රනිල් මැතිදු අද තනියම වෙල මැද්දේ

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 535

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 2 года назад +29

    ඔබතුමා හරි පාර්ලිමේන්තුවේ දැන් සේරම ආයේ ඇවිත් රනිල් තමයි සේරම කරන්නේ ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමාගේ කතාව හරියටම හරි අපි හරි ආසාවෙන් අහනවා

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 2 года назад +65

    මේ කතා ඇහෙද්දී හිතට දැනෙන වේදනාව කොපමණද කියන්න බෑ පුරවැසියන් වන අපිව දැනුවත්ව කිරීමට ඔයාට පිං ඔබ‍ට තෙරුවන් සරණයි 🙏

    • @watsonkolugala101
      @watsonkolugala101 2 года назад +4

      මුට Mr බින් කියන නමවත් සුදුසු නෑ.මු කලිනුත් මෙ හොරැරැක්කා.දැන්ඇවිල්ලා තියෙන්නෙත් ඒකටයි. අනුර කුමාර සජිත් මෙක බාර නොගත්තෙ දුර දිගහිතලා.එකම විසදුම මහ මැතිවරනයක්ම පමනයි

    • @strragunathan2600
      @strragunathan2600 2 года назад +3

      They never change their vulgar political

    • @anomamanganleka7417
      @anomamanganleka7417 2 года назад

      Oyalata kopamana danema thebunath wadak na vewachanaya pamanae

  • @indikanandika2693
    @indikanandika2693 2 года назад +63

    අරගලයට ජයවේවා ජනතාමතයට ජයවේවා අරගලයට ජයවේවා ජනමතයට ජයවේවා

  • @manelkannangara5147
    @manelkannangara5147 2 года назад +63

    ඔබතුමා හරි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර භාර නොගෙන සිටීයානම් වටිනවා.. අපි වන දැනුවත් කිරීම ගැන භාරත පුතුට ස්තුතියි...💐 අරගලයට ජයවෙවා..!!!

    • @cricketerlives125
      @cricketerlives125 2 года назад +3

      මහතා කියල කෑලි ඕනි නෑ. ඕවා පුරුද්දට යනවා.

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 года назад +1

      අරගලයටඡය,ෙවිවා.ඔබතුමාටජය.👆☝👇

    • @prawdaglasnost2811
      @prawdaglasnost2811 2 года назад +1

      Pl

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 года назад +3

    ඔබේ විග්‍රහය ,පැහැදිලි කිරීම හරියටම හරි .
    සුපුරුදු ස්තුතිය යළිත් ❤️
    පුදකරමි .
    අරගලයට ජයවේවා !
    🌷🌷🌷❤️💐💐💐

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 года назад +13

    ගරු මහත්මයාණෙනි, ඔබතුමාගේ පැහැදිලි කිරීම සර්ව සාදාරනයි. බුදුන් වහන්සේ දේශනා කල ධර්මයට අනුව රජකම් කලත් කළකම් පලදෙනු නියතය.

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 года назад +57

    ස්තුතිය හැමදාම අපිව දැනුවත් කරනවට
    ඔබතුමා හරි රනිල් අගමැති කම බාර නොගෙන ඉන්න තිබූනා
    අරගලය පාවදුන්නා

  • @Mihiraavi
    @Mihiraavi 2 года назад +15

    හරිම පැහැදිලිව කියන්න ඕන දේ කියනවා
    බොහොම ස්තුති ඔබට ..

  • @samudramendis6459
    @samudramendis6459 2 года назад +34

    අරගලයට ජයෙන් ජය.👑️

  • @Kalu5447
    @Kalu5447 2 года назад +58

    ජනතාවගේ පිළිසරණ අරගලයම පමණක් බව තේරුම් ගන්න ගොඩක් දෙනෙක් කැමති නෑ නමුත් මාසයක් ඇතුලත ...බොහෝ දේ සිදුවූයේ අරගලයේ පිහිටෙන් 🙏

