Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාවෙන් පේනවා හරි හොද මනුස්සයෙක්
ලන්කාවට ආපුගමන් යන්න හිතන් ඉන්න ගමන් වලින් තවත් සුන්දර තැනක්.අනිවාරෙන් එන්න අසාවෙන් ඉන්නෙ ගමේකම මනුස්සකම නිහතමානීකම හිතවත්කම සතුට පිරුනු ජීවිත වසන්ත අයියේ මරු දෙන්නටම සුබපැතුම්😊මොන රටකට ගියත් අපේ රටේ තියන ලස්සන නෑ ඒක වෙනම ආතල් එකක් ඒත් එක්කම ඔයදෙන්නගෙ ගමේකම මනුස්සකම එකතු උනාම කියල වැඩක් නෑ ඉක්මනටම අපිත් එනව එ අත්දැකීම ගන්න 😊😊😊❤❤🎉
පොල් සමිබලයක් ආවානමි සුපිරි ඩයටි ඵකක් අපි ඵන්න ආවාම රස විදින්න අවශ්‍යදේ අරගෙන ජයවෙිවා❤❤❤😊😊
මල්ලි වසන්ත අයියට කියන්න,කමේසයක් නැතුව වීඩියෝ පෙනී සිටීම කිසි වරදක් නැහැ කියලා.එක එක්කෙනා එක එක දේවල් කිව්වට ඔය හැමදේම ඔළුවට දාගන්න ඕනේ නැහැ.මම ජීවත් වෙන්න ඕස්ට්‍රේලියාවේ මම ඕගොල්ලන්ගේ දෙන්නගෙම වීඩියෝ බලනවා.ඔය දෙන්නගෙම වීඩියෝ වල තියෙන ගැමි කමට තමයි අපි ආදරේ
ඒක ඇත්ත.ඔරිජිනල් ගැමි කමට තමයි අපි කැමති
Eka aththa
අනිවාර්යයෙන්ම ❤
Australia lokuda
@@Alphamale102 ලංකාවට වඩා 120 ගුණයක් ලොකුයි😜
අදනම් බත් eka දැක්කම කෙළ ගිලුනා වසන්ත අය්යේ දැන් වාඩිය පට්ට ලස්සනයි
වසන්ත අයියාගෙ මල් හිනාව 😂😂❤
කවුද කිවුවෙ උඩට අදින්න කියලා අදින්න ඵපා හරි ලස්සනයි හරි සෝක්
ලස්සනයි 🎉
ඒ music එකත් එක්ක පට්ට විදිහට දැනෙනවා මචන්...ජය වේවා......
සුපිරි මනුස්සයෙක් වගේ❤ බලලා එන්න හිතෙනවා❤
සුපිරියි අයියෙ වීඩියෝ ටික මම මේ චැනල් එකේ ඔක්කොම වීඩියෝ බලල තියෙනව ඒව ගොඩක් ලස්සනයි වගේම හරිම ත්‍රාසජනකයි ,ඒ කාලගුණයේ හැසිරීම් රටා අපිට මනාව දැනගන්න පුලුවන් මම තෙත් කලාපයේ ඉන්න හින්ද මම මාර ආසයි මේ වීඩියෝ බලන්න මොකද අයිය වීඩියෝ කරද්දි මට මාරම අත්දැකීමක් හරියට අපි ඇත්තටම යනව වගේ හැඟීමක් එනව.iland fishing වන මේ චැනල් එකේ 200K ගහන්න අයියට ශක්තිය,වාසනාව ලැබේවා දෙවි පිහිටයි
The sailor හින්දා වසන්ත අයියව දැනගත්ත අය ඉන්නවද.
ඔව් ඔව්
සිරාවටම 😌
Kawda වසන්ත ayye ara අවවාදය dunnu modaya... Mat ඇතිලිවැව හන්දියේ satose wada karanne... Lgadima ennamkoo... ❤️❤️
අම්මෝ සුද්දා ඒක නම් රස පාටයි😋😋😋😋😋
ලංකාවට ආව ගමන් අපිත් එනවා වසන්ත අයියගේ වාඩියට.... අපි හැම වීඩියෝ එකක්ම බලනවා. හරිම ආසයි අපිටත් ඒ අත්දැකීම ගන්න. සුබපැතුම් ඔයාලට......❤
Nice content brother❤
ලස්සනයි❤බුදු සරනයි සියලු දෙනාටම ❤🙏
හරිම ආශාවෙන් ඉන්නේ වසන්ත මල්ලි එක්ක වැව්මාළු කෑල්ලක් කාලා රා ටිකක් බොන්න..❤..
