ASTROLOGY - කැති නැකතින් උපත ලැබු ඔබේ චරිත ලක්ෂණ

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 15

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 года назад +2

    ඒක නම් ඇත්ත...ඔබතුමා කිව්ව හැමදේම හරි... මං කැති නැකතේ 03 පාදයෙන් මේෂ ලග්නව ඉපදිලා තියන්නේ... මගේ ගතිගුණ හරියටම කියවුනා... ගොඩාක් මිනිස්සු ලග්න ගැන විශ්වාස කරන්නෙ නැහැ ... මගේ ගෙවෙන රාහු මහදසා කාලය තුල සිදුවුනු සිදුවීම් මත මං ලග්න ගැන විශ්වාස කරන්න ගත්තා .... ඔබතුමාට බොහෝම ස්තූතියි ... ඔබතුමා බොහෝම පැහැදිලිව තේරුම් කරනවා... ඔබතුමාට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා .... තෙරුවන් සරණයි ..

    • @suuthra92
      @suuthra92 2 месяца назад

      කැති නැකතේ 3 පාදය අය ඉක්මනින් නරක යාළුවන්ට රැවටෙනවා නේද. රාහු මහා දශාවෙදි අනියම් සම්බන්ධතා ඇති වෙනව නේද

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 5 лет назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik9774 4 года назад +1

    Me taram atta kiyanne kohomada mata pudumai ranjani katugampola

  • @channahettiarachchi3938
    @channahettiarachchi3938 5 лет назад

    බොහෝම ස්තුතියි

  • @chamindanawalage6622
    @chamindanawalage6622 5 лет назад +1

    thanks sir

  • @udurawana
    @udurawana Год назад

    👍

  • @rameshkumara8094
    @rameshkumara8094 5 лет назад

    Fantastic

  • @Umeshika08Divyanjali
    @Umeshika08Divyanjali Год назад

    ඔබ තුමාගෙන් යමක් දැනගැනීමට අවශ්‍යයි. කැති නැකතේ ඉපදුන අයගේ විවාහය දෙදරා යනවා කියලා කියනවා. ඒක ඇත්තධ හැමෝටම එහෙම වෙනවා ද.

    • @suuthra92
      @suuthra92 2 месяца назад

      ඒක ඇත්ත.ඒ වගේම එයාලගේ හිත් දුවනවා අවංක නෑ

  • @subhodisirihimi8871
    @subhodisirihimi8871 4 года назад

    සුවණ නැකත ගැනත් දාන්න ස්ර්

  • @greshan98
    @greshan98 4 года назад +3

    දෙනට ۔
    හත
    නැකත් ගැන කියන්න .
    Thank you.!

  • @harindraindunil9245
    @harindraindunil9245 5 лет назад

    👍👍👍🙏🙏🙏

  • @somtrasomtra3503
    @somtrasomtra3503 5 лет назад

    Mahathmya mama enne Dubai wala. Oba thumage nambar eka denna puluwanda