I still have the impact of interruption on my studies due to the rebellion in the '80s and never agreed with JVP (or any other political agendas). But I can agree with this young man 100% and I am so impressed how he talk non-revengefully and using his sharp intellect. There is so much for us to learn from his story. He seems to have no wrong feeling for any of the parties responsible. I wish he publishes a book one day about his life in the camp. All the best for his future endeavours and will keep an eye on updates.
WISH YOU ALL THE BEST IN YOUR FAMILY ; AND FUTURE...❤❤❤❤❤.. SIYALU DAVI PIHITAI, AAASIRWAADAYAI LABAAWAAA...... JESU PIHITAI....... BUDU SARANAI........
Please always try to bring up this kind of fruitful interviews. @Uvindu, thank you for your contribution to our society. That's true, we need a system change. All the best for your future endeavors. Good luck. @Chathura, thank you in advance for your dedicate. Thanks again for giving us this very worthy program.
uvindu I saw your another vedio as well.You have the real idea n you understand the real problem around jvp n other political parties.specially you understood the real problem of jvp n the problem they face when publicising their ideology.you explained it most correctly.try to be an independent leader.not just a leader.a visionary leader.dnt go with jvp or any other political party.let them to come with you if they believe your ideology.
අනාගතයේ දවසක ඔබේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තුවක්ව වෙලා මේ බඩගෝස්තරවාදි අවස්තාවාදී දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි .ජයවේවා
ගොඩාක් දුක්විදපු දරුවෙක්
ඔබට වරදින්නේ නෑ
සුභ අනාගතයක් පුතේ
බුදු සරණයි ඔබට
උවිඳු උඹ පටන් ගනින්! අපි ඉන්නවා 💪 දැකලා නෑ උඹව ඒත් උඹගෙ අදහස් ශ්‍රේෂ්ඨයි
කොහොමද, අනුරලට හිතන්නත් බෑනේ ඔයී මේවා..ලන්කාවේ ජඩ දේශපාලකයෝන්ගේ කාලේ ලගදිම ඉවරයී
Ubeamma.kiyaladunne.nedda.togeloku.mamalata.gukawala.meruwe.toge.tattakiyala.iigawata.toparaya.awitt.iilaga.taruna.parapura.maraladannada.lastiwenne.paraballa,togeamma.srimati.belligen.ahapiya.togetatta.kiyanaeka,mahama.maha,minimaruwek.nedakiyala,minimaruwage.patia.topita.tuwakku.onanehaneda.yako.topita.tayar.godak.tibunama.atine.puchchala.maranna.topiehema.neda.tarunapirisa.meruwe.paraballa
Denparapurata.tuwakku.onaneha.tayar.tibunama.atine.puchchala.maranna.totarusiya.yannekohomada.yako.topihengilane.hamudawe.niwasa.adassiye.hitiye.minimaruwa
@@かたやまシラニ ඇයී මේ කලබල වෙලා 😂🔫
@@かたやまシラニ පුච්චලා මැරුවේ කවුද කියලා ඉගෙන ගන්න මුලින්..පස්සෙ අපි තර්ක කරමු.
චතුර ඔබගේ ඔබ මෙම වැඩසටහන මෙහෙයවීම ඉතාම ශ්‍රේෂ්ඨ ඒ වගේම ඔබගේ body language එක කියන කතාවක් තියෙනවා මේ ඔබ හැගීම් බර වෙනවා යම් යම් ස්ථානවල දී එය ඒක ස්වභාවිකයි ඒ වගේම ඔබට දැන් ඔබත් තරුණයෙක් ඔබට තේරෙනවා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියල කොහොමවත් බොහොම අගේ කරනවා චතුර
මේ පව්ල තාම ඉන්නෙ හමුදා කඳවුරේ කොල්ලට දැන් 31 වයස. අවු; 30 අපේම උන් මරපු කරුනා අම්මාන් දැන් කොහෙද ඉන්නෙ බලන්න නයනී අපේ රටේ හැටි. ඔබට නිදහස් ජීවිතයක් ලැබේවා 🙂
මම දැකපු හොදම සාකච්චාවක්. නියමයි චතුර.
