Wax batik - Lesson part 3 / MR Academy

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 94

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 10 месяцев назад

    බොහොම ස්තූතියි මිස් . සාර්ථකම වේවා.❤

  • @chamodialuthgedara-g1s
    @chamodialuthgedara-g1s 3 месяца назад

    Godak sthuthi mis.budusaranai.

  • @kusumgamage6299
    @kusumgamage6299 3 года назад +1

    ඔයා කියලා දෙන විදිය හරි පැහැදිලියි.මෙවැනි video වලින් අපිව තවත් දැනුවත් කරන්න

  • @deepalipemadass2991
    @deepalipemadass2991 Год назад

    හරිම පැහැදිලි... ගොඩක් වටින video එකක් 🙏

  • @chamodialuthgedara-g1s
    @chamodialuthgedara-g1s 2 месяца назад

    Thanku mis ethama saralawa keyala denawa .mama bathek gana kesema dayak danagena hetiye naha.misge veedio balala matath dan aasai bathek karanna.eth,mata one karana Badu Tika ganna wedeyak keyanawada gedaratama genwaganna thank theyena wada keyala pleese.thanku.budusaranai.

  • @extremelygaming8361
    @extremelygaming8361 7 месяцев назад

    පැහැදිලිව ම කියල දෙනව.බෙහෙවින්ම ස්තූතියි

  • @sadunabesinha8094
    @sadunabesinha8094 3 года назад +3

    Mrs,batik karanakota awshya redi paramanaya,dai koccrak gannwda,e e dewl sadaha awshya pramanawl koccrada,watura ganna paramanaya ,redi yara ganakata koccrak watura,dai,anik kawalam karana druya khmd eka karanne kiyla videos ekak karanna puluwanda?. Godak ayata eka prshnayak athi mn hitana vidhata

  • @thusharisanjeewani691
    @thusharisanjeewani691 11 дней назад

    Kotta urath puluwanda

  • @dilinisamarasingha492
    @dilinisamarasingha492 3 года назад +3

    කෝස්ටික් හයිඩ්‍රෝ ඩයි ..කොපමන ප්‍රමානයක් මිශ්‍ර කල යුතුද පැහැදිලි කරන්න...වරග 3 එක හා ස්මානවද දාන්නේ...

  • @oshinimenaka2507
    @oshinimenaka2507 Год назад

    Godak sthuthi mis

  • @samdiwarathne87
    @samdiwarathne87 11 месяцев назад

    Hydro kiyanne monawada?

  • @CharusLobby
    @CharusLobby Год назад

    අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොළඹ කඩවල් කියන්නකෝ

  • @silwisandya513
    @silwisandya513 Год назад

    ⁣ඔයා කියලාදෙන විදිහ තේරුනා එත් ගැම් ගණන කියන්න පුළුවන් ද

  • @bhathiyapathirana9607
    @bhathiyapathirana9607 Год назад

    වතුර ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා ද?

  • @dilshanmadhubhashitha2218
    @dilshanmadhubhashitha2218 2 года назад

    රෙදි යාරයක් සදහා ඩයි සහ අනෙක් දේවල් කොච්චර ඕනද මිස්

  • @yureshadesilva7168
    @yureshadesilva7168 3 года назад +1

    Hydro n costic soda anupathaya kiyada

  • @susanthasusantha7431
    @susanthasusantha7431 7 месяцев назад

    Meke amudaruya tika ewaannko

  • @amaliwijesooriya6089
    @amaliwijesooriya6089 Год назад

    ස්තුතියි❤❤

  • @pdevj2353
    @pdevj2353 Год назад +3

    Camical ganna pramana dala ne. Miss

  • @rashikagunarathne2762
    @rashikagunarathne2762 Год назад

    die ekata awashaya hado ha kostis pramanaya kiyanna ple

  • @NandaniGamage-ux8lp
    @NandaniGamage-ux8lp 7 месяцев назад

    Thanks goodak lassanai mos

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 года назад

    Miss iti krala kochchra wela thiyann onida die ekata danna

  • @Ajkillam528
    @Ajkillam528 3 года назад +1

    Ty you for your teaching!! Can I bye a jangling like that from you or how may I bye one please? Thank you

    • @mracademy.
      @mracademy.  3 года назад

      Thank you to watch our videos😊. Angie Your requirement is not so clear. Can you please let us know whether you need tools or what?

  • @supunsandaruwan4187
    @supunsandaruwan4187 3 года назад +2

    පින්සලෙන් බතික් කරන විදිය කියලා දෙන්න පුළුවන්ද?

