අනුසර ගෙ මරනෙහ් FB එකෙන් දැකලා මන් ඔබව හොයාගෙන අවෙ .. එතනදි දැක්කා කනත්තෙ කියන සිංදුව ... Such a great Job !! I think u r the first sri lankan singer who gave such a beautiful gift to a soul ... n i really respect your family life !!! Very good decision !! Hats off @DineshTharanga ❤️🙏
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
ස්තූතී ❤❤❤ (නොදැකපු හිත් හොරාගත් මිත්‍රයා සහෝදරයා)
ruclips.net/video/itwZM1ZupPo/видео.html
✨️🙏
අයියා ❤️❤️
Eknm eththa
Oyata godak pin Dinesh tharanga aiyee... ❤❤🙏
දැකපු නිහතමානීම කලාකරුවා... ❤❤❤ ආදරෙයි Dinesh tharaga aiye... ❤❤
මෙච්චර ලස්සන සින්දුවක්..හැංගිලා තිබිලා..අනුසරගේ නික්ම යෑම නිසයි මේක දැනගත්තේ...නිවන් සුව ඔබට මිත්‍රයා...ඒවගේම මේ සින්දුව පට්ට ලස්සනයි...වචන ටික පපුවටම දැනෙනවා..😢😢😢🥀🖤
😔🤜🤛
Eka athta
Ou ane math me song ek search krl bluwe dn.anusr aiyge video ek dekl.niwansuwa lbewa.
Aththatama eya mekata pissuwen wagemekata kala.anusara godariyak hoda kenek.hithuwewath nethi widiyata eya apiwa dala giya 😭😭😭 anthima wenakm maga balan gitiya eya ei kyla.api hithuwema eyata hoda wei kyla.eth eka parama ahnna lebune eya giya kyla apiwa hemadatama dala giya kiyala 😭😭😭 kakulak kadila hari eya api ekka hitiyanm kyla hithuna wara ananthai.kochchara unath eya apiwa dala giya.eyawa mathak weddi pissu wage.anuu inna thanaka sathutin athi.eya jesu lagata wela athi.😭❤️
ඔව් මලගෙදර දැම්ම සින්දුව දැක්ක විඩියො එක්කින් ගොඩක් දුකයි ඒක අහලා තමයි මාත් අවෙ මෙ සින්දුව අහන්න.. පට්ට ලස්සනයි එ වචන ඒ අයියට නිවන්සුව ලැබේවා... 🥺😭
වෙන් වී ගියත් අනුසර
තාමත් අපේ ජීවිතේ 😔❤️
සාමයෙන් සැතපේවා බන්.අපි අතරම ඉපදියන් 🙏
💔🥀
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
ruclips.net/video/BBWoJLw3RkI/видео.html
කවුද මේ අනුසර Google එකේවත් නෑනේ
😥❤
❤️🩹
මේ සිංදුව ඇහෙද්දි මතක් වෙන්නේ ඔයාව මැනික 😭😭😭 නිවන් සුව රත්තරන් අනුසර🥺🥺🥺
💔🥀
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
ruclips.net/video/BBWoJLw3RkI/видео.html
@@DineshTharanga අහපු පලවෙනි පාරම හිතට වැදුන එකම සින්දුව 🥺♥️RIP anusara aiye💔🥀
මැරුණ හදවතක් පන දීපු ලස්සන පද ගොන්නක් ❤️✨
The voice එකේ සින්දුව අහලා original song එක අහන්න ආවේ අනුසර නිසා, ඒ කොල්ලට නිවන් සුව ලැබේවා.
