Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද? අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු! නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද? ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා! නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!
💚💚💚💚
❤
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්ස ! අප කෙරෙහි අන්කම්පාවෙන් උතුම් සද්ධර්මය දේශනා පැවැත්වුවා මෙන්ම අපකෙරෙහි අනුකම්පාවෙන් නැවත බුදු සසුන රැක ගනු පිනිසම වඩිනු මැනවි!!! බුදු සසුන සදාකල් බැබලේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහාන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සාදූ ..සාදූ ..සාදූ ..!!! මම මගේ ඇස් වලින් ජීවමානව ඔබ වහන්සේ කිසිදා දැක නැහැ ,නමුත් හිමියනී බුදුන් වහන්සේගේ නිර්මල ගාම්බීර දර්මය ඔබ වහන්සේ දේශනා මම අසා තිබේ,එයත් මෙලෙස පමනී,මම ඔබ වහන්සේ හදුනා ගත් මෙවන් කලක,පින්වත් අපේ සෝම හිමියන් මනුලොවින් යන්න ගිහින්,,,,අමා මහ නිවනටම පත් වෙවා,,සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏
සාධු සාධු සාධු !!! ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා !
නිවන් දැකීමට පාරමිතාවක් වෙවා. සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා ...
පින්වත් ape හාමුදුරුවනේ oba වහන්සේට නිවන් සුව
ඔබ වහන්සේට ප්‍රිති වෙසක් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ සත්‍ය අද මතු වී අවසන් ❤😢! ශ්‍රේෂ්ඨයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
පින්වත් ස්වාමීන්වහන්ස නිවන් දකින්නට පෙර එක්වරක් අප වෙනුවෙන් නැවතත් වඩිනු මැන.. 🙏
ruclips.net/video/cI8Fj0iJY68/видео.html
පිංවත් සෝම සමිද ඹබ වහන්සේ බුදු වෙිවා
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏
Sono Fiori, l'amo filosofia Buddista. Ringraziando il monoco Somahimi ho provato eseguire bene insegnamento Buddismo. Vorrei tanto visitare tempio dove visuto lui, visitare Ruanvelisaya e Kelaniya. Sua spiegazione molto bello e chiaro. Grazie. 🙏
නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ හරිස්චන්ද්‍ර තුමාටත්💐💐💐💐
මා කල යම් පිනක් තිබේනම් ඔබ වහන්සේ අනුමෝදන් වී නිවන් සුව පතමි
එදා මෙහෙම හිටපු චමුදිතඅදවැටිච්ච තැනක්
Sadu.sadu sadu tarwansaranai ❤
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Mathu budu wewa
math yam bayawaka ikmaninma niwaninma sanasewa....🙏🙏🙏🙏❤❤❤
Me channel eka karana kenata godak pin teruwansaranai
🙏🙏🙏 සාදු සාදු සාදු ! 🙏🙏🙏
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මිනිසත් බව ලබන්නේත්.. ධර්මය අවබෝධ කරන්නේත් නිවන් දකින්නේත් නිය සිලට ගත් පස් පුමාණයක පිරිසක් බවයි...අති ගෞරවණීය ..ගංගොඩවිල සෝම ස්විමීන් වහන්ස...ඔබ වහන්සේ මනුෂ්‍යයා මිත්‍යාවෙන් ගලවා ගන්න කල කැප කිරීම...පිලිගත්තේ නිය සිලෙහි පස් ප්‍රමාණයක තරම් සුළුපිරිසකි....අප්‍රේල් මාසෙ....අවම ..13...14...රාශි මාරැව හරියටම තිබුන...ඒත් වෙසක් තෙමඟුල මැයි මාසයෙන් මකල දාල නැක්ත්.ජ්‍යෝතිෂය කරන්නවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කලා..බුදුරජාණන්වහන්සේට වඩා මිත්‍යාව ප්‍රබල කලා...ලංකාවෙ පන්සල් 100ට 100ක්මඅවුරැදු නැකැත් කලා...හිසතෙල් ගාන්නෙ.පන්සලේ...මේ තෙරැවන් සරණ ගිය අයද...ඔබවහන්සේ ගේ ජීවිතයද අප වෙනුවෙන් පරිත්‍යාග කලා...අප වෙනුවෙන් ඔබවහන්සේ පුජා කල ජීවිතයට අප ණයගැති වන්නෙමු...අප මිත්‍යාව සදහටම දුරැ කලෙමු...අප මිත්‍යාවෙන් ගලවා ගැනීමේ පිනත්. මේ පීවිතය පුරාම අප පින් දහම් කරමින් දන්දෙමින් රැස් කල සියලුම පිනත් ඔබවහන්සේට අනුමෝදන් වේවා..ඔබවහන්සේ දෙව්ලොව සිටිනා බව දනිමි...ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා..අපගේ පිනට පහලවූ අනෙක් යතිවරයාණන් වහන්සෙ.. කරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේය...ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් වෙසේවා..අප කරන සියලුම පින් ඔබවහන්සේ ටත් මහමෙව්නාව වාසී ස්වාමීන් වහන්සේලාටත් අනනුමෝදන් වේවා..දීර්ඝායු වේවා..සාධූ...සාධූ..සාධූ..නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
ඇත්‍ත සහෝදරයා මිත්‍යාව අපේ සිංහල මිනිස්සු වෙලාගෙන කීයෙන් කීදෙනාද දර්මය දන්නේ දර්මය දකින්නේ සතුටුයි ඔබ වැනි එක්කෙනෙක් හරි සිටීම ගැන තෙරුවන් සරණයි.
