ගොඩක් අය අහපු ප්‍රශ්නෙට උත්තරේ ? 🇷🇺

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 723

  • @Sovietdeshaya_from_siberia18
    @Sovietdeshaya_from_siberia18  5 месяцев назад

    අවශ්‍ය කෙනෙකුට මේ Video ව නරඹන්න පුළුවන් ඔබ නැරබීමට ආරම්භ කරනවානම් කරුණාකර අවසානය තෙක් බලන්න නැතිනම් ඔබට මා විසින් කියන පණිවිඩය තේරුම් ගත නොහැක 😊.
    අවසානය තෙක් නොබලා අශිෂ්ට විදිහට comment ලියන අයවරුන් සහ ඔවුන්ගේ comment මකා දමා report කරමි. විනීත වන්න!

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 8 месяцев назад +157

    ලංකාවේ යුද්ධය වගේ නෙමෙයි, Russia 🇷🇺 යුද්ධය ලමයි මොඩ වැඩ කරන්න ඒපා, ඒ යුද්ධය අධි තාක්ෂණික උපකරණ භාවිත කර යුද්ධය පවතින්න, ලංකාවට වෙලා ඉන්න, ජිවිතය ගැන හිතන්න

    • @hgnbuddhika1232
      @hgnbuddhika1232 8 месяцев назад +8

      තව ගොනෙක්

    • @hasithasampath2426
      @hasithasampath2426 8 месяцев назад +8

      හමුදාවට යන්නේ සිල් සමාදන් වෙන්න නෙවේ

    • @DineshPriyankara-hq4ce
      @DineshPriyankara-hq4ce 8 месяцев назад

      @@hasithasampath2426 පුතා මම ඔයාට වඩා හමුදාව ගැන දන්න කෙනෙක් මම SF GR යුද්ධය ඉදලා අබාධිත වෙලා ඉන්න කෙනෙකුට හමුදාව ගැන කියන්න ඕන නැහැ, කැමති දෙයක්, මතක තියාගන්න හැමොම මරණය කොතැනක වුවද ඒකයි, ඒහෙත් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම ජිවිතය තුල තිබෙන සත්‍ය නොවන බව මතක තබාගන්න, තෙරුවන් සරණ යි

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r 8 месяцев назад +8

      ඈ ගොබ්බයො ලන්කාවෙ යුද්දෙ තාක්ශනෙ තිබුනෙ නැත්ද තාක්ශනෙ උපරිම තිබුනු ඉන්දියාව කොටින්ගෙන් කෑවෙ කොහොමද

    • @DineshPriyankara-hq4ce
      @DineshPriyankara-hq4ce 8 месяцев назад

      @@LankaSenavirathna-g2r තිබුණාද, මං දැක්කේ නැහැ, ඒදා යුද්ධය ඉදිරියෙන්ම හිටියේ, ලංකාවට තිබුණා තාක්ෂණය %10 හමුදාව ට/ සතුරාට %09 , ම

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 8 месяцев назад +40

    මල්ලි නියමයි මේ ලංකාවේ ඉන්න සමහර. බයියෝ හමුදාවත් කනවා. රටත් කනවා අපි. රුසියාවට බැනලා වැඩක්නැ. මුං අපේ රටේ අභිමානය. කනවා

    • @PoorPalestiniansAreBeggingFood
      @PoorPalestiniansAreBeggingFood 8 месяцев назад +5

      ලක්ස 17 k දීල මැරෙන්න යන් හරක් ඉන්නව්නෙ😂😂

    • @udarajayasanka7137
      @udarajayasanka7137 7 месяцев назад +2

      ​@@PoorPalestiniansAreBeggingFoodයන උන් යාවි උබට අමාරුද

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 7 месяцев назад +1

      පුකේ අභිමානය💩💩💩😁😁😁😝😝

    • @BawanthaJayathilake
      @BawanthaJayathilake 7 месяцев назад

      Anne kohomda

  • @1nikojohnson
    @1nikojohnson 8 месяцев назад +47

    එතකොට ukrain army එකෙත් අපේ උන් ඉන්නව russian army එකෙත් අපේ උන් ඉන්නව. අන්තිමට අපේ උන්මගෙ ගහ ගන්නෙ. කාලකන්නි පාර්ලොමේන්තුවේ ඉන්න බල්ලො කරපු හරියක් 😢😢

  • @gamingchama943
    @gamingchama943 7 месяцев назад +2

    බොහෝම ස්තූති ඔබට මම එනවා සහෝදරයා අපි දවසක හමු වේව්.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 месяцев назад +1

    අයියේ පුලුවන් නම් Park Pobedy ගැන video එකක් කරන්න

  • @damienhayes4658
    @damienhayes4658 8 месяцев назад +20

    මී හරක් වෙනුවෙන් ගොන් හරකෙක් හැටියට මේ කරන දේ ගැන ස්තූති

  • @siemens6429
    @siemens6429 8 месяцев назад +19

    ගෙදර තියන අල බතලයක් තම්බගෙන කාලා හරි සතුටින් ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වෙයල්ලා.. කොහෙද රටක නොදන්න පරිසරයක සල්ලි තණ්හාවට ගිහින් බල්ලො වගේ මැරෙන්නැතුව. බොඩියක් ලංකාවට එන්නෙ නෑ, වැටුනත් රිකවර් කරගන්න එන්නෙ නෑ ආර්ටිලරි, ඩ්‍රෝන් හින්දා.
    ඕක ලංකාව වගේ පරිසරයක දේශගුණික නෙවේ හාත්පසින් වෙනස්, උඩහා පට්ට රස්නෙට බොඩි ආමර් නොදා ටීශර්ට් කෑල්ලක් ගහගෙන නිදහසේ ගහගත්ත කමාන්ඩෝ මිනිස්සු මේ පරිසරයට ගිහින් ලේයර් 7ක් විතර ඇඳුම් අඳිනව සීතල දරා ගන්න.. ප්ලේට් කැරියර් එක නැතුව.
    ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වෙයම්. ලංකාවෙ යුද්ධයක් ඇවිත් ඒකට යන එක වෙනයි.. මොලේ ඇතුව ජීවත් වෙයන්.

    • @mubithaeranga4258
      @mubithaeranga4258 7 месяцев назад +3

      සුපිරි කතාව ජයවේවා

    • @hiranthawelivita9367
      @hiranthawelivita9367 7 месяцев назад +1

      ade me comments dakkama duka hithuna lankawe minissu mechara salli walata kadarada kiyala.nathan unta minihek marena hati balanna nathuwa sick eka wageda danneth na kuddo wage..kalakanni samajayak meka

  • @bobsmith1827
    @bobsmith1827 8 месяцев назад +21

    යුද්දෙට මම ගියා.......☠️
    ගෑනි ගෙදර තියා.......💃
    අත පය ඇතිව දෙමව්පියන් වැදුවේ සහ ආරක්ෂා කරලා දුන්නෙ 🕺...... මුදල් සදහා විකිණීමට නොවේ.🧑‍🦽
    ඉන්දියාවෙන් හමුදාවට ගිය කීපදෙනෙක්..... තුවාල වී🤕 කැලය තුළ සිරවී සිටිනවා.
    රජය..... මහජනතාව ගෙන් ඉල්ලීමක් කරනවා රුසියාවේ හමුදාවට නොයන ලෙසට.
    කැලේ අගල් කපලා එය තුලට වී ....සීතල රටවල් වලට සොබා දහමෙන් දෙන පරිත්‍යාග විදිමින්.....💦⛈️🌨️🌀❄️💥🥶🌦️✨🦟🦗🕷️🕸️🪰🪱
    යකෝ ලංකාවේ මුස්ලිම් ජාතිකයන් යනවාද අනුන්ගේ මිරිස් කිරන්න.🦧
    පාර අයිනෙ අල බතල🥔🍠🍌 විකුණපියව්..... ගෙදර වගා කළ.🇱🇰🇱🇰🇱🇰

  • @pdms423
    @pdms423 8 месяцев назад +21

    රුසියානු යුද්දේ ගැන , ගොඩක් වීඩියෝ තියනවා ටෙලිග්‍රෑම් චැනල් එකේ,
    කවුරුහරි රුසියන් ආමි එකට බැදෙන්න යනවානම් ඒ වීඩියෝ බලලා තීරණය කරන්න. ලංකාවේ තිබුනා වගේ යුද්ධය ක් නෙමේ එහේ තියන්නේ, අධිතාක්ශනික යුද්ධයක්, ගොඩක් තැන්වලදි පාබල සෙබළුන්ට පහට දෙන්නේ FPV ඩ්‍රෝන් වලින්, බංකරවල , අගල්වල හැංගිලා බේරෙන්න බෑ, ඇමරිකන් අබ්‍රහම්, ජර්මන් ලෙපර්ඩ් වගේ ටැංකි මරුටි කාර් වගේ රුසියන්ලා නැති කරලා තියන්නේ, ඒ වගේම තමා, රුසියන් ආමි එකටත් හානි වෙන්නේ,
    ඒත් දැනටනම් රුසියන්ලාට භූමියේ වාසිය වැඩියි,
    අපේ රටේ අය ඒ හමුදාවකට බැදුනොත් ඒ කලාපයේ දැඩි ශිත දේශගුණය , සහ බටහිර ආහාර රටාව හා භාශාව තරමක අවාසියක් වෙන්න පුලුවන්...
    නිදගසින් පස්සේ රට කරපු දේශපාලුවන් නිසා අපේතරුන පරපුරට, වෙනත් රටක් වෙනුවෙන් යුද්ධකරන්න යන්න වෙන එක ගැනනම් කනගාටුයි .

