Akkai Nangi - Part 2 (අක්කයි නංගියි)

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 2,1 тыс.

  • @mrshalinda8398
    @mrshalinda8398 5 лет назад +1870

    Lion ඇවිත් ලෝචි ව බය කරා දැක්කද 😂

    • @Lochi
      @Lochi  5 лет назад +364

      කොහොමද ඒක !! 😂🦁🦁😅

    • @dilukpriyanath
      @dilukpriyanath 5 лет назад +74

      3:42 ? :D

    • @mrshalinda8398
      @mrshalinda8398 5 лет назад +63

      ලයන් ගේ rply එක බලාපොරොත්තුවෙන් බලා සිටින්නෙමු 😂

    • @LioNKoLLA
      @LioNKoLLA 5 лет назад +219

      අම්බො එක 😂😂

    • @decatronxgaming3732
      @decatronxgaming3732 5 лет назад +17

      @@LioNKoLLA 😂😂😂

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +84

    මේ වීඩියෝ එක නිකුත් කරලා අවුරුදු 2 ක් ගියාට පස්සෙත් ආපහු බලන්න හිතුණා. ඇත්තටම හරිම ලස්සන වැඩක්. හැම ගෙදරකම වගේ අක්කලා නංගිලා මෙහෙම තමයි

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 года назад +207

    සුවහසක් අක්කලා නංගිලා වෙනුවෙන් කල මේ මහඟු සත්කාර්යයට මාගේ හද පිරි මෙව්වා එක.... 😊😊😊😊😂

  • @sithuwickramasinghe9749
    @sithuwickramasinghe9749 5 лет назад +119

    මං ආසම "මුකුත් නෑ මගෙත් උගුරෙ වෙරලු ඇටයක් හිරවෙලා" සීන් එකට 😁😁😁😁😁

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 года назад +77

    මගේ අක්කයි මමයිත් ඔය වගේමයි♥️🥰 මොන පිස්සු වැඩෙ කලත් වැඩියෙන්ම ආදරේ එයාට.😍

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 года назад +205

    අරන් හදාගෙන කතාව හැම ගෙදරම තියනවා 😂😂😂

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 года назад +453

    ඇත්තටම ලෝචිගේ අම්මා හිටියා නම් අම්මට ඇත්තටම රග පාලා උදව් කරයි පව් අහිංසක ලමයි ඔයාට කවදාවත් ජිවිතේ වරදින්න එපා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම නොවඩුව ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි

  • @මියුලිඅභිෂේකා
    @මියුලිඅභිෂේකා 3 года назад +67

    ඒක නම් මරු ඇත්තමයි.අපේ ගෙදරත් ඔහොම්මමයි..😂😂😂😂😂😂😂😂

  • @සාධාරණයවෙනුවෙන්

    "අම්මේ නංගි ගහනව" කියල දාපු ඇඩ් එක නම් මරු ලෝචියො

  • @shamilanizam5194
    @shamilanizam5194 3 года назад +139

    ලෝචි ගේ නංගිට දියෝග බදු තමයි හරි යන්නේ.. 😂😂

  • @reggaepainter6268
    @reggaepainter6268 3 года назад +102

    හරි ටීවී වීඩියෝ එක බලල මේක බලද්දි ඇන්ඩෙනව ඕයී
    ආදරෙයි නංගි හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයාගෙ ❤️🙏

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 5 лет назад +309

    දෙයියනේ අම්මගෙ acting පට්ටයි. ලොකු කොටසක් Act කරේ නැතත් කරපු ටික සුපිරියටම act කරලා..👍ලෝචිගේ අම්මට ජය වේවා..! ලොකු ගමනක් යන්න පුලුවන්. 🙏🏻💐👍

    • @lisarasanuthmi7364
      @lisarasanuthmi7364 3 года назад +10

      eee lochi akkage amma newei eee lochi akkamai double acting

    • @maheshirambukwella1407
      @maheshirambukwella1407 3 года назад +5

      @@lisarasanuthmi7364 ඔව්.. පස්සෙ දැනගත්තෙ ඒ ලෝචිමයි කියලා.🤣

    • @geethawijenayaka8231
      @geethawijenayaka8231 3 года назад +1

      Mamath ehemayi

  • @ssithu4433
    @ssithu4433 5 лет назад +63

    අපේ නංගිවත් මාර විදියට අඩවන්න පුළුවන් හදාගන්න ගත්තා කිවුවම....... 😂😂😂😂😂😂

  • @hashijayawardena6632
    @hashijayawardena6632 5 лет назад +236

    අම්මෝ අපේ අක්කා වගේමයී...චුට්ටක් ඇල්ලුවත් අඩාගෙන ගිහින් අම්මට එක දෙක කරලා කියනවා...😂😂
    මං හිතුවේ අපේ එක විතරයී ඒම කියලා..බලන් යද්දී ඔක්කොම එකයී 😹😹

