ජෝන් සීනලා පරදපු ලංකාවේ යෝධ ඩොක්ටර් | Doctor Kamal Rathnayaka

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024
  • කෙල්ලොන්ට හපන් කොල්ලොත් එකපාර දැක්කම බයවෙන නාවලපිටිය ඉස්පිරිතාලේ දස මහා යෝධක් වගේ දොස්තර
    ඩොක්ටර් කෙනෙක් කිව්වට පොලිසිය පිළිගන්නෙත් නෑ
    නාවලපිටිය ඉස්පිරිතාලේ දස මහා යෝධයෙක් වුන දොස්තර
    Doctor Kamal Rathnayaka
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Doctor_Kamal #Body_Builder

Комментарии • 278

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 года назад +189

    මෙන්න නියම පිරිමි.. උගත්කම, නිහතමානී බව, විනය, පෞරුෂය ! රටට වාසනාවක් මෙවන් මිනිසුන් ජීවමානව සිටීම.

    • @dilupasandaruwan3606
      @dilupasandaruwan3606 2 года назад +1

      එකෙන්ම සහෝ .... මේ වගේ මිනිස්සු තමයි මේ රටට වැඩියෙන් ඕන....

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 года назад +97

    "මම ඩොක්ටර් කෙනෙක් වෙන්නේ ඉස්පිරිතාලෙට විතරයි"
    😇👌👌👌👌 respect

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 года назад +177

    මමත් තාත්තා ලග හොස්පිට්ල් එකේ ඉන්නකොට ඔය මහත්තය හිටියා........ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ අම්මේ තාත්තේ කියලා ........ කිසිම ලොකු සීන් එකක් නෑ........

    • @suddisuddi5216
      @suddisuddi5216 2 года назад +2

      කොහේද ගම මේයාගේ

    • @Siwkona
      @Siwkona 2 года назад +2

      @@suddisuddi5216 kegalla

  • @sandzbern
    @sandzbern 2 года назад +136

    ඇක්වාමෑන් ගේ ලුක් එක.ඒක නම් පට්ටම Shoot එකක්.සුපිරි.වෙනස්විදියේ ඩොක්ටර් කෙනෙක්..සාම්ප්‍රදායෙන් ඔබ්බට 🖤❤

    • @hutan7002
      @hutan7002 2 года назад +6

      අඩෝ සිරාවට මටත් මතක් උනේ ඒ ෆිල්ම් එක ආය ඇරපු අතක් නෑ ඒ කොපියමයි

    • @sandzbern
      @sandzbern 2 года назад +4

      @@hutan7002 සිරාවට

    • @Wingzofelzorro
      @Wingzofelzorro 2 года назад +1

      අඩෝ ඔව් නෙ.lmaoooo🤣🤣Jason Mamoa wage🤣

  • @traveltectours6561
    @traveltectours6561 2 года назад +112

    *කාන්තා ආකර්ෂණය සහ ස්ත්‍රී සැප ඕනතරම් ලබාගන්න පුලුවන් මේ වගේ පුරුෂයන්ට.හැබැයි ඉතිං ධර්මානුකූලව ජීවත් වුනොත් කිසිම යෝධයෙකුට වරදින්නේ නෑ !!!* 💐💖🔥😊👌

    • @Janinduchamuditha
      @Janinduchamuditha 2 года назад +7

      නෑ බන් එහෙමම නෙමේ කෙල්ලො ඇගටම ආස නෑ බ්න් .මොකද මට ඒක හොදට ඒක මීටර් විච්ච සීන් එකක්

    • @Kevin_ashan-r1v
      @Kevin_ashan-r1v 2 года назад +5

      එයා බැදල ඉන්නෙ එයත් ඩොක්ටර් කෙනෙක් මුස්ලිම් ☺️

    • @traveltectours6561
      @traveltectours6561 2 года назад +7

      @@Kevin_ashan-r1v මේ ඩොක්ටර් මුස්ලිම් ලේඩි ඩොක්ටර් කෙනෙක්ව බැඳලද ඉන්නේ..? ආගම් ජාතිවාදීන්ටත් කනේ පහරක් 🔥 දෙදෙනා⁣ටම අනේ වාසනාවන් 💐💓🙏😍👌

