KOLAM KUTTAMA || Episode 253 || කෝලම් කුට්ටම || 24th July 2023

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 373

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 Год назад +58

    සබීතාගේ තාත්තා - ( ගුරුන්නාන්සේ ) ඉස්කෝලයක් වැහෙනවා කියන්නේ බන්ධනාගාරයක් ඇරෙනවා කියන එක..🥺 මේ වචන ටිකනම් ගොඩක් හිතට දැනුනා..මේ කතාව සම්පූර්ණ ඇත්ත..❤

  • @shaleensaranga3385
    @shaleensaranga3385 Год назад +146

    කදුරුගොල්ල කනිෂ්ඨ විද්‍යාලයට ජයවේවා❤

    • @hashanjayalath3298
      @hashanjayalath3298 Год назад +1

      එහෙම කියන්න හේතුව ඇයි🤔..

    • @wijayasirisenarathna2919
      @wijayasirisenarathna2919 Год назад +4

      Kathawak bn😂

    • @chanakanilantha5395
      @chanakanilantha5395 Год назад

      @@hashanjayalath3298 sgl

    • @HasithDilan-p4x
      @HasithDilan-p4x Год назад +1

      මාස 2, විතර තියෙද්දි මැච එකක් කියනවා කියන්නෙ ආයෙ ඉතින් මරු ආ 😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Год назад

      ​@@wijayasirisenarathna2919❤❤❤❤ ජයවේවා

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +281

    හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන අය ❤✌🤗

  • @malakg5854
    @malakg5854 Год назад +58

    කදුරුගොල්ලේ කනිෂ්ඨ විද්දියාලේට ජය වේවා බුදු සරනයි❤️❤️❤️❤️

  • @prasatharuna2015
    @prasatharuna2015 Год назад +61

    චූටගේ පොඩි නංගි ලස්සනයි නේ 😁🙊

  • @kasunbandara3145
    @kasunbandara3145 Год назад +29

    චුටිගෙ නංගිගෙ කට මර සුයිට් 🤭🤗🤗🤗

  • @silvadinidu7668
    @silvadinidu7668 Год назад +53

    කදුරු ගොල්ල කණිෂ්ඨ විද්‍යාලයට ජය වේවා 😍😍😍

  • @rev.vishuddhi2202
    @rev.vishuddhi2202 Год назад +22

    ගෙවල් දෙකේම තියෙන්නේ එකම ප්ලාස්ටික් කෝප්පය.😮😂😂😂😂😂

  • @WorldAround01
    @WorldAround01 Год назад +6

    අපිත් එ දවස් වල තරඟ වලට මදි නොකියන්න ගියා, හැබැයී ඉස්කෝලේ තියෙන කරැමේ කියන්නේ, අපි 365 දවසේම මරවලා, ප්රැක්ටිස් කරනවා විතරයී, කන්නත් නෑ, බොන්නත් නෑ, එහෙන් දිගටම ලේත් යනවා, එ මදිවට කට්ට අව්වේ, පන්තියෙත් නෑ, එ මදිවට ඉන්න ඔක්කොම ටිචර්ස්ලා අපේ ඔලුවටම අත හොදනවා, එහෙම කරලා තරඟ වලට ගිහින්, ආපහු ආවාම , අපිට සහතිකත් නෑ, අපේ නම ලියලා අපිට දෙන්න තියෙන සහතිකේ, ටිචර්ස්ලාගෙ ලමයගෙ නම ලියලා, උන්ම බෙදාගන්නවා. එතරම් බලු ටිචර්ස්ලා හිටියේ. එ වගෙ ඉස්කෝල වලට වැඩ කරනවට වැඩිය හොදයී, අපේ සෞඛ්‍ය බලාගෙන ගෙදරම හිටියනම්.

    • @WorldAround01
      @WorldAround01 Год назад

      Kauda comment ekata like kale kiyalanam man dan ne, hebei thank you.

