අඩු ගාණකට තරු 5 හෝටලේක Hight Tea එකක් - Granbell Hotel Colombo Weekend Unlimited High Tea Buffet

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 323

  • @AshmiGamage-h9v
    @AshmiGamage-h9v 10 месяцев назад +34

    අනෙ අක්කි ඔයා වගේම අයියත් හරිම නිහතමානි. ඔයාලා හරිම අදරනීයයි , හදවතින්ම සුභ පතනවා ❤️🥰

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +4

      godak isthuthi..thank you..adarei godak..budu sarani ❤❤❤

  • @sulochanananayakkara9788
    @sulochanananayakkara9788 10 месяцев назад +13

    පෙර්තකමට කෑම බෙදා ගන්නේ නැති හුරතල් සුදු පැටියා...❤️

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +3

      😍😍😍😍😍🥰🥰🥰🥰

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 7 месяцев назад

      මත් ඕක notice කල
      හොඳ දරුවෙක්

  • @chandimafrancis4574
    @chandimafrancis4574 11 месяцев назад +51

    ආදරණීය පවුලක්.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much..

  • @niloka7596
    @niloka7596 6 месяцев назад +5

    Harima Lassani Video eka , Akkage Voice ekath lassani🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  6 месяцев назад +2

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @sahanialanka5933
    @sahanialanka5933 10 месяцев назад +4

    අනේ ඔයාලායි විඩියෝ හරි ලස්සනයි ,ඔයාලා ලගටම ඇවිත් ගිහින් ,මන් හරි ආසයි ඔයලාගේ විඩියෝ බලන්න,කලින් දන්නවානම් මම ඇවිත් දුවට තෑග්ගක් දිලා යනවා ,එයා හරි ලස්සනයි ❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      Thank you❤❤❤🥰🥰 oya kollupitiyeda... ane ekta kamk na dear.oya ape suduta adareine.a athi ane...ai paraka Thank you❤❤❤🥰🥰

  • @JS-kj1rc
    @JS-kj1rc 11 месяцев назад +5

    If you eat one piece from each dish, would you be able to try all of those dishes or you come on another day to try the rest?

  • @RabiaGauri
    @RabiaGauri 2 месяца назад +1

    Granbel hightea එක දැන් නම් අන්තිමයි.කෑම නම් මෙලෝ රහක් නෑ.Sandwich වල පරණ වෙච්ච ඒවත් හම්බුනා.pizza එකට දාලා තියෙන tomato paste එක නම් තනිකරම ජරාවක්..අනිත් එක සෙනඟ දාන්නේ පොඩි Hall එකක.ගොඩ දෙනෙක් ඒකේ එක වෙලාව එකතු වෙන නිසා හරියට කෑම ගන්නවත් බැහැ.
    Sweet corner එකේ varieties මදි.එකම sweet item එක තැන් තුන හතරකම දාලා තියෙනවා.එතකොට buffet එක ලොකුවට පේනවා එච්චරයි.Glass dessrts වලට දීලා තියෙන spoon එක පාවිච්චි කරන්න බැහැ.මම ගෙදර හැමෝමත් එක්ක දැන් මාස හයකට විතර කලින් ගියා.එතකොට නම් සුපිරි.ඒත් දැන් ගිය සතියේ ගියාම buffet එකේ කෑම නම් මෙලෝ රහක් නෑ. හැබැයි ගාන වැඩි කරලා.ඒ වගේම tea cups,glass එනකම් සෑහෙන්න වෙලාවක් බලන් ඉන්න වුණා.
    හැබැයි resturant එකේ Service staff එක නම් හොඳයි.ඒ හැර මේ hightea එකේ කියන්න තරම් හොඳක් නැහැ.....

