RUclips recommended this video to me after 15 years. Thank you Sir. You stood up for our country when no one could. You never gave up on your people. Thank you Sir. We are more than grateful. ❤️🇱🇰
War criminals against innocent tamil civilians nearly you kill 200,00 people you not hero prabaharan hero because 22 countries help you the war now your country bankrupt & your own singalies people against & you & brother running way from Srilanka so now innocent Anura president that’s good for people of Srilanka you guys thieves people who said your hero now kick out you u son only Gri vote 200,000 rapper namsl
You never backed down in front of immense pressure from the international community. You stood by your people and united the country. Hats off to you sir!
I hardly listened to our polticians' speaches inmy life. This is the MAN who should run our country for the next generation. This is the man we should protect as our country's leader by staying right behind him. Well said Sir. We wish you all the best frm the bottom of our hearts!
Hello Mr. Don't forget india supported this final conflict. LTTE captured 40 k srilankan army on 2001. Your srilankan army asked help to release that srilankan army in jaffna. Prabhakaran released that army fellows for india. What if india didn't helped in 2001. Separate tamil eelam is possible in 2001 if india didn't interact with srilankan government.
මෙන්න නියම නායකත්වය ,
මේ කතාවට හදවත කඩා වැටුනා.
ජාතියේ මුර දෙවියා.
සැමදා වාසනා වේවා .
තෙරුවන් සරණ වේවා
මහින්ද මෙරෙන්න බය නෑ
ඇත්ත කියන්න මාලිමාවට නේද ඡන්දෙ දුන්නෙ🤭
තොගේ අම්මට හුකලද මහින්ද, තොපි උන්ගේ ලේ බීපු බලු මැක්කෝ
😂🥹☺️☺️@@infinite_wisdom_sl
@@infinite_wisdom_slඔව් එත් මේ ඉශ්‍රායලයනම් මේම ආයුද පාවිච්චි කරන්න දෙපාරක් හිතන් නැ
සදාදරණිය නායකයාණෙනි.. නිදුක් නිරෝගී වේවා!!!
😂😂
ලංකාවේ බිහිවුණු එකම එඩීතර නායකත්වය.බුදුසරණ ඔබ තුමාට.
අනිවාර්යයෙන්
2005-2010 ඔබ තුමා රජෙක්! එදත් අදත් ඒ කරපු මහා සේවයට හිස නමා ආචාර කරමි රජතුමනි❤
ගු පකයා😂
2005 -2010 හිටපු මහින්ද රාජපක්ෂ කියන්නේ ඇත්තටම රජෙක්.❤
කටට ඕනද ? Httpතා 😂
@@JaxApocalypse uba dnna pcac na whutto
ඒ කාලෙත් එහෙම තමා😂@@Handlewifcare
පරයා
@@JaxApocalypse wrnkoo htto ktt denna ube geri pcya
දෙවියනේ.. මෙිි විිඩියෝ එක නැවත බලන්න සලස්වපු කෙනා කවුරැ වුනත් ඔබතුමාට බොහෝම ස්තුතියි බොහෝම පිං ..
..අනේ අපේ මහ රජානන් මෙහෙම නැවත දකිද්දි .. ඇත්තටම ඇඬෙනව.. මෙි කාලෙදි තමයි අපි යුද්ධයෙන් පිිඩා වින්ඳෙ..මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ..නැවත නැවතත් ඔබතුමා මෙි විදියට දකින්න ලැබෙනඑක කොච්චර සතුටක්ද ..❤❤❤❤❤❤❤❤❤❤
මේක බොරුවක් ..සටන් විරාමයකට ගියා මහින්දයා .ෆොන්සේකාගෙ බලපෑම නිසා අතෑරියා ..අහන්න ශවේන්ද්‍රගෙං..මේවා ඔක්කොම මර්සි ..බොරු
If you love God please read the God's final revelation known as Quran.Quran talks about the creations of the universe
විශේෂයෙන් 2000 න් පස්සේ කාඩ්බෝඩ් වීරයෝ පස්සේ යන අයට විශේෂයි
❤🎉❤🎉තෙරුවන් සරණයි
අපේ රජතුමා ඔබ නැතිවුනානම් අදටත් අපට රටක් නෑ,,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
රෙද්ද තමා,,, යුද්දේ කරේ රණවිරුවෝ මිසක් දේශපාලකයෝ නෙවේ.එච්චර ආදරයක් රටට තිබ්බනම් අද මේ රට සිංගපෝර් වලට වඩා දියුණුයි. මේ රටට කෙල උනත් උන්ට වැඩක් නෑ.😂උබලා වැදගෙන ඉදපන් හැමදාම. 😂😂😂baiyo.. තව ටික කාලෙකින් කියයි නාමල් baby තමා යුද්දේ plan හැදුවේ කියලා 😂🐄🐄🐄🐄
@@Userkumarasinghe රණවිරුවො විතරක් යුද්ධෙ කලානම් ඇයි අවුරුදු 30ක් තිස්සෙ තිබ්බ යුද්දෙ මෙතුමා එනකම්ම ඇදි ඇදි තිබ්බෙ
චන්ද්‍රිකා,ප්‍රේමදාස කාලවල යුද්දෙ අවසන් අදියරේදි සටන්විරාම දාල යුද්දෙ කල් දැම්ම.ඒත් මහින්ද මහත්මය සටන්වුරාම දන්නෙ නැතුව යුද්දෙ ඉවරෙටම ඉවර කෙරුව. අවු.30ක යුද්දයක් ඉවර කෙරුවෙ ඊටකලින් ආපු එක පාලකයෙකුටවත් බැරිවුනා යුද්දෙ එක දිගට ගෙනියන්න. ආහාරපාන,ඇඳුම්,ආයුධ ඇතුලු අවශ්‍ය සියලුම දේ ත්‍රිවිධ හමුදාවට ලබා දීල ත්‍රිවිධ හමුදාව 50%ක් ශක්තිමත් කෙරුවෙ එතුම අනෙක් 50% ත්‍රිවිධ හමුදාවේ හිතේ ධෛර්‍යය. නැවක වුනත් කපිතාන් දුර්වලයෙක් වුනොත් නැව වෙන ආර්ගෙක ගිහින් විනාශ වෙනව. ඒක නිසා රටේ නායකය යුද්ධ කෙරුවෙ නැහැ කියන පටු බොළඳ වච්න කියන්න එපා.ශ්‍රීලාංකිකයෙක් නේද රට වෙනුවෙන් කරපු දේටවත් ගරුකරන්න පුරුදුවෙයන් . හොරා කෑව කිව්වට ශාක්ශි නැහැ . ශාක්ශි තිබුනනම් මේ දින 100 ඇති . අනුර බලය ගන්න කියපු බොරුවක් බං ඕක දැන් ඕනම බොළඳ බබෙක්ටත් තේරෙනව බං ඕක.