  • @dharshadulaj6449
    @dharshadulaj6449 Год назад +45

    මොකද්ද බං මේ කතාව එක පාරකට රෑ වෙලා අනිත් කොටසේ දවල් වෙලා😂😂😂

  • @kumaripathirana3655
    @kumaripathirana3655 Год назад +1

    අනේ...අනේ.....රන්මුතු කියලා වැඩක් නැහැ ඔයා ගැන.හිනාවෙලා මැරෙනවා වෙලාවක.🤩🤩🤩🤩🤩🤩❤🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 Год назад +13

    රන්මුතුවයි දොලෙයයි සමනිතයයි මරු ඈ

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb Год назад +15

    මන්ත්‍රියා ඔහොමම නැති උනොත් හොදයි 😂

  • @chithrachandi4849
    @chithrachandi4849 Год назад +4

    කදුරු ගොල්ල කණිෂ්ට විද්‍යලයට ජය වෙිවා බුදු සරනයි හැමෝටම ❤❤❤❤

  • @slgamingrouk
    @slgamingrouk Год назад +13

    චුට ගෙ පොඩි නංගිට නම් හිත ගියා 🥺❤

  • @Lahiru--1891
    @Lahiru--1891 Год назад +16

    මේකේ දොලයට කැමිතිය අය ලයික් එක ගැනේ දාගනෙ යන්න ඕනේ 🖕🚬

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +16

    ❤අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @indikarathnayake2519
    @indikarathnayake2519 Год назад +19

    හරිම ලස්සනයි
    1හෝටලයක ආපු ළමයින්ට සින්දු කියන්න එපා කිව්වා
    2 සෙනය බීල ජය වේවා කියලා කෑ ගැහුවා
    3 චූටියා ගෙ නංගි හිට්ලර් ගැන පොතක් කියෙව්වා
    4.රන්මුතු තාත්තගෙන් ලෝන් එකක් ඉල්ලුව
    අනේ අපේ ගුවන් කාලය.
    😅

  • @udarabroo
    @udarabroo Год назад +8

    ජිනට ජයවේවා.........❤

  • @chamibro4330
    @chamibro4330 Год назад +38

    චූටගේ චූටි නන්ගිනම් මාරම කියුට්🤭❤

  • @sameerarangana1969
    @sameerarangana1969 Год назад

    සමන්ත මරු.දොලේට දෙන සප් එක පට්ට.👍

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Год назад

    මන්ත්‍රී තුමා ආයෙත් එන්න හොදේ.පවුලෙ අයත් එක්කම එන්න.

  • @maheshbandula2381
    @maheshbandula2381 Год назад +16

    දොලේ....උබ පරිස්මට හිරු ගේන් ඈ...😂😂😂😂

  • @dimuthudarshana2250
    @dimuthudarshana2250 Год назад +5

    චූටි නංගි කොඩියා ආවම කකුල් දෙක පහලට දාල ඉදගත්තනම් තාත්විකයි..

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Год назад +7

    අයියෝ බොට්ටුව හොයාගත්තේ නැද්ද සුද්දි ඔරුව හොයාගත්තා මුන්ට ඔච්චර ලොකු බොට්ටුව හොයාගන්න බැහැ

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 Год назад +15

    කාතාව ආදර්ශමත් අද රටට

  • @susantha7901
    @susantha7901 Год назад +6

    ඇයි ජිනා එයාටත් ජයවේවා කියමු

  • @alkaalex8066
    @alkaalex8066 Год назад +13

    😂😂😂 දික් ගස්සන්න එපා.. ✋ ඉකමනින් ඉවරකරන්න බලන්න.
    🙈🙈

    • @dattanayake6453
      @dattanayake6453 Год назад +2

      Eka nam aththa. Me doleth mahaama wikarayak

  • @damithlasantha2736
    @damithlasantha2736 Год назад +11

    ඒ ගමන චූටගේ නංගි අල්ලගෙන වැලලෙන්න හදන්නෙ මේකෙ උන්

  • @nilanthaayesh4599
    @nilanthaayesh4599 Год назад +4

    මමත් හැමදාම බලනචා❤️

  • @ruchiradilhara6815
    @ruchiradilhara6815 Год назад +9

    චූටගෙ පොඩි නංගිත් මරු නේහ්

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 Год назад +9

    කොඩියත් ඵල ❤❤❤තාත්විකයි...