මමත්
ඔව් මමත් .😥
අනිවා නිවන් සුව අනුසර මල්ලියා 🙏🙏🙏
Ow math
mamath
💔
මෙච්චර ලස්සන සින්දුවක් හිතට වදින song එකක් lyrics ටික super 🥺💔 සින්දුව අහන අහන හැමෝම අනුසර අයියට හොද තැනක ඉන්න ලැබෙන්න කියන්න ප්‍රාර්ථනා කරන්න 😥💔
නිවන් සුව අනුසර මල්ලි... 🙏♥️
නිවන් සුව අනුසර අයියේ 🙏❤❤❤🏳️
නිවන් සුව මල්ලි
අනුසර මල්ලි
නිවන් සුව අනුසර අයියේ නොදන්නවා උනත් මේක ඇහෙද්දි පට්ටම දුකක් එන්නේ😓
Tik tok, fb පුරාම මේ song එක play වෙනවා 😢 R.I.P අනුසර & සචිර 🙏🏳️😢 හදවතට ගොඩක් දැනෙන song එකක්❤️❤️
හුම්ම් හැම එකෙම අනුසර අය්යගේ විඩියෝස් ,,,,,,,,ඒ අය්යට කොච්චර ආදරේද ඒ අය්යගේ යාලුවෝ😥 අය්යව අපි නොදන්නවා උනාට අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අය්යා හොද තැනක උපදින්න කියලා ,,,😥❤️ බුදු සරනය් අය්යේ
💔🥀
අනුසර නිසා ආවේ දැන් මේක එයාගෙ විතරක් නෙවෙයි මුලු රටේම ආසම සිංදුවක් වෙලා ❤️ නිවන් සුව 💐
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
ස්තූතී ❤❤❤
වේදනාවෙන් ඉන්න හැමෝගෙම හිත් වලට සැනසුම ලැබෙන්න ඕනි🥺💗🧚
වචන වලට පන දීපූ හදවතට දැනෙන ගායනයක් අනුසර අයියා ඔයාට නිවන් සුව ලැබේවා හොද තැනක ඉපදෙන්න ඕනී 😍😍🙏🙏
අනුසර සහෝදරයා මං උබව දන්නෙ නම් නෑ ඒත් මෙච්චර කාලයක් අහලා නැති ලස්සන සිංදුවක් උබ හින්දා අද මං අහනවා උබට නිවන් සුව!!..🏳🏳🏳
💔🥀
🤧
මාත් මෙ සින්දුව අහන්න ගත්තෙ අනුසර මල්ලිගෙ වෙන්වීම දවසෙ මෙ සින්දුව රැවුපිලිරැවු දුන්න මාත් මෙ සින්දුව අහන්නෙ අනුසර මල්ලි නිසා
mokakda me siddiya
@@h.a.r.ekanayaka2450 කියන කෙනා මැරුණද අනේ
මොකද්ද ඇත්තටම උනේ???
එක්කෙක් ගෙ හිතට තදටම හිතට වැදුනු නිසයි අවුරුදු ගානකට කලින් ගහපු සිංදුව අපි අද දන්නෙ ❤️ ලස්සනයි සිංදුව❤️ නිවන් සුව අනුසර
❤️💐
❤🥰
ඒ අනුසරගේ විතරක් නෙමෙයි මේ අනුසරගෙත් ආසම සින්දුව ❤️😓💘
ස්තූතී ❤❤❤
අපෙත් එහෙම තමයි😏
අනුසරලගේ විතරක් නෙමේ මිහිසරලගෙත්
@@DineshTharanga meka call tune ekata daganna widihak nadda aiye
Stutu
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් ජීවිතේ...❤🌍
මා නුඹට පෙම් කළේ
නෑ නුඹට තේරුනේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ ........මාරයි..සිංදුවෙ ආසම කොටස...❤❤❤❤❤👌
අනුසර නිසාමයි මෙ සින්දුව බලන්න ආවෙ ඉන්න තැනක සතුටින් ඉන්න අනුසර නිවන් සුව❤️❤️
අනුසරයා නිසා මේක අධිමාත්‍රාවක් වෙලා 🖤💆♂️
අහන හැම පාරකම මතක් වෙනවා
නිවන් සුව සහෝදරයා 🖤
අනුසර කියන්නෙ කව්ද කියලවත් දන්නෙ නැ. ඒත් මේ සින්දුව දැනගත්තෙ අනුසර මල්ලි නිසා. ඔයා කව්ද කියලවත් දන්නෙ නැතිව අපිට මෙච්චර දුකනම් ඔයාගෙ ලගින්ම හිටිය යාලුවන්ට කොච්චර දුකක් ඇත්ද කියල හිතෙනවා. ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මල්ලි. නිවන් සුව මල්ලි. 💔❤️
💔🥀
අනිවාර්යයෙන් 😔❤️
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️
ruclips.net/video/BBWoJLw3RkI/видео.html
😔😔😔😔😔😔😔😔😔😔
Same here..