    • @minilanka1871
      @minilanka1871 2 года назад +3

      රනිල් ඉල්ලගෙන කෑමක් වයසෙ වැරැද්ද නිසා ඌට කන් ඇහෙන්නේත් නැහැ ඇස් පේන්නෙත් නැහැ මේ තියෙන දේශපාලන වාතාවරණය අනුව රට ගෙනියන්න ජෝක් පාර්ලිමේන්තු හරියන්නෙ නැහැ සමහර විට රනිල්ට අවශ්‍ය දවසකට හරි ජනාධිපති වෙන්නයි එකයි රනිල්ගෙ ප්‍රතිපත්තිය වැල් පාලම් වැල් බයිල හරියන්නෙ නැහැ සජිත් දන්නවා ඝෝඨාභය ඉන්නකන් ශක්‍රයාගෙ පුතා වයිමා ආවත් පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ කියල ඒ වගෙම රටේ ජනතාවත් කියන්නෙ ඝෝඨාගො හෝම් කියල ඒ නිසා තව සතියක් පාර්ලිමේන්තුව දුවාගන්න අමාරුයි කිසිම රටකින් වත් රටවිරුවෙක් වත් මේ අවස්ථාවේ ඩොලර් එවන්නෙත් නැහැ . මහින්දගෙ දින 52 අගමැති වාර්තාව නැවතත් රනිල් ඉක්මනට කඩල ගීනස් වාර්තාවකුත් තියනවා මහත්තයො.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 года назад +8

    ප්‍රසිද්ධ මාධ්‍ය වලින් නොවන හොඳ විග්‍රහයකි. ස්තුතියි භරත මහතාට.

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 2 года назад +21

    මගේ හිතේ තිබුණු හැමදේම පට්ටෙට ලිහුණා...හිතට සැනසීමක් දැනුනා.මට ඔය තරම් ලස්සනට තේරුම් කරන්න බැරි උනත්...මගේ අදහසමයි.....!ආදරෙයි අදහස් සිතිවිලි වලට!

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 2 года назад +57

    විරෝධය දැක්වීමක් ලෙස, රනිල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

    • @charithakalupahana1532
      @charithakalupahana1532 2 года назад +3

      Ei samanalayata koheda aathma garuthwayak thiyenne? Samanalaya agamathikamata daala thiyennne Naaki Mayina , Nandasena , Namal gon naamba athulu Medamoolana Rajapaksha sanuhare bera gannai.

    • @justasecond622
      @justasecond622 2 года назад +1

      Unp paksha nayakathwayen iwath nouna kena ... mala perethayek..

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 2 года назад

      Anivaryenma

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබට. අරගලයට ජයෙන් ජය පතනවා . අපේ ජය අත ලගයි.

  • @andiya1916
    @andiya1916 2 года назад +57

    මටනං හිතෙන්නේ ආයේ පාර්ලිමේන්තු වටරවුම ලග කූඩාරම් හදන්න වෙයි වගේ. අරගලයට ජයවේවා!💪💪💪

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      එහෙම කලොත් මෙගොල්ලො මෙහෙම වත් එන්නේ නැහැ..ඉට පස්සෙ කියයි ආරක්ෂාව නැහැ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා

  • @livesri9016
    @livesri9016 2 года назад +14

    මුන්ගේ මේ නාඩගම් වලට උත්තර දෙන්න අපේ අරගලය තවත් ශක්තිමත් කල යුතුයි, එයට අපි සැම එක්විය යුතුයි,ජනතාවගේ අරගලයට ජයවේවා 💪💪💪 #gohomegota2022

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +6

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා. පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,

  • @sriyaperera6051
    @sriyaperera6051 2 года назад +2

    ජනමතයට ජයවෙවා භාරත සොයුර කරන කර්තාවයට අපෙන් ජය පෑතූම්🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayanthamendis617
    @jayanthamendis617 2 года назад +4

    හොඳම පැහැදිලි කිරීමක්.ජයවේවා!

