Saan Siraj / මුස්ලිම් සමාජයෙන් කාන්තාවන්ට නිසි අයිතිය / ධ ර්ම ගවේෂක ෂාන් සිරාජ්

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 552

  • @sathyagaweshaka2166
    @sathyagaweshaka2166 3 года назад +22

    බලා සිටි මාතෘකාවක්.
    නියමයි සුසන්ත මහත්මයා, ඉන්දික මහත්මයා. මේ වැඩසටහන දිගටම කරමු.
    මේක සමාජයට මාර සේවයක්

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад +1

      ස්තුතිය මෙ මොහොතේ කලයුතු දෙයක් කියලා හිතුනා .

  • @shanakasilva1645
    @shanakasilva1645 3 года назад +15

    හරි වටින සංවාදයක්.මෙවැනි සංවාදය තුලින් සමාජ ගතවී ඇති දුර්මත යම් දුරකට හෝ විසදා ගත හැකියි යන්න මාගේ විස්වාසයයි.ස්තූති ඔබලාට.

  • @sumithrangana3041
    @sumithrangana3041 3 года назад +17

    සියලු දේව වාදී ආගම් ගැන කතා කරන හැමෝටම බොහොම සරල ප්‍රශ්න වලටවත් උත්තර නැහැ, ඔවුන්ගේ ප්‍රශ්නක්‌ ඇහුවම එකකට එකක් නොගැලපෙන උත්තර දෙනවා. ඇත්තටම ඔවුන් අසරණයි,, ඔවුන් ඔවුන්ගේ ආගම් භක්තිය නිසා සත්‍ය ඔවුන් විසින්ම වසාගෙන.

    • @upulindrajith6070
      @upulindrajith6070 3 года назад +3

      Sumith නබිතුමාගේ කැරට්ටුව ඔය කියනවාට වාඩා නොටොරියස්. ඒවා වහනවා ලැජ්ජනේ

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/GfU3asqS0yc/видео.html

  • @neviltec4687
    @neviltec4687 2 года назад +4

    කාලෝචිත වැඩසටහනක් . මුස්ලිම් සහෝදරයා කෙලින් කතා කරන නියෙම මනුස්සයෙක්..ස්තුතියි ඔබ සැමට

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 3 года назад +15

    මනසින් උසස් මනුස්සයි බිහිවීමට සාකච්ඡාව සම්මන්ත්‍රණය එකම මාර්ගය බව බුදුදහම තුල ඇති මූලික අංගයකි.සමාජයට සේවය කිරීමට අවංකව ඉදිරිපත් වු ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා පතමි .

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 года назад +55

    ඉස්ලාම් ආගමත් මේ විදිහට විවුර්ත සාකච්ඡා කරනවනම් අන්තවාදීන් බිහිවෙන එකක් නෑ

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад

      ස්තුතිය

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/GS7jVtsVb0Q/видео.html

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 года назад

      Dr zakir naik q& a session
      ruclips.net/video/cl_a2nvT_KY/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 года назад

      @@muhammadmafaz8530
      Zakir Naik is a Terrorist

  • @patisothagamiyo
    @patisothagamiyo 3 года назад +17

    මේ මහත්තයා ඉතා හොඳ මුස්ලිම් භක්තිකයෙක්. ඒක එතුමාගේ කථාවෙන් පැහැදිලි වේ. සැඟවුණු වෙනත් අර්ථයක් නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් වැලකීම ම ශ්‍රේෂ්ඨයි.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 года назад

      Straight way
      මේ මචං.. උබ මොකද මේකට කියන්නේ,
      දැන් ELON MUSK 2030 ට කලින් අගහරුලෝකය ජනාවාස කරණය කරන්ඩ උත්සහ කරනවා. අනිවාර්යෙන් ඕක කරනවා.. හේතුව, අමෙරිකාවට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, ලෝක බලවතා කියන label එක වැටි ගෙන යන්නේ. ඒනිසා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වන්ඩ, අගහරු ලෝකෙට මිනිස්සු යවනවා අනිවාර්යයෙන්ම...
      එතකොට ලෝකයේ මිනිස්සු පිළිගන්නේ, ජිවය කියන්නේ විශ්වයේ තැනින් තැනට ගමන් කරන දෙයක්.. තව තැනකින් තව තැනකට යන දෙයක් ය කියලා... අගහරු ලෝකයට ජිවය අභ්‍යවකාෂයෙන් ආපු දෙයක් මිසක්, සර්ව බලධාරී දෙවියෙක් මවපු දෙයක් නෙමෙයි කියලා.. පෘථිවියටත්, ජිවය පීට සක්වලකින් /නැතම් වෙනත් ග්‍රහලෝකයකින් කියලා....
      එතකොටත් උබලා පිළිගන්නවද බං, ඔය අවුරුදු 1400 කට කලින් දෙවියෝ දුන්නා යයි කියන මිනිස්සු ලියපු කුරානයේ ලියලා තියෙන වාක්‍ය.. ජිවය මැව්වේ අල්ලාහ් SWT කියලා 😂...

  • @ShanSiraj
    @ShanSiraj 3 года назад +51

    ඔබලා සමඟ ධර්ම කාරණා සාකච්ඡා කිරීමට ලැබීම සතුටක්...
    ඉදිරියටත් අපි සමාජයට වැදගත් දේවල් ගැන කතා කරමු...

    • @NBAlern
      @NBAlern 3 года назад +5

      වටිනවා සහෝදරයා, මේ සාකච්ඡාව තවත් ලස්සන වෙන්න ඔබට පුළුවන් නම් බුදු දහමේ ගැඹුරු philosophy එක අධ්‍යයනය කරන්න.

    • @MusiTc
      @MusiTc 3 года назад +2

      ජය වේවා සහෝදරයා

    • @sasikahs
      @sasikahs 3 года назад +3

      හොද ඉවසිඉමක් තියෙන විශිෂ්ට මුස්ලිම්වරයෙක් ඔබ.

    • @vidusankawarnakulasooriya3517
      @vidusankawarnakulasooriya3517 3 года назад

      ඔබගේ දෙවියෝ සර්වබලධාරී නම් වෙන්න ඕනේ
      අනාගතයේ වෙන්න ඕන දේ තීරණය කළා, තීරණය කරපු දේ ලිව්වා, තීරණය කරපු දේ ක්‍රියාත්මක කෙරෙව්වා.
      ඔයා කියපු විදිහට නම් ඔයාගේ දෙවියෝ සර්වබලධාරී වෙන්න බෑ. අනාගතයේ වෙන දේ දන්නවා විතරයි, දෙවියෝ අනාගතය නිර්මාණය කරලා තීරණය කරලා නෑ.
      ඔබතුමා එහෙම කිව්වේ සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් නැතිකම නිසා ද කියලත් හිතුන මට.

