Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාධියෝ ගහපන්කෝ ඔය ශෙහානයාගේ කණ පැලෙන්න එකක් ...
මාර අප්‍රියයි මේ සනත් සර් චරිතය
ඔව් අප්පා මටත් පේන්න බෑ මේ සනත් සර්ව නම්
ඇත්තටම අයින් කරලා දාන්න ඕන මගුල
Ow appa matath penna ba😒😒
ඔව් අනේ .... කතාවත් එපා වෙනවා ඒ ගෝතයා නිසා 😏
සමාදිගේ චරිතේ නම් අජූවයි අරුට කනට ගහන්නැතුව
සමාදිට හොඳ වැඩේ කෙලින් කතා කරන්න බැරි නිසා ජරා කතා අහගන්නේ
kelin katha karanawa kiyala eki mona kiyannda.eki samannen boru kiyn nane aththane kiyanne anuhas ekka thama hariyata sambandayak nathi hinda eki mukuth kiyn na
@@RumethDilanjana'ඒකි සාමාන්‍යයෙන් ඇත්ත කියන්නෙ'.....සහතික ඇත්ත. එයා අසාමාන්‍යයෙන්නෙ බොරු කියන්නෙ 🤣🤣🤣🤣
Ubalata moltha whuttto
@@RumethDilanjanaශේහාන්ට ඇත්ත කියන්න එ සමාධිගේ තාත්තද ශෙහාන්ට වැඩක් නැනෙ සමාධි මොනවා කලත්
සමාධි හරිම මෝඩයි මම උබ බදින්නේ නැ කියල කනට එකක් දුන්නනමි හරි
Hmm eka nam aettha
මෙහෙමයි බං බඳින්නෑ කිව්වත් පස්සෙන් එනවනම් බං එක එක කොල්ලෝ ඔය අමුනුස්සයෝ කියන ජාතියක් ඉන්නේ ඉන්නේ? අන්න ඒ වගේ කාලකන්නි ඉන්නෝ දැන් මෙතන වෙලා තියෙන්නේ කාලකන්නි විදියට කතා කරලා තියෙන්නේ මේක යකෝ කෙල්ලෙක්ට කතා කරනවද කියලා මෙහෙම
@@senithdinsara6033uta kiyala wadak na u moka karath u enawa uta lajjawak atheema na
සමාධිට බැනලත් වැඩක් නෑ. එදිරිමුනිට බනින්න ඕනේ 😊
😂😂😂😂
මිනී මැරුම් හොයන්න කතාව තමන්ගෙ ගෙදරට ඇවිත් අපහස කරන එකාගෙ කනට ගහන්න පන නෑ. මොනවද එදිරි මේ ලියන කතා. අර ලිහිනි සමයමයි සර් කියන එකයි,, නාකි මයිකයි කතාවම විනාස කරනවා. නිකන් අදින්න ඕනවට රටේම පවුල් වල කතන්දර පටලනවා. අනුහස් ගෙ චරිතය කොන්ද පන තියෙන චරිතයක් කරන්න ඇයි ඔච්චර අකමැති. රවීන් කොච්චර දක්ෂයෙක් වුනත් මේ මලදාන කතවෙ නිසා මිනිස්සු බනින්නෙ. ඒ මනුස්සයාගෙ ප්‍රතිරූපය විනාස කරන්න එපා.
මේ කතාවේ කෙල්ලෝ ඉවසනවා වැඩී අප්පා😒ශෙහාන්ට ගැහුවෙ නැත්තේ ඇයි?....😫
ශෙහාන්ගේ හොම්බට දෙකක් අනින්න තිබ්බේ...
@@sarangathathsarani192ඔව් අප්පා දෙන්න තිබ්බේ කන පැලෙන්න😫
ශෙහාන් මහ ජරාම ජරා මිනිහෙක්😹
@@fuggyfyggy ou appa 😠
රදිෂ් වයි ලිහිනිවයි ඉක්මනින් බන්දවන්න කෝ එපා වෙනවා
ඊයා හලෝ , හැමදාම බොරුවට views ගන්න ඕනවට ශේහාන්ගේ වලියක් දානවා 😂😂😂😂 , ඊට පස්සේ දවස් 2 ක් 3 ක් ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාව , මරු script මෙව්වා ( මම නම් බලන්නේ නෑ හැබැයි , comment එකක් දාන්නම ඕන නැත්තම් ඉතින් එදිරි හිතුවොත් එයා ලියන කතා වලට තාම views තියෙනවා කියලා 😂😂😂😂 ) , ලැජ්ජයි දෙරණ හරි හමන් වියදම් කරලා ලස්සන කතා ටිකක් ගහන්න බෑනේ 😂😂😂
මට විතරද සමාධිව පේන්න බැරි😂
ඉතින් නොබලා ඉන්නකො.එතකොට හරිනෙ 😂
😂
Balanna epa
@@minu7616උබල හිටපන්කෝ....ඒ ඌ බලා ගනී😂
අපරදේ සිසරගෙන් ෂෙහාන ගුටි කන කෑල්ලක් ඇඩි වෙන්න තිබ්බේ එහෙනම් තවත් මරු
හැම මගුලකටම අරකිත් අනුහස් ලා ගෙදර දුවනවා.යකෝ අයියට කියලා ඉදපන් කෝ අයියා යාලුවට කියන්න කලින් කතාවක් උනත් මෝඩ ව්දියට ලියනවද බන් එක්කෝ අරුට කනට ගහලා මන් උබව බදින් නැ කියපන්කෝ 😂😂😂
Aki dannawa aiya akitath wada boladai kiyala bila sathiyak withara upset ghan hitiyee 😂 a wagee aiya kenekuta khomada bun meka kiyanne😂 badinna kiyana aka kiparak kiyala thiyenawada u ahanawada
Aththatama samadi mulin shehanta kamaththen hitye ethakota anuhasgen pali gaththe
@@ugtharangasampath9244 a bun samadi aththa danne nathuwane hitiyee shehanta kamathen hityeth anuhas gana athatha danne nathi nisath shehanla ghana game aka therune nathi hinda
ශෙහානයා ආයේ කනවා අනුහස්ගෙන් 🤣🤣🤣🤣
අනුහස් පොඩ්ඩක් බොලඳ ගතියෙන් මිදෙවුවනම් හරි නංග හුන්ග ගාන්නැතුව
