11.25 එකඟ නොවේ. මතකය මගින් හුවමාරු වන දැනුම ලිඛිත පාඨයට වඩා විශ්වාසදායකය. හොඳ ධර්ම සාකච්ඡාවක්.11.25 Disagree. The knowledge transferred by memory is more reliable than written text. Good Dhamma discussion.
Good discussion. It’s important to reveal the truth to everyone. Why don’t you tell the exact reality openly? Tell that Siddhartha Gautama Buddha never gave five precepts or 8 or 10 to the listeners before any sermon or discussion. He never did sermons but discussions only. He never gave merits to divine beings or the dead and originally there was only one basket (pitaka) available in Buddhism. Real Buddha dhamma is much closer to that’s there in Mahayana/Vajrayana contents than Hinayana scriptures which are highly contaminated by Jainism and Hinduism. 😊
Budu haamuduruvo pin denna unwahanseta pin sidu venna epaeyi. Unwahanse karmakshaya karalane hitiye. Anika pin didee inna giyaa nam unwahanseta sathvayaa sasarin goda ganna laebenne naehaene. Unvahjansege buddha kruthyaya unwahanse akuratama itu kalaa.
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සත්‍ය වොලග්ස් නොතිබෙන්නට මේ වටිනා මැණික නොලැබෙන්නට ඉඩ තිබුණි ❤නිදුක් නීරෝගී දීඝායු වේවා..
තෙරුවන් සරණයි! ඔබ වහන්සේට🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා,නිවනම වේවා!
🙏
බොහොමත්ම වටිනා දහම් කරුනු සාකච්ඡා කලා. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි . 🙏🙏🙏
ඔබ සැමට යහපත වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත්. ඒ වගේම ඉන්දික ,සුසන්ත මහත්මයන්ටත්. බොහොම පින් මෙවැනි දහම් කරුනු බෙදා හැරීම සම්බන්දයෙන්.
ඉතා විශිෂ්ඨ සාකච්ඡාව ක්.
තෙරුවන් සරණයි සියලුදෙනාට!
බොහොම අගයකරන බවදැනුම්දෙන්නෙ ශාසනාලයෙනි.
....තෙරුවන් සරණයි !...
ඈත්තටම❤ ඉතාම වෑදගත් සාකච්චාවක් 🙏🙏🙏📢
හාමුදුරැවන්ගේ අදහස් හරිම වැදගත් කාලෙකින් යතාර්ථය කතා කලා මිතෟව වෙනුවට ඇත්ත යථාර්ථය හෙලිකලා.ඔබ වහන්සේටතෙරැවන් සරණයි.
45:20 සුමනා සූත්‍රයේ අන්තිමට අහන්නෙ රහත් වුනාට පසු වෙනසක් තියෙනවාද නොව නිවන් සැපයේ දෙදෙනාට වෙනසක් තියෙනවාද ? කියලයි.
රහතන්වහන්සේලාගේ වෙනසක් ඇති බව පෙන්වන්න තමයි පැවදි වූ පසුත් මේ දෙන්න අතර වෙනසක් තියෙනවා කියල දේශනා කලේ.
A great discussion..
වැඩසටහනක් නෙවෙයි කාලෙකින් වැදගත් බණක් ඇහුව...අපෙ හාමුදුරුවන්ටත් වැඩසටහන ගෙන ඒමට සියලුම ආකාරයෙන් සහභාගීවු සියලුම දෙනාටත් නිර්වාණයම සක්ශාත් වේවා...!!!
🙏🙏🙏
7:25 7:27 7:31
වැදගත් දේශනාවක්
15:30. කෙනෙකුට දැනුම දෙන්න පුළුවන්. නමුත් අවබෝධය දෙන්නෙ කොහොමද. එය තමා තුළින්ම මතු විය යුතු ධර්මතාවයක්. එය උපතින්ම ගෙන ආ යුතු යි.
Apita jeewath wenna ugannapu ape loku hamuduruwo theruwan saranai oba wahanseta .
