Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa (Official HD Video)

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 849

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 Год назад +217

    2023.04.19 අද එයා මාව දාල ගිහින් අවුරුදු දෙකකට පස්සෙ කෝල් එකක් ගත්තා මන් ඉස්සුවේ නෑ මට උස්සන තරම් හයියක් නෑ....මට මහ අමුතුම හැගීමක් දැනුනේ ඒත් එක්කම මට මේ සින්දුව මතක් උනා ❤ සමහර මිනිස්සු අපිට කවදාවක්වත් අමතක කරන්න බැරි වේවී

  • @beeandbee6061
    @beeandbee6061 3 года назад +616

    Published කරලා අවුරුදු 4 ක් වෙලා.ඒත් තවමත් මෙ සිංදුව අහද්දි පලවෙනි දවසෙ දැනුන feeling එක එ විදියටම අදත් දැනෙනවා❤️

  • @MW-sp8ys
    @MW-sp8ys 3 года назад +161

    2021 තාමත් අහනවා, ඒ අතීතය මතක් කර කර,,,,,,,,,,😔
    ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා
    මග බලා ඉදියත් තව නෑ ලැබිලා......
    😥

  • @BuddhikaVishwanath
    @BuddhikaVishwanath 10 месяцев назад +66

    2024 මේ සිංදුව එකපාරම මතකෙට අවා .. එදා ඇහුවා වගේම මාරම ෆීලින් එකක් අවා හිතට

  • @travelwithwife
    @travelwithwife 2 года назад +10

    කමෙන්ට් බලන්න අවොත් බුචිව මතක් කරා කියන්න.

  • @kulappuwachannel8483
    @kulappuwachannel8483 5 лет назад +154

    මේ සින්දුව සුපිරිනම් like 1ක් දාගෙනම යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 5 лет назад +87

    ආයාසයකින් තොරව ගායනා කරන ඔබගේ ගීත මිහිරියි හැමදාම! God bless!!!

  • @lassanadewal8918
    @lassanadewal8918 10 месяцев назад +66

    Hiru copy chat එකෙන් බලලා මේක හොයාගෙන ආපු අය කො❤

  • @malakalakshan-iu9uc
    @malakalakshan-iu9uc 8 месяцев назад +30

    2024 අහන මම

  • @sapunibhawana1647
    @sapunibhawana1647 4 года назад +59

    තරහක් නෑ මගේ කිසිදා හදවතේ
    මම දිවුරන්නම් ඔබ කෙරේ
    සතුටින් නම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ 🖤🦄🖤

    • @ashanharshana2399
      @ashanharshana2399 7 месяцев назад +2

      හදවතින්මද ඔයා ඔය කියන්නෙ නංගි ❤🥺

  • @piumiranaweera323
    @piumiranaweera323 3 года назад +68

    2021 ත් අහන අය ඉන්නවද ❤ .අතීතෙ මතක වලට අරන් යන්වා මේ සින්දුව . අමුතුම හැගීමක් එක්කලා 😔❤❤❤❤❤

  • @sehandufernando
    @sehandufernando Год назад +20

    ඒ කොල්ලාගේ ඇක්ටින්න්තමා ඇක්ටින්
    රුවන් හෙට්ටිආරච්චි සුපිරියක් තමා කඩහට පට්ට 2023 වේලත් සුපිරි යක් තමා 💞❤️

