මහ රෑ ඔහිය පට්ටිපොළ දුම්රියට පනින අත්භූත සතාගේ අභිරහස

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 70

  • @Shash_D_isuru
    @Shash_D_isuru 11 месяцев назад +1

    මගේ සීයා ,තාත්තා දෙන්නම ඉදල්ගස්හින්නෙ ,දෙමෝදර රෑ රෝඩ් පෙට්‍රල් එකෙ දි ගෑනු කෙනෙක් වගෙ කෙනෙක්ව දැකලා බයවෙලා තියනවලු සීයා නම් බන්ඩාරවෙලට මාරුවීම හදාගන ම ඇවිල්ලා තිබුනා දෙමෝදර ඔය වගේ කේස් එකක් තියනවා CGR නිල නිවාස වටේ ඔලුව නැතුව ගෑනු කෙනෙක් දුවනවා කියලා ඉස්සර කතාවක් තිබුනා ලු කොහොම නමුත් තාමත් සමහර ක්වාටස් වලට ලයිට්වත් අරන් දීලා නෑ

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 года назад +31

    අමනුස්ස භය දුරු කිරීමට අද්දුතීය වූ පස් මරුන් පරාජය කළ බුදුන් සිටියදී කෙලෙස් සහිත දුබල දෙවියන් කෙසේ නම් අනිකාගේ බය දුරුකරාවිද. දේවාල මිත්‍යාව මිනිසා දුකට දමා ඇත.

    • @ayesh.3308
      @ayesh.3308 3 года назад

      🌸🌸🌸🙏🙏🙏

    • @Mr.shibba
      @Mr.shibba 2 года назад +1

      සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය සෑම දේටම වඩා උතුම් වන සේක🙏🙏🙏🙏....

  • @dilshan.s.4328
    @dilshan.s.4328 3 года назад +6

    මරු වීඩියෝ එක

  • @ayesh.3308
    @ayesh.3308 3 года назад +10

    හොල්මං සේරම පරාද කල හැකියි නිතර තුන් සූත්‍ර
    දේශනා වෙන්.

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 2 месяца назад

    Melokaye.උතුම් බලය buduguna බලය we.buduguna.අනන්තය

  • @hasinthalakshan3284
    @hasinthalakshan3284 2 года назад +9

    මීරිගම ඉදලත් ඔය කතාව අදමයි ඇහුවෙ සිරාවට ම

    • @Hhhahhahakama
      @Hhhahhahakama Год назад +2

      😂😂😂😂 ඕක ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් රෑ12ට ගිහින් බලපන්කෝ අපිටත් ඇත්තද බොරුද කියලා දැන ගන්න

    • @giith
      @giith Год назад +1

      @@Hhhahhahakama 🤣🤣🤣🤣👍👍👍👍

  • @sisilperera9261
    @sisilperera9261 2 года назад +7

    එක කතාවක් පැහැදිලිව කියන්න , මමත් ඕහිය, පට්ටිපොල,ඉදල්ගහින්න, ප්‍රදෙසවල හිටපු කෙනෙක් , දුම්රිය පාරෙ රැදවල් ඇවිද්දකෙනෙක්,....

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Год назад +1

    මේ ආගමික බලවේගයක්වත් අද්භූත දෙයක්වත් නොවෙය් .....මේ රේල් පාර හරහා යන්නෙ රක්ශිතයෙ ඉන්න ගෝන්නු මේ ප්‍රදේශය ඉතාමත් පාලුය් .. මහා වනාන්තරය් රාත්‍රියට දැඩි අදුරුය් ඉතින් සැකෙන් බැලන්නෙක්‍ට පෙනෙනුයෙ හොල්මන් අවතාර වගේ

  • @rawanajeewandara421
    @rawanajeewandara421 3 года назад +8

    මොකද්ද බං ප්‍රදේශයම භීතියට පත් වුනේ,,,,කාලකන්නි හෙඩිමක් දාලා අන්දන්නඑපා බූරුවෝ,,,