  • @uthumgunawardhana8233
    @uthumgunawardhana8233 Год назад +8

    ලෝකල් හැත්ත ආවොත් ඔහොන්මමයි වනසලා යන්නේ...අම්මෝ හැමතිස්සෙම ලෝකල්ලා ආවහම කියවෙන වචනේ😂

  • @governmentexamhelp7953
    @governmentexamhelp7953 Год назад +5

    අන්න මල්ලිලා අක්ක්ගෙන් සල්ලී ගලවන්නේ මෙහෙමයි😂❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 Год назад +1

    කදුරුගොල්ල විද්‍යාලයට සුභ වේවා ජයම වේවා

  • @ushanthasadaruwan9953
    @ushanthasadaruwan9953 Год назад +4

    කුවේට් ඉදන් බලන්නේ කවුද

  • @rukmansl7747
    @rukmansl7747 Год назад +16

    චූටියාලගෙ ගෙදර තේ බොන කොප්පෙමයි සේනලගෙ ගෙදර තියෙන්නෙත් 😂😂

    • @WorldAround01
      @WorldAround01 Год назад +2

      😂😂😂😂 ඕව් එක මටත් නෝට් වුනා දැන් ටික දවසකට කලින්

    • @densildesilva3514
      @densildesilva3514 Год назад +1

      මෙයා බලාපුවා

    • @WorldAround01
      @WorldAround01 Год назад +1

      @@densildesilva3514 කතාවක් බැලුවත් ඇලට් එකෙ, නෝට් එකෙ සිහිබුද්ධියෙන් බලන්න ඕනීනේ. මොකද අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙමේ නේ.

  • @TharinduDeepal
    @TharinduDeepal Год назад +2

    චූටගේ නංගි හරි හැඩයි ❤

  • @imesh-m3f
    @imesh-m3f Год назад +22

    අඩෝ මම අර පොත කියවල තියනව😅😁
    චූටගෙ නංගි කියව කියව හිටපු එක

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Год назад

    Chuta ge nangi nam niyamai ewage dole mahaththaya nnisa apata 😊

  • @WorldAround01
    @WorldAround01 Год назад +5

    මම නම් නියුස් බලන්නෙත් නෑ, මොකද ලංකාවේ නියුස් බැලුවාම, පුදුම විදිහට මනස විකෘති වෙන්නේ, හැමදාම රිනාත්මක දෙවල් පෙන්නනවා, ඉවරයක් නෑ.

    • @WorldAround01
      @WorldAround01 Год назад

      Kauda comment ekata like kale kiyalanam man dan na, hebei thank you

    • @Disna0608
      @Disna0608 Год назад +2

      මමත් ඒ වගේ .මං හස්බන්ඩ් ට කියන්නෙත් ලංකාවෙ නිව්ස් බලන්නෙපා කියල.එයාගෙ වැඩේම හවසට හැම එකේම යන නිව්ස් බලනව.එකම මිනීමැරුම,ඇක්සිඩන්ට් එක රිපීට් කර කර හැම එකේම හැම වෙලේම කියෝනව.ඉතින් ඒ දේ රිපීට් වෙවී ආයෙත් තැන් තැන් වල සිද්ද වෙනව.ඒකයි එක බස් එකක් පෙරලුනොත් තව බස් ගානක් ඒ කාලෙම පෙරලෙන්නෙ.මිනීමැරුම් උනත් එහෙමයි.ඒ මූසල නිව්ස් වගේ අපේ ජීවිත වලට එන්න ගන්නෙත් මූසල නිව්ස්මයි.දුක කලකිරීම වේදනාව පිරුනු දේවල්මයි.ඒක ඇත්තම ඇත්තක්.

    • @WorldAround01
      @WorldAround01 Год назад +1

      @@Disna0608 ow akke, eka eththa, issara ape seeya hemadama news balanawa, udenma news ahala, apahu dawaltath ahanawa, apahu eka reta peyakma ahanawa balanawa, ithin anthimetama api danneth ne heart attach hedila nethi una, anik seeyath ewage, ude dawal hawasa news witharai. Anthimetama cancer ekak heduna. Mamanam hithuwema eyalata e leda heduna, duk winde, e news balalamai kiyala, kisima therumak nethi deyak news kiyanne, e news kiyala kohe hari jarawak apita maasema pennanawa, itapasse ape olu wala dawasama eka weda karanawa, gamanakwath yanna be, gedarin eliyata yannath ne, bayai, ai maranawa, kotanawa, accident, ekko mala gewal, ekko parliament eke kegahaganna ewa, randu wena ewa, horakam, nikan minisunta ewa pennala, ape jeewitha anathure dala, channel hamba karagannawa, oya aragala ehema thibuneth enisa, boruwata minissu awussala eyala athal gannawa, hambakaragannawa apita jarawa pennala. Kiseeema therumak nethi kale kana wedak news balanawa, paththare wisthare ahanawa kiyanne. Ita wediya kochchara hondada, dawasama lassana sindu ahuwanam, ewath boot sindu neme, lassana positive ewa. Positive lassana jeewithayak gatha karannanam, positive ewa dakinna oni ahanna oni.