කෙල්ල දාලා ගිය දා ඉදන් හැමදාම අහනවා අයියා තාම මාව මැරෙන්න දෙන්නේ නැතුව බෙර ගත්තේ අයියා තවත් ඉදිරියට යන්න ඕනේ ජේසු පිහිටයි 🙏🏻
කවුරු දලා ගියත් අම්මයි තාත්තයි දලා යන්නේ නෑ එකනිසා දවසක ඒ දෙන්නගේ හිත් වලට සතුටක් ගෙන්න වැඩ කරන්න ජිවිතේ ජය ගන්න
@@shalirupasingha6258 ❤️🤝❤️
එයත් වගේ මමත් යනවා😭😭😭😭
Not love. Onli crazy
Mona velada meya nathi une?
මෙක අහද්දි හුගක් දෙවල් මතක් වෙලා හිත පැරෙනවා 😥 . දිනෙශ් අයියේ ඔයාට තවත් මෙ වගෙ නිර්මාණය කීරිමට ශක්තිය ලැබේවා . ඔයාටයි ඔයාගෙ ගෙදර අයටයි බුදු සරනයි 💖
ගීතය:-අමරණීයයි..,
සැගවුන ගීතයට පන දුන්නා.
ඉතින්
අනුසර ඒ ගීතය සමග ජීවමානයි..
නැවත අප අතරම ඉපදේවා.
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
ස්තූතී ❤❤❤
@@DineshTharanga ඔයා හරිම නිහතමානී ❤️respekt
@dinesh tharanga oba harima nihathamanie jaya wewa
ෆ්බි එ පොස්ට් එක බලලා සින්දුව හොයන් ආවෙ 🙂❤️ හරිම ලස්සනයි❤️ අනුසර අයියෙ නිවන් සුව 💔🏳️
සිංදුවෙයි අනුසරයි අතර සම්බන්දෙ මොකක්ද🙄
@@KT-gz6cu එයා එ සින්දුවටලු ආසම .. එයාව වල දාන වෙලාවෙ මිනිය ලග යාලුවො ඔය සින්දුව හයියෙන් දාලා තිබ්බා 💔🏳️
💔🥀
මැරුණ මිනිහෙක් පණ දීපු සින්දුවක්❤️ හොද තැනක ඉපදියන් අනුසර💪
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
♥️😍😍♥️
@@DineshTharanga 😥😣❤️
එකෙන්ම
@@DineshTharanga ❤
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන්වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ... ❤🙂
කවමදාවත් දැකල නැති අහල නැති කෙනෙක් මතක්වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා..නිවන් සුව Sachira &Anusara..යලි කිසිදාක මෙවන් අකල් මරණයක් නොවේවා... ලස්සනම voice තියෙන්නෙ Dinesh aiye..
අනුසර මල්ලි 🥺 එයා නිසාමයි මෙ සිංදුව හොයාගෙන ඇහුවෙ... කියන්න වචන නෑ... නිවන් සුව කොල්ලො 🥺💔
🤧
,මාත්❤️🥺
අනුසර නිසායි මේ සිංදුව දන්නේ . අනේ ඒක ලස්සනයි 🥺
එක නම් ඇත්ත
Danne nati nisai ahanne yalu kauda anusara kiyanne ?