Ape pinwath soma suwamin wahanseta ama maha niwan suwa ath wewa .
Pinwath shamenwahansa oba wahansee niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏
🙏🙏🙏pinvath.saminvhansataNuvansuvalabava🙏🙏🙏
නිවන් සුවය labawe........
පින්වත් සෝම හිමියනි නැවතත් වඩිනු මැනවි ලක් දෙරණට
රට ට අතිමහත් සේවාවක් කල අපේ සෝම හිමිට ද අපේ හරිස්චන්ද්‍ර මැතිතුමා ට ද නිවන්සුව පතමි!
Ape chamuditha ape soma samidu........
Ane soma hamuduruwane,harischandra metbhiduni .obalata ape ratata avashima kale mekai.Thawasarayak wadinu manavi....
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤කියල අතියක් ගියෙ නෑ මැරුව අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏ලෝකයේ අධිරාජ්‍යයයි !
සාදු සාදු සාදු
Anee, soma hamudhuruwo apita nathi una , sawamini niwan suwa labewa , Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අද කාලේ ඉන්න ගොඩක් ස්වාමින් වහන්සේලා කියනේ වල්පල් නෙමේද?සෝම හිමිගේ බණ තියෙන හැමදේම අහන්න.අපි මෙතෙක් කල් අත්විදපු අනුගමනය කල ධර්ම මාර්ගය වෙනස් කියා හැඟේයි.සියලු සත්වයෝ ,සියලු ලෝක වාසි සෝම හිමිගේ බණ පද අසා නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරත්වා
❤️🙏
🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏
Thawa widiyo danna obata godak pin
මෙම බණ පද දැන් පවතින අශිෂ්ට සමාජයට අසන්නට ලැබෙවා....
anee.pinwath...suwamiin..wahansa..namaskara..wewasadu..sadu...apita..mehema.wedanawak...danenawa..nam.suwamiin..wahan.sege..gedaraayata..kohoma.duka..adda..karapu.aparadayak...mona.hitha..kinda....
Sinhala jathiye haravum lakshaya oba vahanse i nivanin sanaseva
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
saranayami bududahama
Mathuwewa
🙏🏾
👍👍👍👍
💐🙏💐🙏💐
සෙල්ලං නෑ චමුදිත ඉන්නේ😎
Hmmm
🙏🌅🇱🇰🙏
මිථ්‍යා දෘෂ්ටිය සහ සම්යක්දෘෂ්ඨිය යන වචන වල තේරුම හරිම සාපේක්ෂයි.
Chamuditha😮
Sammaa Sam budurajanan wahanse sebe lesa hadunaagath oba wahanse apahata budun wahanse haa samaanai
nawatha wadinna ape hamuduruwane....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseegeewamanai.api.obe.darmayaasmñu
Variety. Shamahemeni. Oba. Vagansa. Apa. Rataata. Arthayan. Tharaman. Tasanakala. Tharaman. Wathanayan. Keyalanemakalnahaka magaha. Adahathasa. Oba vagansa. Masasrangadavehamaraya. Ana. Sàde ... Sàde.
.