  • @karunapalaraj8753
    @karunapalaraj8753 2 года назад +3

    ඇත්තෙන්ම ඔබ තුමා කියන හෑම දෙයක් ම සත්‍ය ය .ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමා හෑම දමා අහිංසක මිනිස්සු පෙනී සිටි ම ඉමහත් සතුටකි ඔබ හා අරගල භූමියේ සිටින සියලුම සහෝදර සහෝදරියන් දෙවියෝ රැක දෙන්න

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 года назад

    ස්තූතියි ඔබට ජය වේවා! අරගලයට ජය වේවා!

  • @asokaherath6291
    @asokaherath6291 2 года назад +1

    අරගලයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏❤️🌹❤️🌹❤️🌹💪🌹

    • @ramaniemuhandiramge8748
      @ramaniemuhandiramge8748 2 года назад

      Very very heartbroken ...their every turn is to break SL into deep hell. Lord have mercy on SL.

  • @nadeenilanga567
    @nadeenilanga567 2 года назад +5

    ඔබටත් ජය... අපේ අරගලයටත් ජය...

  • @gimhaniperera1784
    @gimhaniperera1784 2 года назад +1

    Well organized and well presented. 👌
    Good Luck ! 👍
    අරගලයට ජයවේවා ! 💪

  • @anuruddhaw12
    @anuruddhaw12 2 года назад +4

    ස්තුතියි. නැවතවරක් හොඳ පැහැදිලිකිරිමක් . ඉස්සර අපි විනොදසමය ඇහුන්කම්දුන්නා , දැන් පාර්ලිමේන්තුව බලනවා , කිසිම වෙනසක් නැහැ,

  • @suneethadavid9878
    @suneethadavid9878 2 года назад +2

    ස්තුතියි ඔබට ඇත්ත ඇති විදියට විග්‍රහ කිරීම ගැන තෙරුවන් සරණයි

  • @aseladewanarayana381
    @aseladewanarayana381 2 года назад +48

    බැසිල් දේශපාලනිකව ඇරගන්න බොහෝම ළගයි කියන එක තමයි මම නම් ඊයේ තේරුම් ගත්තේ. කලබල වෙන්න එපා. එක හීනෙන් එලි වෙන්නේ නැහැනේ.

    • @kalyanisilva2412
      @kalyanisilva2412 2 года назад +2

      What shall we do

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 года назад +2

      එකම තමයි මහත්තයා ම⁣ගෙ එකම ප්‍රාර්ථනා ව

  • @garminihalage1093
    @garminihalage1093 2 года назад +1

    ඔබතුමා අපේරට මව්බිම බේරාබැනිමසදහා උනන්දුකිරීමේ උත්සාහයට අපටදෙනලද උත්සාහයට ඉතාඅගයකරසිටිමි ඔබට දෙවිපිහිටයි thanks gamini ihalage ingiriya මාරෝහන විජේවීරගේ උපතිස්සගම නායක ලගසිටි කෙනෙකි මානිහඩ නිහඩකලාකරු වෙක් ගාමිණී ඉහලගේ

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 года назад

    සුපිරි කතවක් අයිය අරගලයට ජය වෙව ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @sandyakumari7862
    @sandyakumari7862 2 года назад +21

    රනිල් අලි නරියා අපේ ජනතාවගේ ස්වර්ණමය වාර්තාවට පයින් ගහපු එකේ විපාකය ළඟදීම විදින්නට ලැබේවි . ඔබතුමා ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි අරගලයට ජය වේවා

  • @kbt3831
    @kbt3831 2 года назад +8

    සංජීව එදිරිමාන්නගේ නම අමතක කරන්න එපා.

  • @ramyagunasekara5542
    @ramyagunasekara5542 2 года назад

    ????!!!! වටිනාකම කියා නිම කරන්න බැහැ ගෙන හැර දක්වන ලද අදහස් වල.... මගේ හිතේ පුපුරු ගහන සමහර අදහස්, වේදනා ඔබ හරි සංවේදී ලෙස පැවැසුවේ. 💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 года назад

    ඔබගේ කතාව බැලුවා හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 2 года назад +44

    ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැහැ. අප්පිරියයි. ඊලග ඡන්දෙදි මිනිස්සු දැන ගන්න ඕන ටකරමටයි,රස්සාව ගන්නයි වෙන පුද්ගලික කාරනාවක් වෙනුවෙන් ඡන්දෙ නොදී පොදුවේ රටේ අනාගතය ගැන හිතලා බුද්දිමත්ව ඡන්දෙ පාවිච්චි කරන්න . නැත්නම් අපේ දරුවන් කවදහරි බනින්නෙ අපිට . අද පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සු නාකි පප්පලා නිසා රට කොච්චර කඩා වැට්ලද. අපේ දරුවො පව්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      ඔහොම්මම කරයි මේ රටෙ ම්නිස්සු බලන්නකො චන්දයක් ලංවුනාම මුකුත් මතක නැහැ එකාලේ දෙන දේකට පොලිමෙ ගිහින් දෙනවා පරන අයටම

    • @madaramalkanthi1218
      @madaramalkanthi1218 2 года назад +1

      @@yasasediriweera8281 👍ඔව් ඒක නම් ඇත්ත. අර ප්‍රභාකරන් කියලා තියෙන්නෙ සිංහලයට හැමදේම මතක තියෙන්නෙ දවස් හතයි කියලා. අපේ රටේ ම්නිස්සු කවදද හැදෙන්නේ .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад +1

      @@madaramalkanthi1218 මෙහෙම නේ දැන් අරගලය ගන්නකො..අර පටන් ගත්ත ඒ ගැම්ම නැහැ නේ..මෙගොල්ලො ඉලගට කරන්නේ කොහෙන් හරි නයක් අරගෙන ම්නිස්සුන්ගේ දේවල් ට්කක් අඩු කරනවා හරියට තුවාලය සුද්ද කරන්නේ නැතුව උඩ්න් plaster එකක් ගහයි..එතකොට ම්නිස්සුන්ට ආයිත් මුකුත් මතක නැහැ සුපුරුදු ජිව්ත යට හුරැවෙයි...අන්තිමට වෙන්නේ ආයිත් ට්ක කාලයක් යද්දී ඇත්ත ප්‍රශ්න ය දෙගුන්ස් තෙගුන වෙලා තමයි එන්නේ

  • @ghjfhj8463
    @ghjfhj8463 2 года назад +6

    ඇත්තටම ඔබගේ කතාව අහගනෙ ඉන්න ආසයි ඒ තරං අපක්ෂපාතීව ඇත්ත කතා කරන එක .අවදානෙයෙන්.ඉන්න හැමදාම ඔය හොර හැත්ත ගැණ ..ඉස්තූතී

  • @udaperera9945
    @udaperera9945 2 года назад +2

    පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන වාද විවාද වලින් අබ මල් රේණුවක පලක් නැති බව හොදාකාරව පැහැදිලි ය.දුර්වල පාලකයන් පලවා හරිමු.ඔබ සත්‍යය හෙලි කරනවා.ජය වේවා!

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 2 года назад +1

    ශා....පට්ට අදහසක්!ගෝට නොයා ශක්‍රයා ආවත් කරන්න බැරි තරම් ජන බලය ප්‍රබලයි.......!ආදරෙයි ඒ අදහසට පට්ටෙට්ට!

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 года назад

    ඔබ හරි, කිසිම විශ්වාසයක් නැති එවුන් තමයි ඕක ඇතුලෙ ඉන් නෙ.අපේ අවාසනාව.ලක් පුතුනි භාරත අපි ට ශක්තිය ධෛර්යය වාසනාව ගෙන එන්නට ඔබ ට පුතුනි, හැකියාව ඇත, අවදියෙන් ඉදිරියට එන්න නොනැවතී.❤❤❤ ලක්මාතාව ❤ ඔබ ට තුති පුදාවි.

  • @AA-hs5uy
    @AA-hs5uy 2 года назад +16

    මේ නාඩගම් කවදද නතරවෙන්නේ. මේ නාකින් ටික එළවනතුරු අපි අරගල කරමු.

  • @janetries2533
    @janetries2533 2 года назад

    Thank you so much .B. Thennakoon Sir.