  • @sanu-u5u
    @sanu-u5u 3 года назад +196

    අපේ ගෙදරත් ඔය ටිකම තමා 💪😊❤️

  • @thamaliii
    @thamaliii 3 года назад +37

    අක්ක නගෝ වලි ඔහොමමයි සුපිරි ලෝචි😘

  • @rashir4737
    @rashir4737 5 лет назад +1326

    ලෝචි අම්මේ කියනවා ඇහිලා අපේ අම්මා ඈ කිව්වා කියාංකෝ😂👍

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 5 лет назад +269

    කලන්තෙ දාපු scene එක මරු, best of luck lochi

  • @TheShadowSwan99
    @TheShadowSwan99 5 лет назад +241

    මායි අක්කයිත් ඉස්සර ඔහොම්මම තමා. ඇත්තටම එයා marry කරලා ගිය දවසේ ඉඳන් මට පට්ට පාළුයි.

    • @rashmibhagya579
      @rashmibhagya579 4 года назад +8

      Mage nangith okama kynwa

    • @yashodaanuradini184
      @yashodaanuradini184 3 года назад +7

      Akkala nathuwath ba mona unath akkata hari ආදරෙයි 🤭🤭

  • @vdd3529
    @vdd3529 3 года назад +54

    හැම ගෙදරකම ඔය ටික වෙනවා නේත...😌✋අපේ ගෙදරත් ඔය ටිකම තමා.😂💔

    • @PODI-DAGAYA
      @PODI-DAGAYA 9 месяцев назад

      Lochi oya sirasa TV ekata yanwa ne❤

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 3 года назад +72

    අපේ ගෙදරත් ඔහොමයි..😂 මායි නංගීයී😍..අක්කාගෙයි නංගිගෙයි බැඳීම හරි සුන්දරයි

  • @kasundiumange8334
    @kasundiumange8334 5 лет назад +78

    i'm living States and my sister living in Canada , brother living in Russia ... i miss them so badly 😢😢you guys are so lucky 😩😩😩 i still remember how we raised together... miss you akka& aiya 😢😢

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd Год назад +1

      Mata enne ayyela 2 inne ekkenek Singapore angith Kenya Japan I am so sadly😩😫😖

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 года назад +69

    පතෝල කේස් එකෙන් තමා ලොචිව දැනගත්තේ..😂

  • @ashanmalli5928
    @ashanmalli5928 5 лет назад +383

    පතෝල කේස් එකෙන් තමා වීඩියෝ බලන්න ආවෙ ලෝචිත් මරු.

    • @KS-wm7cm
      @KS-wm7cm 5 лет назад +4

      Math ඒ සීන් එකෙන් පස්සේ තමයි මෙක බැලුවේ බ්‍රො....😂😂😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 5 лет назад +3

