Not a Christian but I've always wanted to celebrate it since I was a kid 🥺❤ so I'm just gonna watch how u guys celebrate it 😁 me and my friends talk abt u guys a lot 😂🧍♀️I've been watching ur vids since u had 50k subs and im really happy that you guys hit 150k 😌
හසිත අයියා නත්තල් ඇදුම ඇදන් එන තැන තමයි මරුම 😹❤️ I love you both so much.. and be happy and take care. 🥺 ඔයාලා දවස ගානේ vlog දැම්මත් බලනවා අනිවාර්යයෙන්ම .
Ane api kochchra duken inn welwk unath oylge video baluwma ewa okkoma amthk wenawa me danuth ehemai ane gdk thnx akki aiya ekata😍😍😍 gdk hina una adath....naththal siya maru ada❤️😎 luv youuu akki & aiya hamadama sathutin inn hmbenn oni oylt😍😘❤️
Guys!! ඔයාලා හිතනවා නෙමෙයි,U Guys must Know that we ARE Enjoying your videos for the fullest😍❤️ Love you akki and aiya❤️😍 @Yash akki, your nails are amazing!! Its so fitting to you💛❤️
Thank you for cracking me up with your amazing video's including this surprise video today! 😆😆 Never missed a single video to date! Commercial break was epic!! 😆🤣 just forgot the entire long day at work... Love you guys!! ❤❤ my heart is full!!
heyy guys!! i found your channel a few days ago and ive nearly watched every single video!! ive shared to my entire family and they are in love it too - especially the video ordering food in sinhala - that was so good!! please please please make a part two - we loved it!! merry christmas and a happy new year :)
Video එකක් එනකම් බලන් හිටියේ🥰 රෙසිපි එක ට්රයි කරන්න හිතන් ඉන්නේ අක්කිගේ රෙසිපි බෙස්ට් ❤️🥰❤️ Congratulations & marry christmas both of you lv you both 🥰❤️🥰
I'm starting to study for my next exams from tomorrow and this video was such an energy booster for me🥺 Thank you so much aiya and akki for always bringing smiles to our faces, making us laugh and entertaining us with variety of contents all the time! Love you both a lot!
My lovelies😘😘♥️ Hamadama videos dammath blnw.e tharam kochchara baluwath ep wenne nee..Very funny ane oyala denna😁😂 Hamadama mehema sathutinm inna labenna one denntm😘😘 Love u both anee😚
අක්කි කුකිස්ටික කොච්චර උෂ්ණත්වකටද අවනෙක්ට දාන්නෙ විනාඩි කියකටද😊😊😊😊 ane plz kiyannako 😘😘😘
Aiyoo samawenna, eka amathaka wuna add karanna. 180 degrees, 10-15 mins ❤️🫶🏻
@@YashandHass 🐱
❤❤❤❤❤❤❤❤❤😂❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤😘
යශොදා අක්කගෙ හිනාව දැක්කම කෑමනන් ඕනිත් නැ වගෙ...🤗 හරිම cute...❤️ අයියා මාරම වාසනාවන්තයි ඒ වගෙ ආදරයක් ලබන්න..☺️ දෙන්නා හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ආදරෙයි...😘💖
🥺❤️
හරිම ආදරණීය couple එකක්...සුබ පතනවා ..ලෝකයේ ගැළපෙනම අය හම්බ වෙනවා කිව්ව කතාව මන් ඔය දෙන්නා දැක්කට පස්සේ තමයි තේරුම් ගත්තේ...god bless you both...