දේශපාලන කතාවලින් අහපු බොක්කටම වදින කතාව මේ රට වෙනස් කරන්න ඔන බන් උව්දු ව්ජේවිර
සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.. කවදක හරි ලංකාව නැවත වෙනස් කරන්න පුලුවම් චරිතයක්.. 🙏✌️✌️
අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා උලිදු👍👍🙏
උවිදුම කියනවා පියාගේ දේශපාලනය ඔහු කරන්නේ නැහැ කියලා . එක තමයි නියම වාමාංශික ලේ තියෙන කොන්ද පන තියෙන දෙපයින් නැගිටින මිනිස්සු ......ලේ උරුමයෙන් පක්ෂ බදාගෙන ඉන්න කාට කාටත් හොද ආදර්ශයක්
ඒකට සජිත්කොහොමද්.නාමල් කොහොමද
රටට වෙනසක් අවශ්‍යයි ඒ වෙනසට අපි සුදානම්
තමන් හැදෙනවා වෙනුවට රට හදන නායකත්වයක් රටට අවශ්්‍යයි.අාකල්පමය අරගලයට එකෙන්ම එකතුවෙනවා.සුබපැතුම්
උවිඳු, ඔබේ පියාගේ අවංක භාවය ඔබට ජානමය වශයෙන් ම උරුම වී ඇති බව පෙනෙනවා. මාත් අතීත අරගලයෙදි යන්තම් දිවි බේරා ගත් අයෙක්. මගෙ වයස අවුරුදු හැත්තෑවක්. මා ඔබට සුභ පතනවා. සිදු වූ වැරදි යලි නොවෙන්නට වග බලා ගන්න.
Wijeweera kiyanne niyama deshapremiyek. ❤️
චතුර මෙවැනි වැඩසටහන කිරීම ඉතාමත්ම කාලෝචිතයි ඒ වගේම රටට වැඩදායකයි ඒ විතරක් නෙමේ මට තේරෙනවා යම්කිසි වෙනසක් තියනවා කියලා කිඳා ඔබට මෙවැනි වැඩසටහන් තවදුරටත් කරන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒක නිසා මේ ගැන කල්පනා කරල තව තවත් ලංකාවේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයන් ඒ වගේම චරිත ගෙනල්ලා ගුරුදෙවි යම්කිසි සංවාද kiyadenna ඉතාමත්ම වැදගත් අපි මේ ගැන බොහොම ආඩම්බරයි
ඔබ සූදානම් නම් අපි සූදානම්
සුභ අනාගතයක් උවිදු පුතේ.
ජය වේවා සහෝදරයා.පවතින සමාජ ක්‍රමයෙන් හෙබ්බත් වෙලා ඉන්නෙ මිනිස්සු .වඩා යහපත් සමාජය ක්‍රමයක් සදහා කැපවෙමු.
DNA පරීක්ෂණ අවශ්‍ය නෑ.....
a trick: you can watch series on Flixzone. I've been using it for watching all kinds of movies recently.
