abaditha amma rakina abadhitha putha ආබාධිත මව රකින ආබාධිත පුතාගේ දුක් බර කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • ХоббиХобби

Комментарии • 79

  • @kifranando8458
    @kifranando8458 3 дня назад +13

    දබුල්ල ..කුමාර මහත්තයාත් උදව් කර ..මෙ පුතාට කකුලක් හදලා දුන්නා ..කාංචන මහත්තයාට ගොඩක් පිං ..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 дня назад +11

    කාංචන මහත්මයාට ගොඩාක් පින් .දරැපැටියාට.පිහිට වෙන්න

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 дня назад +1

    මේ අමිමටයි පුතාටයි උදවි උපකාර කරන හැමෝටම හිස නමා ප්‍රණාමය පුද කරන්නෙමු...තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 дня назад +7

    ශක්තිමත් දරුවෙක් හැම දෙයක්ම සාර්ථක වේවා කාංචන මහත්තයාට පීං මේ කරන කැපවීම ට 🙏 ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා 🙏

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p 3 дня назад +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. විශ්ව සුවකාරක බලයෙන් ඒ අම්මා සුවපත් වේවා. ඒ පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.උදව් කරන සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය ලැබේවා.මානසික සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l День назад

    හැම කෙනෙකුගේම අවධානය යොමු වී යහපතක් උදා වේවා ඉක්මනින් ❤❤❤❤

  • @pgwijesiri
    @pgwijesiri День назад

    මෙත් සිත් සහන පදනම සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි මමත් ආබාධිත කෙනෙක් කකුල් දෙකම පන නැහැ ❤

  • @thilakalatha3706
    @thilakalatha3706 3 дня назад +18

    මේ පුතාට රිපෝට් දබුල්ල එකෙන් අවුරුදු දෙක තුනකට කලින් පිහිටක් උනා අනේ පව් මොන තරම් අසරණ වෙලාද

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob 3 дня назад +2

      ඒවා කියන්න එපා එතකොට උදව් කරන කෙනෙක් හරි කරන එකක් නෑ,,, ඔයාට දෙන්න බැරි නං පාඩුවේ ඉන්න

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 3 дня назад +1

      Me a putha newei nesa

    • @EnduwaraHetteya
      @EnduwaraHetteya 3 дня назад +2

      Eta passe eage ammage leda enna enna naraka atata haruna edam oulak nesa kalen apu aiyat magaharuna.

  • @gamagerathnawali8697
    @gamagerathnawali8697 2 дня назад +2

    අනේ හිරැ සබාපතින හිරැ බලුවත් සල්ලි නෙවෙයි මෙි අසරන පවුලට සහනයක ලබදෙන අයට ගොඩක් පිං

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 дня назад

    පින්වත් afe kanchana mahthyata ගොඩක් pin පින්වත් nona mahthyakuge netha gytewa harima dukai asta කඳුළු awa

  • @geethamala7835
    @geethamala7835 3 дня назад +2

    Ou math baluwa Report dabulla nalikawen......kanchana sir bohoma pin.🙏🏻🙏🏻🙏🏻

  • @pgwijesiri
    @pgwijesiri День назад +1

    මම ආබාධිත කෙනෙක් කකුල් දෙකම පන නැහැ කොන්ද සහ සුෂුම්නාව හානි ඒත් මම මෙත් සිත් සහන පදනම ආදරණීය සහයෝගයෙන් මම ඉදල් සුවයං රැකියාවක් කරනවා උස්සාය ඒ වගේම ධහිර වත්ත වෙමු

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p День назад

      A lamayath uthsawanthai, A/L karala inne, electric wadath puluwan, Podi job ekak karanawa ,maaseta 10000 padiya,methana dan thiyana loku prasne amma ,ammata maanasika aathathiya hinda hama athinma amma godak durwalai, watila ukule bone eka kadila plate daala, eyata dan nagita gannawath ba ,a hinda daala wena job ekak karanna vidihak na, lokuwatama balapaana idam prasnayakuth thiyanawa ,viduliya na ,meeta kalin kumara kiyala mahathmayek uda keruwa idame gataluwa hinada a wada piliwela nawathila,,

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 часов назад

    තෙරුවන් සරණයි

  • @YapaSa-y6b
    @YapaSa-y6b 2 дня назад

    Nihatha mani dariwak waradinna. Na uturanna hariyanna oni. Budu saranai puthata

  • @icgwd9788
    @icgwd9788 3 дня назад +2

    අනේ පුතාට හුගාක් පින්❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дня назад +2

    මොහුගේ කතාව ලෝකෙ සැහෙන පිරිසක් දන්නවා

  • @kranjanie196
    @kranjanie196 3 дня назад +4

    මෙදරැවටකැමාරපුතාපිහිට❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 3 дня назад +1

    Bosath daruwek. Kohoma hari daviyanwahansa .daruwa amma.lagata ❤❤❤ bara dunna .apith usaw karamu ma puthata saha ammata ..❤❤❤bs

  • @priyanthimohn7013
    @priyanthimohn7013 2 дня назад

    Meke hanthane Ape hamuduruwante danwanne E puthate godak pin😢

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p День назад

      @@priyanthimohn7013 mage prathanayath a swamin wahanseta me vidio eka netha gatewa🙏🙏

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 3 дня назад +2

    ඒ කතාව මන් කියෙව්වා
    යාහපතක් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandinilanthi34
    @chandinilanthi34 2 дня назад

    Budu saranai

  • @Sumana-y9w
    @Sumana-y9w 2 дня назад

    Puthe 0ya niwanata laga daruwek.maatha pithu upattanan.obage pina prbalai .abaditha unath me awasthawa lebu ne theruwan saranai.