    • @nomadicdiary
      @nomadicdiary  2 месяца назад +2

      @@RabiaGauri ammo oyata bad experience එකක් ලැබිලා නේද dear..ඔය ප්‍රශ්න ගොඩක් high tea වල අපිට සෙට් වෙලා තියෙනවා..මුලින් ගොඩක් හොදට quality එකට තිබ්බට ටික කාලයක් ගිහිං famous වෙලා යනකොට එයාල quality එක අඩු කරනවා.බාල කරනවා...
      ඇයි එහෙම කරන්නේ කියලා හිතාගන්න බෑ...අපිට නම් අපි ගියපු ඔක්කොම hotel වල staff service නම් අවුලක් වෙලා නෑ... granbell එක staff service නම් ඇත්තටම ගොඩක් හොදයි..ඒක නම් ඇත්ත...
      කොහොම උනත්.....
      හැබැයි මං නම් විශ්වාස කරන්නේ price එක පොඩ්ඩක් වැඩි උනත් හොද රස කෑම වේලක් දෙන්න පුලුවන් නම් ඒකයි ගොඩක්ම වටින දේ...

  • @travelwith7818
    @travelwith7818 9 месяцев назад +2

    දිවිතුරා එකේ අගස්ති , වින්ඩි හිටපු අපාර්ට්මන්ට් එක ඔය හොටෙල් එකේ නේද?

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад +1

      thank you soo much ..❤❤❤ api wadiya drama balanne na dear.a nisa eka nam hriyta danne na..

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 11 месяцев назад +7

    Ada video eka lassanai, saturdays da thiyenne, balagena hitiye high tea video ekak. Nice❤️💖❤️

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      ow saturday tiyenna..thank you ❤❤ soo much..

  • @ShashiniSubashini
    @ShashiniSubashini 11 месяцев назад +7

    Aiya ලස්සනයි ❤baba nikan rata babek wage as ලස්සනයි

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      thank you soo much ❤❤❤

  • @JayaminiKumari-f6q
    @JayaminiKumari-f6q 4 месяца назад +3

    ❤❤apita ගණන් එහෙම කියන්න පුළුවන්tha🎉 11:09

    • @nomadicdiary
      @nomadicdiary  4 месяца назад +1

      Price පොඩ්ඩක් discription එකේ තියෙන hotel එකේ number එකෙන් call කරලා අහන්න..මොකද දැන් price වෙනස් වෙලාද දන්නෑ...නැත්නම් අපි ගියේ 3950/= Pp..

  • @charakawickramasinghe
    @charakawickramasinghe 10 месяцев назад +10

    Voice over eka harima lassanai.
    good luck!

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +2

      thank you sooo much ❤❤❤

  • @Ayanthanu
    @Ayanthanu 11 месяцев назад +13

    දුව ගොඩක් ලස්සන යි❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @gbsis7843
    @gbsis7843 11 месяцев назад +22

    මම හරිම ආසයි ඔයාලගේ video බලන්න මමත් ගාල්ලේ,ඔයාලව දවස් කීපයක් දැක්කා,පාරේ, nomadic diary කියලා කෑගහන්න හදලා නිකන් හිටියා ඔයාලා ගේ vedio හරිම ලස්සනයි, හරි සරලයි. ඒක නිසයි කැමැති ගොඩාක්,❤❤❤❤❤❤😊ආදරෙයි හැම දාම❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much.. next time paredi dakkot aniwaren katha karanna

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 месяцев назад +1

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️❤️🇶🇦

  • @nawarathnehasindu8026
    @nawarathnehasindu8026 8 месяцев назад +4

    Hotel standerd එකට අනුව හැම කෑමක්ම one bite විදිහට තමයි හදන්නේ නැත්නම් ගොඩක් කෑම කන්න බැහැ. හැම Hotel එකම ඔහොම තමයි

    • @nomadicdiary
      @nomadicdiary  7 месяцев назад +1

      thank you soo much ❤❤ lov u🌸🥰

  • @Shenulashifenando
    @Shenulashifenando 10 месяцев назад +4

    Aw aw ❤❤❤ hamadama 4 star hotel welinma kana dawask enna one oyalata hrima shoi lassana family ekk maru oyala adareeeiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      thank you sooo much ❤❤❤ 4 star kaalama harin nane 5 star kanna labewa kiyalat prarthana karanna dear....

