Our Unforgettable Hike in Sri Lanka | Horton Plains National Park

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 16

  • @travelwithchathu
    @travelwithchathu 29 дней назад +2

    දැන් නම් මේ චැනල් එකේ විඩියෝස් වෙනම ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නෙ. හරිම සතුටුයි සුපිරි. දිගටම වීඩියෝස් දාන්න ❤

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  29 дней назад +1

      ගොඩාක් ස්තුතියි..ඒ වචන ටිකට..❤️❤️❤️ඔයාලගෙ comments තමයි අපේ ශක්තිය..හැමදාමත් අපිත් එක්ක ඉන්න..අපිත් ඔයලගෙ videos පුලුවන් හැම වෙලාවකම බලනවා..👍🤗🤜

    • @travelwithchathu
      @travelwithchathu 29 дней назад +1

      @@TravelwithFamilySriLanka අනිවාරෙන්ම ❤️❤️

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka  Месяц назад

    Like and Subscribe For more Interesting content🤟♥

  • @ruwansj
    @ruwansj 9 дней назад +1

    "Good things come through hard work-your journey is inspiring! Keep it up, and cheers to more adventures ahead! 🎉💪"

  • @YamuAwidinna
    @YamuAwidinna Месяц назад +1

    අදත් ඉතින් ලස්සනම තැනක් . කටිටියටම බුදු සරණයි . මටත් එක පාරක් ඒ වැඩෙි උනා😅. ජයවෙිවා හැමෝටම 👌🍃🍀🌻✌️🎉

  • @isuradeenuke2299
    @isuradeenuke2299 27 дней назад +1

    ලස්සනයි අපිත් ආසාවෙන් බලනවා

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  27 дней назад +1

      Thank You for your valuable comment ❤️❤️❤️දිගටම අපිත් එක්ක ඉන්න🙌

  • @kwuae118
    @kwuae118 26 дней назад +2

    Consider using a walking stick (or two) next time. It really helps navigate through uneven or muddy areas. Nice video nevertheless.

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  26 дней назад

      @@kwuae118 Thank You for your valuable comment and advice. ❤️❤️❤️We will use a walking stick next time 👍😙

  • @krishismind3316
    @krishismind3316 18 дней назад +1

    මම කියපු පාරෙන් ගියා නම් හරිනේ 😊

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  17 дней назад

      ඒකනේ දකුණට යන්න කියද්දී වමටමනෙ ගියේ..වම දකුණ මාරු වෙලා..😂😂😂

  • @shasheeprabath3767
    @shasheeprabath3767 29 дней назад +1

    ❤❤❤