Love your simplicity dear Pooja. Thank.u for the love n kindness u shower on all the people that u meet in Srilanka . U hv a beautiful heart n a winning smile. U are so popular in Srilanka not merely because u are a talented actress but I guess because of your down to earth Attitude n humane qualities. N your beautiful 1000 watt smile . We love u n admire u . May God bless u abundantly n keep u safe.
Hi pooja. I am pathma vijayaraja. I live in Australia. I like you somucg. Pooja enakku nalla English theriyathu Neenka pesumpothu Konsam tamilum pesunka. Neenka pesura konsum Thamil Avvalavu Alaka erukkum. Unka sirippu parthale athi kalaiyil malarum roja vai Ninaivuddum. Enakku Unka smile rompa rompa pidikkum.
පූජාට සම්මාන පිට සම්මාන දුන්නත් මදී..හරිම ආදරණීයයී❤
මන් ආසම නිළියක්. නිහතමානී ලස්සන චරිතයක්. හැමදාම ඔය වගේ මිනිස්සුන්ට උදව් කරන්න පූජා අක්කියෝ..... ඒක අනිවාරෙන්ම ඔයාටත් ලැබෙනවා.💖💖💖💖💖
Puja umashanka godak hoda charithayak 🥰😘♥️❤️💪👍
අනේ පූජා ආදරෙයි ..එදා වගේම අදත් හෙටත් ..😍😍😍😍
ආදරණීය දයාබර කරුනාබර සොඳුරු සරල නිළුියක්..තෙරුවන් සරණයි .
Eka atta
Hi🌹🌹🌹🇱🇰
පුජා අක්කි ඔයා නිහතමානි චරිතයක්.
මමනම් දැක්කමයි ඔයාවගේ ප්‍රසිද්ධ චරිතයක් . සුභ පැතුම් අක්කි 😊
කාන්තාවක් ලඟ තියෙන්න ඔිින හැම දෙයක්ම පුජා ගාව තියනවා....😍😍😍😍😍❤️❤️❤️
BaluwDa
Eka aththa
Aniva. 😘😘😘😘😘
9😳🌹🌹🌹🌹
Ok oi adu padu natuwa ati
හරිම ආදරනීයයි පූජා..හරිම නිහතමානී ..හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ..බුදුසරනයි .
අවිහිංසක හදවතක්
අව්‍යාජ සිනහවක්
ගෞරවනීය හැදියාවක්
බුද්ධිමත් හැඟිිම්
මේ සියල්ල එක්තැන් වුු
ආදරණිිය පුුජා .....🌷🌷🌷🌷
💖💖💖💖💖💖💖
ලස්සනයි ❤️
මම ආසාම නිලියක්.ගොඩාක්ම නිහතමානි චරිතයක්.ලංකාවෙ ඉන්න නිලියන්ට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි.oooja is very humble lady.love u pooja.God bless u.
අනිත් නිලියො එක්ක බලද්දි... කියන්න වචන නැ
❤❤❤
අනෙක් නිලියන්ට වඩා පොලොවෙ පයගහලා ඉන්න කෙනෙක් පූජා ඔයා.
අනිවාර්යයෙන් 🏵️🏵️🏵️🏵️❤❤🌺
මෙයා හුගක් ලස්සනයි.හිත ඊටත් වඩා ලස්සනයි.හොදින් ඉන්න අක්කේ.බුදු සරණයි
ආදරනීය නිහතමානී චරිතයක්...
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි....
බුදු සරනයි....
බලන්නකො තියන නිහතමානීකම ආදරෙයි අක්කියෝ ❤️
සුන්දර වතක්,,,
සුන්දර හදවතක්,,
මිහිපිට සිටින ,,,
අසරණයන් ට
ඇය දේවතාවියක්
❤️❤️❤️❤️
පූජා 🌺🌺🌺❤️🔥
පුජා ඇත්තටම හිනාවෙලා ඉන්න කේනේක් ආදරෙයි පුජා උමාසන්කර් හැමදාම නිහතමානී කේනේක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පූජා අක්කි ඔයාට අපි ගොඩක් ආදරෙයි....හැබැයි ඔයිට වඩා ගොඩාක් දුප්පත් මිනිස්සු මේ රටේ ඕනි තරම් ඉන්නවා ඒ වගේ අයට උදවු කරන්න...මොකද ගොඩක් අය සල්ලි නෑ කියල රගපාන්නෙ කපටි මිනිස්සු ඉන්න්වා ඕනි තරම්
ඔන්න ඔක තමයි මනුස්සකම කියන්නෙ හරිම නිහතමනි එ හිත කොච්චර sundarada 🤩💗💓👍
පූජා ඔයාගෙ හිත ගොඩාක් හොදයි.🌺🌸🌷💐
සොඳුරු නිලියක් හරිම ආදරෙයි අනිත් නිලියොත් එක්ක බලද්දි ඔයා ගොඩක් හොඳයි all the best pooja akki💞💞💞
ඇත්තටම ඔයා.නම්
ගොඩක් හොඳයි අක්කේ
බුදු සරණයි ඔයාට
👍❤❤❤❤❤❤❤
නිරහංකාර මනුස්සයෙක් ආදරේයි පූජා.... ආඩම්බරයි.