  • @UdayangaLaknatha
    @UdayangaLaknatha 10 месяцев назад +3

    Akkage voice 1 harima lassanaii😊

  • @dilanimaduhansika7822
    @dilanimaduhansika7822 10 месяцев назад +2

    දු ලස්සනයි අක්කා❤❤❤

  • @Oshada-colo
    @Oshada-colo 11 месяцев назад +7

    Veraitise අඩුයි වගේ නේද? අපෝ රමාඩා එකේ නම් varities හොදටම අඩුයි

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 месяцев назад +3

    සුපිරි මෙහෙම තැන් පෙන්වනවට ඔයාලට බොහොම ස්තුතියි. චූටි දූ ආදරෙයි හොදද Umma........ පැටියෝ

  • @JenuHansanj
    @JenuHansanj 4 месяца назад +1

    Lassanai nangi oyalage family ekama.harima ekamuthui.dennata denna therum aran lassanata jiwath wenawa.deruwath sathutin.hamadaka ohomama lassanata inna nangi & malli.❤❤adarei oyalata..❤

    • @nomadicdiary
      @nomadicdiary  4 месяца назад

      ❤❤❤❤ thank you . bs.

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 10 месяцев назад +1

    Marigue nemei mereyan kiyela kiyane

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +2

      me 2wideyatama kiyanwa dear man danna taramin..මැරිගියු කියත් කියනවා මෙරෑන් කියලත් කියනවා thank you ❤❤

  • @chaminprasad
    @chaminprasad 11 месяцев назад +3

    Seafood monada thiyenne..

  • @MercedesRocksRose
    @MercedesRocksRose Месяц назад

    Video karaddi ohoma oyage muna lagata kana ewa karannepa, wife ta hari wena kenekta kiyala karanna

  • @sachiniumesha9095
    @sachiniumesha9095 11 месяцев назад +4

    Maara hoda pawlk..kisima adambara kmk ne akkai aiyai..oyala wasanawanthai hema thanma yanawa 3n denma...❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much..

  • @sameerasandaruwan2153
    @sameerasandaruwan2153 8 месяцев назад +7

    ජීවිතේ විඳින පවුලක්..ජයවේවා ..❤

  • @anojasilva8054
    @anojasilva8054 10 месяцев назад +2

    3000 ganak wenne එක්කෙනෙකුට ද නැත්තං 3 ටම ද කියන්න පුළුවන් ද 😊

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +2

      එක්කෙනෙක්ට...එක්කෙනෙක්ට..3950/= ...

    • @anojasilva8054
      @anojasilva8054 10 месяцев назад +1

      @@nomadicdiary Thank You 🤗

  • @Shenulashifenando
    @Shenulashifenando 10 месяцев назад +3

    Baba nm suddi patiyek wage mare lassanai cute❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      thank you sooo much ❤❤❤

  • @VidulaWimukshana
    @VidulaWimukshana Месяц назад

    කොහෙද oyalata ඔහොම සල්ලි වියදම් keranna
    ඔය job ekan පුළුවන් da

  • @sachi6916
    @sachi6916 5 месяцев назад

    eka winadiyakwath skip nokara baluwa ❤ hamadama oya 3n denata mehema sathutin inna labenna ona.. adarei ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 месяцев назад

      thank you ❤❤❤ adarei

  • @chamathrangana-f4q
    @chamathrangana-f4q 11 месяцев назад +2

    Ane oye kama gedara gennath ganna puluwanda

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      ehema nam ba dear.. time eka iwara wenakan oni taran kanna puluwn

  • @subashinisandamali625
    @subashinisandamali625 11 месяцев назад +12

    කොහොමහරි අන්තිමට බබාගේ sweet plate එක වගේම තමයි තාත්තගේ එකත්. දෙකම chocolate විතරයි. අද දැක්කේ ඔයාලගේ වීඩියෝ එකක්. හරිම ලස්සනයි.

