වලව්වෙ හාමුගෙන් මෙහෙකාරිට දරුවෙක් (පලමු කොටස) | සිංහල කෙටි කතාව Sinhala Short Story
HTML-код
- Опубликовано: 14 дек 2024
- වලව්වෙ හාමුගෙන් මෙහෙකාරිට දරුවෙක් (Walawwe Hamugen Mehekariyata Daruwek) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sadamanthalawa #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
දෙයියනේ මේ කතාව..ඒක හරිම දුක හිතෙන එකක්.අනෙ ඒ දරුව අම්මා බලන්න ඒවි නේද.දෙවනි කොටසක් ඕනි අනිවාර්යයෙන්..ලස්සනයි අක්කෙ අද කතාවත්❤❤❤
තමන්ට අයිති තැන ගැන තමන් ටිකක් හිතන්න ඕන කියන එකට හොද උදාහරණයක්... සාර්ථකයි උත්සාහය..
ඇත්තටම මම shock උනා .මෙහෙමත් මිනිස්සුන්ට කරන්න පුළුවන් ද.හදවතට ම දැනුනා.හරිම ලස්සනයි සන්වේදීයි.
ඒක තමයි, දෙවෙනි කොටසකුත් දාමු නේද මැනිකේ .හැමෝගෙම ඉල්ලීම නේ.කතාව වෙනදා වගේම ලස්සනයි.
අනේ අක්කේ 2 කොටසක් දෙන්නකෝ හරිම ලස්සනයි ඒවගේම හරිම තාත්විකයි ඉදිරියටත් දිගටම මේ වගේ ලස්සන ආදර්ශමත් කතා දෙන්න අක්කියෝ❤❤❤ අක්කගෙ වොයිස් එක අහන්න මාරම ආසයි අර මැරයෙකුගේ ආදරේ වගේ නම මතක ඒ කතාව වොඉස් කරපු මේ කතාවේ හාමුට වොඉස් කරපු අයියත් සුපිරි ඔයාලා හැමෝටම මේවගේ හරවත් ආදර්ශමත් කතා තව තවත් ලියන්න වොඉස් කරන්න ශක්තිය දිරිය ලැබේවා
අලුත් කතාවක් එක්ක ඔයාලගේ ලස්සන වොඉස් අහන්න බලාගෙන ඉන්නවා❤❤❤❤ අක්කේ ඒවගේම
ඇත් තටම අනිත් අයගේ කතා වලට වඩා හරිම සාර්ථක කතාවක්,
අදත් හරීම ලස්සන කතාවක් ඔයාගේ කතා වලට අපි වශී වෙලා..දෙවන කොටස දෙන්න..ඔයාට සුභ අනාගතයක්...
අනේ මෙි කතාවෙි 2 ඔනි
අනේ අක්කෙ ප්ලීස් ලස්සන අවසානයක් එක්ක 2 කොටසක් දෙන්නකෝ😢🌹😍
ලස්සනයි කතාව අම්මාකෙන්ගෙන් දරුවෙක් අත් කරන ඒක නම් දුකක් තවත් නැ පුවූ ඒ අම්මා ඔයාට bu❤️❤️❤️❤️❤️❤️
Mama කියවපු ලස්සනම කතාව ❤❤❤❤
මේ voice එකනම් මාරම ලස්සනයී
ඉක්මනටම මේකේ දෙවෙනි කොටසත් ඔනී අනෙ
සද මං තලාවට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නෙ මං විතරද