මම මේ වෙනකං නිලියෙක්ට හොඳයි කියලා කමෙන්ට් කරලා නෑ, ඒ ගොල්ලො නරක නිසා නෙවෙයි, එහෙම හොඳයි කියලා දාන්න තරං හිතුණේ නෑ.. ඒත් මෙතුමියගේ හැසිරීම දැක්කහම මහපොලොවේ පය ගහල ඉන්න අව්‍යාජ සුන්දර යුවතියක් කියලා නොකියා ඉන්න හිත දුන්නේ නෑ, ඔබ තුමියට හැමදාම සතුටින් ඉන්න ලැබේවා...
ඔයා ඉන්න film ආසාවෙන් බලන්නෙ පූජා අක්කි...❤️❤️ආදරෙයි ඔයාට ගොඩාක් 😘😘😘
ඇදුමේ උනත් පිලිවෙල ❤️..
ඇඳුම් නැතුව දැකලම නැද්ද ?
ජීවිතය සැබෑ අයුරින්ම දකින පූජා උමාශංකර් ලස්සනම නිහතමානී හදවතක් ඇති ඉතාමත්ම සංවරව ඇඳුම් පැළඳුම් භාවිතා කරන මගේ ප්‍රියතම නිළිය පූජා ඔබ කරන මෙහෙයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි මම shan polonnaruwa
හැමෝම අය පූජා ට දාලා කම්න්ට් ...ආදරෙයි එයාට ඒත් මේ ඇයි මේ අය මේම හැසිරෙන්නෙ ඒ කෙල්ල උදව් කරනවා ඒක හරි ඒත් ඒ ලේඩි හොදට කතා බහ කරනවා නෙ..ඇයි මේම කන්නාඩි දෙකකට ඒ කෙල්ලට කරදර කරන්නෙ ....අසරණ කෙනෙක් කියලා පේන්නෙ නෑ ඒ ලේඩි
Dan me wage ayath asaranai. Api nohithana widihata minissu asaranai.me wage ayata karadara na kiyala hamoma hithanawa. Kagenwath udawwak nathuwa athi.
Niyemai puja
හරිම ලස්සන , කරුණාවන්ත , හොඳ නිළියක්
ආදරෙයි පූජා අක්කි ❤️❤️❤️
පූජා සහෝදරිය, ඔබ ගැන දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා!!! ඔබ සැබවින්ම ස්වාමින්වහන්සේගේ දියනියක්,.
ඔබ තුලින් යේසුස් වහන්සේව ප්‍රකාශ වෙනව, කිතුනුවෙක් ලෙස මට ඔබ ගැන නිහතමානී ආඩම්බරයක් ඇත,ජේසු පිහිටයි සහෝදරිය 💖🙏
Plz mta udauwak karanna.. jesus wahanse saha yesus wahanse kiyanne dedeneksa
@@nethminijayathilake7348
කොහෙත්ම නෑ යේසුස් සහ ජේසුස් නමින් හදුන්වන්නේ එකම තැනැන්වහන්සේට, එතන තියෙන්නෙ භාශාමය ගැටලුවක්..
Ane thankz mn buddagama e unata mn adare karana kena romanu katholika eyath mta katholika agama gana kiyala thiyenawa mn buddagama unata katholika agamata asai.. church pawa yanawa ekai mn ahuwe
@@nethminijayathilake7348
Ok.💖 ඔබ දෙපලගේ ඉදිරි අනාගතය ජෙසුස්වහන්සේගේ නාමයෙන් ආශිර්වාදිත වේවා !! ජේසු පිහිටයි 🙏
@@jadruwantha බයිබල් ආගමේ නේද යේසුස් වහන්සේ කියලා කතා කරන්නේ. මං පුද්ගලිකව බයිබල් ආගමට කැමති නැ. එයාලා මරියතුමියට අපහාස කරනවා😣
අනේ එයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්❤️❤️ මන් ගොඩක් ආදරෙයි 😍❤️
දැනට ලංකාවේ ඉන්න රත්තරන් හදවතක් තියෙන ලස්සනම එකම නිළිය පූජා අක්කි මමනම් පට්ටම ආදරෙයි ♥️♥️♥️
අක්කේ ඔයා හරිම හොඳයි.මේ විදිහට හැමදාමත් සතුටින් ඉන්න ඕනේ.ඔයා මේ කරපු දේට ගොඩක් ස්තුතියි.මම ඔයාගේ හැම ෆිල්ම් එකක්ම බලනවා.ඔයා ගොඩක් ලස්සනට රඟපානවා.සුබ පතනවා ඔයාගේ ජීවිතයට.