  • @sharminifernando480
    @sharminifernando480 3 года назад +2

    Mokada ane bayakaranne nidiyala ewarai sweet voice

  • @anurashantha7388
    @anurashantha7388 3 года назад +2

    ලස්සනයි වීඩියොා් එක

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +5

    හාලිඇල තිබුනා එක භූත දුම්රියස්ථානාධිපති නිළ නිවාසයක් එය දුම්රියස්ථානය ඉදිරිපිට මදක් කන්දට වෙන්න පිහිටල තිබුනෙ එම නිළ නිවසට පදිංචියට යන දුම්රියස්ථානාධිපතිවරු අකාලයේ මරණයට පත්වෙනව. මෙම හාලිඇල දුම්රියස්ථානයට ස්ථානමාරුවීම් ලැබෙන ස්ථානාධිපතිවරු ඉතාම අකමැත්තෙන් තමා එහි යන්නෙ. මම මේ කිව්වෙ 1974 වගේ කාලෙ. පසුව දෙපාර්තමේන්තුවටත් ප්‍රශ්නයක් වූ මේ නිළ නිවස කඩා දමා අලුතෙන් නිවසක් හැදුව මට මතක විදිහට .

    • @Hhhahhahakama
      @Hhhahhahakama Год назад

      දැන් මොකෝ තත්වේ ඊට පස්සේ හරි ගියාද

  • @KaveeshaSathsara-h2h
    @KaveeshaSathsara-h2h Месяц назад

    Wiswasa karanna thibba dura thanak nam

  • @upulkumara8752
    @upulkumara8752 Год назад +1

    අපිත් පට්ටිපොල කිට්ටුවම ඉන්නෙ .මෙහෙම දෙයක් ඇහුවෙ අද.

  • @Rashmiweerathunga
    @Rashmiweerathunga Год назад +1

    මන් ඔහියෙ වෙලත් අදමයි ඔය කතාව ඇහුවෙ බොරු ඕක✊

  • @limpid1653
    @limpid1653 3 года назад +15

    ඕව බොරු මගෙ සහෝදරයො 2ක් ඕකෙ වැඩ කරන්නෙ. එක්කෙනෙක් ගාඩ් ඔය පාරෙ

  • @dtdineshmadushan5234
    @dtdineshmadushan5234 3 года назад +3

    Mirigama thamai bn apith.habai ohoma seen ekak nam mechchara kalekata ahalath na.apuruwata drivers la owage nawathila innawa..

    • @shoff3897
      @shoff3897 3 года назад

      සිරා කතාව බන්.. තාම ඔහොම කතාවක් විහිලුවටවත් එකෙක්වත් කියක නෑ. 🥰

  • @meddageravinda6343
    @meddageravinda6343 3 года назад +1

    Mama thaniyama giya idalgashinna Ohiya rail hike ekak last October parisaraye gupthabawa herenna kisideyak denune nehe harima sundara athdekimak.meweni wisthara thawa video walin genaenna

  • @ChampaJayasundara
    @ChampaJayasundara Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasangaEntrtenmetDivulapitiya
    @RasangaEntrtenmetDivulapitiya 3 года назад +3

    Ammo😱 santha

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Год назад

    Mun maha un wagema hama detama boruwa pavichche karanawa atta kiyapiya

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 3 года назад

    Niyamai

  • @susithadananjaya5422
    @susithadananjaya5422 2 года назад +2

    ඔක බොරු කවදාවත් බදුල්ල night mell වල වැඩ කරන 🚆රියදුරන් ඔවාගෙ දෙවාල් දැකලා නෑල්ලු බොරු කතා ගොඩ නාගන්න හදන්න එපා බොරුවට මිනිස්සු බය කරන්න

  • @jeradsumith2902
    @jeradsumith2902 Год назад

    Pissu porak.hello job ekak onada.

  • @ThariduNayanakantha
    @ThariduNayanakantha 10 месяцев назад

    ගෙලී ඔයයී පෙරාදනීයයී අතර නයීට් මෙල් එකට බෙල්ල තීයපු ගැනුලමය නීසා උන කෙස් එකනෙද එ... ඩ්‍රායිවර් කෙනෙක් එක්ක යාලුවෙලා.. බබෙක් හම්බ වෙන්න ඉදලා... බාරගන්න බැ කීයලා.... බෙල්ල තීයලා තීයෙන්නෙ... සමහරු කීයනවා රැට අඩනවා කීයලා. එකක් නෑ රැයක් ගතකරලා ඉතුරු ටීක ලීයමුකො

