Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොමත්ම ස්තුතියි ඔබට
🙏🌺
තෙරුවන් සරනයි 🙏🙏🙏(සිංහ )💕💕
@@Rps-d6o 🙏🌺
Mama. Makara mahathmaya obata budusaranayy... Me. Wenakan labune duka witaramay marune nathi tika witharay wune... Pudumayyy jeewath wela innawata.... Mama. Denata rata innne meheth ee wagemay..kannnath natiwa pahu giya kalehitiyaa... Mona wunath mama. Dairayyen ma weda kara... Oba thumata budusaranayy... Vishwa maathawage pihita shakthiya balaya mata labeewa. Ma Methek ek res kala siyaluma pin Sri vishnu devi piyananta anumodan wewa...
@@SureshLakmal-d7v තෙරුවන් සරණයි ඔබතුමාට. ඉදිරිය ශුභ වේවී. මාර්තු මාසයෙන් පසුව ගැටලු නිරාකරණය වේවී. ඔබතුමාගේ ජන්ම කේන්දරයේ පිහිටීම අනුව ශුභ ඵල අඩු වැඩි වශයෙන් ලැබේවී. දීර්ඝායුෂ වේවා!
Thanku u guru
@@bandulafdo6431 🙏🌺
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
❤
💛🌹
ඔහොම පලාපල කියන්න නම් ඕන කෙනෙකුට පුළුවන් වනල කියන්නේ නැතිව ඒ ඒ ලග්න වලට ගෝචර ගමනින් එන්නෙ කොතැනටද එතන ස්ථානීය පල කොහොමද කුජගේ සතුරු මිතුරු තත්වය හා ඒ අනුව ඇති වන සුබ අසුබ විග්‍රහ කිරීමක් තමයි නියම ජ්‍යොතීර්වේදියෙකුගෙන් වෙන්න ඕන
Sthuthi
🤯
🌺🙏
මට දැන ගන්න පුලුවන්ද අපේ වෙලාවත් එක්ක මෙි දේවල් වෙනස් වෙන්න පුලුවන්ද? 🙏🙏
අනිවාර්‍යෙන්ම. මහ දසා අතුරුදසා මෙන්ම ග්‍රහයින්ගේ පිහිටීම අනුව යම් යම් කරුණු කාරණා වෙනස් වෙනවා. ලැබෙන්නවූ ප්‍රතිපල අඩු වැඩි වීම සිදුවනවා. ස්තූතී.
@@chiranjeewaniastrology 🙏🙏🙏ගොඩාක් පිං.
Makara lagna, sikuru maha dhasha , raahu athuru dashawa yanne, eka hodada? Sandu upan lagne 2 inne.janma arashtakaya iwara wenne kawadada? Thanks!a@@chiranjeewaniastrology
මකර lagana හිමි අයට eraashtkaya මාර්තු මාසයේ නිමා වුවත් උපන් kendaraye..3 chandra" සිටිනවා nam තවත් ඉදිරියට අසුබ da..?විදේශ ගමන් හොඳ නැද්ද ..හැකියාවක් ඇත්නම් pahadanna ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය .🙏
@@DulshiVimalarathne හත් අවුරුදු හයමාස ඒරාශ්ටකය නිමා වී චන්ද්‍ර ඒරාශ්ටකය පටං ගන්නා කාලයකි. නමුත් මෙම කාලය තරම්ම අයහපත් වන්නේ නැත. එය ඔබගේ මහදසා මෙන්ම අනෙක් ග්‍රහයින්ගේ දෘශ්ටි මත තීරණය වේ. ඔබගේ මහදසාව මෙන්ම අතුරුදසා කාල මඟින්ද අනෙක් ග්‍රහයින්ගේ පිහිටීම මඟින්ද විදේශය ගතවීම පිළිබඳ පැවසිය හැකිය. ඒරාෂ්ටක අපල මත ඔබගේ විදේශ සිහිනය මගහැර නොගන්න. ඒරාෂ්ටක අපල ඇති බොහෝ දෙනා විදේශ ගතව තම ජීවිතය සාර්ථක කර ගත් අවස්ථා කොතෙකුත් ඇත. ජන්මපත්‍රය පරීක්ෂාව මගින් වැඩි විස්තර ලබා දීමට හැකිය . ඔබට තෙරුවන් සරණයි.