අක්කේ මට ඔයා එක්ක කතා කරන්න ආසයි.මට ඔයා email එකක් හරි දාන්න .
පුුජා ආදරෙයි ..❤❤❤❤
I love your character!! Nobody can sooo humble!! God bless you!! All the best!!😘💞❤️
පූජා අක්කි ගෙ කටහඩ මාර ලස්සනයි❤️🤗 ලන්කාවෙ ඉන්න නිලියො බාගෙට අදින්නෙ❤️🤗 ඒත් බලන්න පූජා❤️ හරිම පිලිවලයි ලස්සනයි❤️🤗🌷 ආදරෙයි අක්කි
පොළොවෙ පය ගහල ඉන්න නිහතමානි චරිතයක්. ❤️❤️❤️👍
Akki oya harima nihathamani kenek. Meka dakala mage as walata kadulu awa. Oya me karana pinama athi mathu athmeka niwan dakinna. Budu saranai akke oyata
අනේ ඒ වගේ නිහතමානී චරිතයක් මන් දැකලම නෑ. ඒ හදවත කොච්චර ලස්සනද. ඔය නිහතමානී කමට තමා අපි ගොඩාක්ම ආදරේ. ❤️❤️ අපේ නිලියෙක්ට පුලුවන්ද ඔය වගේ නිහතමානී වෙන්නෙ. පූජා අක්කි ඒ අතින් ඔයා ගොඩක් උතුම් චරිතයක්.හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් නිරොගිමත්ව ඉන්න. අපගේ ආදරය සැමදා ඔබ හට 🙏🙏🙏
හරිම නිහතමානි චරිතයක්. ආදරෙයි පූජා අක්කියෝ😘😘😘😘
නිහත මානි චරිතයක් ආදරෙයි පුජා අක්කෙ 🤗😍😍
තෙරුවන් සරණයි පුජා ඔබ තුමියට..
අම්මෝ හරිම ලස්සනයි ..ඒ වගේම හරිම නිහතමානී ..අපේ ලන්කාවෙ නිලියක් උනානම් ඔහොම කතා කරයිද?
Pooja you're the best this whole world.always we salute you..You are a good child of good parents.
My favourite character ♥️♥️
පුජා කියන්නේ හරිම හොඳ කෙනෙක්.
ඒත් මේ ගෑනි අන්තිම කපටි කෙනෙක්
I am from Qatar Srilankan ..Pooja is real kind hearted girl ever I seen God bless you Pooja
පිට රටින් ආවත් හරිම ගුණගරුක ආදරණීය නිළියක්❤❤
Oyage manussakama wedagath kama uparimai adarei godak theruwan saranai 💓💓❤️❤️❤️❤️❤️💓❤️❤️❤️💕💕💕💕
👍👍👍👍👌👌👌❤️❤️❤️🌹🌹🌹මන් ආසම චරිතයක්. ඔයාගේ වීඩියෝ දැක්කොත් අනිවා බලනවා. ජේසු පිහිටයි. ඔයාට. 🙏🇱🇰
Love you darling! You are such a wonderful daughter!!😘😘😘. May God Bless you in abundance!!
ඔය නිහතමානී කමට හැමදාමත් ආදරෙයි තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම නිහතමානී කම නමි උපරිමයි ....සරල ජීවීතයක් ගෙවන නිලයක් ....
අනෙ පූජා අක්කෙ, ඔයා නම් ගොඩක් හොඳ කෙනෙක්. මම හරි කැමතියි ඔයාට. දෙවි පිහිටයි අක්කෙ.❤
තෙරුවන් සරණයි ඔයාට 💖💖💖
Mn ඔයාට ගොඩක් adarei පූජා අක්කේ .. man කැමති ඔයාගෙ hoda යාළුවෙක් වෙන්න
මෙන්න චරිත බොරු සෝබන නැති පුජා...❤❤💓💓
අක්කීයා ඔයාව දකීන්න ආසයි...😘
Love your simplicity dear Pooja. Thank.u for the love n kindness u shower on all the people that u meet in Srilanka . U hv a beautiful heart n a winning smile. U are so popular in Srilanka not merely because u are a talented actress but I guess because of your down to earth Attitude n humane qualities. N your beautiful 1000 watt smile . We love u n admire u .
