Dinakshi harima lucky. Mata ehema ammage thaththage adaraya nethi unata. Mata nangi oya gena marama sathutuyi. Oyalage family eke man innawa wage hegimak denenawa me vidio baladdi. Mage as dekata kadulu enawa eth mata man gena mathak wela. Oyata thawa thawa hari yanna wasanawa wedi wediyen lebewa man me vidio eka kiparak beluwada. Dewi pihitayi oyala hemadenatama. Nirogi suwaya lebewa
E wage demavpiyo labanna pin karanna oni mama amma kenek wenna yanne kiuwama ada wenakam mage kauruth katha kare na thama sathi 14y oyalata budu saranai
පුංචි දෙයකිනුත් උපරිම සතුටක් ලබන්න උත්සහ කරන හරිම ආදරනීය ලස්සන පවුලක්. හැමදාම මේ බැදීම තියෙන්න ඕනි.
මායි මගෙ හස්බන්ඩ් පුංචි පැටියෙක් ගේන්න තීරණය කරා,ඒ හැගීම දැන් මගෙ මුළු ලෝකයම වෙලා,රටේ තියෙන තත්වයත් එක්ක අපේ ජීවිත වල මොන අපහසුතා තිබුනත් බන්ඩි මැණික එනකල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා,හැමෝටම තෙරුවන් සරණයි
Congratulations ❤️
❤
❤️❤️❤️
සුබ පැතුම්
සුභ පැතුම් ඩාලිං...
"ආනේ ෂෝයිනේ.." "මං සීයා.." ඒ වචන ටිකේ තියෙන හැඟීම්.... 🥺❤️
අනේ ඒ පවුලට ඇස් වහක් නම් වදින්න එපා 🤗❤️ දෝණි එක්ක සතුටින් ඉන්න දෙන්නම ❤️
අම්ම්බෝ දිනක්ශි අක්ක අම්මයි තාත්තයි ගාව හුරතල් වෙන විදිය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ අක්කී ඔයාලට ❤️🙏 තෙරුවන් සරනයි හැමෝටම
මිනිස්සු හදවතින් හිනාවෙනකොට හරි ලස්සනයි ❤️
දිනාගෙ ලස්සන හරිම ලස්සන පව්ලක් මම හරිම ආසයි ඔයාල හැමෝම හැමදාම සතුටින් ඉන්න අනේ මම දිනා සාරංග ලගට දකින්න ආසයි හම්බවෙලා කතා කරන්න අක්කලා නංගිලාගෙන් දිනාට තමයි මම ආසම❤️😍❤️
තවත් බබෙක් ගේන්න ඔය දෙන්නා 💕 හරිම ආදරනීයයි කට්ටියම 🌹ඔය තුන්දෙනාට බුදු සරනයි 🙏
අපි දෙන්නත් බබෙක් ගෙමුද
අනේ අපිත් අපේ පවුලට චුටි බබෙක් එනකන් බලන් ඉන්නේ.🥰 ගොඩක් ආසාවෙන්. ඉක්මනටම ඒ දවස එනකන්.🥺😊
Ikmanata oyage hama prarthanawakma ishta wewa 🙏🙏
@@shashikaperera299 Anee thank you dr🙏🏼
දිනක්ශි අක්ක ඒ කාලේ හරිම cute.....දැන් නම් බෝලෙ වගේ ඒත් ලස්සනයි😘😘😘
සාරංග යනු මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පියෙකි ඔබ පවුලේ සියලු දෙනාගේ අහිංසක . සතුට පිරුණු වීඩියෝ කීපයක් මම ද බැලුවෙමි ඔබ පවුලේ අහිංසක සතුට ආදරය සෙනෙහස හැමදාම පැවතේවා යන්න මාගේ පැතුම නමුත් පොඩි අඩු වක් ඇත. ඔයාලා යොමුකරන වීඩියෝ ඇතැම් අවශ්ථාව ල .අපැහැදිලිය. කැමරාවේ හෝ කැමරාකරුගේ දොෂයක් නම් එය නොවැරදි කර ගන්නේනම් ඉතා අගනේය... ස්තූතියි
ඒක දැක්කම නම් හරි ආස හිතෙනවා ඒ ආදරේට.ඔයා හරිම lucky girl කෙනෙක්.
Harima adaraniyai .sathutin inna minisun dakkama halawathata mara sathutak danenne oyala hamotama budu saranai 👍
සතුටු හිතෙන පුංචි පුංචි හැම දෙයක්ම විදිනව ඔයාලා හරි ලස්සනට❤️❤️ ආදරණීයයි ගොඩාක් ❤️❤️ සතුටින් ඉන්න හැමදාකම!!!
