Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වැදගත් අක්කෙ ඔයාගේ මේ video එක අහම්බෙන් මට හම්බුනේ🇱🇰🇯🇵❤️
බොහොම ස්තූතියි ❤️❤️
අද තමයි නංගා ඔයාගේ චැනල් එක දැක්කේ.ගොඩක් වීඩියෝ බැලුවා එකදිගට.හදලා බලන්නම් ඒ විදියට.පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ඔයාට...සුබ පතනවා ඔයාට.❤❤❤
Bohoma sthuthiiii adahas walata!!!
ගොඩක් ලස්සනයි දුව ඔයා. ගොඩක් ආදරෙයි. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක.
ආදරෙයි ♥️
ලස්සනට ඉදිරිපත් කරනවා.
බොහෝම ස්තූතියි! 😊❤️ අපේ ඉදිරිපත් කිරීම ඔබටත් සතුටු කරලා කියලා දැක්කම බොහොම සතුටුයි. හැමවිටම අපේ වීඩියෝ බලන්න! 🙏❤️
අක්කි යෝ පට්ට මම හැදුවා මස් වගේ ❤❤
ඒකනේ 🌸🌸🌸
අනිවාර්යයෙන්ම හෙට හදනවා...පින්වත් සොඳුරු සොයුරියට බොහොමත්ම ස්තුතියි ....වීඩියෝ එක හරිම පැහැදිලියි සරල බසින් සරල ලෙස කියා දෙනවා...සියලු ජය ඔබට...සොඳුරු අනාගතයක් ලස්සන හෙට දවසක් සේම සියලුම සිතුම් පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා කියා අදද පැතුම් එක් කරමි සුපුරුදු ලෙසම....ස්තුතියි නැවතත් ....තෙරුවන් සරණයි සොයුරියට .
බෙහෙවින්ම ස්තුතියි ඔබට සුබ දවසක් ❤🥰
ඉදිරිපත් කිරීම් හැකියාව විශිෂ්ඨයි. සෝයා මීට් එකත් රසට ඇති වගේ ❤
ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
ආ දැහැමි අක්කේ🥰🥰🥰❤️❤️❤️❤️
හලෝ ♥️
හරිම හෙමින් පැහැදිලිව කියලා දුන්නා ආදරෙයි ❤️
ගොඩක් ස්තූතියි ලෙන්ගතු අදහස් වලට ❤
❤❤❤❤❤ thank you ගොඩක් රස පාටයි අනිවාර්යයෙන්ම හදල බලන්නම් 😊❤❤❤
ගොඩක් ස්තුතියි ❤️ හදලා රසද කියන්න 🥰🥰🥰
මමත් හැදුවා ඩෝ.. පොල් කිරි නොදා... පට්ට...
ගොඩක් ස්තුතියි අදහස් කිව්වට ජයවේවා 🥰❤
Harima rasai❤🤤🤤
අනේ ස්තූතියි.. ♥️
ছোট্ট বেলায় দেখতাম আমার আম্মা জান, মাটির হাঁড়ি পাতিলে তরিতরকারি মাছ, মাংস, রান্না করতেন। আপনার অনেক গুলো ভিডিও গুলো তে দেখেছি মাটির হাঁড়ি পাতিলে রান্না করা। বা করতে দেখে সেই সব স্মৃতি গুলো মনে পড়ে গেল বন্ধু। ❤️❤️❤️❤️💙
আমি খুব খুশি যে আপনি আমার ভিডিওগুলি দেখে উপভোগ করেন। ❤🥰
Aee kolam tika nam maru
❤️
Oya kiuwa vidihata heduwa... Maarama rasai akkiyo.. kiyala dunnata oyata thanks❤❤❤
බොහොම ස්තූතියි අයුබෝවන් 🥰ඒකනේ කියන්නේ රසයි නේද
@@TraditionalSisters ouuu.. harima rasai
❤❤❤❤❤❤❤❤
♥️
Sthuuthiyi akkee.🎉🎉
Piliwalata thiyenawa nangiii harima lassanata thiyenawaa good luck 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Niyamai duwe oyage vidio man balanawa math denumak gannawa oya wage duwek matath innawa MN eyatath me Gena kiyanawa duwage idiri weda sarthaka wewa budusaranai❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට මේ සෙනෙහසින් දක්වපු අදහස් වලට ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤
අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ❤
Thank you so much 🥺🫂♥️
1 st comment eka magen ❤❤❤❤❤❤
🥰🥰🥰🥰
එන්නකො අපි හදලා බලමු.oya katha karana vidiya hari lassanai akki.බුදු සරණයී
ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාටත් ❤🥰 ජය වේවා🙏
Niyamaiii nangiii lassanata therena widiyata lassanata kiyala denawaa nangiii අනාගතයට suba pathanawa nangiii oyata Mee hamadama 1 st comment dena supun aiya 🥰🥰🥰❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි අයියේ හැමදාමත්ම නොවෙනස්ව දෙන මේ ආදරේට මට ඔයාලගේ වචන ලොකු ශක්තියක්❤. ඔයා කරන කියන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🙏 පරිස්සමෙන් ඉන්න❤
ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිමත් ලස්සනයි
අදත් ලස්සනම ලස්සනයි❤ ලස්සනම ලස්සන සතියක් උදා වේවා❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤බුදු සරණයි
ගොඩක් ස්තූතියි🙏🥰 සුභ සතියක් ඔයාටත් බුදු සරණයි🙏🥰❤
❤❤❤ supper ...
