Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු සාදු සාදු
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
පින්වත් වල්පොල ගෝතම ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට .....සාදු සාදු සාදු ....🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻uthum thunu ruwaneata mama namaskara kearame 🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏
🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
Bohome pin etha math watina Wada Gath Nulu Ratema siyelu Janathawate "Mena kote purwadarshi U Agaye kale ""uthu bohoma wada Gath Anusasanawek Awewadayak 🙏🙏🙏🙏🙏🙏🙏 Wandaniye pujaniye sath purusha weth Gaurewaniye suwamin wehansete Bohome pin Theruwen sarenai Oba wehansete Niduk Nirogi suwe lebewa !!Dirgausha lebewa !!Mage Namas kareye wewa !!!
අපේ ස්වාමීන වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budda puttan namamahan Sadu Sadu sadu
Hope this Announcer read this ..අවිද්‍යාවේ ගිලීගෙන විද්‍යාවෙන් ඔප්පු කලා වගේ කියා ඔබ සමච්චලය ට ලක් කල උතුමන් වහන්සේ ලබන අපිරිමිත සැනසීම ඔබට කල්ප කාලාන්තරයකට නැති වුනා නේද කියා ඔබ ගැන සැබෑවටම අනුකම්පාවක් ඇති විය.. ඔබට කල් නොයවා උන්වහන්සේ දෙපා නැමඳ සමාව අයැද ඔබගේ චිත්ත සන්තානය පිරිසිදු කර ගන්නට ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු..උන්වහන්සේ ගේ ශාසනික කැපවීම හා දහසක් නොකටයුතුකම් උන්වහන්සේට එරෙහිව නැගෙද්දීත් උන්වහන්සේ වැඩ සිටින හැටි කල යුත්ත කරන හැටි උන්වහන්සේ ගේ දෙපා මුල සිට අප දැක ඇත්තෙමු..උන්වහන්සේ විඳින සැනසීම එලෙස විඳින යතිවරයාණන් වහන්සේලා නම් අතිශයින්ම දුර්ලභ බව නම් සැකයක් නැත.
ඔබවහන්සේ කුහකත්වය වචන කරන හැටි අප්‍රසන්නයි..ජුගුප්සාජනකයි..ඔබවහන්සේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ කල මහා වටිනා දේශනා මාලාව නැවැත්වීමටත් මුල්වූ බවට සැකයක් නෑ දැන්..අන් රටක ථේරවාදයට පටහැනි අදහස් දරන භික්ෂුන් වහන්සේ නමකගෙ ප්‍රතික්ෂේප කල යුතු ප්‍රකාශයක්ද සාධාරණය කරමින් දිවි හිමියෙන් සසුන රකින සහෝදර භික්ෂුන් වහන්සේ නමකට ගර්හා කරන හැටි නම් පිළිකුල්සහගතයි..මෙය උපුටාගත් වටිනා comment එකකි..ගිහියන්ට ඔබවහන්සේ ට වඩා තුණුරුවන කෙරෙහි ගෞරවය ඇති බව දැනී ලැජ්ජාව ඇති කර ගනිත්වා.."අජාන් බ්‍රහ්මවන්සෝ හිමිගෙ මේ අදහස ඉතාම වැරදි බුද්ධ ශාසනයට අනර්ථකාරි වූ ප්‍රකාශයක්.ගෞරව බහුමානයෙන් සැලකිය යුතුවු පිදිය යුතු වු ධර්ම රත්නය පහත්කොට හෑල්ලුවට ලක් කිරීමක්.මේ තුල ඇති දාර්ශනික හරයක් පෙන්වමින් මේවා අනුමත කිරීමට ප්‍රථම තම තමන් තුල ඇති ආගමික භක්තිය ,ශ්‍රද්ධාව,ගෞරවය කෙතරම් පහලට වැටී ඇතිදැයි නැවත සිතිය යුතුයි.බුදු දහම පරම අවිහිංසාවාදි දහමක් නොවේ.එසේ වූයේනම් අප කිසිවෙකුට සරණ යාමට බුද්ධ ශාසනය මේතාක් කල් පැවත නොඑනු ඇත.තමාටත් අනුනටත් මෙන්ම සසුනට හානියක් විය හැකි නිසරු දේවල් ,නිසරු වචන ඒ ඒ අවස්ථානෝචිතව ප්‍රතික්ෂේප කල යුතුය.එහිලා විරුද්ධ වෙමින් එහි නිසරු බව,අයෝග්‍ය බව, අනර්ථකාරි බව පෙන්විය යුතුය.