Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමරදේව ශූරීන්ගේගායනය තුල මේ ගීතයට වෙනස්ම විරහවක්උපේක්ෂා සහිත විරහවක් ලැබිලා තියනවා
ලස්සන පබැදුමක් ඇති ගීයක්..."පාලුව ලුහුබදින කිරලා හඩා වැටෙයි" යන පදේ විතරයි පිය විප්පයෝග දුක සදහනට භාවිත කර අැත්තේ මුලු ගීතය පුරාම.කවිදෝ කිවිවා වගේ මල් සුවද සුලගින් පැතිරෙන්නේ ඵක දිශාවකට පමණයි, ඒත් මනුස්සකමෙි සුවද හතර දිගන්තේටම පැතිරෙනවා. මෙි ගීතේ ජීවත්වෙන කථකයාත් ඵවැනිම සුවද ඇත්තෙක්....කන්දක් වගේ නිසංසලව අහිමිවීම විදදරා ගන්නවා...වෛරයක් නෑ, පිහි ඇනුමි නෑ, පලිගැනීම් නෑ, හිතේ කහටක් නෑ....අනේ මෙවැනි සාධු චරිත ගමිවල උන්නා සත්තයි...
හරිම ලස්සන අදහස් සමුදායක්
අදටත් මම ආසමගීතයක් සුනිල් සරත් පෙරේර මහතාට ස්තූතිය්.මේවගේ තවතවත් ලස්සන ගීත ලියන්න ලබේවා.
ඒ අහිමිවීම් දරාගත් ආදරවන්තයා මහා කන්දට එහා ගිය මහාමේරුවක් වගේ....සුභ පතමි ගී අරුතට....ජයෙන් ජය ....🙏
❤️❤️
මෙවැනි යහපත් ගීත මිනිසුන් අතරට ගෙනයාමම පුණ්‍යකර්මයක්.
හරිම ලස්සන ගීතයක් බොහෝම ස්තුතියි අරුත කියාදන්නට❤️ කිරින්ද ඔබගේ ගායනයත් හරිම මිහිරිඔබටත් ස්තුතියි අපිව රසවත් කලාට 🌹💓🤝
බොහොමත්ම ස්තුතියි ඔබට ❤️🙏😍
බොහොම අපූරුවට ගීතය ගායනය සහ විග්‍රහය කලා.ගොඩක් ස්තුතියි . ඉතාමත් අනර්ඝ යි
ඔබතුමගේ පැහැදිලි කිරිම් හරි ලස්සනයි.. මෙහි මහ කන්ද යනු පේරාදෙණියේ මහ කන්ද හා එහි ඇති හිදගම කියල හිතුනා.
හිඳගල නේද
@@chamara2581ou
හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි. ජය වේවා !
කිරින්ද හරිම ලස්සනයි සින්දුව කියනවා. ඔබ හරිම දක්ෂයි .
බොහොමත්ම ස්තුතියි 🙏❤️ඉන්දු
ලස්සනයි සර්. කිරින්ද ගෙ ගායනය සුපිරි
බොහොම ලස්සන ගීත විග්‍රහයක් .මම මෙම ගීතය රස විඳපු පළමු වතාවයි.👍👍
වෙනදා වගේම ලස්සන විචාරයක්.."ස්තුති" සර්..💗🌹...කිරින්ද" හරිම ලස්සනයි ...🌹💗
බොහොමත්ම ස්තුතියි වන්දනා❤️🙏ඔබේ සටහනට
ඔබ හීනයක් වගේ ගීතය අරුත්ගන්වනවාද මම හරි ආසයි ඒ ගීතයට.
ඔබ තුමාට මේ කරන දේටකොහොම ස්තූති ස්තුති කරන්නද මන්දා ඔබ තුමාට බුදු සරණයි ඔබතුමා ඔබතුමාගේ දැනුම අපිට ලබා දීම මහත් පිනකි ඔබතුමාට සරණයි
ස්තුති සර් ලස්සන වචාරයක් ගෙනවාට තෙරුවන් සරණයි..
