Hi Brother, Api mea January 2025 Intake ekata enna process eka start karala thiyenne. mn thami student (wife) and Mage husband Sailor kenek (Engine Side). So eyagema (sea) feild eken job demand thiyeda finland wala, ehema naththm short courses mona hari karagena enna oneda (Ex: Barista) wge. Thanks
Ela... Cities wala nam kiyagena yanakota Jyvaskyla mul hariyema kiyanawa nam hodai. Natnam Jyvaskyla wesiyata mala paninawane. 😂😂😂😂 Anith video tikath karamu... Jaya wewa...
Same as the video. Airport to Tikkurila or Helsinki, than one train to Hämeenlinna. Check Google maps for understanding. Trains and busea are linked to maps..
ඇත්තටම මේක ගොඩක් වටින video එකක් අයියේ😍. තව මේ වගේ videos ඕනි අයියේ 😇. මමත් දවසක එනවා🥰 Finland is my dream country ❤ 🇫🇮
බොහොම ස්තූතියි මචං.. සුබ පතනවා එහෙනම්.. 🙏🥰
Wasiya...me video eka balagena thama man last week Tampere ta awe... Godama godaaaaaaaak thanks... ❤❤❤
Ade eka danagaththa ekama sathutak.. Kohedihari dakkoth katha karapan machn.. Jayawewa!
@@finlandvesiya dakka dakka...aathin dakke..Hervanta Duo eke Gym ekata awilla yanawa wage dakke...Ra welwaka...Pin bolata..Api danna porawal wage awe Airport eke indan... Video harima clear..straight forward...Supiri..Ai dakkoth katha karannam...thanks
නියම වැඩක් බ්‍රෝ.. මාර වටිනවා... ❤
@@charithk බොහොම ස්තූතියි මචං
superb bro thank u.🥰
Welcome 😊
What a informative video ❤appreciate
@@ruvi6649 thank you 🙏
Supiri video ekak ❤❤❤ balanna onama video ekak ❤
@@weera3945 thank you so much..
මාරම වටිනවා❤❤❤❤ thank you
Api valkeakoski enna thiyenne
Welcome. Tampere kittuwa
what an important vedio....keep it up ayye
@@Yumeth_Imsara2003 thank you machan..
@@finlandvesiya mamath next month enawa Helsinki,So meka godak wadagath una
@@Yumeth_Imsara2003 Helsinki nan cab ekak dagena yanna puluwan machn.. Ehenan all the best wewa! 🥰
@@finlandvesiya ahh okay ayye....Thanku very much ayye❤️
සුපිරි පැහැදිලි කිරීම ක්...
@@keerthibandara834 thank you machan 🥰
Godak watina vlog ekak
☺️ thank you
දෙයියෝ විතරක් නොවෙයි .... අයියලා ඉන්නවා ... තව කුහකොයෝ ඉන්නවා .. තමන් වැඩක් කරන්නෙත් නැ , වෙන එකෙක්ට
වැඩක් කරන්න දෙන්නෙත් නැ ... පුදුම අමාරුවක් තියෙන්නේ.. පොඩි පොඩි වචන අල්ලාගෙන මැරෙන්න හදනවා.... ෆින්ලන්ඩ් ආවාට,, අර කුහක හිත ලංකාවේ දාලා ඇවිත් නැ ... ඔයාගේ මේ වීඩියෝ එක මරු .. වටිනවා ..... තව වීඩියෝ කරන්න .. . ජය වේවා...
mona kalath kamak naa minissungen horakan karannathuwa..
@@finlandvesiya eka eththa, 5% k thamai... 95 % k hoda aya innawa,,, ara 5% amathaka karala danna thiyenne... ethakota hari...jaya wewa
වටින වැඩක්
තැන්ක්ස් මචෝ 🥰
ගොඩක් වටින video එකක්😊😊😊
ලංකාවේ ඉඳන් book කරාම pay කරන්න එන ලින්ක් එක genuine da කියලා කොහොමද චෙක් කර ගන්නේ?