සුන්දර මනුස්සයෙක් ❤
තාත්තා ❤️
පොලවෙ පය ගහල ඉන මනුස්සයෙක්❤
මමත් එනවා ලංකාවට අවාම ලස්සන පරසරය
Ahttha vadiya mamathekkanyanna vsantha aiyagekamakanna ❤❤❤
video eka lassanai❤🥰🥰
ලංකාවට ආපු ගමන් අනිවාරෙන් එනවා වසන්ත අයියගෙ අතින් හදන වැව් මාලු ටිකක් කාලා ආතල් එකක් දාන්න 🎉🇯🇵💗🤝
Hari api danagaththa oya wena rataka inne kiyala😂😂😂😂😂ratawal wal giyapu nathi euna hodai owa kiyala😂😂😂😂😂
On etin boruwak kiwa 😀😀😀😀@@pradeeperanga8958
mat❤
sandunthejan5337 oya japanwala koheda
Ha enda😊
අල්ලපු ගමෙ කොල්ලෙක් ජයවේවා ❤
Bs jaye
වැව් මාලුයි රොස් පානුයි පොල් සම්බොලයි මරු
වසන්ත අයියා💕
ජයවේවා kema wela niyami
මනුස්සකම තියෙන නිහතමානි මනුස්සයෙක් ❤
Paw... ahinsaka hitha Hoda manussayek ❤
නිදහස් ජීවිත...❤❤
Mma hamadama balnna asa Wsantha aiyage vidiyo Harima lassanai Aiyata theruwan saranai
Wasantha aiya..... Samana❤❤❤❤❤
Lassnai wede 🎉🎉🎉
හම්බෙ ගමුවෙ කොහෙද බන් මමත් සූරියවෙව සුපිරි තැනක් වසන්ත අය්යගෙ ප්ලේස් එක
වසන්ත අයියාගෙන් අහන්න කොල්ලෑව වතුරෙමද තියලා යන්නෙ කියලා..එහෙම තිබ්බම කොල්ලෑව පෙගිලා යට යන්න බලනවානේ..වීඩියෝ එකනම් ලස්සනයි අයියා 🎉❤
පලවෙනි කමෙන්ට් එක මගෙන්
Harima rashay 😊😊😊
මොනවා වුනත් පරිස්සමෙන් වසන්ත අයියේ අනිවාර්යයෙන්ම මමත් එනවා දවස් තුන හතරක් ඉදලා යන්න ❤❤❤❤
හොද මනුස්සයෙක්❤
Okata polsambolekuhta tibunanam niyamai
ඔය ල කනව අපි අසවේන් බලනව වසන්ත අයියා❤❤❤😂අයියා❤❤❤❤
මම උඩවලවේ සුපිරි තැනක් තමයි වසාන්ත අයියගෙ වාඩිය මාත් එනවා ලන්කවට අපුවාම
Udawalawe koheda
ආයෙ පිඩියක් කතා කරනවා වසන්ත ඔයා....ආයෙ මොකටද කමිසයක් ඔය රශ්නේ...ඕක උබට ආවේනිකයි වසන්ත මල්ලි...❤
සුපිරි වසන්ත අයියෙ.
Wasantha aiyawa dakkama puduma sathutui aiye.. oyawa dakkath hitha pirenawa hitha hoda manussayek oya..