RUclips recommended this video to me after 15 years. Thank you Sir. You stood up for our country when no one could. You never gave up on your people. Thank you Sir. We are more than grateful. ❤️🇱🇰
Yea❤..whatever his afterworks were bcz of him we are living
කවදාවත් වචනයක් කියන් ne මෙතුමාට කවුරු මොනා කිව්වත් රජෙක් තමා ❤👍
මේ තරම් උතුම් මනුස්සයෙක් ව තමයි පාජඩ. ජේප්පො කුමන්ත්‍රණ කරලා මිනිස්සුගේ හිතේ වෛර ය ඇති කෙරුවේ බොරු කියලා දැන් ජේප්පො විඳවනවා වෑඩි කල් යන්න ඉස්සෙල්ල මේ රටේ ඉදිරියට මොන තරම් ජනාධිපතිලා ආවත් ඔබ තුමා තමයි අපේ මොරාල් එක 🙏🙏🙏🙏🙏🙏🙏සදා අදෙරේයි මොකා මොනවා කිවත්
එයා අද හොරෙක්නෙ සහෝ.. ❤
@Mobilephonerepair. ඒ මහින්ද මහත්තය හොරෙක් නෙමෙයි ලපයා චන්දේ ගන්න බොරු චෝදනා නැගලා මිනිස්සුන්ගේ මොලේ විකුර්ති කරලා චන්ද ගත්තා ලපයට දැන් කියපු බොරු අමතක වේ ලා ජනතාවට දෙනවා කියපු සහනයක් වත් තාම නෑ මේ බලද්දී මාලිමාව ට තරහ යයි කරන්න දේයක් නෑ ඇත්ත කියන්න ඕන මහින්ද මහත්තයව අපි දකින්නේ රටේ හිටපු හොදම සෙසටම නා යකයා හැටියටයි අනිත් අයට කොම පෙනුනත් අපිට ආදාලම නෑ අද මෙතුමා නිසා තමයි රටේ හතර කොනේම අපි යන්නේ බය නෑතුව සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජාතීන්ට එකට බය නෑතු ව ඉන්න රට බේරලා දුන්නා
@@Mobilephonerepair.Lape kewwane ugandawe salli genawa kiyla,ko dan u ea gana katha karanneth na😂 horeak kiyla Oppu karada dan😂
ඔබ තුමා රජෙක් මෙන්න නායකයො.දවසක් ඒව් නාමල් මේ විදියටම දකින්නට ❤❤❤❤❤ඔබ තුමාට තෙරුවන් සරණයි !දීර්ඝායු ලැබේවා ...
මුලු මහත් ජාතියටම පියෙක් වගෙ ඔබ තුමා, එදා ගත්ත තිරනය නිසා, අද මේ විඩියට හරි ජීවත් වෙන්නේ. එදා ඔබ නොසිටියානම්. අද සමහර විට අපිත් ජිවතුන් අතර නැත.
මෙන්න සිංහයෝ. පච කෙලලා අපිට නැති කළ නියම නායකයා.❤❤
2010 දී රට සම්පූර්ණයෙන්ම නව මාවතකට දාන්න පොටෙන්ශල් එකක් තිබ්බ නායකයෙක්. 2005 - 2009 අතර හිටපු මහින්ද තමා මන් හිතන්නෙ අපේ ජීවිත කාලයේ දැකපු හොදම දේශපාලකයා. මේ හැගීම 2010න් පස්සෙ තිබ්බ නම්
Yes❤
ඇත්ත
Thats true🎉
Greetings from Australia to you Sir. You will always be remembered as a hero who saved Sri Lanka from the jaws of terrorism. May you be blessed.