@Taylor Dorian Definitely, I've been watching on flixzone for since november myself =)
ජේ වී පී නියම හිමිකරු වෙයන් රටම ඉල්ලයි උබව එදාට හැම මුහුනකම සිනවෙන් පිරිල තියෙයි ජය වේවා
නිතතින්ම පුලුල් අවබෝධාත්මක වෙනසක්...අව්ශ්‍යයි....අපි සෙමටම සත්‍ය ජීවිත නිදහසක් හා ප්‍රයෝගකාරී දෙශපාලුවොන්ගන් තොර රටක් අව්ශ්‍යයි...ඔබ වෙනි ශ්‍රෙෂ්ඨ මනුෂ්‍යත්වය හදුනන දේශයට ලෙදි උගත් ප්‍රග්නාවන්තයින්ගේ පාලනයට අපි සහය දෙමු...ඔබට ආශිර්වාද වේවා 🙏🙏🙏
අපි සැමදා පතන්නේ සමාජවාදි රටක් සහෝදරයා.. අපේ ඇගේ දුවන්නේ ඔබේ පියා කියාදුන් සමාජවාදි අදහස්....ඉක්මනට අපි රට හදමු සහොදරයා... අපි මැරෙන්න ඔනි සමාජවාදය පිරුනු රටක.... මේ අපේ රටේ.. ජයවේවා
issara jvp ekata apith adare Kala eth Dan inne tamange nayakaya marapu in ekka bal kana kattiyak oba e ayata sambanda nowi swadeena gamanak yanna
අපි ඉන්නවා මැරෙන්න උනත් 👌👌👌
Ajith Nisantha 😁😁😁
Ajith Nisantha 2019.11.18 ada sita man samajawadi කඳවුර venuwen mage sahaya laba demi. me දේශපාලන pravahayan 2 kma ratata karanne boruwa
PRASAD PERERA samaja wadaya danne natnam katawaha gena hitapan. Americawta kade yana bath balayo.. para kalu suddo
උවිදු අපි මුලින්ම ටුයි කරමු රටට නිවැරදි විවස්ඵාවක් හදුන්වාදිමට අනෙක් දේවල් කරන්න අපිට හොදම අඩිතාලම එය තමයි
ikmanata rata wenuwen issarahata waren sahodaraya...apita hari nayakathwayak labenakan balan innawa apiii
පේනව නේද ඔක්කොම කොල්ලො බැහැලා commant දාන්නේ තරුණ පරම්පරාවම දැඩි අසහනයකින් ඉන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියල අපි තරුණයන් විදිහට ඕනෙම යහපත් වෙනසකට එකතු වෙනවා ඔබත් එක්ක ඔබගේ අදහස් ඉවසීම බෞද්ධ දර්ශනය සංස්කෘතිය පිලිබඳව තියෙන ආකල්ප ඉතාම සුභාදායි ඒක නිසා ඔබ එනතුරු අපි බලන් ඉන්නවා ජයවේවා
aththa srilanka 😁😁
waiting for you brother...
the truth...
@@sihaladeshaya2642 know
.
අම්මෝ වචන ටිකයි .. ඇතිකල බලාපොරොත්තු විශ්වය වගේ...
සිරාවට.දැන්නම් රට ගොඩ ගන්න පුළුවන් අලුතින්ම එන කෙනෙක්ට විතරයි.දැන් ඉන්න set එකේ option එකක් නෑ
wooow now that is something , he is intelligent , talks strategically. He is 100% different from young politicians like Namal rajapakshe lets see
උවිදු ඔබේ පියා කවුරුද යන වග නම් විශේස වැදගත් කමක් නැත, එහෙත් ඔබ ළදරු වයසේ සිට පෞද්ගලිකවම ලබා ගත් ඒ අත් දැකීම්නුත්,ඔබ දැනට ලබන අධ්‍යාපනයත්, ඔබේ නව යොවුන් අදහසුත් සංකලනයෙන් මේ ඔබ සහ අප උපන් ලක් දෙරණට සොඳුරු යුගයක් උදාකරලීමට ඉවහල් වේවා යැයිද ඒ වගේම එයට අවශ්‍ය කරන ධෛර්‍ය්ය ශක්තිය ඔබට නිරන්තරයෙන්ම ලැබේවායැයිද ප්‍රාර්ථනා කරනවා.
GOOD LUCK FOR GREAT FUTURE.*****
මේ මොහොතේ චතුර කරන සාකච්චා ඉතිහාසගතවනු අැත. සැබවින්ම මේදරුවා ගතකල ජිවිතය ගැන හද කම්පා කරවයි....ලාංකිය දේශපාලනය උඩු යටිකුරු කිරිමට මේ කාලයයි... වර්තමානයේ රටේ දේශපාලනයට මොහු නැතිවම බැරි සාදකයක්බව සදහන්කල යුතුය..නව ජවයකින් සියලු පුජාව එක්ව රට නැවත පුතිනිරිමාණය කරමු. ඔබ දෙපලට අාශිර්වාද කරමු.. තෙරුවන් සරණයි... .