කෝ බලන්න සද මං තලාවට පිස්සුවෙන් වගේ ආදරේ කරන අනිත් අය❤❤❤
මමත් ඉන්නව....ලස්සනයි 🎉🎉🎉
අපිත් ඉන්නවා
@@milothecat3893 👍👍👍👍
ගොඩක් වලව් කාරයොන්ගෙ තියෙන්නෙම ඔය වගේ ජරා වැඩ..අම්මෙක්ගෙන් දරුවෙක් ඈත් කරන එක කොච්චර ලොකු වැරැද්දක්ද..අද කතාවත් ගොඩක් ලස්සනයි.දෙවනි කොටසක් ඕනේ අක්කෙ.. ❤❤❤
අනේ ලස්සනයි නංගි❤❤❤❤🎉
lassana end ekk one
ලස්සනයි කතාව.ඔයාට බුදු සරණයි!❤❤
අනේ දෙවනි කොටසක් ඕනී..ඇත්තමයි....ප්ලීස් දෙන්න...❤
Lassanai aneee❤❤❤
මේ කතාවෙ 2වෙනි කොටසක් දෙන්න පුලුවන්ද❤❤❤❤
Godaak duka hithuna harima lassanai❤❤ meke dewani kotasak thibunanam godak hodai❤❤❤
මේ කතාව මාර ලස්සනයි
අනේ මගේ ආසම කටහඬ ❤
ලස්සනයි කතාව .ස්තුතියි ඔයාට
Lassanaaaai❤❤❤❤❤❤
විඩියෝ එකක් දලාද කියලා බලන කොටම ලස්සන කතාවක් දලානේ.😊😊😊 තැන්ස් අක්කියෝ ❤️❤️💞🥰
Sadaman thalawe katha harima lassanai
හරි ම ලස්සනයි
Ane හරිම ලස්සනයි .thawa ekkak danna ekmanata
Lassanai eth dukai❤❤2 kotasak aran ikmanata enna adarei
ලස්සනයි ane
Pau harima duka hithuna kathawak a ammatai babatai sadaranayak karanna nangi
Ammooo oyanam marai ane.❤
Ane godak duka hithena kathavak.Habai aththama siddi thama.Lassanai.Thank you sooooo much
❤❤❤❤❤❤❤
බොහෝ විට ඇත්තටම සිදු විය හැකි කතාවක්.ලස්සනයි.හොදයි.
Ane e kathawata nam godak duka hithuna thawa kathawak ikmanatama dannkoo ☺️
ලස්සනයි කතාව...🥰🥰❤️❤️❤️
Oyage voice ekanm harima hegeembarai lassani e kathawath gdakma lassani duki❤❤❤❤😢😢
ලස්සනයි ❤❤❤
Oyage katha kochchara kiyewwath epa wenne na akke❤
Voice eka nam maaaarama lassanai...
ලස්සනම ලස්සනයි. ❤❤❤❤2 කෙටස මේ සතියේ ම දාන්න ❤❤❤❤බලාන ඉන්නවා ❤❤
Lassnai ❤❤❤❤
අදත් මම ❤
අනේ ලස්සන්‍යි නංගි❤❤❤😢
Ane 2 weni kotasak denna.ara ammata sadaranayak karala.harima dukai
මට හිතුනා අන්තිමේට ඕක වෙයි කියලා❤❤❤
දෙවැනි කොටස ඕනමයී......