    • @ranudiconstruction8895
      @ranudiconstruction8895 8 месяцев назад +1

      Telegram Link eka ewaannako

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 месяцев назад

      රුසියාවේ මැරෙන්න යනවට වැඩිය නම් කරන්න දේවල් තියෙනවා
      අනික ඔය කියන දේශපාලකයින්ට කොහොමත් කුලී මිනීමරුවෝ ඕන වෙනවා
      මෙහේ පාතාලෙට සෙට් වෙන්න
      රුසියාවේ ගිහින් කුලී මිනීමරුවෙක් විදිහට මැරෙන්නේ නැතුව

    • @SupunUdayangana-mg4bg
      @SupunUdayangana-mg4bg 8 месяцев назад

      Ou​@@ranudiconstruction8895

  • @chamindalal4364
    @chamindalal4364 8 месяцев назад +14

    එල කිරී

    • @mohammedalijemseer908
      @mohammedalijemseer908 8 месяцев назад

      Hello my dear Sri Lankan brothers..
      Just want to say that please don’t join the Russian army if you love your family and your self..
      Ukraine army will kill you all. The Russian army is only killing poor people in Ukraine.😢😢😢poor Ukraines a fighting to protect their land and they are families..who likes war.??unfortunately Russian aggression to Ukraine 😢😢
      Russia is good to have fun not the frontline…
      But not place to live my dear brother..
      Try a other country better future more salary.
      My opinion please don’t give a pain to your parents who have hardly brought up you going Russia 😢😢😢
      We have had war for 30 years!
      We had a recent to fight..
      Life is not all about money my brothers there people who love you 🥰 and care for you..
      You a just meet for Russian not a human remember the my dear brothers..I work with Russian for many years!!! I know them !!

  • @MallikPerera
    @MallikPerera 8 месяцев назад +18

    මරණ සහතිකය අතේ තියන් යන්න ඕන.බය නැති උන් යයි.නැති වුන් ඉදියි.ආසාවට යන උන් ඉන්නවා.

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад +2

      Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂

    • @hmmanojprasanna
      @hmmanojprasanna 7 месяцев назад +1

      ඒක හරි බං බය එකා බයයි ඔහොම හිතන්නැතුව එදා හිටපු අපේ කොල්ලො යුද්දෙට නොගිය නං අද අපටත් රටක් නෑ.

  • @rusirudilshan-nk1io
    @rusirudilshan-nk1io 8 месяцев назад +11

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @madushinilangawidanaarac-bd8rp
    @madushinilangawidanaarac-bd8rp 8 месяцев назад +41

    යන්න නම් එපා. අපේ අයියා කෙනෙක් ගිහින් හොයා ගන්නවත් නෑ. ඔය මවා පාන සුන්දර ලෝකය ඔතන නෑ.අනේ ලංකාවෙ අයට කියන්නෙ යන්නනම් එපා.

    • @Dinuja358
      @Dinuja358 8 месяцев назад +5

      ලොකේ කෙයෙද සුන්දර හමුදා ව සුන්දර කියන්නේ කොමද 😂😂

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 8 месяцев назад +2

      Mamath awuruddak idala awe.. salli hamba karanna puluwan ratak newei rubal eka 3.50.. ita hodai Romania Yana eka.. me video eka daana ekage hetiyen penawa neda.. mun hamba karanne lankawe minissu wikunala . Meka mafia ekak... Charuranga, sameera, mohommad kiyala thambiyekuth innawa.. Niroshan kiyala ekekuth innawa Meka pitipasse...

    • @rusirudilshan-nk1io
      @rusirudilshan-nk1io 8 месяцев назад

      😂😂😂 සුන්දර හමුදාව

    • @PoorPalestiniansAreBeggingFood
      @PoorPalestiniansAreBeggingFood 8 месяцев назад +9

      ​@@dilanhemachandra9665ඔව් මහා හිගන් රට්ක් නේඩ?😂😂padi අඩුයි නේඩ?😂
      පොඩ්ඩක් ජියපන් බන් ලංකාවෙ රුසියන් වහල්ලු ගොඩායි😂උන් හිත්න්නෙ රුසියාව සුපිරි රට කියල😂

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 8 месяцев назад +1

      @@PoorPalestiniansAreBeggingFood Russian kaarayo kiyanne guu th puchchan kana jaathiyak.. satha pahakata wedak nethi jaathiyak. Un hithanne loke hodama rata rusiyawa kiyala .

  • @sololifesamma
    @sololifesamma 6 месяцев назад +1

    හොද වීඩියෝ එකක්...

  • @GallawaDewayalagePremathilaka
    @GallawaDewayalagePremathilaka 8 месяцев назад +17

    කොහොමද එන විදිය විස්තර කරන්න

  • @udarasrimal8893
    @udarasrimal8893 8 месяцев назад +3

    Niyamai hodata pehedili karala denawa ජයවේවා ❤

  • @SenarathYapa-ow8hr
    @SenarathYapa-ow8hr 7 месяцев назад +4

    ලංකාවට එන රුසියන් සංචාරකයො ගැන පොඩ්ඩක් අවදානෙන් හිටියනම් තේරෙනව උන් මහ අමුතුම ජාතියක්. තව මේවගෙ ආමි එක ගැන කියන්න දෙයක් නෑනෙ. නිකන් අමාරුවේ වැටෙන්න එපා අපෙ කොල්ලො.

  • @kumarifernando4463
    @kumarifernando4463 7 месяцев назад +1

    ස්තූති ඔබට නොදන්න දේ කියලා දුන්නට.🙏

  • @pradeepkumara3566
    @pradeepkumara3566 8 месяцев назад +21

    මචන් පැහැදිලිවම කිව්වා...මේක තේරෙන්නෙ නැත්තම් යුද්දෙටවත් ගන්න හොද උන් නෙවෙයි....

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад

      Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 месяцев назад +1

      ​@@taxiabey6772වෙපන් එකක් නැතිව🤔🤔🤔🤔
      ද වෙපන් ට්‍රේනින් එකක් නැතුව ද

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад

      @@හේෂාන්පෙරේරා Weapon training hariyata denneth nehe. Un weapons kiyala denne WW2 eke use karapu gal katas rifles. Ukraine un gawa thiyenne American weapons. Ahu unoth kudu wenna gahanwa. Russian un dena weapon eken deka thunak thiyana kota Ukraine un bullets 200 vithara thiyala iwarai mass godak wennama. -40 Celcius wage temperature eka adu unama bijja gal wenawa heethalata. Ballek wage marila ethanama kunu wenawa trench eke floor eke. Udata pass tikak daala wahanawa. Eta passe bodies udin leli daala ayeth pana bera ganna fight karanwa. No salaries. Pora talk deela Russia walata genna gana lankawe unma thamai. Un war ekata join wenne wath nehe. Un karanne vahal welandama.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 месяцев назад +1

      @@taxiabey6772 🤣🤣🤣
      කොහෙන්ද හොයා ගත්තේ
      ගල් කටස් එකක් දීලා යවන්න රුසියාවේ උන්ගේ මොලේ කචල් ද
      ඒ කතාව නිකන් අනුර කුමාර ටයිප් එකේ කතාවක්
      පිළිගන්න බෑ

  • @bandarabandara4442
    @bandarabandara4442 7 месяцев назад +14

    සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත.මමත් යන්න තමයි ඉන්නේ. සැප ගන්න නෙවෙයි .මගේ දරුවෝ බිරිදට අනාගතයක් හදන්න. ඒ වෙනුවෙන් ෆ්‍රන්ට් එකට නෙවෙයි ඕන තැනකට යනවා.