එසේ නැතහොත් දිනක මෙවන් අනර්ථකාරි අදහස් නිසා අප කිසිවෙක් නොසිතන විනාශ මුඛයකට අප නොදැනුවත්ව සමාජය ගමන් කරනු ඇත.මක්නිසාදයත් වෙනස් විදියකට සිතමින් දාර්ශනිකයන් වීමට තැත් කරන ඇත්තො බහුල වීමෙන් සර්පයා වලිගයෙන් ඇල්ලීමේ විපාකයට මුහුණ දීමට සියලු දෙනාටම සිදුවන බැවිනි. මෙම වැරදි ප්‍රකාශය සිදු කරාවු අජාන් බ්රහමවන්ස හිමියන් ථේරවාදී හිමි නමක් වුවද කල් යාමේදී ධර්මය වෙනුවට විකුර්තිවු, වැරදි වු ස්වමත ඉදිරිපත් කරමින්ද ධර්ම විනයට එකඟ නොවූ ක්‍රියා සිදු කරමින් ශාසනය පසුබැස්සවීමට කටයුතු කල හිමි නමකි.බටහිර සමහර හිමිවරුන් හා පඬිවරුන් මෙන් මේ හිමියන්ද අභිධර්මය සහ අටුවා ප්‍රතික්ෂේප කරයි.මුල් බුදු සමයට අයත් දේශනා,පසුකාලීනව එකතු වු ධර්ම කොටස් ලෙස ධර්ම විනය තමන්ට අවශ්‍ය ලෙස වැරදි ලෙස බෙදමින් අභිධර්මය ,අටුවා ,ධර්ම කොටස් ප්‍රතික්ෂේප කරයි.ඒ සම්බන්ධ වැරදි දේශනා ලොව පුරා පතුරවාලයි.තවද ධර්ම විනයට එකඟ නොවු භික්ෂූනි උපසම්පදාවක් පැවත්වීමට කටයුතු කල බැවින් තායිලන්ත ආරණ්‍ය සංඝ සභාවෙන් මේ හිමියන් නෙරපා දමා ඇත.එබැවින් දාර්ශනික අදහස් යැයි සිතා මෙවන් කතා හිස්මුදුනින් පිලිගැනීමට ප්‍රථම එවැනි අයවලුන් කවුරුන්දැයි කියා මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙබඳුදැයිද සොයා බැලිය යුතුය."
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු සාදු සාදු
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
පින්වත් වල්පොල ගෝතම ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට .....සාදු සාදු සාදු ....🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻uthum thunu ruwaneata mama namaskara kearame 🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🏻🙏🏻🙏🏻siyalu sathwayo suwapath weawa🙏🙏🙏
🙏🙏🙏
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
Bohome pin etha math watina Wada Gath Nulu Ratema siyelu Janathawate "Mena kote purwadarshi U Agaye kale ""uthu bohoma wada Gath Anusasanawek Awewadayak 🙏🙏🙏🙏🙏🙏🙏 Wandaniye pujaniye sath purusha weth Gaurewaniye suwamin wehansete Bohome pin Theruwen sarenai Oba wehansete Niduk Nirogi suwe lebewa !!Dirgausha lebewa !!Mage Namas kareye wewa !!!
අපේ ස්වාමීන වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budda puttan namamahan Sadu Sadu sadu
Hope this Announcer read this ..
අවිද්‍යාවේ ගිලීගෙන විද්‍යාවෙන් ඔප්පු කලා වගේ කියා ඔබ සමච්චලය ට ලක් කල උතුමන් වහන්සේ ලබන අපිරිමිත සැනසීම ඔබට කල්ප කාලාන්තරයකට නැති වුනා නේද කියා ඔබ ගැන සැබෑවටම අනුකම්පාවක් ඇති විය..
ඔබට කල් නොයවා උන්වහන්සේ දෙපා නැමඳ සමාව අයැද ඔබගේ චිත්ත සන්තානය පිරිසිදු කර ගන්නට ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු..
උන්වහන්සේ ගේ ශාසනික කැපවීම හා දහසක් නොකටයුතුකම් උන්වහන්සේට එරෙහිව නැගෙද්දීත් උන්වහන්සේ වැඩ සිටින හැටි කල යුත්ත කරන හැටි උන්වහන්සේ ගේ දෙපා මුල සිට අප දැක ඇත්තෙමු..උන්වහන්සේ විඳින සැනසීම එලෙස විඳින යතිවරයාණන් වහන්සේලා නම් අතිශයින්ම දුර්ලභ බව නම් සැකයක් නැත.
ඔබවහන්සේ කුහකත්වය වචන කරන හැටි අප්‍රසන්නයි..ජුගුප්සාජනකයි..
