ගාමිණී ෆොන්සේකා “සූර චෞරයා “ වී කැලෑ වදී /Gamini Fonseka/බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර/Sura Chawraya

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 64

  • @wdsilva5835
    @wdsilva5835 2 года назад +4

    silankan film industries ❤❤❤❤superhero ගාමිණී ෆොන්සේකා

  • @champikabasnayake4113
    @champikabasnayake4113 2 года назад +1

    Great.. Keep it up.. ගාමිණි fonseka unmatched personality 👍

  • @shiromisamsung5346
    @shiromisamsung5346 3 года назад +9

    Gamini Fonseka still number one in silver screen.... ❤

    • @baiscopekatha
      @baiscopekatha  3 года назад +2

      Nobody’s can’t break the Gamini Fonseka’s record.

  • @disnasriyantha
    @disnasriyantha Год назад +2

    1980 අනුරාධපුර විජේන්ද්‍රා සිනමා ශාලාවේදී 2.30 සහ 6.30 දර්ශන එකම දවසේ බැලුවා .ඒ තරමට හිත ගියා මේ චිත්‍රපටයට. 👍😍

    • @baiscopekatha
      @baiscopekatha  Год назад

      දැනටත් එහෙම තමයි.

  • @jinadeshakathero2414
    @jinadeshakathero2414 8 месяцев назад

    සම්පූර්ණ පිල්ලම් එක දැම්මොත් මිනිස්සූ සතුටු වෙවි.

  • @vinodlakshan9359
    @vinodlakshan9359 3 года назад +7

    Gamani fonsekage full movies tikak dannko apita balanna

    • @baiscopekatha
      @baiscopekatha  3 года назад +1

      සම්පූර්න චිත්‍රපටි මගේ ලග නැහැ. “ තිනා “ කියල ඇප් එකක් ලගදිම එනව. ඒකෙන් බලන්න පුලුවන්.

  • @stephaniejansz8571
    @stephaniejansz8571 Год назад +1

    One of the best

  • @lalgunasekara9218
    @lalgunasekara9218 2 года назад +2

    සක්විති ආදරෙයි හැමදාම ❤️

    • @jayathilakakalatuwawa7444
      @jayathilakakalatuwawa7444 Год назад

      ගමිනි මහතා මියගියේ මොන අසනීපයෙන් ද?

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Год назад

    හරි ලස්සන කතා ව

  • @ipanurasiri2854
    @ipanurasiri2854 2 года назад +1

    මම සූ‍ර වච්‍රරය ෆිල්ම් එක බැලුවෙ 1966 බල්ලපාන වාසනා හොල් එකෙන් මට අවෘදු6 මා ෆිල්ම් වලට ඇබ්බැහි කලා අද මම ඔයා කිව්ව දෙමල ෆිල්ම් එක ඇලුව අපේ ගාමිනි පොන්සේක මහත්තය ගෙ ඇක්ටින් එක්ක බලනකොට සුනිල් දත් සෙකන්ඩ් තෑන්ක් ජයරත්නමහත්මය

  • @richrat17
    @richrat17 2 года назад +3

    Great program. These movies take us down the memory lane. Thank you so much!!

  • @udenisirimanne714
    @udenisirimanne714 Год назад +1

    සන්ධ්‍යාගේ ලස්සන....!

  • @charifdocharifdo
    @charifdocharifdo Год назад

    Yatagiya Dawesa, Deewereyo, Ipedune Ai, Okkoma Hari me chitrepata thibenewanam pls upload keranne thank u

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 года назад

    Sakvithi gamini maru harima lassanai cthra pathiparana ewa maru maru suba pathum sindu lasdanai

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 года назад +1

    මේ චිත්‍රපටය 1983 දි ගින්නට අහුවුණා කියල කියන්නෙ . මේක තාම තියෙනවාද . කොහොමද බලන්නෙ. ගාමිණීගෙ තරුණඅවදිය .👍 ඔබට ස්තූතියි . 🙏

    • @baiscopekatha
      @baiscopekatha  2 года назад +2

      මේ චිත්‍රපටයෙ DVD එක තියනව.

    • @dimuthumanjula6864
      @dimuthumanjula6864 2 года назад +1

      Film eka Newatha Seduwa Ginneedii Damegee Una Reel 14n 8k Pamanai Ithiri woowee...Eya Newatha Sada Mee ththweta Hada eEththee..

  • @charifdocharifdo
    @charifdocharifdo Год назад

    Shaaaaa. Me chitrepateya maa ethulu pawule siyaludena keruwe giye ape Thatha. Mata thawama mathekai sandaya Kumari Mage priyateme niliya . Mone tharam sundera sinhal chitrepata a fawaswrla bihiwunade? Me chitrepateya thaweme thibenewade ? Aasai balance upload keruwanam bohomath pin obeta.

  • @ajithprasanna1200
    @ajithprasanna1200 3 года назад +2

    Good

  • @tmpodinilame5672
    @tmpodinilame5672 2 года назад

    Goodfilme

  • @skumarakumara495
    @skumarakumara495 2 года назад

    Godak hodai a wagema godak sathutai .. gamini ragapam yakadaya .. chthrapatiya dakaganna asai

  • @captainprabha3704
    @captainprabha3704 Год назад

    Kawadada full film eaka danne ekmata dannako

  • @champaperera8487
    @champaperera8487 2 года назад

    සන්ධ්‍යා කියන්නෙ ඉතා සුරූපී නිලියක් . ගාමිණී මහතා නලුනිලියෝ ,කාර්මික ශිල්පීන් වෙනුවෙන් ලොකු මෙහෙයක් කලා
    මස්තාන් මහතාට අපේ ප්‍රනාමය පුද කරනවා. ජයරත්න මහතානනි මේ වැඩ සටහනට මගේ ස්තුතිය .ඒ කාලයේ චිත්‍රපට කොපමණ සූන්දරයිද ?

