@@SiyaneRoo mn kiuwa vidihata old boys la set krala sub wedi kra ganna ethakota lankawe silver button 1 tyena 1st media unit eka oyala wnawa malli..mn BC ekata awe nha ath mage yaluwo ona tharan oke htya..😘😘😍😍😍
Warm wishes from St.Sylvester’s.... Your band has a golden name in Sri Lankan band history...You have always been our brothers... You have always fought with pure talent and dedication and surely will remain among the top in future... Best wishes for your college and for your band from St.Sylvesters Band Sgt 2008.
Mannam kiyanne me leader inna one lankawe tyena ihalama band eke.e wayasata echchra gammak.e wage kapaweemak.wikarayak ekanam.perfecet.#panadura royal cadet wenuwen
මම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ සා සෙබළෙක්.සුපිරි ඔයාලගෙ පර්ෆමන්ස්.ලීඩගේ කැපවීම ,ඉවසීම,සංයමයෙන් යුතුව වැඩ කිරිම,කන්ඩායම් එකමුතුව වැඩ කිරිම ඉහල තැනක අතිවිශිස්ටයි.all the best යකු.
nayakenZ powers thamai !
සාමාන්‍ය සෙබළ කියල රෑන්ක් එකක් ✈ හමුදාවෙ තියේද
akata kiyanne 'guwan bata' kiyala army ake samanya sebala .( siyallatama therenna samanya sebala kiyala type kare )
@@shalinimeshgunawardana4854 dn kiyanne pabala sebala
මචං අපේ ඉස්කෝලෙ නෙවෙයි ඒත් මේකෙන් ඇගට මාර ගැම්මක් එනවා බං❤️❤️❤️
අනිවාර්යෙන්
❤❤
මම ආනන්දෙ බෑන්ඩ් එකේ හිටියෙ.කවුරු කොහොම සෙල්ලම් කරත් මේ වගේ perfomance එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනිද.නියමයි සහෝදරයා.good job👍👍👍👍👍
❤️
Yep ..agreed with you.....😍😍😍😍
Supiri aaaaaaa
Totally agreed 👍👍
Ekanam.ettta
බණ්ඩාරනායකේ කොල්ලෙක් විදිහට පට්ට ආඩම්බරයි.
Media එකේ කොල්ලො ටිකටයි , band එකේ කොල්ලො ටිකටයි ජය....❤❤❤
ඉස්සර අපි කෑම්ප් ගියේ කෝච්චියේ මුලු කෝච්චියම කැඩෙට් ප්ලැටූන් ගම්පහ බණ්ඩාරනායක කොල්ලො හැම පෙට්ටියකටම ගිහින් හැමෝම සතුටු කරනව සංගීතයෙන් මට මතකයි මගේ ඉල්ලීමට ටී එම්ගෙ මේ පුංචි රටේ සිංදුව 4 පාරක් වාදනය කලා අද මම අවුරුදු 50 ඔන්න මෙන්න ඒත අදත් ඒව මතක් වෙනව මේ පැටව් දැක්කම
💗
❤️
සාජන්, කතාකරල වැඩක් නැ පට්ට.. සුපිරිම පවුර්ශත්වයක්❤
ආඩම්බරයි මම දෙල්ගොඩ කල්‍යානී ප්‍රදීප විද්ද්යායතන පිරිවෙනේ හිටපු ශිශ්ශ්ය බට කෝප්රල් තාරක.. 🙂 බන්ඩාරනායකේ හැමදාමත් බැබලේවා.. ජයෙන් ජයම වේවා.. ආදරෙයි කොල්ලො සෙට් එකට.. ඇග හිරි වැටෙනවා බිලට් වල ඉද්දි රෑට ගහන පපර සෙට් එකට.. අම්මො පට්ටම සොදුරු අත්දැකීමක් ඒ කාලේ විංදේ..🙂🙂 රන්ටැබේ ගහ් වැල් බිම් හෙල්ලුවා මගෙ අවුරුදු 4රේම.. ජය වේවා ගම්පහ අපේම ගම් වල සෙට් එකටම.. බැබලේවා 😍
ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදර පාසැල..
මුලු ගම්පහටම වගේම මුළු රටටම ආඩම්බරයක්.