@@chiranjeewaniastrology කිසිම astrologer කෙනෙක් මෙවැනි පැහැදිලි පිළිතුරක් මට දීලා නැහැ..ගොඩක් ස්තුතියි ඔබ තුමාta..නව වසර ජය වේවා ..🙏
කරන කියන කිසිම දෙයක් ගිය අවුරුද්දෙ හරි ගියේ නෑ...😢 🐉
මේ අවුරුද්දේ ශුභ ඵල හිමිවේවි.
Mate kisima.hodadak.naha
@@JagathJayarathna-m6y ඔබතුමාගේ ලග්නය?
මකර හොද උනාටමට හොද නැහැ නේ
@@anomakanthi8342 ඔබගේ ගැටලුව පැහැදිලි මදි
උඹ මිනිස්සුන්ගෙ ඔලුව කන එකෙක් මට පේන්නේ පල යන්න
❤❤❤
@@gtcell1311 🙏🌺
බොහොමත්ම ස්තුතියි ඔබට
🙏🌺
තෙරුවන් සරනයි 🙏🙏🙏(සිංහ )💕💕
@@Rps-d6o 🙏🌺
Mama. Makara mahathmaya obata budusaranayy... Me. Wenakan labune duka witaramay marune nathi tika witharay wune... Pudumayyy jeewath wela innawata.... Mama. Denata rata innne meheth ee wagemay..kannnath natiwa pahu giya kalehitiyaa... Mona wunath mama. Dairayyen ma weda kara... Oba thumata budusaranayy... Vishwa maathawage pihita shakthiya balaya mata labeewa. Ma Methek ek res kala siyaluma pin Sri vishnu devi piyananta anumodan wewa...
@@SureshLakmal-d7v තෙරුවන් සරණයි ඔබතුමාට. ඉදිරිය ශුභ වේවී. මාර්තු මාසයෙන් පසුව ගැටලු නිරාකරණය වේවී. ඔබතුමාගේ ජන්ම කේන්දරයේ පිහිටීම අනුව ශුභ ඵල අඩු වැඩි වශයෙන් ලැබේවී. දීර්ඝායුෂ වේවා!
Thanku u guru
@@bandulafdo6431 🙏🌺
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
❤
🙏🌺
💛🌹
🙏🌺
ඔහොම පලාපල කියන්න නම් ඕන කෙනෙකුට පුළුවන් වනල කියන්නේ නැතිව ඒ ඒ ලග්න වලට ගෝචර ගමනින් එන්නෙ කොතැනටද එතන ස්ථානීය පල කොහොමද කුජගේ සතුරු මිතුරු තත්වය හා ඒ අනුව ඇති වන සුබ අසුබ විග්‍රහ කිරීමක් තමයි නියම ජ්‍යොතීර්වේදියෙකුගෙන් වෙන්න ඕන
Sthuthi
🙏🌺
🤯
🌺🙏
මට දැන ගන්න පුලුවන්ද අපේ වෙලාවත් එක්ක මෙි දේවල් වෙනස් වෙන්න පුලුවන්ද? 🙏🙏
අනිවාර්‍යෙන්ම. මහ දසා අතුරුදසා මෙන්ම ග්‍රහයින්ගේ පිහිටීම අනුව යම් යම් කරුණු කාරණා වෙනස් වෙනවා. ලැබෙන්නවූ ප්‍රතිපල අඩු වැඩි වීම සිදුවනවා. ස්තූතී.
@@chiranjeewaniastrology 🙏🙏🙏ගොඩාක් පිං.
Makara lagna, sikuru maha dhasha , raahu athuru dashawa yanne, eka hodada? Sandu upan lagne 2 inne.janma arashtakaya iwara wenne kawadada? Thanks!
a@@chiranjeewaniastrology