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      ☺😂😂thank you ❤❤ soo much..

  • @JE-pq4wp
    @JE-pq4wp 10 месяцев назад

    Such a sweet and lovable family.❤
    Please give the price of it .

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      3950/= for per person. Thank you ❤❤❤❤❤

    • @JE-pq4wp
      @JE-pq4wp 10 месяцев назад

      @@nomadicdiary
      Thank you 👍
      Loads of love to your family♥️
      Stay blessed Always

  • @SewChathu
    @SewChathu 5 месяцев назад +1

    1 kiyada

    • @nomadicdiary
      @nomadicdiary  5 месяцев назад +1

      3950/= Pp...dan price wenas welada kiyla nam danne na..poddk call karla blnna ynawa nam..

  • @Adz8430
    @Adz8430 11 месяцев назад +7

    Jam meringue tart - මරැන්ග් කියලා තමයි ඒක කියන්නේ මආරි ගියු නෙවෙයි නංගී..
    ලස්සන විඩියෝ එකක්..❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much..

  • @priyanthapradeep8640
    @priyanthapradeep8640 11 месяцев назад +4

    Adu ganakata kivvata ganan dala nane yanna පුළුවන්ද kiyala bala ganna.avasya de na video ake.thumb nail akata galapenna video danavanam danna

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +3

      video eka hariyata baluwa nam price danaganna puluwan dear..video eka hariyata balanna..thank you ❤❤ soo much..

    • @indikadissanayake3644
      @indikadissanayake3644 10 месяцев назад +1

      ඉතින් එයා ගණන් දකින්න නැතුව ඇති ඔයා me coment එකෙන් හරි ගණන් දැම්මා නම් එයා දැන ගන්නවනේ. ඔයා ට ගාන දාන්න පුළුවන් නේ ඇයි ඉතින් එකට video එක අයිත් බලන්න කියන්නේ

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      @@indikadissanayake3644 3950/= price eka

    • @VinuriDinushka-zl7cd
      @VinuriDinushka-zl7cd 10 месяцев назад +5

      Minissunge nihathamani kamata garu kranna eya hriyta video eka bluwa nm gana dnwane ape rate minissunge hati wena athi meka tamnta one de kohoma hri lesiyen kragna hadanne

    • @Lazy570
      @Lazy570 7 месяцев назад

      @indikadissanayake3644 Ithim ubatath gana kiyan yanna thibbane😂Ane nikan boru marisi danna epa

  • @JayaminiKumari-f6q
    @JayaminiKumari-f6q 5 месяцев назад

    ❤❤apita ගණන් එහෙම කියන්න පුළුවන්tha🎉

    • @nomadicdiary
      @nomadicdiary  4 месяца назад

      poddak description eke tiyena hotel eka number ekata call karala balanna.mokada price wenas wleada danne na dear...thank you ❤❤❤

  • @mashi2444
    @mashi2444 11 месяцев назад +20

    එයාලට thanks කරන්න.හැම බබෙක්ටම එහෙම free දෙන්නේ නැහැ හොටෙල් වලින්.😊😊

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +3

      ow eka nam aththa..thank you ❤❤ soo much..