May God bless u abundantly n keep u safe.
Mageth balaporottu tiyenawa kawada hari Oya ekka Kata karanna mage akke.. Adarei godak hemadamath adarei. ❤❤❤❤❤
She is beautiful person with a kind heart.love her
You are so awesome pooja akki...❤️love you
No character can replace you akki❤️good luck and stay safe and healthy
Excellent lovley lady ,,,my favorite පූජා ,,ඔයා තමා ලංකාවේ ඉන්න අවංක නිහතමානී එකම නිළිය,, මම කැමැතිම ගති ගුණ තියෙන්නෙ ඔයාට විතරයි ,,supurb puja great lady ❤ you,,, very much ,,🌸🌺❤🏵️💮😍😘😘😘😘😘😘
පූජා අක්කිගේ හිත කවදාවත් හොදයි බුදු සරණයි අක්කී
ඉස්සර ඉදලා අදටත් ආදරේ කරන චරිතයක් පූජා අක්කි
ආඩම්බරයි .ලංකාවේ මේ නිලියක් ඉන්න එක ගැන♥️♥️
අනේ දෙයියනේ මොන වගේ නිහතමානී කමක්ද මේ අම්මී කියලා කතා කරන්න තරම් ඔයා දෙවියේක්ද මට කියන්න පීලීස් මැඩම් මේකට රිප්ලයි එකක් ඕන ඔයා මනුෂයෙක් වෙන්න බෑ ඔයා දෙවියෙක්
😂
දෙවියො මිනිස්සුන්ට කතා කරන්නෙ අම්මි කියලද🥴🥴
@@gayaniharshani1315 ඒක මං ඔයාට හෙට අහලා කියන්නම් දෙවියින්ගෙන් 🥴🥴🥴🥴🥴🥴
@@gayaniharshani1315 අනුන්ගේ කමෙන්ට් අස්සේ රින්ගලා ඇද හොයන්න එපා මේක මගේ කැමැත්ත මගේ ෆොන් එක මගේ ඩේටා ඔයා ඇම්ම හදා ගන්නේ නැතුව ඉන්න මැනික😁
අම්මෝ...මෙන්න මෙතන රන්ඩුවක් 😳
ඔයාල රන්ඩුවෙන්න එපා අනේ...අපෙ politicians ලා වගේ..🤭
Puja oya godaka hoda kenek. Oyata puluwan vidiyata udau karana oyata godak pin. I love 💘 💗 ♥ you
අනේ ඔයා ගොඩක් හොද කෙනෙක්...සුභ අනාගතයක්...❤️❤️
ගොඩාක් ආදරෙයි අක්කී ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
මන් ආසම නිලිය හරිම හොද නිහතමානි හිනා වෙලා ඉන්න නිලියක්
I realy love pooja. i'm pooja's big fan.😘
හරිම ලස්සන හරිම ආදරණීය නිලියක්. මෙහෙම අයනම් තවත් නැතිව ඇති
එයා කතා කරපු විදිය දැක්කම පූජාගේ කරුණාවන්තකමින් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා වගේ කියල මට නම් හිතුණේ
වෙන නිලියෝ වගේ නෙවෙයි අක්කි ඔයා ගොඩාක් නිහතමානී...😍😍 පොලොවෙ පය ගහලා ඉන්න..කෙනෙක්...වෙන නිලියක් නම්..number එක දෙන්න කීවාම පඩ ශෝ එකට පත 4on එක අරන්..රගයි..😍😍😍🤗 ඒ අතින් අක්කි..ඔයාට ගොඩාක් ආදරෙයි..හැමදාම..පරිස්සමෙන් ඉන්න අක්කියෝ...🤗🤗😍😍 ඔයාගෙ තියන ගතිගුණ ...හැමදාම..ඔයා ළගින් තියා ගන්න...අක්කියෝ 😍😍😍😘😘
නිහතමානී පූජා...හරිම ආදරනීයයි ....