බුද්ධ ඥාණය සහ බහුතික විද්‍යාවයි සන්සන්දනය කළ නොහැක මොකද විද්‍යාවට හමුවන්නේ රෑප දර්මයන් පමණයි නාමධර්මයන් අල්ලාගැනීමට තරම් දියුනු උපකරනයක් මනසක් නවීන විද්‍යාවේ බිහිවන්නේ නැත ඒක මේවිදියට තේරුම් ගන්න අපි හැමෝටම හිතක් තියෙනව නමුත් හිත කාටහරි පෙන්නන්න පුලුවන්ද බෑ මොකද හිතට රූපයක් නෑ.රූපයක් නෑ කියල හිතක් කියල එකක් නැද්ද තියෙනව.
Ane me wage pin wath hamuduruwone apawath kale
සාධු සාධු සාධු !!!
චමුදිත 😃
Chamuditha neda
අඩෝ, මේ නිවේදකයා චමුදිත නේ, කටහඩින් අදුන ගත්තේ. දහම් පාසල් ළමයෙක් වගේ.
Me chamuditha da 😮
මෙහෙම හිටපු චමුධිතය නේ මේ දැන් නරක් වෙලා තියෙන්නේ😅😅
Somahimiyani boats. Garahanne. Parayo
චමුදිත නේද?
yes confused ne bn
Dan inna hamuduruwarunge banae ape soma hamuduruwan ge bana ahanakota kauda silwath kiyala wachanayenma therenawa.
Therawdi budu dahama allaganawanm pinwath somahiyange bana ahana
great heroes of our country
චමුදිත නේද මෙ
Woll ඇඳුම් gathum
චමුදිත 🤨
O bawhnseetaniwansuwalabeewa.apibanaasamu
Bs
Woll adum gathum
ape soma hamuduruwo apita nathi una nawatha ape ratata anna sawamini
මෙවා නෙමෙයිද මෙ බුදුදහම ව්නාස කරන්නේ පොත් වල තියන දෙවල් වෙනස් කරන්නේ
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤කියල සතියක් ගියෙ නෑ මැරුව . අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏ලෝකයේ අධිරාජ්‍යයයි !
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
"ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද?
අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු!
නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද?
ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා!
නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!
💚💚💚💚
❤
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්ස ! අප කෙරෙහි අන්කම්පාවෙන් උතුම් සද්ධර්මය දේශනා පැවැත්වුවා මෙන්ම අපකෙරෙහි අනුකම්පාවෙන් නැවත බුදු සසුන රැක ගනු පිනිසම වඩිනු මැනවි!!! බුදු සසුන සදාකල් බැබලේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහාන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සාදූ ..සාදූ ..සාදූ ..!!! මම මගේ ඇස් වලින් ජීවමානව ඔබ වහන්සේ කිසිදා දැක නැහැ ,නමුත් හිමියනී බුදුන් වහන්සේගේ නිර්මල ගාම්බීර දර්මය ඔබ වහන්සේ දේශනා මම අසා තිබේ,එයත් මෙලෙස පමනී,මම ඔබ වහන්සේ හදුනා ගත් මෙවන් කලක,පින්වත් අපේ සෝම හිමියන් මනුලොවින් යන්න ගිහින්,,,,අමා මහ නිවනටම පත් වෙවා,,සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏
සාධු සාධු සාධු !!! ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා !
නිවන් දැකීමට පාරමිතාවක් වෙවා. සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා ...
පින්වත් ape හාමුදුරුවනේ oba වහන්සේට නිවන් සුව
ඔබ වහන්සේට ප්‍රිති වෙසක් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ සත්‍ය අද මතු වී අවසන් ❤😢!