  • @shalanirangika8145
    @shalanirangika8145 9 месяцев назад +1

    Price range kohomada

  • @DaysofFazna
    @DaysofFazna 8 месяцев назад +1

    God bless this family ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  8 месяцев назад +1

      ❤❤❤❤❤❤ budu sarani

  • @KeahanLakdinu
    @KeahanLakdinu 11 месяцев назад +1

    Malli mn oywa dannawa wage olcat neda schl giye

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      ow olcott..thank you sooo much ❤❤❤

  • @nithu220
    @nithu220 11 месяцев назад +3

    Wenma level ekk🤗💓

  • @damayanthiperera8178
    @damayanthiperera8178 7 месяцев назад +1

    Gaanath kiyanna

    • @nomadicdiary
      @nomadicdiary  7 месяцев назад +1

      video eka api gaana kiynwa.3950/=..dan wensa welada danne na.podk call krala balanna

  • @dsvlog6100
    @dsvlog6100 11 месяцев назад +6

    රස වෑහෙන දවසක් ❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @wijayapurasmd2539
    @wijayapurasmd2539 10 месяцев назад +2

    How to make that spaghetti, please?

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      That spaghetti made by chef. not me😊

  • @kaveeshakavindi8700
    @kaveeshakavindi8700 6 месяцев назад +1

    Lovely fam❤️

    • @nomadicdiary
      @nomadicdiary  5 месяцев назад +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘බුදු සරනයි

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 11 месяцев назад +1

    Price kohomada aiye

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      3950/= per person thank you ❤❤

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 7 месяцев назад

    Ape gewal lagamayi me, moven pick nam gedarata penawath
    Aye colpetty enakota kiyanna
    Dakinna ennam

    • @nomadicdiary
      @nomadicdiary  7 месяцев назад

      aniwaren kiynam dear..❤❤❤🥰

  • @surangaroshan4664
    @surangaroshan4664 11 месяцев назад +1

    Price please ???

  • @carmelsulochana7174
    @carmelsulochana7174 7 месяцев назад +1

    Duvage as kage vageda nangi❤

    • @nomadicdiary
      @nomadicdiary  7 месяцев назад +1

      eyage as wenas..hbi eka eyata lassani api hitanne

  • @surekanishani4771
    @surekanishani4771 4 месяца назад +1

    කීයක් වුණාද hight ටි එක

  • @SangeethaKulawanshe
    @SangeethaKulawanshe 11 месяцев назад +3

    God bless you all❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @buddimamadushani7010
    @buddimamadushani7010 10 месяцев назад

    oyala galle koheda nangi

  • @RuwaniLakmali-rd3gk
    @RuwaniLakmali-rd3gk 10 месяцев назад +1

    Oya kapuwata kiyak giyada

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      me kapuwata 1 person 3950/= dear...❤❤❤

  • @agaugustine6755
    @agaugustine6755 11 месяцев назад +1

    Brother dennatama kiyak giyaada ithin okkoma wiyadama

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +2

      dennata 7900/= geya include tax...tax arawa mewa okkoma ekka 7900/= witrai..

  • @sharmilaperera7754
    @sharmilaperera7754 11 месяцев назад +2

    Price කොහොමද

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 9 месяцев назад

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад +1

      thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

    • @jagathkelumdissanayake900
      @jagathkelumdissanayake900 9 месяцев назад

      @@nomadicdiary Kandy enawanam kiynna kalin ☺

  • @Ayanthanu
    @Ayanthanu 11 месяцев назад +3

    චොක්ලට් රස ට තමා මම ආසම ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @chamilaperera3162
    @chamilaperera3162 9 месяцев назад +1

    කියද එක්කෙනෙකුට ගාන නංගි❤

  • @VG11779
    @VG11779 8 месяцев назад +1

    හරිම සරලව බොරු ආටෝප නැතුව ලස්සනට කරනවා ඔයාලා. අනේ please ප්‍රසිද්ධ වෙද්දි ලෝකෙට විහිලුවක් නම් වෙන්න එපා ❤❤

  • @MadushaPerera-e1m
    @MadushaPerera-e1m 10 месяцев назад +1

    Nice family..🎉🎉

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      Thank you❤❤❤🥰🥰

  • @sldoni7540
    @sldoni7540 11 месяцев назад +1

    Thawath videos danna godak lassana adaraniya paulak ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      thank you soo much ❤❤❤