    • @babymanula2652
      @babymanula2652 3 года назад

      කථා කරනෙක හොදයි. එත් ඔයත් අන්තගාමී විදියටනේ හිතන්නේ විව්ර්තව හිතන්න බලන්න ආගම දිහා බලනකොට එතකොටයි ඇත්ත මතුවෙන්නේ

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 года назад +4

    දෙවියන් අනාගතය දැක එය ලියා ඇත්නම්, අනාගතය සිදුවන්නෙ ඒ ආකාරවම නම්, ඇයි කවුරැ හරි එවා ක්‍රියාත්මක කරන්න වෙහෙසෙන්නෙ?
    මහත්මා සාකච්ඡාවක්. සුභ පැතුම්

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 года назад +4

    හොද සාකච්චාවක්.. දක්ෂ ලෙස විශ්ලේෂණය කලා .්, අවශ්‍ය සත්‍ය ඉස්මතු කලා "සියළුම අගම් බිහිවී ඇත්තේ සත්වයා ගේ ගැලවීම, නිදහස, විමුක්තිය උදෙසා බව පැහැදිලි ය
    ි.1."දන්නා දේ සිදුවුණා " (විපාක කර්ම ).. බුදු දහමට අනුව පුර්ව කර්ම යක හේතු වෙලා "සිත "උපදින්නේ..සිත නැතිකරන දේ වෙනුවට සිත දන්නා දේ සිදුවුණා.
    2. සිදුවුණ දේ ක්‍රියාත්මක වුණා..(සංසාර චක්‍රය ක්‍රියාත්මක වුණා )(ආශ්‍රව -මීට පෙර ඇසුරු කල, අවිද්‍යා ආශ්‍රව නිසා සසර ක්‍රියාත්මක වුණා
    3.. සත්‍ය යනු දෙවියන් මේක දැන සිටිනවා( නැවතුම දෙස බැලුවා නම් නවත්වන්න තිබුනා. සත්‍ය නොදකින හේතුව එසේ වී ඒ දෙස නොබැලීම. ඒ බව සත්‍ය නැමැති දෙවියන් දන්නවා
    ඇත්තටම මිනිස්සු රූප පිළිම හදලා දෙවියන් කියලා සත්‍ය ට භෞතික ස්වරුපයක් දීල තියෙන්නේ... ඒත් සියළුම ආගම් ඒ ඒ උත්තමයන් විමුක්ති ය සදහා මෙහෙය වූවා..විවිධ ක්‍රම.. ඒත් එකම සත්‍ය "විශ්වීය සත්‍ය යි "

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @chamindaathulathmudali-xq4di
    @chamindaathulathmudali-xq4di Год назад

    ඉතාම වැදගත් සුහද සාකච්ඡාවක්. ඉන්දික තොටවත්ත සහෝදර දැනුම විශිෂ්ටයි.
    ස්තුතියි දෙපලටම. විශේෂයෙන් මුස්ලිම් සහෝදරයාට.

    • @patisothagamiyo
      @patisothagamiyo 8 месяцев назад

      ruclips.net/video/I624P3FaQ5E/видео.htmlsi=96OsOpczG51iqW01

  • @kasunchamara7497
    @kasunchamara7497 3 года назад +15

    තොටවත්ත වගේ තව දහයක් හිටිය නං...
    දර්ශනය ඉතුරු වෙලා ආගම් කුඩු පට්ටම්
    ඉන්දික වගේ තර්කයේ සහ දාර්ශනික දක්ෂයෝ තවත් ඇති වේවා

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 года назад

      Straight way
      මේ මචං.. උබ මොකද මේකට කියන්නේ,
      දැන් ELON MUSK 2030 ට කලින් අගහරුලෝකය ජනාවාස කරණය කරන්ඩ උත්සහ කරනවා. අනිවාර්යෙන් ඕක කරනවා.. හේතුව, අමෙරිකාවට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, ලෝක බලවතා කියන label එක වැටි ගෙන යන්නේ. ඒනිසා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වන්ඩ, අගහරු ලෝකෙට මිනිස්සු යවනවා අනිවාර්යයෙන්ම...
      එතකොට ලෝකයේ මිනිස්සු පිළිගන්නේ, ජිවය කියන්නේ විශ්වයේ තැනින් තැනට ගමන් කරන දෙයක්.. තව තැනකින් තව තැනකට යන දෙයක් ය කියලා... අගහරු ලෝකයට ජිවය අභ්‍යවකාෂයෙන් ආපු දෙයක් මිසක්, සර්ව බලධාරී දෙවියෙක් මවපු දෙයක් නෙමෙයි කියලා.. පෘථිවියටත්, ජිවය පීට සක්වලකින් /නැතම් වෙනත් ග්‍රහලෝකයකින් කියලා....
      එතකොටත් උබලා පිළිගන්නවද බං, ඔය අවුරුදු 1400 කට කලින් දෙවියෝ දුන්නා යයි කියන මිනිස්සු ලියපු කුරානයේ ලියලා තියෙන වාක්‍ය.. ජිවය මැව්වේ අල්ලාහ් SWT කියලා 😂...

  • @patisothagamiyo
    @patisothagamiyo 3 года назад +11

    අපි සත්‍ය විලොග් එකෙන් නියම තථාගත ධර්මය ඉතා සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයට බෙදා හරිමු. එතකොට බොහෝ අය තමන් හිර වී සිටින රාමුවක් කඩාගෙන එළියට එයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад

      ලගදීම ...

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      @@sathyavlogs841 😊

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 года назад +13

    තෙරුවන් සරනයි ඔබ තුමන්ලට !!!

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @chanduim8501
    @chanduim8501 3 года назад +16

    උපතින්ම බෞද්ධ වී ඉපදීමත් ලෝකේ උතුම්ම ශාස්තෘන් වහන්සේගේ දර්ශනය අවබෝධ කරගෙන මේ ගෙවන ජීවිතේ මට භාග්‍යක්.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @venuraamantha
      @venuraamantha 2 года назад

      අවබෝධ කර ගත්තා ද??

    • @venuraamantha
      @venuraamantha 2 года назад

      අන්තවාදීයෙකි!

  • @සියලුසත්වයොසුවපත්වේවා

    කාලොචිත සංවාදයක් ..
    බුදු සරනයී ..

  • @sameeramendis42
    @sameeramendis42 2 года назад +5

    කුරාණයේ තිබෙන දේවල් නොගැළපෙන බව හොඳටම පේනවා

  • @asokap.h9409
    @asokap.h9409 3 года назад +10

    ආගමි සියල්ල සංස්කෘතිකයි. බුදුපියාණන් කිසිම ආගමකට අයිති නැත.එතන සත්‍ය නොහොත් නිවන පවතී.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @lakmalabeyrathne6579
    @lakmalabeyrathne6579 3 года назад +11

    ඔවුන්ම කියනවා සියල්ල සිදු වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා. මේ ලොකේ වෙන විකෘති දේවල් දිහා බැලුවාම දෙවියන් මානසික රෝගියෙක් විය යුතුයි.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/lQ0CG4-HIgs/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/Ulxt0YrvU-I/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/lcPwFYISIUQ/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 года назад +4

    සිරාජ් මැති තුමා සියලුම මානව පුජාවට ආදර්ශයක්

  • @mathulahettiarachchi8372
    @mathulahettiarachchi8372 2 года назад +5

    දේව වාදී ආගම්වල අයගෙන් ගෙන්නල ප්‍රශ්න අහන එක ඔව්න් අපහසුතාවට පත් කිරීමක්.......මොකද සරල ප්‍රශ්නයකට වත් ඔව්න්ට පිලිතුරැ සැපයීමට හැකියාවක් නෑ.....