  • @noorah1046
    @noorah1046 3 года назад +87

    අදටත් මේ සින්දුව අහනවා.අතීතේ ගොඩාක් දේවල් මතක් වෙනවා😞💔.මේ සින්දුව මාර ලස්සනයි 💖

  • @roshenhasitha1034
    @roshenhasitha1034 2 года назад +61

    මැරිච්ච හදවතක් තියාගෙන මේ වගේ සිංදුවක් අහද්දි ⁣අතිතයේ ගොඩක් දෙවල් මතක් වේනවා 🥀💔

    • @malakamadhusankha1335
      @malakamadhusankha1335 Год назад +1

      මේ වගේ හුකන comment දාන පිත්තමෙක් නැති තැනක් නෑනෙ යකෝ

    • @haranarajeewa2131
      @haranarajeewa2131 Год назад

      Ane pala ponna musalayo yanna. Me song eka bawanawak ❤

    • @COm-q8r
      @COm-q8r 16 дней назад

      Hm aka atta

    • @COm-q8r
      @COm-q8r 16 дней назад

      Attatama ou

  • @yasodatharindu6292
    @yasodatharindu6292 7 лет назад +67

    "මැරුණත් එක වලේ හිදිමුයී කීවේ ... "
    ගොඩක් ලස්සනයි ... 👍👍

  • @s.p.s.sineja1125
    @s.p.s.sineja1125 Год назад +38

    අනේ දෙවියනේ ඒ කට හඩ භාවනාවක් 💯👀💝❤🥰

  • @sechisuthi8335
    @sechisuthi8335 2 года назад +26

    මගේ ජීවිතේ හැම්දේම අදටත් මතක් වෙනවා මේ සින්දුව අහනකොට. 😥🙂❤️
    "මැරුනත් එක වලේ හිදිමුයි කීවේ.
    මට ඇයි පෙරදා ඔබගේ මුවින්."
    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා. 🙂❤️
    best line in my life
    I miss you so much 😔😖😞😓

  • @chavindraviraj1784
    @chavindraviraj1784 Год назад +21

    2023 -05-22 අහනවා. තාමත් ඒ සිංදුවේ හැගීම එහෙම්මමයි . අතීතයට මතකය අරන් යනවා ❤

  • @donnishad4136
    @donnishad4136 3 года назад +49

    හින ගොඩාක් මැද්දේ මාව තනි කරලා දාලා ඔයා ගියාට මම තාම දකින්නේ හිනයක් නේද කියලා මම මගේ හිතම රවට්ට ගන්න වාරනම් අනන්තයි මැණිකේ ඒ දුන්න ආදරේ මැරරෙනකම්ම තියෙයි තාමත් බලන් ඉන්නේ ඔයා මාව හොයන් එයි කියලයි.......

  • @manadareiobata6495
    @manadareiobata6495 7 лет назад +152

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා..
    මඟ බලා හිටියත් තව නෑ ලැබිලා..
    මාව දමා ගියදා ඉඳලා..
    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..
    අද ඊයේ වගේ, සෙනෙහේ මට ඔබේ..
    රැඳිලා තියේ හදවතේ..
    මැරුණත් එක වලේ හිදිමුයි කිවේ..
    මට ඇයි පෙරදා මුවින් ඔබගේ..
    තරහක් නෑ මගේ කිසිදා හදවතේ..
    මම දිවුරන්නම් ඔබ කෙරේ..
    සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ..
    සතුටත් එයමයි මගේ දිවියේ..

  • @sanjuvlog895
    @sanjuvlog895 2 года назад +34

    අදටත් මේක අහද්දී මගේ හිත අතීතයේ මතක අතර අතරමන් වෙනවා ඒඅතීතෙට යන්න මේක තමයි පාර❤️.

  • @beautyofsrilankacmb
    @beautyofsrilankacmb 4 года назад +25

    ඇහුවට කවදාවත් එපා වෙන්නේ නැති song එකක් .Ruwan අයියා ඔයාගේ හැම song එකක්ම ලස්සනයි .ඔයාගේ voice එක නිසා 👍 God Bless You 🙏 May Triple Gem Bless You 🙏

  • @risheeshallora5576
    @risheeshallora5576 4 года назад +23

    ඇමතුමක් ඔබගෙන් එනකල් මග බලා හිටියත් තව නෑ ලැබිලා ...මාව දමා ගිය දා ඉදලා තාම ඔබෙ මතකෙ බිදලා යන්න තරම් හිත නෑ හැදිලා😥😣😓 2020

  • @shashikaudanirajapaksha9515
    @shashikaudanirajapaksha9515 2 месяца назад +3

    අතීතේ මතක් වෙනවා සින්දුව අහන හැම වෙලාවකම..

  • @hirums2641
    @hirums2641 Год назад +15

    2023.06.15 දැනුත් අහන ගමන් 💔🥺 එයා තරහ වෙලා අදට සතියක් 🥺
    කොච්චර පස්න ආවත් අනේ එයා මාව දාල යන්න නම් එපා කියලා මන් පාර්ථනා කරන්නෙ 🥺❤️

    • @Fernando20051
      @Fernando20051 8 месяцев назад

      දැන් යාළුයිද

  • @NipuniKawushalya
    @NipuniKawushalya 6 месяцев назад +3

    මේ සින්දුව මගේ මතක අවදි කරලා , ඇහැට කඳුළක් ගේන්න පුලුවන් තරම් දැනෙනවා 😢

  • @samithanimesh2451
    @samithanimesh2451 2 года назад +22

    2022.09.24💙
    තාමත් අහනවා❤️
    ගොඩාක් ආදරෙයි ඒ අතීතෙට🥺💔

  • @kaviduperera2905
    @kaviduperera2905 2 года назад +18

    අවු.5කින් අහන්නේ..එ් වචන වල අරැත තාමත් හදවතට දැනෙනවා..😥💖

  • @rimashayashmini5157
    @rimashayashmini5157 4 года назад +37

    2020 Ahn aya koo❤💕❤

  • @diyanan.p6609
    @diyanan.p6609 5 лет назад +17

    ඇමතුමක් ඔබගෙන් එනකම් හැමදා..මග බලා හිටියත් තව නැ ලැබිලා..මාව දමා ගිය දා ඉදලා..තාම ඔබේ මතකේ මැවිලා.යන්න තරම් හිත නැ හැදිලා...💋

