Live Fishing With Mr.Wasantha | Island Fishing Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 213

  • @රිතිල්දුල්නක
    @රිතිල්දුල්නක 2 года назад +23

    💙 හැමදාම වීඩියෝ බැලුවට අයියව ඇස් දෙකෙන් දැක්කෙ අද තමා 😍🔥

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 2 года назад +26

    ඒ අයියා මරු.එයාට උදවුත් කරන්න.මොනවා මොනවා හරි දීලා❤️❤️

  • @dinushshehan9331
    @dinushshehan9331 2 года назад +27

    අඩෝ ඒ වැව නම් පට්ට.. පිස්සුවක් වගේ.. දිගටම ඕන ❤️

  • @Craftsarefu
    @Craftsarefu Год назад +3

    මේ video නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ. මාරම ලස්සනයි 👍🏻👍🏻👍🏻

  • @asankasanjeewa7235
    @asankasanjeewa7235 2 года назад +23

    පියන්තයා උබෙිි මුල් කාලය කටිිට කාපු හැටි මතක් උනා බන්.බොක්කෙන්ම සුභ පතනවා සහෝදරයා

  • @irshadspacials
    @irshadspacials Год назад +3

    මම ඩුබායි සිට සහ අපූරු වීඩියෝ නරඹමින් සිටිමි❤ supiri vlog and වසන්ත අයියා නියම කෙනෙක් 💯🙏🏻❤️

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Год назад +4

    ඔය ගොල්ලෝ හැමෝටම යහපතක් ම වේවා බුදු සරණයි 😍

  • @Miusicworld1234
    @Miusicworld1234 2 года назад +18

    වසන්ත අයියා බෙහෙත් චුට්ටක් පාවිච්චි කරල හිනා වෙවී ඉන්නවා නේ 😂❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 года назад +6

    හැමදාම comment නොදැම්මට හැමදාම අයියගෙ video බලනවා ❤️ ✌ ජය

  • @lankacool6427
    @lankacool6427 9 месяцев назад +2

    මේ චැනල් එක අහම්බෙන් දැක්කේ මම දැන් හැම වීඩියෝ එකක්ම හොය හොයා බලනවා ලංකාවේ මටයි කියලා බින් අගලක් වත් නැති මම හරිම සතුටින් බලන්නේ

  • @osmani.h.osman.5413
    @osmani.h.osman.5413 2 года назад +2

    I'm interested fine with your fishing.paradise like come your.island.enjoe.with your life and happy holidays

  • @Anatoly__816
    @Anatoly__816 6 месяцев назад +2

    .වසන්ත අයිය ආදරෙයි.❤.පරිස්සමින්..ආ..