*ඇත්තටම වටිනවා ඔබ තුමන්ට බොහොම පිං. අපේ උරුමය අපේ අභිමානය මේ ..සුන්දයි ජයම වේවා*
ගායනය ඉතා අනර්ඝ මට්ටම් තියනවා. ඒත් ගීතයේ අර්ථය විග්‍රහය ඉතා පහල මට්ටමක තියෙන්නේ. රචකයා දුටු දේට ඵහා විචාරකයා දැකිය යුතුයි. මටනම් හිතෙන්නේ මේ විචාරය මගින් ගීතයේ සර්ව ගුණාත්මක භාවයට මහා පරිමාන හානියක් කරන බව.
එසේනම් ඔබට මෙම චැනලයේ විචාර කරන්න අවස්ථාව දෙබ්න පුලුවන්.ඔබේ දූරකථන අංකය යොමුකර අවස්ථාව ලබාගන්න.
වැරදි vigrahayak...
හරි විචාරය සිදුකරන්න හැකියාවක් ඇත්නම් කරුණාකර චැනලයට පැමිණ එය සිදුකරන්න.අප කැමතියි ඔබට අවස්ථාවක් දෙන්න.
Wenada wagema api oyala ekkami.lassnai kirinda aiye,onima geethayak tamnge geethyak wage lassnatama gayana kran kenek oy.👍👍👌👌👌👌💪💪💪💪
Obata godak isthutei mahathmayanani .lassana geethayak
කිරින්ද වෙනද වගේම අදත් ලස්සනයි . සර් ඔබ තුමාගෙ විචාරකයත් අනගියි .
බොහොමත්ම ස්තුතියි කාන්චනා ❤️🙏
මෙි ගීතය පැහැදිලි කලාට බෙහෙවින්ම ස්තුතියි
Excellent ..!!❤
ඇත්තටම සුනිල් සරත් පෙරේරා ගෙ ගේ ලග මහා කන්දක් තියෙනවාලු..ඒ කන්ද ඔහුගේ ගොඩක් ගීත වලට ප්‍රස්තුතයක් උනාලු...ඔහුගේ දුව කීවෙ වැඩසටහක දී.... කිරින්ද අද මාර ලස්සනයි ගායනය...
You have a wonderful voice that can sing any song and also you are a well talented singer. 👌
👍❤️
ආදරේ කියන්නේ ලෝබයටම තමා ලෝබය කියන්නේ රාගයටමයි.. රාගය සහ ලෝබය වෙන් වෙන් වශයෙන් ගන්න බෑ දෙකම එකක්.. කියවලා බලලා කියන්නේ මේක.. ගැඹුරට අධ්‍යනය කරනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට..
Mema geethaye arutha wenath areking baluwa kala perema geethayak nowe enisa gretha gana vivida arutha ma asa atha
Lassanae jayawewa ❤❤❤❤
ලස්සනයි
lassana gaayanayak.
ඉතා පැහැදිලියි...😇
ඒ කටහඩ 👌
Wenada wagema harima lassanai
Arthaya rasawath nehe ,,,awul petalillak kala ,,,mage adahasa wenas
Asama githayak😊
patta boru..
Kirala and ulalena samaana nehe ,,kirala ke gahanne paaluwata neweyi ,,bithtara rakina kaaleta ,arakshawata
ඔබට බොහොම පිo..
Thawath aurudu gaanakma obata Karagena yanna shakthiya lebewa
ඔබ මා සමග අතිනත ගන්නා දවස මිස ගත් දවස නෙවෙ ඉදිරියට වෙන්න තියෙන දෙයක්
ඔයා වැරදී අතිනත ගන්න දවසේදි කියලයි මෙතන තේරුම එන්නේ
ස්තුතියි!