    • @Sswert-h7j
      @Sswert-h7j Год назад

      @@WorldAround01 😂

    • @WorldAround01
      @WorldAround01 Год назад

      @@Sswert-h7j ඇහැරිලා ද ඉන්නේ

  • @pawanthimira55
    @pawanthimira55 Год назад +4

    කදුරැගොල්ල කනිෂ්ට විද්‍යලයට ....ජයව්වා.....

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +38

    මන්ත්‍රියා කතාවෙ නැතිදාට කතාව බලන්න ආසයි නෙහ්..ඌ නිසා කතාවෙ වැඩිම කොටසක් ගිහින් කතාව බෝරින් වෙනවා...අපිට ඔනි මේකෙ ලව් ස්ටොරි ටිකක් බලන්න ...ඔය කාට කාට හරි ලව් සෙට් කරන්න script ❤🔥

    • @RLProduction1000
      @RLProduction1000 Год назад +13

      😂😂😂😂😂කෝලම්කුට්ටම කියන්නෙ නාඩගම්කාරයො වගේ මේ රටේ වටිනා සම්ප්‍රදායන් ජනප්‍රිය කරවන,ආදර්ශ සපයන ඒ වගේම ඔය ජඩ දේශපාලුවන්ගේ නිරුවත හෙලි කරන නාට්‍යක් 💯 නැතුව මල් කතා නෙමේ😂 එහෙම ඒවා තියෙනවා නයි දෙරණෙ .....😂😂😂😂

    • @amilasajith2621
      @amilasajith2621 Год назад +3

      ඒකනම් ඇත්ත

    • @chenukadulshan7723
      @chenukadulshan7723 Год назад +1

      Love walata thamai asa 😊❤

    • @shyamaananda587
      @shyamaananda587 Год назад +5

      @@RLProduction1000 නයි දෙරණ 😂😂

    • @sandeepaamas
      @sandeepaamas Год назад +1

      අක්කා 😍🙋

  • @kavindulakshan4375
    @kavindulakshan4375 Год назад +8

    අම්මො සේනයා🤣

  • @niroshaperera7601
    @niroshaperera7601 Год назад +10

    චික් විතරක් සේන ලමයා ගන්න ඉස්කෝලේ ලගට ගිහින් තියෙන්නෙ බීලා😢😢

    • @WorldAround01
      @WorldAround01 Год назад +2

      එ සේනගෙ හිතේ දුකට. සේනගෙ හිතේ පැසවනවා තාම එයාට වුන දේ.

    • @ritamiranda9311
      @ritamiranda9311 Год назад +1

      Lankawe attha tathwaya khomath meka liyana sadda sir dannawa

  • @WasanthaKumara-zn7wf
    @WasanthaKumara-zn7wf Год назад +6

    අද නම් මන්ත්‍රී කාරය නැහැ වගේ

  • @kasunviraj99
    @kasunviraj99 Год назад +14

    සද්ද ඔය හිරුනිව අයින් කරහන්කො

  • @suraindhanushka4139
    @suraindhanushka4139 Год назад +7

    සුන්දරායි මිනිමුතුයි නැතිව කතාව හදන්න බැරිද..

  • @WorldAround01
    @WorldAround01 Год назад +7

    එයාලා ප්රීවට් කැම්පස් වගෙ පේන් නෑ. ප්රීවට් අය ඔය වගෙ හොටෙල් වලට එන් නෑ. 😋🤪 එවගෙ චා නෑ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +4

    සමන්ත oya tami සුපිරි ...මරපු aki keyan 😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +4

    Dan ලංකා we හිට්ලර් tami රනිල් මහින්ද

  • @madusankaamnp9664
    @madusankaamnp9664 Год назад +10

    Skip නොකර කතාව බලපු එකම දවස .මන්ත්‍රී කාරයාගේ ගොන් ආතල් ඔහොමම නවතිනවනම් හොදයි හැබැයි .