  • @masthurarazik979
    @masthurarazik979 Год назад +2

    ශාන් ඔබට තවත් හොද අදහස් පහලවේවා ඔබට මගේ සුබපැතුම් ජයවේවා

    • @patisothagamiyo
      @patisothagamiyo 8 месяцев назад

      ruclips.net/video/I624P3FaQ5E/видео.htmlsi=96OsOpczG51iqW01

  • @pageritewali2518
    @pageritewali2518 3 года назад +4

    For us this is also a dhamma talk.one should enquire to see the truth.levels of intelligence decide their path.hardly find people sit & discuss like this .keep it up, Thanks to all.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @chamarasampath5447
    @chamarasampath5447 3 года назад +6

    ඉතාමත් හොද වැඩ සටහනක්

  • @Helalaka
    @Helalaka 3 года назад +20

    ස්ලාම් ආගම යනු කුමක්ද කියන ප්‍රශ්නෙට ස්ලාමය කියන වචනයේ තේරුම කීම නිවැරදි නැහැ නේද??
    ලෝකය මැවුවා යයි කියන යුදෙව් වන්ගේ දෙවියන් වහන්සේ, ජේසුගේ කාලයෙන් පසු කතෝලික, ක්‍රිස්තියානි ආගම ලෙසට බෙදී, පසුව නබිතුමාගෙන් පසු එම අගමම ස්ලම් ආගම ලෙසට බෙදී ගියා නේද?? කොයි නමින් කතා කලත් ඉලක්ක වෙන්න එකම දෙවියන් කෙනෙක්ව නේද?එකම දෙවියන්ට විවිධ නම් දාගෙන මේ කරන්නේ තමන්ගේ මතය හරිය, නිවැරදිය කියලා ඔප්පු කරන්න යන ඒක නේද? ජේසු වේවා නබිතුම වේවා යහපත් ලෙස ජීවත්වෙන්න කොපමණ ධර්ම කරනා කියලා තිබුනත් කොහේ හරි මුල්ලක තියෙන කුණ කැල්ලක් හොයාගෙන මමයි හරි, මමයි දන්නේ, මමයි දෙවියන්ගේ හොදම ගෝලයා කියලා සමාජයට පෙන්නන වැරදි දිට්ටියක නේද හිරවෙලා ඉන්නේ.
    මම කරන්න යන වැඩේ දෙවියන් දන්නවනම් (පොත් ඉස්සීම, බිම තැබීම ), එ දෙවියනට වඩාත්ම හොද නම " විඥානය " නේද?
    මුළු ලෝකෙම ස්ලාමය වැලදගත් පසු දෙවියන් වහන්සේ ඔබව ගලවගන්න එනවලු නේද?? ඒක සහතික ඇත්ත.. වැරැද්ද තමයි ලෝකය කියන්නේ මොකද්ද කියලා නොදැනීම.. ලෝකය කියන්නේ පෘතුවිය නෙමේ.. " ඉච්චාය බජ්ජති ලෝකෝ "
    ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් අපි කැමැත්තෙන් අල්ල ගත්ත ප්‍රමාණයක් ඇත්ද, ඒ ලෝකයයි..

    • @babymanula2652
      @babymanula2652 3 года назад +2

      එකගයි ඔබ‍ට

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/GfU3asqS0yc/видео.html

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 года назад +12

    හොද මාතෘකාවක් 🌼

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @max-zq6ge
    @max-zq6ge 2 года назад +2

    දෙවියෝ දන්නවලු දන්න දේ ලිව්වලු ඒක සිද්ධ වෙනවලු.. සිද්ධවෙන දේ දැනගත්තට.. ඒක සිද්ධ කරන්නේ දෙවියො නෙවෙයි... හරියට අපි අහස දිහා බලලා තව ටිකකින් වහිනවද නැද්ද කියලා කියනවා වගේ..හැබැයි වසන්නේ අපි නෙවෙයි..ඒ වගේ සිද්ධිය කරන්න තව කෙනෙක් ඉන්න ඕන . දැනගෙන වෙන දෙයක් ලිව්වම ඒක කොහොමත් වෙනවා තමයි..ඒකෙන් වැඩක් නෑ..

  • @bubulu8890
    @bubulu8890 2 года назад +5

    මං හිතාගෙන හිටියෙ ඉස්ලාම් කියන්නෙ පට්ටපල් බොරුවක් කියලා,හැබැයි මට වැඩි දැනුමක් තිබ්බෙ නෑ,හැබැයි ඉන්දික ගෙනාපු සුපිරි තර්ක වලට මේ මනුස්සයා දීපු උත්තර වලින් මං හිතාගෙන හිටපු එක ස්ථිර උනා 😂 ඉස්ලාම් කියන්නෙ කවුරු හරි මනුස්සයෙක් හිතලා ලියපු කතන්දරයක් විතරයි 😂 ඇති දෙයක් නෑ

    • @patisothagamiyo
      @patisothagamiyo 8 месяцев назад

      ruclips.net/video/I624P3FaQ5E/видео.htmlsi=96OsOpczG51iqW01

  • @SLHometec
    @SLHometec 3 года назад +3

    වටිනා සංවාදයක්....👍👍👍 හම්බන්තොට මුස්ලිම් පල්ලිය ක් තියනවා. ... හැමෝම යන. මමත් බෞද්‍ය කෙනෙක් විදියට කීප වරක්ම ගිහින් තියනවා.. වෙලා තියන්නේ මුස්ලිම් අය සිංහල සමාජයන් ඇත් වෙලා ඉන්න උත්සාහ කරනවා අතීතයේ ඉදන්ම.. එක නිසා සිංහල සමාජයන් මුස්ලිම් අය දිහා බලන්නේ වෙනම ඇහැකින්..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/crakojhkQVQ/видео.html

  • @kasunviraj7861
    @kasunviraj7861 3 года назад +5

    ඉතා වටිනා සංවාදයක්

  • @m.bjayantha3338
    @m.bjayantha3338 3 года назад +11

    සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙන කවුරුවත් නොවේ
    මේ මොහොතේ පටිච්ච සමුපන්න වන ඔබේ සිතම තමයි
    හිතන දේ පේනවා
    පේන දේ හිතනවා
    දන්න දේ ලියවුණා
    ලියවුණු දේ වෙනවා
    කියනවට වඩා
    එය කෙතරම් සාධාරණ ද
    පටිච්ච සමුප්පන්න වීම
    ඔබට
    මෙය අහන
    මෙය කියවන
    මොහොතේ දී
    ඔබ තුළ ම
    ඔබටම අත් විදින්න පුළුවන්
    ඊට වඩා තවත් විශ්වාස යක්
    තියෙයිද

  • @nayeem2023-4
    @nayeem2023-4 3 года назад +4

    හොද සංවාදයක්.

    • @HAI_1982
      @HAI_1982 3 года назад

      👍👍👍

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 3 года назад +12

    කාලීන හොඳ වැඩසටහනක්

  • @sunettamaho5626
    @sunettamaho5626 Год назад +3

    මහායානය සහ ථේරවාදය ගැන සාකච්ඡාවක් කරන්නකෝ.

  • @sureshmalinga1176
    @sureshmalinga1176 3 года назад +8

    හොදම video එකක් 👍👍

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/tPxjRkmgtcM/видео.html

  • @deepthiguruge1054
    @deepthiguruge1054 3 года назад +1

    Could you please explain where’s the swrgaya is.Is it in this universe

  • @nimrosemediateam445
    @nimrosemediateam445 3 года назад +5

    Super

  • @raazreviews2101
    @raazreviews2101 3 года назад +5

    samaya ha sahodharathwaya wardhanaya kerana mae ganna prayanthaya uthum !!!