  • @AshaAsha-i2p
    @AshaAsha-i2p 2 дня назад

    Budusaranai❤❤❤❤❤

  • @danusikagamini9017
    @danusikagamini9017 3 дня назад +6

    රිපෝට දබුල්ල පුදුම තරම් උදව් කරා රට ඉදන් කට්ටියක්‌ බලන්න ආවා

    • @EnduwaraHetteya
      @EnduwaraHetteya 3 дня назад

      Ou eta passe me aiyage ammata ekadegatama godak amaru una.mara gemak dela amma ohomawat enne

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 дня назад

      Hama awasthawakadima uda upakaara kala siyalu denata bohoma pin a udau apathe gihin na , eth dan thathwaya bohoma wenas a puthage amma watila ukule bone eka kadila plate ekak daala thiyenne ,mulinma nuwara, mathale ,dambulla hospital wala hitiya ,dan suwa wemin sitinawa,, eth me awasthaweth kaagen ho udau awasi kaalayak kamathi kenekuta puluwan saadu sithin ,pin sithin udau karanna,

    • @DisnaFernando-yv4cc
      @DisnaFernando-yv4cc 2 дня назад

      Labuna kakula ko .

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p День назад

      @@DisnaFernando-yv4cc eka thiyanawa,

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 2 дня назад

    මේ මල්ලි ට කකුලක් හැදුවා නේද රිපෝට දබුල්ල කුමාර සහෝදර යා, එයත් ගොඩාක් සහයෝගයක් උනා , අම්මා ට ඉක්මනින් සුව වෙන්න ඕන 🙏🙏🙏

  • @EnduwaraHetteya
    @EnduwaraHetteya 3 дня назад

    Man me aiyawa dannawa man dakka comment attatama une kalen vediokarapu aiya edan kees nesa nawatuna e ekkama meyage ammata ekadegatama amaruuna godak mahansewela tama amma ada ohomawath enne.e aiya attatama mara hoda manussayek.katteyage comment baluwa mn.❤❤❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 2 дня назад

    කාන්චන සර් දඹූල්ල ඹරලොසු කනුව ලග දඹුලූ එජන්සියෙන් හොරට මෙඩිකල් කරල රට යවන ජාවාරමකි තියනව පූළුවන් නමි බලධාරින් දැනුවත් කරන්න

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 3 дня назад +4

    පව් මෙ පුතා හොද තත්වෙන් හිටිය නම්...කාගෙන් වත් ආදරයක් නොලබපු පුතෙක් පව්..ආදරේ කරලා කසාද බදින වයසෙ කෙනෙක් පව්...හොද මිනිසුන්ට තමා මෙහෙම දේවල් වෙන්නෙ

  • @ranisenha1088
    @ranisenha1088 3 дня назад

    A. Amma. Hare. Wasanawantae. Vina. Daruvo anata. Niwaseta gihin. Damma. Kiyala. Damapiyan. Akka tarahae. Mi daruwa. Amma Hoyagana. Awa. Pin ate. Kinik. Ayalata. Udau. Karanna.

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 дня назад

    🙏🙏🙏❤️

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 3 дня назад +4

    ඔය ලමය ට කුමාර මහත්තයා කකුලක් අරන් දුන්නා

    • @Nesha22-ul4rf
      @Nesha22-ul4rf 3 дня назад +1

      Ko ithin e kakula

    • @AnushaJeewani-tv2je
      @AnushaJeewani-tv2je 2 дня назад

      බාත්රූම් එක හදන්නත් වල එහෙම කැපුවා නේද

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 дня назад

      Ou a chanel eken help keruwa a hama denatama godak pin, a kaaleth me puthage amma hitiye loku maanasika peedawakin nagita gannawath pana nathuwa,, a athare idame prasnayak hinda karagena aawa wada piliwela nawathuna ,ita passe giya maase me akka watuna watila ukule bone eka kadila plate ekak damma dan tika tika suwa athata haremin thiyanawa eth pera thibuna maanasika aathathiya aduwak na,, danuth eyalata Kaagen ho udawak awasi kaalayak thamai gevi yanne💔

  • @gallageannet6572
    @gallageannet6572 2 дня назад

    Ripota දඹුල්ල udw kala නේද ?