ඔව් 😂
අනේද කියන්නේ 😂😂
Ehema thama bn uu rawattala hukanda hadanne eekai
රදීෂ් ලිහිනි❤.ඔයකතාවෙ සෙට් උන්නැති එකම කපල් එක 😂
එකට අනුහස්ට හැමදාම හැමකෙනාම ලව්😅
😂 ඒක නම් ඇත්ත
අවන්ත යි දෙවුමියි දෙන්න නැතුව කතාව හරි බොරින්
කතාවක් උනත් ඔය විදියට ලියනවද ඇත්තටම 🥲💔 බලන්න ශෙහාන්ගෙ චරිතෙ කතාව ඇතුලෙ හසුරවන විදිය 💔
Hi ❤❤❤
ශෙහාන් කොයි වෙලෙත් ඉන්නෙ ඩයිනමයිට් කාලා වගේ. 😂😂
අයියෝ මේ ශෙහාන්ව අයින් කරන්ඩ එයාව ගැලපෙන්නෙ නෑ මේ කතාවට
ඇත්ත overacting දගලනව සමාදිට බැන්නේ කක්කා බර හැදිලා වගේ mood එකකින් 😂😂😂
ow ane
@@MenikWeerakoon😂😂😂
@@MenikWeerakoonඒක නම් ඇත්ත 😅
@@MenikWeerakoonසමාදි ඉන්නෙත් ඒ mood එකේම වගේනෙ පේන්නෙ.....පියවි ඇහැට. නැද්ද????😂😂😂
අනේ සහන් අයියගෙ ආදර කතාව පෙන්නන්නකෝ 😢😢😢😢😢😢😢😢😢😢😮💖💖💖💖💖💖💖💖
සමාදිට. ඔයිට. වැඩිය. තදින්. කතාකරන්න. තිබුනෙ. ෂෙහානයට
Please ශේහන්ව අයින් කරන්න හැමදාම overacting දගලනව කේන්තියෙන් ඉන්න scens කරන්නේ කක්කා බර හැදිලා වගේ 😂😂😂
😂😂
😂😂😂😂😝😝
Sira kthw😂
දෙන්නම එහෙමයිනෙ. අර සමාදි ඇගිල්ල උලුක් කරන තැන. තාත්විකයි කියන්නෙ.....අදි තාත්විකයි. චරිතාංගයි. ලස්සනයි. 🙂
සමාධිට තිබ්බෙ ශෙහාන්ගෙ කණ හරහා ශොට් එකක් දෙන්නනෙ.
ඹව් ළුක නම් ඇත්ත 😂❤
ගැරඬි මරලා පව් පුරවගන්න මොකටද කියලා හිතෙන්න ඇති😂
දැන් ගහයි දැන් ගහයි කියල බලං හිටිය මං 😢😢😢😢ඇයි අප්පා ඒ වගේ වෙලාවටවත් කනේ ෂොට් එකක් දුන්නැත්තං ඒ නාට්ටියෙන් වැඩක් නෑ
ඔව් මන් බලන් හිටියේ ඔකට ගහනකන් ඒත් ගැහුවෙ නෑනෙ
Shehan,sanath sir gon charitha dekak karanne
අම්මෝ ඉෂාර සර්ගේ හිනාවේ ලස්සන ❤❤❤❤❤
අඩෝ අඩෝ ශෙහන් අපෙ ජනක මල්ලිට අත තියල අහු වෙන්න එපා 😌🔥
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රධාන චරිතෙ ප්‍රධාන චරිතෙ විදිහට නොලියා, විනාශ කෙරුවෙ season 02 විතරක් නෙවේ, season 01 දිත් කෙරුවෙ ඒක. කතාවෙ ප්‍රධාන චරිතෙ විනාශ වෙන්නෙ කතාව ලියන විදිහට. එහෙම නැතිව කතාවට අදාල නැති අක්කිල නැති හින්දා නෙවෙයි. රවීන් ට අපහස කර කර අර අක්කි යි මේ අක්කි යි හිටිය නම් මෙහෙම වෙන්න තිබුන වගේ සුරංගනා කතා කිව්වට season 01 අවසානෙ වේලුන හැටි පේනවා වීව්ස් වලින්. මිනිස්සු කතාව නොබලා අත ඇරියේ ඇයි කියල නොදන්න බබා ල. කොයි අක්කි හිටියත්, writer/director රවීන් ට/අනුහස් ට කෙරුවේ අසාධාරණයක්. පොදු වෙ ඕනම කෙනෙක්ට පේනවා ප්‍රධාන චරිතෙට කරන අසාධාරණය. මෙතන දෙතුන් දෙනෙක් අනුහස් ට වෙන අසාධාරණය ගැන නෙවෙයි කමෙන්ට් කරන්නෙ අක්කි නැති එක ගැන.ප්‍රධාන චරිතෙ හරියට ලියන්න, නැති චරිත කොහොමත් අදාල නෑ. තමන් ආදරේ කරපු කෙනෙක් මැරුනම අනිකා සති පූජා කරනකල් බලන් ඉන්න අසරණ ජීවිත. තාමත් සුරංගනා ලෝකවල ජීවත් වෙන්නෙ.රවීන් හින්දා කතාව බලන්න ගත්ත පිරිස අනුහස් ගෙ චරිතෙ දියාරු කරල ලියද්දි season 01 අත ඇරලා දැම්ම වගේම වගේම මේ වතාවෙත් කතාව අත ඇරිය. සරලයි. දවස ගානේ මෙතන වැලලීගෙන අක්කි ගැන කිය කිය රවීන් ටයි අනුහස් ටයි අපහස කරන ගමන් සමාධි ටයි/ නිලිය ටයි අපහස කරන්නෙ රවීන්ටවත්/අනුහස්ටවත් ආදරෙ හින්දා නෙවෙයි.තමන් ගෙ ආර්ටිස්ට්ලා කතාවෙ නැත්තං, ඒවට රිංගන්නේ නැතුව බලන කෙනෙක් ට බලන්න දෙන්න ඕන කියන common sense එක නෑ
පාට කුරුල්ලෝ වගේ මේකත් ට්‍රෙන්ඩින් වෙන විදිහට පිටපත ලිව්වා නම් මීට වැඩිය හොදයි පේනවනේ පාට කුරුල්ලෝ එකේ හැම එපිසෝඩ් එකක් ම හැමදාම ට්‍රෙන්ඩින් වෙන හැටි 😅
Okkoma mula witharai bn ita passene knne
Atta@@SathsinduBasnayaka-u1j
සිරාවටම..
මොලේ නැති එවුන් කතා ලිවුවම ඔම තමයි බන් 😂
😂😂ekanm aththa...meka den vikarayak
සමාදි ❤❤❤ අනුහස් ❤❤❤❤
රදීශ් අයින් වෙන නිසා සනත් සර් ලිහිනිව බදිද දන් නෑ 😂😂
මෙක කතාවක් නෙ. මෙහෙම මං ඉස්සරහ මට හරි වෙන කෙල්ලෙකුට හරි මේ වගේ කතා කිවුව නම් ශෙහාන් වගේ මිනිහෙක් කන කුඩු වෙන්න ගහන්නෙ...