  • @chaanuwije1734
    @chaanuwije1734 2 года назад

    ස්තූතියි දැනුවත් කිරීමට 👍✌

  • @DSD394
    @DSD394 2 года назад +3

    කොහේ සිටියත් ඔයා පරිස්සමින්. මේ අයගේ තැරව්කරුවන් හැමතැනම.

  • @hfernando5184
    @hfernando5184 2 года назад

    දේසපාලනය ගැන බොහෝ කරැණු කාරනා දැනඋගත්කම ලබාගන්න ඔබතුමාගෙ මෙි පැහැදිලි කිරීම වටිනව.හෙට දවස ගැන පැහැදිමක් නැතිවයි ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ .යහපත් හෙටක් පතන අතර ඔබට ජවය ලැබෙිවා.ඉදිරියටම යමු ජය වෙිවා

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 года назад +3

    ඔබතුමා කියන කතාව ඇත්ත මේව අහනවිට රට ගැනම හරිම කණගාටු යි ජනතා මතයට සහ අරගලයට ජයවේවා 🙏🙏🙏🙏

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 2 года назад

    මමත් හිතුව මේ නඩේ ඊයේ පාර්ලිමේන්තුවෙ කරපු නාඩගම් ටික දැක්කම
    මුං පාර්ලිමන්ට් එකට රැස් වෙන්නෙ උන්ගෙ පැවැත්ම සිදුකර ගන්න විතරමයි කියල.
    ස්වභාව ධර්මයවත් මේ නඩෙත් එක්ක පාර්ලිමන්ට් එක දියවන්නාවෙ ගිල්ලන්න ඉදිරිපත් නොවෙන්නෙ ලංකාවෙ ජනතාවගෙ පෙර කරුම නිසා වෙන්න ඇති.
    ඔබ තුමාගෙ විග්‍රහය👍👍👍
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisilva1440
    @kanthisilva1440 2 года назад +2

    අරගලයට ජය වේවා 👍👍

  • @upulaherath7204
    @upulaherath7204 2 года назад +4

    We'll wait and see, thank you for the insights!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 года назад

    ජයවේවා

  • @nuharacuncheer6367
    @nuharacuncheer6367 2 года назад +1

    It's great to here the truth excellent talk shame of ministers.there is no unity in the parliament still fighting for there post shameless ..we need people like you for our Nation and youth Aragalayata jayawewa.

  • @nalimsali7995
    @nalimsali7995 2 года назад +17

    රනිල්ට ලැජ්ජා නහරය නැති මිනිහෙක්. රනිල් මැරුනත් අගමැතිකමෙන් ඉල්ලාඅස්වෙන්නෙ නෑ. ඔබතුමාගේ පැහැදිලිකිරීම අතිවිශිශ්ටයි.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 года назад +1

    Thanks for you sir oyage PUDUMA KARA VIDIHta sattiya KIYANAWA HARI pahadilikirima

  • @dhammadharani8664
    @dhammadharani8664 2 года назад

    Theruwan saranai අරගලයට ජයවේවා

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 2 года назад +35

    ඔය කට්ටිය ඔක්කොම කරන්නේ බලය තියාගන්නත් බලය ලබාගන්නත් GAME 1 PLAY කරණ එක ....
    රනිල් හිටිය තැනත් එක්ක දැන් අගමැති කියන්නේ එයා WIN කලා එච්චරයි ...
    නැතුව රටට ආදරයක් නෙවෙයි ....
    හැමදාම දිනන්නත් බෑ - පුරවැසියන් හැමදාම පරදින්නේත් නෑ ...
    ඉවසීමෙන් පිස්සා එලවමු ....

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 2 года назад +1

    ඔබට ස්තූතියි!

  • @jithe2001
    @jithe2001 2 года назад +3

    People get ready for a grand display of power! We are coming to Lanka for the final push🙏🏾thanks Bhathiya!

  • @rochanamjj2050
    @rochanamjj2050 2 года назад

    අරගලයට ජය වේවා......! නිර්පාක්ෂික අරගලයට ජය වේවා....!!!
    ❤️🖤🤍🕊️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +26

    I agree totally about the security of the members of parliament.
    If you behave yourself, why should you need security?
    If you are afraid of your own people, you have certainly done something wrong.