  • @unitedsolo8293
    @unitedsolo8293 7 лет назад +51

    👌😊 beat එක නම් perfect

  • @chamalravihara5993
    @chamalravihara5993 2 года назад +14

    අමරණිය විරහා ගීතයක් මේක....💔🥺

  • @RajithaNayanajith-k3v
    @RajithaNayanajith-k3v 19 дней назад +4

    Supper ruwan sir

  • @nayanuthpala4956
    @nayanuthpala4956 Месяц назад +2

    මේ සින්දුවටම ගැලපෙන්න ජීවිතෙ වැටිලා තිබුණ කාලෙකට කලින්. අනේ වාසනාවන් දැන් නම් සතුටින් ඉතින් ඉන්නේ ආ.. සමහර ආදරණීය දේවල් මඟඇරෙන්නෙ අපිට ජීවිතේට හොඳම දේවල් ලැබෙන්න.❤️❤️❤️❤️

  • @invincible6075
    @invincible6075 5 лет назад +73

    2021

  • @sdnishantha1035
    @sdnishantha1035 5 лет назад +21

    රුවන් අයියා සුපිරි aaaaa good luck

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 7 лет назад +32

    ලස්සනයි දුකයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷කීයන්න වචන මදි සුපිරි සොන්ග්😢😢😢 එකක්

  • @KLMB_DIH
    @KLMB_DIH Месяц назад +1

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    අද ඊයේ වගේ
    සෙනෙහේ මට ඔබේ
    රැඳිලා තියේ හදවතේ
    මැරුනත් එකවලේ
    හිඳිමුයි කීවේ
    මට ඇයි පෙරදා
    මුවින් ඔබගේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    තරහක් නෑ මගේ
    කිසිදා හදවතේ
    මම දිවුරන්නම් ඔබ කෙරේ
    සතුටින් නැතිනම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා

  • @COOLBOY-sm7vc
    @COOLBOY-sm7vc 2 года назад +8

    අදට අවුරුදු 5 ක් තාමත් බලන් ඉන්නවා සිම් එක මාරු නොකර

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Год назад +6

    මාව දමා ගියදා ඉඳලා..
    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..💔🥺

  • @achinichathura2506
    @achinichathura2506 2 года назад +11

    කී පාරක් ඇහුවත් ඇති වෙන්නෑ❤️

  • @whatsappstatuslk
    @whatsappstatuslk 9 месяцев назад +3

    අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැදිලා තියේ හදවතේ...

  • @Ganiya2003
    @Ganiya2003 8 месяцев назад +2

    Ekenma 🥺🥺

  • @kashashika9679
    @kashashika9679 3 года назад +5

    අද ඊයේ වගේ...සෙනෙහේ මට ඔබේ...රැදිලා තියේ හදවතේ....

  • @lukedezylva
    @lukedezylva 7 лет назад +27

    යන්න තරම් හිත නෑ හැදිලා ❤

  • @buddhinikavindya8526
    @buddhinikavindya8526 Год назад +5

    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා..🙂❤️

  • @lakiyacrick987
    @lakiyacrick987 2 года назад +10

    පලවෙනි ආදරේ මතක් වෙනව ඒ කාලෙ රිලීස් උනේ මේක

  • @hashinikoshala2510
    @hashinikoshala2510 11 месяцев назад +4

    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා..❤😍

  • @masterboy3066
    @masterboy3066 3 года назад +6

    💕✔️සතුටින් ඇති නම් ලොවේ ඔබේගෙ..සතුටත් එයමයි මගේ දිවියේ......//💕✔️✔️💕

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm Год назад +5

    ඉස්සෙල්ලාම phone එකක් එරන් දා ගත්ත පලවෙනි සිංදුව අද වගේ මතකයි ❤

  • @NIRUSHABEATS9
    @NIRUSHABEATS9 3 месяца назад +2

    This is srilankan bomb💣😊💀🚭🥃🥃❤️💔hart broken +visual + mix and master 🎉🎉

  • @dilkipramoksha1284
    @dilkipramoksha1284 Год назад +4

    තාමත් මෙ සින්දුවට අසුයි 🥰 කොච්චර ඇහුවාත් එපා වෙන්නැ

  • @tharinduanu3907
    @tharinduanu3907 Год назад +9

    මගෙ හදවතෙ ගායකයා රුවන් අයියා ❤️❤️🥰🥰🌏🌏

  • @jaroopika9715
    @jaroopika9715 3 года назад +3

    ඇමතුමක් ඔබගෙන් එනකල් සැමදා .... කවදාවත් එන්නෑ. ලස්සන සිංදුවක්..