    • @DulaMadu-nr2ur
      @DulaMadu-nr2ur 7 месяцев назад

      ඒ යන විදිය දැනුවත් කරන්න කො

    • @bandarabandara4442
      @bandarabandara4442 7 месяцев назад

      @@DulaMadu-nr2ur මම දන්න විදිහට රසියන් එයාර්පෝර්ට් එකේම ආර්මි එකට බදවා ගැනීම කරනවා.එතකොට විසිට් වීසා ඇරේන්ජ් කරගෙන යන්න ඕන.තව හොයලා බලන්න ඒ සම්බන්ධව කන්ටැක්ටර්ස්ලා ඉන්නවා.එයාලගේ මාර්ගයෙන් යන්නත් පුලුවන්.ඒත් ලංකා ආණ්ඩුවේ කිසිම අනුමැතියක් මේකට ලැබෙන්නෑ.රිස්ක් එක තමන්ගේ අතේ.

    • @lahirubandara1290
      @lahirubandara1290 6 месяцев назад

      මත් යනවා යන විදිය දන්නව

    • @nandalatha2758
      @nandalatha2758 6 месяцев назад

      ඇයි ඉතින් මැරෙන්න යන්නේ වෙන රක්ෂාවල් තියෙන්නේ
      දරුවන්ට සල්ලි ද වටින්නෙ තාත්තද

    • @marksriyanjith4782
      @marksriyanjith4782 6 месяцев назад

      Kattiya Ai enne lankawata ehenam. Mewa boru neda?

  • @rusirudilshan-nk1io
    @rusirudilshan-nk1io 8 месяцев назад +30

    හමුදාවට යන්නෙ ඉතින් මැරෙන්න උනත් බලාගෙන තමයි නැතුව සැප ගන්නද යන්න එපා මැරෙන්න වෙන්නෙ කියල වැලලෙන්න එපා

    • @hmisuru6397
      @hmisuru6397 8 месяцев назад +2

      අනේ ගොන් pinnyo

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад +2

      Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂

  • @UvrSudu
    @UvrSudu 7 месяцев назад +1

    ❤ Nice

  • @sachininimesha8667
    @sachininimesha8667 6 месяцев назад +3

    මැරෙන්න ආසනන් යන්න රුසියාවෙ යුද්දෙට

  • @PriyanjanDarshana
    @PriyanjanDarshana 7 месяцев назад +1

    හොද විඩියොවක්

  • @hemanthakumara5830
    @hemanthakumara5830 8 месяцев назад +19

    මං දන්න තරමින් වාග්නර් හමුදාවට යන්ඩ පුළුවන් .... එයාලගෙ කෙනෙක් මට කිව්වේ .... කොන්සිල් කාර්‍යාලයට යන්ඩ කිව්වා ... ලංකාවේ කොළඹ තියෙනවා ද දන්නේ නෑ හරියට .... කොහොමත් ඉන්දියාවේ තියෙනවා ....

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад

      Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂

    • @hemanthakumara5830
      @hemanthakumara5830 8 месяцев назад

      @@taxiabey6772 උබේ කමෙන්ට් එකෙන් තේරෙනවා උබ සුපිරි ගොනෙක් කියලා ..... මං මැරෙන එක මැරෙන්නේ බටහිරට ගැති හින්දා නෙවෙයි නෙහ් .... ඒක සැනසීමක් .... මං මැරුනට පස්සේ බොඩි එක ට මොනවා වුනත් මොකෝ .... ඒක අරන් යන්නේ නෑනේ 😂😂 සැලරි ගන්ඩ පුළුවන් ..... ඒක හරියට යන්ඩ ඕනේ කතා කරලා .... නිකන් ජාවාරම්වලින් නෙවෙයි .... නැත්නම් නීති හැදෙනකන් ඉන්ඩ ඕනේ රුසියානු හමුදාවට ම යන්ඩ නම් ..... උබ වගේ මැරෙන්ඩ බය , කොන්ද පණ නැති උන් කොයි රටෙත් ඉන්නවා .... එහෙම උන් තමා පනින්නේ .... රට ගැන කිසිම හැගීමක් හෝ නැති උන් .... 😂😂

  • @lakshan4138
    @lakshan4138 8 месяцев назад +22

    මේ කරුමෙට වඩා රුසියානු යුද්ධයට ගිහින් මැරුණත් කමක් නෑ,වැග්නර් සෙට් වෙන්න පුලුවන්.. ට්‍රේනින් එක මාස 3යි,වැග්නර්ලා යුනිට් එකක් විදියට තොරා ගත් එක ස්ථානයක විතරක් ඇටෑක් කරන්නෙලු😢

    • @foundamentalistmarasinghe6752
      @foundamentalistmarasinghe6752 8 месяцев назад +1

      WAGNER ARMY EKA DAN NE

    • @taxiabey6772
      @taxiabey6772 8 месяцев назад +3

      😂😂 Umba danna labba thamai ithin.. 😂😂 War cuminal army ekakata join wennada one? Umbala 2000n passe ipaduna chuu kollo da? 😂😂 Palayaw palayaw gihin andapiyaw. Thope meeharak body eka wath apahu labenne nehe. 😂😂 Giya un andanwa apahu ganna kiyala 😂😂

    • @hmmanojprasanna
      @hmmanojprasanna 7 месяцев назад

      ​@@taxiabey6772ලොකු අයියලා 🤣🤣🤣🤣 හැබැයි ගූ බය ගුල්ලෙක්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 6 месяцев назад

      Pissuda oi ubalawa volunteer danne

  • @s.m.2905
    @s.m.2905 7 месяцев назад +1

    බොහෝම ඉස්තුති ඔබට.

  • @sachininimesha8667
    @sachininimesha8667 6 месяцев назад +2

    සල්ලි දීලා යුද්දෙට ගිහින් මැරෙන්න එපා.... ගියාට පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ. අයෙ කවදා ගෙදර එන්නද? අම්මා, තාත්තා , බිරිඳ , දරුවො අනාත කරලනන් යන්න එපා.. මෙහෙ ගාමන්ට් එහෙකට ගිහින් එදා වේල කාල හරි ඉන්න

  • @madushankajayasekara9327
    @madushankajayasekara9327 8 месяцев назад +26

    මැරෙන්න උනත් එන විදිය කියන්නකො. කවද සම්බන්ධ කරගන්නේ. කොහොමද යන්නෙ.

  • @UvrSudu
    @UvrSudu 7 месяцев назад +1

    Nice

  • @AsankaLakmal-q5h
    @AsankaLakmal-q5h 8 месяцев назад +4

    මම නෙව් ඒකෙ හිටියෙ මට ඔයාගෙ විස්තරෙ ගොඩක් වටිනවා තැක්ස් ඔයාට

  • @arunamadushanka9038
    @arunamadushanka9038 6 месяцев назад

    ඔයා කියන එකනම් සහතික ඇත්ත.

  • @lakshithanuwan782
    @lakshithanuwan782 8 месяцев назад +7

    මොන රටක උනත් ආමි එකක් කියන්නෙ ගේම් එකක් ගහනවා වගේ නෙවේ.ඉස්සරාට ගියාම කොහෙන් මොනා වෙයිද කියන්න බෑ...සැප ගන්න හමුදාවට යන්න ඉන්නවනම්...ප්ලීස් බන්.නොගිහින් ඉදපන්.මොකද කොයි හමුදාවකවත් සැප කියලා දෙයක් නෑ යුද්දයක් යද්දි

  • @dilsarasilva535
    @dilsarasilva535 6 месяцев назад +4

    Yanna kalin chathura ada dapu video eka balala idahalla😅

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  6 месяцев назад +1

      චතුර අද කරන්න කලින් මම මේ ගැන Video කරා 😊, බොහෝ අය බලලා තිබුණේ මැද විතරයි, මේ vedio එකත් එහෙමයි.
      මිනිස්සු හැමදාම පිට කවර වලින් මනින්න ඉන්නේ.