ආදරෙයි ❤❤❤ මේක නම් කලින් දාපු කතාවක් නෙවෙයි නේද? අලුත් කතා දාන්න.. අපි ආසයි එහෙම 😊😊
අලුත්ම අලුත් කතා දාන්නේ හැම සතියකම සඳුදා උදේ 7 ට... අපිට ඩිලීට් කරන්න වුන පරණ කතා දාන්නේ හැම සතියකම බ්‍රහස්පතින්දා උදේ 7 ට ...😊
@@SandaManThalawa හා අනේ දැනගෙන හිටියේ නැ ඒක.. බොහොම ස්තුතියි ඔයාට. ඔයාලා දෙන්නාගේ කට හඩ සහ කතා විලාශය හරිම ලස්සනයි 💖
❤❤❤@@SandaManThalawa
අනේ කවදාවත් ඉල්ලලා නැහැ ඒත් දෙවනි කොටසක් නම් ඕනි ....😢 ඒ අම්මට එක පාරක් හරි දරුවව බලන්න හම්බුනා නම් ... හාමු නම් පව්කාරයෙක්...😢 ... මොනා උනත් හරි ලස්සනයි කතාව ....❤😊
Ou sirimalita sadaranayak karamu neda.2kotasak dila.❤
Ow
Ou
Dewani kotasa tibba nam හොඳයි tamai
Me kathawe 2 kotasak oni aniwama,marama lassanai.next week 2 kotasa geni kyla blagena innwa
අනේ මාත් කියන්නේ කතාවේ 2ඕනා.....ලස්සනයි අනේ පුදුම ලස්සනයි
Kathawa lassanai... Eth duka hithuna menike.❤❤❤
Lassanai 2kotasak Danna athakota kathawa arthawath ❤❤❤
දෙවෙනි කොටසක් දෙන්නකො
Ane godak dukahithenawa me kathawata.❤
Thank you 💕🌹
Lassanai akke. Oyage katahada bawanawak wage ❤
හ්ම්ම් ..මේකේනම් 2කොටසක් ඕනේ
Nice ❤❤❤❤❤❤❤
අනේ පට්ට දුකයි බන්
Part 2 oni
ane lassani 2 dennako ammawa ballanna kawada hari enaekk
මාරම ලස්සනයි කතාව. ඒ වගේම හරීම දුකයි.අනේ දෙවෙනි කොටසත් ඉක්මනින්ම දෙන්න❤❤❤❤❤❤❤❤
මෙකේ නම් දෙකකොටසක් හදන්න පුලුවන් ඒකත් හදන්නකෝ❤
Lassanai wagema dukai .
E kathawa nam❤❤❤❤😢😢😢😢 27:44
Deveni kotasa onee....... Please ❤😊
Kathawa lasani dukai
සුරභිදෙන කියන film එකේ කතාවත් මේකමයි.පොඩ්ඩක් විතර වෙන්ස්
devani kotasak nm onamai
me kathawe 2kuth oni🙂❤️🩹
Ane..godak dukai.
2 kotasak Kalat hodai neda...daruwa loku wela..2 kotasin ahana asai.❤
දෙවැනි කොටස denna
❤❤❤❤❤❤❤❤❤😂
💙💙
Ammooo kiyanna monada mnda 😢😢😢
දුප්පත්කම එක්ක මිනිස්සු අසරණ වෙන තැන්. කොච්චර දුකක් දීලද සිරිමලීට.....
අනේ මගේ ලස්සන කෙල්ල thank you 🙏🙏🙏❤️❤️❤️🇮🇱
😢😢😢😢😢
අනේ පව්.😥😥
2 kotasa oni
Ane 2 kotasak oni
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Deveni kotasath denna.
සිරිමලිි පවිි ඒත් තව බිරිදකගේ සැමියෙක් එක්ක එයා ඉන්නේ අකමැත්තක් නැතිව එයා හදන්නේ අනුන්ගේ කුරැලු කූඩුවක් කඩන්න මැනිකේ ඇත්ත දන්න නිසා හොඳයි නැත්නම් මැනිකේ පවිි
Ekanam sahathilka Athatha thamai
Ou eka aththa. Math hithuwa oka
🌹🌹🌹🌹🌹
අලුත් එකක්නේ.
අනේ දුකයි
වලව්වල මේ වගේ වැඩ ඕනේ තරම් වෙනවා පවු සිරිමලී. මේකේ තව කොටසක් තියනවානම් හොදයි
Me kathawe dewani kotasak dennko.
Sad ending ❤🥹
Mata hithuna ohoma deyak wei kiyala.... Samahara dewal uruma na kiyala dana dana ewata urumakam hadagnn ynn hoda na...
Dewani kotasak genna
දෙවනිකොටසක්ඉක්මනටමඔනිමාරමලස්සනයිදූකයිබූදූසරනයි
සල්ලි වලට මොනවාද කරන්න බැරි
Kotas 2 k denna
වලව්වල උං ඔහොමමයි පර හැත්ත
harima lassanai kathawa ❤❤❤ deweni kotasak dennako
ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