    • @jhr3450
      @jhr3450 2 года назад +1

      @@Janinduchamuditha sallida bn

    • @haindusandeep3991
      @haindusandeep3991 2 года назад +1

      @@Janinduchamuditha kota nisada😁🤭

  • @Samith-sameera
    @Samith-sameera 2 года назад +26

    Doctor කෙනෙක් උනත් ලොකු කම් නැති නියම හෙළයෙක් භාශාව හැසිරීම මරු පට්ට ❤️

  • @naliniperera612
    @naliniperera612 2 года назад +36

    යන යන තැන doctor පෝස්ට් එකින් කැපි පෙනෙන්න හදන දොස්තරලාට ඔබ ආදර්ශයක්. ඔබේ අදහස් විශිෂ්ටයි.

  • @vajirakumara3866
    @vajirakumara3866 2 года назад +19

    ව්රුවෙක් කියලා ගජමෑන් කෙනෙක් ජනාධිපති කරපු අපිට .....දැකපු ගමන් doctor කෙනෙක් නොවේ කියා රැවටීම...සාමාන්‍ය දෙයක්(හේතුවනම් අපේ අමුතු ඇටේ මිනිස්සු මිනිස්සු උස් පහත් ලෙස දකින්නේ මුලින්ම පෙනුමෙන්....ඒකයි මේ රටට කෙල වීමට හෙතුව...(doctor ඔබ සැබෑ වීරයෙක් ❤️)

  • @naifm
    @naifm 2 года назад +71

    පිස්සු හැදෙන ඇඟක්

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 года назад +22

    පොලවේ පය ගහලා ඉන්න උගත් බුද්ධිමත් වැදගත් මිනිසෙක් කියලා කතා බහෙන් තේරෙනවා.අනිත් මිනිස්සුන්ටත් පුළුවන් නම් මේ වගේ හිතන්න මේ රට දියුණු වෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ.අවාසනාවකට අපේ රටේ ඉන්න බොහෝ උගත් බුද්ධිමත් මිනිස්සු අහිංසක මිනිස්සුන්ට සලකන්නේ පාරේ ඉන්න අසූචි කන බල්ලොන්ට වගේ.මේ වගේ මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ.සමහර ගෝතයෝ ඉන්නවා ආයතනවල supervise කරන උන් එහෙම හිතන්නේ මහපාරටත් ඌ තමයි supervisor කියලා.බහුතරයක් එහෙමයි.ඔහොම හොඳ මිනිස්සු කලාතුරකින් අපේ වාසනාවකට ඉන්නවා ඉතින්.ගොඩාක් ස්තූති මෙවැනි මිනිස්සු අගයනවට...ජයවේවා 🍻😍🍇

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 года назад +13

    වාව් මරු සුපිරි... ලංකාවේ පිරිමියෙක් උනාම ඔහොම ඉන්න ඕනී... සුකිරි,බොලද තොල් පාට කරන් රැවුල කළදක් නැති කොරියන් ලපයි සිපයි වගේ නෙවේ....
    මට නම් හිත යන්නේ ඔයවගේ පිරිමින්ට..
    නියම සිංහලේ පිරිමියෙක්... 👌👌👌👌👌

  • @umayaumaya593
    @umayaumaya593 2 года назад +19

    නාවලපිටිය නගරේට ආඩම්බරයක් . බුදු සරණයි සර් ❤❤😍😍😍😍😍😍

  • @senkadagala5634
    @senkadagala5634 2 года назад +17

    සුපිරි ගානට ඇග ඇගවගේම බෙදා දුන්න අදහස් ටික සමහර මිනිස්සු ඉන්නවා කරන ජොබ් එක සෝභනයක් කරගත්තු නිලමේටත් ජය 👍❤️🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 года назад +41

    තෙරුවන් සරනයි දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

  • @apikoreangia
    @apikoreangia 2 года назад +24

    ආර්ය සිංහල....අතීතයේ...අපේකම ගෞරවනීයයි....දෙවනි නෑ ලෝකය ලග.....කොහොමද ඒක💪.....නිලමේ