@@gayaniwaranakulasuriya302 accident එකකින් නැති වෙච්ච කොල්ලො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ලු අනුසර . එයා ආසම සිංදුව යාලුවෝ අඩ අඩා වලලන තැන කියනවා මේක
💔🥀
@@DineshTharanga ඒ වචන කොහෙන්ද අනේ . හිතටම දැනෙන්ම දීලා තියේ 😔😔
මෙච්චර ලස්සන සිංදුවක් මං අහලා තිබුන්‍ර නැ මේ song එක දැන් ගොඩක් ජනප්‍රිය වෙයි අනුසර අයියා නිසා.නිවන් සුව අයියලා දෙන්නටම හොද තැනක ඉපදෙන්න....🥺😭😓
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
ස්තූතී ❤❤❤
😪😪
Ei eyalata mokada unee😕
අනුසර අයියා නිවන්සුව ඔයාට . කවදාවත් අපිට ඔයා අමතක වෙන්නෙ නැ . ඔයා ආශ්‍රය කරලා නැති උනාට අපේම සහොදරයෙක් වගෙ දැනුනා නිවන්සුව සහොදරයා 🥺♥️
මං දැන් හැමදාම වගේ මේ සිංදුව අහනව...අයියේ ඔයා කතෝලික උනත් බෞද්ධ අපිවත් කරන්න හිතපු නැති පිනක් මේක.. ඒ මල්ලිටම මේ සිංදුව වෙන් කරලා.. දැන් කාලේ ආර්ටීස්ලා කරන්න හිතන්නේවත් නැති දෙයක්..❤️😍 කවදාවත් වරදින්නෑ ඔයාලට..❤️
ඔයාව දන්නෙ නම් නෑ.ඒත් මේ සිංදුව අහන ඇහෙන හැම හදවතකටම ඔයාව අමතක නොවන මතකයක් වෙයි අනුසර.වෙන් වී ගියත් ඔයා...විරහවක් විදින හැම හදවතකම ඉදීවී.සාමදානයේ සැතපේවා.. 😔😔❤️
🤧
මල් සිංදු වලට ආසම නෑ ඒත් මේකනම් හිතට වැදුනා❤
💐❤️
එක ඇත්ත සහො 👍🤘
Api අතරින් sadhatama samu ගත් මල්ලිලා dennata නිවන් සුවය ලැබේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක්❤
මෙ සිංදුව හරිම ලස්සනයි හෙතුවක් නෑ අහන හැම සැරෙටම කදුළු එනවා ඒ වගේම අනුසර අයියවයි සචීර අයියවයි මතක් වෙනව නිවන් සුව කොල්ලන්ගෙ😭♥️🥺♥️😭🥺
සින්දුව අමරණියයි 😇❤
අනුසර අයියා ජීවමාන කරේ ඔය ඔය ගීය පදයයි 🥺❤ ජේසු පිහිටයි අපි අතරේම ඉපදේවා සහෝදරයා ✝
අනුසර කියන අයියට මොකද උනේ අනේ මට පුලුවන් නම් පැහැදිලි කරන්නකෝ 😢
@@Piumi687 eee aiya bike accident ekakin nathi wuna
අයියාගෙ ආසම සින්දුවක් අයියේ මේක 🥺❤️. මම විතරක් නෙමේ හුගක් කොල්ලො කෙල්ලො ආසම සින්දුවක් 🥺❤️ මගෙ bf කොච්චිකඩේ බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙලා නැති උනා 🥺 එදා ඉදන් මේ සින්දුව මම සවසට සිය වතාවකට වැඩිය අහනවා 🥺💔. ඒ වගේම අනුසර සහ සචිර අපි එක වයසේ උන් දෙන්නාගෙත් ආසම සින්දුවක් මේක 🥺 මේ සින්දුව ඇත්තටම කිව්වොත් අයියේ හැගීම් ගොඩක් හංගගෙන විදවන අපි වගේ අයට හුගක් දැනෙන සින්දුවක් අයියේ 🥺 අද යාලුවෙක් කිව්ව හින්දායි yt කමෙන්ට් බැලුවෙ පට්ට දුකයි සහෝදරයො දෙන්නා ගැන 🥺💔 කොහෙ හරි ඉදන් බලන් ඇති ඒ දෙන්නා 🥺💔 නිවන් සුව සචිර සහ අනුසර දෙන්නාටම 🥺💔
❤️🥺
නිවන් සුව ලැබේවා!🥺🥺💔🙏
Ane ow sachira ayyayi anusara ayyayi inna thanaka hodin athi 😔♥️
නිවන් සුව 🙏
😔🥺💔
I felt these lines💕
මේ විදින වේදනා පාරවයි චෝදනා
මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ....
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ😫❤
මන් වගේ🥲❤️🩹
මේ සිංදුව දැනුයි ඇහුවේ හිතට වැදුනා...🥺🥺විසි පාරටත් වැඩිය ඇහුවා....සුපිරි අයියේ❤️🔥
අනුසර අයියට නිවන් සුව!😔
කවදාවත් දැකලා නැති,, කවදාවත් අහලා වත් නැති දෙන්නෙක් මතක් වෙන සින්දුවක්. RIP අනුසර මල්ලි and සචිර මල්ලි ❤️🙏😌
මගෙ RUclips Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
ස්තූතී ❤❤❤
මටත් ❤️❤️❤️
වචන වලට පන දීපු හදවතට දැනෙන ගායනයක්,🔥👌 නොහඳුනන දෙන්නෙක් වෙනුවෙන් රටක් අඬන ගීතයක් 😍
R.I.P. Sachira & Anusara
ස්තූතී ❤❤❤
Sachira & anusara ඒ දෙන්නායි මේ සින්දුවයි අතර ඇති සම්බන්ධය මොකද්ද .