ඔබවහන්සේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ කල මහා වටිනා දේශනා මාලාව නැවැත්වීමටත් මුල්වූ බවට සැකයක් නෑ දැන්..
අන් රටක ථේරවාදයට පටහැනි අදහස් දරන භික්ෂුන් වහන්සේ නමකගෙ ප්‍රතික්ෂේප කල යුතු ප්‍රකාශයක්ද සාධාරණය කරමින් දිවි හිමියෙන් සසුන රකින සහෝදර භික්ෂුන් වහන්සේ නමකට ගර්හා කරන හැටි නම් පිළිකුල්සහගතයි..
මෙය උපුටාගත් වටිනා comment එකකි..
ගිහියන්ට ඔබවහන්සේ ට වඩා තුණුරුවන කෙරෙහි ගෞරවය ඇති බව දැනී ලැජ්ජාව ඇති කර ගනිත්වා..
"අජාන් බ්‍රහ්මවන්සෝ හිමිගෙ මේ අදහස ඉතාම වැරදි බුද්ධ ශාසනයට අනර්ථකාරි වූ ප්‍රකාශයක්.ගෞරව බහුමානයෙන් සැලකිය යුතුවු පිදිය යුතු වු ධර්ම රත්නය පහත්කොට හෑල්ලුවට ලක් කිරීමක්.මේ තුල ඇති දාර්ශනික හරයක් පෙන්වමින් මේවා අනුමත කිරීමට ප්‍රථම තම තමන් තුල ඇති ආගමික භක්තිය ,ශ්‍රද්ධාව,ගෞරවය කෙතරම් පහලට වැටී ඇතිදැයි නැවත සිතිය යුතුයි.බුදු දහම පරම අවිහිංසාවාදි දහමක් නොවේ.එසේ වූයේනම් අප කිසිවෙකුට සරණ යාමට බුද්ධ ශාසනය මේතාක් කල් පැවත නොඑනු ඇත.තමාටත් අනුනටත් මෙන්ම සසුනට හානියක් විය හැකි නිසරු දේවල් ,නිසරු වචන ඒ ඒ අවස්ථානෝචිතව ප්‍රතික්ෂේප කල යුතුය.එහිලා විරුද්ධ වෙමින් එහි නිසරු බව,අයෝග්‍ය බව, අනර්ථකාරි බව පෙන්විය යුතුය.එසේ නැතහොත් දිනක මෙවන් අනර්ථකාරි අදහස් නිසා අප කිසිවෙක් නොසිතන විනාශ මුඛයකට අප නොදැනුවත්ව සමාජය ගමන් කරනු ඇත.මක්නිසාදයත් වෙනස් විදියකට සිතමින් දාර්ශනිකයන් වීමට තැත් කරන ඇත්තො බහුල වීමෙන් සර්පයා වලිගයෙන් ඇල්ලීමේ විපාකයට මුහුණ දීමට සියලු දෙනාටම සිදුවන බැවිනි.
මෙම වැරදි ප්‍රකාශය සිදු කරාවු අජාන් බ්රහමවන්ස හිමියන් ථේරවාදී හිමි නමක් වුවද කල් යාමේදී ධර්මය වෙනුවට විකුර්තිවු, වැරදි වු ස්වමත ඉදිරිපත් කරමින්ද ධර්ම විනයට එකඟ නොවූ ක්‍රියා සිදු කරමින් ශාසනය පසුබැස්සවීමට කටයුතු කල හිමි නමකි.බටහිර සමහර හිමිවරුන් හා පඬිවරුන් මෙන් මේ හිමියන්ද අභිධර්මය සහ අටුවා ප්‍රතික්ෂේප කරයි.මුල් බුදු සමයට අයත් දේශනා,පසුකාලීනව එකතු වු ධර්ම කොටස් ලෙස ධර්ම විනය තමන්ට අවශ්‍ය ලෙස වැරදි ලෙස බෙදමින් අභිධර්මය ,අටුවා ,ධර්ම කොටස් ප්‍රතික්ෂේප කරයි.ඒ සම්බන්ධ වැරදි දේශනා ලොව පුරා පතුරවාලයි.තවද ධර්ම විනයට එකඟ නොවු භික්ෂූනි උපසම්පදාවක් පැවත්වීමට කටයුතු කල බැවින් තායිලන්ත ආරණ්‍ය සංඝ සභාවෙන් මේ හිමියන් නෙරපා දමා ඇත.එබැවින් දාර්ශනික අදහස් යැයි සිතා මෙවන් කතා හිස්මුදුනින් පිලිගැනීමට ප්‍රථම එවැනි අයවලුන් කවුරුන්දැයි කියා මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙබඳුදැයිද සොයා බැලිය යුතුය."