      මමත්

    • @dewmiimasha7418
      @dewmiimasha7418 4 года назад +3

      මමත්

    • @ashanmalli5928
      @ashanmalli5928 4 года назад

      @@dewmiimasha7418. Kaushi. හ්ම්ම්ම් එකනෙ

    • @sachinthadulanjana9122
      @sachinthadulanjana9122 4 года назад

      Ow ban mat eken thama

  • @las567
    @las567 2 года назад +3

    😢😢😢😢🙈🙈🙈🙈😅😅😝😛🌄😛💰😄😂😚😔😚😋😬😋😌😃🌄 ගැම්මක් තාමා 😀😀

  • @ru....6079
    @ru....6079 3 года назад +15

    ඇත්තමයි මාත් අපේ නන්ගිට කියලා තියෙනවා ඔහොම.අරන් හදාගත්තා කියලා.😉😁

  • @sanjeewadhoom9740
    @sanjeewadhoom9740 5 лет назад +71

    මගේ මනාපෙ බඋවට...i love you dog.....😘😘😘😘😘😘😘😘

  • @thenukajoshap5488
    @thenukajoshap5488 2 года назад +7

    නංගීගේ කටහඩ මරු 👌

  • @sylvia3097
    @sylvia3097 4 года назад +7

    Ape amma ගේ කෑම වීඩියෝ, එක පට්ට නේ...?😘😆😆😆
    Great video....guys🤭🤭🤭👌👍🤷‍♀️

  • @thissabandara6227
    @thissabandara6227 Год назад +4

    ඇත්තටම mamai akkai වගේමයි ❤😂

  • @nikiniwassani3922
    @nikiniwassani3922 4 года назад +28

    වෙරලු ඇටයක් හිර වෙච්ච කේස් එක සුපිරී 😂🤣🤣😂🤣😂🤣

    • @anoma-d3b
      @anoma-d3b 4 месяца назад

      2kkrxq ÷₩÷'¥+_😩😩😩

    • @anoma-d3b
      @anoma-d3b 4 месяца назад

      2kkrxq ÷₩÷'¥+

  • @moonchild2113
    @moonchild2113 5 лет назад +1100

    nice doggo

  • @kare177
    @kare177 3 года назад +56

    elder sisters' iconic line to their youngest
    "you were taken from garbage!"

    • @mr.jokergaming1422
      @mr.jokergaming1422 3 года назад +1

      PLLS SUBSCRIBE MY CHENAL

    • @gayathmiudanya
      @gayathmiudanya 3 года назад

      Exactly 💯💯💯

    • @deepikaranasinha9420
      @deepikaranasinha9420 3 года назад

      @@mr.jokergaming1422 ක්ක්පෝඔප්ම්ම්න්ම්ම්.ල්ලොල්පොලොප්ප්ජ්ම්

  • @amashaamasha3124
    @amashaamasha3124 8 месяцев назад +3

    Sira sin bn ape gedarath mehema thama yako😂😂

  • @durangaharindi7288
    @durangaharindi7288 3 года назад +2

    hangila idla Akkawa baya karana ek mge asama wade 😂😂lochi ge content thama asam❤️💪🤟🔥💕😂

  • @Loveteddychutti
    @Loveteddychutti 9 месяцев назад +5

    ලොච් මරු මරු 😮😮❤❤😊😊😊😊

  • @රෝන්දේශ්රීලංකා

    අක්කල නංගිල විතරද අයියලා මල්ලිලත් මෙහෙමයි. ❤❤❤

    • @mathatv...
      @mathatv... 5 лет назад

      aiyala maligeth vidiowak karamuda mge chanel ekath subcraib karanooo

    • @ashan9999
      @ashan9999 5 лет назад

      Aniwa aiyala mallilath emai

    • @tharii314
      @tharii314 5 лет назад

      සිරාකතා!

    • @holidayenglish3763
      @holidayenglish3763 4 года назад +5

      පොඩ්ඩක් ඔයිට වඩා දරුණුයි වෙන දේවල්

  • @huwayonvlog
    @huwayonvlog 3 года назад +31

    සුවහසක් අක්කල නංගිල වෙනුවෙන්🤭🤣

  • @Chem_Zzy
    @Chem_Zzy 3 года назад +24

    නන්ගිගෙ කටහඬ මරු 🥰

  • @nethmihansamali6648
    @nethmihansamali6648 3 года назад +2

    ලස්සනයි අක්කි.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි... තුන් දෙනාටම... තව ලස්සන video දාන්න අපිට බලන්න...😊😊❤❤❤❤😘😘😘😘😘

  • @mahindagunawardana7302
    @mahindagunawardana7302 3 года назад +17

    ඔය විදියම තමා අපේ ගෙදරත් 😹😹

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 4 года назад +21

    අයියලා මල්ලිලත් ඔහොම තමයි... ❤💪

  • @basnayakapriyadarshani1671
    @basnayakapriyadarshani1671 3 года назад +35

    ගෙදර අහින්සක පොඩි එකාට හැමදාම වෙනස්කම 😭😭😭😭😭😒💔

  • @madushikakumudumali180
    @madushikakumudumali180 4 года назад +4

    niyamaii lochi akki .Issara ape akkai maith owage thama eya wena scl ekt giyama mt ithin wada den eya gdr hitiye ne .mt palui ithin .kochara randu karth mn eyt godaaak adrei..eka thamai akkala nangilage adare wenasa .