Niyamaiiii aiya
Thanks brother 🙏 ❤️
Lassana I , harima arthawat ganiwure thuru latha ekath denawada
Great thanks!!🙏🇬🇧
Beautiful singing!!
🎉 geethaya nirmanayata padaka uye Rambukkana awata kandu walallai situvilla ethanai maa denuwath vii atthe ehemai danne sunil sir maa nwaradiyi kiyayi mama Rambukkanin
ගැයුම, වැයුම, අරුත් පැහැදිලි කිරීම අගනෙය.
මෙම ගීතය එක් එක් විචාරකයන් එක එක් විදියට විචාරකය කරනව නමුත් මෙය සුනිල් සරත් පෙරේරා මහත්මයට පුළුවන් නේ මෙහි නිවැරැදි අර්ථ කතනය කරන්න, ඔබතුමා කියන්නෙ සාමාන්‍ය දැනීමෙන් ඔබට හිතෙන දෙයයි,
Bawanawakata samaweduna ha samanawa obathumage wicharayan rasawidinna puluwan.you tube eka pura ada wanawita bahutharayakma thiyenne wikara dewal.a mada godawal jaragodawal walin piruna warthamanayata meweni wedasatahanak regena ena obathuman sebewatama nelumak. Sada jaya sir
"Kirala hada wetei" ethana withara podak auwl neda ? supiri katahadak
gee aruth dakwana wita obema nirmanathmaka aruthak soyanna .ahi wachana aruth dekweema nogelape
Weri weri good
👀👀👀👀
Very good 🐱
Meke therumama weradee
බොහොම ස්තුතියි.ඔබ හීනයක් වගේ.. කියන ගීතයට විචාරයක් දෙන්න පුලුවන්නම්.
ස්තුතියි
කෙල්ලට ප්‍රේම කරල කියාගන්නෙ නැතුවහිටියම කෙල්ල කසාද බැදල වෙනගමකට යනව කන්ද හිනාවෙන්නෙ කින්ඩියට
මහ කන්ද හොරැහින් බලන්නේ අපහාසයට වගේ.ඒක මෙතන කියවෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කොටස.
Nice
🌹
Aniwa
Maha kanda yanuwen hadunwane samajaya wenna barida. Viwahaya kadila yaddi horehin balanne samajaya kiyana maha kanda wenna berida
Asoka aiyath Obama kiyanawa
💟
Oya waradei kanda yanu amma thatha namai wade hitiyan eya amma thaththa wetharak namai😅
👍👍👍👍👍❤
❤❤❤
Appoorui
දුෂ්‍යයන්ත සර් අම්පිටියේ නේද
ඔව් මම අම්පිටියේ
@@geearuth1005 ඒකනේ,මම කැටවල
@@athveediya82 කොයි හරියෙද?
කිරලා හඬන්නේ පාළුවටද?
මට නම් හිතෙන්නේමේ කියන්නේ සිංදුවේ දිසි අරුත
ඒ කටහඩ????????????
කන්ද හිනාවෙන්නෙ මුගෙ කොන්දපනනෑකියන අර්තයෙන්
👍👍👍👍👍👍
ඉතාමත් හොදයි වැඩසටහන 👍"බලා වැලපෙමි නෙලා ගනුබැරි .."කියන ගීයත් රසස්වාදය කරන්න පුලුවන් ද සර්
විග්රහය නම් අන්තිමයි. බැරි වැඩ නොකර ඔය වැඩේ ධම්මික බණ්ඩාර සර්ට බාර දෙන්න please
ruclips.net/video/0W--FJe8hBM/видео.htmlමේකත් බොහොම ලස්සනයි ❤️
හරිම හැඩ සින්දුවක්! නමුත් මේ විදිහට සමීකරණ විසඳන විදිහට ගී අරුත විග්‍රහ කරන්න එපා. ගීතයක් ආත්මීකරණය වන්නේ පුද්ගල අත්දැකීම් එක්ක! ඒක අනෙකාගේ අත්දැකීම් මරාදැමීමක් හා සමානයි.