සහෝදරයා, ඔබගේ පියා ගැන අසා ඇති නමුත් දැක නැත.එනමුත් ඔහු රට වෙනුවෙන් මහා පෙරලියක් කල පුද්ගලයෙක් බව දනිමු, ඔහුව අපි ඔබ තුලින් දැකීමත් ඔබවැනි අහිංසක බුද්ධිමත් කටුක ජීවිතයක් ගෙවු පුද්ගලයෙකුගේ හඩ ඇසීමට අවස්ථාවක් ලැබීම අපට සතුටට පත් වන්නට කරුණක්ම වේ .ස්තූතියි.රට වෙනුවෙන් ඉදිරියටම එන්න.
Deshapalaneta enawanm system change ekk wenuwen issarahata enna ratak sudanam sahodaraya............. Mathawadi wiplawayak ekka loku wenasak karanna obath ekka ekathu wenna boho piris sudanam...........anika rohana wijeweera sahodaraya dapu nama thiyena e prathipaththi nathy pakshekata wada me adahas prathipaththi apata godak watinawa.................
ගින්නෙන් උපන් මිනිසුන් ❤ රටට අවශ්‍ය පුතෙක් ඔබ 👍
ම්ම්ම් බලමු ඉස්සරහට .. රටට යහපතක් වෙනවානම් අපි එතන ✋
නියමයි.ආයෙත් නැගිටින්න ඕනි මේ සමාජෙ අසාදාරනයට එරෙහිව.
අපිත් ඉන්නවා
aththa srilanka නියමයි.☺️👍
Lahiru Ishara 😁😁
sam. kumar 😠
නියමයි ..කොල්ලො ..👍
I still have the impact of interruption on my studies due to the rebellion in the '80s and never agreed with JVP (or any other political agendas). But I can agree with this young man 100% and I am so impressed how he talk non-revengefully and using his sharp intellect. There is so much for us to learn from his story. He seems to have no wrong feeling for any of the parties responsible. I wish he publishes a book one day about his life in the camp. All the best for his future endeavours and will keep an eye on updates.
Bro that was better than the justice JVP meted to us. My friend’s brother in law was shot in front of his family for going to work (CEB).
WISH YOU ALL THE BEST IN YOUR FAMILY ; AND FUTURE...❤❤❤❤❤..
SIYALU DAVI PIHITAI, AAASIRWAADAYAI LABAAWAAA......
JESU PIHITAI.......
BUDU SARANAI........
API SAMADAA OBA THUMAN SAMAGAI....❤❤
JAYAWAAWAA....JAYAWAAWAA....
JAYAWAAWAA...❤❤❤....
JAYA NIYATAIIIII....❤❤❤❤.....
JES U THUMANGAA PIHITAI ❤❤❤❤.....
Mchn ! Wenasak one. Thatha wenuwen nemai. Rata wenuwen. Parana okkoma amataka krla Uba enawanm api lasthi. Jaya weewa!! Hora yakku okkotama duwanna demu
,👍👍👌
J v p යෙත්.යම්.යම් වැරදි තිබේ. එහෙත් අරමුණ එකයි.උවිඳු අපි ලෑස්තියි .
jiwithe kawadahari uvidu sir oyawa hamba wela katha karanna dina ganinawa udugam bala yanna obata haki wewa kyla prathna karanw
හරියටම හරි අපි වෙනස් වෙමු වෙනස් කරමු අපි සූදානම් ජයවේවා නුඹat ආදරණීය රෝහණ vijeveeran වාගෙමයි රටට ආදරය කරන sreshta putek
විජේවීර මාමා ගැන සීයා කියන කතා ඇහුවම ඇඩෙනවා😔😓
Apitath kiyanne
Please always try to bring up this kind of fruitful interviews. @Uvindu, thank you for your contribution to our society. That's true, we need a system change. All the best for your future endeavors. Good luck. @Chathura, thank you in advance for your dedicate. Thanks again for giving us this very worthy program.
