Walpola Gothama Himi Sith Neth Asapuwa 2023 09 03

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • NethBana​​​​, #trending
    නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

Комментарии • 42

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Год назад +1

    සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා... තෙරුවන් සරණයි.

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 Год назад

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට. Deergayusha ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @seriyaani1870
    @seriyaani1870 Год назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ෙස් ෙමවන් වටිනා ධර්ම ෙද්ශන කිරි ෙමන් ස්වාම්න් වහන්ෙස්ට බුදුසසු ෙන් බැබ ෙල්වා සාදු සාදු සාදු

  • @malshanmalshan1742
    @malshanmalshan1742 Год назад +1

    සාදු සාදු සාදු

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 Год назад

    🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu

  • @OshadiGamage547
    @OshadiGamage547 Год назад +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @asankajayathilaka1278
    @asankajayathilaka1278 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,🙏🙏🙏 ඔබ වහන්සේ චිරාත් කාලයක් පිනැති මහ සඟ පරපුරේ වැඩ වසත්වා,, බුද්ධ දේශනාවේ සඳහන් සැබෑ ධර්‍ම ය හරි හැටි නොදන්නා අපටත් දැන දැන අධර්මිෂ්ඨ ව හැසිරෙන අයටත් මග නොමග පෙන්වා දෙන පින් මහිමය ම ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,, උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මෙය හෙතූ වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Год назад

    අපගෙ පින් වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙවා තෙරැවන් සරනයි

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Год назад +1

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට ⁣තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🌷

  • @nimalshantha340
    @nimalshantha340 Год назад

    sadu.sadu.sadu.bohoma.pin.suwamin.wahansa.teruwan.saranai

  • @Sriyne
    @Sriyne Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +3

    සාදු සාදු සාදු අපේ හාමුදූරැවනේ තෙරැවන් සරණයි

  • @werakonmudiyanserathnawera1795

    ඔබ වහන්සේට ගොඩාක් pin me ධර්මය පැහැදිලි karadunnata sadu sadu sadu

  • @rohinimal2655
    @rohinimal2655 Год назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට දිරඝායු වේවා

  • @kumaripankoon3169
    @kumaripankoon3169 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී ව ශත වර්ෂාධික කාලයක් මේ සසුන් කෙත අස්වද්දන්නට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @oshadhanipun04
    @oshadhanipun04 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    හමුදුරුවන්ට දිර්ඝායුෂ පතනවා!

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Год назад

    ඔබවහන්සේගේ ඔය
    නිහතමානී ගුණයට මම හරි කැමතියි හරිදේ හරි විදියට
    කියනවා හොදින්ම ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා
    අගය කරනවා ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා .

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +4

    බොහොම පැහැදිලියී අපේ හමූදූරැවනේ මම රට ඉන්න කෙනෙක් කොපමණ වැඩ තිබූණත් මම මේ ඔබ වහන්සේ දේශනා කරපු බණ ටික ඇහැවා සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад

    බුදු සරණයි පිං වත් අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 Год назад

    🌷🌷🌷සාධු සාධු සාධු ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🌷🌷🌷

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад

    අපූරුවට ඒ දේසනව තේරුම් කර දුන් ඔබවහන්සේට ස්තූති වේවා ,ප්‍රස්ංසා වේවා ,නමස්කාර වේවා🙏🙏🙏

  • @-suwapathsitha
    @-suwapathsitha Год назад

    ඔබ වහන්සේ ගේ ප්‍රර්ථණිය බෝධිය පුර්ණ වේවා

  • @manjulathushari1288
    @manjulathushari1288 Год назад +2

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Год назад +2

    මේ දේශනව share වේවා.!!!🙏🙏🙏🙏🙏🙏

  • @kamalalekamge7134
    @kamalalekamge7134 Год назад

    මෙම දුර්ලභ ධර්ම දේශනව දැනගතයුතුම ධර්ම කරැනු ශාවක අපට දෙශනා කළ අප කල්‍යාණමිත්‍ර ඔබවහන්සේට තවතවත් සාසණකටයුතු කරගන යන්නට ශක්තිය ධෛර්යය නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා !!!🙏🙏🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 Год назад