හොඳයි බොහෝම ස්තුති.කිවයුතු දේ බොහෝයි.නමුත් නොකියා සිටීම නුවණට හුරුයි.මොකද පැසුණු බුද්ධිමත් ජනතාවක් ලංකාවේ ඉන්නේ.හරිම ඉහළ රසවින්දනයක් සහිත රටක්.
එය එසේනම් ඔබෙන් එක් ප්‍රශ්නයක් අහන්න කැමතියි.ඔබේ චැනලයෙන් මීට වසර තුනකට පෙර උඩුගත්කළ එක ම ගීතය නිල් ඉඳුවර පිපුණා...තවමත් නරඹා ඇතේ කී දෙනෙක් ද?අප විසින් රස වින්දනය මරා දමනවා නම් ඔබලාට උසස් රසවින්දනයක් ලබා දෙන්නට හැකියාවක් පැවතිය යුතු ය.එසේ නොකළේ ඇයි?
තේරුම් අරන් කියන්න ඔක වැරදීනෙ
මටත් හිතෙනවා..වැරදි අර්ථයක් මතු කරන්නෙ...නොකියූ රහස තමයි ආදරේ...කන්ද හොරෙන් බලන්නෙ උපහාසයෙන්...සුදු නෙළුම ඔහුගේ පිවිතුරු ආදරය..
මේ පැහැදිලි කිරීමේ කිසිම පැහැදිලි බවක් හෝ රසයක් නෑ. මොනවා කියවනවද මන්දා. මෙහෙම ලිව්වට සමාවෙන්න.
තේරුම කියන්න ආපු මනුස්සයටත් සිංදුව තේරිච්ච නැති සීන් එකක් තියෙන්නෙ.
ඔයා කියන දේවල් මෙලො වැඩකට නැ.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ ඔයාගෙ කතා.. අපරාදෙ ලස්සන ගීතවල අර්ථවලට හානිකරන්න එපා හලො...😡😡
ස්තූතී
@@geearuth1005 සර් හරිම ලස්සනයි.. ඔයාගෙ අර්ථ ගැන්විම හරිම ලස්සනයි.. අහන් ඉන්න ආස හිතෙනවා.. තවත් ලස්සන ගීත වල අර්ථය ඔබ තුමාට දැනෙන විදියට අපට කියල දෙන්න.. අපි ආසාවෙන් අහන්න බලන් ඉන්නෙ.. බොහොම ස්තුතියි ❤
@@skdenumatayamak2244 ස්තුතී
මමත් අහලා තියෙන්නේ වෙන කතාවක්
❤
💖💖💖
අමරදේව ශූරීන්ගේ
ගායනය තුල මේ ගීතයට වෙනස්ම විරහවක්
උපේක්ෂා සහිත විරහවක් ලැබිලා තියනවා
ලස්සන පබැදුමක් ඇති ගීයක්..."පාලුව ලුහුබදින කිරලා හඩා වැටෙයි" යන පදේ විතරයි පිය විප්පයෝග දුක සදහනට භාවිත කර අැත්තේ මුලු ගීතය පුරාම.
කවිදෝ කිවිවා වගේ මල් සුවද සුලගින් පැතිරෙන්නේ ඵක දිශාවකට පමණයි, ඒත් මනුස්සකමෙි සුවද හතර දිගන්තේටම පැතිරෙනවා. මෙි ගීතේ ජීවත්වෙන කථකයාත් ඵවැනිම සුවද ඇත්තෙක්....කන්දක් වගේ නිසංසලව අහිමිවීම විදදරා ගන්නවා...වෛරයක් නෑ, පිහි ඇනුමි නෑ, පලිගැනීම් නෑ, හිතේ කහටක් නෑ....අනේ මෙවැනි සාධු චරිත ගමිවල උන්නා සත්තයි...