කියන්න දෙයක් නෑ.දක්ශයෝ ටිකක් ඉන්නේ..
ආදරණීය බණ්ඩාරනායක සහෝදරවරුන්ට,
මිනුවන්ගොඩ නාලන්දාවේ සහෝදරයන්ගෙන් සුබ පැතුම්..
ස්තූතියි සහෘදයා
නිවේදනය කරන දරුවා විශිෂ්ටයි .. සාජන් ගෙ පෆෝමන්ස් අතිවිශිෂ්ටයි ..හරිම පර්ෆෙක්ට්. මීඩියා යුනිට් එක ගැනත් සතුටුයි .. මම මාතලේ ගුරුවරියක්. නුවර ගම්පහ ගහ මරා නොගෙන එකිනෙකාගේ දක්ශකම් අගය කරනවා නම් ඔබ තවත් මහත්මා ගුණයන්ගෙන් පිරිපුන් වේවි. ඔබට ජය ..
බොහොම ස්තූතියි මැඩම්..
❤️
😊😊😊
Patta
එක අැත්ත
කවුරුත් කතා නොකරපු දෙයක්.. BCMU කොල්ලනේ Media පැත්තෙන් උඹලා සුපිරි ආසයි ගම්පහ ඉස්කෝලයක් මෙහෙම කරනවා දැක්කම.. බැන්ඩ් එක පට්ට..ලීඩර් මල්ලී සුපර්..😍😍😍
බොහොම ස්තූතියි අයියේ...❤️💙❤️
@@SiyaneRoo mn kiuwa vidihata old boys la set krala sub wedi kra ganna ethakota lankawe silver button 1 tyena 1st media unit eka oyala wnawa malli..mn BC ekata awe nha ath mage yaluwo ona tharan oke htya..😘😘😍😍😍
@@Surajdinuka අපෙත් target එක ඒක තමයි අයියෙ.වචනෙකින් හරි කරන උදව් පට්ට වටිනව අපිට...❤️💙❤️
අපේ ස්කෝලෙ නම් නෙමේ මචන් හැබැයී මේකෙන් මාර ගැම්මක් එන්නේ . . . .සුපිරී වැඩේ ❤️
Ammooo niyamaii leader enakota penune dutugamunu raju senawa ekka uddeta enawa wage puduma gambeera penumak.......deegauuu wewa oba samataaaaa....jaya wewaaaa sadaaaaa...
2003 අපිත් එක්ක කැම්ප් අවිල්ල දීපු සප් එක අදටත් මතකයි මචං.. ජය වෙවා ..අපි ධර්මාලෝක කැඩෙට්....🙏
Wihiluwata api Bc ekata eka eka ewa kiuwata niyamai.. we are proud of u..Good luck
I'm crosster ( HCC )
ඒක අපි දන්නවා සහොදරි ❤️🔥
නියමයි... මන් නුවර විද්‍යාර්ත ....සිරාවට බෑන්ඩ් එක වෙනුවෙන් කන කට්ට දන්නෙ බෑන්ඩ් එකේ ඉන්න උන් විතරයි....සාජන් එද්දි තියෙන් බය....
1. නිවේදන කරන බ්‍රෝ ඔයා නියමයි.. 👍👍😍
2. Wow band ekath fatta.
පපුවට අරන් කෑගැහුවෙ අයියෙ ඉස්කෝලෙ වෙනුවෙන් එදා 🤟🤟ආඩම්බරයි බණ්ඩාරනායක අම්මේ......
ඔයාගේ කතාවට නම් මට ඇඩුණා 🥰🥰🥰🥰🥰
මම දකුණෙ ගාල්ලෙ අම්මො සුපිරියි අයියා මාරම ලස්සනයි ඔයාලගෙ ටීම් එකම... Good luck සහෝදරයා 💖
Warm wishes from St.Sylvester’s.... Your band has a golden name in Sri Lankan band history...You have always been our brothers... You have always fought with pure talent and dedication and surely will remain among the top in future... Best wishes for your college and for your band from St.Sylvesters Band Sgt 2008.
දැනෙන සතුට නිමකරන් බැ,අවුරුදු 18 අතිතෙට ගියා බං.....එදා වගේම cadet band එක දාන වැඩටික පට්ටම පට්ට .superi good luck.