    • @baiscopekatha
      @baiscopekatha  2 года назад

      බොහෝම ස්තුතියි.

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 2 года назад

    Mewa balanna denna

  • @donndk2430
    @donndk2430 2 года назад

    Me film balanna pradarshanaya karanna .......me film eka,චන්ඩියා,වගේ films..

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 года назад

    මම අහලා තිබුනේ ගාමිණි ෆොන්සේකා කියන්නේ අහංකාර උඬගු චරිතයක් කියල අවස්ථාවාදි දක්ෂකම සහ ප්‍රසිද්ධකම නිසා සිනිමා සක්විති හැටියට නමුත් මෙහි සඳහන් වන ආකාරයට අඩුම වශයෙන් තමන්ගේ සහෝදර ශිල්පි ශිලපීන් ගැනත් ඉතා උවමනාවෙන් කරුනාවෙන් මනුස්සකම දක්වපු රංඟධාරියෙක්නේ 👌❤️🫶🏻🇱🇰

    • @baiscopekatha
      @baiscopekatha  2 года назад +1

      ඉස්සර හිටියෙ සිනමා තරු නිසා ගොඩක් අය ටිකක් ආඩම්බර තමයි. ඒ උනාට අවශ්‍ය තැනට ඉන්නව.

  • @nihalsextus6811
    @nihalsextus6811 2 года назад

    mama podikale wennappuwe Shamroc sinamahale amma thaththa ekka me film eka baluwa thama mathakai. senaga pirila. anthimata gamini marena nisa dukin gedara awe. 83 pichchune nedda meka? anyway Tthanks.

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Год назад

    ඔන්චිල්ලා ⁣තොටිලි කොයින්දෝ...💕

  • @chandraratnejht4348
    @chandraratnejht4348 3 года назад +2

    Belihul Oya is wrong. The rest house was at Dambulla

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl 2 года назад

    ගාමිණී ෆොන්සේකා නළුවෙක් විතරයි නියම සූර චෞරයා මහින්ද රාජපක්ෂ

  • @supperord6367
    @supperord6367 2 года назад

    කරුණාකර මේ චිත්‍රපටි අපිට බලන්න සලස්වන්න.. ගාමිණී ෆොන්සේකා රඟපාපු ෆිල්ම් කෝ..

    • @baiscopekatha
      @baiscopekatha  2 года назад

      මේ චිත්‍රපට බලන්න පුලුවන් තිනා ඇප් එකෙන් සහ ඩයලොග් රිදී ටීවී චැනල් අංක 18 ඔස්සේ.

    • @supperord6367
      @supperord6367 2 года назад

      අපි ඉන්නේ මැදපෙරදිග.. ඇප් එකේ විස්තර එවන්න.

    • @pradeepnishantha6231
      @pradeepnishantha6231 3 месяца назад

      ​@@supperord6367dvd එක තියෙනවා

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 11 месяцев назад

    Kathawa genath qwwanm watinawa...plot...

    • @baiscopekatha
      @baiscopekatha  11 месяцев назад +1

      ඒක කරන්නපුලුවන්.හැබැයි කාලය වැඩි උනොත් බෝරිං වෙයිද දන්නෙ නැහැ.එකක් කරල බලමු.

    • @thilinasenarathne3008
      @thilinasenarathne3008 11 месяцев назад

      @@baiscopekatha පුලුවම්නම් ලොකු දෙයක් මහත්මයා... මම අතීතය ගවේශණය කරන්න උත්සහයක් දරණවා... කාරීගෙ චැනල් එකත් ලොකු උදව්වක් වෙනවා. ඉතිං ඒකට ඒ මූලාශ්‍රය වටිනවා... සහ මේ පැහැදිලි කිරීම එක්ක හුගක් දේවල් දැනගත්තා, මට දැනුන එකම අඩුව තමා මම ඒ කිව්වෙ. කතාවම බලන්න අවශ්‍යයි... මොකද අද රටේ හුගක් දේවල් වලට මේවා උදාහරණයක් විදිහට ගන්න පුලුවම්. අවුකන සිද්දිය ගැන හිතද්දි...
      ඔබතුමත් චිත්‍රපට ගැන බෙදාදෙන දැනුම හරි වැදගත් පොලොවෙ ජීවත් වෙන කෙනෙක්ට කියල හිතෙනවා.
      යෝජනව - බෝරිං නොවෙන්න කෙටියෙන් කියන්න බලන්න. උදා; මේ script එකට ඒ වෙනුවෙන් විනාඩි 3ක් 5ක් වගේ වෙන් කලානම් අවුලක් නැතිවෙයි...
      මේක documentary එකක් වගේනෙ... ඒ නිසා ගවේශණය කරන අයට මාරම වටිනවා.
      තෙරුවන් සරණයි🙏 ජයවේවා ✌

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад

    Me films apita balanna vidihak nadda

  • @dilipjanaka9844
    @dilipjanaka9844 3 года назад +1

    සූර චවුරයා චිත්‍රපටයේ දල සේයා පට 80 ගනන්වල කෝලාහල සමයේ විනාශ උනා නේද?

  • @batapola8405
    @batapola8405 2 года назад

    1) think you forgot to mention Anthony C Perera. He played a key role. 2) The story is not based on a Tamil film . It is based on Mujhe Jeene Do (Hindi)- which is a real good movie

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 3 года назад +1

    😤😤😤😤😤😤