  • @chamindachamind77
    @chamindachamind77 Год назад +1

    මමත් හැම දාම you tiub එකෙන් තමයි බලන්නෙ

  • @සකු-ඟ2බ
    @සකු-ඟ2බ Год назад

    හිරුණිට ඇමරිකා බැරි උනාට කොහොමහරි ඕස්ට්‍රේලියා ගියානේ

  • @samararathna1987
    @samararathna1987 Год назад

    ජිනා ගෙවල් අස් කරන්න යනවා මැච් එකට ගිහින් එනවා අනේ මන්දා

  • @damsiludamsilu8671
    @damsiludamsilu8671 Год назад +2

    ඔන්න අපි ආවා

  • @DilshanMadhuranga99
    @DilshanMadhuranga99 Год назад

    Tv එකෙන් බලලම නැ

  • @Lk_Academy
    @Lk_Academy Год назад +2

    කව්ද බන් මේ පකේ වැඩ කරන්නෙ රෑ ශූට් කරන්න තියෙන ඒව උදේ පාන්දර ශූට් කරනව දවල් ඒව රෑ ශූට් කරනව මොනාද බන් මේ

  • @Lk_Academy
    @Lk_Academy Год назад +5

    ලමයි රෑ තිස්සෙ නිදිමරාගෙන සෙල්ලම් කරල වගේ දෙමව්පියෝ ලමයි එක්කන් යන්න ඇවිත් තියෙන්නෙ උදේ පාන්දරනේ 😂

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Год назад

    අය්යෝ සේන අදත් බීල 😁

  • @MarwanMarwan-es1yp
    @MarwanMarwan-es1yp Год назад +1

    පුංචි පැටව් දිනලා නෙ සතුටුයි 👏👏👏

  • @nadeekanadee6007
    @nadeekanadee6007 Год назад

    ඔබ හැමෝටම ජය වේවා

  • @WorldAround01
    @WorldAround01 Год назад

    හැමදාම youtube එකෙන් බලන්නේ, මං ටිවි බලන එක නැවැත්තුවේ, 2013 ඉඳලා. ටිවී බලන්න ගත්තාම වෙන වැඩ නෑ, එකක් නෑර මෝඩ කතා වුනත් බලන්න හිතේනවා ඔහේ යන විකාර, ඊට වැඩිය හොදයි මෙහෙම youtube එකෙන් බලන එක, තමන්ට කැමති දෙ විතරක්. තෝරලා බේරලා බලන්න පුලුවන්, නැත්තන්, ටීවී එකේ යන ජරාව ඔක්කෝම බලන්න වෙනවා. මම නම් teledrama එකකට බලන්නේ මේ දවස් වල මෙ drama එක විතරයී. ඊට කලින් බැලුවේ නාඩගම්කාරයො විතරයී. අනික් කතා ඔක්කොම මෝඩයි, සමාජයට දෙයක් දෙන් නෑ.

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Год назад +2

    ස්කූටි නංගිනම් අප්පිරියයි ඈ ඔය තරම් නෝන්ඩි වෙන එකක් දැක්කමයි

  • @pushpakumara7724
    @pushpakumara7724 Год назад +1

    Hemadama set wena api.👍

  • @jagathjagath3920
    @jagathjagath3920 Год назад

    Mama hamadama balanawa ada kathawanam harma lassani duskara passlaka lamai dinapu aka ape rate luku ayage as padenna ❤ ❤ ❤