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 года назад +4

    1:03:48 මෙයා නොගියත් මොහු නොකියා කියන්නේ ත්‍රස්තවාදයට අනුබලයක් ආගමෙන් තියෙනවා කියන එකද..??🤔🤔

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @babymanula2652
    @babymanula2652 3 года назад +8

    යාළුවයි මමයි සර්ගයට ගියොත් මම කැමති යාලුවට වඩා ලස්සනයි කෙල්ලේක්‌ ලැබෙනවට. මට කැත කෙල්ලේක්‌ දුන්නොත් මොකද මම කරන්නේ? සදාකාලිකවම කැත කෙල්ලෙක් එක්ක ජීවත්වෙන්න ලැබීම කොයතරම් දුකද්ද 😢😢😢😢

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад +2

      යාලුවා නැති වෙලාවක් බලලා..යාලුවා අහගෙන ගෙදරට පලයං...

    • @babymanula2652
      @babymanula2652 3 года назад +1

      @@chamindaweerasinghe9802 මෙහෙනම් ඒකත් පුළුවන් මුන්ගේ සර්ගයේ ඒකත් බැනේ 😄😄

    • @adharmawardhana7328
      @adharmawardhana7328 3 года назад +1

      Baby manula,ස්වර්ගයේ කාන්තාවො තියල තියෙන්නෙ සුපර් මර්කට්වල, ඇවිදල තොරගන්න පුලුවන්,ඒවායෙ සිල්ක් රෙදි,බ්‍රේස්ලට් එහෙමත් තියනවලු,බයවෙන්න දෙයක් නැහැ.මට පරිච්ජේදය මතක නැහැ.

    • @babymanula2652
      @babymanula2652 3 года назад

      @@adharmawardhana7328 😄😄

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g Год назад

      ​@@adharmawardhana7328😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁😁😁😁😁😁🥰🤩

  • @uf8259
    @uf8259 3 года назад +2

    මට ඇති ප්‍රශ්ණය මැරෙණ අය ස්වර්ගයේ හෝ අපායේ ගියාම යම් දවසක ඒවා පිරී ඉතිරීයයිද?

  • @Samanthahr
    @Samanthahr 2 года назад

    Thotawathayayi susanthayageyi game eka penawada . Indika susanthayawama isarahata daala maaru wenawa anik sakacha ehema nehe.

  • @orignal9835
    @orignal9835 2 года назад +3

    ඹච්චර නිිති තියාගෙන කියනවනමි අාගම වෙනයි සමාඡෙ වෙන දේවල් වෙනයි කියනවනම් විහිලුවක්

  • @sudumalli4786
    @sudumalli4786 Год назад +1

    මා දුටු ලස්සන සංවාදයක්

  • @tharuwasala2814
    @tharuwasala2814 Год назад

    තොටවත්ත ඔයා හැදූ දෙමව්පියන්ට පින්.

    • @patisothagamiyo
      @patisothagamiyo 8 месяцев назад

      ruclips.net/video/I624P3FaQ5E/видео.htmlsi=96OsOpczG51iqW01

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 3 года назад +1

    thotawatha mahathayage mahayana darshana idiripath karanne nedda?

  • @harshanasamith8003
    @harshanasamith8003 3 года назад +3

    සුපිරි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 года назад +4

    සෑම කෙනෙක්ම නිර්මාණ ශීලීවයි දයාබර දරුවන් හදන්න ඕනි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @babymanula2652
    @babymanula2652 3 года назад +7

    ඉස්ලාම් ආගමේ දෙවියන් හිටියත් ඉන්නේ දුකින් මොකද දෙවියන් කැමති පස්පරක් දෙවියන් වදිනවට ඒක හැමෝටම කරන්න බෑ ඒ වෙලවට දෙවියන්ට දුකහිතෙනවා (කේන්ති යනවා ) ඔයවගේ දෙවියන්ගේ කැමැත්ත ඉස්ටවෙන්නේ නැතිදෙවල් කොච්චර වෙනවා ඇතිද?බලනකොට අපිටවඩා දුකින් ඉන්නේ මේ දෙවියෝ. ඔය සර්ගයට යන අයටත් ලැබෙන්නේ ඔච්චර තමයි.

    • @bhanuka_18
      @bhanuka_18 3 года назад

      kohenda hina wenna one,,,mta pukenuth hina ynwa

  • @zeus119
    @zeus119 3 года назад

    Indika sirge prashna walata gawannawat puluwan answer ekak mn dekke nee samhara ten wala .

  • @keykitchen9238
    @keykitchen9238 3 года назад +9

    සර්ව බාලදාරිය මට හිතෙන්නෙ game ගහන්න මිනිස්සු පාවිච්චි කරනවා කියලා , පුළුවන් නම් කවුරු හරි පිලිතුරු දෙන්න?

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 3 года назад +3

      සර්ව බලදාරි කියන්නේ "සම්පුර්ණ බලය දරණ "යනුයි..ඒ විශ්ව ශක්තිය නැත්නම් ස්වභාව ධර්මය යි.... ඒත් මිනිස්සු ඒකට භෞතික හැඩයක් දීල.. දෙවියෙක් ලෙස..ඒක ඒ ඒ අයගේ අවිද්‍යා ව..

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 года назад +3

      @@buddhikanilmini4728 ස්වභාවධර්මය හෝ පරමාර්ථ ධර්ම

    • @olivercook8097
      @olivercook8097 3 года назад +1

      ඔව්.

  • @kamalvv113
    @kamalvv113 3 года назад +6

    කාලෙකින් හොඳ බොරු ටිකක් ඇහුවා

  • @fenchloras5828
    @fenchloras5828 3 года назад

    Sathya vlogs ජයවේවා

  • @patisothagamiyo
    @patisothagamiyo 3 года назад +3

    සුසන්ත මහත්තයා ඉන්දික සහ ඔබගේ ප්‍රශ්න ටික ඉතා සරලයි. නමුත් දේවවාදී ආගමක් අදහන කෙනෙකුට ඒ සරල ප්‍රශ්න ටිකට වත් උත්තර නෑ. ඔවුන් ඉතා පටු මානසික තත්ත්වයකට කොටු වෙලා ඉන්නේ.
    මම එය රාමුව කඩාගෙන එලියට පැන්නත් ගොඩක් අයට ඒක කරන්න ශක්තියක් නෑ.
    ඉතා හොඳ වැඩසටහනක්.
    ඔබතුමාලා සිතන පතන සියල්ලම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. තෙරුවන් සරණයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 3 года назад +4