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 года назад +2

    Ape akka jathika wachaneth aran hadha gaththa kiyanna eka 😃😃😃

  • @nvocalited5801
    @nvocalited5801 3 года назад +29

    2:54 ආන්න ඒ බය තියා ගනින්😂😂

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 5 лет назад +13

    අම්මා පව් යකුනේ😂😂😂😂.nice idea & creative actions .prefect❤️🤩

  • @sithuminisankalpani5554
    @sithuminisankalpani5554 5 лет назад +11

    දෙයිනයේ එක අපේ ගෙදර වගෙමයි..💖🤭🤪

  • @tharuvihanga9077
    @tharuvihanga9077 3 года назад +7

    තනිකරම අපේ ගෙදර වගේමයි😂✌️

  • @chamilamanojani1524
    @chamilamanojani1524 3 года назад +5

    අයියෝ මාරම ආතල්😂ලෝචි ඔයා නම් මාරම supper😂🔥

  • @piyarthnadiyagama3716
    @piyarthnadiyagama3716 3 года назад +18

    "අම්මෙ නංගි ගහනවාා "😂

  • @senuweerasinghe5501
    @senuweerasinghe5501 5 лет назад +7

    අනේ අක්කයි නන්ගි තව එකක් කරන්නකෝ මේකනම් මරු ආ...

  • @nethmikavindya1120
    @nethmikavindya1120 5 лет назад +143

    නංගි... මට වතුර එකක් ගේනවකො. (මම)
    මට බෑ... අත පය තියෙනවනෙ. ගිහින් ගනින්.
    (ඒ අපේ නංගි)😌

    • @bloxzyo
      @bloxzyo 4 года назад +3

      Apeth ehemai.... lol.... mama eyata korean tv series download krla denavanam vitharai vada krnne.....

    • @sachinthadulanjana9122
      @sachinthadulanjana9122 4 года назад +4

      😂😂

  • @cyril7266
    @cyril7266 5 лет назад +430

    අක්කා කෙනෙකුත් නෑ
    නංගී කෙනෙකුත් නෑ
    ඉන්නේ අයියෙක්
    ඌ තරම් වසවර්තීයෙක් ලොවෙත් නෑ
    කේලම් කියන්න අම්මාට
    මොනා උනත් සහෝදර බැදීම ගොඩාක් වටිනවා
    අක්කා කෙනෙක් හිටියත් නංගි කෙනෙක් හිටියත් මල්ලි කෙනෙක් හිටියත්
    අයියා කෙනෙක් හිටියත්
    ආදරේයි අයියාට මගේ

    • @tikitiki9948
      @tikitiki9948 5 лет назад +3

      eya kocchara hodada oya lokaya

    • @dimma9648
      @dimma9648 5 лет назад +9

      Sirawatama oii matath aiya kenek oii u hithan inne u wg porak thawath na kiyala😂😂

    • @tikitiki9948
      @tikitiki9948 5 лет назад +2

      Haaa oya newaida ammata kelam kiyanne...mata inne sahodarayo mamai wasana wantaya

    • @chamara_bandara9999
      @chamara_bandara9999 5 лет назад +1

      Dinudu Mashi ane

    • @cyril7266
      @cyril7266 5 лет назад

      Chamara Abeykoon
      Ai 😮

  • @shanicreations610
    @shanicreations610 3 года назад +2

    මගේ නංගිත් ඔය වගේමයි.. නියමයි ලෝචි අක්කා ශෝට් ඇන්ඩ් ස්වීට් ඒත් ඒක පට්ට නියමයි විශ් කරනවා දෙන්නටම ♥️🌝

  • @shanthadias7764
    @shanthadias7764 3 года назад +8

    පිස්සු ලෝචියා....🤣🤣🤣🤣😍😍😍😍😍

  • @ayodyasandeepani916
    @ayodyasandeepani916 3 года назад +12

    මායි අක්කයි වගේ 😂❤️

  • @ishahendrick8030
    @ishahendrick8030 5 лет назад +6

    Supiri acting lochi 👌
    mamai ape nangi wage 🤣🤣 harima Samagi, aran Hadaganna kathawa nam math nangita kiyanawa🤣

  • @gkt.senuriwijesinghe4931
    @gkt.senuriwijesinghe4931 3 года назад +3

    නියමයි ලෝචී අක්කේ ලස්සනයි විඩියෝ එක.