War criminals against innocent tamil civilians nearly you kill 200,00 people you not hero prabaharan hero because 22 countries help you the war now your country bankrupt & your own singalies people against & you & brother running way from Srilanka so now innocent Anura president that’s good for people of Srilanka you guys thieves people who said your hero now kick out you u son only Gri vote 200,000 rapper namsl
ඒ මොරාල් එක🔥 බලයට කෑදර නොවී සුදුසු කාලෙදි ඉවත් උනා නම් අදටත් හැමෝගෙම වීරයෙක් ❤️ අපරාදේ
මොරාල් එක දීල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා මූ. මුගෙ දරුවො නිකම්මු වෙලාත් හොඳට කාල බීල ඉන්නවා
@@sarasavi7898 ඈ යකෝ තාත්තා ජනාධිපති උනාම ලමයි කුලී වැඩ කරන්න ඕනෙ ද ඈ මෝඩයො
@@sarasavi7898muu horkn karanna patan gaththeh yuddeh iwara wela 😂😅 loans aragena loku projects krnna gihin ewwagenuth comis gaththa
@@sarasavi7898
Apith npp aiya 😑 me janadipathi thuma hitiye neththan api thama uddeka
❤❤
Thank u sir. Respect from bangladesh. 🇧🇩🇧🇩❤
මොන දේ උනත් මේ වගේ ජනාධිපති කෙනෙක් නෑ තාම නෑ මොන බලු වැඩේ කරත් එකෙම්ම මේ ගැම්ම එකෙකුටවත් නෑ ❤❤❤
අපේ දුගැමුනු....බොරුව රජ කෙරුවා...ඔබතුමා හැමදාටම අපේ හදවත්වල ඉදීවී❤
අපේ ආදරණීය නායකයා සැමදා දිනේවා ❤🎉තෙරුවන් සරණයි පින් වත් මහින්ද රාජපක්ෂ මහතා ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ❤❤❤❤❤❤🎉🎉🎉
2050දී බලන වුන්ට කියන්නෙ මේ තමයි අවසාන සින්හල රජ්ජුරුවෝ ❤❤️🩹💥
#මහින්දරාජපක්ශ ❤
Puka thamai…
😂😂😂😂
මෙන්න මරිමොල් පකයෙක්
❤❤
😂 රටක් අවුරුදු 300 කට හිගන කරපු නූපන් දරුවෝත් ලෝකේට ණය කෙරු ඒ අසහාය රජතුමා 😂😂😂
ඔය කැගහන බල්ලෙක් එදා හිටියෙ නැ
මෙතුමා විතරයි හිටියේ
❤
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි.
Yes❤
Jvp aunta damalu ennaw akana dan wanna sakkili
2024 ජනාධිපතිවරණේට කලින් NPP එකේ අවසාන මහා රැලිය තිබ්බේ නුගේගොඩ... ඒ රැළියේ දී අනුර කුමාර දිසානායක කියනවා 2015 දි ආපු යහපාලන ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථිකයට කෙළවන එකට මූලික අඩිතාලම දැම්මේ කියලා... මහින්ද රාජපක්ෂ 2005 ඉදන් 2015 වෙනකල් ගත්තු ණය වගේ 4 ගුණයකටත් වැඩියේ ණයක් යහපාලනය ඒ අවු. 5ට අරන් තිබ්බා කියලා අනුර කීවා... ඇත්තටම වැරැද්ද කලේ මෛත්‍රී සහ රනිල් මිසක් රාජපක්ෂලා නෙවෙයි කියලාත් අනුර කීවා...
ඒත් ඊට කලින් අනුරලා ඇතුළු නඩය රටේ මොන හොරකම වුණත් ඒ හැමදේම රාජපක්ෂලාගේ Account එකක් දැම්මා... වෙන එකක් තියා පාස්කු ප්‍රහාරයත් රාජපක්ෂලාගේ Account එකට දැම්මා... ඒත් අදටත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න බෑ කාටවත්... හැමදාම චෝදනා විතරයි...
ඒ කාලේ විපක්ෂය රාජපක්ෂලාව බොරුවට හොරු කියලා හංවඩු ගැහුවේ මිනිස්සුන්ට රාජපක්ෂලාව එපා කරවන්න වෙන ක්‍රමයක් නැති නිසා... ඒත් විපක්ෂේ උන් එක දිගට හොරු, හොරු කියලා ජප කරහාම මිනිස්සුත් ඒවා විශ්වාස කරන්න පෙළඹුණා... හැබැයි අදටත් හොරකම් කරපු කිසි දෙයක් ඔප්පු වෙලා නෑ...
ඔන්න ඔහොමයි 2015 ට කලින් දකුණු ආසියාවේ වේගවත් ම සංවර්ධන වේගයක් තිබ්බ රට 2022 දි බංකොළොත් වුණේ... ගෝඨාගේ තිබුණු එකම වැරැද්ද නිසි වෙලාවට IMF නොයාපු එක විතරයි... සමහර විට ගෝඨා හිතන්න ඇති IMF ගිහින් මිනිස්සුන්ගේ බදු බර වැඩි කරනවාට වඩා හොඳ විසඳුමක් හොයන්න... 💔
ඔබ නොසිටියා නම් අද අපිට යාපනයට යන්න වෙන්නෙ ViSA අරගෙන ඔබ තුමාට දීර්ග ආයුශ ලැබේවා ...එවානොදත් කුහකයෝ ඔබ තුමාට නින්දා අපහස කලත් අපි සැමදාම ඔබ සමගයි.
මහින්ද නැතුව සිරිසේන හිටියත් යුද්දෙ කරනව ත්‍රස්තවාදීන් ඉන්න රටක උන්ට ප්‍රහාර එල්ල කරල රට බේරගන්න එක තමයි ආණ්ඩුවේ වගකීම නැතුව මහින්ද විතරක් කොරපු යුද්ධයක් නෑ මෙතන 😂
@@Azr900 එහෙම නම් ඉතින් D.B.විජෙතුන්ග මහත්මයට , රනසිංහ ප්‍රෙමදාස මහත්මයට ඒ වාගෙ අයටත් යුද්දෙ දිනන්න තිබුනා නෙ
♥️♥️♥️🌹🌹🌹🙏🏻 එදත් අදත් හෙටත් ගරු කරන මගේ හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ ♥️♥️♥️♥️
මේ රට බෙරලා දුන්න අපි එකම ජනාධිපති මහින්ද රාජපක්ෂ අපි ඔබට සදා ණයගැති ඔබේ නම රන් අකුරෙන් ඉතිහාසයේ ලියවී ඇත....කවුරු කොහොම කිව්වත් මොනවා කිව්වත් ඔබතුමා නොහිටින්ඩ අදටත් අපේ රට අනතුරේ.....අපේ රටේ ජනතාව බේරලා දුන් ඔබතුමාට ගොඩක් පින්...🙏🙏🙏🙏🙏
විධායක ජනාධිපතිවරු හතර දෙනෙක්ට නොහැකි උන වසර තිහක යුද්ධය වසර තුනකින් අවසන් කිරිමට දේශපාලන නායකත්වය දුන් එ අභීත නායකයා මහින්ද රාජපක්ෂ ...