  • @TharushaNethmika-t9r
    @TharushaNethmika-t9r 5 месяцев назад +2

    තාම ඔබෙ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා🫀🧘🏻‍♂️🚫

  • @pavinayomi8782
    @pavinayomi8782 3 месяца назад +1

    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා...😊

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s Месяц назад +1

    ලස්සනයි ඔයාගේ වොයිස් එක පට්ට .ආදරෙයි .ඉතින් ❤️❤️❤️

  • @LakshanPremathilaka
    @LakshanPremathilaka Год назад +4

    සතුටින් ඇතිනම් ඔබගේ ලොවේ
    සතුටත් එයමයි මගේ දිවියේ.❤️❤️

  • @fashionxxlgirls1517
    @fashionxxlgirls1517 10 месяцев назад +2

    Kawadawath tharahak ma isuru . Inna thanaka hodin inna sanduni ekka .❤ math oya banda koyala danagatthama pissuwen natuwa eth meyka wenma athi daiwaya kiyala hitha hadagannawa . Karumayak thiyenawanam gewala man marennam pana❤

  • @UmanthaIndrajith
    @UmanthaIndrajith Год назад +3

    ඒ අතීතය මතක් කර කර තාමත් ආසාවෙන් අහනවා මේ සිංදුව❤️🖤

  • @heyshortyt2023
    @heyshortyt2023 3 года назад +5

    ඇමතුමක් එනකන් තාම අහනවා.😍

    • @kamalranjith5356
      @kamalranjith5356 2 года назад

      මතකයන් අලුත් කරත්වා ..

  • @vihangafernando3257
    @vihangafernando3257 Год назад +2

    සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ
    සතුටත් එයමයි මගෙ දිවියේ ! 💐💌🕊️

  • @taniyasenanayake39
    @taniyasenanayake39 7 лет назад +15

    it is really heart touching song i ever heard...nice work Ruwan ayya and crew...keep it up guys..it's great work..cheers😘😘😘

  • @malindudeshan785
    @malindudeshan785 2 года назад +4

    හිතාගන්නවත් බෑ🥺💔

  • @Introvert662
    @Introvert662 8 дней назад

    " තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා"💫💫

  • @චූටිදූ-ඤ9න
    @චූටිදූ-ඤ9න 6 лет назад +9

    😢😢😢😢😢ලස්සනයී ගොඩාක්..... good choice

  • @kaushalyapalliyaguru3612
    @kaushalyapalliyaguru3612 Год назад +2

    තමා ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා.

  • @menukagunarathna2145
    @menukagunarathna2145 3 месяца назад +1

    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිල

  • @ShanZer
    @ShanZer 9 месяцев назад +2

    Still Listening🖤✨

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 2 месяца назад

    මේ සින්දුවේ feeling එක නම් වෙන එක sinduwakin වත් නෑ❤😢

  • @tharindulakmal8553
    @tharindulakmal8553 9 месяцев назад +1

    2024.02.18 තාම ඔබේ මතකේ හැරදා යන්න ඉඩක් නෑ රැදිලා 😢😢😢😢😢😢

  • @prasannaperera715
    @prasannaperera715 4 года назад +2

    තාම ඔබේ මතකෙන් මිදිලා..
    යන්න තරම් හිත නෑ
    හැදිලා............!&
    අැමතුමක් ඔබගෙන්...???

  • @shehantharuka3494
    @shehantharuka3494 10 месяцев назад +1

    2024. 01.23 අදත් අහනවා 😔, එයා හෙට වත් කතාකරයි කියලා හැමදාම බලන් ඉන්නවා 😔😖 හැමදාම තියෙන එකම බලාපොරොත්තුව ඒක 😖

  • @icgwd9788
    @icgwd9788 4 месяца назад

    රුවන් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට මම හැම දාම වැඩසටහන බලනවා හරි ම හුදයි ජේසු පිහිටයි 👍👍👍❤❤❤❤⚘⚘⚘⚘