  • @mithummadubashini8356
    @mithummadubashini8356 3 года назад +1

    Niyama video ekak hamadamath oyage videos asawen balanawa akki❤️👍

  • @sandunimekala6416
    @sandunimekala6416 2 года назад

    "Thamuse gihma mata paluii" kiyaddi kaduluth ava.😢😖
    Maru lochi akkii😍😘

  • @manaharipremathilaka2548
    @manaharipremathilaka2548 5 лет назад +8

    නංගි පව් ඕයි... දුකත් හිතෙනවා අපෙ එකීට

  • @shashikala88himashini88
    @shashikala88himashini88 3 года назад +4

    අපෙ ගෙදර ඇවිත් හොරෙන් බලන් හිටියනෙ ලෝචි අක්කෙ😹❤️

  • @hansanikumari460
    @hansanikumari460 4 года назад +7

    මරැ මරැ ඇ සුපිරිම✅❤️❤️👌

  • @nimeshika5632
    @nimeshika5632 Год назад +2

    අයියායි නංගියි දෙන්නත් මෙ වගෙ තමා අරන් හදාගත්ත අපෙ ගෙදර අනිවා කියන කතාවක් 😊😍😀

  • @nishanharsana6053
    @nishanharsana6053 2 года назад +1

    අමිමෝ මේදෙන්නගෙ කෝලං පටිට සුපිරි ඈ❤❤❤❤

  • @prabuddhirs1412
    @prabuddhirs1412 5 лет назад +8

    අනේ මටත් හිටියා හැම එකකටම පැටියෝ කියාගෙන ලගට එන,, මාත් එක්ක චුට්ට ඇත්නම් රන්ඩු වෙන අයියෙක්.........ආදරෙයි අයියට අහස තරම්.
    මේක බලද්දි මට පැන්චා කාලෙ මතක් උනා....

  • @oshanperera382
    @oshanperera382 5 лет назад +14

    Niymi. Ammgei, akkgei denngem charitha deka lssnt krl thiynwa. Good luck Lochi Akki. Oya tele dramas wla acting wlt ynnko. Hoda angthyk thiyei.

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 3 года назад +7

    මායි අපේ අක්කයි වගේමයි 🥺❤

  • @TharinduLakshan-d2n
    @TharinduLakshan-d2n День назад

    ❤🎉 ලස්සනයට හදල තියෙනවා lochii video aka

  • @tharushihimaya5506
    @tharushihimaya5506 3 года назад

    Ammoo lochi akki thawa අක්කයි නන්ගිගෙයි ekak ona 😁😊😊😊❤❤❤

  • @thulshithilakarathne2826
    @thulshithilakarathne2826 3 года назад +3

    අපේ ගෙදර වගෙ මරු ලෝචිගේ විඩියෝ 🥰🥰

  • @chathugamage7842
    @chathugamage7842 5 лет назад +5

    Mee video eka සහතික වශයෙන් aththa 🤣

  • @chalarudancingteem3801
    @chalarudancingteem3801 4 года назад +6

    පහර පහර ලෝචි 💪🌹

  • @AnarshaMinudi
    @AnarshaMinudi 6 месяцев назад +1

    Apeth oya widiyamayi..😢super lochi

  • @adancingacademy4708
    @adancingacademy4708 5 лет назад +208

    අන්තිමට තමුසෙ යන එකමයි හොඳ කිව්වනම් තමා වටින්නෙ හුම්ම්😌😐
    මීට නංගියෙක් ඉන්න අක්ක කෙනෙක්..😜

    • @theworldofcraftandart3493
      @theworldofcraftandart3493 3 года назад +1

      මමත් නංගී කෙනෙක් ඉන්න අක්කා කෙනෙක්

    • @chamindamunasingha6626
      @chamindamunasingha6626 3 года назад +1

      මෙයට තරහ පල කරන්නේ අක්කෙක් ඉන්න නන්ගි කෙනෙක්

  • @littlenr371
    @littlenr371 5 лет назад +79

    මොනා උනත් සිරා සිද්දි 😂😂

  • @windichannel9879
    @windichannel9879 3 года назад +3

    Lochi akki oya harima lassani ❤️😘

  • @neharanethumini3961
    @neharanethumini3961 4 года назад

    Maru akkai,nangi.good luck lochi akki😊😊😊

  • @sadushimalwane3845
    @sadushimalwane3845 3 года назад +1

    Ape gedart oy tika tama wenne akka oya wagema tama😍❤❤

  • @sungara6239
    @sungara6239 5 лет назад +12

    දැනුවත් උනු එක හොඳයි!😂😂😂

  • @fakeff9927
    @fakeff9927 3 года назад +4

    Ammo lochana 😍💗💪💪

  • @nishakotagepitiya352
    @nishakotagepitiya352 4 года назад +3

    අම්මෝ ඔහොම නෙවෙයි රණ්ඩු.. 🤭🤭🤭 ඒත් අක්කාට මම ඉන්නවා, මට අක්කා ඉන්නවා. ඒ බැඳීම සදාකාලිකයි.. 💖