පින් පවු එහි බුද්ධ වචනය පුණ්‍ය කම්ම පාප කම්ම, ඒක වෙන පැත්තක් , අකුසල කම්ම කුසල ධම්ම, මෙහි වෙනස දැක්කනම් ඒ ඇති, කුසල පමණක් ධම්ම වුණේ කොහොමද කියල, කුණු කියන්නේ කුණු සලා හැරීම, කුණු කියන්නේ කෙලෙස්, එයයි දහම.
This is the discussion we want...Please countinue this..
Indika obatuma bohoma daksayek turuwansaranay
Theruwan saranai
සුසන්ත මහතා වෙත.. ඔබතුමා මං හිතනවා විසාල කැපවීමක් කර මේ දර්ම දානය අප වෙත බලන්න සලස්වනවා... නමුත් මේ මෙහෙවර නවත්වන්න එපා....
Theruwan Sarenai ape swaminwahanse Boho pin
❤
Taruwan saranai ape hamuduruwane
බුදුරාජානන්වහන්සේ කොතනද කැම්පස් උපාදිගන්න කියලා තියෙන්නේ....බුුදුන් වහන්සේ වධාල දේට පරිභාහිර දේවල් කරන්න යෑමෙන් තමයි .මේසසුනට කෙලවෙලා තියෙන්නේ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
11.25 එකඟ නොවේ. මතකය මගින් හුවමාරු වන දැනුම ලිඛිත පාඨයට වඩා විශ්වාසදායකය. හොඳ ධර්ම සාකච්ඡාවක්.11.25 Disagree. The knowledge transferred by memory is more reliable than written text. Good Dhamma discussion.
🙏🙏🙏🙏🙏
මේපන්සල හෝ පිරිවෙන කොහෙද..සම්බන්ද කරගන්න දු.අංකයක් තියනවද..දානයක් දෙන්න..
කලින් කලට විද්‍යාවද වෙනස් වෙනවා ඔවුන්ට හිතුමනාපෙට දේවලුත් ගෙනහැර දක්වනවාඒත් සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාඅප බුදුරජාණන් වහන්සේ දේශනා කරපුඒසී සද්ධර්මය පින් ද කුඩු කවදාවත් වෙනස් වෙලත් නෑ වෙනස් වෙන්නෙත් නෑ දැන් ගොඩක්ම දැනුමෙන් තමයි විග්‍රහ කරන්නේ පොත් පොත් පත් කියවල කියවල කියවල ඒ දැනුම අඩුව පුරෝගෙන ඒව තමයි කියද කියා දක්වන්නේතෙරුවන් සරණයි🙏🙏🙏
Good discussion. It’s important to reveal the truth to everyone. Why don’t you tell the exact reality openly? Tell that Siddhartha Gautama Buddha never gave five precepts or 8 or 10 to the listeners before any sermon or discussion. He never did sermons but discussions only. He never gave merits to divine beings or the dead and originally there was only one basket (pitaka) available in Buddhism. Real Buddha dhamma is much closer to that’s there in Mahayana/Vajrayana contents than Hinayana scriptures which are highly contaminated by Jainism and Hinduism. 😊
ඇත්තට ම ස්වාමීන් වහන්සේ...ඇයි ගිහි වෙස් අත්හැර පැවිදි වෙස් ගන්නේ.... නිබ්බාන ගාමී වෙන්නටම නේද......මේ සියලු දේවල් වැරදි බව නොවැටහේ ද.
Wadaghtah sakachchawk
Kamawachara Kusala, rupawachara Kuala, arupawachara kusala = lauwkeka kusal.sowan,sakadagame,anagame, arehath, marga seth sathara = LOKOTHTARA KUSAL.dasa punya kereya karanne lauwkeka kusal seth walen.NERWANA DARMAYA,aramunu karanne,aramunuwenne sathara MARGA PALA seth walata.newana hara anek darma seyallama HETHUWALEN sakaswunu PALADARMA.NEWANA HETHU PALA dahamen bahara wu darmayake.