  • @bendhilfishing3816
    @bendhilfishing3816 2 года назад +36

    Come from Indonesia ☝👍

  • @SajithKumara-s8q
    @SajithKumara-s8q Год назад +1

    Lankawe hitiyanan aniwaren enawa wasantha aiyawa balala yanna jaya wewa aiye

  • @SajithKumara-s8q
    @SajithKumara-s8q Год назад +1

    Wasantha aiya niyama manussayek niyamai jaya wewa

  • @chandimalayoni4080
    @chandimalayoni4080 4 месяца назад +2

    Wasanthaya ❤❤❤❤❤ supiri wasanthaya❤❤

  • @tharakamadusanka7596
    @tharakamadusanka7596 2 года назад +1

    Hita. Hoda. Manussayek. Wasanta. Mama. B.s. Mame. Oyata. Apit. Enawa. Ohe🙏🙏

  • @kasuntharaka3040
    @kasuntharaka3040 2 года назад +3

    වසන්ත අයියා ජොයින්ට් එකක් දාල වගේනේ.එල එල දෙවි පිහිටයි❤දෙන්නටම

    • @islandfishing
      @islandfishing  2 года назад +1

      😋

    • @amithranjan
      @amithranjan Год назад +1

      ​@@islandfishing aiyya වසන්ත අයියා ගේ නම්බර් එක දාන්න කො plz plz

  • @nilunilu1648
    @nilunilu1648 2 года назад +2

    මරුඈ.❤️❤️❤️❤️❤️😁😁😁😁😘😘😘🇱🇰🇱🇰🇱🇰👍🏼👍🏼💥💥💯💯🌹🌹🙏🙏🙏🤲🤲🤲🤲🌹🌹🌹බුදු.සරණයි

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 года назад +6

    මගේ තරුණ කාලේ ඔය වගේ දවස් වලින්ම ගෙවිල තියන්න ... එදා ඉතින් විඩියෝ කිරිල්ලක් නැ පොටෝ වත් නැ .. ගමෙිි කැල්ලි වලට හොදට සැලකුවත් එක්ක .... දැන් අතිීතය සිහිනයක් පමණයි ....

    • @gghghjk8319
      @gghghjk8319 2 года назад +1

      හොදට දුන්නද

  • @shanakalankesara3889
    @shanakalankesara3889 2 года назад +1

    Lassani adath weda shatahana aiya danna nombare washatha aiyage harima lassnai video eke

  • @sandunperera2180
    @sandunperera2180 2 года назад +2

    හරි මචං වසන්ත අයියගේ අංකය පස්සේ දැක්කේ❤️ ස්තුතියි

  • @sachiyah408
    @sachiyah408 Год назад +1

    Very Beautiful place 💚🍃🌎

  • @hasithmilrooy9200
    @hasithmilrooy9200 2 года назад +1

    Washantha aiya sathunta karadra krnne na kiyala ude pandara malu allanwa 😁😁😁👌

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Год назад +1

    budusaranai oyalat

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 Год назад +1

    ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤

  • @Chamindakumara-g7j
    @Chamindakumara-g7j Год назад +1

    Supere,aiye❤❤❤

  • @FishingWithSuresh
    @FishingWithSuresh 2 года назад +2

    Piyantha aiya pattama video
    👌👌👌👍

  • @nisansalaperera7467
    @nisansalaperera7467 2 года назад +14

    වසන්ත අයියගෙ විඩියෝනම් තව ඕන අයියේ

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 2 года назад +1

    වසන්ත. අයිය. ආදරේයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕බුදුසරණයි 👍

  • @decaygaming7414
    @decaygaming7414 2 года назад +1

    ado lankawata awama aniwa yanwa ... thanks bro

  • @brothers7666
    @brothers7666 2 года назад +2

    හොද චැනල් එකක් වගෙ අද සෙට් වුනෙ

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 2 года назад +1

    ජයවේවා brother

  • @renurenu1184
    @renurenu1184 2 года назад +5

    වසන්ත අයියා ආදරේයි 👍👍👍👍

  • @lalithniroshan8780
    @lalithniroshan8780 2 года назад +7

    අලි සෙට් එකක් දැන් ගහක් උඩ ඉදලා ❤

  • @NusranMohomad
    @NusranMohomad 8 месяцев назад +1

    Lassana parisarayaak

  • @kadaluzhavan4150
    @kadaluzhavan4150 2 года назад +2

    Beautiful location 👌

  • @sameeranilanka3271
    @sameeranilanka3271 7 месяцев назад +1

    Wasanatha aiya superi

  • @harshakumara482
    @harshakumara482 2 года назад +2

    ලස්සනයි macham

  • @ravihanz5876
    @ravihanz5876 2 года назад +3

    Location නම් location ඈ 😍

  • @dillan7779
    @dillan7779 2 года назад +6

    පහසුවෙන් ජිවත් වන අය කිහප දෙනයි..
    ටවුන් වල හිර වෙලා ඉන්න අයට…
    සන්තොෂයෙන්
    ජිවත් වන අය බොහම අඞයි…
    බොහම ස්තුතයි
    මෙ විඩියො කර දමනවාට..
    🙏🏽🙏🏽🙏🏽
    අයුබොවන්