    • @needy1654
      @needy1654 2 года назад

      Criminals need protection.

  • @kumeeperera1898
    @kumeeperera1898 2 года назад +20

    මහත්මයා.. ඔබේ කතාව ඇත්ත.. මේ රටේ සිද්ද වෙන මේ විනාසකාරී තත්වය මුළු ලෝකෙටම ඇසීමට දැකීමට සැලැස්විය යුතුයි.. එහෙත් ඒ සඳහා අප භාවිතා කරන ක්‍රමවේදයෙහි යම් අඩුපාඩුවක් තිබෙන බවයි මගේ හැඟීම.. මොකද අප මේ සියල්ල කරන්නේ අපේ මව් භාෂාව වන සිංහල බසින්.. එවිට ජාත්‍යන්තරයට අප මේ කරන කියන හෝ මිලියන ගණනක ජනතාව පෙලෙන අති දුක්ඛිත පීඩාව තේරුම් ගැනීමට නොහැකියි.. හෝ සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට යම් කිසි බාධාවක් ඇති බවයි මට පෙනෙන්නේ.. ඒ නිසා මා යෝජනා කරන්නේ ඔබ සහ ඔබ වැනි රටට දැයට ආදරේ කරන සියළුම දෙනාගේ මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හඬ කැවීම අත්‍යවශ්‍ය සහ කාලෝචිත බවයි..මහත්මයා කරුණාකර හැකි නම් මේ ගැන හැකි ඉක්මනටම වැඩපිළිවෙලක් සකසන්න..එය ඔබේත් මගේත් සුවහසක් පීඩිත ජනතාවගේත් උදාර අරමුණ සාක්ෂාත් කරගැනීමට කිසි යම් හෝ ශක්තියක් වේවි..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      ඔබගේ අදහසට එකඟයි .

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 года назад

      අනිවාර්යයෙන්ම මට තෙරෙන්නෙනැ මහත්තයා එක කරන විදිහ

    • @DSD394
      @DSD394 2 года назад

      ජාත්‍යන්තරයට ගෙනියන්න ප්‍රථම ලංකාව තුළම අදටත් කීදෙනෙක් ඉන්නවද මේ සිංහල භාෂාව හෝ මේ තත්ත්වය තේරුම් ගත නොහැකි, තේරුම් ගත්තත් නොතේරුනා වගේ හැසිරෙන. ජාත්‍යන්තරයට ගෙන ඒම නොව කළ යුත්තේ ලංකාවෙම ඉන්න ඒ බහුතර රාජපක්ෂවරුන්ගේ ගැත්තන්ගේ ඔලුව සේදීම. ජාත්‍යන්තරයට ගියා කියා ඒ අයට කළ හැකි දෙයක් නෑ. වීඩියෝ එක බලල නිකන් ඉදි. නමුත් දෙයක් කළ හැක්කේ ලංකාවේ පුරවැසියන්ට පමණයි.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 года назад

    එතැන තිබුනු ඇත්ත ඒ හැටියෙන්ම විග්‍රහ කලා .ස්තුතියි .අපිට මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නෑ. ජනතාව නියෝජනය කිරීමට ජනතාව විසින්ම කමිටුවක් පත්කරගෙන මුන්ට උඩින් පාර්ලිමේන්තුව පාලනය කිරීම කලයුතුයි . මුන් අපේ මුදල් තවදුරටත් කාබාසිනියා කරනවා. උන් එකෙක්වත් රට හදන්න ඇවිල්ලා නෑ. මොවුන්ගේ වරප්‍රසාද කපාහැරීමට පුරවැසි කමිටුවක් තුලින් ඉල්ලීමක් කලයුතුය. ස්තුතියි .

