අම්මා කෙනෙක්ගේ පලිගැනීම New Sinhala Full Movie 2022 - Athmayaka Senehasa Holman Sinhala Film

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 99

  • @TharuAsha
    @TharuAsha 8 месяцев назад +12

    කතාවෙ තියෙන වටිනාකමත් නැතිවෙනව... භාගයක්ම කෑකොස්සන් නිසා.. අඩුපාඩු හදන් ඉදිරියට යන්න..ජය ඔබලට 😊

  • @NisansalaDilani-m4q
    @NisansalaDilani-m4q 2 месяца назад

    ලස්සන කතාවක් ❤👍❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 месяцев назад +4

    හොඳ ආදර්ශවත් කථාවක්......❤❤❤❤.... නමුත් රංඟනය ඉතා ප්‍රාථමිකයි......අඩු පාඩු සහිතයි..🤔🤔🤔😭😭 ..කුඩු පැකට් එක ඔයාලා විකුණගත්තද😂😂😂😂....හොඳ සාර්ථක නිර්මාණයක් කිරීමට හැකි වේවා..තෙරැවන් සරණයි🙏🙏🙏 .......

  • @AnnoyedEyeglasses-xs6rt
    @AnnoyedEyeglasses-xs6rt 3 месяца назад

    Melo wadak na කතාව හොඳyi adu padu hadan ඉස්සරහට yanns🎉

    • @artlk
      @artlk  3 месяца назад

      ❤️❤️❤️

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 3 месяца назад

    විහග හරි ලස්සනයි හරි ලස්සන චරියතයක්❤❤

  • @nuwanmadu7829
    @nuwanmadu7829 3 года назад +3

    Adu padu godak thiyenaw.ragapem godak awul kathawa hodai

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd 4 месяца назад

    Godak lassanai ❤❤❤

  • @Dmmdisanayaka
    @Dmmdisanayaka 7 месяцев назад +1

    Thankiu ලස්සන කතාවක් ❤🎉😊🧸🥳😀🎄🎑️🥲❤

  • @sherinfernando8932
    @sherinfernando8932 7 месяцев назад +3

    රගපාන චරිත ගැළපෙන්නෙ නෑ.😊

  • @aselasampath8980
    @aselasampath8980 2 года назад +2

    Gayan apu padu godak tiyanawa et mata mathakai api podi kale obalage gedara tuwakku hadagena hengi hegi sellam karaddi e dawasaka oba kiuwa dawasaka film ekak karanawa kiyala mata godak satutui oba ada inna tena gena... adu padu netuwa kauruwat nekitinne ewa hadagena hoda wedak karahan bn jaya wewa...

    • @artlk
      @artlk  2 года назад

      Elama Bn Thanks ❤❤❤

  • @surajsuriyaarachi8162
    @surajsuriyaarachi8162 Год назад +2

    අදර්සමත් කතාවක්

  • @upop7450
    @upop7450 9 месяцев назад +1

    කෝ අර පැකැට් එකට මොකද උනේ...ඒක කෝ...අඩුපාඩු මෝනා උනත් ආදර්ශමත් කතවක්.

  • @sandyakumari4930
    @sandyakumari4930 Год назад

    Aluth nalu niyange ragapam harima lassanai. Kathaeath lassanai. Aluth ayata thana Dena aka gana santhoshai wenawa. Podi podi afupadu thibunath kathawa supiri.

    • @artlk
      @artlk  Год назад

      ❤️❤️❤️❤️

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 Год назад +1

    Hmm අඩුපාඩු hadagena ඉදිරියට yamu...අඩුපාඩු neti aya maa lokee ne....උත්සාහය වැදගත්.

    • @artlk
      @artlk  Год назад +1

      👍👍❤️❤️

  • @SumuduGimhani
    @SumuduGimhani Год назад +1

    හරිම තාත්විකයි එඋනාට ලමයෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් විදිහට හැසිරුන එක වැරදියි ❤❤ එකෙන් ජීවිත තුනක් ඉවරයි ❤❤

    • @artlk
      @artlk  Год назад

      ❤❤❤

  • @VishariSubodani
    @VishariSubodani 7 месяцев назад

    Vihangata inna aiyyage acting hondai ❤🎉😊

  • @PrageethNilantha-j6x
    @PrageethNilantha-j6x Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @akilasandaruwan9059
    @akilasandaruwan9059 Год назад +6

    🙁🙁මොකද්ද බන් මේක කිසි වැඩක් නෑ අඩු පාඩු තියෙනවා හැමෝගෙම මේකේ අඩු පාඩු වැඩියි සොරි හදා ගන්න ඒවා දන්න කෙනෙක්ගෙන් අහ ගන්න 🥲😂