Thank you so much 🥰❤
Niyama welada danweema
තේරුන්නෑ
Thanks dear ❤
Thank you too 🫶🥰
খুব সুন্দর রেসিপি ভিডিও। ❤
অনেক অনেক ধন্যবাদ 🥰❤
তুমি কি বাঙালী?
Right. তবে আমার বড় পরিচয়টা হচ্ছে আমি মানুষ। অতি সাধারণ মানুষ।
සුටිපැටිය
🥰🥰
👌👌👌👍❤️❤️
Thankyou 🥰❤🥰
😍🥰
Thankyou 🥰
හරිමරසයිනෙද අනෙ
ගොඩක් ස්තුතියි ❤️
Akke mekata onima soya meet ekak ganna puluwanda
Punchi suranganawee awa rasama rasa kemak hadannta..ennakooo
ගොඩක් .... ස්තුතියි ❤️
@@TraditionalSisters 👍
ඔයටමම ආදරෙ
😊😊😊😊
Athiliyat bindagena pihiyat kakulata wattagannawa karakawanna gihin
don't worry
আপনি হচ্ছেন পৃথিবীর একটা আলো প্রদীপ শিখা। আপনার ভিডিও গুলো মধ্য দিয়ে ছড়িয়ে পড়ুক আপনার প্রতিভা।
আপনাকে অনেক ধন্যবাদ আমার বন্ধু এবং আমি কামনা করি আপনার জীবনের সমস্ত আশা সত্য হোক 🧡❤
Wassa welawe maru thibunanam
හදලා බලන්න 👍🥰
හරිමහුරතල්
🫶🫶🫶🫶
wow super sweet sister I made it for lunch love you much hugs and kiss so special to me
I''m so happy 🥰🥰🥰 thankyou so much for your appreciation 👍🫶
@@TraditionalSisters you are welcome sweet sister you are so nice to me and you are so special to me
අනෙ ම්ම් විතරද dekke බදපු තුනපහා කියලා keli මිරිස් danawa.😂
👍
හ රිමරසත්නෙද
හ්ම්ම් 🥰❤
akke oya kalu wela ne anne ai appa ee
😄 ස්තුතියි ❤️
එකපාරටම දැක්කේ පොල්කිරි දාපු ඇතිලිය උස්සලා කැරකෙව්වා කියලා.මට හොඃක් ගෑවුනා.😮😮😮😮
😄😄😄❤❤
Oya Soya Curry misak, Soya Chicken Curry kiyanne epa, mokede Chicken Curry ekke rase enne naha!!!!!😂😂😂
ස්තුතියි 👍
පැකට් එකේ තියෙන්නේ 'කුකුල් මස් රසට' කියලා.එහෙම රස දැනෙන්නේ නැත්නම් ඔයා කුකුල් මස් කරියක් හදාගෙන කන්න අපේ සුදු මැණිකෙට අනන් මනන් නොකියා😊😊😊
@@romesh.wijetunge oyage Sudumanika paressam kareganne. Kukulmass rase Kukulmass misak, wene dewal hadela e rase ganne baha. Mamath hadepu nisai kiyanne 😀
හරිම වැදගත් අක්කෙ ඔයාගේ මේ video එක අහම්බෙන් මට හම්බුනේ🇱🇰🇯🇵❤️
බොහොම ස්තූතියි ❤️❤️
අද තමයි නංගා ඔයාගේ චැනල් එක දැක්කේ.ගොඩක් වීඩියෝ බැලුවා එකදිගට.හදලා බලන්නම් ඒ විදියට.පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම හරිම ලස්සන හිනාවක් තියෙන්නේ ඔයාට...සුබ පතනවා ඔයාට.❤❤❤
Bohoma sthuthiiii adahas walata!!!