🐂🐂🐂🐂😁
රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදල සාම ගිවිසුම හරහා Ltte දෙකට කැඩුවෙ නැත්නම් කොරයි යුද්දෙ 😂
ඒ බන් අද අපි අනතුරේ නෙමේද ඉන්නෙ ආර්ථිකයෙන් 😂
@@user-jt6ej7vh2p ආර්ථිකය thiyennath yuddayak nethuwa thiyenna ona
අපෙ සිංහල රජ්ජුරුවෝ ආදරෙයි හැමදාම අපිව බේර ගත්තට😊
නායෙක් කියන්නේ කශේරැකාවක් තියෙන කෙනෙක් , ආදරෙයි ඔබ කල සේවයට සැමදා...
ඇත්තමයි
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි.
දෙවියෙක් වගෙ ඉන්න හිටපු මනුස්සයෙක් මොනවා උනත් respect ❤
අහම්බෙන් බැලුවෙ මෙතුමා ඇත්තටම ශ්‍රේෂ්ට නායකයෙක්
2005 - 2010 හිටිය රජෙක් තමා මේ , මෙයා නැත්තම් අපිත් , අම්මලා තාත්තලා ජීවීතුන් අතර නැති වෙයිද කියල හිතුන වාර ගණනක් ... 😢❤ , ඇත්තම කිව්වොත් මහින්ද තමා මන් මුලින් දැක්ක අභීත සිංහලා රජ්ජුරුවෝ ❤️ , ඒ දවස්වල වගේ අදටත් මේ මනුස්සයා හොද විදිහට ජීවත් වෙලා හිටියනම් අදටත් ලංකාව සිංහ ලෝකයක් 😢
edit - ගොඩක් උන්ට මෙයාව පේන්න බෑ තමා 😅 , අලුත උපන් නූගත් හරකුන්ට මේ කියන්නේ , අම්මගෙන් තාත්තගෙන් අහල බලපන් මහින්ද ගැන, තොපිලා ඒ දවස්වල හිටියනම් අදටත් මේ මනුස්සයට උබලම ගරු කරයි, මොකුත් දන්නේ නැත්නම් පැත්තකට වෙලා උබලගේ අම්මගේ කටට දීදි හිටපන් 😅
එ දවස්වල හිටපු නියම රජෙක් තමයි. 💪💪
ඔබතුමාට. නිදුක්.නිරෝගි.දිර්ඝ. සම්පත්තිය. ලැබේවා.රට.රැකපු.රජා.ඔබයි.
මෙන්න නියම රඡවරු.. 👑️
❤❤❤❤අඩෝ...අපේ දකුණෙ සිංහයා...මොන නිවටයොද. මේ මනුස්සයා කැනහිලකං කරේ...❤❤
ලංකාවේ මිනිස්සුන්ට කවදා හරි මේ මනුස්සයගේ අගේ තේරේවි. ලංකාවේ මිනිස්සුන්ට වැරදුනේ 2015 හැබැයි 2015 මහින්ද මහත්තයා චන්දේ දිනල තිබුනා නම් බොහෝදුරට අපිත් සංවර්ධිත රටක් වෙන්න තිබුනා. මේක හරියට තේරුම් ගන්න හැමෝටම බෑ ඒ කාලේ ආර්ථික දත්ත බැලුවොතින් හරියටම තේරේවී. ඔබතුමා මේ ලන්කාවට කරපු සේවය සදා අමරනීයයි. මම දන්නවා ආය කිසිම පාලකයකුට කරන්න බෑ ❤😢
කේසර සිංහයෙක් බොලව්.🔥🦁 අපේ පෙර පිනකට තමයි ඔබතුමා රටේ නායකයා වුනේ. දීර්ඝායු වේවා.!! 🙏🙏
Ow
ඔව් බ්න්....මේ නියම කොන්ද් පන තිබ්බ පොරක්...😍
අනිවාර්යයෙන්
රට කාපු කාලකන්නියා
Ayi dan bayinne ehenam 😥
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤
ශ්‍රේශ්ඨ නායකයෙකි ❤❤❤
මොනව උනත් රට බේරගත් වීරයෙකි
You never backed down in front of immense pressure from the international community. You stood by your people and united the country. Hats off to you sir!
So true. But most people dont talk about it
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
බලයට කෑදර නොවී දූර කාලේ ඉවර වෙලා ඉවත්ව ගියානම් අද මුලු මහත් ජාතියක් උපහාර කරන නායකයෙක් 2005. 2010 අවුරුදු පහ කාලේ ඔබතුමා රජෙක් ❤️🌷🙏❤️
Brave & Strong LEADER. Proud of you. If he was not there we are history. Its too sad that people cant remember those suffering era.