හදන කුකීස් එකකුත් නෑ ඒ උනාට කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා..😌❣️🌻.. තනියම හිනා වෙනවා කියලා ගෙදරින් බැනුම් අහලා නම් දැන් ඇති වෙලා 😹💔
Haha Adarei 🥺❤️
මම කැමති Hash නිතරම yash ව appreciate කරන විදියට. 😍😍
පිස්සු ඩබල දැක්කත් සතුටුයි..ඇත්තමයි♥️😘😘
හැමදේම අමතක වෙනවා ඔය දෙන්න දැක්කාම.....ආදරෙයී දෙන්නටම සතුටින් ඉන්න මේ විදියටම අක්කා & අයියා❤️
දවසක ඔය දෙන්නා බලන්නම මෙල්බන් එනවා. ඒ තරන් ඇබ්බැහියක් ඔයාල දෙන්නට තියෙන්නේ 🥲🥺❤
The perfect thing is you guys showing the reality in the videos. I think that's the reason we love you both this much ❤️❤️
අනේ මට නම් හිනා යනවා ඔයාලගෙ video බලනකොට, හසිත අය්යා නත්තල් සීයා වෙලා නේද...🙊❤❤
😂️❤️
අනේ මට හරි ආසයි ඔයාලා දෙන්න ඉන්න විදියට..ඔය වගේ ගැලපීමක් තියෙනකොට ජීවිතේ හරි ලස්සනයි හරි නිදහස්..ඒක වාසනාව..❤️❤️👍ඔයාලා දෙන්නා බැලුවම පේන්නේ ජීවිතේ හරියට ලොකු බරක් පතලක් නැතුව ජීවත් වෙනවා වගේ කියලා..ඒත් ඔයාලා දෙන්නා ඔයාලගෙ වයසත් එක්ක ලොකූ ගමනක් ඇවිල්ලා මාරම තේරුම් ගැනීමකින් හරි ආදරෙන් ජීවත් වෙන හරි ආදරනීය කපල් එකක්..මම අහම්බෙන් තමයි ඔයාලගේ වීඩියෝ දැක්කේ ලගදී..ඒදා ඉදන් ඔයාලගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා...ජය වේවා ඔයාලට...හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ඔයාලා දෙන්නට..
Godak Adarei ❤️
බිත්තර දාගනිද්දී වෙනම භාජනයකට මුලින්ම කඩලාදාලා දාගන්න නැත්තම් නරක් වුනු බිත්තරයක් තිබ්බොත් එහෙම අර ඔක්කොමටික විසිකරන්න වෙනවා 😢😢❤ lysm ❤🥺
නරක් උන ඒවා හොද ඒවාට කවලන් කරන්නෙ ලංකාවේ🤐😶
Issthuthi kiuwata❤️Adarei
හිත කොච්චර අවුලෙන් තිබ්බත් ඔයලගේ විඩියෝ බලනකොට හිත මාර විදියට සැනසෙනවා වගේම සතුටක් දැනෙනවා .. සතුටින් පරිස්සමෙන් ඉන්න .. ආදරෙයි
Adarei ❤️
Yash & Hass ඉන්න තැන කොහෙ උනත් එතන හිනාව තියෙනවා....🤗😗😙😘
You people define what love looks like and how a relationship should be.❤❤❤ favorite RUclips couple ever. ❤ love you yash and hass 🎉❤😊
මාර සතුටක් ආවා විඩීඕ එකක් දාලා තියෙනවා දැක්කම😂❤️
දවස relax කරගන්නෙ ඔයාලගෙ video බලලා.ඒ තරම්ම හරිම relaxing ඔයාලගෙ videos ❤️❤️
පට්ට අනේ....නියම ජොලියෙන් ජීවිතේ විදින දෙන්නෙක්.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ගොඩක් ❤❤❤❤
අද video 📹 1ත් වෙනදා වගේම ගොඩාරියක්ම ලස්සනයි, ඔයාල දෙන්නා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන ආදරෙයි දෙන්නටම ❤ .
744 views just in 4 minutes ! That is the love guys you deserve from us
Not a Christian but I've always wanted to celebrate it since I was a kid 🥺❤ so I'm just gonna watch how u guys celebrate it 😁 me and my friends talk abt u guys a lot 😂🧍♀️I've been watching ur vids since u had 50k subs and im really happy that you guys hit 150k 😌
Aw thanks for the amazing support. Really means a lot and say hi to your friends 🥰
ආදරෙයි දෙන්නටම....❤🥰
සතුටින් ඉන්න හැමදාමත්❤🌸🍃
wenada wageema adath maarama lassana video ekk......😍😍😍😍
I’m gonna try this too😍!! I tried that godhamba Rotti and it came out so tasty 😭❤️
Can’t wait for more vlogsssss❤️
අනේ ශෝයි අප්පා ඔය දෙන්නා. හැමෝටම ඔහොම ජීවත් වෙන්න ලැබෙනවා නම් හැමෝම ආසාවෙන් සතුටින් ජීවත් වෙයි. ඒත් හැමෝටම එහෙම පින නෑ. ආසයි ඔයාල වගේ සතුටින් ඉන්න. ඔය දෙන්නගේ ජීවිතේට ආදරෙන් සුභ පතනවා❤️ බුදුසරණයි❤️🙏
One month for my exam.various problems follow me these days🤣..you both are my solutions..Thank you guys.love you ❤😘
wow iwasillak nethuwa hitiye ayyway akkiway balann..... anee oya dennata godaariyak aaadarey hemadama.......😘😘😘😘😘😘
අක්කිගෙ හිනාව 😘. අයියගෙ කතාව . මරු අනේ 😘😘😘😘❤️🔥
Im falling soo sad....thnk you soo much both of u getting smile for my face 🙏
ම්ම්ම් cookies😋😋... රස පාටයි🤩🤩...