    • @dilsarasilva535
      @dilsarasilva535 6 месяцев назад

      @@Sovietdeshaya_from_siberia18 eka hri bro mama oyata weraddak neme kiwwe yanna inna ayata epa kiyala kiyanne apema sahodarayo hinda mn mehema kiwwe oyata weraddak kiwwe ne 🥰☺

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  6 месяцев назад

      @@dilsarasilva535 ruclips.net/video/0KRbCN0OeKg/видео.htmlsi=1sKo6Tt3MorWHqP7

    • @Pravlord
      @Pravlord 5 месяцев назад +1

      @@Sovietdeshaya_from_siberia18 ane palayan hukanna. thoge balu agenda ekata Lankawe inna minissunwa billata thiyannai thoge awashyathawe, kari wesa huththige putha

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 8 месяцев назад +46

    මොරාල් එක තියෙන කොල්ලන්ට පමණයි. 👍

    • @-nz2dip
      @-nz2dip 8 месяцев назад +6

      අනිවා

    • @SupunSuranga-ut1rm
      @SupunSuranga-ut1rm 8 месяцев назад +3

      Ithin palaynko moral eka ndda😂

    • @earthsciencetech
      @earthsciencetech 8 месяцев назад

      na bn puke amaru ayata pamanai.

    • @PoorPalestiniansAreBeggingFood
      @PoorPalestiniansAreBeggingFood 8 месяцев назад +1

      මරන්න බලන් ඉන්නෙ අපෙ Ukraine කොල්ලො?😂😂💪😘🇺🇦

    • @PoorPalestiniansAreBeggingFood
      @PoorPalestiniansAreBeggingFood 8 месяцев назад +3

      Ukraine Foreign legion එකට බැදෙන්න😊💪🇺🇦😘
      ✔️Combat Soldier පඩිය $3300(~ලක්ස 12)
      ✔️Rear Soldier $600( ලක්ස 2)
      ✔️Danger Zones $1200(ලක්ස 4)

  • @Kavidu-t1q
    @Kavidu-t1q 8 месяцев назад +11

    චරිතයක් තමයි තිතටම කීව 😎

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx 8 месяцев назад +24

    යන්න සෙට් අය ඉන්නවද.. ඉන්නවනම් පනිවිඩයක් දාන්න. එකතු වෙලා බලමු .ට්‍රයි එකක් දෙමු.

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 8 месяцев назад +1

      මට සෙට් යන්න විදිහක් තියෙයිද?

    • @LasanthaSujith-qb9bx
      @LasanthaSujith-qb9bx 8 месяцев назад

      @@nimeshdananjaya5803 inna gamn hoyala balana.

    • @AnilSbandara-ny2yk
      @AnilSbandara-ny2yk 8 месяцев назад +1

      Ou matt yanna kamathi yanna puluwan vidiha matatt kayanna

    • @DusmanthaIndrajith
      @DusmanthaIndrajith 7 месяцев назад

      @@AnilSbandara-ny2yk math enawa

    • @47HUNTER04
      @47HUNTER04 7 месяцев назад

      යමන්

  • @roharoha123
    @roharoha123 6 месяцев назад

    ඔය මොනව කිවුවත් , තමන්ගෙ බිරිද,දරුවන්, දෙමාපියන් වෙනුවෙන් ,ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් යනවුන් ඉන්නව,හැබැයි අපේ රටට ,වගේම රුසියාවටත් ආදරය කරන අවංක කොල්ලො , ඔවුන්ට වරදින්නෙ නැහැ, අපි රැකියාව වශයෙන් හමුදාව තෝරාගත්තනම්, ඒක තමයි එඩිතරකම , ජීවිතය අපිට ඕන විදියට වෙන්නෙ නැහැ,ඒකයි යථාර්ථය,තමන්ගෙ පිරිසිදු ප්‍රාර්ථනය තමයි වැදගත් , හැම දෙයක්ම හොදින් සිදුවෙයි ,අපේ කොල්ලන්ට ජයෙන් ජය❤

  • @GayasrideshapriyaJayasenaarach
    @GayasrideshapriyaJayasenaarach 8 месяцев назад +2

    මගේ හිතවත් කෙනෙක් ඔහොම ගිහින් ඉන්නවා එයාට පඩිය ලංකාවට එවා ගන්න විදිහක් නැහැ එලියට යන්න දෙන්නේ නැහැ ලු උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 месяцев назад +9

    කියන්නකෝ👍👍👍

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 месяцев назад

    ලංකාවේ මිනිස්සු ගැන නියම විවරණයක් කලා අයියේ!!!

  • @PremaAndergassen
    @PremaAndergassen 7 месяцев назад +1

    Wature Bonne lameyo parissemen inne budusarenei 💐❤

  • @southchannel4516
    @southchannel4516 8 месяцев назад +6

    නීති සම්පාදන කටයුතු ඉවර උන ගමන්ම

  • @GimhanChira
    @GimhanChira 7 месяцев назад +2

    මැරේන්ඩ තියනවානමි කෝහේ හිටියත් මැරේනවා ඒක තමන්ගේ දෛයිවය......

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 8 месяцев назад +16

    අපිට වඩා අප්‍රිකාවෙ ආසියාවේ ඕන තරම් මිනිස්සු ඉන්නව රුසියාවට යන්න බලාගෙන. අපේ එවුන් මෙහෙ කලකණ්ණි දේශපාලකයන්ට බදු ගෙවගෙව හිටපන්.

    • @kavindulakshan859
      @kavindulakshan859 8 месяцев назад +1

      ඔව් උබලා වගේ පටු චින්තනයක් තියන වහල්ලු රුසියාවට යනවා. රුසියාවෙ ඉන්න ලක්ශ ගානක් මිනිස්සු රුසියාවෙ ඉන්න බැරි නිසා ලංකාවට ඇවිත් රස්සාවල් කරලා ව්‍යාපාර කරලා ජීවත් වෙනවා. 😂 අනේ ඉතින් උබලා වගේ මෝඩ හරක්.

    • @Rtpa-b7h
      @Rtpa-b7h 8 месяцев назад +1

      @@kavindulakshan859 ane bn harako americawa minissuth mehe awilla business karanne ube pat chinthane 😂 americawe jiwath wela inna baruwa athi