  • @tharakamadusanka7596
    @tharakamadusanka7596 2 года назад +1

    Me. Ape. Hita. Hoda. Wasanta. Mamage. Hena. Ne. Aiya😃😃😃

  • @krishanindika4648
    @krishanindika4648 2 года назад +1

    අනිවාර්යයෙන් එනවා වසන්ත අයියේ අපි සෙට් එකක් ❤️

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 2 года назад +1

    niyamai machn apith asi enna

  • @TRAVELWITHKEMITH
    @TRAVELWITHKEMITH 2 года назад +1

    Hambegamuwa mage the yaluwek in was rathnayake

  • @malithshiran6479
    @malithshiran6479 2 года назад +2

    Elama👌

  • @fishingofsrilanka
    @fishingofsrilanka 2 года назад +2

    Good job 👉👌👍👍

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 года назад +1

    Excellent brother

  • @traveldiver8417
    @traveldiver8417 2 года назад

    එක සුපිරි බෝ නියමයි

  • @buddhikajayanayaka.7869
    @buddhikajayanayaka.7869 2 года назад +1

    Aiya congratulations

  • @wowsuwisstamil6995
    @wowsuwisstamil6995 2 года назад +1

    Super 👌

  • @thusayt5809
    @thusayt5809 2 года назад +1

    Marama lassani

  • @sandaruwan6376
    @sandaruwan6376 Год назад +2

    Api enawa lagadima 💚

  • @dilushakodippili7419
    @dilushakodippili7419 2 года назад

    Yah yah.. very nice .... 😂😍😂

  • @seethaseetha6797
    @seethaseetha6797 5 месяцев назад +1

    👌🏼👌🏼👌🏼👌🏼👌🏼

  • @upulsampath2763
    @upulsampath2763 2 года назад +1

    Gas kapala, kala elikaralaaaa. Aiyooo ape lankawata Una dayak. Wanasathun inne koheda😂ithin

  • @shalithaparabath3357
    @shalithaparabath3357 2 года назад +1

    Enna patta asai alaiye 💙

  • @gayanmadhuranga5431
    @gayanmadhuranga5431 4 месяца назад +2

    දෙන්නම උදේන්ම සැපේ ඉන්නෙ අතල් එකේ

  • @nishanthamuthukudadon2416
    @nishanthamuthukudadon2416 Год назад +1

    Ko mara answer ekak nahane. Mata resturant eke tank ekata danna isso tikaka panapitin allala denawada??? Gahanu saththuth ekka. Tank eka ade 20k diga adi 6k pallala USA adi 5i. Loku tank ekak mage asawa desiya mathsayo danna ekata.

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 года назад +4

    ඇත්තටම මාලූ අපිත් කනවා ඒත් මෙහෙම දැක්කාම මාරම දුකක් ඇතී උනා 😢😢😢😢😢

  • @dineshperera346
    @dineshperera346 2 года назад

    Maru video eka

  • @mochok9320
    @mochok9320 2 года назад +6

    යාලු අපිට ඔය පැත්තෙ පුන්චි පැලක් නැද්ද මාලුවෙක් කාල පොඩියට සෙට් වෙල චිලක් දාල යන්න nb ekak thiyenam dano ko🍻😘🇱🇰❤️

  • @dinasiridikovita8066
    @dinasiridikovita8066 2 года назад

    නියමයි වසන්ත අයියා

  • @W.A.S.L
    @W.A.S.L 2 года назад +1

    Boat trip ekak yanna kiyak wage gannawada wasantha aiyya

  • @thusayt5809
    @thusayt5809 2 года назад +1

    Wasanta aiyya gemmak 💥

  • @manojvlogs4699
    @manojvlogs4699 2 года назад +1

    Niyamai

  • @KanishkaSomarathne
    @KanishkaSomarathne 2 года назад +1

    Koheda bro me ?

  • @gihankanchana3650
    @gihankanchana3650 2 года назад +2

    supiri ayya .💪❤️

  • @chandimalhemantha2009
    @chandimalhemantha2009 Год назад

    Malu maranagaman saththunta apen haniyak nethilu😂

  • @sajithlalintha2400
    @sajithlalintha2400 Год назад +1

    Wasantha janadipatiy karamu.