  • @udaralakshan8383
    @udaralakshan8383 3 года назад +4

    Maru

  • @yuwanishagika2992
    @yuwanishagika2992 2 года назад +8

    කිසිම තාත්ව්ක බවක රංගනයට පන පොවන්නේ නෑ

  • @surangakumara9673
    @surangakumara9673 Год назад +1

    Ikmanata karanna gihinda manda meyala meka . උත්සාහකරන්න තව හොදට කරන්න . තෙරුවන් සරනයි .ඉලග එක දිපල්ල පට්ටෙටම ඔකෙ

  • @KanchanaPerera-kc4rr
    @KanchanaPerera-kc4rr 2 месяца назад

    👍

  • @මංකාලිඋඹේඅම්මා

    එපා වුනා

  • @KumareehPredap
    @KumareehPredap 7 месяцев назад

    Wihagage charithe witharai hoda ❤

  • @surenmanju8084
    @surenmanju8084 10 месяцев назад

    ජහුට වල දෙබස් දෙනව වගෙ ...youteub කාරයො මිට වඩ හොදට රගපනව....

  • @sanchalanirmani3583
    @sanchalanirmani3583 Месяц назад

    කට්ටඩිය ඕනවට වඩා වැඩියි වගේ ඇක්ටින් එක

  • @thamarakumari5486
    @thamarakumari5486 6 месяцев назад +2

    කතාවේ කිසිකෙනෙක්ගෙ රගපම් මදි

  • @HM-oz4dz
    @HM-oz4dz 3 года назад +4

    🤪🤪🤪Tik tok nlu nilyo tikkwth gththnm wade oia vdiya success 😂😂😂 kathwa hodai eth inna unge acting nisa godak skip kra withri blnna hithunema nh

  • @saliyachinthaka7843
    @saliyachinthaka7843 3 года назад +3

    Hodata ranganaya divnu kara ganna

    • @artlk
      @artlk  3 года назад

      Ow aniwarenma Thanks

  • @gimhanikavindya836
    @gimhanikavindya836 2 года назад +2

    👍👍

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +3

    Apoi me kello dennage rangapamanam ඉතාම aul

  • @LahiruDishanayaka-i8c
    @LahiruDishanayaka-i8c 9 месяцев назад

    ❤️❤️❤️

  • @nuwanmadu7829
    @nuwanmadu7829 3 года назад +1

    Palaweni eka nisa awulak ne.idiriyat meita wediya hodat karanna

    • @artlk
      @artlk  3 года назад

      Thanks...

  • @tharudishaa3598
    @tharudishaa3598 3 года назад +2

    Wihagage act maru...

  • @TharuAsha
    @TharuAsha 8 месяцев назад

    විපුලගෙ දෙබස්නම් Announcement එකක් වගේ..කිසිම ෆීල් එකක් නෑ...අනික බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ව ඔයවගේ දේකට ගත්ත එකත් හරි නෑ..(ඔයවගේ දේවල් සමාජයේ නොවෙනව නෙවී) දරුවෙක් නොහද ඉන්න තිබ්බ ඔයවගේ ප්ලෑන් එකකට බැන්දනම්..😢😢

  • @kumudukumari4037
    @kumudukumari4037 3 года назад +26

    කතාව හොදයි. රගපෑම කිසිම කෙනෙක් වැඩක් නෑ. අධ්‍යාක්ෂට ඔච්චර තේරුම් නැද්ද

    • @artlk
      @artlk  3 года назад +2

      thanks

    • @lnokakumari3226
      @lnokakumari3226 3 года назад +3

      මෙි ගුරා පිස්සෙක් ට රගපානවා වගේ

    • @TharuAsha
      @TharuAsha 8 месяцев назад +1

      එහෙම කියන්න එපා..උත්සාහයක්නෙ.. කවුරුත් අංගසම්පූර්ණ නෑනෙ...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 7 месяцев назад

      ​@@lnokakumari3226ඒක ඇත්ත..මරැ කපුවා...

    • @NeethaAyagamapitadeniyalagenee
      @NeethaAyagamapitadeniyalagenee 6 месяцев назад

      Ow ane

  • @nuwanmadu7829
    @nuwanmadu7829 3 года назад +2

    Meita wediya ragapem gana hithanna. idiriyat meit wediya karanna

  • @asankasajith820
    @asankasajith820 3 года назад +2

    Oita wda hodata api raga panwa

    • @artlk
      @artlk  3 года назад

      එල - පලවෙනි එක මචං

  • @saliyachinthaka7843
    @saliyachinthaka7843 3 года назад +1

    Kello denna vadakuth na gon kattadiya vadakuth na rachanaya hodayi

    • @artlk
      @artlk  3 года назад

      එලම තැන්ක්ස්....