සමාදි❤❤
අනේ සමාදි වදින්නම් අඩන්න එපා........බැරිනම්.😂
අනේ ඇයි අනේ මෙච්චර ශෙහාන්ට second වෙන්නේ. ඇයි ඔච්චර බය.
ලිහිනිත් වෙලාවකට අනුහස් පස්සේ යනවා දැන් රදීශ් පස්සේ යනවා😂
badwak😂
ෂෙහාන්ගෙ කාරණා වලදි නම් මට සමාධි එක්ක කේන්ති. සමාධි මොකටද ෂෙහාන් ඉස්සරහ බබා වගේ හැසිරෙන්නේ. කියන ජරා කතාවලට කනේ පාර දෙන්නැතුව.
අනුහස් සුපිරි ඇක්ට කෙනෙක් යකූ මාර ලස්සනට රගපානවා ❤😊
මේ ශෙහාන්ට දෙන්න තිබ්බෙ මතක හිටින්නම හොද කනේ පාරක් මේ සමාදි හරි මෝඩය් 😅😂
❤ලස්සනයී❤හැමෝටම ❤
මේ කතාව ලියන එකානම් නොම්බර එකේ පීචං මෝඩයෙක්.
ඇයි බං ඩිරෙක්ට කාරයා කොන්ද පණ නැති එකෙක්.සිසිරගෙන් හරි කාගෙන් හරි එක්කෝ සමාදිගෙන් සෙරෙප්පු පාරක් හරි දුන්නනම්.අන්න ඔයවගේ උන්ට යස පාඩම.😢😅
සමාධි ඇයි අනුහස් ට කියන්නේ ඒ කතාව? කතාවට උනත්, අනුහස් ව, තමන් ආදරය කරන කෙනාව පටලන්නෙ ඇයි තව පිරිමියෙක් එක්ක? ගෑනු මේ තරම් මෝඩ ද, මේක ලියන "......" ගෙ ලෝකේ ගෑනු පිරිමි මෙහෙම වෙන්න ඇති? තමන් ගෙ ගෙදරටම ඇවිත් තමන් අකමැති එකෙක් තමන් ට අපහස කරද්දි කරන්න ඕන දේ දන්නේ නෑ? කම්පැනි රන් කරන්නෙයි, මිනිමරුවො හොයන්නයි පුලුවන් තමන් ට අපහස කරන එකාව හුරතල් කරනව. අන්තිමට කැරකිලා ප්‍රධාන චරිතෙ/අනුහස් විනාශ කරන එක විතරයි හැමදාම කෙරුවෙ season 01, වගේම, season 02 ත්. කිසිම වෙනසක් නැතුව. රවීන් හින්දා කමෙන්ට් එකක් දැම්මේ. තමන් ට පැවරුන වගකීම තේරුම් ගත්ත දක්ෂ කලාකරුවෙක්.
මෙච්චර කාලෙකට ඔය කතාව ඇතුලෙ සහනයක් නොලැබුන එකම කපල් එක රදීෂ් ලිහිනි ආදරෙ❤
දුක අහන අයියා අනුහස් 😂😂😂 ..එදිරිමුනිගේ වල්ල පොලිශ්😂
දුක්ගන්නාරාල
@@navindutharushitha 😄සිරා
හැම කෙල්ලයිම දුක අහන්න තමයි ප්‍රධාන නලුවා කරන්නෙ 😂සමල්කා මහන කරා e fansa ලා ටික ඉවරයි එපාර එමාශයි , ශලනියි කැරැකැවුවා හරි ගියේ නැ 😂එපාර රොශෙල් දැම්මා එක හරි ගියා එපාර එක මරලා තව වහන්තරාවක්ගත්තා දැන් මන්නාරම කරවලවත් වෙලෙන් නැති ගානට එපි ටික කරවෙනවා කවුරැ උනත් seson 2 ප්‍රධාන නිලිය තෝරපු ත්තසරනිලයි නෑ කෙනෙක් 😂
මේකෙ අර හැමදාම එකම comments 10-15 විතර දාන fansl ලා ටික දෙනත් අනිවාර්යයෙන් එයාගෙ නෑයො වෙන්න ඕනෙ. හැමදාම එකම ටිකමයි.😂😂😂😂
@@Skol7856 o bn😂
Niyama comment ek😂
I සමාදිට කියන්න තිබුනෙ ඔව් කියලා එහෙම වෙලා තියෙද්දිත් ayi තව එන්නේ කියලා සෙරෙප්පු වෙන් ගහලා අරින්න තිබුනෙ
ප්‍රේක්ෂකයන්ගේ ඉවසීම check කරනවා ෂෙහාන්ගෙනුයි, සනත් බූරුවාගේ චරිතෙනුයි..සනත් සර්ගෙ ප්‍රශ්නෙදි රදීශ් ව නෝංජල් කරලා...අනුහස් ව නෝංජල් කරලා..අනේ මන්දා විකාර ගොඩක් ....ඔයිට වඩා ප්‍රායෝගික ජීවිතේට සමීප කලා නම් හරි කතාව....
❤❤
ආක්ෂා වගේ හනිමුන් ට්‍රිප් එකක් ගියා කිව්වනන් ඉවරයි නෙ ශෙහාන්ට 😂
Ow oka math hithuwa ahema kiuwa nan aru achara ka ghanna boruwata hari ahema kiyana thibuna aththa kathawa anith aya dannawane😂
❤❤❤❤❤❤
සමාදි අනුහස් එක්ක එකට හිටියත් තොට තියෙන අමාරුව මොකක්ද බල්ලෝ මිනිමරු හැත්ත
17:03
ශෙහාන්ව කතාවෙන් අයින් කරනවනම් හොදයි පොඩි ලමයි පවා මේ කතාව ආසාවෙන් බලනව ශෙහාන්ගෙ වනචර කතා වැඩී උනොත් ගෙදර දන්නව ගෙදර ට ගිහින් ගහල එන්නෙ
උට බැනලා වැඩක් තියනවද බන් උට රග පහාන්න දෙන්න ටික නේ උ කරන්නේ අයියො උබලත් බන් මෙ කාතවක් බන් 😂
@@shehansanjaye4148පලමු වැනියට කියන්නෙ තියෙන්නෙ ඌ කරන්නෙ රගපැමක්,ඌ කරන්නෙ රගපාන්න දෙන ට්ක කියලා ඔය උඩ කමෙන්ට් එක දාන එකා දන්නවා හැබැයි ඉතින් කෙනෙක් දුශ්ට චරිතයක් කරද්දි තරහ යන්නෙ උගෙ ඇක්ට්න් සුපිරි නිසා හැබැයි සමහර ගොන් අය ඉන්නවා පොඩ් උන් බලනවාලු ඉතින් පොඩ් උන්ට හොඳ නැත්නම් අම්මලා තාත්තා ලා ඕවා බලන්න එපා කියන්න
දෙබස් ලියන එකාට බනිනනව මිසක් රගපාන එකාට බැනල වැඩත් නැහැනෙ.