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 3 года назад +1

    Ammo😂..niyamay akkee

  • @Galaxy11267
    @Galaxy11267 6 месяцев назад

    Nangi wadayak.. mallith eemayi.. but, eyala denna nathuw inna hithannawat ba...❤❤❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 5 лет назад +6

    හරිම ලස්සනයි ලෝචී අක්කට නංගි හරි ඉන්නවා මට කවුද ඉන්නෙ 😔 ජේසු පිහිටයි ඔයාලට

  • @slakmali601
    @slakmali601 3 года назад +3

    ඒකනම් මරු ලෝචි අක්කි ❤✊

  • @piumifernando7372
    @piumifernando7372 5 лет назад +6

    Ammapa aththa lochiyo😂mai akkai wagemai me vedio eka😂😂😂😂😉

  • @thusharachandrasekara6771
    @thusharachandrasekara6771 3 года назад +1

    Mamai nangi wagamai😁😁😁😁🤣lohi 👍👍👍👍👍👍hoda

  • @im....2297
    @im....2297 3 года назад

    Lokkonge wade hama dema podi ekata anam manam karana eka thama. Ane akki ara balla hari shoy 😍

  • @hansimadhushani1487
    @hansimadhushani1487 4 года назад +3

    මටත් මෙහෙම වාසනාවක් තිබ්බා... හැබැයි මගේ කරුමෙට මගේ නංගී අපිව දාලා සදහටම මේ ලොකෙන් යන්න ගියා මහා කරුම ලෙඩකට... පුංචි මගේ නංගී අවුරුදු 12 ට මේ ලොකේ විදින්නේත් නැතුව යන්නම යන්න ගියා... මං දන්නවා මගේ නංගී අපි ගාවටම එයි කියලා... ඒ නිසා නිවන් සුව පතන් නෑ.. ඉපදියන් හැම ආත්මේකම මගේ නංගීම වෙලා...❤😥❤❤❤❤

  • @ranukashiran1264
    @ranukashiran1264 5 лет назад +9

    අපෝ මාරයි ඒකත්.😂😂😂❤

  • @ishaniuthpala2691
    @ishaniuthpala2691 4 года назад +20

    ඔය අරන් හදා ගත්ත කතාව හැම අක්ක කෙනෙක්ම නංගිට කියනවා 😔💔🤣

  • @geesarasubhagi5655
    @geesarasubhagi5655 3 года назад

    me dennanam supiri . loci ake niyamai . jaya wewa thwa vedios oni lagadima.

  • @missmiss856
    @missmiss856 Год назад

    Ara wathura kathawa,mannam kiyanne madamta kiyanawa kiyala......😎

  • @dexter_368
    @dexter_368 5 лет назад +53

    අය්යලා,මල්ලිලා= යුද පිටිය 😹💔

    • @tharindumadushan9614
      @tharindumadushan9614 5 лет назад +1

      අන්න ඒකයි❤

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 года назад +5

      අම්මෝ බං අයියා මලෝ වලි කෙලවර වෙන්නෙ තාත්තගෙන් බං

    • @sonicmodz3031
      @sonicmodz3031 4 года назад +2

      @@S.M_SHAN609 ඒක ඇත්ත

  • @Brainwave_Studio
    @Brainwave_Studio 5 лет назад +5

    ඒක නම් නියමයි🤣🤣🤣

  • @Chathu-yt3pt
    @Chathu-yt3pt 3 года назад +7

    අක්කලා මල්ලිලත් මෙහෙමයි කියන අය කෝ😁😁

  • @tharinduthaaru2502
    @tharinduthaaru2502 3 года назад

    adoooo nangita hitha giyaaaa😜🥰🥰🥰🥰🥰🥰❤️

  • @sadaruwan7166
    @sadaruwan7166 2 года назад

    Niyamayi ane 😘😘😘❤️❤️❤️❤️