@@biheshakowmadi1624 Unge Fav Song ek
@@biheshakowmadi1624 එයාලගෙ ආසම සිංදුව 🥺💔එයාල ගියා 😔RIP SACHIRA AND ANUSARA 🏳️💔
එල අයියා
අනුසර කව්ද කියන්න මං දන්නෙ නෑ...ඒත් මේ සින්දුවෙ එයාගෙ යාලුවොන්ට අනුසර ජීවත් වෙනව වගේ දැනෙව ඇති ඒකනෙ මේ comments .so sad RIP yaaluwaa..nice song.
හ්ම්ම්ම්
💔🥀
Aniwa bn ❤️
අනුසර මල්ලි සිංදු මොකද්ද කියලා බලන්න ආවෙි ආසම සිංදුවලු මං අදමයි බැලුවෙි සිංදුවනමි ලස්සනයි.අනුසර මල්ලි නිවන් සුව
ගොඩක් ලස්සනයි 🥰දුක හිතෙනවා 😔
සින්දුව අහන්න ආවේ අනුසරගේ වීඩීයෝ එක දැකල.කවදාවත් දැකලා නැති උනත් පපුව පිච්චිලා ගියා..සිංදුවේ වචන මගේ හදවත බිදලා දැම්ම...තාමත් අතින් අල්ලගන්න බැරි උන ඒ ආදරේ මතකයක් විතරයි
මේ සින්දුව ඇහෙද්දි අනුසර අයියව මතක් වෙනවා 😢😢💔 R.i.p brother
ඒ ඇයි මං ගොඩක් තැන් වල දැක්කා එයා කවුද මොනවද උනේ එයාට
@@lakshaninawarathna48 පොර ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුනා
@@lakshaninawarathna48 එයා Bike accident එකෙන් දාලා ගියා 😔
@@රජිතමහේෂ් අනෙ එහෙමද නිවන් සුව
@@Mendatrip නිවන් සුව ලැබේවා
නිවන් සුව කියන්න බැ ආයි ඔයාගේ යාලු අතරෙම ඉපදෙන්න අනුසර අයියේ සචිර අයියේ මේ සින්දුව ඇහෙන හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාල දෙන්නා හොද තැනක ඉපදෙන්න කියලා🥺💔🥀
නිවන් සුව අනුසර අයියේ 🙏😢 ඔයා නිසයි මෙිි සින්දුව අැහුචෙිි
අනේ මන්දා අයියේ කියන්න තේරෙන්නෑ ඒකනම් බොක්කටම වදිනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... මේ වගෙ සුපිරි සින්දු ඕනෙ තව 🔥🔥🔥🔥
දෙවියනේ මෙච්චර ලස්සන සින්දුවක්..🥺❤ කොහෙද හැන්ගිලා තිබුනෙ...Rest in peace අනුසර අයියා.කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට..🥺😖
මං ආසම song එක " මා ගාවින්.. " හැමදාම මං ඒක අහනව. මෙකටත් ගොඩක් ආසයි.. අනාගතය ට සුභ පැතුම්..!!!
❤️❤️
මේ සින්දුව මෙච්චර කාලයක් ඇහෙන්නේ නැතුව තිබ්බේ කොහොමද 🤔
නිවන් සුව anusara aiye, sachin aiye. ඒවගේම dinesh sir ටත්
ගොඩක් ස්තුති මේ සින්දුව හැදුවට ❤
කියන්න වචන නෑ.සුපිරියෙත් සුපිරියක්.❤️🔥
හැංගිලා තිබ්බ ලස්සනම ලස්සන සිංදුවකට පණ දීලා එයා යන්නම ගිහින්..😥 නිවන් සුව අනුසර මල්ලි...දැන් මගෙ ආසම song එක...ඒ වගේම දිනේශ් අයියට ගොඩක් පිං...අනුසර මල්ලි වෙනුවෙන් මේ කරන උදවුවට...දැන් මගේ ආසම ගායකයා😊 හැමදාම සතුටින් ඉන්න...මං කවදාවත් මෙහෙම comment කරන කෙනෙක් නෙවෙයි...utube එකේ comment එකක් දාපු 1st time මේක...ඒ වගේමා ඔයාගෙ life එකටත් මුලු හදවතින්ම wish කරනවා..❤️හැමදාම සතුටින් ඉන්න...හදවතට දැනෙන තැන නතර වෙන්න ඕනි 🙂 එතන තමයි සැනසීම තියෙන්නෙ...All the best Dinesh ayya...❤️
සින්දුව ගොඩක් ලස්සනයි . හිතට දැනෙන ලස්සන සින්දුවක්❤️. අනුසර අයියටත් සචිර අයියටත් නිවන් සුව. හොද තැනක ඉපදිලා සතුටින් ඉන්න ලැබේවා.