සහතික ඇත්ත. මේකෙ අනුහස්ගෙ ඉදලා සනත් කාරයා වෙනකම් ඔක්කොම කියන්නෙ අරූ ලියලා දෙන හැබිචෝල් දෙබස්. දැන් නම් මට සැකයි මේක ලියන්නෙ Mrs Edirimuni ද කියලා. ඒ තරම් චාටර්.
දැන් රදිශ් ලිහිණිව ගණන් ගන් නැහැ වගේ හොද වැඩේ ලිහිණිට
😅
අනේ අම්මපා මේ සමාධිට බැරිද ඔය මිනිමරුවන්ගේ කන පැලෙන්න දෙන්න
හලෝ සර් කියන එක මොකක්ද මොකෙක් ඒක සිහිණි පස්සෙමයි ධන එක එක අයින් කරනවා අයින් කරන්න ඕන කොහේට අර වෙන දුරකට මාරු කරන්න🎉🎉🎉
මොන මකුලක්ද අනේ අර සනත් කියන මළ විකාරේ ඔහොම ඉන්න පුලුවන්ද ඉස්කෝල වල
Wow Anuhas ♡♡Samady ♡♡❤❤
රීය..මේ සමාදිගෙ අැඩිල්ල අප්පිරියයි...අනුහස්ගෙ නංග නංග ගාන එක රීටත් වඩා අප්පිරියයි..
me මගුල් ලිහිනිව අයින් කරලා දාන්නකො එප වෙනව අප්පහ්.. 😢 අර සනත් මගුලත් එක්කයි රදූශුයි ලිහිනෙගෙයි අදර කතාවයි. 2කම බෝරින් වෙනවා.. 😢 ඒ වෙනුවට අර thamil එක්කෙනාගෙ කතාවා දැම්ම.නම් වටිනවා ❤
පව් සමාධි ගොඩාක් දුක හිතුනා ගොඩාක් දුකයි ලස්සනයි කතාව ❤❤❤❤❤
දැන් ලිහිණි රදීශ්ව බැන්දා නම් හරිනේ
මන් වගේ සමාධි ශෙහාන්ට ගහනකම් බලම් ඉදපු අය ඉන්නවද 🙄
සමාදිට බැරි උනානේ කනට දෙකක් දෙන්න ශෙහාන් නම් එපාම කරවපු චරිතයක්
කතාව බලන එක නවත්තන්න හිතෙනවා සනත් සර් ගේ චරිතේ නිසා
මොනාද අප්පා.. සමාධි අඬන්නේ හරියට ශෙහාන් එයාව දූෂණය කරලා වගේ නේ... අරෑට කනේ පාරක් ගහන්නේ නැතිව .. අනුහස් ළඟ බොරැවට අඩනවා
සමාදි කියන්නෙ අවස්තාවෙන් හොදටම ප්‍රයෝජන ගන්න දන්න කෙනෙක්. ඒකනෙ කරන්න ඕනෙ දේ නොකර අනුහස් ගාව වැලහින්න වගේ අඩන්නෙ. එක ගලයි කුරුල්ලො දෙන්නායි.
මොන විකාරයක්ද මේ..ලිහිනි පස්සෙ එන අර පිස්සු සර්..එහෙම පුලුවන්ද බලෙන් ගෙවල් අස්සට රිංගන්න...විකාර කත...මන් ආසම නෑ මේ කතාවට...මේව එක්කෝ නතර කරන්න ඕන .නැත්නම් මේ වෙලාවල්වලට බල්න්න පලක් ඇති දෙයක් දන්නඕන..කිසිම කුතුහලයක් රසයක් නැති කතාවක්
Me adara kathawawath lassanata iwara karanna ediri❤❤❤
සමාධි ශෙහානයට හොද කනේ පාරක් දෙන්න තිබුණේ එපා වෙන්නම
ලිහිනිට හොද සනත් සර් තමයිමල කෝලමක්නේ.තීරනයක් ගන්න බැ.වැනෙනවා
මාර ඇඩිල්ල සමාධිගෙ😂😂😂😂😂
පාට කුරැල්ලො ප්‍රධාන නිලිය බලපන් (නිම්නාවි ) රගපානවා ලස්සන හැම එකම තීනවා ඉනිම ප්‍රධාන නිලිය😂 L පර්මිට් වීවුසුත් නැ tranding මුකුත් නැඅච්චර ජනප්‍රිය නලුවා සමාන ගනිපු රවීනුත් කනවා එ මනුස්සයත් එක්ක
හම්මෝ ඒ සමයමට වඩා නම්,මේ,කෙල්ල දක්ෂයි. පාට කුරුල්ලො වීව්ස් එන්නෙ ඒ,හෝන්තුව නිසා කියලද හිතන්නෙ. 😂
@@starcom2973ake views enne manjithai, uge gani nisa muta aka threnne na😁
සමාදි දක්ශකම මොකක්ද බන්😂@@starcom2973
තමරා teacher girls full name 📺🤔
Sisira is very handsome boy ❤
සිසිර ගෙදර වැඩ කාරයා නෙවෙ ගෙදරම කෙනෙක් වගෙ🥰
කතාවෙන් බාගයක් අඩනව මල කෝලන්
Sisira niyamai mn asama charithayak❤❤
අයෝ.මේ.සමාධි.නම.ඵපා.වේලා.ඉන්නේ.අර.අනුහසට.ඉන්න.දේනේම.නැනැනේ.ලීහිනි.පවි.ඵයා.හරිම.හෝදයි.ලස්සනයි.නංගි.ඔයාට.බුදු.සරණයි❤❤❤❤
රදිස් ලීහිණි එකතු වෙන්නේ නැද්ද
ශෙහාන් අනුහස්ගෙන් කනවා ලගදීම හොද කෑමක් V/S
Niyamai bn uba nm niyama charithe
Ada kathawa niyamai shehan mara gorakaya denna one kana pelenna
ශෙහන් කියන්නේ බල්ලෙක්ටත් වඩා අන්ත එකෙක්. කනට දෙකක් දීලා පයින් ගහලා එලවන්නෙ මං එහෙම නම්
මෙ මගුල තාම යනවනෙ
අනේ ඔයාලට කතාව ඇදගෙන යන්න ඕන වට මයික් ගේ කොටස් දාලා කතාවම අප්‍රිය කරන්න එපා
අර ශෙහාන් කියන එකාගේ acting 😂 අජූතයි....දැක්කම හිනා යනවා 😂😢😪
අනුහස්ට සමාධි ආදරෙයි නම් ඒක කෙලින්ම කියනවා ඕයි..😊
💙
මට වගේ කිව්වා නම් ශෙහාන්ගෙ මූණත් චප්ප කරලා අහවල් එකත් චප්ප කරනව😒
නොදකින් මට මේ සනත් සර් පේන්න බෑ
Hi ❤❤❤❤
Katu kella wenuwata oya yanna lassana wei
හෙටත්.මෙ සනත් මගුලව.බලන්න එපැයි මොන මගුලක්ද.මන්ද. ඒ කොටස බලන්න වැය කරන එක අපරාදෙ අප්පහ්
Maru❤❤❤❤❤😊😊😊😊
සෙහාන් කියන චිත්ත කාරයට ඔලුවනමනවට හොදවැඩේ සමාධිට කටනැ අයියගෙ කොන්දපනනැ එකට අනුහස් නෙලුවේ හොදට සමාධි කනටදෙකක්දිල එලෙවුවනමි ඉවරයි
අනේ සමාධී ඔය තරම්ගොන් වෙන්න එපා.අත දීගෑරලා දෙන්නේ නැති ව
මිනිමරුවගෙ පුතාගෙ කනට ගහන්නවත් කොන්ද පනනැතිවුන් ඉන්න එකම කතාව ඉයා අප්පිරියයි
❤❤❤❤😊😊❤😊❤
අනේ සමාදී අඩන්නේ එපා අරුගේ කන්පලාන් දෙන්න
Anuhas samadhi ❤
මෝඩ ගහක් කට නැද්ද කතා කරන්න
ගුරුවරුන්ට අගෞරයක් මේ සනත් සර්. ඔහොම පිස්සු ගුරුවරු මං නම් දැකල නෑ
සමාධියෝ ගහපන්කෝ ඔය ශෙහානයාගේ කණ පැලෙන්න එකක් ...