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 8 месяцев назад +2

    මං තාමත් බලන් ඉන්නවා ඔයාගෙන් කෝල් එකක් එනකම්...🙂🎀

  • @maheshvolg3769
    @maheshvolg3769 Год назад +2

    කොච්චර ලස්සන සින්දුවක් ද.. මෙකනම් පිස්සුවක් ❣️❣️❣️❣️❣️😥

  • @lifeforvidu7055
    @lifeforvidu7055 4 года назад +5

    2020 Frist Commet 😍

  • @sudathgamage4002
    @sudathgamage4002 2 года назад +2

    ආසම.🥺❤️

  • @kbrprasannaprasa
    @kbrprasannaprasa 9 месяцев назад +1

    Sharp and clear voice. Heart touching singer. ❤❤

  • @naveendahampathi2749
    @naveendahampathi2749 2 года назад +2

    ඇමතුමක් එනකම් බලන් ඉන්නවා හැමදාම😥😔

  • @SehasnaBindusarani-hu4pk
    @SehasnaBindusarani-hu4pk Месяц назад +4

    2024♥️🥺

  • @surandimaperera84
    @surandimaperera84 4 года назад +9

    My favorite song... love this..❤️

  • @dihannethsaradns5936
    @dihannethsaradns5936 2 года назад +2

    මාරම විදියට හිතට දැනෙන සින්දුවක්

  • @nethmisathsarani2636
    @nethmisathsarani2636 7 лет назад +6

    super……ela kiri...

  • @kaveeshamadushanka9751
    @kaveeshamadushanka9751 2 года назад +2

    තාම ඔබගේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා 💔🥺

  • @RajithaGimhana
    @RajithaGimhana 10 месяцев назад +1

    2022-12-09 ගියපු එයා එනකන් තාමත් බලන් ඉන්නව...මේ සිංදුව ඇහෙනකොට එයාව මතක් වෙනව😢😔💔

  • @dinudinu4089
    @dinudinu4089 Год назад +1

    එදා වගේම අදටත් ආසම සින්දුවක් ❤ 😇

  • @pabasaranethmina1873
    @pabasaranethmina1873 7 лет назад +8

    විඩියෝ එක නම් අපරාදේ කරේ... කිසිම තෙරුමක් නෑ ඒකේ... අනික් සිංදු එක්ක බලද්දී මේ ට්‍රක් එකේ වොයිස් එඩිට් එකයි මියුසික් මික්ස් කිරිල්ලයී නම් පට්ට... නහයෙන් අඩන්නේ නැති සිංදුවක් කියලයි මට දැනුනේ නම්.... good job👏👏

  • @oshaniprasangika739
    @oshaniprasangika739 2 года назад +1

    Tharahak naha mage, kisida hadawathe mn diurannam oba kere....😔❤❤

  • @NirmalaHewamanage
    @NirmalaHewamanage Год назад +2

    😢😢අැමතුමක් එනකන් බලන් හිටියා......හැමෝම එහෙම තමයි....අාදරේ කරන කෙනා කතා කරනකන් බලන් ඉන්නවා...නැති උනෙත් පිස්සු හැදෙනවා.....අාදරය කියන්නේ එකට.....😢😢😢මට මේ සිංදුව අහපු දනසේ අැඩුනා මාර දුකයි...😢😢😢

  • @asankamali6081
    @asankamali6081 Год назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේක.❤️❤️❤️❤️🤩

  • @doubletime8762
    @doubletime8762 2 года назад +2

    අත්තනායකගෙ වීඩියෝ එක බලල ආවෙ 😊👍
    2022.08.13

  • @shenelidesilva3290
    @shenelidesilva3290 6 лет назад +4

    woah lyrics. n music...R perfect....love this much.....thma obe mathake harada yanna tharam hitha na hadila😒yeahh...lv is one big illusion n its a big pain😔

  • @dinithijayashani5350
    @dinithijayashani5350 11 месяцев назад +1

    තාම ඔබේ මතකේ හැරදා ....යන්න තරම් හිත නැ හැදිලා ....🥲🙂

  • @pasindudilanka3964
    @pasindudilanka3964 7 лет назад +5

    Nice melody !

  • @tharu80
    @tharu80 3 года назад +3

    Sad emotional ..sweat memories ..😭💔💔

  • @sanjeewasiriwardana6356
    @sanjeewasiriwardana6356 7 лет назад +8

    That was awesome

  • @acharigewasantha8204
    @acharigewasantha8204 5 лет назад +3

    verry beautiful song

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne3406 2 года назад +2

    ආදරෙයි අතීතයේ මතක සටහන් මතක් වෙනවා

  • @himayahansamali524
    @himayahansamali524 7 лет назад +2

    Superb. Good job