    • @kavindulakshan859
      @kavindulakshan859 8 месяцев назад

      @@Rtpa-b7h මෙන්න ඉන්නවා කාලෙකින් මට හම්බවුන හොද මී හරකෙක්. හරකො සංචාරයට ලංකාවට රුසියාවෙන් සිය දෙනෙක් එනවනම් ඇමරිකාවෙන් එන්නෙ එක මනුස්සයයි. දැන් උබට තේරෙනවද වෙනස? මේ මාසෙ ඉන්දියාවත් පාස් කරලා රුසියන් කාරයො ලංකාවට ආවා. ඇමරිකාව අහලකවත් නෑ. ඇමරිකාවෙ මිනිස්සු මෙහෙ ආවම ඩොලර් 100$ක් වියදම් කරනවනම් රුසියන් කාරයො 1$යි වියදම් කරන්නෙ. රුසියන් උන් ලග සල්ලිත් නෑ. උබ ගේන පට්ට ගොබ්බ තර්කය බලපන් ඇමරිකන් උනුත් මෙහෙ ඇවිත් පදිංචි වෙලා වැඩ කරනවලු එහෙනම් ඇමරිකාවත් හොද නැද්ද අහනවා. ලංකාවෙන් යනවා ඇමරිකාව ඇතුලු ලොකේ දියුණු රටවලට ලක්ශ ගානක් මිනිස්සු රස්සාවල් කරන්න එතකොට ඒ රටවලත් මිනිස්සු දෙතුන් දෙනෙක් උන්ගෙම අයගෙ රස්සාවක් කරන්න මෙහෙට එනවා. දැන් කියමු ඇමරිකාවෙන් මොකක් හරි ආයෝජනයක් මෙහේ කරනවා කියලා ඉතින් ඇමරිකාවේ උන් තමයි වැඩ ටික බලාගන්නෙ. ඔන්න දැන් එහෙ උනුත් දෙතුන් දෙනෙක් හරි හොද පඩියකට උන්ගෙම වැඩක් කරන්න මෙහෙට ආවත් ලංකාව කියන්නෙත් ඇමරිකාව ඇතුලු ලෝකෙ දියුණු රටවල් වගේම කිසිම ප්‍රශ්නයක් නැති අර්බුදයක් නැති හොද දියුණු රටක් උබට අනුව. ඔන්න උබේ තර්කය ඔතනින්ම කුඩු වෙලා විනාශ උනා. 😂 වස්සො ඇමරිකාවෙ උන් මෙහෙ ඇවිත් හිගන වැඩ කරන්නෙ නෑ. මොකක් හරි කරනවානම් ඇමරිකාවෙම එකෙක්ගෙ මෙහෙ තියන වැඩක් කරන්නෙ. හොද පඩියක් හම්බවෙන වැඩක්. මොනවද මෙහෙ ඇවිත් ඇමරිකාවේ උන් කරන රස්සා? කී දෙනෙක්ද? මොකක්ද හේතුව? කවදා ඉදන්ද? වස්සො අඩු ගානේ උබ දන්නෙ නැද්ද යුද්ධය පටන් ගත්තට පස්සෙයි මේ විදියට ලක්ශ ගානක් රුසියන් කාරයො ලංකාවට ඇවිත් අඩුවියදමින් ජීවත් වෙලා ලංකාවේ උන්ගෙ රස්සාවලුත් කරන් ජීවත් වෙන්නෙ කියලා. දැන් ලංකාවෙ මිනිස්සු එක දිගට පාස්පෝර්ට් ලක්ශ ගානක් හදාගෙන එක එක රටවලට පනින්න හදන්නෙ ඇයි? අපේ රට හොද නිසාද? රට බංකොලොත් වෙන්න කලිනුත් මෙහෙම උනාද? රට බංකොලොත් උනාම ඔයි එක එක රටවල ව්‍යාපෘතිත් උන් ආයේ අකුලන් ගියා. උබට ඒකවත් තේරෙනවද? රටේ ආර්ථිකය හොදට තියෙද්දි මේ රටේ මිනිස්සුන්ගෙන් දාහකගෙන් එක්කෙනෙකුටයි රට යන්න ඕන කියලා අදහසක් තිබ්බේ ඒත් අද වෙද්දි 80% විතර බලන්නෙ මොකක් හරි රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. උබට දැන්වත් තේරෙනවද කියපන් අර්බුදයකදි ඇති වෙන තත්ත්වයයි සාමාන්‍ය තත්ත්වයකදි ඇතිවෙන තත්ත්වයයෙයි වෙනස?. ඒත් උබට තේරෙන් නැත්නම් මේ රටේ යුද්ධය කාලේ දෙමලු මිලියනයකට වැඩිය සරනාගතයො විදියට කැනඩාව බ්‍රිතාන්‍ය ඇතුලෙ ලෝක ගොඩක් රටවලට ගියා තමන්ට මොකක් හරි කරගෙන ජීවත් වෙන්නනම් වෙන රටකට යන්න ඕන කියලා හිතුන නිසා. එහෙම නැත්නම් ප්‍රභාකරන් බලෙන්ම කොටි සංවිධානයට බදවා ගන්නවා ඕන වෙලාවක මැරෙන්න පුලුවන්. ඒ නිසා මොන මගුලක් හරි කරන් හිගා කාලා හරි ජීවත් වෙන්න කියලා උන් වෙන රටවලට පැන්නා. යුද්ධයකදි වගේම ආර්ථික කඩා වැටීමකදි වෙන්නෙ අන්න එහෙමයි. එහෙම නැතුව මනුස්සයෙක් වෙනත් රටකට ගිහින් රස්සාවක් කරන් ජීවත්වීම වෙනම කතාවක් වස්සො. 😂 අම්මෝ උබ වගේ වස්සෙක්. අනිත් දවසෙ ඔයි වගේ ගොන් කතා කියන්න එපා. උබේ තාත්තා පුත්තලමෙද? උබ වගේ උන්ගෙ අහවල් තැනේවත් මොළයක් නෑ ඒකයි මට දුක. උබනම් සිරාවටම පිස්සු හුම් තිගෙ පුම් තෙක්. 😂 මම මේ බලන් ඉන්නෙ උබෙන් ප්‍රශ්නයක් හරි උත්තරයක් හරි ආයි එනකම්... 😂...

    • @sachininimesha8667
      @sachininimesha8667 6 месяцев назад +1

      ඉන්නවා තමයි රුසියාවේ ගිහින් මැරෙන්න ඔනෙ නෑ

  • @Mahasona69
    @Mahasona69 8 месяцев назад +14

    එක එකාගෙ රටවල් වල යුද්දෙට යන්නෙ ඇයි. උන් පටන් ගත්ත නම් උන් උන් විසදගනියි. නිකන් ගිහින් මැරුම් කන්න එපා. ඕකට ගියපු යුරෝපා රටවල ඇමරිකාවෙ කුලී කාරයො ගිය අවුරුද්දෙ පැනල දෙව්වෙ යුද්දෙ බිහිසුණුයි කියලා. 😢😢 සල්ලි හොයන්න වෙන්නෙ නැ මඇරෙන්න වෙන්නෙ. ගොං වැඩ නම් කරන්න එපා.

    • @sachininimesha8667
      @sachininimesha8667 6 месяцев назад

      ඔව් මුන්ට තේරෙන්නෙ නෑ එක

  • @dammikakumari2457
    @dammikakumari2457 8 месяцев назад +7

    ආරක්ෂක වලලු වලට දැම්මාම ජංගම දුරකථන ය එතනට ගන්නවාද .දුරකථන ඇමතුම් දෙන්න හැකිද

    • @tharindudilhan641
      @tharindudilhan641 7 месяцев назад

      Ehema ganne na .

    • @amilatennakoon2290
      @amilatennakoon2290 7 месяцев назад

      @@tharindudilhan641oyage number eka denawada. Ape aiya innawa. Eya gena kisima aranchiyak ne

    • @priyangi6541
      @priyangi6541 7 месяцев назад

      ගන්නව ලු නේද

  • @vihangamadhushan-xq1dm
    @vihangamadhushan-xq1dm 6 месяцев назад

    ❤ niyamai

  • @SHIRAMMohamed
    @SHIRAMMohamed 8 месяцев назад +2

    Komada cantekt karaganne komada visa ganne epilibadawa vistharayak dennako

  • @d.r.p.ganuruddha6696
    @d.r.p.ganuruddha6696 6 месяцев назад

    නඩුවකට වරදකරුවකු වෙලා තියෙනවා නම් එන්න බැරිද ?

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 7 месяцев назад +2

    ගොඩාක් වටිනවා යන්න ඉන්න අයට කොහොම උනත් ලංකා වේ ඉන්නවා ට වඩා මෙහෙම යන එකයි වටින්නෙ

  • @its_me_uvi
    @its_me_uvi 8 месяцев назад +1

    Automobile වලට රුසියාවෙ තියන අවස්තා මොනවද එන්න කොහොමද.පුලුවන්

  • @alexkurera5908
    @alexkurera5908 7 месяцев назад

    Apai Ratai Parlimentuwai set eka yawanna pls 🙏

  • @susithmalisha9120
    @susithmalisha9120 8 месяцев назад

    මම එක පාරක් russian එන්න try කලා ඒත් අවාසනාවකට මගේ documents වල තිබුනු අඩුපාඩුවක් නිසා මගෙ passport එකට කොටු හැඩයේ සීල් එකක් ගහලා මාව නැවත හරවලා එව්වා...දැන් මම මගේ passport එක අලුත් කරගෙන නැවත රුසියාවට එන්න උත්සාහ කරනවා...
    මට දැනගන්න ඕනා passport අලුත් කරගත්තත් , එක සැරයක් මාව reject උන නිසා මම නැවත රුසියාවට එනකොට russian airport එකෙන් මට නැවත ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා
    මගෙ ප්‍රශ්නයට අවධානය යොමු කරලා ඉක්මනින් විස‍ඳුමක් දෙන්න කියලා මන් ඉල්ලනවා

    • @piratenu1
      @piratenu1 6 месяцев назад

      එහෙම පාස්පෝට් එක අලුත් කළා කියලා ඔයා අලුත් පුද්ගලයෙක් විදියට බාරගන්නේ නෑ. ඒක කොම්බියුතරේ සටහන් වෙනවා 😅

  • @darkStar.000
    @darkStar.000 8 месяцев назад +4

    maru video eka

  • @MallikPerera
    @MallikPerera 8 месяцев назад +10

    යුද්ධයකදි කෑම ගැන හිතන්න එපා.front එකේ ඉද්දි බඩ ගින්න එන්නේ නැ

  • @-nz2dip
    @-nz2dip 8 месяцев назад +27

    මෙකෙ ඉන්න සමහර බුරැවො කයනව යන්න එපා ඉස්සරහට දනව මැරෙන්න වෙන්නෙ කියල 😂අනෙ මංද යුද්ධයකට දන්නෙ නැතුව AC room එකෙ පුටුවක ඉදගෙන කැරකි කැරකි ඉන්න නෙමෙි .😂