හරිම ලස්සන අදහස් සමුදායක්
අදටත් මම ආසමගීතයක් සුනිල් සරත් පෙරේර මහතාට ස්තූතිය්.මේවගේ තවතවත් ලස්සන ගීත ලියන්න ලබේවා.
ඒ අහිමිවීම් දරාගත් ආදරවන්තයා මහා කන්දට එහා ගිය මහාමේරුවක් වගේ....
සුභ පතමි ගී අරුතට....ජයෙන් ජය ....🙏
❤️❤️
මෙවැනි යහපත් ගීත මිනිසුන් අතරට ගෙනයාමම පුණ්‍යකර්මයක්.
හරිම ලස්සන ගීතයක් බොහෝම ස්තුතියි අරුත කියාදන්නට❤️ කිරින්ද ඔබගේ ගායනයත් හරිම මිහිරිඔබටත් ස්තුතියි අපිව රසවත් කලාට 🌹💓🤝
බොහොමත්ම ස්තුතියි ඔබට ❤️🙏😍
බොහොම අපූරුවට ගීතය ගායනය සහ විග්‍රහය කලා.ගොඩක් ස්තුතියි . ඉතාමත් අනර්ඝ යි
ඔබතුමගේ පැහැදිලි කිරිම් හරි ලස්සනයි.. මෙහි මහ කන්ද යනු පේරාදෙණියේ මහ කන්ද හා එහි ඇති හිදගම කියල හිතුනා.
හිඳගල නේද
@@chamara2581ou
හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි. ජය වේවා !
කිරින්ද හරිම ලස්සනයි සින්දුව කියනවා. ඔබ හරිම දක්ෂයි .
බොහොමත්ම ස්තුතියි 🙏❤️ඉන්දු
ලස්සනයි සර්. කිරින්ද ගෙ ගායනය සුපිරි
බොහොම ලස්සන ගීත විග්‍රහයක් .මම මෙම ගීතය රස විඳපු පළමු වතාවයි.👍👍
වෙනදා වගේම ලස්සන විචාරයක්..
"ස්තුති" සර්..💗🌹...
කිරින්ද" හරිම ලස්සනයි ...🌹💗
බොහොමත්ම ස්තුතියි වන්දනා❤️🙏ඔබේ සටහනට
ඔබ හීනයක් වගේ ගීතය අරුත්ගන්වනවාද මම හරි ආසයි ඒ ගීතයට.
ඔබ තුමාට මේ කරන දේටකොහොම ස්තූති ස්තුති කරන්නද මන්දා ඔබ තුමාට බුදු සරණයි ඔබතුමා ඔබතුමාගේ දැනුම අපිට ලබා දීම මහත් පිනකි ඔබතුමාට සරණයි
ස්තුති සර්
ලස්සන වචාරයක් ගෙනවාට
තෙරුවන් සරණයි..
*ඇත්තටම වටිනවා ඔබ තුමන්ට බොහොම පිං. අපේ උරුමය අපේ අභිමානය මේ ..සුන්දයි ජයම වේවා*
ගායනය ඉතා අනර්ඝ මට්ටම් තියනවා. ඒත් ගීතයේ අර්ථය විග්‍රහය ඉතා පහල මට්ටමක තියෙන්නේ. රචකයා දුටු දේට ඵහා විචාරකයා දැකිය යුතුයි. මටනම් හිතෙන්නේ මේ විචාරය මගින් ගීතයේ සර්ව ගුණාත්මක භාවයට මහා පරිමාන හානියක් කරන බව.
එසේනම් ඔබට මෙම චැනලයේ විචාර කරන්න අවස්ථාව දෙබ්න පුලුවන්.ඔබේ දූරකථන අංකය යොමුකර අවස්ථාව ලබාගන්න.
වැරදි vigrahayak...