Oba samaga api යළිත් nagitimu uwidu සහෝදරයා
System එක අප්සට් 🐜 අපි බලමු අනාගතයේදී .
අනිවාර්යයෙන්ම 👍👍👍👍👍👍👍👍
ඉක්මනට Full video එක දාපන්කො බන්
ruclips.net/video/3bKLbEg7S8E/видео.html
Niyama kathava lankave me.deshapalanaya wensma wenna onna kaleyk me e kathava e adahas kochra watinvada dn inna buru gon deshapanyo awith dena gon talk walata wada.
Uba nm thathami broooo
Wish you a great future. Great son of Sri Lanka
ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි ඉදිරියට එන්න ඔබට ජය 🙏
Obata jaya wewa sahodaraya.obe adahas gena mata godak adambarai.oba kawada hari me ratata sadaranayak karai kiyala mata hetenawa.
අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න ඔන ❤️💪💪👈
Sistam eka wenaskaramu mama innawa bokkenna
We ar with u.... plzzz take a nize start...
me dweni parapurai ranasinha premadasa thtta vikunala hari 2020 janadipathi venna try kranakota thamanta kanna bonna nathath thamange thatta gawaganna nathuwa swadina venna hadana uba shreshtai machan...
සමාජවාදීන් කොමියුනිස්ට් වාදීන් මාක්ස්වාදීන් ඉන්නවනම් ලයික් කරමු
Excellent...
He's definitely gonna prove his father's vision ! Blessings !!!❤️
බුදුසරණයි
තවත් සැබෑ නායකයෙක් බිහිවෙයිද❤️
ඔබත් එක්ක ඕනම දේකට අපි ඉන්නව.......
uvindu I saw your another vedio as well.You have the real idea n you understand the real problem around jvp n other political parties.specially you understood the real problem of jvp n the problem they face when publicising their ideology.you explained it most correctly.try to be an independent leader.not just a leader.a visionary leader.dnt go with jvp or any other political party.let them to come with you if they believe your ideology.
You can do it. Please start. We always with you.
Good luck brother we need a good system change as soon as. We support you brother but according your new system.
නියමයි කොල්ලෝ අපි මේ ජරා සිස්ටම් එක වෙනස් කරමු , දෙපැත්තට බෙදිල රට කොල්ල කන මේ කාලකන්නියන්ගෙන් රට නිදහස් කර ගමු.. අපිට ඕනේ අලුත් දේශපාලනික වගේම අලුත් සංස්කෘතික වෙනසක්
අනිවාර්යයෙන්ම .
Much Respect .
Uvindu oba Honda miniseku weema apage pathumi!
ada idan Mr.Chathura .Thank you this programme.
Oyata uvedu Api Atherai ❤❤❤❤👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼
Good luck Uvindu!
Son of a great leader who lost for the country
Daruwanta dukai
Good luck bro🙋🙋🙋
Gud luck son
Man godak සමාජවාදය ට කැමති යි.
Supiri kollo..
මමත් ඔබත් සමගයි...................උවිදු ජයවේවා
Attama dukai mava
Hoda wedak
Sagav ati minimutu babalana
Kala
Nidahasa saranai
Hoda dayak karanna
Ayahapata nokaranna🌺🌺🌺🌺🌞
ane puthe paressamin idiriyata enna.rata hadanna rata rakinna.punchi unath obe chinthanaya ratata watinawa.theruwan saranai oyata puthe.