කොහොමද මෙතනත් සිරිසේනගේ මූන.කුහකකම හොඳටම පේනව
U Thama Othene Heen Nul Kareya...Sirisenaya Kiyanne Awastha Wadiyek
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
ඔබ වගේ ජනාධිපති කෙනෙක් කිසි දිනක බිහි නොවේවි... ❤❤❤
සදා අමරණීය වනු ඇත ජනාධිපති මහින්ද රාජපක්ෂ
අපට ජීවිතය දුන් නිරිදුනි අප ඔබට සදා ණයගැතියි
ඒ මොරාල් එකනම්.. 💪💖💖 🇱🇰
මොරාල් එක නෙවෙයි ඔය විස්කි ෂොට් එකේ වෙරි පවර් එක 😂
@@Azr900 කුහක කම ඕකට කියන්නෙ😅
@@prasadkumara-xy1gm ඕකට කියන්නෙ වහල්කම බෙහෙත් නෑ තෙල් පෝලිමක් ආවම පොඩ්ඩක් හොද වෙනව මයින විපක්ෂයේ ඉන්නකොට උබලට ලෙඩේ වැඩි වෙලා ආයෙත් පොහොට්ටුවට කතිරෙ ගහනව ලැජ්ජයි 🤣
@@Azr900 ඕකට කියන්නෙ දෙයක් තේරුම් ගන්න බැරි කුහක ගොං අමන කම කියල.. 😅
@@prasadkumara-xy1gm අමන නිසා තමයි බේරෙ වැවේ ලෙඩේ හොද වෙන්න නාවල ගත්තෙ 😄 ආයෙ නාන්න කාලෙ හරි වගේ 😜
ආදරෙයි හැමදාම හදවතෙ නායකයා මහින්ද ඔබ අපිට රජෙක්
ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනින් මුල අමතක වෙන එක ගැන හරිම දුකයි
Methuma General Fonseka Hire Dapu Nisa Thama 2015 Jandipethiwareneyedee Kele Wela Giye. Bazilath Hora. Bazila Hindath Methumate Kele Una... 😃😃😃
@@nishanthalakpriya7922 ඇත්තද, ඔයත් ඒ මුල අමතක ගොඩේ තමයි. 2010 දි මිනිස්සු පොන්සේකා ව දිනෙවේ වේ නැති තේ ඇයි දන්නවද මහින්දට කලින් කිසිම ආණ්ඩුවකට යුද්දෙ දිනන්න බැරි වුන නිසයි. පිටරට වලින් එන තර්ජන වලට බය නොවී හමුදාවේ සෙබලුන්ට මිනිස්සු අතර වීරයන් කරලා යුද්ධය දිනන්න පුළුවන් කියන මානසිකත්වය හමුදාව පත් කරේ මහින්ද . අදටත් පිටරටවල් අකමැති මහින්ද ආණ්ඩුව කරනවට ඒකයි.අවුරුදු 10 ගිහිල්ලත් ප්‍රහාරයක් වෙච්ච ගමන් මිනිස්සුන්ට මතක් වුනේ මහින්ද මහත්තයව
@@nishanthalakpriya7922 Fonseka හිරේ ගියේ ඔහු හමුදාව පාවා දුන්න නිසා, ඒක තමයි සත්‍යය. සුදු කොඩි කතාව කිව්වෙ ඔහුනේ. තමන්ගේ වටිනාකම එහෙන් පිටින්ම කෙලෙස ගත්තා ඒ පාහර කතාවෙන්. හමුදා අදිකරනය කැදවූවෙ ඒකයි. වෙන කවුරුවත් ඒකට පලි නැහැ .
@@ceylonlite2559 Ai Pasku Prehareyai Maha Mole Karuwo Mahinda Rajapakshai Gotabaya Rajapakshai Thama. Bale Kaadere Kamin Ayai Baleyete Enne Owun Thama Meme Prehareye Keranne Saharante Anu Bale Dunnai. Gotabaya Rajapaksha Arak Lekam inne kalai Thama Saharan Hadela Posheneye Kelai. Dan Rajapaksha Paleneye Sapede? 69 Laksheye Dan Kohede? Thamusela Wagai Gon Wahal Bayyo Thama innewanai. Danwath Molai Pawichche kerela Oye Wahal Bawin Midenewa
@@dineshwijewardena2361Sarath Fonseka Mahatha Kawedawath Hamudawe Paawela Dunnai Naha Hallo. Sarath Fonseka Mahathawe Mahinda Hirai Dammai Mahindate Erehiwe Janadipethi Wareneyete 2010 dee idiripath Una Hinda. Army special court Hadela Nathi Waredi Weletai Mahinda Fonseka Mahathawe Hirai Dammai. Sarath Fonseka Mahathawe Mahinda Yude Hamudapethi Kelai Nathnam Kawedawath Mahindate Yuddeye Dinanne Labennai Naha. Eke Mulu Lankawai Minissu Hadewethinme Dannewa Thamusai Wagai Modeyek Nodannewate. Mechchere Rate Winase Wela Thamuseth Rajapakshalagai Pukewal Lewe Kane Wahal Bayyekde Oy?🤣🤣🤣🤣🤣🤣🤣
නියම නායකයා❤❤❤
කෙලෙහිගුන අමතක සක්කිලි නිසා බලු බැනුම් අහන අසහය නායකයා🥺❤️🩹..මෙතුමන්ලගෙ පිලේ වැරදි ඇති..මමත් පිළිගන්නව ඒ නිසා ඒ පිළට ඡන්දෙ නොදී ඉන්නව මිසක් නිදහසේ හුස්ම ගන්න දුන්න මේ මනුස්සයට වචනයක්වත් කවදාවත් කියන් නැ🙂
ඒක ඇත්ත .
ඇත්ත ❤️❤️
ඇත්ත..
@@dulakshi5135 වයස කීයද🙂
Aniwarenm. Math ethana inne. Chande denne na. Hbai wachanayakwath kiyanna
💪💥😎 මහින්ද මහත්තයා
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි.
ශී්‍රීලන්කාව අවසාන වතාවට එක්සේසත් කල ජනපති..❤
👑 Our 👑 King 👑
ඔන්න රජවරු . කතාව ඇහුනත් ඇති . ජාතියේ විරයාණෙනි, නායකයානෙනි ඔබතුමාට දිර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
I hardly listened to our polticians' speaches inmy life. This is the MAN who should run our country for the next generation. This is the man we should protect as our country's leader by staying right behind him. Well said Sir. We wish you all the best frm the bottom of our hearts!
2022.2.12 බලමි.නියම නායකයෙක් ❤❤මහින්ද රාජපක්ෂ හදවතේ නායකත්වය 💜️💜️
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
මෙන්න නායකයෝ.. උත්තමා චාරය 🙏🙏🙏
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි.
❤❤, මෙරට බිහි වූ අති විශිෂ්ඨ රාජ්‍ය නායකත්වයක්.❤❤.
