සැමියගෙ අලුත් පෙම

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024
  • සැමියගෙ අලුත් පෙම #fb #novel #sinhala #shortstories #sinhalastories #කෙටිකතා #නවකතා #සිංහල #fb #blnovels

Комментарии • 76

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 Год назад +9

    අම්මෝ මේයාට ඇනුම් යන තරම් තේ එකක් හදාගෙන බිලා ඉන්න

  • @sumudunishashikala8143
    @sumudunishashikala8143 3 месяца назад +2

    ඇත්ත ඔයාගෙ කතා නම් නියමයි හැමොටම ආදර්ශයක්

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf Месяц назад +2

    kathawa harima lassani hemadama mewage katha denna

  • @senadeera389
    @senadeera389 Год назад +4

    රාගය නිසා මිනිස්සු මත් වෙනවා..අහිංසක ජීවිත අපරාදේ විනාශ වෙලා යනවා ..ලස්සනයි කතාව ..🌹🌹

  • @magedoni-tx1ow
    @magedoni-tx1ow 11 месяцев назад +2

    Ane oya mewage kata komada liyanne harima බිහිසුණු ewagema hari wadagat...ඇහැල්ලුමී yawa yawa..kiyanne man ahrri aswen ahanawa...oya wage jiwita ona taram ati...rata idan wada karana gaman bawanawa wage ahanne budu saranai oyatat oyage paule ayata....❤❤❤❤❤❤

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r Год назад +9

    අම්මො මට එන කෙන්තියට මුව හම්බුනානම් අහවල් සෙරම බ්ලෙඩ් එහෙකින් පලලා පනයනකන් බලන් ඉන්නවා බුරු මිනිහා😡😬.සල්ලි කැදරෙට දරුවොන්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන දෙමාපියන්ට මෙ කතාව එක සැරයක් හරි දකින්න ලැබෙවා🙏

  • @rankangara1974
    @rankangara1974 Год назад +2

    හරිම ආදර්ශමත් කතාවක්.ඇත්ත්ටම මේ වගේ තිරිසන් පිරිමි මරන්න ඕන විදිහ හිතාගන්න බැහැ.ඇත්තටම තේරුම් ගන්නෙ විශ්වාස කරන්නෙ කොහොමද.ඩිවෝස් ඉල්ලනවනම් දීල පැත්තකට වෙන්න පුලුවන්.ඒත් එහෙමත් නොකිය ගෑනු මරල දාන පිරිමිත් ඉන්නවනෙ.අම්මෝ හරිම පව්....ලස්සන කතාවක්.මම අදයි ඔයාගෙ කතාවට එකතු උනෙත්...

  • @priyawijesundara9506
    @priyawijesundara9506 Год назад

    Lassanai jayawrwa adarei hamadamat❤

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 3 месяца назад +1

    අදත් ගොඩක් ලස්සනයි කතාව

  • @FghrrGger
    @FghrrGger 16 дней назад

    Lassani me Kathawa

  • @sureshwijeweera2854
    @sureshwijeweera2854 3 месяца назад +13

    ඈනුම් අරිද්දී කතාව නැවැත්තුවනම් හොදයී

  • @malimali6430
    @malimali6430 2 месяца назад

    ඔයාගේ කතා නම් ගොඩක් ලස්සනයි ඒ උනාට අර අස්සට අස්සට කියන්නේ නැතුව ගේ ඇතුලට කියලා කිව්වා නම් හොඳයි නේද වෙන නම් අවුලක් නෑ ඒ අඩුපාඩුව හදාගෙන ලස්සනට තව කතා දාන්න බුදු සරණයි❤❤❤❤

  • @tyrt9989
    @tyrt9989 Год назад +1

    Attamai godak dukai 😢😢😢

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z 2 месяца назад

    Lassanai kathawa anthima tikata dukai

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 Год назад

    ලස්සනයි කතව

  • @UdeshanthiWasana
    @UdeshanthiWasana Год назад +2

    අැත්තම අැත්ත එ කතාව.

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g Год назад

    අම්මෝ කතාව බලද්දී ගොඩක් දුක හිතුනා.කාවවත් බලෙන් තියා ගන්න නම් හොද නැ කියලා තේරැනා.යන අයට යන්න දෙන්න ඕනී

  • @DamekaA
    @DamekaA 3 месяца назад

    ඇත්තටම පිස්සු හැදෙන ලස්සන කතාව

  • @manelbasnayaka322
    @manelbasnayaka322 Год назад +6

    අනේ පව්.අප්සරා දරුවො දෙන්නට අම්මෙක් නැති වුනා රාගයෙන් මත් වෙච්ච අධමයෙක් නිසා.😢😢😢

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 Год назад

    නියමයි ඒත් පොඩි අවුලක් තියනවා පුලුවන්නම් මේක හදාගන්න (මයික් එක )ටිකක් දුරින් තියාගන්න එතකොට හොදයි

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 2 месяца назад

    කතාව හොදයි ඒත් ඔයාගේ මයික් එකේ ෆිල්ටර් එකක් දාගන්න සවුන්ඩ් පට්ට අවුල්
    (පොහ් පොහ් ගානවා)
    එක්කෝ මයික් එක ටිකක් ඇත් කරලා කියන්න
    අනික ඇනුම්
    ඇරලා පස්සේ කියන්න
    කතාව සුපිරිම සුපිරි
    මේවැරදි හදාගන්න බලන්න❤

  • @SampathRathuwidana
    @SampathRathuwidana Год назад

    Godak dukai. Ai pirimi mehema.adare kiyala kiyanne raageda.