    ඔය කියන සර්වබලධාරි දෙවියන් මැව්වෙ තවත් දෙවියෙක්ද? දන්න කෙනෙක් උත්තරයක් දෙන්න

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 3 года назад +1

    මගේ බඩේ ඇති පණු අමාරුවට වෛද්‍යය වරයා බෙහෙත් දෙන්නේ බඩේ ඉන්න පණුවන්ට මිසක් මට නොවෙයි. එහෙත් මම කියන්නේ බෙහෙත් ලැබුනේ මටයි කියල. එලෙසෙම වෛද්‍යය වරයා පවසන්නේත් බෙහෙත් දුන්නේ මටයි කියල. සත්‍යය වැසීයන්නේ මේ ආකාරයෙනි. බඩේ ඉන්න පණුවන්ට කථා කිරීමට හැකි නම්, පණුවෝ ඇත්තටම සිදුවූ දේ පවසයි. ලෙඩ සැදෙන්නේ ඔබට නොවෙයි. ඔබේ කයටයි. කය ඔබගේ නම්, වෛද්‍යවරයකුගේ උපදෙස් වුවමනාද? කය ඔබගේ නොවේ නම්, කය අයිතිවන්නේ පණුවන්නටද හෝ උකුනන්ටද හෝ ඇඟේ ඉන්න අනිකුත් ශුද්‍රි ජීවියන්ටද (biotic)? එසේ නොමැති නම් කයේ සිටින සියළුම සතුන් හෝ ජීවීන් අයිති වන්නේ ඔබටද? ඔබට කිසිම දෙයක් අයිති නොවන බව ඔබටම තේරුම් ගත හැකිය. එලෙසින්ම පණුවන් ඇතුළු අනිකුත් ජීවීන්ද, ඔවුනොවුනට අයිති නැති බව සෑබෑවකි. ඔබ, ඔබව එක් කෙනෙකු ලෙස සැලකුවාට, ඔබේ කය තුල කොපමන ප්‍රමානයකට ජීවීන් සිටින්නේද?
    එසේ නම් ඔබ කවුද? මේ කායික ශරීරය මගෙයි කියල අයිති කරගන්නට "මම" කියල කෙනෙකු මේ ශරීරය තුල නැති බව මේ තුලින් දැන ගැනීමට එතරම් අපහසු නොවේ. ඒ ආකාරයටම කයේ සිටින සියළුම සතුන් යනු කුමක්ද? ඒ ඒ සතුන්ටද අයිති කාරයකු නොමැත. බොහොම සංයමයකින් යුතුව ඔබ, ඔබව පරීක්ෂාකර බලන්න. තවද, ඔබගේ කයේ සිටින සතුන් මර්දනය කරගැනීමට ඔබ අපොහොසත් වුනොත්, ඒ සතුනට ඔබව මරාදැමිය හැක. එම නිසයි, ඔබ ලෙඩට බෙහෙත් ගන්නේ (anti-biotic - injections යනාදි). බෙහෙත් බී සතුන් මර්දනය කිරීමෙන් අනතුරුව ඔබේ කයට පහසුවක් දැනේ. එමනිසා ඔබ නිරෝගී ජීවිතයක් ගත කරන බව ඔබ ප්‍රකාශ කරයි. සමහර අවස්ථාවල, බෙහෙත් ලැබුනටද ඒ, ඒ ජීවීන් වලට ඔබව මරාදැමිය හැක. අපි ලෙඩවී මැරෙන්නේ ඒ අන්දමටයි. මේ කායික ශරීරය ඔබගේ නම් ඔබට මැරෙන්න වුවමනාවක් නැහැනේද? ඔබ හරිම අසරනයි. කයේ සිටින ශුද්‍ර ජීවීන් ඔබට වඩා බලවත් බව තේරුම් ගත විය යුතුවේ. බෙහෙත් දී ශුද්‍ර ජීවීන් විනාස කල ඔබ, සතුන් මරන ප්‍රාණ ගාතයකු නොවේ. ඒ ක්‍රියාවලියන් තුල කෙලෙස් සිත් ජනිත නොවේ.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад +1

      නිවන් මග දකිමු නමඅන් උපුල් ප්රනාන්දු මහතා කරන zoom වැඩසටහනට එකතුවෙන්න...
      ඔබගේ අදහසට ඉතාම සමීප අදහස් අහගන්න ලැබෙයි

  • @damathmendis3840
    @damathmendis3840 3 года назад +1

    I think all of you forgot Mohammed Rafi, one of the best singers in the world and my favorite singer. Also Mohideen Beg who sang lot of buddhist songs as well. There are many examples like that of Muslim artists.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 года назад +2

    There were no "Muslims" before Abraham, {father of Ismail, and Issac} who named the children of Ishmael as Muslims in order to differentiate them from "Jews" children of Abraham by Sara.

  • @orignal9835
    @orignal9835 2 года назад +1

    වරෙං මචං බුදු දහමට කක්ක බරේ අැබරෙන් නැතුව. තොටවත්ත නිකං පුටින් වගේ brave පොරක්නෙ

  • @randunubandara4044
    @randunubandara4044 3 года назад

    mage me comentuwa susantha mahatha obata shaktiyak wewa..obata jaya.. budusaranay

  • @charulk
    @charulk 2 года назад

    බුදුන් වහන්සේ හැර අන් සරණක් නැත මටනන් තෙරුවන් සරණයි , සංවාදය

    • @venuraamantha
      @venuraamantha 2 года назад

      ආගම ඔලුව උඩ තියන් කෑ ගහන අන්තවාදී බෞද්ධයෝ

    • @venuraamantha
      @venuraamantha 2 года назад

      නියම බෞද්ධයෙක් නොවේ!

  • @sumindafernando5961
    @sumindafernando5961 3 года назад +1

    Budu saranai

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 года назад +5

    බලලා වැලි ගොඩේ ජරා කරලා වහනවා වගේ වැඩක් තමයි දේව ආගම් ඇදහීමත්. වහපු වැලි තියෙනකම් ගද ගහන් නෑ.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/4dgeUoD6GDA/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 года назад

      Straight way
      මේ මචං.. උබ මොකද මේකට කියන්නේ,
      දැන් ELON MUSK 2030 ට කලින් අගහරුලෝකය ජනාවාස කරණය කරන්ඩ උත්සහ කරනවා. අනිවාර්යෙන් ඕක කරනවා.. හේතුව, අමෙරිකාවට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, ලෝක බලවතා කියන label එක වැටි ගෙන යන්නේ. ඒනිසා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වන්ඩ, අගහරු ලෝකෙට මිනිස්සු යවනවා අනිවාර්යයෙන්ම...
      එතකොට ලෝකයේ මිනිස්සු පිළිගන්නේ, ජිවය කියන්නේ විශ්වයේ තැනින් තැනට ගමන් කරන දෙයක්.. තව තැනකින් තව තැනකට යන දෙයක් ය කියලා... අගහරු ලෝකයට ජිවය අභ්‍යවකාෂයෙන් ආපු දෙයක් මිසක්, සර්ව බලධාරී දෙවියෙක් මවපු දෙයක් නෙමෙයි කියලා.. පෘථිවියටත්, ජිවය පීට සක්වලකින් /නැතම් වෙනත් ග්‍රහලෝකයකින් කියලා....
      එතකොටත් උබලා පිළිගන්නවද බං, ඔය අවුරුදු 1400 කට කලින් දෙවියෝ දුන්නා යයි කියන මිනිස්සු ලියපු කුරානයේ ලියලා තියෙන වාක්‍ය.. ජිවය මැව්වේ අල්ලාහ් SWT කියලා 😂...