  • @9roamandrelish
    @9roamandrelish Год назад +1

    ❤❤❤

  • @worldisland679
    @worldisland679 2 года назад +3

    නියමයි මචො👍👍

  • @khchandana4593
    @khchandana4593 2 года назад

    Supiri niyamay godak lasanay .mokada mallige cam aka

  • @NilMil-l9s
    @NilMil-l9s 7 месяцев назад +1

    වසන්ත අය්යගේ

  • @nuwankumara7648
    @nuwankumara7648 2 года назад +5

    වසන්ත අයියා

  • @wp.erandawijesuriya2753
    @wp.erandawijesuriya2753 Год назад +1

    Jungle kiyanne pandara diwiya lokayak.

  • @WKmadhuranga
    @WKmadhuranga 2 года назад +1

    maxxa place eka

  • @MohamedHisam-m1q
    @MohamedHisam-m1q 7 месяцев назад

    ❤❤❤❤❤❤nais❤❤❤❤❤

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu Год назад +1

    🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 года назад +1

    Oya palathe edam akkarayak kiyak vithara wenawada wasantha aiya. Wagawakata sudusu

  • @gulfsocial4041
    @gulfsocial4041 2 года назад +2

    අම්මාපා ලන්කාවට ආවම හොද එකක් අරන් යනව 😜 වසා සෙට් වෙන්න ඉන්න දිහා කියපන් මයේ දෙයියෝ 🐟 කෑල්ලක් කාලා සැපක් අරගන්න ... එකෙන්ම

  • @sangeethmadhushanka4358
    @sangeethmadhushanka4358 2 года назад

    Lankawata Apu kaleta Enawa ❤️🥃

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 года назад

    Thank u wasantha Ayya

  • @skananda7026
    @skananda7026 Месяц назад

    Wasantha aiya

  • @champastephan7395
    @champastephan7395 14 дней назад

    දවසක කිරි උතුරන්න ඕන අය ,,ලංක⁣ාවෙි මිනිසුන් මාරම දුකක් ⁣විදිනවා ජීවත් වෙන්න

  • @dushanranawaka5756
    @dushanranawaka5756 2 года назад

    wasantha aiya hitha hoda miniha

  • @ramindanimesh4101
    @ramindanimesh4101 2 года назад +1

    Video eka pehediliy. Cam eka mokakda bro

  • @deshanavishka4093
    @deshanavishka4093 2 года назад +1

    Oya koheda

  • @hasindumalinga8151
    @hasindumalinga8151 2 года назад +1

    Digatama vidiyo danna

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 10 дней назад

    👍👍👍❤

  • @jagathpathirathne1957
    @jagathpathirathne1957 4 месяца назад +1

    ලුලෙක් නේද වසන්ත අය්යේ

  • @samansamanprasad6823
    @samansamanprasad6823 2 года назад +1

    මේ කොහෙද මචන්

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 2 года назад +1

    Aiye mata athi karana maluwek allala denna pluwnda catla kiri kanaya kiyana ewn

  • @Dinukalakmal
    @Dinukalakmal 2 года назад +10

    ලංකාවට ආපුවම දවසක් දෙකක් ගෙවන්න යන්න ඕනිම පොට් එකක් වීඩියෝ එකත් සේව් කරගත්තා ඒක නිසා❤

  • @Chamindakumara-g7j
    @Chamindakumara-g7j Год назад +1

    Mama,wellawaye,,sulere,ayye

  • @nandanamudiyan13
    @nandanamudiyan13 2 года назад +2

    හලෝ මිස්ට වසන්ත

  • @Sumuduproduction
    @Sumuduproduction 2 года назад +10

    අම්මාට සිරි වසන්ත අයියා kg කැල්ලක් නැ

  • @sachiyah408
    @sachiyah408 Год назад +1

    Place plz 😍

  • @nishantha514
    @nishantha514 2 года назад

    Satthunta karadarayak nelu 😁

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 2 года назад +1

    කොහෙද මේ