    • @Mahasona69
      @Mahasona69 8 месяцев назад +3

      අනේ බං. උබ හිතාගෙන ඉන්නෙ ඔය යුද්දෙ ලේසි පහසු එකක් කියලද. 😂😂 ඇෆ්ගනිස්තානයේ ඉරාකෙ යුද්දෙට ගියපු ඇමරිකාවෙ උන් කුලී කාරයො විදිහට යුක්‍රේනෙ යුද්දෙට ගිහින් ගිය අවුරුද්දෙ දාල දුවපු විදිහ ගැන ගිය අවුරුද්දෙම වාර්තා පල වුනා. 😂😂 යුද්ධය බිහිසුණුයි කියල පැනල දිව්වෙ. 😂😂 දැන් උන් ඔක්කොම ඊශ්‍රායලේ. සල්ලි හොයන්න හිතාගෙන හුගක් මෝඩයො ඕවට යන්නෙ. සල්ලි හොයන්න වෙන්නෙ නැ මැරෙන්න වෙන්නෙ. ඒකයි කියන්නෙ. 😢

    • @manojariyarathna2940
      @manojariyarathna2940 8 месяцев назад +1

      sri lanka army da aiya

    • @CeylonBoy4643
      @CeylonBoy4643 8 месяцев назад +1

      Gon hipatuwo front ekata danne ape unwa melo deyak nodanna.
      Uba palayan etakota hari

    • @Caldeira198
      @Caldeira198 8 месяцев назад

      ඉස්සර අපේ ආමි එකේ පරණ අයත් කලා. ඒ අය කරන්නේ අලුත් අය ඉස්සරහට දාල සතුරා පහර දෙන ආකාරය බලල සතුරා පිහිටන තැන සහ සතුරාගේ යුද උපක්‍රම අඳුනගන්න බලනව. ඒක අනිවාර්යයෙන්ම මිනිස්සු මැරෙන උපක්‍රමයක්. නොදන්නකමට ගිහින් නිකම්ම සතුරු ඉලක්කයක් වෙලා දවස දෙක තුන යනකොට මැරෙනව. අඳුනනේ නැති නිසා පාරේ යන සතෙක් වාහනේට අහුවෙලා මලා වගේ තමයි. මෙහෙම කරල රුසියාවේ උන් මැරෙන එක අඩු කර ගත්තාම ආණ්ඩුවට වාසි වැඩී.

    • @hmmanojprasanna
      @hmmanojprasanna 7 месяцев назад +2

      ​@@Mahasona69ඇයි උබ හිතුවද ලංකාවේ කරපු යුද්දෙ ලේසී කියලා? 😂😂😂 කැට පොලෙමුයි දුන්නෙමුයි නෙවෙයි යුද්ධ කරේ ගිනි අවි වලින් යුද පෙරමුන කොහොමත් බිහිසුණු එකක් කොටින්ම කිව්වොත් මරුවා සමඟ වාසේ

  • @CraZy_D98
    @CraZy_D98 7 месяцев назад +2

    Spetnaz gnnwda? 😊

  • @SamanPriyankara-tf8wv
    @SamanPriyankara-tf8wv 7 месяцев назад

    කොහොමද එන්නෙ එන ආකාරය පැහැදිලි කරන්න

  • @PriyanjanDarshana
    @PriyanjanDarshana 7 месяцев назад

    හොද විඩ්‍යොවක්

  • @bossexperiment6398
    @bossexperiment6398 8 месяцев назад +5

    😂🎉ඉස්සර වගේ නෙමෙ බන් දැන් යුද්ද ඉස්සර කිව්වෙ මීට අවුරුදු 10 - 15 කලින් වගේ යුද පිටිය ගැන ලොකු ඇත්දැකීම් ප්‍රමානයක් හා තමන්ගෙ අතේ AK එකක් හරි තියේනම් ලොකු ගේමක් ගහන්න පුලුවන් නොමැරී හරි දැන් එහෙම නෑ විශේෂයෙන් මේ ඩ්‍රෝන් ටෙක් එකත් එක්ක කොච්චර වැඩ්ඩෙක් උනත් ඩ්‍රොන් ස්ට්‍රයික් එකකදි ලෙෆ්ට් වෙලා යනවා කොච්චර හොදට යුද බූමියෙ හැන්ගුනත් තෙර්මල් කැම් එකෙන් බලපු ගමන් කුට්ටිය පිටින් පේනවා ඊට පස්සෙ ගයිඩඩ් මෝටාර් / ආටිරෙලි වලින් ගහනවා හැන්ගිලා ඇම්බුශ්පාරක් දෙනවා කියන්නෙත් ලොකු ජයක්ග්‍රහණයක් දැන් යුද තාක්ෂණයත් එක්ක මම කියන්නෙ බොරුනන් ටෙලිග්‍රෑම් ගිහින් බලාන් youtube වල නෑ අනික යුද්ද සීන් වල වීඩියො ඒවා දරුනු වැඩි නිසා මැරෙන්නම බලාන යන එකෙක් යුද්දෙට ගියාට කමක් නෑ ඉතින් 😂

    • @foundamentalistmarasinghe6752
      @foundamentalistmarasinghe6752 8 месяцев назад

      ONIWATA WADA GAME GAHANNA EPA BAN..COMPUTER GMAE WALA WAGE NEWE ATHTHAMA YUDDE..

    • @bossexperiment6398
      @bossexperiment6398 8 месяцев назад

      @@foundamentalistmarasinghe6752 හා බන් ,,, ගේම් වල තියන විදිහට රියල් ලයිෆ් එකෙ යුද්ද යනවා කියන්න තරන් මම සයිකො නෑ 😂🤣 උබ ටෙලිග්‍රෑම් විඩියො බලපන් ගොඩක් droon fotage තියෙන්නෙ ඒ වායෙ සොල්දාදුවන්ට පහරදෙන විදිහ ගැන මම කිව්වෙ youtube ඔවා නෑ මොකද මනුස්සයෙක් පණපිටින් වෙඩිතියලා / බොම්බ පුපුරවලා මරන සිද්ධි දරුනු වැඩි නිසා යූ ටියුබ් වල ඔය වීඩියෝස් අඩුයි යූටියුබ් එකේන් ඔය යුද්දෙ වීඩියො බලපු උන්ට ටෙලී එකේ තියන ඒවා video game වගේ තමා පෙන්නෙ කෝමත් 😂🤣

    • @47HUNTER04
      @47HUNTER04 7 месяцев назад

      😂Ak නම් එපා cal 50 එකයි dessert eagle 🦅 එකයි තිබ්බ නම් ඇති

    • @bossexperiment6398
      @bossexperiment6398 7 месяцев назад

      @@47HUNTER04 cal 50 ගන් එකයි ඩෙසර්ට් ඊගල් එකෙයි පවර් එක ගොඩක් වැඩි උනාට ෆ්‍රන්ට් එකේ ප්‍රායෝගික නෑ 50 cal එක ස්නයිපර් වැඩකට වගේ තමා ගන්නෙ. ඩෙසර් ඊගල් එකත් බර වැඩියි වගේම එකදිගට වෙඩි තියද්දි ගැස්සෙන සීන් එක වැඩියි.හැබැයි 50 කැල් caliber දාන මැශින් ගන් එකක් තියනවා කියන්නෙ අන්න සුපිරියක්

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 5 месяцев назад +1

    Uba wage pakku nisa apeth aiya kenek gihin padith na kanna na uta wechca deyak na

  • @Inside25
    @Inside25 6 месяцев назад +1

    ලෙනින් ගේ රටට ජෙප්පෝ ඔක්කොම යවමු 🤣🤣🤣🤣

  • @සුන්දරයිමිතුදම
    @සුන්දරයිමිතුදම 8 месяцев назад +3

    යුක්රේන රුසියන් යුද්දයේ අවසානය ලෝකයේ මානව සිස්ටාචාරයේ අවසානය වුනත් වෙන්න පුළුවන් 😔😔

  • @kalumhettiarachchi6827
    @kalumhettiarachchi6827 8 месяцев назад +9

    Baya gullanta army newi security yannath ba..

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 7 месяцев назад +1

    කෙලින්ම ෆාරන්ට් ඒකට, දවස් 45 කුකුල්ලු වගේ.