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    මේ උතුම් ධර්මය අසා අනාගත භය දැනෙනවා සුවාමින් වහන්ස 🙏🙏🙏මේ උතුම් නිර්මල ධර්මය අපට බුදු මුවින් දේශනා කලේ ඇලෙන ගැටෙන ලෝකයෙන් මිදීමටයි මේ සසර ගමන නැවැත්මටමයි 🙏🙏🙏
    ඒ ජීවමාන බුදු සමයේත් මෙවැනි අදර්මවාදී චීවර දාරි ඉදලා තියෙනවා අද ගැන කවර නම් කතාද එවැනි දේ දකිද්දී ඇහෙද්දී අනුකම්පාවෙන් බලනවා ඇරෙන්න හිත අපිරිසිදු කරගෙන අපිත් ඒ පවට එක්වී කර්ම රැස් නොකරගන්න දක්ෂ වෙන්න ඕන 🙏🙏🙏මේ උතුම් නිර්මල ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ හැර වෙන අන් සරණක් පිහිටක් මා හට නොමැත මාගේ සම්මා සම්බුදු පියාණනි 🙏🙏🙏
    නිවන් දක්නා මොහොත දක්වා සත්පුරුෂ කල්‍යාණ ධර්මය පමණක් අසන්නට ලැබේවා 🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය පමණක්ම ලැබේවා 🙏සැවොම සම්මා දිට්ටියට පැමිණ උතුම් ධර්මය අවබෝධයෙන් මේ උතුම් ගෞතම බුදු සසුනේ පරම් සම්පුර්ණවී නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @dayarathnayake
    @dayarathnayake Год назад +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස, දැන් ඇහුවා ගුවන් විදුලියෙන්.හරිම පැහැදිලියි.ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 Год назад

    Brilliant Explanation thero. 🙏🙏🙏💐😌. Very greatful!. Jayawewa

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Год назад +2

    සාදු සාදු!!! අපිත් කියන්ට ඕනි දේවල් ඔබ වහන්සේ කියනවා.☸️🤔👍☸️❤️❤️💚💙💛

  • @rohinimal2655
    @rohinimal2655 Год назад

    🙏🙏🙏

  • @renudamayanthi8372
    @renudamayanthi8372 Год назад

    Sadu ! Sadu !Sadu !
    🙏🙏🙏.....

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 Год назад

    pinwathuniYOU TUBE eken..........nirapekshathwa maga season 8 ahanna

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад

    කොසොල් රජ්ජුරුවන් දුටු සිහින දහසයෙන් කියවෙන දේත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන්ම පැහැදිලි කර දී ඇත. එදා ඒ බුදුන් වහන්සේ දේශනා කළ දේ ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය ඇස්පනාපිටම සත්‍ය බව ඔප්පු වෙලා තිබෙන අවස්ථා බහුල වෙමින් පවතිනවා. එ පරම සත්‍යය ඒකාන්තය. මිනිසුන් වරදින් මුදවන්න ඔබ වහන්සේලා ගන්නා වෙහෙස ප්‍රශංසනීයයි. නිර්මල බුදුදහම ආරක්ෂා කරගන්නට ශාසනය රැකගන්නට ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. සම්මා සම්බුදු සරණයි!

  • @xxxxc860
    @xxxxc860 Год назад +1

    සියල්ලට කලින් ශාසනය යනුවෙන් බුදුන් අදහස් කලේ කුමක්ද යන්න පැහැදිලි කරනවනම්...! ( මොකද සමහරු ශාසනය කියල හිතාගෙන ඉන්නේ පන්සල් බෝධි චෛත්‍යය පිලිම වගේ දේවල්!!)

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Год назад +2

    සමන්ත බඩ්ඩයා නම් තනිකර විනය විරෝදී ජරාම මිත්‍යා දෘශ්ටිකයා!!!😣😥🤔🤨😐😮😥😑😌😫😪😑😯😲😒☹️🙁😓😔😖😞😕😟😨😧😦😩😭🤯😡😠😬😰🤮🤧🤯😇😳🤢🤭

  • @deepikamendis4530
    @deepikamendis4530 Год назад

    බුදුරජාණන් වහන්සේ mewa deshana kale Samantha vadodara ස්වාමින් වහන්සේලා වගේ අය බිහි වෙන නිසා වෙන්න ethi

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад

    ආස්චර්‍යයි .....අනේ මගෙ බුදුපියානන් ගෙ දිවැසට මේ සියලු දේම දැක්කනෙ ,මොනතරම් සත්‍යද මේ දේවල් ,මං නම් උමන්දාවට එදා ඉදලම අප්‍රිය කරපු කෙනෙක් ,උමන්දාව කියන්නෙ ධර්ම විකුර්තියමයි

  • @priyankakumari4851
    @priyankakumari4851 Год назад

    🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 Год назад

    🙏🙏🙏