හෝම් කමින් එක දා අතුරුදහන් වූ මනාලයා | සිංහල කෙටි කතාව | Sinhala Short Story |

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 68

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 3 месяца назад +14

    උදෙන්ම දැනුන සතුට කියන්න වචන නෑ.පාළුවෙන් හිටියේ. ඔයාගේ කතාවක් අහන්න තියෙනවනම් වෙන මොනවද.❤❤❤❤❤❤❤❤

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts Месяц назад

    ලස්සනයි💕💕 ලස්සනයි💕💕 බුදුසරණයි🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @SandaManThalawa
      @SandaManThalawa  Месяц назад

      බුදුසරණයි ඔයටත් 🤍

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ 3 месяца назад +1

    අනේ හරිම ලස්සනයි මේ කතාව...,,❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 месяца назад +2

    අදත් ලස්සන කතාවක් මැදපෙරදිග
    ඉන්න මම මොන වැඩ තිබුනත් ඔයාගේ කතාව බලලාතමයි වැඩ පටන් ගන්නෙ ඔයාට සුභ අනාගතයක්....

  • @ChamilaJayasooriya
    @ChamilaJayasooriya 3 месяца назад +2

    අනෙ අනෙ අපි මෙහෙ කතාවක් දානකන් බලන් ඉන්නවා හිත රිදවන්න එපා අනෙ ආයමත් ඉක්මනට ලස්සන කතාවක් ඕනෙ.....❤❤❤❤

  • @SajithRupasingha
    @SajithRupasingha 2 месяца назад

    Hari lassanai ❤

  • @Buddikaoasanatha5515
    @Buddikaoasanatha5515 3 месяца назад +1

    Balapu කතාවක් ..කමක් nee ලස්සනයි ❤

  • @Madushi....
    @Madushi.... 3 месяца назад +6

    ඔයා කාතනම් දවස ගානේ
    ...දැම්මාත් එපාවෙන්නෙ නැ 😍😍🥰🥰😘

  • @NazhathMohamed
    @NazhathMohamed 3 месяца назад

    Kalin dapu kathavak unath ayith baluva.lassanai.Sandaman thalava enakam balagena hitiye.ada udema kathava dakkama sooo happy ❤❤❤❤

  • @milothecat3893
    @milothecat3893 3 месяца назад +2

    😮😮ම්...ම්....මසකට පස්සෙ නෙද ...කතාව දැමීමේ 🎉🎉🎉ලස්සනය...ව්හිලුවක් කෙරේ....❤❤🎉🎉😊😊

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 3 месяца назад

    ගොඩක් ආසාවෙන් බැලුවෙ කතාව හරිම ලස්සනයි

  • @Luvi1115
    @Luvi1115 3 месяца назад

    කතාව ගොඩක් ලස්සනයි මැණික 💞💞💞💞

  • @shiromipriyadarshani2021
    @shiromipriyadarshani2021 3 месяца назад

    ලස්සනයි godaaak❤❤❤❤❤❤

  • @lilanthigrero9145
    @lilanthigrero9145 3 месяца назад +1

    ලස්සන කතාවක් දුන්නට ගොඩාක් ස්තූතියි.

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 3 месяца назад

    අනේ කතාව වෙනදා වගේම මාරම ලස්සනයි 💖 😍😍

  • @QueenAnula99
    @QueenAnula99 3 месяца назад +3

    ඉදලා ඉදලා කතා දෙනවා ඒ දෙන්නෙත් කලින් දීපුවමයි. මේම වෙද්දි එපා වෙනවා අනේ. අලුත් කතාවක් එනකන් හරි ආසාවෙන් බලන් ඉන්නේ අපි. ඒක නැති කරගන්න එපා ඔය වගේ වැඩ කරලා

  • @Indika-jv3qw
    @Indika-jv3qw 3 месяца назад +1

    Oyage katha godak lassanai ikkmanata thawa kathawak

  • @pasindudilshan132
    @pasindudilshan132 3 месяца назад

    හරිම ලස්සන යි

  • @ImashiRoche
    @ImashiRoche 3 месяца назад

    Anee harima lassanaiiii❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 3 месяца назад

    උදේ ම භාවනාවක් වගේ .ලස්සන ම ලස්සනයි

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 3 месяца назад

    ලස්සනයි කතාව ස්තුතියි ඔයාට

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 3 месяца назад

    Balagena hitiye mokada parakku kiyala... ❤❤❤❤ Ane harima lassanai 🌹♥️💐

  • @ChampiPriya
    @ChampiPriya 3 месяца назад

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ......