මාර අප්‍රියයි මේ සනත් සර් චරිතය
ඔව් අප්පා මටත් පේන්න බෑ මේ සනත් සර්ව නම්
ඇත්තටම අයින් කරලා දාන්න ඕන මගුල
Ow appa matath penna ba😒😒
ඔව් අනේ .... කතාවත් එපා වෙනවා ඒ ගෝතයා නිසා 😏
සමාදිගේ චරිතේ නම් අජූවයි අරුට කනට ගහන්නැතුව
සමාදිට හොඳ වැඩේ කෙලින් කතා කරන්න බැරි නිසා ජරා කතා අහගන්නේ
kelin katha karanawa kiyala eki mona kiyannda.eki samannen boru kiyn nane aththane kiyanne anuhas ekka thama hariyata sambandayak nathi hinda eki mukuth kiyn na
@@RumethDilanjana'ඒකි සාමාන්‍යයෙන් ඇත්ත කියන්නෙ'.....සහතික ඇත්ත. එයා අසාමාන්‍යයෙන්නෙ බොරු කියන්නෙ 🤣🤣🤣🤣
Ubalata moltha whuttto
@@RumethDilanjanaශේහාන්ට ඇත්ත කියන්න එ සමාධිගේ තාත්තද ශෙහාන්ට වැඩක් නැනෙ සමාධි මොනවා කලත්
සමාධි හරිම මෝඩයි මම උබ බදින්නේ නැ කියල කනට එකක් දුන්නනමි හරි
Hmm eka nam aettha
මෙහෙමයි බං බඳින්නෑ කිව්වත් පස්සෙන් එනවනම් බං එක එක කොල්ලෝ ඔය අමුනුස්සයෝ කියන ජාතියක් ඉන්නේ ඉන්නේ? අන්න ඒ වගේ කාලකන්නි ඉන්නෝ දැන් මෙතන වෙලා තියෙන්නේ කාලකන්නි විදියට කතා කරලා තියෙන්නේ මේක යකෝ කෙල්ලෙක්ට කතා කරනවද කියලා මෙහෙම
@@senithdinsara6033uta kiyala wadak na u moka karath u enawa uta lajjawak atheema na
සමාධිට බැනලත් වැඩක් නෑ. එදිරිමුනිට බනින්න ඕනේ 😊
😂😂😂😂
මිනී මැරුම් හොයන්න කතාව තමන්ගෙ ගෙදරට ඇවිත් අපහස කරන එකාගෙ කනට ගහන්න පන නෑ. මොනවද එදිරි මේ ලියන කතා. අර ලිහිනි සමයමයි සර් කියන එකයි,, නාකි මයිකයි කතාවම විනාස කරනවා. නිකන් අදින්න ඕනවට රටේම පවුල් වල කතන්දර පටලනවා.
අනුහස් ගෙ චරිතය කොන්ද පන තියෙන චරිතයක් කරන්න ඇයි ඔච්චර අකමැති. රවීන් කොච්චර දක්ෂයෙක් වුනත් මේ මලදාන කතවෙ නිසා මිනිස්සු බනින්නෙ. ඒ මනුස්සයාගෙ ප්‍රතිරූපය විනාස කරන්න එපා.
මේ කතාවේ කෙල්ලෝ ඉවසනවා වැඩී අප්පා😒ශෙහාන්ට ගැහුවෙ නැත්තේ ඇයි?....😫
ශෙහාන්ගේ හොම්බට දෙකක් අනින්න තිබ්බේ...
