I am a Bangladeshi citizen.🇧🇩 I don't understand Sri Lankan language. I know Sri Lanka through the cricket team Many cricketers including Chamindavas, Jayasuriya, Sangakkara, Dilshan, Muralidharan are my favorites. And I liked this song, but sadly I didn't understand the language of the song..... 😥
Liked and watched your song because i love madhuvy and you are leading her that's was the only reason to watch your songs madhuvy is always best singer ashanthi mam please support her as well as you can please!!!! Love u madhuvy 💕💕
Please bring back that sweet era of sl music. Hope in soon iraj,bns ,ashnathi,ranidu,centrigrades,chinty,ravihans and other creative artists will drop there own way of chilling music like they used to do back in time.we are tired of sl new Mal artist s these days....
ආසම Artistලා දෙන්නෙක් සෙට් උනාම කොහොමද එන ගැම්ම..
Loved it since the day I heard it in your car Ashi! Love the video production ! All
The best ! Manu , Nisal & Kaizer ♥️R
Thanks 🙏✅🌍
2024 kattiya ko❤😂
Innawa 😂😂😂
Innava ❤
👀🔥
Innwa❤🌺😂
😁😅
අශාන්ති අක්කගෙ වොයිස් එක 100 පාරකට වඩා අහන්නැති..❤❤ excelent 🇱🇰 🇱🇰
Ou mara lssanayi 🤩❤️✨️
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhHhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 6 🤙🏻♥️
Love u from Bangladesh 🇧🇩
Hiii thankss
Not bangladesh
Wow who are u
This is srilanka 🇱🇰
yes this is srilanka
ශා! ❤️😌
නව්රාන් ❤️❤️
Nawwoooo
Doctor nirwan🙂
Hi
Nice song lyrics
මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මඟ රැකන් ඉන්නේ
කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ
ඇස් ගසයි සිතු සේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
කුකුළෙක් නම් මං
ඔයා මස් කඩේ කොක්ක
අහිංසකයි මං
බබෙක් වගෙ තොත්ත
වැඩක් නැති රොත්ත
විසිල් ගෑවෙ උන්
මමයි කෑවෙ ටොක්ක
ගමකට නෙමෙයි නෙළනව රටටම
ලෝකෙම ඔතල දෙන්නම් නුඹෙ අතටම
ජොලියක් පුරවල Good මම කාපූ
කුකුළෙක් උනෙ බිත්තරෙ නිසා
කිකිළිය දාපූ...
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
රැවුල් කොට කමිසේ
කමිසෙ හිල් බෝ සේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
Nelee Muthukumarana
Quarantine අස්සෙ යක්කුත් පිටියට ආවා
ruclips.net/video/_uv7eMf3oSY/видео.html
Thota pissuda හුත්තෝ
මරුවට දාලා තියෙනවා
Kochchcra welaa type karaada 😓😓😓😓😓😓
Media balayagena sinduwa kiwuwe man witharada 😏😏😏😏😏😏😏
ලංකාවෙ song වෙන වෙන රටවල් වලත් අහනවා මටනන් මාර සතුටුයි 👏👏👏👏
finally, ashanthy is back with , kaizer,, looks likes end of the mal sindu era
We will wait to see!
Corona 3 වෙනි රැල්ලෙන් පස්සේ අහන කට්ටිය කෝ
innwh bokkh
inno
🖐️
😂
Hhhghh the same Day service
2021 මේක බලලා ආතල් එකක් ගන්න අපි😎
ow ow 2021
ow bn
@@basthiyangamagechandarathi8204 😍😍
2022
2022 ත් මේක බලන මම 😌👌
අම්මෝ ෆට්ට මේවා තමය් ඕනී අශාන්ති අක්කියො ඉස්සර වගේම තමය් තාමය් ඒ වොය්ස් එක😘
@@lashinipinsarani1987 atta tama ai ...
අයියලා ටික නම් මරු😂👌🏻
මට විතරද "කැරි පාටයි මූනෙ පෙම පිරිලා"කියලා කියනවා ඇහෙන්නෙ😂❤
නියමයි .වාවු. ලස්සන ම ලස්සනයි. තව ලස්සන සිංදු ගොඩක් දාන්න.
අශාන්ති අක්කෙ keep it up 💜️
I am a Bangladeshi citizen.🇧🇩 I don't understand Sri Lankan language. I know Sri Lanka through the cricket team Many cricketers including Chamindavas, Jayasuriya, Sangakkara, Dilshan, Muralidharan are my favorites. And I liked this song, but sadly I didn't understand the language of the song..... 😥
❤️from🇱🇰
Nadun
Nadun 600
@@mrmartin6525 mokada yako?
@@mrmartin6525 methanata awilla th thopilage jathi bede ne , system change karannama puluwan 🥲
Kaizer Kaiz රැප් කරන නිසා ආපු උං මෙ කොනට ❤️🙈👊
Quarantine අස්සෙ යක්කුත් පිටියට ආවා
ruclips.net/video/_uv7eMf3oSY/видео.html
Love from south korea
Voice නම් ඉතිං Ashanthi තමයි ඉතින්😊😊😊
නියමයි! තාලෙකට පස්සෙ කරපු වැඩේ මරු
100% 🔥🔥🔥❤️❤️❤️👌👌👌👍👍👍
Superb ashanthi and kizer
Manuranga wadda ne...niyamai ashanthi akka..well done
පට්ට අශාන්ති මිස් song👍👍👍🤗🤗🤗😘😘❤️❤️😍😍😍🥰🥰
❤❤❤ කොල්ලො දකිද්දිත් මතක් වෙනව මේ සින්දුව 😂😂😂😂❤❤❤
අම්මෝ මේක පට්ට... ❤️🔥😎 Kaizer රැප් එක සුපරි👌
Supiriiii🔥🔥🔥🔥🔥 mewa tmy
One....nathuwa adana ewa naway...