හරි විචාරය සිදුකරන්න හැකියාවක් ඇත්නම් කරුණාකර චැනලයට පැමිණ එය සිදුකරන්න.අප කැමතියි ඔබට අවස්ථාවක් දෙන්න.
Wenada wagema api oyala ekkami.lassnai kirinda aiye,onima geethayak tamnge geethyak wage lassnatama gayana kran kenek oy.👍👍👌👌👌👌💪💪💪💪
Obata godak isthutei mahathmayanani .lassana geethayak
කිරින්ද වෙනද වගේම අදත් ලස්සනයි . සර් ඔබ තුමාගෙ විචාරකයත් අනගියි .
බොහොමත්ම ස්තුතියි කාන්චනා ❤️🙏
මෙි ගීතය පැහැදිලි කලාට බෙහෙවින්ම ස්තුතියි
Excellent ..!!❤
ඇත්තටම සුනිල් සරත් පෙරේරා ගෙ ගේ ලග මහා කන්දක් තියෙනවාලු..ඒ කන්ද ඔහුගේ ගොඩක් ගීත වලට ප්‍රස්තුතයක් උනාලු...ඔහුගේ දුව කීවෙ වැඩසටහක දී.... කිරින්ද අද මාර ලස්සනයි ගායනය...
You have a wonderful voice that can sing any song and also you are a well talented singer. 👌
👍❤️
ආදරේ කියන්නේ ලෝබයටම තමා ලෝබය කියන්නේ රාගයටමයි.. රාගය සහ ලෝබය වෙන් වෙන් වශයෙන් ගන්න බෑ දෙකම එකක්.. කියවලා බලලා කියන්නේ මේක.. ගැඹුරට අධ්‍යනය කරනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට..
Mema geethaye arutha wenath areking baluwa kala perema geethayak nowe enisa gretha gana vivida arutha ma asa atha
Lassanae jayawewa ❤❤❤❤
ලස්සනයි
lassana gaayanayak.
ඉතා පැහැදිලියි...😇
ඒ කටහඩ 👌
Wenada wagema harima lassanai
Arthaya rasawath nehe ,,,awul petalillak kala ,,,mage adahasa wenas
Asama githayak😊
patta boru..
Kirala and ulalena samaana nehe ,,kirala ke gahanne paaluwata neweyi ,,bithtara rakina kaaleta ,arakshawata
ඔබට බොහොම පිo..
Thawath aurudu gaanakma obata Karagena yanna shakthiya lebewa
ඔබ මා සමග අතිනත ගන්නා දවස මිස ගත් දවස නෙවෙ ඉදිරියට වෙන්න තියෙන දෙයක්
ඔයා වැරදී අතිනත ගන්න දවසේදි කියලයි මෙතන තේරුම එන්නේ
ස්තුතියි!
Niyamaiiii aiya
Thanks brother 🙏 ❤️
Lassana I , harima arthawat ganiwure thuru latha ekath denawada
Great thanks!!🙏🇬🇧
Beautiful singing!!
🎉 geethaya nirmanayata padaka uye Rambukkana awata kandu walallai situvilla ethanai maa denuwath vii atthe ehemai danne sunil sir maa nwaradiyi kiyayi mama Rambukkanin
ගැයුම, වැයුම, අරුත් පැහැදිලි කිරීම අගනෙය.
මෙම ගීතය එක් එක් විචාරකයන් එක එක් විදියට විචාරකය කරනව නමුත් මෙය සුනිල් සරත් පෙරේරා මහත්මයට පුළුවන් නේ මෙහි නිවැරැදි අර්ථ කතනය කරන්න, ඔබතුමා කියන්නෙ සාමාන්‍ය දැනීමෙන් ඔබට හිතෙන දෙයයි,
Bawanawakata samaweduna ha samanawa obathumage wicharayan rasawidinna puluwan.you tube eka pura ada wanawita bahutharayakma thiyenne wikara dewal.a mada godawal jaragodawal walin piruna warthamanayata meweni wedasatahanak regena ena obathuman sebewatama nelumak. Sada jaya sir
"Kirala hada wetei" ethana withara podak auwl neda ? supiri katahadak
gee aruth dakwana wita obema nirmanathmaka aruthak soyanna .ahi wachana aruth dekweema nogelape
Weri weri good
👀👀👀👀
Very good 🐱
Meke therumama weradee
බොහොම ස්තුතියි.