💔🥀
අනුසරයා නිවන් සුව මැනික ආදරෙයි හැමදාමත්
💔🥀
සමහර සිංදු තියෙනවා ඒ සිංදුව මතක හිටින්නෙ හිතට වැදිච්ච තද මතකෙකුත් එක්ක. ඒ මතකෙ සතුටුදායක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එදා funeral එකේදි පලවෙනි වතාවට මේ සිංදුව අහපු වෙලාවෙ දැනිච්ච feeling එක කියල වැඩක් නෑ.💔
උබ එහෙනම් සිංදුවකුත් හිට් කරලා ගියා නේද අනුසරයා?
කොහේ හරි සංසාරේ තිබුන බැඳීමකට එහෙම වෙන්න ඇති...
යම් සිංදුවක් හිතට වදින්නෙ මොකක් හරි දුකක් තියන අයට විතරයි😔🤗
beautiful song and beautiful voice 👌
ඔයාගෙ හැම සින්දුවකටම මන් හුගාක් ආසයි 🤗
සුභ පැතුම් !
සිංදුව ඇත්තටම පට්ට..දැන් අහන 4 වෙනි වතාව..ඩවුන්ලෝඩුත් කරා..මාර ලස්සනයි ..අනුසර සහෝදරය හින්දා තමා මාත් අහන්නෙ..උබව දන්නෙ නන් නෑ කොල්ල..නිවන්සුව මිත්‍රයා..
ගොඩක් ලස්සන සින්දුවක්.😍 අනුසර , සචිර අයියල ඉන්න තැනක සතුටින් ඉන්න .🥺🙏
💔🥀
Ane sorry dannathi nisa ahanne kawd anusara & sachira kiynne
Mokkgand me hamoma katha wenne
@@nuwanshieshini9750 අනුසර , සචිර අයියල දෙන්න ඇක්සිඩෙන්ට් එකකින් නැති උන.😓 අනුසර අයියගෙ fv මෙ සොන්ග් එක.🥺 එය අපහු මේ සින්දුවට පන දීල යන්නම.ගිය.😓 rip anusara, sachira.😭🥺😓
@@sithuu-uq9vr 😥❤
ළඟදි ඉඳලා viral වෙන්න ගත්ත නිසා බලන්න ආවේ. බලනකොට මේක 2017දි ආපු සිංදුවක්නෙ. මේ සිංදුව කොහොම miss වුණාද මන්දා.....
ඒ මියගිය සහෝදරයාට නිවන් සුව ලැබේවා !!
ආදරේ කරන දෙන්නම් මේ සින්දුවෙ lyrics හොදට ඇහුවනම් කවදාවත් දාල යන්නෙ නෑ .වෙනස් වෙන්නෙ නෑ.....
Voice teen 1 බලල අනුසර නිසා ආපු මං වගේ තව අය ඉන්නවද😔නිවන් සුව අනුසර 🥺✨️
අම්මො ..ටික් ටොක් හදාගත්තු පලවෙනි දවසෙම දැක්කෙ අනුසර &සචීර සහොදරයන්ගෙ මලගෙ හිතට මාරම දුකයි දැකලා නැති උනාට .එදා ඉදන් මෙ සින්දුව දැක්ක තැන අහනවා .මාරම ලස්සන song එකක් 🥺❤️ නිවන් සුව අනුසර &සචිර අයියෙ 🙏❤️
ඔයාගේ ගොඩක් සිංදු හරිම ආසවෙන් අහනවා අයියේ. මේක අහම්බෙන් දැක්ක පට්ට ලස්සන සිංදුවක්. නැතිවුන මල්ලිලා දෙන්නටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් අකල් මරණයක් නොවේවා
ඉස්සෙල්ලත් බැලුවා,මේක අපි දැක්කෙ අපේ ගෙවල් ගාව අනුසර අයියගෙ අවසන් කටයුතු වලදි,මේකලු එයාගෙ ආසම සිංදුව😢අනුසර අයියා,සචිර අයියා ඉන්න තැනක හොදින් ඉන්න,මිනිසුන්ව හම්බ කරල තිබ්බ ඔය දෙන්නට මේ වගේ අකල් මරණයක් සිදුනොවේවා,මුලු ගමක්ම අඩවල ඔයාල දෙන්න අපිව දාලා ගියානෙ💔😢
💔🥀
ලස්සන යි
අනුසර අයියට නිවන් සුව 😞❤️🙏🙏හොද තැනක හොද විදිහට ජීවත් වෙන්න
ලස්සන වැඩක් මල්ලී. සුපිරියක් ❤️🔥💯
රුවන් පෙරේරා .