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 года назад +10

    ඔබ තුමා ජාතිය ta රටට ආඩම්බරයක් .දීර්ඝායුස පතන ව

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 2 года назад +35

    කමල් ඩොක්ට🔥💪❤️ fitness paradise

  • @nowtyslvihanga6044
    @nowtyslvihanga6044 2 года назад +4

    පෙනුමෙන් මිනිස්සු මනින්ඩ එපා කියන්ඩ හොදම සාක්ෂියක් බුදුසරණයි ඩොක්ටර් 😍😍😍🙏🙏🙏😂😂

  • @wmapbw8444
    @wmapbw8444 2 года назад +31

    ෆිල්ම් එකක රගපාන්න පුළුවන්නෙ.හරි වටිනව

    • @gamessl342
      @gamessl342 2 года назад +1

      උබෙ අදහස පට්ට මොකද දැන් ලොකෙ ඉන්න නලුවොන්ට ඇගක්(මෙ වගෙ) නිහතමනි කමක් තියෙන්න ඔනෙ නැත්තන් ගනන් ගන්නෙ නැ බන් GOOD IDEA 😁❤

    • @anandaananda6431
      @anandaananda6431 2 года назад

      𝐚𝐧𝐢𝐰𝐚

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 года назад

      Aniwa

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 года назад +14

    ඇස්වහ කටවහ වදින්න එපා තෙරැවන් සරනයි

  • @big_boy_production3310
    @big_boy_production3310 2 года назад +77

    උනන්දුව මුලට දාපු කම්මැලි කම පිට දාපු වැඩ්ඩෙක් ❤️

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 года назад +4

    නියම මනුස්සයෙක් ලංකාවේ ගැම්ම 💪💪💪💪👍

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    ඒක පට්ටම ආඩම්බරයක්.තෙරුවන් සරණයි

  • @sljoker6799
    @sljoker6799 2 года назад +16

    ගැම්මක් තමා ලන්කාවටත් ❤️❤️පට්ට ඇගක් ඒකහ් 💪💪💪

  • @donshiroma6772
    @donshiroma6772 2 года назад +3

    I'm from Doha Qatar working Srilankan.Nilame thank you introducing this type of Hero.Real Sinhalese humble person Dr Kamal Wish you all the best

  • @gayanmadhusankagamage7793
    @gayanmadhusankagamage7793 2 года назад +6

    ගොඩක් ආඩම්බරයි කමල් අයියේ...❤️ ඔයා කෑගලු පුරවරයටම ගැම්මක්....ජයවේවා 💪.

  • @niwanthikadesilva9790
    @niwanthikadesilva9790 2 года назад +11

    නිහතමානීව , කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් වාගේ good luck doctor

  • @wkkumarasarath3791
    @wkkumarasarath3791 2 года назад +5

    සුපිරිම සුපිරි මහතාගේ කතාව GOD bless you

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 года назад +11

    දස මහා යෝධයන් ආවොත් ඉතිං...තෙරුවන් සරණයි...🙏

  • @slrosiya5639
    @slrosiya5639 2 года назад +11

    අපූරු ඩොක්ටර් කෙනෙක් ඒකනං සුපිරි 👍

  • @Reksi.boy4613
    @Reksi.boy4613 2 года назад +10

    සුපිරි ඩොක්ට කෙනේක් 👍🌹❤️❤️❤️❤️❤️❤️

  • @dsds9978
    @dsds9978 2 года назад +7

    සුපිරි ඈ..හැබැයි නිලමෙත් උස මහතට ඇග හදන්න උස්සහ කලානම් මේවගේම ඇගක් හදා ගන්න පුළුවන් නිලමෙටත්😋😋💞💞💞💞

  • @chaviduthilakshana
    @chaviduthilakshana 2 года назад +8

    අපේ කමා❤️.. ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් තමයි 🥰❤️💪🏻

  • @sheduna6273
    @sheduna6273 2 года назад +9

    සම්ප්‍රදාය අතික්රමනයට respect🙏

  • @nera456
    @nera456 2 года назад +7

    ඇක්වා මෑන් වගේ.film එකකට නම් සුපිරිම ලුක් එකක් තියෙනවා ❤️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 года назад +7

    අනිවාර්යයෙන් ඩොක්ට කෙනෙක් ලෙඩ්ඩුන්ට බනින්න එපා pau එයාලා අසරණයි . Doctor කෙනෙකුට පුළුවන් beheth වලින් නැතුව එයාලගේ කරුණාවන්තකමින්.