ගොඩක් ලස්සනයි දුව ඔයා. ගොඩක් ආදරෙයි. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක.
ආදරෙයි ♥️
ලස්සනට ඉදිරිපත් කරනවා.
බොහෝම ස්තූතියි! 😊❤️ අපේ ඉදිරිපත් කිරීම ඔබටත් සතුටු කරලා කියලා දැක්කම බොහොම සතුටුයි. හැමවිටම අපේ වීඩියෝ බලන්න! 🙏❤️
අක්කි යෝ පට්ට මම හැදුවා මස් වගේ ❤❤
ඒකනේ 🌸🌸🌸
අනිවාර්යයෙන්ම හෙට හදනවා...
පින්වත් සොඳුරු සොයුරියට බොහොමත්ම ස්තුතියි ....
වීඩියෝ එක හරිම පැහැදිලියි සරල බසින් සරල ලෙස කියා දෙනවා...
සියලු ජය ඔබට...
සොඳුරු අනාගතයක් ලස්සන හෙට දවසක් සේම සියලුම සිතුම් පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා කියා අදද පැතුම් එක් කරමි සුපුරුදු ලෙසම....
ස්තුතියි නැවතත් ....
තෙරුවන් සරණයි සොයුරියට .
බෙහෙවින්ම ස්තුතියි ඔබට සුබ දවසක් ❤🥰
ඉදිරිපත් කිරීම් හැකියාව විශිෂ්ඨයි. සෝයා මීට් එකත් රසට ඇති වගේ ❤
ගොඩක් ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤
ආ දැහැමි අක්කේ🥰🥰🥰❤️❤️❤️❤️
හලෝ ♥️
හරිම හෙමින් පැහැදිලිව කියලා දුන්නා ආදරෙයි ❤️
ගොඩක් ස්තූතියි ලෙන්ගතු අදහස් වලට ❤
❤❤❤❤❤ thank you ගොඩක් රස පාටයි අනිවාර්යයෙන්ම හදල බලන්නම් 😊❤❤❤
ගොඩක් ස්තුතියි ❤️ හදලා රසද කියන්න 🥰🥰🥰
මමත් හැදුවා ඩෝ.. පොල් කිරි නොදා... පට්ට...
ගොඩක් ස්තුතියි අදහස් කිව්වට ජයවේවා 🥰❤
Harima rasai❤🤤🤤
අනේ ස්තූතියි.. ♥️
ছোট্ট বেলায় দেখতাম আমার আম্মা জান, মাটির হাঁড়ি পাতিলে তরিতরকারি মাছ, মাংস, রান্না করতেন। আপনার অনেক গুলো ভিডিও গুলো তে দেখেছি মাটির হাঁড়ি পাতিলে রান্না করা। বা করতে দেখে সেই সব স্মৃতি গুলো মনে পড়ে গেল বন্ধু। ❤️❤️❤️❤️💙
আমি খুব খুশি যে আপনি আমার ভিডিওগুলি দেখে উপভোগ করেন। ❤🥰
Aee kolam tika nam maru
❤️
Oya kiuwa vidihata heduwa... Maarama rasai akkiyo.. kiyala dunnata oyata thanks❤❤❤
බොහොම ස්තූතියි අයුබෝවන් 🥰ඒකනේ කියන්නේ රසයි නේද
@@TraditionalSisters ouuu.. harima rasai
❤❤❤❤❤❤❤❤
♥️
Sthuuthiyi akkee.🎉🎉
♥️
Piliwalata thiyenawa nangiii harima lassanata thiyenawaa good luck 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Niyamai duwe oyage vidio man balanawa math denumak gannawa oya wage duwek matath innawa MN eyatath me Gena kiyanawa duwage idiri weda sarthaka wewa budusaranai❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට මේ සෙනෙහසින් දක්වපු අදහස් වලට ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤
අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ❤
Thank you so much 🥺🫂♥️
1 st comment eka magen ❤❤❤❤❤❤
🥰🥰🥰🥰
එන්නකො අපි හදලා බලමු.oya katha karana vidiya hari lassanai akki.බුදු සරණයී
ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාටත් ❤🥰 ජය වේවා🙏
Niyamaiii nangiii lassanata therena widiyata lassanata kiyala denawaa nangiii අනාගතයට suba pathanawa nangiii oyata
Mee hamadama 1 st comment dena supun aiya 🥰🥰🥰❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි අයියේ හැමදාමත්ම නොවෙනස්ව දෙන මේ ආදරේට මට ඔයාලගේ වචන ලොකු ශක්තියක්❤. ඔයා කරන කියන වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🙏 පරිස්සමෙන් ඉන්න❤
ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරිමත් ලස්සනයි
අදත් ලස්සනම ලස්සනයි❤ ලස්සනම ලස්සන සතියක් උදා වේවා❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤බුදු සරණයි
ගොඩක් ස්තූතියි🙏🥰 සුභ සතියක් ඔයාටත් බුදු සරණයි🙏🥰❤
❤❤❤ supper ...