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 года назад +7

    මං මේක අහන්නෙ මුස්ලිම් සහෝදරයාගෙන් ඔයාලා හදන්නෙ ස්වර්ගය ට යන්නනේ..හරි ගියා කියමුකො..එහේදිත් ඉන්නෙ ගැනුනේ...72ක් හරි ඊට අඩු ගානක් හරි හම්බුනා කියමුකො..දැං එ ගැනු මෙහේ ගැනුවගේ අරක මේක අරං ඉල්ලන්නෙ නැද්ද...අනිත් ගැනිට වඩා හොද එකක් මට ඕන කියන්නෙ නැද්ද...පැයක් යන්න කලිං ස්වර්ගය අපායක් වෙනවා...

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/GfU3asqS0yc/видео.html

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад

      @@Hlk_rafd ගල් පැලෙන බොරැ

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 3 года назад +3

    මෙ මුස්ලිම් සහෝදරයා නමි වැදගත් මනුස්සයෙක් නමුත් මුස්ලිම් ආගම අමු සුරංගනා කතාවක් මෙක පිලිගන්නා මොලේ අඩු මිනිස්සුන්ට කවදාවත් මොලේ දෙන්න බැ.

  • @sampalanka934
    @sampalanka934 3 года назад

    Alla deiyoi kali ammai athara wadi wenasak nata
    menssyu visen daweyan mawa atha

  • @stardustindigo
    @stardustindigo 3 года назад +4

    අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ vibration, energy සහ waves මත, මෙයම තමයි විශ්වයේ ක්‍රියාකාරිත්වය සහ අප දැන් 3D පෘථිවියේ සිට 5D පෘථිවිය දක්වා ගමන් කරමින් සිටින්නේ. කොටින්ම දේව වාදී සංකල්ප යල් පැන ගොස් අවසන් .

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад

      5d වල අංග 5 කියන්නකො

    • @stardustindigo
      @stardustindigo 3 года назад

      @@chamindaweerasinghe9802 බලා තේරුම් ගන්න

    • @stardustindigo
      @stardustindigo 3 года назад

      @@chamindaweerasinghe9802 මං ඔබට උදාහරණයක් කියන්නම් අද සිට අවුරුදු 50 පස්සට ගිහින් කාගෙන් හරි ඇහැව්වොත් Bluetooth කියන්නේ මොනවාද කියලා ලැබෙන උත්තරය මොකක් වෙයි කියල ද හිතන්නේ?

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 года назад

      @@stardustindigo අනේ දන්නැති නිසා අහන්නෙ 5d වල කැලි 5 කියහංකො

    • @stardustindigo
      @stardustindigo 3 года назад

      @@chamindaweerasinghe9802 කාටද අන්තිමට ම ජන්දය දුන්නේ?

  • @zeenazahir566
    @zeenazahir566 Год назад

    Mama obatumagay parashnay age karanwa mama obay prashnayata comment karannada

  • @damidu8008
    @damidu8008 3 года назад +2

    මේ සාකච්ඡාව අනුව තේරෙන්නේ බෙෘද්ධ වී සිටිම කෙතරම් වැදගත්ද යන්නයි......සිහාංසි රාජ් වගේ මධ්‍යස්ත මතධාරින් ඉතා වැදගත් නමුත් මොහුගේ ස්ලාමය සම්බන්ධව කතාව කරන්නේ බෞද්ධ රටක නිසා කිසි ගැටලුවක් නැත වෙන අන්තවාදි ත්‍රස්තවාදි රටක කතා කලොත් දන්නේම නැතිව හිස කදින් වෙන් වේ...ගහලා මරලා පුච්චලා අවසන් වුනාට පසුව ඒක දෙවියන්ගේ කැමත්ත නම් එකට විරුද්ධ වීමත් දෙවියන්ගේ කැමත්තද ............මුස්ලිම් ත්‍රස්තවාද අන්තවාදය බිහි වන්නේ කුරාණය නිසාද දෙවියන් නිසාද මිනිසුන් නිසාද .............සිහාංසි රාජ්ගේ කතාවේ හැටියට මේ ලොකේ කිසිවෙකුට මුස්ලිම් විය නොහැක මන්ද දෙවියන් කියු ලිව් දේ විදිහට කවුරුවත් මේ ලොකේ නැත

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      අල් කුර්ආනය ප්‍රචන්ඩත්වය ට කිසිම ඉඩක් දීලා නැහෑ
      සෑම සමාජයේ ම ත්‍රස්තවාදී විදිහට හිතන මිනිසුන් ඉන්නවා
      මුස්ලිම් වරුන්ට විතරක් ඇගිල්ල දික් කරන්නේ ඇයි ලංකාවේ සාමාන්‍ය සිවිල් බව්ද්ධ අය සාමාන්‍ය නිවෙස්වල කරන ඝාතන වල් බුද්ධාගමේ නාමයෙන් ය කියලා මුස්ලිම් අපි කියන්නේ නැහෑ හේතුව කිසිම ආගමකම කියලා නැහෑ මිනිසුන් ඝාතනය කර විමුක්තියක් ලැබෙයි කියලා
      අපි සිංහල බෞද්ධ රටක් සාමාන්‍ය මිනිමැරුම් දවසකට ලංකාවේ සිංහල ගෙවල්වල සිදුවෙමින් පවතිනවා
      අපි අද දවස විතරක් බලමු අදට විතරක් වන මිනිමැරුම්
      සිංහල ගෙවල්වල
      අද ප්‍රවෘත්ති බලමු
      බුද්ධාගමේ නාමයෙන් ද වන්නේ මෙම මිනිමැරුම්

    • @damidu8008
      @damidu8008 3 года назад

      @@Hlk_rafd නයිජීරියාව මියන්මාරය බංගලා දේශය ආදි සමහර බෞද්ධ රටවල් වල හිටපු මිනිස්සු මැරුවේ අල්ලාහා කියලා නොවෙයිද ඉතිහාසයේ දි නාලන්දා ආදි බෞද්ධ විශ්වවිද්‍යාල වල භික්ෂුන් පන පිටින්ම ගිනිතියලා මැරුවේ කුරණය නිසා නොවෙයිද ඉතිහාසයේ ඉදලම ලෝකයම මුස්ලිම් කරනය සදහා ත්‍රස්තවාදය පැතිර වීමට කුරානය නොවෙද මුළික වෙලා තියෙන්නනේ ...ඔබ මට කියන්න බුදු දහම පැතිර වීම සදහා කාටද බලපෑම් කරලා තියෙන්නේ කාවද බුද්ධාගමට හරවලා තියෙන්නේ ........ත්‍රස්තවාදින් කියන්නෙත් අපි මිනිස්සු මරන්නෙ කුරාණයේ කියලා තියෙන විදිහට කියලා නොවෙයි ද ඔබ බාවිතා කරන්නතේ එම කුරාණයමයද නැති නම් අපේ රටෙ සංස්කෘතියේ හැටියට අවස්ථාව එනතුරු හදාගත්ත කුරානය හැටියටද

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @tharavlogs1451
    @tharavlogs1451 3 года назад +2

    Im buddhist . Ela kollek siraj. For what you did 👋

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/WaNTvDk3GmA/видео.html

  • @wasanthadabare7864
    @wasanthadabare7864 3 года назад

    මම කැමතියි මෙ මුස්ලිම් සහෝදර යත් එක්ක සාකච්චාවකට.