  • @supunchandima798
    @supunchandima798 2 года назад +25

    රාවණා නාට්‍යට හරියනම චරිතෙ

  • @suddisuddi5216
    @suddisuddi5216 2 года назад +3

    යොද බල සක්තිය ව්රිය ලැබේවා තෙරැවන් සරනයි

  • @පැරා-ඟ8භ
    @පැරා-ඟ8භ 2 года назад +6

    නිලමෙ අයියෙ මේ වගේ එකක් එනකම් හිටියෙ.. එලම.. අයියෙ.. 2.1k like මගෙන්...ඕන්..😍🇱🇰🥳

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 2 года назад +13

    ඔන්න කොල්ලොන්ට ටාගට් එකක් ,ඇග වගේම මොලෙත් හදා ගමු ..කෙල්ලො එහෙම වැදගෙන එන්නෙ😅😅

  • @kumudu.namali719
    @kumudu.namali719 2 года назад +13

    බුදු සරණයි .
    මාත් .ආඩම්බරයක් අපේ
    නගරේ.ඉස්පිරිතාලෙ ඉන්න
    ඩොක්ටර් කෙනෙක් .❤❤❤🙏🙏🙏🙏

  • @pncspares7942
    @pncspares7942 2 года назад +4

    respect sir ..proud of srilankans

  • @hpgonnagahawaththapadmi1757
    @hpgonnagahawaththapadmi1757 2 года назад +2

    👍👍👍👍නියමයි 🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි 🌻🌻🌷🌷🌷🌷🌷doctor 🌺🌺🌺🌺🌺🌺🌺

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 2 года назад +18

    කෑගල්ලෙ කොල්ලො කෙල්ලො හූවක් ඕනේ🌝❤️❤️❤️

  • @sachinidilrukshi7012
    @sachinidilrukshi7012 2 года назад +2

    තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න අයියා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 года назад +2

    Hoda gati guna tiyana doctor kenak👍👍👍🙏🙏🙏teruwansaranai oba tumata 👍nilame 👌👌👌

  • @nethyasonal7494
    @nethyasonal7494 2 года назад +5

    Photo ටිකනම් දැක්කෙ අද
    සුපිරියි ❤🔥

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 года назад +16

    මේක තමයි ඇත්ත . ඒත් ලනකාවෙ ගොන් රෑන් අතරෙ හරි අමාරුයි මේ වගේ නියම හෙලයෙකුට. ඒ තරමට මේ සිරි ලන්කාව top ඈ...

  • @hindidimerena4068
    @hindidimerena4068 2 года назад +4

    Dr Obage Wage Sarira Tiyena Ayava Ekatu KARALA lassana Tiem Ekak Hadala RATATA Hoda Sevayak Karanna TERUWAN SARANAI Dirgau wewa 💪💪👍👍💞💞💝👌

  • @rasikaherath4120
    @rasikaherath4120 2 года назад +21

    නිලමේ wadak karoth අනිවාර්යයෙන් ගින්දර තමා ආදරෙයි brother ❤❤❤❤👍👍👍👍👍👍

    • @මන්දාරම්අහස
      @මන්දාරම්අහස 2 года назад

      මගුල තමා අර පොල්තෙල් මැශිමක් ප්‍රමෝට් කරා ඌ හොරෙක්

    • @මන්දාරම්අහස
      @මන්දාරම්අහස 2 года назад

      මගෙ සල්ලි වංචා කලා

    • @rasikaherath4120
      @rasikaherath4120 2 года назад +1

      @@මන්දාරම්අහස mona sallida wancha kare oyage kauda oya

    • @මන්දාරම්අහස
      @මන්දාරම්අහස 2 года назад

      නිලමෙ තමා රුපියල් 950 ට පොල්තෙල් මැශින් එකක් කියල ප්‍රමෝට් කලේ. ඒ මනුස්සයට කතා කරහම මැශින් එකට 2850ක් අනික් වර්ගෙ එකෙකට 5850ක් ඉල්ලුව ඉතින් දුන්න මාස 8ක් වෙනව ෆෝන් වැඩ නෑ දැන්

    • @rasikaherath4120
      @rasikaherath4120 2 года назад

      @@මන්දාරම්අහස 🙆🙆🙆🙆

  • @DR-yz5gx
    @DR-yz5gx 2 года назад +3

    ඒක නම් සුපිරියක්,ඇක්වා මෑන්

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 года назад +2

    ඔබ තුමාට දිර්ඝායුෂ වෙිිවා ❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 месяцев назад

    මෙහෙමයි,.මේ මිනිස්සුන්ගෙන් අපේ සිනමාවට ප්‍රයෝජන ගන්න ඕන....