Thank you so much 🥰❤
Niyama welada danweema
තේරුන්නෑ
Thanks dear ❤
Thank you too 🫶🥰
খুব সুন্দর রেসিপি ভিডিও। ❤
অনেক অনেক ধন্যবাদ 🥰❤
তুমি কি বাঙালী?
Right. তবে আমার বড় পরিচয়টা হচ্ছে আমি মানুষ। অতি সাধারণ মানুষ।
සුටිපැටිය
🥰🥰
👌👌👌👍❤️❤️
Thankyou 🥰❤🥰
😍🥰
Thankyou 🥰
හරිමරසයිනෙද අනෙ
ගොඩක් ස්තුතියි ❤️
Akke mekata onima soya meet ekak ganna puluwanda
Punchi suranganawee awa rasama rasa kemak hadannta..ennakooo
ගොඩක් .... ස්තුතියි ❤️
@@TraditionalSisters 👍
ඔයටමම ආදරෙ
😊😊😊😊
Athiliyat bindagena pihiyat kakulata wattagannawa karakawanna gihin
don't worry
আপনি হচ্ছেন পৃথিবীর একটা আলো প্রদীপ শিখা। আপনার ভিডিও গুলো মধ্য দিয়ে ছড়িয়ে পড়ুক আপনার প্রতিভা।
আপনাকে অনেক ধন্যবাদ আমার বন্ধু এবং আমি কামনা করি আপনার জীবনের সমস্ত আশা সত্য হোক 🧡❤
Wassa welawe maru thibunanam
හදලා බලන්න 👍🥰
හරිමහුරතල්
🫶🫶🫶🫶
wow super sweet sister I made it for lunch love you much hugs and kiss so special to me
I''m so happy 🥰🥰🥰 thankyou so much for your appreciation 👍🫶
@@TraditionalSisters you are welcome sweet sister you are so nice to me and you are so special to me
අනෙ ම්ම් විතරද dekke බදපු තුනපහා කියලා keli මිරිස් danawa.😂
👍
හ රිමරසත්නෙද
හ්ම්ම් 🥰❤
akke oya kalu wela ne anne ai appa ee
😄 ස්තුතියි ❤️
එකපාරටම දැක්කේ පොල්කිරි දාපු ඇතිලිය උස්සලා කැරකෙව්වා කියලා.මට හොඃක් ගෑවුනා.😮😮😮😮
😄😄😄❤❤
Oya Soya Curry misak, Soya Chicken Curry kiyanne epa, mokede Chicken Curry ekke rase enne naha!!!!!😂😂😂
ස්තුතියි 👍
පැකට් එකේ තියෙන්නේ 'කුකුල් මස් රසට' කියලා.
එහෙම රස දැනෙන්නේ නැත්නම් ඔයා කුකුල් මස් කරියක් හදාගෙන කන්න අපේ සුදු මැණිකෙට අනන් මනන් නොකියා😊😊😊
@@romesh.wijetunge oyage Sudumanika paressam kareganne. Kukulmass rase Kukulmass misak, wene dewal hadela e rase ganne baha.
Mamath hadepu nisai kiyanne 😀