එත් මේ රටේ පරයින්ට මේවා මතක නැහැ. සිංහලයන්ට මතක තියෙන්නේ සතියයි කියලා ප්‍රභාකරන් කීවා හරි. මේ විශිෂ්ඨ නායකයා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් 2015 පරදවා රට අගාධයට පෙරලූ සිරිසේනත් මෙහි ඉදිරි අසුනක සිටිනවා දුටුවිට කිව නොහැකි කෝපයක් සිතට දැනෙනවා.
රට බේරා ගත් නායකයා . අපි සදා නැයගැතියි...🙏🙏🙏🙏
එදත් අදත් හෙටත් මගේ නායකයා..❤❤
මහින්ද මහත්තය එදට් අදට් හදවතේ ගැම්මක් 🔥❤️
තු නොදකින් 😂😂
2009ට කලින් කොළඹ වගේම රට වටේ කොච්චර බයකින් ද අවේ ගියේ කියන එක අපිට තවම මතකයි. යුද්ධය ඉවර කරන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මහජනතාව වගේම ජනාධිපති (මහින්ද), ආරක්ෂක ලේකම් (ගෝඨාබය) කරපු කැප කිරීම් අපි හැමදාම අගය කරන්න ඕනේ. ඒ කලේ අනුර ඇතුළු JVP එක කොයි තරම් කකුලෙන් අද්දාද කියලත් අමතක නෑ. 2015 මෛත්‍රී රනිල් අනුරලා එකතු වෙලා කරපු බල පෙරලිය නොකරන්න, අද ලංකාව ඉතාම හොඳ තැනක තිබෙන්න තිබුනා.
ඒ මොරාල් එක..... 🔥😎✌️ මහින්ද මහත්තය.... 😍❤️🙏 හදවතේ නායකයා 😊❤️🙏
හදවතේ කම්බ හොරා 😂
🐃🐃🐃
me para mahinda ekka namal ta ..chande
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
කවුරු මොනවා කීවත් අපේ රටට පහළ වුණු කොන්දක් ඇති එකම නායකයා. බටහිරුන් අදටත් රාජපක්ෂ කියන නමට බය මෙන්න මෙතුමා නිසයි❤🙏
ඔව් සිංහලේ අවසන් රජතුමා මොන බල්ලා බිරුවත් ඒක සදාකාලිකයි❤❤
Tha last king of srilankan history 🫡
අහන් ඉන්නකොටත් පුදුමාකාර ආඩම්බරයක් හිතට දැනෙන්නේ.♥️
අනිවාර්යයෙන් ❤
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
පට්ටම ගැම්මක් මේ කතා නම් එකෙම්ම චන්දේ පැත්තකට දැම්මොත් ❤
රටට ආදරය කරන මේ වගේ නායකයෙක් යන්න ඕන නෑ ඵතුමගෙන් තව රටට වැඩක් ගන්න ඕනි මේ වගේ නායකයෙක් පහල වෙන්නේ කලාතුරකින් තමා. නාලක රණසිංහ කලවාන
2010 දි මිනිස්සු පොන්සේකා ව දිනෙවේ වේ නැති තේ ඇයි දන්නවද?
මහින්දට කලින් කිසිම ආණ්ඩුවකට යුද්දෙ දිනන්න බැරි වුන නිසයි. පිටරට වලින් එන තර්ජන වලට බය නොවී හමුදාවේ සෙබලුන්ට මිනිස්සු අතර වීරයන් කරලා යුද්ධය දිනන්න පුළුවන් කියන මානසිකත්වයට හමුදාව පත් කරේ මහින්ද . අදටත් පිටරටවල් අකමැති මහින්ද ආණ්ඩුව කරනවට ඒකයි.අවුරුදු 10 ගිහිල්ලත් ප්‍රහාරයක් වෙච්ච ගමන් මිනිස්සුන්ට මතක් වුනේ මහින්ද මහත්තයව
Hello Mr. Don't forget india supported this final conflict. LTTE captured 40 k srilankan army on 2001. Your srilankan army asked help to release that srilankan army in jaffna. Prabhakaran released that army fellows for india. What if india didn't helped in 2001. Separate tamil eelam is possible in 2001 if india didn't interact with srilankan government.
ඉන්දියාව උදව් කලා පකක්
ඔයාට මේ වගේ සිංහලෙන් කමෙන්ට් දාන්න සිංහල රටක් ඉතුරු කලේ මහින්ද නැත්තන් ඕක දන්නා වෙන්නේ දෙමලෙන් එහෙනම් අද මේක ඉන්දියාවේ කොටසක්
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
ඒ වදන ටික ඒ එඩිතරකම හැමදාම ආදරෙයි මහින්ද මහාත්තයො
කාලකන්නියට යන්න කාලෙ හරි
@@shyamalwijayarathne2696Rata බේරාගත්tha ekata witharak ගගරුත්වය thiyaganta
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
@@shyamalwijayarathne2696 ඔයාට මේ වගේ සිංහලෙන් කමෙන්ට් දාන්න සිංහල රටක් ඉතුරු කලේ මහින්ද නැත්තන් ඕක දන්නා වෙන්නේ දෙමලෙන් එහෙනම් අද මේක ඉන්දියාවේ කොටසක් eyata apahasa karanna tharan oya monawada rata wenuwen kale
Ahinsaka demapiyange duwa daruwo thamai ltte ya winasakare nethuwa mahinda mahaththaya nemei ethuma kare editharawa anakarapu eka witharai prakaran meruwe 4vir sgt kenek mahinda mahaththaya nemei sampurna gawrawaya himiwiya uththe ewakata udda karapu me rate demapiyange duwa daruwanta
මාරම ගැම්මක් ශක්තියක් හිටට ඇගට ආවෙ. දීර්ගායු හිටපු ජනාධිපති තුමනි..
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
අපේ ජාතියට රන්කදකි ඔබ ජනාධිපතිතුමනි. කිසිදා අමතක නොවෙයි රත්තරන් ජාතියේ පියාණෙනි...................