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 года назад

    භාරත මහතා බොහෝම ස්තුති ඔබ තුමා ට .ලංකාවේ පාර්ලිමේන්ට් එකේ ඉන්න එවුන් දැනට ඉදිරියට පෙර පරිද්දෙන් එවුන් ගෙ පවුලේ prassna කතා කරනවා මිසක් රටේ prassna වලට පිළිතුරු නැ .වර්තමානයේ වෙන්නේ එක එකාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් කැහි.hotu කඳුළු peraaga අඬනවා .ඉදිරියට දිගටම අහන්න වෙන්නේ එව්වා .එව්වා අහල ජනතාව ගෙ බඩ පුරවා ගන්න වෙන්නේ .මදිවට තවත් රාජපක්ෂ නමින් එකෙක් ආවා කතා නායක හැටියට .ජනාධිපති එක pissek අගමැති එක pissek එවුන් ගෙ යටතේ නියෝජන කරන පාර්ලිමේන්තු එකේ ඉන්න ඊට වැඩිය පිස්සන් .එවුන් වටා ඉන්න ජනතාව ගෙ භාගයක් පිස්සන් .ලංකාවේ ඉදිරියට කුමක් වෙයිද කියලා හිතා ගන්න බැ .

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 года назад

    ස්තුතියි භාරත පුතා අපව හොදින්ම දැනුවත් කලාට .
    පොලිස්පතිටත් , ගංවතුරට ගහගෙන ආව පොල් කාවයියන් දෙන්න ගැනත් කිව්ව කතාව නම් මරු .
    අරගලයට ජය පතමි .

  • @user-ku2s
    @user-ku2s 2 года назад +16

    "මම කොයි පැත්තෙද කියල මමවත් දන්නෙ නැහැ" කියන කතාව එස්බීත් වරකදි කීවා මතකයි.

    • @tribelife7650
      @tribelife7650 2 года назад

      Umathu jaathiyak jiwath wena ekata ekekk nethi itigediyange desaya ?

  • @thisankapamuduni494
    @thisankapamuduni494 2 года назад

    ජයවේවා ඔබට

  • @wijebandaranasinghae4602
    @wijebandaranasinghae4602 2 года назад +1

    EXCELLENT,.👍👍👍

  • @sujathikuwait6950
    @sujathikuwait6950 2 года назад

    Obathumage kathavata👍👍👍👍❤❤❤❤❤

  • @shrieenwolieed4211
    @shrieenwolieed4211 2 года назад

    Thanks very much for the great explanation and Rajapaksha family is keeping the remote controller and operating the system through Ranil.

  • @anthonyinit
    @anthonyinit 2 года назад

    Always nice to watch your videos. Really need more straight forward people like you in our country. Thank you sir.

  • @selliahtharma5866
    @selliahtharma5866 2 года назад

    GREAT speech and TRUTH.

  • @malinivithana3780
    @malinivithana3780 2 года назад

    අපේ මව්බිමට සිදුවී ඇති අපේක්ෂා භංගත්වය ගැන හිතට දැඩි කම්පනයක් දැනේ. නොපෙනෙන පැතිකඩ පවා පැහැදිලි කරමින් ඔබ කරන මෙහෙයට බොහොමපින් පුතේ.

  • @shiromiperera9083
    @shiromiperera9083 2 года назад

    Good speach. Very well explained the present situation. Thank you very much.

  • @asianpearl7685
    @asianpearl7685 2 года назад +2

    මහජනයාට බලය 🇱🇰
    අරගලයට ජය 🇱🇰

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Budusaranai mama hituve ranil hoda kondak tiyena minihek kiyala balagena giyama kukkek.

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад

    Yes true bharatha thank s ❤️👍

  • @ranjaniranasinghe5443
    @ranjaniranasinghe5443 2 года назад

    හැමවෙලාවෙම ලංකාවෙ අපි මෝඩයා කරගෙන පාරිලිමේන්තුවට පත්වෙන කාලකන්කි කටයුතු කරනවා ඒ අපෙි රටෙහි මුදල්වලින් ඔබතුමන්ගේ දේශනා අර්තවත් බුදුසරණ

  • @madhavimuthukuda4348
    @madhavimuthukuda4348 2 года назад +8

    ලිඳ බොර වී ඇති විට පතුල නිරීක්ෂණය නොකට යුතුයි

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 года назад +25

    රනිල් ට කරන්න පුළුවන් දෙයක් නෑ..... රනිල් කියන්නෙ මහින්ද ට ගෙදර ට කියන නම 🤣.....