  • @priyawijesundara9506
    @priyawijesundara9506 3 месяца назад

    Ane sada oya udema dakkama mata satita ihilum natiuna thanks oya sundara hada mata henenut aduna sisthar❤❤❤❤❤adarei hamadamat

  • @nadeerahewakuruppuhewakuru6133
    @nadeerahewakuruppuhewakuru6133 3 месяца назад

    ලස්සනයි ❤❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 3 месяца назад

    ලස්සනයි මැණික
    තව එකක් දාන්න ❤❤❤

    • @pavithrakumari9234
      @pavithrakumari9234 3 месяца назад

      Akke dapuwama aye dannethuwa..Aluthma tikk dannako.oyage Voice Eka godak Lassanai .katha ahanakota..😍

  • @amithaherath8461
    @amithaherath8461 3 месяца назад

    ❤❤❤❤❤ lassanai

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 месяца назад

    Oyage.katha.godak lassnai ❤❤❤❤❤❤lassnai

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 3 месяца назад

    Wow early morning surprise.🎉❤❤❤

  • @amaliperera6045
    @amaliperera6045 3 месяца назад

    අනේ ලස්සනයි❤❤❤

  • @Tha_Mo_Shi
    @Tha_Mo_Shi 3 месяца назад

    Oh woow❤ this voice..Addict 🥰

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 3 месяца назад

    Oyage voice ekata thamai man asama....oyage voice eken thiyena katha withrai man ahnne...ohe kiyawan yanawata wada oya kiyanakota kathawa athule jeewath wenwa wage hegeemak thamai enne...❤🥰

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 3 месяца назад

    ලස්සනයි බාවනාවාක් වගේ

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 3 месяца назад

    ලස්සනයි

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 3 месяца назад

    lassanai

  • @AshenChanushka-nd2pd
    @AshenChanushka-nd2pd 3 месяца назад

    Ane puduma lassanak menike..dawasin dawasa sadamanthalawata adare wedi wenawa..❤❤❤❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 3 месяца назад

    💖💖💖💖💖💖💖

  • @amithaherath8461
    @amithaherath8461 3 месяца назад

    ❤කාලෙකට පස්සේ❤❤❤❤

  • @MaduMadu-tq6tv
    @MaduMadu-tq6tv 3 месяца назад

    ආදර වදන් එකිනෙක ගැලපුනා වේ
    ලස්සන හීන මෙන් රස ඉතිරුනාවේ
    මතකය අරන් දුරකට පියඹුනාවේ
    සඳමංතලාවම දිගුකල් වැජඹුනාවේ
    රස රස කැවිලි රෙසිපිත් මිමුණුවාවේ
    නුවරඑළිය ලස්සන වර්ණනාවේ
    හිත හීලෑ කරන් සඳමං තලාවේ
    කොයිබින් ගලා ආවද රස උනාවේ

  • @RuwaniTharanga-id6qm
    @RuwaniTharanga-id6qm 3 месяца назад

    Aluth kathawak danna..

  • @disnathushari2331
    @disnathushari2331 3 месяца назад

    Waw

  • @nknetwork5292
    @nknetwork5292 3 месяца назад

    Mewage jara kello nam kisima ahinsaka demawpiyekta labenna epa mun lamaida🤢🤮🤮monawa wunath oyage katha nam harima lassanai sis❤❤

  • @peshalapela8136
    @peshalapela8136 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WaruniChanchala
    @WaruniChanchala 3 месяца назад

    මේ තරම් රිද්දන්නේ නැතුව සතියකට එක කතාවක්වත් දාන්නකෝ අක්කී
    ❤️සද මං තලාව❤️ පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං විතරද

  • @TharaniRasangali-st9ye
    @TharaniRasangali-st9ye 3 месяца назад

    ❤❤❤❤

  • @Zill_11
    @Zill_11 3 месяца назад

    හරිම ලස්සන කටහඬක්. කතාව කියන විදිහ හරි ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා.😍❤️ හැමදාම කතා දැම්මත් බලන්න ආසයි😌💕

  • @kaushalyajayasinghe2645
    @kaushalyajayasinghe2645 3 месяца назад

    ❤❤❤❤❤

  • @chathuranidilhara7763
    @chathuranidilhara7763 3 месяца назад

    Harima lassanai.a kata hada bawanawak

  • @Kmhmadu
    @Kmhmadu 3 месяца назад

    Amma athi ada dala

  • @GacikaGacika
    @GacikaGacika 3 месяца назад

    😊😊😊😊😊😭😭😭😭😭

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 3 месяца назад

    මේකත් කලින් දාපු එකක්.

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 3 месяца назад

    ඔයා කිව්වා නේ අද දාන්නේ පරන කතා කියලා කෝකටත් පොඩ්ඩක් හොයලා බැලුවා දැක්කම ගමන් කියෙව්වා කතාව ගියපු එකක් උනත් ආයිමත් ලස්සනට දාලා. මොකද සදුදා දැම්මේ නැත්තේ අලුත් කතාවක්

  • @DreamCake-94
    @DreamCake-94 3 месяца назад

    වෙන නමක් දාන්න තිබ්බෙ සද

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 2 месяца назад

    🩷💞🩷💗

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 3 месяца назад

    Ai ane dan nitharma katha danne nathe.wena mona kiyeuwath oyage katha wage hitha piren na .bs

  • @NisansalaDamayanthi-ot2ft
    @NisansalaDamayanthi-ot2ft 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed 3 месяца назад

    Kalin dapu kathavak unath ayith baluva.lassanai.Sandaman thalava enakam balagena hitiye.ada udema kathava dakkama sooo happy ❤❤❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @NazhathMohamed
    @NazhathMohamed 3 месяца назад

    Kalin dapu kathavak unath ayith baluva.lassanai.Sandaman thalava enakam balagena hitiye.ada udema kathava dakkama sooo happy ❤❤❤❤

  • @sunethrakumari3681
    @sunethrakumari3681 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @ChanakaSampath-n8b
    @ChanakaSampath-n8b 3 месяца назад

    ❤❤❤❤❤❤❤