ගොඩක් පින් පුජා අක්කි තෙරුවන් සරණයි ඔයාට ලස්සනයි ගොඩක් ඔයා
මන් ආසම නිලියක් පූජා අක්කෙ ඔයා . ඔයාගේ නමත් හරිම ලස්සනයි.ඔයා කතා කරන විදිහත් හරි ලස්සනයි 💕💕💕🥰🥰🥰
අක්කි ඔයා මාරම නිහතමානී...ඔයාට ගොඩාක් ආදරෙයි ❤ 😍
Really nice 👍 love you so much, pooja
Teruvan saranai 🙏🙏
ඔයාට ගොඩක් ආදෙරෙයි ❤️❤️❤️මැණික
" Politeness is the flower of humanity"! Your a great human being with warm hearted, affectionate person. I'm watching you from NZ👩💐❤
Hi pooja. I am pathma vijayaraja. I live in Australia. I like you somucg. Pooja enakku nalla English theriyathu Neenka pesumpothu Konsam tamilum pesunka. Neenka pesura konsum Thamil Avvalavu Alaka erukkum. Unka sirippu parthale athi kalaiyil malarum roja vai Ninaivuddum. Enakku Unka smile rompa rompa pidikkum.
මගදි හම්බුනාම කන්නාඩි ඉල්ලන්නෙ නැතුව.නිර්මාන රසවින්ද නම් කරදර කරන්න හොද නෑ.කරුනාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නව
ඒක ඇත්ත
eka aththa
Oya godak lassanai akke
මම කැමතිම චරිතය නිහතමානී කමින් උසස් චරිතයක් 🙏😍 මට ඇත්තටම අක්කිව දකිනකොටත් ඇඩෙනවා ඒ තරම් මං ආසම නිලිය ❤❤ඒ ගැන කියන්න මට වචන මදී ❤❤🙏
Puja akki.. oyawa tv eken witharai dakla thinne..
Budusaranai oyata
අනේ හරිම ලස්සන හරිම නිහතමානී චරිතයක්❤️🙃
මන් ආසම ආදරේ කරන නිහතමානි චරිතයක් 😍😍දකින්න ආසාවයි අනේ ......
She is very kind hearted, stay blessed Pooja 😘😘😘😘😘
Lankawe niliyanta wada man godak adarei pujata , 🥰
Sarala sahallu kanthawak, 😇
Eya godak hoda kenek😘
Pujage hinawa thamai maru..හැමදාම hinawela inna akkeee
පුජා නංගී ඔබට බුදුසරණ යි හරිම හොඳ කෙනෙක් ඔයා ඔයට අපි හරිම ආදරෙයි
Harima aadaraneeyai dear oya... Lassana, gunawath, daksha, buddhimath oba samada nirogeewa sathutin inna oni... Deergayu wevaaa..! Mage jeewithe mang dakapu uthumma charithayak... I love you so much dear... 😘 Eka dawasak hari munagahenna thiye nam koi tharam wasanawakda... Oyata puluwan anith ayage jeewitha sathutin purawanna... Oyawa dakkath hitha sanasenasenawa... Dukin pelena hith sanasanna puluwan loku shakthiyak oya langa thiyenawa... Hamadamath sathutin, nirogeewa inna kiyala hadawathinma prarthana karanawa... 💕😘🌻😊
Thank you very much God 🙏🙏🙏🙏🙏🙏🙏 bless you ❤️❤️❤️❤️❤️
Man adare karana niliyak,harima lassanai akka,oyage hoda gati guna lassana hinawa hemadama tiyenna oni,,,
හරිම නිහතමානී කෙනෙක් අක්කේ ඔය ❤️❤️❤️❤️
Very Nice akki oyanam. Blessing of the buddha!
ඔයා හරි සංවරව අදිනවා.
Love you.
Akka. ❤❤
e oya wenna athii.apinam ehema dakala naaa
@@amazing6357 Ane api nam dekala ne.oya withrai dekala thiyanne🤣
Mn podi kale idan pooja akkita asaii....😘😘😘 ummhhh..godak adreiiii akki...
පත්තිනි මෑණියන්ට රඟපාන්න පූජාව තෝරා ගත්තේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ....ඇත්තටම ඇය නම් දෙව් දුවක්......ආදරෙයි අක්කා....
පුජා ඔය ගොඩක් හොද කෙනෙක් ලංකාවේ ඉන්න අපේ අනිත් නිලියෝ එක්ක බලද්දී එයාල බොරුවට දගලනවා විතරයි එත් ඔය නම් සුපර්
Puja tharam lassana hoda niliyak dunnata eyage ammitai thaththitai godakpin apitath eyava balanna asai eth pina na
Mage asama niliya puja akkiiiii🤩🤩🤩😘😘😍