  • @handycrafts1441
    @handycrafts1441 2 года назад +4

    Thank you ♥️
    ප්‍රාමාණයන් ගැන පැහැදිලි කරන්න පුලුවන් ද මිස්?

  • @sandamalipremathilaka8328
    @sandamalipremathilaka8328 3 года назад

    හෝදන්නට සබන් බාවිතා කරනවද මිස්?

  • @sampathruwan9002
    @sampathruwan9002 3 года назад +1

    හයිඩ්‍රෝ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ?හුලං වදින්නේ නැති වෙන්න තියා ගන්නේ කොහොමද ?

    • @djdk9309
      @djdk9309 2 года назад

      මේගොල්ලො ඒ රහස් දෙන්නෙ නෑ. හයිඩ්‍රෝ තියාගන්න පුලුවන් උපරිම සුමානයක් පමනලු. ගල් උනාට පස්සෙ ඩයි අල්ලන්නෙ නැතිලු.

  • @sarasimusicacademy2048
    @sarasimusicacademy2048 3 года назад

    කොට්න් පොලියස්ටර් රෙද්දකට ඩයි කලහැක්කේ කොහොමද?

  • @thalatharanasinghe6235
    @thalatharanasinghe6235 2 года назад

    මිස් මේ vat dye neda?

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 года назад

    මිස් පැරපින් ඉටි මී ඉටි රට දුම්මල වල මිල ගනන් කොහොමද

  • @successyourdream4073
    @successyourdream4073 3 года назад

    Oba thumiyawa sambanda kara ganimata hakida

    • @mracademy.
      @mracademy.  3 года назад

      077 669 3282ට අමතන්න

  • @arunimathangaweera4901
    @arunimathangaweera4901 3 года назад

    Vedio tika hodata baluwa godak hodata kiyala denawa... mame wax eka athulata die eka yanawa ekata monada karanna ona miss...thanks

    • @mracademy.
      @mracademy.  2 года назад

      හොදින් wax කරන්න

  • @chamariudani9334
    @chamariudani9334 3 года назад +5

    ඩයි කරලා ඉවර උනාම ඉතුරු වෙන ඩයි ආය පාවිච්චියට ගන්න පුලුවන්ද

  • @kelunnishantha7516
    @kelunnishantha7516 2 года назад

    ඩයි ගන්නේ කොහොමද

    • @mracademy.
      @mracademy.  2 года назад

      අපගේ අනෙකුත් වීඩියෝ නරඹන්න.

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 года назад

    Sthuthiy obata pin miss

  • @PrasannaRanasinghe-e6w
    @PrasannaRanasinghe-e6w 8 месяцев назад

    🎉🎉🎉🎉Thank you

  • @sarojanijayarathna4983
    @sarojanijayarathna4983 3 года назад

    Misga calss thiyanawada enna tharuwan saranai

  • @shakthisamarasena9678
    @shakthisamarasena9678 3 года назад

    විස්කෝස් රෙදි ඉටි බතික් කරන්න පුලුවන්ද

  • @ranuthdassanayaka713
    @ranuthdassanayaka713 3 года назад +1

    Well done. Godak hodata theruna.👍👍

  • @chathurangalakmal9192
    @chathurangalakmal9192 3 года назад +1

    Ane oyata godak sthuthi

  • @sipbandara8032
    @sipbandara8032 3 года назад

    Hydro kiyanneth costic soda walatada...

    • @paremsingh1371
      @paremsingh1371 Год назад

      मैडम जी आपकी आवाज आपकी आवाज बहुत

  • @රසහෙළබස
    @රසහෙළබස 3 года назад

    hydro සහ caustic soda කෝස්ටික් සෝඩා භාවිත කරන ප්‍රමාණය සඳහන් කරන්න පුලුවන්ද

    • @mracademy.
      @mracademy.  3 года назад

      ruclips.net/video/R7RgVefc-FE/видео.html

    • @nimravi7186
      @nimravi7186 3 года назад

      caustic soda hydro gnne kohend

  • @imalkasmith8609
    @imalkasmith8609 Год назад

    🥰good

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 года назад

    මීස් ඉට් වලින් ඇදලා වෙලෙන්න තියන්න ඔනෙද,,,,,,,කොපමන වෙලාවක්ද

    • @mracademy.
      @mracademy.  3 года назад

      එහෙම වෙලන්න අවශ්‍ය නෑ. 😊

  • @subodhagunathilaka9913
    @subodhagunathilaka9913 3 года назад

    Waiting for the next vedio

  • @dineshsanjaya1611
    @dineshsanjaya1611 3 года назад

    Yodagath dy wargaya,redi premanayanta anuwa yodagath chemical,colour kiyala denwda mis