ජාතියේ පියානම් උබෙ අම්මව ගැබිනියක් කරල තියෙන්නෙ නාකි මයින 😂 නිකන් පව් කතා නොකිය හිටපන් ගොබ්බයා
මේ ඇරපු ඇරිල්ලට නම් අමතක කරන්න බෑ තමා 😂
දැල් ශැපද? ආයෙත් දීල බලන්න ආස හිතෙයි වේසපක්ෂල තමයි හොදටම ඇරියෙ 🤣
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
@@user-jt6ej7vh2p ඔයාට මේ වගේ සිංහලෙන් කමෙන්ට් දාන්න සිංහල රටක් ඉතුරු කලේ මහින්ද නැත්තන් ඕක දන්නා වෙන්නේ දෙමලෙන් එහෙනම් අද මේක ඉන්දියාවේ කොටසක්
මගේ ජීවිත කාලය තුල ඔබ වගේ රජෙක්ව දකින්න මගේ ඇස් දෙක පින් කරා. රට වෙනුවෙන් කල සේවයට ඔබට පින්. ඔබට හිස නමමි. ❤❤❤❤❤❤❤❤❤❤
21 වෙනි සියවසේ මුළු ලංකාවම එක්සේසත් කල රජතුමා.🙏
හොරු වටකර ගන් නැතිව මේ වගේම හිටියනම් අදටත් ජනාධිපති 🥺
ඉතින් වටේ හිටිය හොරෙක් වනේ 2015 දි මෙයාව යවලා ජනාධිපති කලේ
වටේ උන් විතරද හොරු මූ හොරා නෙමේද? 2004 සුනාමියෙන් ගසා කෑවෙ උඹේ තාත්තද?
@@user-jt6ej7vh2puba dekkada hora kanawa
@@Kj2pro බයියා detected
@@user-jt6ej7vh2p ane huththoo apita deshapalanen labuna deyak ne Screen shot ekak gahala thiyaganin jvp eka tawenneth gotabayata una tika thamai edata ubata meka mathak wei kawru janadipathi unath mata adala ne mama mage dewalwalin jiwithe issarahata awa kenek. Me wenakan eka pakshekatawath chandayak deela nee
Sir you make us Proud to be sri lankan ..
The whole world has seen only a few number of strong patriotic leaders like you..
අපේ වීරයා.!! දීර්ගායුශ ඔබ තුමාට ❤
මහා වීර රජු ඔබයි
5 weni Mahinda Maha Chore Rajjuruwo Obai😃😃😃
@@nishanthalakpriya7922 නමට හරි අල්ලපු ගෙදරක වත් ළමයෙක් ඉන්න නායකයෙක් හදාගනින් මුලින් පක්ෂෙට...එතකොට රටක අනාගතයක් දකි.. ආන්හ් ඊට කලින් කවුද නායකයයි පක්ෂෙ ලකුණයි කියපන්..😁😂😜
@@achinthasulakshana2051 Hari Eke Mame Kerannam. Ube Baye Wenne Epa Machan. Mate Ube keeyak Denewade? 😃😃😂😂😂
@@nishanthalakpriya7922 ow ow lamai hadapu muui hadala tynne vuruwo 3k...rassawak nathuwa minissunge salli walin kaka babies inna
awasthawadi, moda, honda deta hodai kiyanda kondak nathi moda nishantha.gobbaya.
එතෙක් මෙතෙක් එකම නායකයා එකෙන්ම කොන්ද පන තියන නායකයා❤❤❤❤
🙏🤝😍moka koma කිව්වත් president kenek kiyala man dakke ma manusaya witharai
රටේ කොතරම් නායකයන් බිහි උනත් ඔබ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන නායකයෙක්.. ඒ අප සියළුම දෙනා මරන බියෙන් ගැලවූ එකම නායකයා.. ඒ අභීත නායකයාටත් රට වෙනුවෙන් දිවි පිදූ සියළුම රනවිරුවන්ටත් .. මාගේ උත්තමාචාරය.... 😍🙏
මේ ඇරියස් එක තමයි මේ මනුස්සය එක්ක තියෙන්නේ හොරකම් කලා නම් මෙයා විතරද කලේ?, කෝ ඒ අයට සද්ද?
අනිත් උන්වත් හොරකමට ඇදල ගත්තෙ මේ කම්බ හොරා මහින්ද
@@Azr900 anith ewun babalada?