නියමයි තැනක් නේ 👍👍වසන්ත අය්යා සුපිරී චරිතයක් 👍👍👍
සුපිරි තමා ඉතින් නියමයි
❤❤හොද හදවත්❤❤❤
විටක් කාලා මලක් ගහලා යන්න වසන්ත අයියා හමුවන්න 😂😂😂
නියමයි සහෝ ❤❤❤
Ela machan patta ❤❤
ආසයි දකිද්දී නියමයි❤❤
❤❤❤ ජ ජය වෙිවා බුදු සරනයි
Oke raha muru .danno danithi jayawewa bs😮😮😮😊
නියමයි වසන්ත අයියා කොරියාවෙ ඉදලා ආව දවසක එන්නම ඔන❤
Lassana tanak❤❤❤❤
Niyama hadawath dekak lassani aiye thawa vido karamu ❤
පළවෙනි එක මගෙන්
එල 👌
නියමයි 👌
මරු❤
Hari hoda manussayek..
Aiye apita gedara korali wau malu aiya uyanava vage rasata uyana hati kiya dennako.jaya weva.
හරි ආසයි ගැමි ජිවිතෙට ❤
විටක් කාලා, මලක් ගහලා🤣♥️
Malak gala inne denna sapata ❤❤❤ apit annm ko lankwata awama
Niyamai aiyee 👌👍❤❤
මාත් ලංකාවට ආපු ගමන් මෙතනට යනවා..මම උඩරට ඉදලා..
අයියා.. ❤ නියමයි ...අයෙත් එන්න අදහසක් තියනවා. ❤❤
මලක් ගහලා 🥂❤
සුපිරි 🎉 ,,,අයියට තාම අලි සෙට් වෙලා නැද්ද විඩියො කරද්දී
එල එල බලන් හිටියේ විඩියෝ එකක් දානකමි
හෙල්මටත් දාගෙන ගියා නම් තමයි හොඳම❤❤❤❤
Super ❤❤
❤❤👍👊
රස පාටයි❤❤
❤❤❤නියමයි සහෝ.......
Adarei adarei
උදු වවන්න බැරිද?අවස්ය දෙයක්.හරි හොද මනුස්සයෙක් කතාවෙන් තේරෙනව ඇග ඇතුලෙන්ම ආදරය තියෙන මිනිහෙක්😭😭🙏🙏🙏මෙ වගෙ මිනිස්සු ඉන්න තැනක ජිවත්වෙන්න බලමු🙏🙏🙏
Oyala me gewana jivitge Hari suddarai aiyee .. mamath asa mehema inna eka patta
වසන්ත අයියා වගෙ බත් ටිකක් මරන්න තියෙනවනාම් 😋😋😋😋😋😋😋😋😋
Niyamai malli api oyata godak mamathi wasantha aiya niyaima ape game kollek malli mama Sudu aiya thanamalvila
Supri wasantha aiye❤❤
Suppa mamta anwa wasanta aiygea wadiyta monwda genna on bendeka aka aiya bs gaya wawa hamotama
❤❤❤❤❤❤❤❤❤❤❤
Ela දෙන්නටත් jaya
Elakiri wasantha aiye bath kannath aasai macho
Wasantha aiya keriyek wela
Gemmak සහෝදරයා ❤
විටක් කාලා මලක් ගහලා😂❤
Good luck atatm dukiy satutiy lasna video akka
විටක් කාල මලක් ගහල 😂😂😂❤
Malli miusik akata godak asai. Supiri vidio
Video බලන එක පිස්සුවක් වෙලා
වසන්ත අයියා හරි ගුනයහපත් කෙනෙක් නේද දුපත් මිනිස්සු කෝහමත් ආදරණිය පිලි ගැනිමි සත්කාර අතින් ඉහලයි ධනවතාට වඩා අපි ලංකාවට ආවාම වාඩියට ඵන්නමි බත් වෙිලක් කන්න ❤❤❤😊😊😊 බුදු සරණයි
Ara balla maru ade 😂
Ha wasantha aiya❤
The saler aw nada 🎉🎉🎉
වසන්ත මුදලට යට උන මනුස්සයෙක්..ඔයාගෙ පිහිටෙන් මේ තත්වෙට ආවෙ..ඔයා අවන්ක උනාට මිනිස්සු එහෙම නැ සහෝ...කල්පනාවෙන්
💯

Mma hamadama balnna asa
Wsantha aiyage vidiyo
Harima lassanai
Aiyata theruwan saranai