මම සහ ලෝකය හැදෙන හැටි

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 32

  • @SathyaDharmaya
    @SathyaDharmaya  Год назад +6

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 Год назад +1

      Ane hoya hoya hitiye .bohomath sthuthi🙏🙏🙏🙏

    • @Sas-qv7ep
      @Sas-qv7ep Год назад +1

      තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼 මහතාගේ සජීවී ධර්ම දේශනයක් අහන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .නිවන තුළින්ම පමණයි සැනසීම 🙏🏼🙏🏼🙏🏼

  • @asokagamage8254
    @asokagamage8254 Год назад +3

    තෙරුවන් සරණයි
    බණ ශ්‍රවනය කරල තිබුණට පෙර නෙඇසු ධර්මයක් ඹබතුමාගේ දේසනා තුලින් මම ඇසුවෙමි. සිත කය ක්‍රයාත්මක වන යාත්‍රණ ක්‍රයාවලිය මැනවින් පැහැදිලි වෙයි.
    ධර්ම ගැටලු කීපයක් අසා දැන ගැනීමට කැමති හෙයින් ඹබ හා සමිබන්ධ වීමට ක්‍රමයක් සපයා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
    මෙි ඹබ දරන අවසන් කය මෙන්ම අවසන් බවයම වෙිවා.
    අශෝක
    ලංඩන්

  • @jcghewage5480
    @jcghewage5480 Год назад +2

    තොරූවන් සරණයි මහතමයා ඔබතුමාට ගොඩක් පිං අපිව මෙ සංසාරෙන් එගොඩ කරන්න දරන වෑයමට
    සාදු සාදු

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 Год назад +3

    තෙරුවන් සරණයි ඔබතුමාට අරහත් බෝධියෙන් පිරිනිවීමට මේ ධර්මය උපනිශ්‍රය වේවා සාදු සාදු සාදු ඔබතුමාට නමස්කාරය වේවා දීර්ඝායු වේවා ඔබගේ කරුණාව මෛත්‍රිය දසත පැතිරේවා සැමගේ සිත් නිවීමට ඔබට ශක්තිය ඇති වේවා සාදු සාදු

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 Год назад +4

    අප ගැන අනුකම්පාවෙන් ඔබ තුමන් කල මේ සාකච්ඡාව පිලිබඳ අපගේ ගෞරවණීය නමස්කාරය . 🙏🏻🙏🏻🙏🏻

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 Год назад +3

    ඇස් වලට කඳුළු ආවා ඇග කිලිපොලා ගියා දේශනාව අහල ඉවර වෙනකොට පින් දෙන්න වචන නෑ ස්වාමීනි ඔතන කෙනෙකුත් නෑ පින් දෙන්න මේක ආශ්චර්යයක් පුදුමයි අහන්න ලැබීම මගේ පිනක් සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Год назад +4

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @nalakajayawardana6523
    @nalakajayawardana6523 Год назад +3

    තෙරුවන් සරනයි

  • @kumudinirupasingha6828
    @kumudinirupasingha6828 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝ ආයු වේවා!!!

  • @karunawanthathero
    @karunawanthathero Год назад +1

    සාධූ.. සාධූ..
    සාධූ....!!.! නිදුක් නිරෝගී සුව සම්පත්තිය සෑම මොහොතකම ලැබේවා..!!! පරම ණිබ්භාන සුවයෙන් සුවපත්ම වේවා...!!!

  • @chandimadissanayake9135
    @chandimadissanayake9135 Год назад +3

    Mama prayogikawa me jeevithyenma mama nivena akaraya dakimin e gana karunu hoyamin me dakwa awa ithama sahalluwen sathutin inne.kalyana mithra asura me gamana godak pahasu karanawa,
    Ikman karana bawa danenawa. Niveema gambeera lesa avabodha karawanawa.oba siyalu dena wahanselata anantha kusal himiwenawa. Sthuthi.
    Obathuma sambanda karaganne kohomada?
    Theruwan saranai!

  • @asokachandani3138
    @asokachandani3138 Год назад +1

    ආශ්චර්‍ය් අද්භූත යි මනස සන්සිදෙම්නවා ඔබතුමන්ට නමස්කාර වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokachandani3138
    @asokachandani3138 Год назад +1

    සාදු සාදු සාදු උතුම් පිරිසිදු නිර්මල බුදු දර්මය ට නමස්කාර වේවා නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @M.U.MMuthubanda
    @M.U.MMuthubanda Год назад +1

    තෙරැවන් සරනයි

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Год назад +1

    Sadu...sadu...sadu...

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 Год назад +1

    තෙරුවන් සරනයි🎉

  • @silanesemusic2161
    @silanesemusic2161 Год назад +1

    ඔබට ස්තූති කරන්න වචන නෑ.( තාම රූප සකස් වෙන්නෙ නැත්ද කියලත් හිතෙනවා.)

  • @ChulaRathnaBandara
    @ChulaRathnaBandara 5 месяцев назад

    මට හිතෙන විදිහට යමක් උපදින විදිහ සෙවීමට යෑම තුල දෘස්ටියකට වැටෙනවා. "මෙය ඇතිකල්හි මෙය වේ. මෙය නිරෝධ වීමෙන් මෙය නිරෝධ වේ'' මේ අනුව මම ඇති කල්හි මම වේ.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Год назад +1

    Sadu sadu sadu

  • @sue9552
    @sue9552 Год назад +1

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

  • @Musiccity-n5e
    @Musiccity-n5e Год назад +1

    සාදු සාදු 🎉

  • @r.d.n.d.k.dissanayaka3664
    @r.d.n.d.k.dissanayaka3664 Год назад +1

    සජීවී දේශනාවක් අහන්න puluvanda ?

  • @RitaUdagahapattumudalige
    @RitaUdagahapattumudalige Год назад +1

    If we think about Atalo Datuwa also same way we can see the loka ye Sunna Tawaya..Is that right..

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +2

    🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniJayaratne-bk6gy
    @ChandraniJayaratne-bk6gy Год назад

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Год назад +1

    Sadu sadu sadu

  • @surekapathirana1918
    @surekapathirana1918 Год назад +1

    🙏🙏🙏

  • @brawo.kumara
    @brawo.kumara 10 месяцев назад +1

    Sadu sadu sadu