@@sarangathathsarani192ඔව් අප්පා දෙන්න තිබ්බේ කන පැලෙන්න😫
ශෙහාන් මහ ජරාම ජරා මිනිහෙක්😹
@@fuggyfyggy ou appa 😠
රදිෂ් වයි ලිහිනිවයි ඉක්මනින් බන්දවන්න කෝ එපා වෙනවා
ඊයා හලෝ , හැමදාම බොරුවට views ගන්න ඕනවට ශේහාන්ගේ වලියක් දානවා 😂😂😂😂 , ඊට පස්සේ දවස් 2 ක් 3 ක් ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාව , මරු script මෙව්වා ( මම නම් බලන්නේ නෑ හැබැයි , comment එකක් දාන්නම ඕන නැත්තම් ඉතින් එදිරි හිතුවොත් එයා ලියන කතා වලට තාම views තියෙනවා කියලා 😂😂😂😂 ) , ලැජ්ජයි දෙරණ හරි හමන් වියදම් කරලා ලස්සන කතා ටිකක් ගහන්න බෑනේ 😂😂😂
මට විතරද සමාධිව පේන්න බැරි😂
ඉතින් නොබලා ඉන්නකො.එතකොට හරිනෙ 😂
😂
Balanna epa
@@minu7616උබල හිටපන්කෝ....ඒ ඌ බලා ගනී😂
අපරදේ සිසරගෙන් ෂෙහාන ගුටි කන කෑල්ලක් ඇඩි වෙන්න තිබ්බේ එහෙනම් තවත් මරු
හැම මගුලකටම අරකිත් අනුහස් ලා ගෙදර දුවනවා.යකෝ අයියට කියලා ඉදපන් කෝ අයියා යාලුවට කියන්න කලින්
කතාවක් උනත් මෝඩ ව්දියට ලියනවද බන් එක්කෝ අරුට කනට ගහලා මන් උබව බදින් නැ කියපන්කෝ 😂😂😂
Aki dannawa aiya akitath wada boladai kiyala bila sathiyak withara upset ghan hitiyee 😂 a wagee aiya kenekuta khomada bun meka kiyanne😂 badinna kiyana aka kiparak kiyala thiyenawada u ahanawada
Aththatama samadi mulin shehanta kamaththen hitye ethakota anuhasgen pali gaththe
@@ugtharangasampath9244 a bun samadi aththa danne nathuwane hitiyee shehanta kamathen hityeth anuhas gana athatha danne nathi nisath shehanla ghana game aka therune nathi hinda
ශෙහානයා ආයේ කනවා අනුහස්ගෙන් 🤣🤣🤣🤣
අනුහස් පොඩ්ඩක් බොලඳ ගතියෙන් මිදෙවුවනම් හරි නංග හුන්ග ගාන්නැතුව
ඔව් 😂
අනේද කියන්නේ 😂😂
Ehema thama bn uu rawattala hukanda hadanne eekai
රදීෂ් ලිහිනි❤.ඔයකතාවෙ සෙට් උන්නැති එකම කපල් එක 😂
එකට අනුහස්ට හැමදාම හැමකෙනාම ලව්😅
😂 ඒක නම් ඇත්ත
අවන්ත යි දෙවුමියි දෙන්න නැතුව කතාව හරි බොරින්
කතාවක් උනත් ඔය විදියට ලියනවද ඇත්තටම 🥲💔 බලන්න ශෙහාන්ගෙ චරිතෙ කතාව ඇතුලෙ හසුරවන විදිය 💔
Hi ❤❤❤
ශෙහාන් කොයි වෙලෙත් ඉන්නෙ ඩයිනමයිට් කාලා වගේ. 😂😂
අයියෝ මේ ශෙහාන්ව අයින් කරන්ඩ එයාව ගැලපෙන්නෙ නෑ මේ කතාවට
ඇත්ත overacting දගලනව සමාදිට බැන්නේ කක්කා බර හැදිලා වගේ mood එකකින් 😂😂😂
ow ane
@@MenikWeerakoon😂😂😂
@@MenikWeerakoonඒක නම් ඇත්ත 😅
@@MenikWeerakoonසමාදි ඉන්නෙත් ඒ mood එකේම වගේනෙ පේන්නෙ.....පියවි ඇහැට. නැද්ද????😂😂😂
අනේ සහන් අයියගෙ ආදර කතාව පෙන්නන්නකෝ 😢😢😢😢😢😢😢😢😢😢😮💖💖💖💖💖💖💖💖
සමාදිට. ඔයිට. වැඩිය. තදින්. කතාකරන්න. තිබුනෙ. ෂෙහානයට
Please ශේහන්ව අයින් කරන්න හැමදාම overacting දගලනව කේන්තියෙන් ඉන්න scens කරන්නේ කක්කා බර හැදිලා වගේ 😂😂😂
😂
😂😂
😂😂😂😂😝😝
Sira kthw😂
දෙන්නම එහෙමයිනෙ. අර සමාදි ඇගිල්ල උලුක් කරන තැන. තාත්විකයි කියන්නෙ.....අදි තාත්විකයි. චරිතාංගයි. ලස්සනයි. 🙂
සමාධිට තිබ්බෙ ශෙහාන්ගෙ කණ හරහා ශොට් එකක් දෙන්නනෙ.
ඹව් ළුක නම් ඇත්ත 😂❤
ගැරඬි මරලා පව් පුරවගන්න මොකටද කියලා හිතෙන්න ඇති😂
දැන් ගහයි දැන් ගහයි කියල බලං හිටිය මං 😢😢😢😢ඇයි අප්පා ඒ වගේ වෙලාවටවත් කනේ ෂොට් එකක් දුන්නැත්තං ඒ නාට්ටියෙන් වැඩක් නෑ
ඔව් මන් බලන් හිටියේ ඔකට ගහනකන් ඒත් ගැහුවෙ නෑනෙ
Shehan,sanath sir gon charitha dekak karanne
අම්මෝ ඉෂාර සර්ගේ හිනාවේ ලස්සන ❤❤❤❤❤
අඩෝ අඩෝ ශෙහන් අපෙ ජනක මල්ලිට අත තියල අහු වෙන්න එපා 😌🔥
අනුහාස් සාමාධි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රධාන චරිතෙ ප්‍රධාන චරිතෙ විදිහට නොලියා, විනාශ කෙරුවෙ season 02 විතරක් නෙවේ, season 01 දිත් කෙරුවෙ ඒක.
කතාවෙ ප්‍රධාන චරිතෙ විනාශ වෙන්නෙ කතාව ලියන විදිහට. එහෙම නැතිව කතාවට අදාල නැති අක්කිල නැති හින්දා නෙවෙයි.
රවීන් ට අපහස කර කර අර අක්කි යි මේ අක්කි යි හිටිය නම් මෙහෙම වෙන්න තිබුන වගේ සුරංගනා කතා කිව්වට season 01 අවසානෙ වේලුන හැටි පේනවා වීව්ස් වලින්. මිනිස්සු කතාව නොබලා අත ඇරියේ ඇයි කියල නොදන්න බබා ල.
කොයි අක්කි හිටියත්, writer/director රවීන් ට/අනුහස් ට කෙරුවේ අසාධාරණයක්.
පොදු වෙ ඕනම කෙනෙක්ට පේනවා ප්‍රධාන චරිතෙට කරන අසාධාරණය. මෙතන දෙතුන් දෙනෙක් අනුහස් ට වෙන අසාධාරණය ගැන නෙවෙයි කමෙන්ට් කරන්නෙ අක්කි නැති එක ගැන.
ප්‍රධාන චරිතෙ හරියට ලියන්න, නැති චරිත කොහොමත් අදාල නෑ. තමන් ආදරේ කරපු කෙනෙක් මැරුනම අනිකා සති පූජා කරනකල් බලන් ඉන්න අසරණ ජීවිත. තාමත් සුරංගනා ලෝකවල ජීවත් වෙන්නෙ.