ඔබට දෙව් පිහිටයි පුතනුවනි
සුපිරි වැඩ්ඩේක්
Full eka kawadada danne
Edata balanne 😊😯
ජය වේවා සහෝදරයා.. ඔබ කවදාහරි ජනතාව ඉදිරියට එන්න අවශ්‍යයි ඒක අවශ්‍ය රටට මොකද මේ රටාව වෙනස් කරන්න මන් හිතන්නේ ඉන්න ඔලුව කුරුවල් වෙච්ච තරුනයින්ගේ ඔලුව හැදෙන්න නම් ඔබ වැන්නෙක් රට ඉස්සරහට එන්නම ඕනෙ අපි ඉන්නෙත් ඒ දවස එනකන්
Machan niyamai oya annna uvidu aopita dan apawela inne me meharakta chade dila
obata jaya me system eka wenas karanna onema sahayogayak denawa
Oba awankawama ratata awasi pudgalayek. Yahapath, ratata hithathi digu gamanak yamata shakthiya, dairiya labewa. Theruwan Saranai!!!
ජඩ දේශපාලකයන් ගේ අවසානේ ලගයී..මේ ජඩ දේශපාලකයන්ගේ නාමවලියට , අනුර ඇතුලු පිරිසත් අයත්..අලුත් රටක් අලුත් පිරිසක් අපි තව අවුර්දූ 10ක් ඉවසමු
ආදරණීය විජේවීර, ඔබ සූදානම් නම් අපිත් සූදානම්..❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍👍
❤✊✊
නිවැරදි වටිනා නායකයෙක් වැරදි විදිහට පෙන්නලා වැරදි කාරයෙක් ලෙස හංවඩු ගහල...එතුමා සටන් කරේ උදාර අරමුණක් වෙනුවෙන්...ගම්වල ඉන්න කප්ප හොරු ජවිපෙ කියාගෙන හොරමැරකම් කරන්න ගත්තා..ප්‍රේමදාසටත් සෙල්ලම් දාන්න අමාරුවුනු නිසා ඒ අවංක උදාර නායකයා අහිමි උනා...
උවිදුගෙ අම්මා නොකියන රහස......කවදාහරි කියපු දාක....දේශප්‍රේමියන්ගෙ රෙද්ද ගැලවෙයි කියල හිතෙන්නෙ මට විතරද.? උවිදු, ඔබ ඒ රහස් සියල්ල දැනගතයුතුයි.මොකද ඔබ එය කීමෙන් කට වරද්දා ගත්තා බලගතු රහස් සමගම මිනිසුන් වාශ්ප කිරීමේ මන්තර දේශපාලුවන් සතුයි පුතා. ඔබ සමාජයට අලුත්, කතා කිරීමේදී ප්‍රවේසම් වෙන්න.මොකද උපදින්න ඉන්න දියසේන කුමාරයා තිඹිරිගෙයිම මරලාදාන්න උන් බෝකරපු කලුසුද්දන්ට පුලුවන් කියලා ධර්මපාල තුමා කීවා.
චතුර අහපු ප්‍රශ්න උවිදුගේ ජීවිතයට risky.හැබැයි එයා පරිස්සමෙන් උත්තර දුන්නා
Mn 98 ..Ethakota rajapakshala lokuwta nh nd?
Hats off sir.......
උඹලා වගේ උන් තමයි ඕන රටට.වැඩ පටන් ගනින් සහෝදරයා අහක බලන් ඉන් නැතුව.මේ රට වෙනස් කරන්න ඔන බන්
Great chatura another best talk do same don't bring fools in future
උ විදු අපි ඔබ සමගයි
Meya patta meterayak.me vage kattiya anivaren deshapalaneta enna one.
ගැම්ම 💪💪💪💪💪🙏🙏
Oyatama hariyana kollek innawa yapane arun oya aniwa eyawath ekathu kara ganna lassana lankawaj hadanna puluwan
ජයවේවා සූර්ය වන්ශයේ රාවණා පරපුරෙ කුමාරයකු සිටිනවා කියලා හැගෙනවා
❤නියමයි උව්දු ❤️❤️❤️❤️
Oya patta kollek mara adahas
Suba anagathayak uvindu sahodaraya
Oba sudananm apa sudunana
Well very grt I salut you sir