හඳ ගලවාලා / Handa Galawala - Latha Walpola & K. Rani - Movie : AHANKARA STHRIE (1954)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 13

  • @kusumwijesingha
    @kusumwijesingha 4 месяца назад +1

    මේ සිංදුවේ ඒ කාලේ ගමේ තිබුන අව්‍යාජ කම් පිරිලා ඉතිරිලා තියෙනවා.ඒකයි මේ සිංදුවට කැමති.

  • @sriyanilahandapurage4991
    @sriyanilahandapurage4991 4 месяца назад +1

    ලස්සම සින්දු .දැන් ඇහෙන්නේම නැහැ

  • @LovelyDrum-dw3mg
    @LovelyDrum-dw3mg 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @w.dgamini6591
    @w.dgamini6591 5 месяцев назад +1

    Latha.walpola.mahathmiyage.lassana.tharunakale.harima.lassanai.ethumiya.katahadath.ewagemai..thawath.deerga.kalayak.geewath.wewa.

  • @keerthirathna
    @keerthirathna 5 месяцев назад +1

    ලස්සන ගීතයක් ❤❤

  • @indranichandralathapathira9898
    @indranichandralathapathira9898 5 месяцев назад +1

    ලස්සන ගීතයක් මිහිරි ගායනයක් ..සුපිරි ...🌹🌹🌹..

  • @rasikajayawardana3407
    @rasikajayawardana3407 5 месяцев назад

    Me film eka thawama surakiva thibenavada

  • @jayanthanambuge6787
    @jayanthanambuge6787 5 месяцев назад +3

    මුත්තුසාමි මාස්ටර් ගේ මියුරු සංගීතය හියුගෝ මාස්ටර් ගේ ගීපද අති දක්ෂ ගායිකාවන් දෙදෙනෙකු ද එකතුවූ තැන මැවෙන ගීතයක් ගැන කුමන කතාද

    • @alomawije2436
      @alomawije2436 5 месяцев назад +1

      කියන්න wachana nehe..superb

  • @Bandara-tb3lb
    @Bandara-tb3lb 5 месяцев назад +1

    me geeta labadi api labana sathuta mila karanna behe me geeta theti araksa kara anter jalayata muda herala api labana satuta wagema apen wiyowi wishwaye weda sitina siyaluma kala karuwan obata asirwada karawi obala araksa karawi nimal galagedara

  • @bimbasajeevi1254
    @bimbasajeevi1254 5 месяцев назад

    මෙම සිනමාපටය තවම සුරක්ෂිතව තිබෙනවාද?

    • @veranjankurululasuriya7843
      @veranjankurululasuriya7843 5 месяцев назад

      කෑලි කැපුනු පිටපතක් දැකල තියෙනවා. සමහර ගීතත් කැපිල. මේ ගීතයත් තිබුනේ නැහැ. චිත්‍රපටි සංස්ථාව මොනවා කරනවද දන්නෙ නැහැ

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