  • @IsharaNishadi-f1o
    @IsharaNishadi-f1o 5 месяцев назад

    මම නම් ආසම family එකක්❤

    • @nomadicdiary
      @nomadicdiary  5 месяцев назад

      Thank you soo much...❤❤❤ Adarei ❤😘

  • @SaduDanu521
    @SaduDanu521 10 месяцев назад +1

    අඩෝ..මම නම් කීයටවත් ඔච්චර උඩක යන්නෙ නෑ.ඔයා 27 වෙනි තට්ටුවෙ ඉන්නේ කියනකොටත් මාව වෙවුලන්න ගත්ත මචෝ...😊

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      ☺☺😍 api lagadit geya dear 24 floor ekata.roof top..video ekak aran ennam issrahata

    • @SaduDanu521
      @SaduDanu521 10 месяцев назад

      @@nomadicdiary 👍 ගැම්මක් තමයි ඉතිං ❤️

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 10 месяцев назад +2

    Thnkuuu❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      Thank you too❤❤❤🥰🥰

  • @allthings5358
    @allthings5358 10 месяцев назад

    Keeyada ?

  • @udeshmk6079
    @udeshmk6079 6 месяцев назад +1

    Harima Lassanyi❤❤

    • @nomadicdiary
      @nomadicdiary  6 месяцев назад +1

      thank you dear...adarei ❤❤❤❤

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 11 месяцев назад +1

    Price kohomada

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 8 месяцев назад

    Sudu cute girl 👧 kenek mehema pawl dakiddi Harima sathutui❤

  • @AmashaAmasha-e1j
    @AmashaAmasha-e1j 9 месяцев назад +1

    God bless ❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад

      ❤❤ thank you soo much.

  • @KingFrag.official
    @KingFrag.official 11 месяцев назад +2

    Gammak ayye

  • @RachiniWasana
    @RachiniWasana 5 месяцев назад +1

    කෙහෙද අක්කෙ මෙ

  • @shiranipeiris5210
    @shiranipeiris5210 9 месяцев назад

    අයෙ කවදද තියෙන්නේ

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад

      hama weekend ekema tiyenawa dear

  • @JayaminiKumari-f6q
    @JayaminiKumari-f6q 5 месяцев назад

    Oyalage කිසිම loku kamakna.harima hoda පවුලක් good lak

  • @SanjeewPrashath
    @SanjeewPrashath 10 месяцев назад

    Duwatath gewanna onida nangi

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      na dear..thank you ❤❤

  • @shehanianuththara186
    @shehanianuththara186 10 месяцев назад

    Ekkenekta kiyada meke

  • @harshijansz405
    @harshijansz405 11 месяцев назад +6

    අමුතු නම තියන pastry එක ට කියන්නෙ වොලවන්ට් කියලා ඒක puff pastry එකෙක් හදන්නෙ

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much..

  • @Gayathra1998
    @Gayathra1998 11 месяцев назад +6

    මේ හයිටී එක මරු...ඇත්තටම කෑම රසයි.බය නැතුව කන්න. පෝක් කරි එකනං පට්ට😍 ඉස්සර ගාන 4000 ක් ඒ ගානට මරු. ඕනෙ කෙනෙක් බය නැතුව යන්න... දැං ගාන කීයසද

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      dan price 3950/= issara 4000/= wada adu athi..ow supiri high tea eka..verity adu unata kama maarama rasai..thank you. lov u ❤❤❤

  • @jutyyvlogs2291
    @jutyyvlogs2291 10 месяцев назад +2

    ආදරනීය පව්ලක්❤

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад +1

      Thank you❤❤❤🥰🥰

  • @nsgamingman9781
    @nsgamingman9781 11 месяцев назад +3

    Ayye oyata pc ekak thiyana eke gaming video dannako

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      gaming karanna try kara.mata gaming chanell hariyan na,a nisa nikan game gahanawa..channel karn na..thank you ❤❤ soo much..