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 3 года назад +3

    ❤shan siraj ❤

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @koreanlife3770
    @koreanlife3770 3 года назад +2

    පළවෙනි තර්කයෙන්ම ලෙෆ්ට්

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/exKV6Bfrll0/видео.html

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 года назад +1

    මම බලාගෙන හිටපු විඩිඔවක්

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @thisurafernando8317
    @thisurafernando8317 3 года назад

    Thawa diguwak ona🖤

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 года назад +1

    සමන්තභද්‍ර හිමි සමග දැන් සාකච්ඡා පවත්වන් නැත්තෙ ඇයි

  • @Hlk_rafd
    @Hlk_rafd 3 года назад +1

    සහෝදර මුස්ලිම් අයට පල්ලි අවශ්‍ය වන්නේ වැස්ට නොතෙමෙන්න පමනයි. පල්ලිය අවශ්‍ය නැහෑ සලාතය කරන්න පාරේ උනත් වෙලාව ආවොත් සලාතය කල හැකිය අපිට රූපයක් නොමැති ඕන තැනක අපිට සලාතය කල හැකි බව දැනගන්න

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 года назад

      Straight way
      මේ මචං.. උබ මොකද මේකට කියන්නේ,
      දැන් ELON MUSK 2030 ට කලින් අගහරුලෝකය ජනාවාස කරණය කරන්ඩ උත්සහ කරනවා. අනිවාර්යෙන් ඕක කරනවා.. හේතුව, අමෙරිකාවට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, ලෝක බලවතා කියන label එක වැටි ගෙන යන්නේ. ඒනිසා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වන්ඩ, අගහරු ලෝකෙට මිනිස්සු යවනවා අනිවාර්යයෙන්ම...
      එතකොට ලෝකයේ මිනිස්සු පිළිගන්නේ, ජිවය කියන්නේ විශ්වයේ තැනින් තැනට ගමන් කරන දෙයක්.. තව තැනකින් තව තැනකට යන දෙයක් ය කියලා... අගහරු ලෝකයට ජිවය අභ්‍යවකාෂයෙන් ආපු දෙයක් මිසක්, සර්ව බලධාරී දෙවියෙක් මවපු දෙයක් නෙමෙයි කියලා.. පෘථිවියටත්, ජිවය පීට සක්වලකින් /නැතම් වෙනත් ග්‍රහලෝකයකින් කියලා....
      එතකොටත් උබලා පිළිගන්නවද බං, ඔය අවුරුදු 1400 කට කලින් දෙවියෝ දුන්නා යයි කියන මිනිස්සු ලියපු කුරානයේ ලියලා තියෙන වාක්‍ය.. ජිවය මැව්වේ අල්ලාහ් SWT කියලා 😂... ඇයි බං උබලා, හෙන පට්ට logic නේ කතා කරන්නේ.. මම මේ කියන්නේ, ප්‍රයෝගිකව අනාගතේ වන දෙයක්, උබ මොකද්ද මචං මේ ගැන කියන්නේ.....?

  • @anuradissanayake4689
    @anuradissanayake4689 3 года назад

    හොඳයි

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 3 года назад +5

    සුසන්ත මහත්තය ඇහුවොත් අහන්නෙ ගොන් පුරශ්නයක්මයි. දැනුම නැත්නමි කට වහගෙන ඉන්න. බුද්ධිමත් දේ සමාඡගත කරන්න ඉඩ දෙන්න. දෙවියන් වදින මිනිසා 3ට වැන්දත් 5ට වැන්දත් දහ පාරක් වැන්දත් වරදක්ද. සුසන්ත වැඩිය මෙි බුද්ධිමත් සාකචිඡාවට මැදිහත් වෙන්න එපා දැනුම නැතිව.

    • @keykitchen9238
      @keykitchen9238 3 года назад +3

      ඔහු අහන්නෙ වදින වෙලාවට නීති දාන්නෙ ඇයි කියලා,මං හිතන්නෙ ඔබ මොඩ විදියට තේරුම් ගන්න නිසයි ප්‍රශ්නේ

    • @sathyavlogs841
      @sathyavlogs841  3 года назад

      ඔබ බුද්දිමත් කියලා හිතනවානම් ස්තුතිය අදහස් දැක්වීමට

  • @sumindafernando5961
    @sumindafernando5961 3 года назад

    Jesu pihitai

  • @madusanka5691
    @madusanka5691 2 года назад

    Dr. Azard uduman mahathawa video ekakata sambanda karaganna puluwannan. Theruwan saranai hamotama

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 3 года назад

    ආගම කියන පිට පොත්ත ගලවලා ඔක්කොම දර්ශණ වාදයන් එකම වෙදීකාවකට ගෙන එන එකම ලංකාවේ සියලූම ගැටලු වලට විසදුමක් වෙවී..ජාතිවාදය,ආගම් වාදය, වර්ග වාදය මේ හැම දෙයක්ම පාගලා දන්න ඔන

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад

      ruclips.net/video/vqhU3zfDX4g/видео.html

  • @SAMLB88
    @SAMLB88 3 года назад

    කියලා වැඩක් නෑ, සුපිරි!

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 Год назад

    Does god really exist?

  • @jasodafernando4722
    @jasodafernando4722 2 года назад

    niragamika wima koi taran deyakda kiyala meka beluwama teruna . mn ada godak sathuten inne niragamika wima nisa.

  • @shanakanature3632
    @shanakanature3632 Год назад

    Niyama sakachchawak ediriyatama yamu hama aagamakama weradi thiyenawa poth wala aa unaata api hama aagamakatama respect karanawa api gon naha

  • @Hlk_rafd
    @Hlk_rafd 3 года назад +2

    ඉන්දික මහත්තයෝ ඔබ ලගට අල් කුර්ආනයේ පණිවිඩය ඔබ ලගට ආවා ඔබ එය පිලිගන්නවා නැද්ද කියලා ඔබව මවාපු කෙනා තමයි දන්නේ හේතුව ඔබම මැවුනේ නැහෑ ඔබගේ මනස දන්න ඔබව මවපු කෙනා තමයි දන්නේ ඔබ මුස්ලිම් වෙනවා ද නැද්ද කියලා
    අල් කුර්ආනයේ පණිවිඩය ඔබගේ කනලගට ආවා එය ට මම සාක්ෂි දරනවා
    ඔබ පිලිගන්නවා නැද්ද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා
    එයට තමයි අල් කුර්ආනය ම පවසනවා ඔවුන්ගේ කනට ඇසිලාත් නොඇසුනා වගේ ඉන්න අය නමුත් අල් කුර්ආනයයේ පණිවිඩය ඔබ ලගට ආවා ඔබ වටේ කැරකුනත් ඔබට මෙයමයි පිලිතුර පණිවිඩය ලගට ආවා
    දෙවියන් කාටත් සාදාරනයි පණිවිඩය ලගට ආවා පිලිගන්න එකයි නොපිලිගන්න එකයි මණුෂ්‍ය කැමත්ත නමූත් අල් කුර්ආනය යෙ පණිවිඩය ඉන්දික මහත්තයෝ ඔබ ලගට ආවා එයට මම අල්ලාහ් ඉදිරියේ ඉන්ෂා අල්ලාහ් ශාක්ෂි දරනවා මම👍

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 года назад

      ඒ මිනිහට ඇස් දෙක නැති උනාට මොලේ නැති වෙලා නෑ .