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 2 дня назад

    ඔබතුමා මේ පුතාට කකුලක් හදාගන්න උදව් කරන්න

  • @RoshniDillu
    @RoshniDillu 3 дня назад

    Ana .meyalataudaukaranna..puluwakenek..Ara.maniboikiyanakena..pareinna.kollanta..sallidenawa..nikarune.mewage.ayataudaukarannako

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 дня назад

    Machine ekakurh kumara mslli aran dunna kakula aran dunna

  • @KarunawathiKarunawathi-w9t
    @KarunawathiKarunawathi-w9t День назад

    😢😢😢😢

  • @vijithamalani4456
    @vijithamalani4456 2 дня назад

    Pau kolla

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дня назад +1

    මෙයට පහුගිය කලේ වෙන මහත්මයෙක් සෑහෙන්න උදව් කරා නේ පිට රට ඉදල ආපු family එකක් කකුලක් දාල දුන්නා ඒවට මොකද උනේ ඒ අය ගේ හදන්නත් බාර ගත්ත නේ මේ ළමයාගේ කතාව අපි රන්නව🤔🤔🤔🤔

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 дня назад

      Ge hadanna bari une eyalage idame loku prasnayak thibba aithiya pilibadawa ,, dunna anith hamadema thiyanawa a siyalla sapaya dun siyalu denata bohoma pin

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 дня назад

    Paw❤❤❤❤😢😢😢

  • @udhenirenuka7038
    @udhenirenuka7038 3 дня назад +1

    මෙ පුතාට රිපොට දබුල්ල මල්ලිත් ගොඩක් උදවු කරා කකුලක් හිටන් දලා දුන්නා මේ ඉට කලින් ගත්න විඩියෝ එක්ක වෙන්න

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob 3 дня назад +1

      ඔයාට උදව් කරන්න බැරි නං පාඩුවේ ඉන්න,අරය දූන්නා මෙයා දුන්නා ගගා කියන්නැතුව

    • @udhenirenuka7038
      @udhenirenuka7038 3 дня назад

      @SilvaSilva-ij6ob ඔයා උදවු කරානම් පඩුවෙ ඉන්නකො හොඳ

    • @EnduwaraHetteya
      @EnduwaraHetteya 3 дня назад +1

      Na me dan tatve e aiyage.eta passe eager ammata ekadegatama godak amaru una edam keep nesa e apu aiyat nawatuna

    • @AnushaJeewani-tv2je
      @AnushaJeewani-tv2je 2 дня назад +1

      ​@@SilvaSilva-ij6obඑහෙම කියන්නෙ නොදන්න නිසා මිසක් දෙන දේ වලක්වන්න නෙවෙයි .මොකද ඒ කකුල හැදුවෙ වැසිකිළි වල කපන්න උදව් කරේ රට ඉන්න අයගේ උදව් උපකාර ඇතිව

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 дня назад

      ​@AnushaJeewani-tv2je a kakula thiyanawa ,, a aadhara upakaara karapu siyalu denata bohoma pin ,eth dan thathwaya thamai me vidio eke thiyenne,

  • @KrishanthaAravinda-p1w
    @KrishanthaAravinda-p1w 3 дня назад +1

    අර ට්චට කොහොමද දැන්

  • @KrishanthaAravinda-p1w
    @KrishanthaAravinda-p1w 3 дня назад

    දොස්තර නොනට මොකද උනෙ දොස්තර කෙනෙක් වෙන්න හින මවන ගැනු ලමයා

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 3 дня назад

    Ane me putata kakulak ihtan danna godak udaw kara repotar dabulla kumara mhattaya ita pasuwa godak asarana wela paw

    • @EnduwaraHetteya
      @EnduwaraHetteya 3 дня назад

      Ou eta passe me aiyage ammata ekadegatama godak amaru una.mara gemak dela amma ohomawat enne

  • @indikarayan8060
    @indikarayan8060 3 дня назад

    me ara lama newase hetapu malline

  • @sosweetlk2271
    @sosweetlk2271 2 дня назад

    Melamayata kakulak pawahaduwe

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 дня назад

    Gas lip pawa aran dunna

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 дня назад

    Toilet walak kapala dunna nesa

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 2 дня назад

      Idama maninna kalin thamai a wala kapuwe ,dan wala thiyana kotasa me puthage punchi kenekuta aithi wela ,eyala a wala as karaganna kiyala balapaam karanawa💔 , me putha podi job ekak karanawa maase padiya 10000, ithin dan eyage amma inna thathweth ekka a padiyen loku loku dewal kirimata apahasuthawak goda nagemin thiyanawa😔

  • @pgwijesiri
    @pgwijesiri День назад

    මමත් ආබාධිත කෙනෙක් කකුල් දෙකම පන නැහැ මෙත් සිත් සහන පදනම ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි යහපත්කම වේවා 🙏❤ruclips.net/user/shortsfdV6_tfk4LA?si=VYH6bjusW1Uazfiq

  • @power_lion1717
    @power_lion1717 2 дня назад

    🙏🙏❤️❤️