මේක බලලා ඇගෙ මයිල් කෙලින් වුන අය like එකක්දාන්න
සුපිරි ආ....best wishes from Vidyartha College
Thanks brother
මමත් මගේ පාසලේ බෑන්ඩ් එකේ බැන්ඩ් ලීඩර් මේක දැක්කම පපුවත් එක්ක මොකද්දෝ වෙලා ගියා මගේ ❤ බෑන්ඩ් ලීඩර්ගෙ ඩ්‍රිල් නම් මාර perfect ඒ වගේම සෙසු සාමාජිකයන්ගෙත්.
සවුන්ඩ් එක සහ ගහපු රිදම් ටික ඒවගේම ගහපු groove ඔක්කොම ඉතා ඉහලයි.
බුදුසරනයි කොල්ලනේ... !
බොහොම ස්තූතියි සහෝදරයා...
නියමයි පුතාලා.. Leader ගෙ performance ගොඩක් හොඳයි.. නියමයි 👌 ... Best wishes from Maliyadeva college .
Hama dekama adupadu hoyanne nathuwa lassana de lassanai kiwwata sthuthi❤😍
@@janindusethmin126 මලියදේවේ උන් එහෙමයි මචං♥
හාලිඇල සෙන්ට්ට්රල් හිටපු තුර්ය වාදක කන්ඩායමේ හිටපු සාමාජිකයෙක් හැටියට මම සුබපතනවා ...එලටම කලා
මේ පාරත් 1 උනා ගැම්මක් බන්ඩාරනායක් අපිට එහාපැත්තෙ හිටියෙ.😍 සුපිරියට වැඩ පෙන්නුව (western ekh)
Berrewaerts College 💕
Best wishes from sylvestrians
Sylvester,another amazing eastern cadet band😗
Proud of you Sylvester...One of the best band ever seen...
සෙට් එකම මරූ... මීඩියා පැත්තත් ලමයින්ට ම දීලා... ගොඩක් වටිනවා ... බෑඩ් එක සුපිරි
Woooow Excellent Bande ...♥️
Congratulations ...
2002 kings wood.....✨️🎺🥁🎺
දැකපු පට්ටම display වලින් එකක්. ❤️
නියමයි ආඩම්බරයි කැඩෙට්💪
ආඩම්බරයි බණ්ඩාරනායක ♥️💙♥️
අම්මා තාත්තාට පස්සේ අපිව හදපු බණ්ඩාරනායක අම්මා 🖤
කොහොම කට්ටක් කන්න ඇතිද....අග හිරිවැටිල තිබ්බෙ ඉවර වෙනකම් ම....😲😲..පට්ට කොල්ලො ටිකක්...🙏🙏🙏
Well done බණ්ඩා කොල්ලෝ..Good luck from maliyadeva..
Thanks brother...another great school...Maliyadewa❤️
හදවතින්ම සුබ පතනවා ආදි සිල්වෙස්තර තූර්ය වාදක සාමාජිකයෙකු හැටියට... අප බොහෝ ගෞරවය කෙරු පැරණි තූර්ය වාදක කාණ්ඩයකි බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය.විශේෂයෙන්ම 1976 සිට 1990 මැද භාගයක දක්වාම පෙරදිග තුරවදන කිරුල සදහා සිල්වෙතර තූර්ය වාදක කාණ්ඩයට විශාල අබියෝගයක් එල්ල කල එක් කාණ්ඩයකි.. විටකදී ඔඋන් අප අභිබවා ගොස් ශුරතාවය දිනාගන්නා ලදී.. නමුත් ඔඋන් හා අප පැවතියේ ඉතා සහ්දරත්මක තරගයකි.... එම ගෞරවය අදත් සිල්වෙස්තර ආදි සාමාජිකයන් ලෙස අප පුදකරනෙමු..මක්නිසාද යත් බණ්ඩාරනායක තූර්ය වාදක කාණ්ඩය සහ එහි ඉතිහාසය ගැන අප තූර්ය වාදක කාණ්ඩයේ ලොග් සටහන් අදටත් සුරක්ෂිතව ඇති බැවිනි... සුබ පතනවා නැවතත් හදවතින්ම. එ අතීත පැවති අබිමානය නැවතත් දැකීම ගැන.. දිනකදී නැවතත් අපගේ අබියෝගය බණ්ඩාර නායක වරු එන බව නොයනුමය...