රවීන් හින්දා කතාව බලන්න ගත්ත පිරිස අනුහස් ගෙ චරිතෙ දියාරු කරල ලියද්දි season 01 අත ඇරලා දැම්ම වගේම වගේම මේ වතාවෙත් කතාව අත ඇරිය. සරලයි.
දවස ගානේ මෙතන වැලලීගෙන අක්කි ගැන කිය කිය රවීන් ටයි අනුහස් ටයි අපහස කරන ගමන් සමාධි ටයි/ නිලිය ටයි අපහස කරන්නෙ රවීන්ටවත්/අනුහස්ටවත් ආදරෙ හින්දා නෙවෙයි.
තමන් ගෙ ආර්ටිස්ට්ලා කතාවෙ නැත්තං, ඒවට රිංගන්නේ නැතුව බලන කෙනෙක් ට බලන්න දෙන්න ඕන කියන common sense එක නෑ
පාට කුරුල්ලෝ වගේ මේකත් ට්‍රෙන්ඩින් වෙන විදිහට පිටපත ලිව්වා නම් මීට වැඩිය හොදයි පේනවනේ පාට කුරුල්ලෝ එකේ හැම එපිසෝඩ් එකක් ම හැමදාම ට්‍රෙන්ඩින් වෙන හැටි 😅
Okkoma mula witharai bn ita passene knne
Atta@@SathsinduBasnayaka-u1j
සිරාවටම..
මොලේ නැති එවුන් කතා ලිවුවම ඔම තමයි බන් 😂
😂😂ekanm aththa...meka den vikarayak
සමාදි ❤❤❤ අනුහස් ❤❤❤❤
රදීශ් අයින් වෙන නිසා සනත් සර් ලිහිනිව බදිද දන් නෑ 😂😂
මෙක කතාවක් නෙ. මෙහෙම මං ඉස්සරහ මට හරි වෙන කෙල්ලෙකුට හරි මේ වගේ කතා කිවුව නම් ශෙහාන් වගේ මිනිහෙක් කන කුඩු වෙන්න ගහන්නෙ...
😂
සමාදි❤❤
අනේ සමාදි වදින්නම් අඩන්න එපා........බැරිනම්.😂
අනේ ඇයි අනේ මෙච්චර ශෙහාන්ට second වෙන්නේ. ඇයි ඔච්චර බය.
ලිහිනිත් වෙලාවකට අනුහස් පස්සේ යනවා දැන් රදීශ් පස්සේ යනවා😂
badwak😂
ෂෙහාන්ගෙ කාරණා වලදි නම් මට සමාධි එක්ක කේන්ති. සමාධි මොකටද ෂෙහාන් ඉස්සරහ බබා වගේ හැසිරෙන්නේ. කියන ජරා කතාවලට කනේ පාර දෙන්නැතුව.
අනුහස් සුපිරි ඇක්ට කෙනෙක් යකූ මාර ලස්සනට රගපානවා ❤😊
මේ ශෙහාන්ට දෙන්න තිබ්බෙ මතක හිටින්නම හොද කනේ පාරක් මේ සමාදි හරි මෝඩය් 😅😂
❤ලස්සනයී❤හැමෝටම ❤
මේ කතාව ලියන එකානම් නොම්බර එකේ පීචං මෝඩයෙක්.
ඇයි බං ඩිරෙක්ට කාරයා කොන්ද පණ නැති එකෙක්.සිසිරගෙන් හරි කාගෙන් හරි එක්කෝ සමාදිගෙන් සෙරෙප්පු පාරක් හරි දුන්නනම්.අන්න ඔයවගේ උන්ට යස පාඩම.😢😅
සමාධි ඇයි අනුහස් ට කියන්නේ ඒ කතාව? කතාවට උනත්, අනුහස් ව, තමන් ආදරය කරන කෙනාව පටලන්නෙ ඇයි තව පිරිමියෙක් එක්ක? ගෑනු මේ තරම් මෝඩ ද, මේක ලියන "......" ගෙ ලෝකේ ගෑනු පිරිමි මෙහෙම වෙන්න ඇති?
තමන් ගෙ ගෙදරටම ඇවිත් තමන් අකමැති එකෙක් තමන් ට අපහස කරද්දි කරන්න ඕන දේ දන්නේ නෑ?
කම්පැනි රන් කරන්නෙයි, මිනිමරුවො හොයන්නයි පුලුවන් තමන් ට අපහස කරන එකාව හුරතල් කරනව.
අන්තිමට කැරකිලා ප්‍රධාන චරිතෙ/අනුහස් විනාශ කරන එක විතරයි හැමදාම කෙරුවෙ season 01, වගේම, season 02 ත්. කිසිම වෙනසක් නැතුව.
රවීන් හින්දා කමෙන්ට් එකක් දැම්මේ. තමන් ට පැවරුන වගකීම තේරුම් ගත්ත දක්ෂ කලාකරුවෙක්.
මෙච්චර කාලෙකට ඔය කතාව ඇතුලෙ සහනයක් නොලැබුන එකම කපල් එක රදීෂ් ලිහිනි ආදරෙ❤
දුක අහන අයියා අනුහස් 😂😂😂 ..එදිරිමුනිගේ වල්ල පොලිශ්😂
දුක්ගන්නාරාල
@@navindutharushitha 😄සිරා
හැම කෙල්ලයිම දුක අහන්න තමයි ප්‍රධාන නලුවා කරන්නෙ 😂
සමල්කා මහන කරා e fansa ලා ටික ඉවරයි
එපාර එමාශයි , ශලනියි කැරැකැවුවා හරි ගියේ නැ 😂
එපාර රොශෙල් දැම්මා එක හරි ගියා එපාර එක මරලා
තව වහන්තරාවක්ගත්තා දැන් මන්නාරම කරවලවත් වෙලෙන් නැති ගානට එපි ටික කරවෙනවා කවුරැ උනත් seson 2 ප්‍රධාන නිලිය තෝරපු ත්තසරනිලයි නෑ කෙනෙක් 😂
මේකෙ අර හැමදාම එකම comments 10-15 විතර දාන fansl ලා ටික දෙනත් අනිවාර්යයෙන් එයාගෙ නෑයො වෙන්න ඕනෙ. හැමදාම එකම ටිකමයි.😂😂😂😂
@@Skol7856 o bn😂
Niyama comment ek😂
I සමාදිට කියන්න තිබුනෙ ඔව් කියලා එහෙම වෙලා තියෙද්දිත් ayi තව එන්නේ කියලා සෙරෙප්පු වෙන් ගහලා අරින්න තිබුනෙ
ප්‍රේක්ෂකයන්ගේ ඉවසීම check කරනවා ෂෙහාන්ගෙනුයි, සනත් බූරුවාගේ චරිතෙනුයි..සනත් සර්ගෙ ප්‍රශ්නෙදි රදීශ් ව නෝංජල් කරලා...අනුහස් ව නෝංජල් කරලා..අනේ මන්දා විකාර ගොඩක් ....ඔයිට වඩා ප්‍රායෝගික ජීවිතේට සමීප කලා නම් හරි කතාව....