  • @isuruumendra7839
    @isuruumendra7839 10 месяцев назад

    God bless ❤🥰

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      budu sarani..Thank you❤❤❤🥰🥰

  • @HemsaraDeevin
    @HemsaraDeevin 8 месяцев назад

    Ganakiyada

    • @nomadicdiary
      @nomadicdiary  8 месяцев назад

      3900/= kalin.poddk call karala ahnna price wenas welada kiyala

  • @iroshsomaweera797
    @iroshsomaweera797 11 месяцев назад +3

    Good fimile❤

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 11 месяцев назад +2

    good luck

  • @Suwimali93
    @Suwimali93 11 месяцев назад +2

    කෙලි පැටිය ශෝයි..අනේ❤️

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад +1

      thank you ❤❤ soo much..

  • @pamodyabandaranayaka1739
    @pamodyabandaranayaka1739 11 месяцев назад +3

    ane oyl shoke🥰🥰🥰🥰🥰🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  11 месяцев назад

      thank you ❤❤ soo much..

  • @LahiruMadhurappriya
    @LahiruMadhurappriya 4 месяца назад

    Harima perethoo😂

  • @manuranaproduction8308
    @manuranaproduction8308 11 месяцев назад +1

    Price කොහොමද ayye 😍

  • @Rashmi1234-idh
    @Rashmi1234-idh 5 месяцев назад

    Giyapau gaana කියද. එක්කෙනෙක්ට කියක් විතර යනවද ගාන

  • @JayaniWijerathna
    @JayaniWijerathna 11 месяцев назад +3

    අදත් නෑ challenge eka😡(❤️)

  • @k.k.pubudini2801
    @k.k.pubudini2801 7 месяцев назад

    Podi ayatath 1950gannawada

    • @nomadicdiary
      @nomadicdiary  7 месяцев назад

      ehema na dear..awurdu 6ta wadi nam half ganawa kiyla tmi kiynne.habi baba punchi nam eyala ganne na

  • @lakshmandisanayaka243
    @lakshmandisanayaka243 9 месяцев назад

    Thundenama pin karala apita yanna pinak ne ithin godak sathutui oyalage video dakiddi

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад +1

      ehema hithanna epa...hamotama yanna puluwan.. issara apitat yanna ba.salli prashna.habi ape hithe loku asawak tibba.hamadama asawen hiteya...ada api ape asawa ishta karagannwa.ape mahansiyen api ape asawal ishata karagannawa..oyalatat bari na..puluwan..good luck..thank you ❤❤❤

  • @shihanmadusanka2543
    @shihanmadusanka2543 11 месяцев назад +1

    Price aka keyada ...

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 8 месяцев назад

    Marigue tart neme ane.. U pronounce as mirang tart. When u do food vlogs better know how to pronounce the names of food items

  • @smmomaa8324
    @smmomaa8324 10 месяцев назад

    Akke oyalath akka katha karanna one

    • @nomadicdiary
      @nomadicdiary  10 месяцев назад

      ape facebook account ekata inbox message 1k danna dr☺☺

  • @sanjeevijayasinghe6372
    @sanjeevijayasinghe6372 9 месяцев назад +1

    ❤💕♥️💕

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад

      thank you soo much ..ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @pasiyayt5745
    @pasiyayt5745 10 месяцев назад +1

    එක්කෙනෙක්ට කියද ❤

  • @piyumihansika8694
    @piyumihansika8694 11 месяцев назад +3

    ❤😍

  • @MercedesRocksRose
    @MercedesRocksRose Месяц назад

    මැරිගිඋ නෙමෙයි “මිරෑන්ග්”, කිසස් හදන මිශ්‍රනයමයි ඒක වෙන dessert වලට පාවිච්චි කරද්දි meringue කියන්නෙ