Comment section eken dana gaththa vidyrthei sylvester ekei wenasa😇😇
තමන්ගේ පාසලටද අගෞරව කරන ලොකු කුඩා ළමුන් අතරේ දුටු සිල්වෙස්තර මාතාවගේ සුපිරි පුතෙක්.කවුරු කොහොම කිව්වත් නුවරිනුත් කවුද හොඳම කියල අපි දැක්ක..ආයෙත් සුපුරුදු සහෝදරත්වයත් එක්ක අපේ නායකයොත් එකතු වෙයි...ජය වේවා...❤️💙❤️
Thawa kenek agaya karanna puluwan kiyanne oya hoda hadawatak athi daruwek.oyawa agaya karanawa puthe.Bs oyata
@@kavishkaakalanka6903 😅🤣🤣🤣
නියම සිල්වෙස්තර වරයෙක් 💙
ආදරෙයි බණ්ඩෙ❤
නාලන්දේ අපි 👍
ආදරෙයි බණ්ඩාරනායක... කොළොන්න NSK අපි ❤️❤️❤️💪🏼💪🏼💪🏼🙏🙏🙏
අපේ සහෝදර පාසලේ කොල්ලො අපේ නොවුනත් ඒක මාර ගැම්මක් 😇❤️ all the best
සුපිරි ..👌👌 මේ රස දන්නේ සංගීතේ ඇගේ තියෙන උන් විතරයි. බොක්කටම වැදුණා කොල්ලෝ ..❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
මාතර රාහුල කැඩෙට්.. සුපිරියක් තමයි බණ්ඩාරනායක ❤️❤️❤️
අපිත් බන්ඩාරනායකේ කොල්ලො තමයි ♥️♥️♥️
හදවතින්ම ආදරෙයි බන්ඩාරනායක
Wonderful Puthala. GOB Bless
මම western band player කෙනෙක් හැබැයි මේ performance එක දැක්කට පස්සේ ඇගේ හිරිකඩුත් පිපුනා මාරම ලස්සනයි
සුපිරි ...👍🥰
මගේ පාසලෙන් පසුව මා වඩාත්ම ආදරේ කරන විද්‍යාලය බණ්ඩාරනායකය
මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ
උනුසුම් සුභ පැතුම් දරුවනේ 92-93නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ශිෂ්‍යභඨ කණ්ඩයේ සාමාජිකයෙකුගෙන්
❤️💙❤️
අඩො මුන් ටිකනම් පට්ට වැඩ්ඩො ටිකක් සුපිරි කොල්ලෝ ටිකක් 😍💝
තෙරුවන් සරණයි මගේ සහෝදරයිනි ජයවේවා සියළු දෙව්රැකවරණින් ඉස්සරහටම පලයල්ලා
සුපිරි කට්ටක් කන්න ඇති මේකට මේ කොල්ලො ටික.🏆️✨️💛🎉️
Man Vidyaratha .🎯
Niyamai band eka . Mn dakapu supirima eastern band eka
අති විශිෂටයි කෙනෙකුගේ හැකියාවන් දැක ආසිර්වාද කල හැමෝට්ද්ම බුදු සරණයි
මගෙ ඉස්කෝලේ නොවුනත් මාරම ලස්සනයි ඔයාලගේ වැඩේ.සුභපැතුම් නියමයි..❤❤🎉
They are truly awesome ..... best wishes from D.S! ..... That sergeant should seriously join the army 👍
Mannam kiyanne me leader inna one lankawe tyena ihalama band eke.e wayasata echchra gammak.e wage kapaweemak.wikarayak ekanam.perfecet.#panadura royal cadet wenuwen
අවසානයේ මේ පෙලහර පාන්න ශිෂ්‍යභටයන් කොපමණ කට්ටක් කනවද.. ගැම්ම
මම 2000 වර්ෂයේ සමස්තලංකා අනුශූරතාවය දිනාගැනීමේදී දවුල ගහපු කෙනෙක්. අප අනුශූරයන් වෙද්දි දැන් මේ දස්කම් දක්වන දරැවො මේ ලෝකෙට ඉපදුන අවුරැද්ද මම හිතන විදියට. මට දැනෙනවා මෙවර බණ්ඩාරනායකයින් සමස්ථලංකා ශූරයන් වීමේ ඉහළ සම්බාවිතාවයක් තිබෙන බව. සැරයන් ඉතාමත් දක්ෂ අයෙක් බව මෙය නැරඹූ ඕනෑම අයෙකුට දැක ගන්න පුලුවන්. ඔබලා සියලු දෙනා කරන කැපවීම ඔබලා තුලින් වින්දනයක් ලබන කිසිවෙකුට (එම කැප කිරීම කල අය හැර) නොදැනෙන යථාර්ථයක්. ඔබලා හෙලන දහඩියට නියම වටිනාකම ලැබීමට මෙවර සමස්ථලංකා ශූරයන් වීමට හදවතින්ම සුභ පතනවා දරැවනෙ.