  • @paramithaneranjani6676
    @paramithaneranjani6676 Год назад

    Oyage katawanam lassanai.eth anum arina eka tama ketha.

  • @wijitharanaweera8804
    @wijitharanaweera8804 2 месяца назад

    ඔයාගේ කතා මාර කම්මැලි අහන් ඉන්න

  • @PrasannaMaduranga-d1y
    @PrasannaMaduranga-d1y 2 месяца назад

    කතාව නම් ලස්සනයි හැබැයි අර ලමයි දෙන්නාට මොකද උනේ කියලා දැම්මනම් තවත් ලස්සනයි

  • @NilukaPriyadarshani-ip4vq
    @NilukaPriyadarshani-ip4vq 2 месяца назад

    කම්මැලිකමේ කියවන්න එපා හලෝ...ඈනුම් ඇර ඇර..අපිට අහන්න එපා වෙනවනෙ..නැත්නම් කතාව ලස්සනයි

  • @priyanganidb3790
    @priyanganidb3790 Год назад

    කියන්නේ නැතිව කතාව විතරක් තිබුනානම් ලස්සනයි

  • @Sadu539
    @Sadu539 Год назад +1

    අම්මෝ මේ කතාව කියවද්දී ගොඩක් දේවල් හිතුන යන අයව කවදවත් බලන් තියා ගන්න එපා යන අයට යන්න දීලා ජිවිතේ දිනන පුළුවන් මාර්ගයක් හද ගන්නඕනි

  • @RenooRanoi
    @RenooRanoi 3 месяца назад +1

    Lassanai dukai

  • @nainanian4234
    @nainanian4234 Год назад +1

    Kathawa lassanai nidi mathai neda anum ara ara kathawa kiyanne😂😂😂😂

  • @sujanisujani2939
    @sujanisujani2939 Год назад +11

    😢මේ කාතාවේ අන්තිම ටික කියවනකොට හදවත නතර උනා. අද කාලේ වෙන දේවල් නේද මේ වචන කරල තීන්නේ කියලා මතක් වෙද්දී ලොකු වේදනාවක් දැනෙනවා. ආදරය කියන්නේ රාගයට නෙමේ කියලා තේරුම් යනකොට පරක්කු වැඩියි.නැති වෙන ඒවා නැති වෙලා ඉවරයි එතකොට. සමාජේ ගොඩක් පිරිමින්ට ඉන්නවා ආදරනීය බිරිදක් ලස්සන දරුවන් ඒත් උන් හොයන්නේ රාගය. ඒවගේම ගැහැනුත් ඉන්නවා.හොද සැමියෙක් ආදර්නීය දරුවන් ඉන්න.ඒ ගැහැනු හොයන්නේ ****** තම සැමියට වඩා රාගය වැඩි පිරිමියෙක්.අද සාමාජයේ හැටි. කිසිම දේකින් සෑහිමකට පත් නොවන පිරිසක් ඉන්න ලෝකයක් මේ. ගොඩක් දුක හිතෙන කතාවක් මේ. වන හතුරෙකුටවත් මෙවැනි ඉරනමක් අත් නොවේවා...😢😢😢😢😢😢😢

    • @madubashiniranasinghe8219
      @madubashiniranasinghe8219 Год назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aaa❤❤❤❤❤❤❤

    • @PathiranageKarunavathi
      @PathiranageKarunavathi Год назад

      ğ ßùf

    • @AnojaVijithakumari
      @AnojaVijithakumari 3 месяца назад

      ❤❤❤❤

    • @ChamilaNilmini-kr3tk
      @ChamilaNilmini-kr3tk 2 месяца назад

      Kathawa kiyaddi anum yanne mokada.kathawa Ahanna hithenne ne.mokada kiyawana kena nidi mathe kiyawanne epa wenne ekai

  • @rheataro3781
    @rheataro3781 3 месяца назад

    Hoda kathawak paw daruwo denna ayalata adare karapu Amma harima paw Jara minisu Jara ganu saoayak