Stay safe💝
Video එක බලන්න පටන්ගත්තහම එන හිනාව video එක යිවරවෙනකල්ම හිනාවෙලා යින්න පුලුවන්. 🥰❤️ ආදරෙයි ඔය දෙන්නටම. ❤️❤️❤️
My heart is full when I see you two lovelies 😍❤️
🌹🌹🌹🌹🌹🤔🌹🌹🌹🤩🤩💖💖👫😋😘😘😴😘
Aw thank you, appreciate the support ❤️🫶🏻
අවුලෙන් ඉන්න වෙලාවේ මූනට හිනාවක් ගෙනාවට තැම්කූ අයියේ අක්කේ 🥺❤💝
My favourite couple ❤️ The way Hass Ayya calls to you is very sweet. You are very lucky to have that kind of love, akki. Yash පැංචී ❣️
❤️🥰
🤣🤣 සැන්ටා තමයි මරු!❤️ love u😘
යශ්ගේ ගවුම ලස්සනයි 🥺❤ අක්කි අයියා දෙන්නා හරිම funny ❤✨️ අක්කිගෙ හිනාව ශොක් සතුටින් ඉන්න හැමදාම 😘
Both are very lucky to have that kind of love ❤❤
යස් පැංචි 💎 සෝක් අනේ, හැමදාම ආදලෙන් හිනාවෙලා ඉන්න, පිස්සු ඩබල 😘
Adarei ❤️
කිව්වා වගේම resipy එකක් ගෙනල්ල පිස්සු ඩබල ආදරෙයි ආදරෙයි ඔයා දෙන්නට ගොඩාරියක් අක්කි &අය්යා 😘😘🌹🌹🥰🥰
ඔයාලා දෙන්නා නම් පිස්සු ඩබලක්. අද වීඩියෝ එකත් සුපර්. අපිව මෙහෙම හිනස්සනවට ඔයාලට ගොඩාක් පින්. මාත් අනිවාර්යයෙන් මේ කුකී එක හදනවා. ආදරෙයි හැමදාමත් ❤
Adarei ❤️
Kiwe wath nha horu denna video ekk genwa kiyla😉😍 lssanai anee video eka❤thwath ekk genna ikmanatama. Balan innawa hd❤❤❤❤❤❤❤❤❤
This was unexpected 🥺❤️
I'm trying hard to laugh late at night without making any noise😏🤣🤣🤣🥰❤️❤️
😂
ඇත්තටම නොටිෆිකේශන් එක දැක්ක ගමන් සප්රයිස් උනා වගේම මාරම සතුටක් දැනුනේ...😍❤️❤️
අනේ තවත් cristmas වීඩියෝස් ඕනි..🥺🥺
❤️❤️...love you both...❤️❤️
❤️🫶🏻
Yash පැංචිගේ cooking vlogs දිගට ම ඕන ❤
අයියා අක්කා ආදරෙයි ගොඩාක්❤️❤️,මාරම happy video ❤️❤️❤️
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa 🐈❤
Next video එකකදි පුලුවන් නම් රැවුල වවන් එන්න බලන්න අයියෙ 😁 love both of you 💝
හසිත අයියා නත්තල් ඇදුම ඇදන් එන තැන තමයි මරුම 😹❤️ I love you both so much.. and be happy and take care. 🥺 ඔයාලා දවස ගානේ vlog දැම්මත් බලනවා අනිවාර්යයෙන්ම .
Adarei ❤️
අදනම් cute ම commercial break එක😍😍😍😍 එ් cookie 🍪 එකනම් අනිවාර්යයෙන් හදන්න ඕන❤❤
Love you akki & ayya 😍😘😘😘 ඔයාලා දෙන්නනං පිස්සුවක්.........
"ඒ මූණට ගහන්න මූණක් නෑ අයියේ"😁
අනේ ඔයාල video එකක් දානකන් බලන්හිටියා..අද video ඒක හරිම ලස්සනයි❤️🎄😍
What a surprise 🌝 u guys upload a video early 😙 lv u guys ❤️
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa 🐈❤
Woww akki ayiya.