Bbudu haamuduruvo dunne pin walata vadaa watina deval. ,Minisuntayi divya brahmayintayi. Sovan sakrudaagaamee anaagaamee arihath maarga phala dunne , pin aethi ayata evaa laebena lesa dharmaya dehanaa kalaa.
Seyaluma lauwkeka darma avedyawata yatath.NEWANA HARA, SEYALUMA darma therelaksanayata yatath. "sabbe sankara anechchathe".......😀😀
දෘෂ්ටි කාරයො දෙන්නෙක්,😂 අහන අයට අබ සරන තමයි 😂
තෙරුවන් සරණයි ප්‍රඥා අවබෝධයක් නැති නිසා දෙදෙනාගෙන්ම අර්ථ විකෘති වෙනවා ගොඩක් නෙමෙයි සාමාන්‍ය කුසලය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් අරන් නෑ දෙදෙනාම පුණ්‍යාභි සංඛාර වචනය කුසලය කියලා කියන්න බැහැ ඔය කතා කරන තැනට
අනෙමේ aleksander කියලා පිස්සෙක් පිස්සු කියවනවා ඒ ගැන හොයා බලන්න 🙏
Budu haamuduruvo pin denna unwahanseta pin sidu venna epaeyi.
Unwahanse karmakshaya karalane hitiye.
Anika pin didee inna giyaa nam unwahanseta sathvayaa sasarin goda ganna laebenne naehaene.
Unvahjansege buddha kruthyaya unwahanse akuratama itu kalaa.
එතකොට පින්කම් අටක් කරලා ඒවට අට මහා කුසල් කියන්නෙ ඇයි? ඒවට අට මහා පින් කියන්නෙ නැත්තෙ ඇයි?
මම බලන කෝනයද මන්ද මටපේන විදියට ඉන්දික මහත්තය wennana වාදයට ටිකක් බරෛ වගෙ මේකෙන් කියන්නෙ නෙහෙ නමම
මෙකෙන් කියන්නෙ නෙහෙ මම මෙ දෙකම අල්ලගෙන වට් අතඈරලවත් කියල
Papa pot ta ya yNna
පුන්‍ය පාප පහීනස්ස කිව්වා නේද ගරැ ස්වාමීන් වහන්ස? පුණ්‍ය කම්ම, පාප කම්ම, අකුසල කම්ම. කුසල ධම්ම නේද? හොඳ ධර්ම සාකච්ඡාවක්.
පින් ටිකත් වලෙ 💩 පවූ ටිකත් වලෙ උඩීන් දැම්මා යටින් ගියා 🤔
එහෙම හිතන්න එපා🙏
@@upulpriyantha5928 එහෙම බැහැ තමන් කරන පිං අන් අයට දෙන්න
@@upulpriyantha5928 හැම හුස්මකම🙏
@@upulpriyantha5928 ruclips.net/user/shortsFyz7jtL3CAU?feature=share
@@සිහිනDilz හූස්ම මගෙද 🤔
Wedagammakata Neti katha
ඉන්දික, උඹ මොකද හැම තිස්සෙම එහෙමයි, එහෙමයි කියන්නේ.
මට ඕක ඇහිලම හිරිකිතයි. මම මේක බැලීම නැවැත්තුවා
සංඝයා වහන්සේලා සමග කතාකරනවිට "එහෙමයි "කියා ආමන්තරනය කිරිම පෙරසිටම පැමිණි සම්ප්‍රදායක් .
Ehemai kiyala kiyana eka danne aththe oba thawama budu dahama ha bandunu sirith wirith pilibandawa nodanna kamai.
Obai mamai katha karana wita ho kathandara kiyana kota oba ahala athi humiti thiyenawa kiyala ekak thiyenawa. Ethakota api hmm, kiyala witharai kiyanne. Namuth hamuduru namak ekka katha karaddi me widiyata ehemai kiyala thamai kiyanne.
Samajaye thiyenawa ek ek awasthawala bawitha karana wachana wala sampradayan ewa pilibandawa soya Dana ganna.
Mata me cament eka dakkama" Hinaa... giya....
🙏🙏🙏