Yes
@@finlandvesiya Mahesh brotherge videos ඔක්කොම වගේ මම බලලා තියෙනවා.ඔහේ එන්න try කරන අයට ගොඩක් වටිනවා. මම කැමතියි අවංක අදහසක් දැනගන්න.ඇත්තටම රට එන්න බලන්නේ Mehe job කරන යම් දෙයක් තියෙන කෙනෙක් තමයි. බබාලත් අරගෙන ආවමඇත්තටම අපිටහොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔබේ Experience එකෙන් කියන්න පුළුවන්ද ඒ ගැන දෙයක්.ස්තුතියි😊😊😊😊
@@sunethrajayarathne2329 mata nan honda job ekak labuna. eka mage wasanawa. Mokakhari job ekak hambenakan athe salli walin jeewath wenda wenawa. Job ekak labuna gaman hamadema hari yanawa. Settle wenna lesiyi job eka labuna gaman..
@@finlandvesiya Thank you very much😊✨️✨️👍👍👍🥰🥰
මාර වටින වීඩියෝවක් මහේෂ් දෙයියා... 😅😊 සමහර තැන් නම් තේරුණෙ නෑ හැබැයි, ඇවිල්ලම බලන්න වෙනව. 🙄🙆
ටිකට් වලට ඔන්ලයින් පේමන්ට් සෙට් කරගන්නෙ කොහොමද? 🤔
@@dhanushkasudarshana3955 credit/debit card වලින් ගෙවන්න පුළුවන්..
Apita France walin layoff eka wadiy nam airport eken eliyata gihin enna puluwnda?
@@haresearchconsultancy920 පුලුවන්..
Thank you
@@chrisantharajana4579 🥰🥰🥰
Hi Brother, Api mea January 2025 Intake ekata enna process eka start karala thiyenne. mn thami student (wife) and Mage husband Sailor kenek (Engine Side). So eyagema (sea) feild eken job demand thiyeda finland wala, ehema naththm short courses mona hari karagena enna oneda (Ex: Barista) wge. Thanks
Sailing gana specifically mama danne naha. Habai sailing kiyanne mehe godak aya karana deyak, eka nisa godak opportunities thiyenna puluwan. E kese wethath onama job ekak karanna lasthi wela enna puluwan nan hondai thamun kamathi job ekak labenakan..
@@finlandvesiya thanks alot brother. Ow api ready aththenma onema dekata.
Ela... Cities wala nam kiyagena yanakota Jyvaskyla mul hariyema kiyanawa nam hodai. Natnam Jyvaskyla wesiyata mala paninawane. 😂😂😂😂
Anith video tikath karamu...
Jaya wewa...
@@dineshkoshala5418 අම්මෝ ලොවෙත් වැරැද්ද හදාගන්නවා ඊළඟ එකේ.. 🙏🙏🥰
❤❤
🥰🥰🥰
Can you please tell me the way to go from Helsinki airport to hamleena please
Same as the video. Airport to Tikkurila or Helsinki, than one train to Hämeenlinna. Check Google maps for understanding. Trains and busea are linked to maps..
අයියේ nursing topup degree eka group interview ගැන video එකක් කරන්නකෝ..
Check in laguage 3k genawoth aulak nadda ayye station ekata aran yanna
Awulak naa
Aiye @Rkiosi eka kiya wenakan openda?
@@nuwandimadushani 24 hours
Booking වලට සල්ලි ගෙවන්නේ කොහොමද. ලංකාවේ පාවිච්චි කරන debit card පාවිච්චි කරන්න පුලුවන්ද
Puluwn
nursing top up digree ekata enva num zoom meeting ekedi ahana question tikak gena denuwath karanna puluwanda pls
අහන ප්‍රශ්න වෙනස් වෙනවනෙ..
Ap e lamai hatara denam tampara innawa sinhalaaya ahakabalagena yanawalu
hamoma ehema naa
Owa newe ban ama vidiya keypan mokada mulinnma ratata athul wenna ona thopi surangama katha kkaranna apa anavidiya kiyapam
තෝ වගේ මෝඩ මුසලයෙක් යකෝ කලින් වීඩියෝ ටික බලල කතා කරපං මෙතන ගොනෙක් වගේ උම්බෑ කියන් නැතුව.. උඹලට යකෝ ගෙවල් වලට ගෙනල්ලා පොවන්න ඕනනේ හැමදේම.. පොඩ්ඩක් වීඩියෝ බලලා කතා කරනවා ගොනා නොවී..
@@finlandvesiyaමේ රට එපා වෙන එක අහන්න දෙයක්ද?
@@charithk අහන්න 👌🤔