❤️💙❤️
Sajent ft moral .u ගින්දර කොල්ලෙක් .mewatama ipadichcha කොල්ලෙක් 💪💪💪💪💪
එකෙන්ම සුපිරි කියන්න වචන නෑ...all the best..
leader perfomence supiri. band ekath supiri good luck all
Budusaranai Ran pataune mage puthath oya wageemai..
Shock and Awe!!! This is amazing. ❤️ BC !!!! 🇫🇷🇫🇷🇫🇷🇫🇷
The best way to make disciplined citizen through schools.nice performance and be proud.❤❤❤
I am also an anandian... This is nothing but excellent performance
Congratulations dear sons !!! From Minu Nalanda central collage
❤️💙❤️
Wish karanwa hadawathinma oylata malli..aasay ee අතීතය mathak unaa.mamath band ledre kekn.Gampola. CADET ❤️.👍👍👍
මම සිරිධම්ම විද්‍යාලයේ 2008/2009 ඔකෙස්ට්‍රා එකේ LEADER.ඒ FEELING කියලා වැඩක් නෑ..ඒ සතුට සල්ලි වලට ගන්න බෑ නේද මල්ලි....
සුභ පැතුම්!!!ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් ඔයාලට...
හාස්කම්පානා දරුවනි, ඔබට උත්තමාචාරය!
සදා නොමියෙන හඳ ගැස්ම .. Eastern Cadet Band !!!!
අම්මෝ සාජන් කල් බලන විදියට ඇඟේ මයිල් කෙලින් වෙනවා ❤️😎🙏
Wena mokuth kelinwenne nedda
මාත් school band එකේ හිටියා ඒත් මේ වගේ performance එකක් scl එකකින් දැක්කේ දැන්.මල්ලී උබලා අති දක්ෂයී බං.
ඒකනම් super,දැකපු හොදම band eka,
A band with a great history and a wonderful future, we are always with you❤❤❤
ලිඩර්ගෙ කල් බැලිම❤️සෙට් එකම මරු...🇱🇰
ලීඩර් ගැන කතා කරලා වැඩක් නෑ සුපිරිම චරිතයක් 😼❤️
Patta supiriiiiiii... Well done brothers...
❤❤❤❤❤❤❤❤
Apith gampaha tamai.....
Adarei godak hemadamath......
මිනිස්සු pau kanna bonna denna
Thee bonna.kiri bonna hodata kanna
Kater
මේක 2020 කවද්ද තිබුනෙ කොරෝනා වසංගතයට කලින්ද තිබුනෙ මොකද කවුරුත් මාක්ස් එක දමාගෙන නෑනෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
2020.02.07
Niyamai aiye. Math mage scl eke band 1ke hitiya. Mara adamabarai. Man nugegoda mahamaya balika vidyalayen
⭕Very very super brooo....😍💯❎💯❎💯❎💯......