  • @al5471
    @al5471 2 года назад +7

    හොද මොලයක්,මරු ඇගක්................

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 2 года назад +3

    A great attitude. Love you.

  • @lakshithavlogs
    @lakshithavlogs 2 года назад +2

    niyamai doctor hadawathinma suba pathanawa❤❤

  • @jothirajahnagarajah1922
    @jothirajahnagarajah1922 2 года назад +2

    I'm respect you, stay blessed 💞

  • @thejan555
    @thejan555 2 года назад +8

    අපේ ජිම් එකේ ඕව්නර් 💪❤️

  • @anjalivijayange392
    @anjalivijayange392 2 года назад +4

    හරි ලස්සන ආදරණීය බැදීමක් දක්වන පොටෝ ෂූට් එකක්... හරි ලස්සනයි

  • @dumindamanohara2970
    @dumindamanohara2970 2 года назад +4

    සුපිරි චරිතයක්❤️

  • @yasithalakshan6151
    @yasithalakshan6151 2 года назад +1

    Super doctor kenek. Jaya wewa .

  • @niranjalasadamali1991
    @niranjalasadamali1991 2 года назад +3

    Super ඇත්තටම ලස්සනයි

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 года назад

    WOwwwwwwwwwwwww..Super 👍💐💖🦁🇱🇰Congratulations our dearest GUARDIAN BROTHER..
    WE PROUD OF U💖🦁🇱🇰
    Triple gem bless you and your family Tooooooooooooo..🙏🦁🇱🇰

  • @sameerarathnayaka5602
    @sameerarathnayaka5602 2 года назад +7

    Phtos ටික නිකන් කංචායුද game එකේ වගේ😍

  • @sarathkumara1384
    @sarathkumara1384 10 месяцев назад

    Dakaganimath sathutui duka danna kenata thamai duka therenne budusaranai dr❤

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 10 месяцев назад

    Fatta character ekak... super
    Thanks nilame ❤

  • @punisher5982
    @punisher5982 2 года назад +4

    නියම ඩොක්ටර් කෙනෙක්

  • @cr-ur8eg
    @cr-ur8eg 2 года назад +3

    සුභ පැතුම් Doctor

  • @thereallover1191
    @thereallover1191 2 года назад +4

    එල නිළමේ ♥️♥️♥️♥️ ආදරෙයි ආදරෙයි

  • @kamaludash6697
    @kamaludash6697 2 года назад +1

    Nawalapitiya number one now ..Well done ✔️ ✔️

  • @lahirusamp3731
    @lahirusamp3731 2 года назад +9

    වැදගත් දෙමවුපියන්ගේ වැදගත් දරුවෙක්../// මාසයක් දෙකක් ජිම් ගිහින් පඩ ශෝ දාන 2000 න් පස්සෙ අංගවිකල ගොබ්බයන්ට මේක බලලවත් හැදෙන්න ලැබේවා...

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 2 года назад +2

    Definitely. Weda karana welawata a charithe nethi welawata samaniya charithe. Meka bohodenek patalawaganna nisai mechcharatama me rateth prashna. Math teacher kenek sch ekata vitharai. Eliyata awama mage samaniya jeevithe.

  • @අචින්තමධුශාන්

    ගැම්මක් තමයි 💪 ❤️

  • @bigbro4085
    @bigbro4085 2 года назад +1

    maru me doctor hariyata hulk vage oyage channel akath patta aiyye maru budu saranai😏😏😏😏

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 5 месяцев назад +1

    නියම පිරිමි❤

    • @Nilame
      @Nilame  5 месяцев назад

      අනිවාරෙන්...

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 года назад +3

    👍 good අයියා 👍

  • @jaliyaherath9651
    @jaliyaherath9651 2 года назад +3

    බොරු කියන්න ඕන නෑනේ...නුවර ආසිරි රෝහලේ මගේ යාලුවත් එක්ක ඉස්සෙල්ලාම මේ Doctor ව දැක්කම බය හිතුනා..