සිංදු ඇහැදී උබව මතක් වෙනේ අනූ 💔 නිවන්සුව අනුසර 😔💔🏳
💔🥀
ලබන ආත්මෙ නෙවන් අකල් මරණයක් නොවේවා..සචිර .අනුසර..ඔබලාගේම මිතුරන් යලි මුනගැසේවා💫.
තනිකරම භාවනාවක්😍😍
දැන් ජනප්‍රියම ටික් ටොක් සෝන් එක Good Luck අයියේ
කරගත්තා වූ සියලු පින් ආනුබලයෙන් නිවන් මගෙහි දොරටු වැඩි ඈතක නොවේවා ...නිවන් සුව ලැබේවා අනුසර මල්ලී...සචිර මල්ලී ඔයාට ත් නිවන් සුව ලැබේවා...🙏🙏😔😔
හොඳම යාලුවගේ ආසම සිංදුව හැමෝම දන්නේ නෑ , ඒත් අනුසරගේ යාලුවෝ🥺
නිවන සුව ලැබේවා 😇😇😇 මල්ලි 😇
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ 🙂වෙන් වී ගියත් ඔයා 🙂 තාමත් මගේ ජීවිතේ 🙂........
දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ 🙂 හිත නැද්ද දැන් මා කෙරේ 🙂 අපි අපෙන් ඈතයි වගේ //🙂.........
මේ විදින වේදනා 🙂 පාරවයි චෝදනා 🙂 මා දවයි රෑ දිවා 🙂 මා ඇයි ද ආදරේ කලේ 🙂........
මා නුඹට පෙම් කලේ 🙂 නෑ නුඹට තේරුණේ වෙන් වී ගියත් ඔයා 🙂 තාමත් මගේ ජීවිතේ 🙂😖........
පහදන්න හැකි නම් ළදේ 🙂 සතුටින්ද වෙන් වී ගියේ 🙂 අඩුවක් උනාදෝ සෙනේ 🙂 හැර යන්න ඇයි ළං වුණේ 😖........//
මේ විදින වේදනා 🙂 පාරවයි චෝදනා 🙂 මා දවයි රෑ දිවා 🙂 රවටන්නදෝ පෙම් කලේ 🙂........
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ 🙂 වෙන් වී ගියත් ඔයා 😖 තාමත් මගේ ජීවිතේ 🙂♥️💬.........
Addicted ❤️❤️❤️
සින්දුව ගැන දැන ගත්තේ අනුසර නිසා.. අදුරන්නෙනම් නැ..ඒත් හිතට දැනුනා..නිවන් සුව මල්ලියෝ..
අනුසරගේ ආසම song එක 😭🥺💔
මේ සින්දුව ඇහෙද්දි මතක් වෙන්නෙ අනුසර අයියව🥺නිවන් සුව අයියා🥺♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අයියේ 🥰 මාරම ලස්සනයි සින්දුව 🥰
Voice of sri lanka එකේ බලලා ආවේ, Anusara ගෙ නෙවෙයි දැන් මේ සින්දුව ලංකවේ ගොඩක් අය ගෙ ආසම සින්දුව.... නිවන් සුව ලැබේවා Anusara
R.I.P Anusara💫💔
❤❤ RIP Anusara Malli 😔😔
🥺🥺❤️🥺
සින්දුව පටන් ගැන්මෙන්ම වේදනාවක් දැනෙනවා
පරණ මතකයන්ට පණක් ලැබුනා වගේ
දවසට කී පාරක් අහනවද දන්නේ නෑ ඒ තරම් මේ සින්දුවට ඇබ්බැහි වෙලා❤️
මාත්💓
100+ ❤️❤️
කෙනෙක්ව ගොඩාක් මතක් කරවන සිංදුවක්..