    • @mracademy.
      @mracademy.  3 года назад

      👍

    • @mracademy.
      @mracademy.  3 года назад

      ruclips.net/video/R7RgVefc-FE/видео.html

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    redi mitarekta diy kochchr onid

  • @user-slvehiclmodified
    @user-slvehiclmodified 3 года назад +1

    මිස් ඩයි ගත්ත පුමානය කියනවද

    • @mracademy.
      @mracademy.  3 года назад

      ruclips.net/video/R7RgVefc-FE/видео.html

  • @priyanthafernando9814
    @priyanthafernando9814 2 года назад

    Thanks miss

  • @Cocoboysl270
    @Cocoboysl270 3 года назад

    ඩයි දාල ඉවර උන ගමන්ම උනුවතුර දාල හෝදන්න ඔනද ම්ස් නැත්නම් ඩයි එක වෙලුනාමද උනුවතුර දාල හෝදන්න ඔන

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 3 года назад

    Hidro costic gnn oni pramana mnwd miss

    • @mracademy.
      @mracademy.  3 года назад +1

      අපේ ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝව නරඹන්න. 😊

  • @maheshikadilrukshi7244
    @maheshikadilrukshi7244 3 года назад

    Miss Sudu reddak iti karala merun color Eka damma.Eka nawatha iti karala reddata kalu pata damma.iti yawwa.eth hodatama giye naha. A mokada miss.

    • @mracademy.
      @mracademy.  3 года назад

      හොදට උණු වතුරෙන් සෝදා හරින්න.

  • @nilanthideepika5035
    @nilanthideepika5035 3 года назад

    Thank yu miss

  • @tamaranipun5112
    @tamaranipun5112 3 года назад +2

    👍

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 года назад

    Miss mama ada ekathu une missge video walta.me dina walath class karanwad

    • @mracademy.
      @mracademy.  3 года назад

      ඔව් පැවැත්වෙනවා.077 6693282 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.විස්තර දන්වන්නම්.

  • @shineworld8838
    @shineworld8838 2 года назад

    Wax waduna hariyata wena color ekak dnne khmd

  • @dineshsanjaya1611
    @dineshsanjaya1611 3 года назад

    Yodagath colour eke nama mokkda

    • @mracademy.
      @mracademy.  3 года назад

      ruclips.net/video/R7RgVefc-FE/видео.html

  • @myhome6709
    @myhome6709 3 года назад

    Thank you mis

  • @shobhaamarasinghe8974
    @shobhaamarasinghe8974 3 года назад

    Kiweni padaweda thiyenne day pramana

    • @mracademy.
      @mracademy.  3 года назад

      ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.😊

  • @mariofdo123
    @mariofdo123 3 года назад

    Thanks

  • @shakthisamarasena9678
    @shakthisamarasena9678 3 года назад +2

    අත් නැති ගවුමක් ඉටි බතික් කරන විදිය පෙන්නන්න

  • @shobhaamarasinghe8974
    @shobhaamarasinghe8974 3 года назад

    Day pramana kiyanna

    • @mracademy.
      @mracademy.  3 года назад

      ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.

  • @mihiranianuruddika9090
    @mihiranianuruddika9090 3 года назад

    මිස් ඩයි සෝදනකොට යනවනෙ.යන්නෙ නැති වෙන්නෙ මොනවද කරන්න ඕනි.vip dදාන්නෙ ඒකටද

  • @gayanidilrukshi1651
    @gayanidilrukshi1651 3 года назад

    Ane missge phone number ekak denna puluwanda ? Apita ona deyak ahaganda unoth...loku udauwak eka

  • @Lurex-xj2di
    @Lurex-xj2di 4 месяца назад

    ᵛᵃʳⁿᵃ ˢᵃᵐᵃᵍᵃ ᵏᵒˢᵗⁱᵏ ˢᵃʰᵃ ʰᵃⁱᵈʳᵒ ᵈᵃᵃⁿᵃ ᵖʳᵃᵐᵃⁿᵃʸᵃ ᵏᵒᶜʰᶜʰᵃʳᵃᵏᵈᵃ

  • @shobhaamarasinghe8974
    @shobhaamarasinghe8974 3 года назад

    Uwamana pramana kiyanna

    • @mracademy.
      @mracademy.  3 года назад

      ruclips.net/video/R7RgVefc-FE/видео.html

  • @chamithnirmal3887
    @chamithnirmal3887 9 месяцев назад

    Pramana kiyanne nane😅

  • @Ajkillam528
    @Ajkillam528 3 года назад

    Janting sorry

  • @wasantha951
    @wasantha951 2 года назад

    මිස් ඉටි හෝදලා ඉවර වෙලා දාන කෙමිකල් එක මොකක්ද