  • @KaveeshaSathsara-h2h
    @KaveeshaSathsara-h2h Месяц назад

    Aye bn me holman koochchi walata enne unta wena wada nadda😂😂😂😂😂

  • @upulnilantha8028
    @upulnilantha8028 2 года назад +2

    බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය යි ඔහිය පැතටම තියෙනවා

  • @suseemadilruksi4969
    @suseemadilruksi4969 2 года назад +1

    බොරු කියන්ඩ එපා ඔච්චර. අපි දැන් ඉන්නෙත් ඔහියෙ. ඔය කියන කිසි දෙයක් ඩ්‍රයිවර්ලවත් පෙට්‍රල් මන්ලවත් දැකල නෑ. අනික ගෙලිඔය ඩ්‍රයිවර්ලට නවතින්ඩ බංගලාත් නෑ. නිකං බොරු කියල views ගන්ඩ එපා
    😅😅😅

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 Год назад

      Apith departhamenthuwe hitiya aya gelioya driverslata nilaniwasa naha habay galoyahandiye nam thiyenawa guardlata,driwarlata wiweka ganeema sandaha running bungalow ekak thiyenawa

  • @dularikagregory6324
    @dularikagregory6324 3 года назад +2

    Supiri

  • @disneymmd8875
    @disneymmd8875 3 года назад +3

    1st

  • @nidugraphics
    @nidugraphics 3 года назад +1

    Baya hithenavaa oi

  • @thilanga-sajan
    @thilanga-sajan Год назад

    කැටයම් කප කප කියන්නෙ ගෑනියෙක් වගේ ඒක හරි කැතයි බං නිකන් අමුවට කියහන්කො අරක අහන්න හිතෙන්නෙ නෑ බං පුම්කේ කැරට් අලයක් හිරවෙලා වගේ ඊයා 😂😂

  • @chami8899
    @chami8899 Год назад

    වාර්තාවක් හරියට කරනවනම් ඒ අත්දැකීම් තියෙනවා කිව්ව අයගේ වොයිස් කට් දාන්න තිබුණා.මේ ගොං පාර්ට්

  • @sltiktokhaters5913
    @sltiktokhaters5913 Год назад

    බොරු දාන්න එපා whotto අහින්සක මිනිසුන් බය කරල views හිගාකන්න එපා😅🖐️

  • @chandupriyadarshani4070
    @chandupriyadarshani4070 Год назад

    Mamath pattipola hitiye ahala balala kiyannam

  • @animalsinsects
    @animalsinsects Год назад

    ❤️‍🔥❤️‍🔥

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Год назад +1

    පට්ටපල් බොරැ අපරාදෙ ඩෙටා මේ බයල

  • @spff3780
    @spff3780 3 года назад +3

    කියන දෙයක් ඉක්මනට කියපන්. ම්ට wediya කට්ට්‍ ය බලයි. තටමන්න එපා.

  • @kirihonda7095
    @kirihonda7095 Год назад

    I never seen any ghost @ this root for 5yers don't tell lise 😅

  • @janakanjn9213
    @janakanjn9213 3 года назад

    Ma.kamathi.amasithanawalainna

  • @supunpiyadarshana1143
    @supunpiyadarshana1143 Год назад

    Boru kiyanne prsidda wena athe

  • @romanojansz9642
    @romanojansz9642 3 года назад

    Kandy ghost of 1989

  • @sltiktokhaters5913
    @sltiktokhaters5913 Год назад

    හොල්මනක් මූට ඇරල වගේ කතා කරන්නේ😂

  • @sadun3550
    @sadun3550 3 года назад +1

    👹👹

  • @sadun3550
    @sadun3550 3 года назад +1

    👹👹👹👹👹👹👹👹

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 3 года назад

    Mata වුණාnan mama ballistic missile walin uyi flamethrower walin ui laser walin me Batha amanussayo winasa karala danawa

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 3 года назад +1

    Mamath mirigamane mama nan mehema kathawak ahala ne 😂😂😂

  • @gihansathish6248
    @gihansathish6248 3 года назад +1

    මොකද්ද බං කතා කරන විදිහ...😂😂😂

  • @maheshika1760
    @maheshika1760 3 года назад +2

    🤣🤣🤣🤣🤣

  • @samithasandaruwan3249
    @samithasandaruwan3249 Год назад

    Boru danna epa pako

  • @DhammaRathna-dl4ke
    @DhammaRathna-dl4ke Год назад

    Me p attama boru

  • @Asintha_Anurasiri
    @Asintha_Anurasiri 3 года назад

    කාවද මෙ රවට්ටන්නේ 😅

  • @sumuduprabath5812
    @sumuduprabath5812 3 года назад

    Boru kiyanna epa ane.ape taththa wedakaranne galoya tamai.taththa inne a newasikagarayaka tamai.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 3 года назад

    Boruwak