  • @kavindulakshan859
    @kavindulakshan859 8 месяцев назад +8

    උබ මේ රටේ ඉන්න කොල්ලොන්ගෙ මොළ හෝදන්නෙ නැතුව උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දියන්. උබ ගියානම් උබේ වැඩේ කරන් ඉදපන් මේ රටේ කොල්ලො අමාරුවේ දාන්න එපා. රුසියන් කාරයො ලක්ශ ගානක් රුසියාවෙ ඉන්න බැරි නිසා ලංකාවට විතරක් ඇවිත් පදිංචි වෙලා රස්සාවල් කරන් ඉන්නවා. මේ වගේ නොදියුණු රටවල මිනිස්සුන්ගෙ ගොබ්බ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගන්නවා උන්ගෙ වැඩ කරගන්න. කාගෙවත් රෙද්දවල් වෙනුවෙන් අපේ කොල්ලො මැරෙන්න මොකද අපෙ මිනිස්සු බල්ලොද. එහෙ උන් එක එක රටවලට පැනලා මොනා හරි කරන් ජීවත් වෙනො නොදියුණු සමාජයක් තියන රටවල ගොබ්බයො ගිහින් බෙල්ල දෙනො. රුසියාව පැත්තෙ ඉදියට කමක් නෑ මොකද රුසියාව අපිට අවංකව උදව් කරපු රටක් ඒත් එහෙමයි කියලා මෙහෙම වෙන්න ඕන නෑ. උබ ගියානම් ඕන මගුලක් කරපන් මේ රටේ කොල්ලොන්ට ඉන්න දීපන් මොළ හෝදන් නැතුව. ආයේ මේ වගේ වීඩියෝ කරන්න එපා.

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  8 месяцев назад +2

      මහත්මයා, video එක බලලා comment එක ලිව්වා නම් තමයි ගොඩක් වටින්නේ , මම හිතනවා ඔබ තුමා බුද්ධිමත් කියලා. අපරාදේ ඔය තරං දිගට ලිව්වේ. නොදන්න දේවල් අහල ඇවිත් අතර මන් වෙනවට වඩා හොඳ නැද්ද, ඇත්ත තොරතුරු ටික දැනගන්නවා?

    • @dark-zd3fg
      @dark-zd3fg 8 месяцев назад

      තමංගෙ මට්ටමෙන් හැමෝම ගැන හිතන්න එපා.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 8 месяцев назад +1

      ​@@Sovietdeshaya_from_siberia18අපේ අහින්සක කොල්ලොන්ට බොරුවට බලාපොරොත්තු දීලා උන්ගෙ ජීවිත නැති කරන්න එපා බන් උබ කරගන්නෙ මහ පවක් අනුන්ගෙ ප්‍රශ්නයකට අපේ කොල්ලො දම්මලා අන්‍තිමට උන් මැරුනම අහින්සක අම්මෙක් තාත්තෙක්ට දරුවෙක් නැති වෙනවා රුසියාවෙ ප්‍රශ්නෙකට ඇයි අපි මැදිහත් වෙන්නෙ ? අපේ රටෙ ප්‍රශ්න ගැන ඉස්සෙල්ලා හිතපන් බන් තමන්ගෙ මවු රට දාලා ගිහින් වෙන රටකට කඩෙ යන්න ලැජ්ජ නැද්ද බන් උබට මේක තේරුම් ගනින් සහෝදරයා කරුනාකරලා උබ මෙ කරන වැඩෙ වැරදියි මුල අමතක කරන්නත් හොද නැ රුසියාව අපිට උදවු කරා යුද්දෙදි එත් කවදාවත් රුසියාවෙ එවුන් ඇවිත් අපෙ යුද්දෙදි සටන් කරෙ නැනෙ උන් උදවු කරෙ ආයුද වලින් එහෙම අපේ අහිංසක කොල්ලොන්ගෙ ජීවිත අමාරුවෙ දාන්න එපා සහෝදරයා ප්ලීස් 🙏❤️😔

    • @Sovietdeshaya_from_siberia18
      @Sovietdeshaya_from_siberia18  8 месяцев назад +1

      @@කාවින්දවිජේසිංහ මහත්මයා, මම හිතනවා ඔබ තුමා මේ video එක බලා සිටිනවානම් බොහොම වටිනවා කියලා. ගොඩක් වැදගත් තොරතුරු තියන video එකක්.
      එහෙම නැතුව කිසිම ආකාරයක කිසියම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමක් නොවේ. තමන්ගේ රටට ආදරය නිසා තමයි, අවශ්‍ය නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරන්නේ, මම හිතනවා ඔබ මෙය අරඹා නැවත, ඔබේ වටිනා අදහස මෙහි ලියවී කියලා.

    • @Rtpa-b7h
      @Rtpa-b7h 8 месяцев назад

      ​@@dark-zd3fgpissek bn u americawe minissuth awilla mehe padinchi wela job karagena inne americawa hoda nathi nisa wenna athi 😂

  • @HeatriderDLN
    @HeatriderDLN 8 месяцев назад +14

    කෙළකරගත්තු උන් අනිත් උන්ටත් කෙලොවන්න හදනවා. 😂😂😂

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 8 месяцев назад +8

    Russian army ekata yanna lankawe unta mole amaruida ..

  • @sithijanimanthahettiarachc1593
    @sithijanimanthahettiarachc1593 7 месяцев назад +1

    යුක්‍රේන් ආමි එකෙත් අපේ උන් ඉන්නවා.. රුසියන් ආමි එකෙත් අපේ උන් ඉන්නවා..
    අපි අපිම මරාගන්න වෙනවානේ.. 😢

  • @MallikPerera
    @MallikPerera 8 месяцев назад +4

    නිවරදි පිලිතුරු දෙන්නේ මේ තරුණයා

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 7 месяцев назад +2

    පව්ලෙ උන් ගොඩදාලා මැරුනත් සැපයි

  • @sasindulalantha9154
    @sasindulalantha9154 6 месяцев назад +1

    යන්න එපා බන් දන්න නිසා කියන්නෙ,ඉදිරිපෙළට දාන්නෙ

  • @DKR826
    @DKR826 6 месяцев назад +2

    Me wage kari ponnayo thama ara ahinsaka minissunwa gennanne.

  • @nimnadee526
    @nimnadee526 6 месяцев назад +2

    බොරු කියන්න එපා....අන්න ඔක්කොම දැන් හෙලිවෙලා ඉවරයි.... අපේ කොල්ලො අමාරුවේ දාන්න මේ වගේ වීඩියෝ දාන්න එපා....සතයක්වත් නැතුව මැරෙන්නයි වෙන්නේ

  • @nimeshdananjaya5803
    @nimeshdananjaya5803 8 месяцев назад +4

    Yanna chance ekk ganna beri weida monada oni kohomada yannat contact karaganne

    • @sachininimesha8667
      @sachininimesha8667 6 месяцев назад

      යන්න එපා

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 6 месяцев назад

      @@sachininimesha8667 api kohe hitiyath merena welawata merenawa e welawata inna thana wenas kranm hari anika api wenuwen duk wenna kauruth ne

  • @ManuthMethlitha
    @ManuthMethlitha 6 месяцев назад

    Russian army ekata yanakota russian language eka, usa ehema onada ?

  • @madushankajayasekara9327
    @madushankajayasekara9327 8 месяцев назад +3

    හරි පාරක් හොයල දෙන්න පුලුවන් කාටද රුසියාවට එන්න. කොහොමද මේ දේ කර ගන්නෙ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කාටද.

  • @malith1997
    @malith1997 7 месяцев назад

    මට වයස 27 කසාද බැදලා නෑ මම හිතාගෙන හිටියෙ මහන වෙලා ජිවිතෙ කෙටි කරගන්න. ඒත් මේ ජිවිතෙ ලංකාවෙ දුක් විදිනවට වඩා රුසියන් ගිහිල්ලා එක මාසයක් සතුටින් ඉදල මැරිල ගියත් සැපයි😊

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny 7 месяцев назад +2

      @amith,,,mahanaweyan bn,,eth sasaneta kelwanna nm epoo, 😂😂😂

  • @SumithUdayakumara-yc9ke
    @SumithUdayakumara-yc9ke 8 месяцев назад +2

    I want join russian army who can help me

  • @viduruvans
    @viduruvans 8 месяцев назад

    අපේ යුද්දේ ඉවර උන ගමන් කරන්න තිබ්බ දෙයක් අවුරුදු 22න් අපේ කොල්ලෝ ගෙදර යවන වෙලේ රත්න ලංකා වගේ පෞද්ගලික සමගමකට අනුයුක්ත කරන එක. අපේ යුද්දයේ ගත්ත අත්දැකීම බෙදන ගමන් අනිත් රටවල යුධ්ධ කරලා ඒවයේ දනුම තාක්ෂණය මෙරටට ගේන්න තිබ්බා.