Christmas walata aniwaren hadanawa.
You are my favourite couple
Wowww 😅❤️😍
Merry christmas ayya and akki 🎄✨️❤️
Love you both 😍❤️✨️
Much love ❤ Wish you the same
Ane api kochchra duken inn welwk unath oylge video baluwma ewa okkoma amthk wenawa me danuth ehemai ane gdk thnx akki aiya ekata😍😍😍 gdk hina una adath....naththal siya maru ada❤️😎 luv youuu akki & aiya hamadama sathutin inn hmbenn oni oylt😍😘❤️
Adarei ❤️🫶🏻
Surprise 😍😍😍 .... Chef Yash and Hash 👩🏻🍳 🫰🏻
God bless you both ♥️
☺️❤️
YASSS!! මන් හිතුවේ commerical break එකක් නෑ කියලා..🥲
My favorite lovely coupel .....i"m a/l student .....and i wacthed your videos and enjoy ......😋✨♥️lv u akkiii❤️❤️❤️and aiyaaa🥰❤️😋✨
Happy christmas eii dennatama❤🥰
නියමයී 😎❤️ christmas එකට cookies හදන්න හිටිය මම 😂😎❤️😁 කොත්තුව වගේ මෙකත් try කරලවා අනිවා ආයේ 😎❤️❤️❤️❤️ කොමශල් බ්රෙක් එක බලන්නයී ආසම 😂😂💔
God bless you aiya and akki ❤️🌼
මොනවා නැතත් ඔයාලා දෙන්න හැමදාම මේ වගේ මීටත් වඩා සතුටින් ආදරෙන් ඉන්න.හරිම ආදරෙයි අනේ ඔයාල දෙන්නට😘😘😘😘😘
Never fail to make us smile.🥺 Sending all the love during this festive season. Stay happy and bubbly as always❤️
❤️🫶🏻
Guys!! ඔයාලා හිතනවා නෙමෙයි,U Guys must Know that we ARE Enjoying your videos for the fullest😍❤️ Love you akki and aiya❤️😍 @Yash akki, your nails are amazing!! Its so fitting to you💛❤️
This vdeo was unexpected...excited to see y'all agaiinnn wit a recipe vdeo..loads of loveeeeee from me to yu both🥹❤️
Hope you enjoyed it!❤
@Yash and Hass is this real?...🥹yu guys replied my comment🫠🥹..my gosh!!!thankss nd means alot🥹🤗❤️❤️
හරිම ලස්සනය . හැමදාම ඔය විදිහට හිනා වෙලා සතුටින් පරිස්සමින් වැඩ ටික කරගන්න 😍😂😂😘😍😂😂😘😍😂😘😘😂😂😍😍😂😂😘😘😂😂😍😂😂😘😘😘😘😘😂😂
Thank you for cracking me up with your amazing video's including this surprise video today! 😆😆 Never missed a single video to date! Commercial break was epic!! 😆🤣 just forgot the entire long day at work... Love you guys!! ❤❤ my heart is full!!
😂❤️ much love
hamadamaa wage maru ane video ekaaa😂😂😂😂😂❤️naththal seeyaa shoooiii😂👍
heyy guys!! i found your channel a few days ago and ive nearly watched every single video!! ive shared to my entire family and they are in love it too - especially the video ordering food in sinhala - that was so good!! please please please make a part two - we loved it!! merry christmas and a happy new year :)
Addicted to watch ur blog satay happy forever ❤❤❤Mary Christmas 🎄
Merry Christmas 🎄
අක්කා නම් ගොඩක් ලස්සනයි cute.. 🙈💗දෙන්නම ලස්සනයි.. එක video එකක්වත් මග හරින් නැතුව බලනවා 😍
ඔයාලා දෙන්නා ශෝක් අනේ..🥰🥰
ආදරෙයි.. පරිස්සමින් ඉන්න මැණික. බුදු සරණයි..😘
Cookies නම් හදන්නේ නෑ හැබැයි වීඩියෝ බලන්න ආසයි මාරම funny & lovely ❤🥰
Cookies nm Raha patai.Matath hdnn hithuna.Yass and Hass kitchen recipes is the best.Luv you guys.🖤🌸
You both are amazing♥️...actually i really love u guys!!!!♥️✨
🫶🏻❤️
Love you guys♥️😍🥰..god bless you and stay safe .
santa claus නම් නියමයි😂😂
Today's video is amazing and funny
Love u ayya & akki a lot🥰
😂
Awwww thank you for the shoutout favies🥹❤️ loved the video as always!!!