From:Anuradhapura central college 😍
Aiyala ape scl akenuth wish karanava akenma oyalage scl aka ape rate godak vejabeva kiyala😘(kalyani pradeepa pirivena delgoda)
Respect from lyceum cadet band
බැන්ඩ් එක වගෙම ලිඩර් වැඩ්ඩා ❤️
හරිම සතුටුයි මේ දරුවන්ගෙ දක්ශතා අගය කරනවා
අායෙත් school බැන්ඩ් එකට ගෙනිච්චා❤ බණ්ඩාරනායක සියනෑවේ වස්ඳඩුරාවය❤
Leader supiri👏👏👏anula vidyalaye 98 camp giyapu kenek .supiri
Thank you ❤️💙❤️
ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ශ්‍රී පාදියන්ස් කැඩෙට්❤️
මේකේ නුවර, ගම්පහ කියලා වැළලෙන්න හදන හරකුන් වෙත ලියමි. මමත් විද්‍යාර්ථ බෑන්ඩ් එකේ හිටියා. ආනන්ද ඩීඑස් බණ්ඩාරනායක මලියදේව ඔක්කොම බෑන්ඩ් වල උන් එක්ක අපි එකට හිටියා ඒ කාලෙ. මට මතකයි අපි යක්බෙර ගැටබෙර මාරුකරගන්නවා මලියදේව, ආනන්ද එක්ක. තර්කයක් නෑ. කෑම්ප් එන්නෙ ලංකාවෙ හොදම බෑන්ඩ්. නුවරින්,.කොළඹින්, ගම්පහින් කොහෙන් ආවත් උන් වැඩ්ඩො. කෑම්ප් එකේදි තමා ගේම. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. විද්‍යාර්ථ මගේ බෑන්ඩ් එක වගේම සිල්වෙස්ටර්ස්, බණ්ඩාරනායක, ආනන්ද, ඩීඑස් ඔක්කොම ප්ලේස් කරපු බෑන්ඩ්..
මේකෙ විද්‍යාර්ථ එකෙක්වත් මුන්ට මොකුත් කියන්න එපා. මුන්ගෙ ඉස්සර වැඩ අපි දන්නවා. දැන් නම් දන්නෙ නෑ කෑම්ප් නොයන නිසා.
ඉස්කෝලෙ නම තියාගන්න නම් මේකෙ මරගෙන වැඩක් නෑ..මහන්සිවෙලා තමන්ගෙ ඉස්කෝලෙ කොඩිය අනිත් ඔක්කොටම උඩින් ලෙළදෙන්න වැඩ කරපන්. ජය වේවා. විද්‍යාර්ථ මාතාව දිනේවා ❤
අනිවාර්යෙන්ම සිරා කතාව. කෑම්ප් එක දැකලවත් නැති හුජ්ජ කොල්ලො මෙකෙ හැමනෙන්න හදනවා 😏😏
Nuwan Vidarshana ,uba witharai bro mole thiyena ekekuta inne
උබ විතරයි බං දෙයක් තේරෙන එකෙක්ට ඉන්නේ...
matale thomian oya hamoma ekka hitiya all island music 1st 1995-1996-1997-2001-2019
උඹට respect කරනවා ,,,from BC
සියනෑ සිංහ පැටවුත් ගේ සිංහ නාදය ජේසු පිහිටයි බුදු සරණයි හැමෝටම❤️🌹
ඇස් දෙකට බලපු අපි තමයි එ feal එක දන්නෙ🙂
නියමයි කොල්ලනේ.
ඥානෝදය අපෙන් සුබ පැතුම් ❤️❤️
නිහතමානී තවත් පාසලක්.❤️💙❤️
Elaaa
Ayubhoweva bandaranayaka amme. Aadambarai abhimanawath sadambara puthun ubala
කදුලුත් අවා 💕 සුබ පතනවා 🙏😇
Performance was so great.Keep it up brothers.Best of luck! Wish u all the best BC
සියනෑ පුරවරයේ ආඩම්බරය ගම්පහ බන්ඩාරණායක විදුහල
Extreemly exellent performance Led By outstanding Band leader . Well Done..
Sport meet kaleta gadakma mahansi wenne bend wala lamayi thama,budu saranayi oyalata
පට්ටම 🤒හිරිකඩුත්පිපුනා ඒකට❤😶
Woow... amaizing performance.. wish you all the best for all.. keep going..
Patta bandaranayaka
Proud to be a cadet ..well done boys ❤
@@anjanaweragoda6951 ❤❤
👌 kiyanna wachana nee.. mara lassanai. Oyalage kepawimat waradinne nee.. adambarai ❤️
Leader ගේ drill එක නම් perfect 💯
Koo
කොල්ලොන්ගෙ මහන්සිය පොඩ්ඩක් වත් අපතේ ගිහින් නැ....👍 එල එල....