  • @damaynathi9263
    @damaynathi9263 2 года назад +4

    ලස්සනයි ❤️❤️

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 2 года назад +3

    නියමයි නිලමේ .මල්ලිලා .

  • @tharinduherath732
    @tharinduherath732 2 года назад +1

    Dhanna hitha hodha charithayak doctor kamal ❤️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +1

    මං Doctor කෙනෙක් වෙන්නෙ රෝහලට විතරයි.මං එතනින් එළියට ආවාම සාමාන්‍ය මනුස්සයෙක් විතරයි... ඒක තමයි වෙන්න ඕනෙ.අද කාලෙ වෛද්‍යවරු කාර් එකේ පාස් එක පේන්න අරන් යන්නෙ නැත්නම් නලාව පේන්න තියාගෙන යන්නෙ

  • @turlyprasantha4177
    @turlyprasantha4177 2 года назад +2

    මෙන්න ඩොක්ටල. ❣️

  • @virajpoojitha9265
    @virajpoojitha9265 2 года назад +1

    ගැම්මක් තමා ඉතින්❤❤

  • @himathsadisa
    @himathsadisa Год назад +1

    කමල් අයියා ඇක්වාමෑන් වෙලා තියනවා දැක්කම😂❤️‍🩹

  • @srilankansolo6347
    @srilankansolo6347 2 года назад +6

    යකඩෝ ඇක්වාමෑන්මනෙ😱😱

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 2 года назад +9

    උස ,බර කීයද?

  • @nisalpraveendaariyawansha3921
    @nisalpraveendaariyawansha3921 2 года назад +3

    Ape iron gym eke ayya gammak thama kamal ayye❤💪

  • @kaushalyakumarikumari6127
    @kaushalyakumarikumari6127 2 года назад +2

    Congratulations 👏 💐

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 года назад +6

    Budu saranai ❤

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 года назад +1

    Deergausa lebawaaa budusaranai oyata !🙏🙏🙏

  • @rasikakumarawickramasinghe5267
    @rasikakumarawickramasinghe5267 2 года назад +2

    Ape helayo hitiye ohoma thama niyama helayek

  • @Ridersl-w7i
    @Ridersl-w7i 2 года назад +1

    සුපිරි පොරක්❤️🌚

  • @sujeewanishanthi1231
    @sujeewanishanthi1231 5 месяцев назад +2

    Mama lagadi amma langa nawalapitiye hospital eke hitiya ward 3 eke. Athamai dakapu gaman mata hithune rawana rajuda me kiyala ahe tharam ma penumak thibune ahe wagema puduma honda kenek. Budu saranai dr.

    • @Nilame
      @Nilame  5 месяцев назад

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @dinna7996
    @dinna7996 2 года назад +1

    එ්ක සුපිරියක්

  • @lalantharathnayake4684
    @lalantharathnayake4684 2 года назад +4

    කොන්ඩෙ රැවුල් වවන්නෙ කුඩ්ඩො රස්තියාදු කාරයෝ කියන උන්ට හොඳ වැඩෙ

  • @vegas3650
    @vegas3650 2 года назад +2

    කමල් අයියා ❤❤❤

  • @gayashanlakshitha1142
    @gayashanlakshitha1142 2 года назад

    Kegalle SMC eke Kollek, Jaya wewa kamal aiya 😍

  • @ravinduyohan680
    @ravinduyohan680 2 года назад +4

    මමත් දවසක ඔය වගේ ඇග හදාගනවා .එවගේ දැනුමක් එක්ක ඉස්සරහට යන්න ඔනේ

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 года назад

      පුහ්..

    • @ravinduyohan680
      @ravinduyohan680 2 года назад

      @@අමිලරන්නේෂ් 😂👉

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 2 года назад

      🖕🏿🖕🏿🖕🏿🖕🏿🐂🐂🐂🤭🤭🤭🤭😂🤣🤣🤣🙈🙈🙈🙈🙈🙈

    • @danuka0
      @danuka0 2 года назад +2

      ගොබ්බයො කියන ඒව අහන්න එපා උබ උබෙ ගමන පලයන් කොල්ලො ❤

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 года назад +9

    රාවනා මෙහෙම ඉන්න ඇති කියල හිතෙන්නෙ මට විතරද

  • @isurisamarasinghe4263
    @isurisamarasinghe4263 2 года назад +4

    Doctor ❤