Lovely couple ❤️❤️ godak enjoy උනා... අපේ මූණට හිනාවක් ගේනවට ඔය දෙන්නට ගොඩක් thank you ❤️❤️
Adarei ❤️
@@YashandHass ❤❤
Thank you for the shout out❤️ also not Hass calling my surname “British”😂 I had a good laugh
නැටුම ශොක් අනේ..🤭❤ පරිස්සමින් ඉන්න..යශ් පැංචි ලස්සනයි අද..නත්තල් සීයා ක්රිස්මස් එකට කලින්ම ඇවිත්...🤭❤
Adarei❤️
අලුත් video එකක් එනකන් බලං හිටියේ. හැමදාම වගේ හිනාවීගෙනමයි ඔය දෙන්නා දිහා බලාගෙන හිටියේ. ඕනම කෙනෙක්ගෙ මූනට හිනාවක් ගේන්න හැමෝටම හැකියාවක් නෑ. ඒත් ඔය දෙන්නා මේ කරන දේ ගොඩාක් වටිනවා..
Love you both aiya and akka 😘❤❤
One of the best couples I've ever seen much 💗💑
Ado bn subscribe krla mta support ekak denawada loku udawwa 🐈❤
Woww😮😮 nanga ur recipe.. very easy.. adama mage babata hadala denawa anee .. Thank u much. Love u guys❤
හිතාගන්නත් බෑ. ඔයාලා ශෝක් අනේ ...ආදරෙයි ඔයාලා දෙන්නට. හැමදාම සතුටින් ඉන්න....
❤️🥳🥰
සිරාවටම මරු ඩබල..ජීවිතේ විදින්න ඕන කියන එක බොක්කටම වද්දන මාරම ආදරනීය පිස්සු ජෝඩුවක්.පලවෙනි පාර කමෙන්ට් කරන්නෙ...ඇත්තටම මාරු කියන්න වචන නෑ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින් ම ප්රාර්ථනා කරනවා you are the best crazy couple ❤️😚💫
Happy christmas yash and hass ♥️😍
Video එකක් එනකම් බලන් හිටියේ🥰
රෙසිපි එක ට්රයි කරන්න හිතන් ඉන්නේ අක්කිගේ රෙසිපි බෙස්ට් ❤️🥰❤️
Congratulations & marry christmas both of you lv you both 🥰❤️🥰
I'm starting to study for my next exams from tomorrow and this video was such an energy booster for me🥺 Thank you so much aiya and akki for always bringing smiles to our faces, making us laugh and entertaining us with variety of contents all the time! Love you both a lot!
❤️🥺
Aye cristmass dawse video ekk oooonee ❤️
Wish you both a merry christmas 🎅 and a happy new year!💗🍾 luv you loads👀❤️
Merry Christmas 🎄 much love
Hriytm hri mn kiww hash aiyya nattl seey wge adl hitiyoooo 😏😏🤩🤩
Just started watching but so badly wants to try this and I will. Tempting 🥺🥰 stay happy together forever. Wishing Merry Christmas in Advance 💖
❤️❤️❤️❤️❤️hmdama wgema adrei godk denntama, sthutin innaa❤️❤️😍😍
අඩෝ අඩෝ ඒ සිංදුව🤣❤️ Christmas එකේ නියම සතුට දැනෙනවා ඔයාලගේ Video බලන්කොට ❤️😘
😂❤️
Merry christmas aiya & akki❤️
Wow guys 😉💖💪 keep it up
හිතට අවුලක් දැනෙන වේලාවට හිත හදා ගන්නෙ ඔයාලගෙ video එකක් බලලා.ඔයාල දෙන්නට ගොඩක් ස්තූතියි .බුදු සරණයි !💙💙💙
Godak sathutui, Adarei❤️
Oyala denna maru ane.. eye pereda video balanna gaththe. Parana ewath ekakma eka serama tika balanawa bn. Mekanm pissuwak ane. ❤️😘
රසම රස පාටයි😍
🫶🏻
My lovelies😘😘♥️ Hamadama videos dammath blnw.e tharam kochchara baluwath ep wenne nee..Very funny ane oyala denna😁😂 Hamadama mehema sathutinm inna labenna one denntm😘😘 Love u both anee😚