  • @snowwhite587
    @snowwhite587 Год назад +1

    දොලයා කවදා හරි මැරෙන්නේ තේ බීලමයි.🤣🤣

  • @asangafernando3344
    @asangafernando3344 Год назад +2

    අදත් කතාව නියමයි 👌👌👌

  • @Sadasavi1995
    @Sadasavi1995 Год назад +1

    රංමුතුට ආසයි

  • @ranifrando
    @ranifrando Год назад

    ලස්සනයි ❤❤❤❤
    කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥

  • @meragalmalani2016
    @meragalmalani2016 Год назад +2

    Dole oyanam maru ane 😂😂kathawa balanne oya nisa samanthaya th niyamai ❤❤

  • @pradeeplasantha7059
    @pradeeplasantha7059 Год назад +2

    Hotel eka tiyan tanata dawal school ekata N..😂😂😂😂

  • @alolaatin5581
    @alolaatin5581 Год назад +1

    ,කුරුණෑගලkuwait🐆🐆🐆🐆🐆

  • @krishanthalagala9006
    @krishanthalagala9006 Год назад

    කදුරුගොල්ල කනිශ්ඨ ව්ද්‍යාලයට ජයවේවා....

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Год назад +4

    රන්මුතු😂😂😂😂

  • @0wassana0
    @0wassana0 Год назад +2

    දිනලා ❤

  • @ranilkumara565
    @ranilkumara565 Год назад

    අර නාකි කලු පයියෙන් අනුරාධගෙ පුප පලාගෙන යන්න ගහන්න ඇති, ඇයි මේ නිලියෝ නාකි පයියෙන් කන්න ආස?

  • @S_han1210
    @S_han1210 Год назад

    රන්මුතුවයි නංගියි මාර එකමුතුයි.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Год назад +2

    👍රන්මුතු ❤️❤️❤️

  • @rakiboy7647
    @rakiboy7647 Год назад

    Halape kanishta vidyalayata jayawewa

  • @amaliwijesinghewijesinghe8200
    @amaliwijesinghewijesinghe8200 Год назад +1

    Ran muthuge kathava vithrai.athe sathe ne 😂😂

  • @pradeepsl34
    @pradeepsl34 Год назад

    සබීතගේ පෙට්ටියේ මොනාද බන් තියෙන්නෙ

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Год назад

    මේ දොලයයි සමන්තයි සුපිරි 🤣🤣👌👌👌💐

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +1

    ලස්සන යි 😅

  • @SumithKumara-pv6fo
    @SumithKumara-pv6fo Год назад +1

    ලමයින්ට ඇදුම් අරන් දුන් නිහඩ මිනිහා කව්ද

  • @AsokaTw-mz3lr
    @AsokaTw-mz3lr Год назад

    හිරුණිට රගපාන ගෑණි ඇත්තටම රට යන්න මිනිස්සු පස්සේ එල්ලෙනවා කියලා අදයි දන්නේ. ඒකිට ගැලපෙන චරිතයක් දීලා තියෙනවා. මේකේ ඇමරිකාවේ උනාට දැන් මෙයා ඕස්ත්‍රේලියාවේනේ.

  • @gdhdhcbcbcjccncb
    @gdhdhcbcbcjccncb Год назад

    Courage chuti nangita nan asawe be ...dewa danawa Marenakan.🤤

  • @supunnawoda1086
    @supunnawoda1086 Год назад

    Good

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 Год назад

    school eka jaya wewaaaaa

  • @bandulabandula2330
    @bandulabandula2330 Год назад +2

    Sena ada bila😂

  • @yupunsilva4262
    @yupunsilva4262 Год назад

    ජයන්ත ධර්මදාසගේ බඩ්ඩ අනුරාදා😂

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 Год назад

    Dolhe ranmothu 😅🎭💪

  • @Dulanjan-q9t
    @Dulanjan-q9t Год назад

    Adanam kathawa maru ranmuthunam patta

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt Год назад +3

    චුටා ගේ නංගි ට හිත ගියේ මට විතරයි ද ❤😅😅

  • @damsiludamsilu8671
    @damsiludamsilu8671 Год назад +2

    දිල්හාරා කොහොමද

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +1

    Lami teka dinala වගෙයි ❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад

    ඇත්ත දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ඕන ශ්නිකව සල්ලි හොයන්ඩ කම්මැලි හැත්ත

  • @manjulabandara881
    @manjulabandara881 Год назад +1

    😃රන්මුතු❤❤🛀🛀🛀

  • @නෝටීශානා-ඪ2ච
    @නෝටීශානා-ඪ2ච Год назад +1

    කෝ කට්ටිය

  • @thilininisansala7633
    @thilininisansala7633 Год назад +5

    චූටගෙ නංගිව පේන්න බෑ 😑