ශ්‍රේෂ්ඨයාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
පින්වත් ස්වාමීන්වහන්ස නිවන් දකින්නට පෙර එක්වරක් අප වෙනුවෙන් නැවතත් වඩිනු මැන.. 🙏
ruclips.net/video/cI8Fj0iJY68/видео.html
පිංවත් සෝම සමිද ඹබ වහන්සේ බුදු වෙිවා
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏
Sono Fiori, l'amo filosofia Buddista. Ringraziando il monoco Somahimi ho provato eseguire bene insegnamento Buddismo. Vorrei tanto visitare tempio dove visuto lui, visitare Ruanvelisaya e Kelaniya. Sua spiegazione molto bello e chiaro. Grazie. 🙏
නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ හරිස්චන්ද්‍ර තුමාටත්💐💐💐💐
මා කල යම් පිනක් තිබේනම් ඔබ වහන්සේ අනුමෝදන් වී නිවන් සුව පතමි
එදා මෙහෙම හිටපු චමුදිත
අද
වැටිච්ච තැනක්
Sadu.sadu sadu tarwansaranai ❤
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Mathu budu wewa
math yam bayawaka ikmaninma niwaninma sanasewa....🙏🙏🙏🙏❤❤❤
Me channel eka karana kenata godak pin teruwansaranai
🙏🙏🙏 සාදු සාදු සාදු ! 🙏🙏🙏
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මිනිසත් බව ලබන්නේත්.. ධර්මය අවබෝධ කරන්නේත් නිවන් දකින්නේත් නිය සිලට ගත් පස් පුමාණයක පිරිසක් බවයි...අති ගෞරවණීය ..ගංගොඩවිල සෝම ස්විමීන් වහන්ස...ඔබ වහන්සේ මනුෂ්‍යයා මිත්‍යාවෙන් ගලවා ගන්න කල කැප කිරීම...පිලිගත්තේ නිය සිලෙහි පස් ප්‍රමාණයක තරම් සුළුපිරිසකි....අප්‍රේල් මාසෙ....අවම ..13...14...රාශි මාරැව හරියටම තිබුන...ඒත් වෙසක් තෙමඟුල මැයි මාසයෙන් මකල දාල නැක්ත්.ජ්‍යෝතිෂය කරන්නවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කලා..බුදුරජාණන්වහන්සේට වඩා මිත්‍යාව ප්‍රබල කලා...ලංකාවෙ පන්සල් 100ට 100ක්මඅවුරැදු නැකැත් කලා...හිසතෙල් ගාන්නෙ.පන්සලේ...මේ තෙරැවන් සරණ ගිය අයද...ඔබවහන්සේ ගේ ජීවිතයද අප වෙනුවෙන් පරිත්‍යාග කලා...අප වෙනුවෙන් ඔබවහන්සේ පුජා කල ජීවිතයට අප ණයගැති වන්නෙමු...අප මිත්‍යාව සදහටම දුරැ කලෙමු...අප මිත්‍යාවෙන් ගලවා ගැනීමේ පිනත්. මේ පීවිතය පුරාම අප පින් දහම් කරමින් දන්දෙමින් රැස් කල සියලුම පිනත් ඔබවහන්සේට අනුමෝදන් වේවා..ඔබවහන්සේ දෙව්ලොව සිටිනා බව දනිමි...ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා..
අපගේ පිනට පහලවූ අනෙක් යතිවරයාණන් වහන්සෙ.. කරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේය...ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් වෙසේවා..අප කරන සියලුම පින් ඔබවහන්සේ ටත් මහමෙව්නාව වාසී ස්වාමීන් වහන්සේලාටත් අනනුමෝදන් වේවා..දීර්ඝායු වේවා..සාධූ...සාධූ..සාධූ..නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
ඇත්‍ත සහෝදරයා මිත්‍යාව අපේ සිංහල මිනිස්සු වෙලාගෙන කීයෙන් කීදෙනාද දර්මය දන්නේ දර්මය දකින්නේ සතුටුයි ඔබ වැනි එක්කෙනෙක් හරි සිටීම ගැන තෙරුවන් සරණයි.
Ape pinwath soma suwamin wahanseta ama maha niwan suwa ath wewa .
Pinwath shamenwahansa oba wahansee niwan dakithwa 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏
🙏🙏🙏pinvath.saminvhansata
Nuvansuvalabava🙏🙏🙏
නිවන් සුවය labawe........
පින්වත් සෝම හිමියනි නැවතත් වඩිනු මැනවි ලක් දෙරණට
රට ට අතිමහත් සේවාවක් කල අපේ සෝම හිමිට ද අපේ හරිස්චන්ද්‍ර මැතිතුමා ට ද නිවන්සුව පතමි!
Ape chamuditha ape soma samidu........
Ane soma hamuduruwane,harischandra metbhiduni .obalata ape ratata avashima kale mekai.
Thawasarayak wadinu manavi....
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤
කියල අතියක් ගියෙ නෑ
මැරුව අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏
ලෝකයේ අධිරාජ්‍යයයි !