ඔබ හීනයක් වගේ.. කියන ගීතයට විචාරයක් දෙන්න පුලුවන්නම්.
ස්තුතියි
කෙල්ලට ප්‍රේම කරල කියාගන්නෙ නැතුවහිටියම කෙල්ල කසාද බැදල වෙනගමකට යනව කන්ද හිනාවෙන්නෙ කින්ඩියට
මහ කන්ද හොරැහින් බලන්නේ අපහාසයට වගේ.
ඒක මෙතන කියවෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කොටස.
Nice
🌹
Aniwa
Maha kanda yanuwen hadunwane samajaya wenna barida. Viwahaya kadila yaddi horehin balanne samajaya kiyana maha kanda wenna berida
Asoka aiyath Obama kiyanawa
💟
Oya waradei kanda yanu amma thatha namai wade hitiyan eya amma thaththa wetharak namai😅
👍👍👍👍👍❤
❤❤❤
Appoorui
දුෂ්‍යයන්ත සර් අම්පිටියේ නේද
ඔව් මම අම්පිටියේ
@@geearuth1005 ඒකනේ,මම කැටවල
@@athveediya82 කොයි හරියෙද?
කිරලා හඬන්නේ පාළුවටද?
මට නම් හිතෙන්නේ
මේ කියන්නේ
සිංදුවේ දිසි අරුත
ඒ කටහඩ????????????
කන්ද හිනාවෙන්නෙ මුගෙ කොන්දපනනෑකියන අර්තයෙන්
👍👍👍👍👍👍
ඉතාමත් හොදයි වැඩසටහන 👍"බලා වැලපෙමි නෙලා ගනුබැරි .."කියන ගීයත් රසස්වාදය කරන්න පුලුවන් ද සර්
විග්රහය නම් අන්තිමයි. බැරි වැඩ නොකර ඔය වැඩේ ධම්මික බණ්ඩාර සර්ට බාර දෙන්න please
ruclips.net/video/0W--FJe8hBM/видео.html
මේකත් බොහොම ලස්සනයි ❤️
හරිම හැඩ සින්දුවක්! නමුත් මේ විදිහට සමීකරණ විසඳන විදිහට ගී අරුත විග්‍රහ කරන්න එපා. ගීතයක් ආත්මීකරණය වන්නේ පුද්ගල අත්දැකීම් එක්ක! ඒක අනෙකාගේ අත්දැකීම් මරාදැමීමක් හා සමානයි.
හොඳයි බොහෝම ස්තුති.කිවයුතු දේ බොහෝයි.නමුත් නොකියා සිටීම නුවණට හුරුයි.මොකද පැසුණු බුද්ධිමත් ජනතාවක් ලංකාවේ ඉන්නේ.හරිම ඉහළ රසවින්දනයක් සහිත රටක්.
එය එසේනම් ඔබෙන් එක් ප්‍රශ්නයක් අහන්න කැමතියි.ඔබේ චැනලයෙන් මීට වසර තුනකට පෙර උඩුගත්කළ එක ම ගීතය නිල් ඉඳුවර පිපුණා...තවමත් නරඹා ඇතේ කී දෙනෙක් ද?
අප විසින් රස වින්දනය මරා දමනවා නම් ඔබලාට උසස් රසවින්දනයක් ලබා දෙන්නට හැකියාවක් පැවතිය යුතු ය.එසේ නොකළේ ඇයි?