  • @SandyaWeerasinha-y7p
    @SandyaWeerasinha-y7p 7 месяцев назад

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +2

    Mun dennata sansarayak thiyeida....badadaru ammek neda maruwe.....Eka අතකින් a ganita හොඳ wade...හොඳ SUWAMIYRK IDDIMA දරුවෙක් LABENNA IDDI WENA MINISSU PASSE GIYA .....Ranjata dittadammawedaneeya karma padisan dunnaaa

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 7 месяцев назад +1

    දෙබස් සජීවි නැහැ

  • @NiroshaKumarage
    @NiroshaKumarage 6 месяцев назад

    Ragapama anthimai

  • @keshan303
    @keshan303 Год назад

    Pala weni eka nisa kamak ne mita passe hodata karanna ela

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +1

    Ammoo docterta wada putuwa lokui

    • @artlk
      @artlk  3 года назад

      😂😂😂😂

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +2

    Mama asama anduma kiuwata a gani uda adum nathuwada jeewath wela thiyenne

    • @artlk
      @artlk  3 года назад

      Ammo... 😂😂😂

  • @tabithaamarasekara5437
    @tabithaamarasekara5437 6 месяцев назад

    ඩොක්ටර් කියන චරිතය හොදයි පාසල් ළමයින්ට

  • @niluamisha6914
    @niluamisha6914 5 месяцев назад

    Kisima wedakata Neti ragapamak

  • @nawodyadilini2973
    @nawodyadilini2973 Год назад

    Owat viyadam krpu sllit aprde bn 😅

  • @ayeshmantha6049
    @ayeshmantha6049 9 месяцев назад

    adu padu godai bn ara lama hanbenda in na genige bada dagina kota hitan na puluvan boru kiyala

  • @indhulk8696
    @indhulk8696 6 месяцев назад

    Rangapapu okkoma hodaimontisori yavanna

  • @KusumSihali
    @KusumSihali 7 месяцев назад +1

    කතාව හොදයි "කතා සද්දේ නැ වාදනය විතරයි

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 2 года назад +1

    Yakanam mari

    • @artlk
      @artlk  2 года назад +1

      😜😁😁😁

  • @chandrakumarahettiarachchi2944
    @chandrakumarahettiarachchi2944 2 года назад +2

    මොක්කුන්ද...මේ
    ජහුටා නාට්ටික හෙයිට වඩා තාත්වික භාවාත්මක රංගනයක් දකින්න පුලුවන්...........

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 3 месяца назад

    ඩොක්ටර් සෙට් වෙන්නේ නෑ

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +1

    Meka film ekak da kathawakda

  • @nawodyadilini2973
    @nawodyadilini2973 Год назад

    Monwd bn me ragapana ewa montisori charitha wage ar chuti dr kell nikm montisori lamek wageni bn mokkud bn munw gtte😅

  • @SureshLakmal-d8o
    @SureshLakmal-d8o 8 месяцев назад +1

    😂 මෙලව වැඩක්ම නැහැ

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +1

    Docter ge ragapama nam aul

  • @SlMobile-m3u
    @SlMobile-m3u 6 месяцев назад

    Ragpan dnne.nh.

  • @ronkiomasd8239
    @ronkiomasd8239 7 месяцев назад

    Kece katakana nate katawak kecema tarumak nahabalpu aya keyala teyannai keyala kece katakana naha

  • @KumariLiyanarachchi
    @KumariLiyanarachchi 7 месяцев назад

    anthimai ragapana aya

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 8 месяцев назад

    Gon katha.

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 7 месяцев назад

    අඩුපාඩු ගොඩායි

  • @ShacinthaLakshan
    @ShacinthaLakshan 10 месяцев назад

    😂😂😂

  • @srdirisenarenuka2769
    @srdirisenarenuka2769 7 месяцев назад

    Apoi meke ragapanna nalu niliyo attema nedda ane kisima wedak ne doktarge heti 🤮

  • @AmilaBuddika-pf4fj
    @AmilaBuddika-pf4fj Год назад

    Mona redde kathada mewa

  • @nawodyadilini2973
    @nawodyadilini2973 Год назад

    Charithet kisima sadaranayk krnne mun

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 месяцев назад

    ඊය

  • @nilukanishanthi1835
    @nilukanishanthi1835 Год назад

    Apo mokadda me

  • @chyffvhgf9612
    @chyffvhgf9612 Год назад

    Addiyaksage mole puke

  • @DanuskaDanu-q9p
    @DanuskaDanu-q9p Год назад

    ❤𝘚𝘜𝘗𝘈 𝘢𝘥𝘵𝘢 𝘸𝘨𝘦 𝘳𝘢𝘨𝘢𝘱𝘯𝘯𝘢

  • @NiroshaKumarage
    @NiroshaKumarage 6 месяцев назад +1

    Ragapama anthimai

  • @rangafreefire4993
    @rangafreefire4993 Год назад +1

    👍👍