අනුසර මල්ලි හින්දා හොයාගත්තේ..
(ලස්සන තැනක හිනා වෙලා ඉන්න මල්ලි)
දුර ඈත ආකසයේ ඔබ පුංවි තරුවක් වගේ ❤️💘 **💔💔
දිනේශ් අයියාගේ හොද නිහතමානී ගතිගුණ නිසා අයියාට ආශිර්වාදය වාසනාව අරන් අනුසර අයියාව දෙවියො එයා ලගට අරගත්තා ඒ අරගන්න කලින් දීපූ වටිනාම දෙයක් තවත් හොද මනුස්සකම දන්න මනුස්සයෙක් ගේ සැගවුන් දක්ශතාවයකට දුන්න ❤️❤️❤️❤️❤️❤️❤️ආඩම්බරයි අයියා ඔයාගෙ නිහතමානී කමට මම දැන් නම් ආසම ගායකයා ඔයා අයියේ..❤️ අනුසර අයියා හරිම සතුටින් බලාන ඇති මේ දේවල් නිසා...මේ දේවල් දිහා එයාගේ මරනය නිකන්ම මරනයක් නෙවෙයි ඒක ආශිර්වාදයක් ප්‍රාතිහාරයක් වගේ❤️❤️❤️❤️❤️❤️
අහන වාරයක් වාරයක් ගානේ අනුසර උබව මතක් වෙනෝ බං❤️😫
Anusara kiynne ara nati una aiyaa nedaa.anee pau e aiya
Kauda anusara kiynne
ඔව් බන් ඇත්ත කතාව අපිට හිටිය හොද කොල්ලෙක් 🥺💔
Oyaala wagee yaluwo labanna anusara aiyaa godk pin krl thiynw...e aiyalaa dennatama hoda thanakat ynn yaaluwo wdyt oyla wada karanna aiyee ethkt anusara aiya gdk sathutu wei....
@@sulochana2042 ane ehemada .
Fb එකේ පෝස්ට් එක දැකලා අද මේ සිංදුව හොයන් ආවෙ. ෆට්ටම ලස්සන සිංදුවක්.අනුසර අයියව දන්නෙනැති උනත් ගොඩක් දුක හිතුනා😥❤ ... නිවන් සුව අයියේ..
අයියේ ලස්සන සිංදුවක් 😍😍😍😍😍😍😍😍😍😍මම ආසම අයියගෙ ඉරණම් ගමනේ සින්දුවට
Thank you Sooo Much ස්තූතියි Malli Janiya ❤❤❤
එක ලස්සන සිංදුවක් ❤❤❤❤
අනුසර ගෙ මරනෙහ් FB එකෙන් දැකලා මන් ඔබව හොයාගෙන අවෙ .. එතනදි දැක්කා කනත්තෙ කියන සිංදුව ... Such a great Job !! I think u r the first sri lankan singer who gave such a beautiful gift to a soul ... n i really respect your family life !!! Very good decision !! Hats off @DineshTharanga ❤️🙏
එකෙ lyrics මාර විදිහට හිතට දැනෙන්නේ කොච්චර ලස්සනද ... 💫🥺🥺 නිවන් සුව අනුසර අයියේ 🙏🙏
ස්තූතී ❤❤❤
ඇත්තටම ලස්සන සිංදුවක් දිනේෂ් මල්ලී .. 😍😍😍😍ඔයාගේ ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පැතුම් .. ජයවේවා ...👍👍👍
අනුසර මල්ලී , සචිර මල්ලී හිටියානම් අද ඒ දෙන්නා හදවතින්ම සතුටු වේවි....😍😍😍😍😙😙
kawuda sachira,anusara kiyanne????🤔🤔
@@harshikasewwandi6972 voice teens balannako
💕👍💕
anusara kynne kaud ai eyta mna welad🙄
මෙච්චර හොද සිංදුවක් අහන්න ලැබුනේ අහිංසක කොල්ලෙක් මැරුනට පස්සෙනේ😥
Pattai mara vifiyata hithata vaduna ♥️♥️♥️
ලස්සනයි හිතට දැනෙන පටිට හෙද සිංදුවක්