@@cjfernando82 2003ට කලින් දුමින්ද සිල්වා හිටියෙ Unp එකේ හොද චරිතයක් තියාගෙන මහින්ද ගාවට ගියා විතරයි අන්තිමට කුඩ්ඩෙක් මිනීමරුවෙක් කම්බහොරෙක් වුනා
සද්ද පස්සෙ දාමු. හොරු අල්ලනත් හොරකම් නොකරපු ,නොකරන අය දේශපාලනේට එන්න එපැයි. රට වෙනුවෙන් මේ පාර ඔබේ යුතුකම ඉටුකරන්නකො. ඊටපස්සෙ හොරුන්ට නීතී ක්‍රියාත්මක කරමු😌🖐️❤️
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
දීර්ඝායු වේවා❤❤❤
අපේ නායකයා ❤සැමදාම ඔබයි
ඔබතුමාට නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා බුදු සරනයි දෙව් පිහිටයි ඔබතුමාට
👍
,🙏🙏🙏🙏👍👍👍👍
මේ පාර මහින්ද වෙනුවෙන් නාමල්ට මේ අනුරට කඩේ යන මිනිස්සුනේ හැසිරීම දෙකලම කල කිරිල .. ආගමක් නැහැ.අනිත් මිනිස්සුන්ට ගවුරවයක් නැහැ. සාසනයට ගරහනවා කොටින්ම මිනිස්සු සල්ලි පස්සේ යනවා මේ රැඩිකල් සමජයනම් ලංකාවේ බිහි වෙන්න දෙන්නේ නැහැ. කොමෙන්ට් වලින් අපහාස කරන්නේ සියල්ල දත් වගේ දෙන්නේ නැහැ මලිමාවට,නාමල්ට දෙනවා. මොකද පක්ෂේ බල තණ්හාකාරයෝ දැන් පක්ෂේ දාලා ගිහින් නිසා තරුණයෝ ටිකක් එක්ක නාමල්ට ආවහැකි
රටම ඉල්ලපු නායකත්වය 2005 -2010 කාලේ මේ රටට බිහිවුනා...ඒ වගේ නායකයෙක් කල්පෙකට බිහිවෙන් නෑ
සිව් හෙළය එක්සේසත් කල අවසන් රජු ❤❤❤
අදත් ඔබට ආදරෙය් හදවතේ ජනපති ❤️❤️
මෙින්න රටට අාදරකරන එඩිතර නායකයා හදවතෙ ජනපති🙇🙇🙇🙇🙇🙇❤❤❤❤❤❤❤❤
Mame Nam Hithanne Naha Rajapakshala Obe Hithene Tharam Me Ratete Adere Kerene Nayekeyek Kiyela...Ade Mohu Sate Kapeti Hode Naluwek Pamenai
@@nishanthalakpriya7922 තෝ පොන්නයෙක් ඒකයි උබට එහෙම හිතෙන්නේ. තෝ මැරෙන්න එපයි සහරාන්ගේ බෝම්බෙට අහු වෙලාවත්. උබ වගේ උන් මේ රටට එපා.
@@adithyafernando9815 Ube Wage Awejathekeyekek Thama Saharange Bombe Welete Ahu Wela Marenne Thibbe. General Sarath Fonseka Mathithuma Me Rate Yudde iwere Kele Nathnam Thoth Ade Jeewethun Athere Naha.Danganin Mawe Nam Gale Gahalath Maranne Bari Bawe. Tho Mahindayage Puke Lewe Kane Wahalek Bawe Katath Therenewa Awalan Ballo 🐕
@@nishanthalakpriya7922 උබනේ බන් අවජතකයා අනේ තෝ මැරියන් සුළු ජාතිකයෙක්ගේ අතින්. අපරාදේ උබ තාම ජිවතුන්උ අතර ඉන්බේනේ. මුළු පව්ලටම සාප වේවා. උබල වගේ උන් මේ රටට සාපයක්. උබ මැරිලා අළු වෙලා පලයන්. උබව වදාපු අම්මටත් හෙන ගහපන්.
@@nishanthalakpriya7922 සුළු ජාතිකයන්ගේ අතින් උබේ මුළු පවුලම දුෂණය වෙයන්.
දීර්ඝායු ඔබතුමාට තෙරුවන් සරණයි ❤
මහින්ද පරදින්නෙ නැතුව දිගටම හිටියනං රට බංකොලොත් වෙන්නෙ නැහැ. රනිල් තමයි ගිණි පොලියට ණය අරන් තියෙන්නේ.
සිරාවට . අපේ රටේ හරක් වෙනසක් ඕනේ නැති වෙලේ එකේකාගේ බොරු වලට රැවටිලා 2015 ග්‍රාමසේවක සිරාට චන්දෙ දුන්නු නිසා මේ සේරම උනේ . අනුරලත් ඒවාට හවුල් . උන්ටත් වෙන්නේ එකම තමා .
ආදරණීය මහින්ද රාජපක්ෂ මැතිතුමණි. ඔබට දීර්ඝායුෂ වේවා. යහපතක්ම වේවා. නිරෝගී සුවය ලැබේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිව් ජෙනරේශන් සෙට් එකේ දේශත්ද්‍රෝහියා
අතීතය මතක අයගේ වීරයා 👍💖💞
ANIWAREN
නිව් ජෙනරේශන් එක දන්නේ නෑ .උන් ගේ මොලවල් හොදලා තියෙන්නේ
@@chamindushamalka3968 අපි වහල්ලු නෙවේනෙ උඹලා වගේ😂
@@rabbit6575 ආ එහෙමද ? 🤣
@@yashirajapaksha6753machatronic engineering 😊
හදවතේ ජනාධිපති .තෙරුවන් සරණ වේවා ජයෙන් ජයම වේවා
එදා දුන්න නිර්භීත නායකත්වයට ගරු කරනවා. විදේශ රටවල බලපෑම නොතකා යුද්දෙට අණ දුන්නා. ඒත් ඒ හැමදේම බල තන්හාව නිසා නැතිකරගත්තා. චන්දේ නම් දෙන්නේ නෑ . ඒත් ගරු කරන්නැත් නෑ. 😮💨
Yes ❤️
@@deshanbandara5840 දැන් ඒ ගරු කිරීමත් ලෙෆ්ට් උනා. 😐
රටට කෙලවුනේ මෙතුමාව 2015 එලවපු නිසා තමයි.
@@starrynight43451 ඔවි ඔවි තව ටිකක් කල් ඉදියා නමි අපිට මෙික අපිට එතුමා චීනය කරලා පෙන්නනවා . අපරාදේ ගියේ
@@starrynight43451 mmm
හදවතේ නායකයා❤
❤❤❤❤❤සුපිරි ජනපති 🎉
ලාංකීය ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවු අසම සම අභීත ජන නායකායානෙනි....නිදුක් නීරෝගී වෙිවා....
2009 April 30 uploaded
Still gives goosebumps when watching
හැමදාම අපි ඔබ සමඟයි
කොච්චර වැරදි තිබුණත් මහින්ද තමයි අදටත් ලංකාවේ හිටපු හොඳම ජනපති , හැබැයි ගෝඨාභයට ඒ අහලකට වත් එන්න බෑ , මේ පවුලම දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි , මහින්ද මහත්මයා 2015 ම දේශපාලනයෙන් ඉවත් වෙන්න තිබුණා