❤❤
ආක්ෂා වගේ හනිමුන් ට්‍රිප් එකක් ගියා කිව්වනන් ඉවරයි නෙ ශෙහාන්ට 😂
Ow oka math hithuwa ahema kiuwa nan aru achara ka ghanna boruwata hari ahema kiyana thibuna aththa kathawa anith aya dannawane😂
❤❤❤❤❤❤
සමාදි අනුහස් එක්ක එකට හිටියත් තොට තියෙන අමාරුව මොකක්ද බල්ලෝ මිනිමරු හැත්ත
17:03
ශෙහාන්ව කතාවෙන් අයින් කරනවනම් හොදයි පොඩි ලමයි පවා මේ කතාව ආසාවෙන් බලනව ශෙහාන්ගෙ වනචර කතා වැඩී උනොත් ගෙදර දන්නව ගෙදර ට ගිහින් ගහල එන්නෙ
උට බැනලා වැඩක් තියනවද බන් උට රග පහාන්න දෙන්න ටික නේ උ කරන්නේ අයියො උබලත් බන් මෙ කාතවක් බන් 😂
@@shehansanjaye4148පලමු වැනියට කියන්නෙ තියෙන්නෙ ඌ කරන්නෙ රගපැමක්,ඌ කරන්නෙ රගපාන්න දෙන ට්ක කියලා ඔය උඩ කමෙන්ට් එක දාන එකා දන්නවා හැබැයි ඉතින් කෙනෙක් දුශ්ට චරිතයක් කරද්දි තරහ යන්නෙ උගෙ ඇක්ට්න් සුපිරි නිසා හැබැයි සමහර ගොන් අය ඉන්නවා පොඩ් උන් බලනවාලු
ඉතින් පොඩ් උන්ට හොඳ නැත්නම් අම්මලා තාත්තා ලා ඕවා බලන්න එපා කියන්න
දෙබස් ලියන එකාට බනිනනව මිසක් රගපාන එකාට බැනල වැඩත් නැහැනෙ.
සහතික ඇත්ත. මේකෙ අනුහස්ගෙ ඉදලා සනත් කාරයා වෙනකම් ඔක්කොම කියන්නෙ අරූ ලියලා දෙන හැබිචෝල් දෙබස්. දැන් නම් මට සැකයි මේක ලියන්නෙ Mrs Edirimuni ද කියලා. ඒ තරම් චාටර්.
දැන් රදිශ් ලිහිණිව ගණන් ගන් නැහැ වගේ හොද වැඩේ ලිහිණිට
😅
අනේ අම්මපා මේ සමාධිට බැරිද ඔය මිනිමරුවන්ගේ කන පැලෙන්න දෙන්න
හලෝ සර් කියන එක මොකක්ද මොකෙක් ඒක සිහිණි පස්සෙමයි ධන එක එක අයින් කරනවා අයින් කරන්න ඕන කොහේට අර වෙන දුරකට මාරු කරන්න🎉🎉🎉
මොන මකුලක්ද අනේ අර සනත් කියන මළ විකාරේ ඔහොම ඉන්න පුලුවන්ද ඉස්කෝල වල
Wow Anuhas ♡♡Samady ♡♡❤❤
රීය..මේ සමාදිගෙ අැඩිල්ල අප්පිරියයි...අනුහස්ගෙ නංග නංග ගාන එක රීටත් වඩා අප්පිරියයි..
me මගුල් ලිහිනිව අයින් කරලා දාන්නකො එප වෙනව අප්පහ්.. 😢 අර සනත් මගුලත් එක්කයි රදූශුයි ලිහිනෙගෙයි අදර කතාවයි. 2කම බෝරින් වෙනවා.. 😢 ඒ වෙනුවට අර thamil එක්කෙනාගෙ කතාවා දැම්ම.නම් වටිනවා ❤
පව් සමාධි ගොඩාක් දුක හිතුනා ගොඩාක් දුකයි ලස්සනයි කතාව ❤❤❤❤❤
දැන් ලිහිණි රදීශ්ව බැන්දා නම් හරිනේ
මන් වගේ සමාධි ශෙහාන්ට ගහනකම් බලම් ඉදපු අය ඉන්නවද 🙄
සමාදිට බැරි උනානේ කනට දෙකක් දෙන්න ශෙහාන් නම් එපාම කරවපු චරිතයක්
කතාව බලන එක නවත්තන්න හිතෙනවා සනත් සර් ගේ චරිතේ නිසා
මොනාද අප්පා.. සමාධි අඬන්නේ හරියට ශෙහාන් එයාව දූෂණය කරලා වගේ නේ... අරෑට කනේ පාරක් ගහන්නේ නැතිව .. අනුහස් ළඟ බොරැවට අඩනවා
සමාදි කියන්නෙ අවස්තාවෙන් හොදටම ප්‍රයෝජන ගන්න දන්න කෙනෙක්. ඒකනෙ කරන්න ඕනෙ දේ නොකර අනුහස් ගාව වැලහින්න වගේ අඩන්නෙ. එක ගලයි කුරුල්ලො දෙන්නායි.
මොන විකාරයක්ද මේ..ලිහිනි පස්සෙ එන අර පිස්සු සර්..එහෙම පුලුවන්ද බලෙන් ගෙවල් අස්සට රිංගන්න...විකාර කත...මන් ආසම නෑ මේ කතාවට...මේව එක්කෝ නතර කරන්න ඕන .නැත්නම් මේ වෙලාවල්වලට බල්න්න පලක් ඇති දෙයක් දන්නඕන..කිසිම කුතුහලයක් රසයක් නැති කතාවක්
Me adara kathawawath lassanata iwara karanna ediri❤❤❤
සමාධි ශෙහානයට හොද කනේ පාරක් දෙන්න තිබුණේ එපා වෙන්නම
ලිහිනිට හොද සනත් සර් තමයිමල කෝලමක්නේ.තීරනයක් ගන්න බැ.වැනෙනවා
මාර ඇඩිල්ල සමාධිගෙ😂😂😂😂😂
පාට කුරැල්ලො ප්‍රධාන නිලිය බලපන් (නිම්නාවි )
රගපානවා ලස්සන හැම එකම තීනවා ඉනිම ප්‍රධාන නිලිය😂 L පර්මිට් වීවුසුත් නැ tranding මුකුත් නැඅච්චර ජනප්‍රිය නලුවා සමාන ගනිපු රවීනුත් කනවා එ මනුස්සයත් එක්ක