  • @wajiramarasingha73
    @wajiramarasingha73 2 месяца назад

    😊
    😊😊😊😊😊😊😊😊😊😊

  • @SeryaneA
    @SeryaneA Год назад +1

    Ubata nidimathada

  • @rishinisaumya7123
    @rishinisaumya7123 Год назад

    Meka kiyawana kenata anum yanawa wage neda 😴 kathawanam godak lassanai

  • @LakshiImalsha-qe8pt
    @LakshiImalsha-qe8pt Год назад

    Kaduluth awa e katawata .thirisan minissu

  • @RskDammika
    @RskDammika 3 месяца назад +1

    අනේ ඇත්තට නොදොමකින් මී වගේ පිරිමි .මේක ඇත්ත කතාවක්ද 😢😢😢😢😢

  • @kusumalathspathirana3268
    @kusumalathspathirana3268 Год назад

    ..😊😊

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb Год назад

    Mokada kathawa kiyaddi anun ariddi Ariddi apitath nidimThai

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di Год назад

    කතාව බලද්දී මට නම් ඇත්ත ටම ඇඩුනා සල්ලි තන්හාවට අහිංසක දරුව ජිවිතය න් වන්දි ගෙව්ව 😢😢😢

  • @ehelepolagepatricia4107
    @ehelepolagepatricia4107 Год назад +1

    Apoi ow mata fepaarak ma ahuns

  • @Malkanthirathnayaka-ln6db
    @Malkanthirathnayaka-ln6db 2 месяца назад

    😂😂😂,anum yannawa appa

  • @wajiramarasingha73
    @wajiramarasingha73 2 месяца назад

    😊😊😊😊

  • @සමාජඅත්වැලක්

    පවු අප්සරායි චුටි පැටවි දෙන්නයි මට අැඩුනත් එක්ක

  • @HemawathiMenike
    @HemawathiMenike 3 месяца назад +1

    Anum arala kiyawanawa

  • @DipikaNilathi
    @DipikaNilathi 3 месяца назад

    Lassanae manika eta dukai pau ahinasaki

  • @HashiniSandipa-cv3yr
    @HashiniSandipa-cv3yr 2 месяца назад

    😯😯😯

  • @arunapriyantha1468
    @arunapriyantha1468 Год назад

    Man nam kohomath balen thiya ganne na yanna oni nam palayan kiyala elawanne.

  • @roseathukorala6251
    @roseathukorala6251 2 месяца назад

    ඈනුම් යව යව කතාව කියවන්නේ ඇයි අපිටත් එපා වෙනවා අහගෙන ඉන්න

  • @pradeepsudarshana-mx2pz
    @pradeepsudarshana-mx2pz Год назад

    ❤❤❤❤❤

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 3 месяца назад

    💑💑💑💑💑🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💑...හරිම .ලස්සන .කතාවක් .ගොඩාක් .දෙවල් .ඉගෙන .ගන්න .පුළුවන් ...mmmmmmmmm💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹ssssssssssss 💑💑💑

  • @VasanaaVasana-gu1wx
    @VasanaaVasana-gu1wx Месяц назад

    Appo aenum aerala enna ane,

  • @ravindralakmal6654
    @ravindralakmal6654 Год назад

    😢😢😢😢Godak dukiiiiiii

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 11 месяцев назад

    අස්සට අස්සට කියන්න එපා ඇතුලට කියන්න( ගේ ඇතුලට )

    • @NovelsPissa
      @NovelsPissa  11 месяцев назад +1

      හරි අනිවාර්යයෙන් මං ඒක දැන් කතා වල ඇතුලට කියලා හදලා තියෙන්නෙ

  • @PrameeshaNavindi
    @PrameeshaNavindi Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EuRo-u6n
    @EuRo-u6n Месяц назад

    කතාව නම් හොදයි අනුම් යනකොට නතරකරන්න අහන කෙනාට එපා වෙනවා

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Год назад +1

    ඕකට නම් හෙනම ගහන්න ඕනී😢😢😢

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 Год назад

    😢😢😢

  • @dammikaathukorala6255
    @dammikaathukorala6255 Год назад

    Oyata nidimathda assata kiyanne ai amuthu wachana

  • @Malkanthirathnayaka-ln6db
    @Malkanthirathnayaka-ln6db 2 месяца назад

    Ayo matanm epa wennawa 😅

  • @RASIKANilmini-z7g
    @RASIKANilmini-z7g 21 день назад

    Tea akak bela katawa keyanna hareyata anum arenawa neda oya

  • @damindakumara1496
    @damindakumara1496 Год назад

    😪😪😪😪😪😪🤐🤐🤐🤐🤐

  • @NirmalaSanjeewani-ux3ym
    @NirmalaSanjeewani-ux3ym 2 месяца назад

    Eeyaa anum arinna epa.

  • @kumudukumari6520
    @kumudukumari6520 Год назад

    Lasanai kathawa

  • @SithijaPregith
    @SithijaPregith 2 месяца назад

    ❤❤❤❤❤

  • @RskDammika
    @RskDammika 3 месяца назад

    අනේ ඇත්තට නොදොමකින් මී වගේ පිරිමි .මේක ඇත්ත කතාවක්ද 😢😢😢😢😢

  • @VimalaManel
    @VimalaManel 3 месяца назад

    😢😢😢😢

  • @Somana-oy4yx
    @Somana-oy4yx Месяц назад

    ❤❤❤❤❤