බාස්කර් 🔥
Liked and watched your song because i love madhuvy and you are leading her that's was the only reason to watch your songs madhuvy is always best singer ashanthi mam please support her as well as you can please!!!! Love u madhuvy 💕💕
WooW😍
Wow.... This song is amzing 👍❤❤💜💜
රැප් පිස්සියෙක් තමා😍😍
Loved it♥️🥺🍃
Hashan Wickramasooriya mavath s p karannakoruclips.net/video/3HCphRh6lJM/видео.html
ගොඩක් ලස්සනයි video ekak අක්කේ සුපිරි ආතල් 😙😙😙😙😙😙😙
ඉන්න තැනත් අමතක වේන තරමි ගොඩක්ම ලස්සන සිංදුවක් . 2024 ත් අහනවා 🔥🔥🔥
Superb. Keep rocking
We love you Ashanthi..welcome back babe
The best female hip hop singer of Srilanka.
මැදදී අර කොල්ලෝ ටික දාපු dance එක...😀💃🕺මරු අ....
නියමයි 😍😍😘
wow... super... Ashanthi Rocks.
කොල්ලො ටික පට්ට 😬
Patte
😍😍 තවමත් අහන පට්ටම song එකක් 💖
ශා lokka ශා❤️
Love from Balukistan 🚬
balukistan?
සුපිරි ආාාා...👌👌
නියමයි අශාන්ති අක්කි
❤❤❤❤❤
booooooooooom 😳 Its a dancing Bomb ashanthi😘👍
🎉🎉😍😍😍🤩🤩🤩
බලන්න පට්ට සින්දුවක්. වෙන රටක හැදුවනම් දවසින් මිලියන ගනන් බලලා. ඒත් අවුරුදු දෙකක් ගිහිනුත් views මදි. අර ශලනි තාරකා කිව්වා වගේ පුදුම හිඟන කලාවක් තියෙන රටක්. මිනිස්සු මහන්සි වෙලා කරන දේකට කිසිම අගයක් නෑ.😞
Akanam aththa
දෙවෙනි ඉනිමෙ උන් හොදම නලුවා ජනපියම නලුවා වෙනවා හැබැයි කුබියො තනමල් විල කොල්ලෙක් ඇත්ත ජිවිතෙ ගැන කතා කරා මන් හිතන්නෙ පොත්ත සුදු නැනෙ එකයි අවුල
Amazing Song
wish u all the best Ashanthi akkii
Amazing ...i love this
නියමයි 💎😃
2022-06-26
ඩිස්ලයික් කරලා තියෙන්නෙ ලංකාවේ නියම කුකුල්ලු.
😂😂😂===*ඇන්තනීස් චිකන් වෙතින් ප්රචාරය කරන ලද දැන්වීමකි*=== 😂😂😂
🤣
Adoo no bung 😂
නියමයි අක්කියෝ👍👍👍👍👍❤️❤️
මනු අයියෙ lyrics පට්ට ❤
ඒක මරූ 🤩😁😁
Ashanthi is back again
සුපිරිම සුපිරි
පැණි පාටයි මූනෙ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
𝘸𝘢𝘨𝘦𝘩 𝘢𝘩𝘦𝘯𝘯𝘦𝘩 𝘬𝘮𝘯𝘯𝘩 😂😂
2024 𝘨𝘮𝘮𝘬 ❤
2025 kattiya ko ❤
❤️❤️😁😃 හරි සතුටුයි ☺️
20 serekata wada ahuwa ... 🤩😍😍😍
Super ashanthi.. deserve more views
2025 th ahana mn 😂
ඒක පට්ට 🔥✔💤
yoooooo yooooo eka fatta......
Beautiful song 😍😍
සුපිරි 👍👍👍👍👍👍💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕😘😘😘🤩🤩
🔥🔥🔥🔥🔥🔥
Glad you're back!!!!!!
So would this be the end of mourning songs???
ලස්සනයි එයයි කට හඩයි ❤
Nice song ashanthi akki .love you 😘😘😘
Marama Lassanai 😘😍
Woooow
Ammo අශාන්ති කෙට්ටු වෙලාහ් ❤❤❤
*වෙනසක් පට්ට*
2024 ahana kastiya ko ❤😊
Niyamai ashanthi akka supiri ..... super cool 😎 👌
කාලේකින් අලුත් වැඩක් අශාන්ති 👊kaizer kaiz 🔥රැප් එක සුපරි👌
Dug ganna ba mata😢😢😢😢😢😢😢
අශාන්ති අාන්ටිගේ song එක ලස්සනයි❤❤❤❤❤❤
මරු ආ👍👍👍👍
This Song was a Superhit and I am sure you show that you arw Hip pop Queen Again and Again. Good Luck and All the Best Asanathi Akki. 🌳💐🔥🔥🥇💆
😍
Uncommon sound Nisal aiya..patta track 1
Maru maru ahanthi ❤❤❤
This one for the කුකුලා's up there 🙌😂😍
නියමයි 😀😀
Superb.😍🔥🔥❤❤❤
Niyamai 😍❤️😍❤️
Welcome back Ashanthi.. 🙏 💗
Perfect ❤️
Please bring back that sweet era of sl music. Hope in soon iraj,bns ,ashnathi,ranidu,centrigrades,chinty,ravihans and other creative artists will drop there own way of chilling music like they used to do back in time.we are tired of sl new Mal artist s these days....
ශා පට්ට
Old Ashanti is back...👍👍
Niyamai
This is crazy🔥🔥
ගොඩක්ම වෙන රටවල් අය බලල තියෙන්නෙ 🥺❤️ මරු
Next level❤️🔥