සාදු සාදු සාදු
Anee, soma hamudhuruwo apita nathi una , sawamini niwan suwa labewa , Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
අද කාලේ ඉන්න ගොඩක් ස්වාමින් වහන්සේලා කියනේ වල්පල් නෙමේද?සෝම හිමිගේ බණ තියෙන හැමදේම අහන්න.අපි මෙතෙක් කල් අත්විදපු අනුගමනය කල ධර්ම මාර්ගය වෙනස් කියා හැඟේයි.සියලු සත්වයෝ ,සියලු ලෝක වාසි සෝම හිමිගේ බණ පද අසා නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරත්වා
❤️🙏
🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏
Thawa widiyo danna obata godak pin
මෙම බණ පද දැන් පවතින අශිෂ්ට සමාජයට අසන්නට ලැබෙවා....
anee.pinwath...suwamiin..
wahansa..namaskara..wewa
sadu..sadu...apita..mehema.
wedanawak...danenawa..nam.
suwamiin..wahan.sege..gedara
ayata..kohoma.duka..adda..
karapu.aparadayak...mona.
hitha..kinda....
Sinhala jathiye haravum lakshaya oba vahanse i nivanin sanaseva
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
saranayami bududahama
Mathuwewa
🙏🏾
👍👍👍👍
💐🙏💐🙏💐
සෙල්ලං නෑ චමුදිත ඉන්නේ😎
Hmmm
🙏🌅🇱🇰🙏
මිථ්‍යා දෘෂ්ටිය සහ සම්යක්දෘෂ්ඨිය යන වචන වල තේරුම හරිම සාපේක්ෂයි.
Chamuditha😮
Sammaa Sam budurajanan wahanse sebe lesa hadunaagath oba wahanse apahata budun wahanse haa samaanai
nawatha wadinna ape hamuduruwane....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseegeewamanai.api.obe.darmayaasmñu
Variety. Shamahemeni. Oba. Vagansa. Apa. Rataata. Arthayan. Tharaman. Tasanakala. Tharaman. Wathanayan. Keyalanemakalnahaka magaha. Adahathasa. Oba vagansa. Masasrangadavehamaraya. Ana. Sàde ... Sàde.
.
බුද්ධ ඥාණය සහ බහුතික විද්‍යාවයි සන්සන්දනය කළ නොහැක මොකද විද්‍යාවට හමුවන්නේ රෑප දර්මයන් පමණයි නාමධර්මයන් අල්ලාගැනීමට තරම් දියුනු උපකරනයක් මනසක් නවීන විද්‍යාවේ බිහිවන්නේ නැත ඒක මේවිදියට තේරුම් ගන්න අපි හැමෝටම හිතක් තියෙනව නමුත් හිත කාටහරි පෙන්නන්න පුලුවන්ද බෑ මොකද හිතට රූපයක් නෑ.රූපයක් නෑ කියල හිතක් කියල එකක් නැද්ද තියෙනව.
Ane me wage pin wath hamuduruwone apawath kale
සාධු සාධු සාධු !!!
චමුදිත 😃
Chamuditha neda
අඩෝ, මේ නිවේදකයා චමුදිත නේ, කටහඩින් අදුන ගත්තේ. දහම් පාසල් ළමයෙක් වගේ.
Me chamuditha da 😮
මෙහෙම හිටපු චමුධිතය නේ මේ දැන් නරක් වෙලා තියෙන්නේ😅😅
Somahimiyani boats. Garahanne. Parayo
චමුදිත නේද?
yes confused ne bn
Dan inna hamuduruwarunge banae ape soma hamuduruwan ge bana ahanakota kauda silwath kiyala wachanayenma therenawa.
Therawdi budu dahama allaganawanm pinwath somahiyange bana ahana
great heroes of our country
චමුදිත නේද මෙ
Woll ඇඳුම් gathum
චමුදිත 🤨
O bawhnseetaniwansuwalabeewa.apibanaasamu
Bs
Woll adum gathum
ape soma hamuduruwo apita nathi una nawatha ape ratata anna sawamini
මෙවා නෙමෙයිද මෙ බුදුදහම ව්නාස කරන්නේ පොත් වල තියන දෙවල් වෙනස් කරන්නේ
බුදු රජාණන්වහන්සේ ලංකාවෙ කියල කියන වීඩියෝ එකක් මං ලග තියෙනවා ❤😢❤😢❤
කියල සතියක් ගියෙ නෑ
මැරුව . අද එහෙනම් මගේ රට😢❤😱🙏😱🙏😱🙏😱🙏
ලෝකයේ අධිරාජ්‍යයයි !
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