  • @seedewsehan702
    @seedewsehan702 8 месяцев назад +4

    යන්න එපා අනුන්ගේ දේවල් වලට .විදේශ සෙබලුන් පනපිටින් අහු උනොත් රටේ කොඩිය පුකේ ගහල මරන්නෙ මන් ගාව තියෙනව එහෙම කරපු අයගෙ පොටෝස් හා වීඩියෝස් යන්න එපා දෙපැත්තෙම එකම විදිය දවසට 500-1000 මැරෙනව ලන්කාවෙනම් දවසට 35-45 වගේ මැරුනේ 😮

  • @HashanMahesh-tm3ju
    @HashanMahesh-tm3ju 8 месяцев назад +7

    උබට කියක් දෙනව්ද බම් මිනිස් ජාවරම කරනවට 😂

  • @hasithroadout8615
    @hasithroadout8615 8 месяцев назад

    Ochchra ආසයි nm ලංකාවේ හමුදා wata badi yanko bn

  • @rangajeewa1039
    @rangajeewa1039 7 месяцев назад +1

    අනේ මගේ රටට කරපු අපරාධයක් මේ පර දේශපාලන හැත්ත...😢 මරණය සල්ලිවලට විකුණන්න තරම් අපි අසරණ වෙලා...😢

  • @kavingaekanayaka
    @kavingaekanayaka 8 месяцев назад +2

    Mama kamathi

  • @Mahasona69
    @Mahasona69 8 месяцев назад +4

    සල්ලි හොයන්න හිතාගෙන නම් ඕවට යන්න එපා. මැරෙන්න වෙන්නෙ ඔය දෙපැත්තෙන් එක පැත්තකට වත් යන්න එපා. යුක්‍රේනෙ මිනිස්සු වත් යුද්දෙට යන්න කැමති නැ. රුසියාව පුලුවන් තරම් කරන්නෙ වෙන රටවල උන් දාල ගේම් එක ගහන එක. අහු වෙන්න එපා 😢😢 මේ වගෙ වීඩියෝ දාන එක නවත්තන්න. රටේ එවුන් මරාගන්නද ඕනෙ 😡😡😡
    අනිත් එක ගිහිල්ල මැරුණොත් body එක වත් හම්බෙන්නෙ නැ. හම්බුනත් ලංකාවෙ රජය ලංකාවට ගේන්න දෙන්නෙ නැ. යුක්‍රේනෙ පැත්තට ගිහින් කලින් මැරුණ උන් හිටියා. උන්ගෙ bodies ගේන්න දුන්නෙ නැ. 🥲👍 ලේසි වෙයි කියල නම් හිතන්න එපා. Ltte එක එක්ක යුද්ද කරා වගෙ නෙවෙයි. මේ රටවල් දෙකක බලවත් හමුදා දෙකක්. යුක්‍රේනෙට බටහිර රටවල් ඔක්කොගෙම සහය හම්බෙනවා. 😢😢

  • @SamithamadushankaWanigas-jw3pr
    @SamithamadushankaWanigas-jw3pr 8 месяцев назад

    මට ලංකාවේ ආමි එකටවත් යාගන්න බැරි උනා ඒක හින්දා රුසියාවට හරි ගිහින් යුද්ධ කරනවා මොන තාක්ෂණය තිබුනත් මාරම ආසාවක් තියෙනවා නවීන ආයුධ එක්ක එකතුවෙන්න මැරුනත් කමක් නෑ 😘

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 8 месяцев назад +2

    යන්න එපා කවුරුත් අනිවාර්යයෙන්ම මැරෙන්න බලාගෙනම යන්න

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 8 месяцев назад +2

    ජිවිත විහින් විනාස කරගන්න එපා මොඩයෝ විව්ස් ගත්තා වගෙ නෙවෙයි දැන කි දෙනෙක් අමාරුවෙ වැටිලාද😡😡

  • @GallawaDewayalagePremathilaka
    @GallawaDewayalagePremathilaka 8 месяцев назад +9

    කොහොමද එන්නෙ විස්තර කරන්න
    ඔයාගෙ පෝන්නෙකෙ නොම්බරේ එවන්න
    මම හමුදාවේ විශ්‍රාම

    • @Be_A_limited_Edition
      @Be_A_limited_Edition 8 месяцев назад +2

      ජීවත් උනා ඇති කියලා හිතුනද ඇයි

    • @asanthikachathurangani
      @asanthikachathurangani 8 месяцев назад +2

      මගේ husband හමුදාවේ ,යන්න ඇහුවා මාසේට ලක්ෂ 20 ක් හම්බෙනවා කියලා මැරුනත් ලොකු ගානක් හම්බෙනවා ගෙයක් උනත් හදාගන්න පුළුවන් කියලා .එයාගේ යාළුවෙක් ගේ wife කෙනෙක් නම් යන්න කියලා.මම නම් කිව්වෙ හිගාකෑවත් කමක් නෑ මේ ඉන්න විඳිය හොදයි යන්න ඕන නෑ.ආයිත් ඕක ගැන කතා කරන්නත් එපා කියලා .ආයිත් ඇහුවෙත් නෑ.දන්නවනේ ඉතිං ඊට පස්සෙ 😂 කනේ ඇබ ගහන් ඉන්න වෙන්නේ කියලා,මේ ජීවත් වෙන විඳිය හොදයි.

    • @shuttlespace04
      @shuttlespace04 8 месяцев назад

      ​@@asanthikachathurangani😂😂ලක්ස 20 ක් පක දෙයි😂😂
      ලක්ස 2 padiya 😂😂

    • @Shehan96sadheera
      @Shehan96sadheera 8 месяцев назад

      ​@@shuttlespace04 ඔව් රූබල් ලක්ශ 02. ඒ කියන්නේ රුපියල් ලක්ශ 06 ක් උපරිම.ඒකත් ලංකාවට හොද මිනිහෙක්ගෙන් දැම්මොත් විතරයි.නැතිනම් ලක්ශ 05යි සල්ලි දාල දෙන උන් දාන්නේ.පව්.මට දැනට එහෙම 4දෙනෙක් හම්බුනා...

  • @milansilva000
    @milansilva000 8 месяцев назад +1

    Front line එකට ගිහින් ටික් ටොක් කරන්න පුලුවන්ද?

    • @srilankamatha1987
      @srilankamatha1987 7 месяцев назад +1

      Ube ammata hukanna puluwan tik tok wesi😂

    • @sachininimesha8667
      @sachininimesha8667 6 месяцев назад

      😂😂 පුළුවන් පුළුවන්

  • @madushankajayasekara9327
    @madushankajayasekara9327 8 месяцев назад +7

    කාව හරි සම්බන්ධ කරල දෙන්න පුලුවන්ද. රුසියාවට එන හරි ක්‍රමයක් ගැන

  • @rusirulakshan6623
    @rusirulakshan6623 7 месяцев назад

    Mama Danna aiya kenek rusiyawe hamudawata badila Dan aranchiyak na eyata lamai dennekuth innawa eyalage gedara Aya magen udau wak illala kiuwa puluwannam hoyala denna kiyala mama Danna hamontama meka gana kiyanawa puluwannam udau karanna

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 месяцев назад +3

    මේකට යන්න හිතන්නවත් එපා

  • @malith1997
    @malith1997 7 месяцев назад

    ඉක්මනින් බලන්නකො අයියේ එන්න පුළුවන් ක්‍රමයක් නීති සම්පාදනය බලන්නකො ඉක්මනින්

  • @ManoMano-eo8nx
    @ManoMano-eo8nx 7 месяцев назад

    Api enne khomada malle next video eken kiyanna

  • @dammikakumari2457
    @dammikakumari2457 8 месяцев назад +2

    😮ගෙදරට දුරකථන පණිවිඩ දිය හැකිද

  • @MallikPerera
    @MallikPerera 8 месяцев назад +2

    යුද්ධයකදි හැම තැනටම යන්න වෙනවා මැරෙන්න බය නම් යන්න එපා.

    • @MallikPerera
      @MallikPerera 8 месяцев назад

      කියන දේ තේරුම් ගන්න පුලුවන් මොකක්ද කියන්නේ කියලා....හා හා