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 года назад

      Straight way
      මේ මචං.. උබ මොකද මේකට කියන්නේ,
      දැන් ELON MUSK 2030 ට කලින් අගහරුලෝකය ජනාවාස කරණය කරන්ඩ උත්සහ කරනවා. අනිවාර්යෙන් ඕක කරනවා.. හේතුව, අමෙරිකාවට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ, ලෝක බලවතා කියන label එක වැටි ගෙන යන්නේ. ඒනිසා තමන්ගේ බල පුළුවන්කාර කම පෙන්වන්ඩ, අගහරු ලෝකෙට මිනිස්සු යවනවා අනිවාර්යයෙන්ම...
      එතකොට ලෝකයේ මිනිස්සු පිළිගන්නේ, ජිවය කියන්නේ විශ්වයේ තැනින් තැනට ගමන් කරන දෙයක්.. තව තැනකින් තව තැනකට යන දෙයක් ය කියලා... අගහරු ලෝකයට ජිවය අභ්‍යවකාෂයෙන් ආපු දෙයක් මිසක්, සර්ව බලධාරී දෙවියෙක් මවපු දෙයක් නෙමෙයි කියලා.. පෘථිවියටත්, ජිවය පීට සක්වලකින් /නැතම් වෙනත් ග්‍රහලෝකයකින් කියලා....
      එතකොටත් උබලා පිළිගන්නවද බං, ඔය අවුරුදු 1400 කට කලින් දෙවියෝ දුන්නා යයි කියන මිනිස්සු ලියපු කුරානයේ ලියලා තියෙන වාක්‍ය.. ජිවය මැව්වේ අල්ලාහ් SWT කියලා 😂... කව්ද බං, පොත් වල ලියලා තියෙන වැකි දැන් පිළිගන්නේ.. උබ කියපන් මචං, අනාගතේ අගහරු ලෝකය ජනාවාස කරණය කලහම උබලගේ ආගමේ මුලික පදනම කඩා වැටෙනවා නේද...?😂.. ලෝකයේ ජිවය මැව්වේ අල්ලාහ් SWT කියන පොතේ ලියලා තියෙන බොරුව..😂.. ඔබගෙන් පිළිතුරක් බලා පොරොත්තු වෙමු...

  • @bmssamansenadeerabalasoori9168
    @bmssamansenadeerabalasoori9168 3 года назад

    Good luck

  • @chris1114
    @chris1114 3 года назад +2

    ඔබ තුමාලට කීයක් ඕනෙද ? 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiHanDoFFical
    @shiHanDoFFical 3 года назад +8

    සර්වබලධාරී දෙවියන් තමයි එනන් පාස්කූ ප්‍රහාරයේ මහ මොළකරු. 🤣🤣🤣🤣

    • @chamarakelum1989
      @chamarakelum1989 3 года назад +1

      A vidiyata gatthot siyalude karanne diviyo nam aniva mahamolakaru deviyan vahansei..

    • @upulindrajith6070
      @upulindrajith6070 3 года назад

      😂😂😂😂

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 года назад +7

    කලාව සෛෟන්දර්්‍යය දන්නෙ නැතිලු මුස්ලිම් අය...නිලාර් එම් කාසිම් නැතිවෙන්න...සිංහල ගීත කලාවෙන් ලොකු කෑල්ලක් නැතිවෙනවා...

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 года назад +2

      ප්‍රශ්නයක් තේරුම් ගන්න ඉස්සෙල්ලා ඔයා...
      ඒ අහන්නේ ආගමට අනුව තහනම් ඇයි කියලා. නැත්තම් ආගමට පිටින් විවිධ හරාම් දේ කරන මුස්ලිම් අය ඕන තරම් ඉන්නවා තමා.

    • @HM-uc8xn
      @HM-uc8xn 3 года назад +1

      ඉස්ලාම් වල සංගීතය කලාව තහනම් , සමහර මුස්ලිම් මිනිස්සු කරාට . බෞද්ධ ක්‍රිස්තියානි දහම් අදහන මිනිස්සුත් ඒවගේ එපා කියල තියන දේවල් කරනවා

    • @amilakalanas
      @amilakalanas 3 года назад

      එහෙම කලාව ගැන , සෞන්දර්යගැන නොදන්න ව නම් ඉංදියාවේ කාන්ලා, ලංකාවෙ බෙග් ල බිහිවෙන්නෙ නෑ..

    • @HM-uc8xn
      @HM-uc8xn 3 года назад

      @@amilakalanas ඔව් ඔව් හැබැයි ආගමෙන් තහනම් ,

    • @Hlk_rafd
      @Hlk_rafd 3 года назад +1

      ruclips.net/video/2Xn_q-pCsm0/видео.html

  • @albasidtravels4791
    @albasidtravels4791 3 года назад

    Fearless voice..

  • @bmssamansenadeerabalasoori9168
    @bmssamansenadeerabalasoori9168 3 года назад

    Good lock

  • @YKEntertainments
    @YKEntertainments 3 года назад

    How most define GOD has been one main issue; what if you took "Nature" or "indefinite consciousness" to be the GOD and NOT an individual or persona outside.
    What Most People Misunderstood about Islam and metaphorical meanings : ruclips.net/video/Fe3iqJ6hTGA/видео.html

  • @balasooriyaas
    @balasooriyaas 3 года назад +4

    ඇයි මෙහෙම බොරු කියන්නේ ? කුරානයේ ප්‍රචන්ඩත්වයට අනුබල දෙන පාඨ කොතරම් තියෙනවාද ? ''මග රැක සිට මිථ්‍යා දෘෂ්ටිකයන් අල්ලා පහර දෙන්න. ඔබ එසේ පහර දෙන විට ඔබේ අතෙහි වැඩ සිටින්නේ මා ය" මෙවැනි පාඨ නිසයි, මුස්ලිම් ආගම ප්‍රචණ්ඩ ඉගැන්වීමක් වන්නේ.

    • @nilushan5721
      @nilushan5721 3 года назад +1

      ඔබ සම්පූර්ණ යෙන් කුරානය කියවන්න..

    • @isharaamarasiri1044
      @isharaamarasiri1044 3 года назад

      සර් ඔබතුමාගේ සාකච්ඡාවක් මේ නාලිකාවට ලබාදෙනලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ඔබ තුමා මිහිපිට මා මෙතෙක් දුටු ආදරනීයම මිනිසාය.🙏

  • @chathuralaksiri7086
    @chathuralaksiri7086 3 года назад

    Susantha mahatthyata ilanga wathawaka ohugen ahanna puluwan.. deviyan wahanse siyalla dannawanam, danna de liwwa nm, liwwa de kriyathmaka wenna salassuwa nam lokaya mawannath kalinma poth walath liyuwanam. lokaya mawala minissu make mawwe ai.
    Kelinma nirayatai swargayatai yawanna thibbane kattiya kalinma thorala.

  • @mkmanjum.k1788
    @mkmanjum.k1788 3 года назад

    💕💕💕

  • @janithjanith8954
    @janithjanith8954 3 года назад +1

    💖🙏

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 3 года назад

    Why don't touch on two records book "Sjjin" and "Illuyin"

  • @Dilshanqtdsg
    @Dilshanqtdsg Год назад

    Siraj kiyana widihata eyage dewiyan hamadema karanawanm ,ee aagame inna aya anith aagam walata yaneka nawaththanna barida