  • @rushenimaperera9399
    @rushenimaperera9399 2 года назад

    🙏🙏🙏Thnx

  • @nandanissanka2666
    @nandanissanka2666 2 года назад

    Jayawewa #GoHomeGota2022 excellent

  • @najeebamakeen3935
    @najeebamakeen3935 2 года назад

    Thanks for the golden words Bharatha

  • @thanhtructranngoc7790
    @thanhtructranngoc7790 2 года назад

    Mr. Bharatha Thennakoon,
    Sthuthi obata!
    Wishing you great strength and courage to continue these efforts to educate Sri Lankans.
    Liluk De Silva

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 года назад

    Excellent excellent bro excellent service

  • @rss1711
    @rss1711 2 года назад

    එකෙන්ම පට්ට , සුපිරි කතාව. 👍👍👌👌

  • @samudramendis6459
    @samudramendis6459 2 года назад +6

    පුතේ ඔයා අපේ රටට අවශ්‍යයි.නිර්භීත,අවංක,ගුනැති පුතෙක් ඇයි පිට??😭
    ඔයා තමයි හොද අපේ රට භාර ගන්න.
    මම ගොඩාක් කැමතියි ඔයාගේ හැසිරිමට.ඔයාගේ අමිමා කොචිචර අඩමිබර ඇතද ඔයා ගැන.
    ඔයා අපිට ලෙකෙු හයියක් දරුවෝ.
    මට ඔයාට කථා කරන්න පුළුවන්නමි මම කැමතයි.අමිමා කෙනෙක් විදියට මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා.ඔබ දැනුවත් .මම දන්නවා.ඒත්???.

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 года назад

    225 +1 කාලාකණ්ණින්, අපි අසරණ වෙලා. අරගලයට ජය වේවා

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 года назад

    ඇත්ත කතාව

  • @damanoorayin5638
    @damanoorayin5638 2 года назад

    Most awaited video of the day. Appreciate very much. God bless you 🙏

  • @palikapalika8052
    @palikapalika8052 2 года назад +1

    225 ma epa wage neme epa epa epa..obata budusaranai..aragalayata jayawewa..

  • @renukawanni5677
    @renukawanni5677 2 года назад +1

    අරගලයට ජය වේවා ...

  • @janakannangara560
    @janakannangara560 2 года назад

    Aragalayata Jaya wewa 🙏📢
    Aragalayata Jaya Niyathai 🙏🧡🧡❤️💙🌹

  • @sinister008
    @sinister008 2 года назад +6

    Very good explanation, you have covered all the recent events in multiple angles. Ranil is a shameless bloke and he doesn't care as he comes to the end of his political career. His has been given a task to revive Rajapaksa family under the guise to resurrecting SL economy. MP Sumenthiran very well explained Ranil's character and behaviour after the results were announced.

  • @nikulidemel6421
    @nikulidemel6421 2 года назад

    God bless you
    👍🇱🇰❤

  • @amaraperera5245
    @amaraperera5245 2 года назад +6

    Good morning Bharatha 🙏🙏🙏

  • @nihalperera1965
    @nihalperera1965 2 года назад

    ජයවෙිවා !!

  • @janakannangara560
    @janakannangara560 2 года назад

    Thanks for the precious information 💐

  • @xtrextre1949
    @xtrextre1949 2 года назад

    Thanks 🙏

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 года назад +3

    ජනාධිපති ඇතුළු මේ සිස්ටම් එක එළවා දමන ජනතා අරගලයට ජය වේවා

  • @raneewijekoon3272
    @raneewijekoon3272 2 года назад

    Thank you so much for the support. We Feel the frustration and helplessness to push Gotabya and this useless parliament out. Jaywayva. Wish you all the best 🙏🏼💓

  • @florencerosario621
    @florencerosario621 2 года назад

    Jayawewa 👍👍

  • @punsithdisanayaka1621
    @punsithdisanayaka1621 2 года назад

    Mr baratha thank you

  • @andrewselvaratnam91
    @andrewselvaratnam91 2 года назад +1

    Well done Mr.Bharatha keep it up.