ලස්සන පව්ලක ලස්සන මොහොතක්❤️😍
දූලා තුන් දෙනාගෙ අම්මා තමා ගොඩක් ලස්සන ....ඉස්සර photo එකක් දැක්කා හරිම ලස්සන යි
Paule ayath lassanai hina wela sathutin innawa e paulata sambanda wena ayath ehemai
හරිම ලස්සන පවුලක් ආදරේ හිතෙනවා .චූටි මැණිකලා දෙන්නා ඇතුළු සිය පවුලට බුදු සරණයි 😘
මන් මෙහෙම එකක් දැකලා තියනවා පිටරට... ඒ ගොල්ලොනම් කෑගහනවා 4 to එක ගන්න ලෑස්ති වෙද්දිම she is pregnant කියලා❤❤❤❤❤
අනේ කෙල්ලො තුන් දෙනාටම වඩා ඒ අම්මා හුරතල්.❤️❤️
ඇත්තටම ගොඩාක් සුන්දරයි❤ ඔයාලගෙ අම්මා තාත්තා ගේ මුනේ තිබ්බ ඒ සතුට ❤❤
Dinakshi harima lucky. Mata ehema ammage thaththage adaraya nethi unata. Mata nangi oya gena marama sathutuyi. Oyalage family eke man innawa wage hegimak denenawa me vidio baladdi. Mage as dekata kadulu enawa eth mata man gena mathak wela. Oyata thawa thawa hari yanna wasanawa wedi wediyen lebewa man me vidio eka kiparak beluwada. Dewi pihitayi oyala hemadenatama. Nirogi suwaya lebewa
අනේ චුන්කි මැණික එනවා කියලා කිව්වම සතුට ❤🌼🌼
අනේ එයාලගේ සතුට💕💕💕💕💕
Kauda eda hithuwe hurathal kolamak thamai bandiye inne kiyala....
සතුටින් ඉන්න ලැබේවා .හැමදාම.ජේසු පිහිටයි
මම ආසම ආන්ටි ට ...එයා හරිම cool අනේ 😍😍 uncle ත් jolly 😀😀
අනේ amma ,තාත්තා දෙන්නම harima අව්‍යාජ මිනිස්සු ....👌👌
සාරංග, ඔයා හරි වාසනාවන්තයි, හොඳම දේ පමාවී ලැබෙනවා කියන වාක්‍යයේ තේරුම තමයි මේ කියලා මට හිතුණා. ජයෙන් ජයම වේවා🙏 කියලා ප්‍රාර්ථනා කරනවා, හදවතින්ම❤️❤️❤
Ane oyalage sathuta dakala asdekata kandulu awa..dan irhin eda kiyapu epunchi panchi dan lokuwela....adarei
Akki ethakota kettui ane soi danutha lasani
අනෙ අම්මගෙ තාත්තගෙ සතුට..මගෙ අම්මටත් මන් එ සතුට දෙන්න ආසයි..ඒත් මට ඒක කරන්න බෑ..අම්ම හරිම ආසාවෙන් ඉන්නෙ..දුවෙක් අම්ම කෙනෙක් වෙනව දකින්න.
ශෝක් අනේ අම්මට හරිම සතුටුයි 😍😍😍තාත්තටත් 💖💖💖
අනෙ එහෙමද ඒ සතුට ඔයාටත් ඔනද අනෙ
අම්මො ඉතින් ඒ සතුට.....😍❤🌹
මගේ ඇහැටත් කඳුළු අවා අනේ. අද තමයි ඔයාලගේ ලස්සනම වීඩියෝ එක මම දැක්කේ.
Such a precious moment for blessed parents who hasve brought up good kids. Stay blessed always 🙏🙏
එයාලගේ සතුට ❤️❤️
Adooo dinesh ponnayaaa😂ube duwalge heluwta lokema pirimi athe gahnw
Harima wasanawatha paulak. Hemadama sathutin inna... Bs
Mage wifege family eka oyalage family eka wagema ganu lamaimai inne
Lassana family ekak.hemadama sathutin inna lebenna oni..godak adaren.ane a ammage thaththa ge sathuta😍
හරිම ආදරණීය පවුලක්.බුදු සරණයි ❤️🥰
බුදුසරණයි
Ane ආච්චි සීයයි ❤❤❤❤ I most like family ❤
Minissu monawa kiwwath hamoma balaporoththu wena jeewithe mekai.puduma sathutakin sapa widala inna oyala hamoma godaaak pin karala thynwa.eka hamotma labenne ne.igenimen salli walin wtharak labenneth ne.sathutin innawa kynne eka thma harima jeewithe.thathpara ganak hina unath ayusha wadi wenna pawa eka hethu wenawa.puluwan tharam hamoma sathutin inna try krmu.ekata godak බාධා wenne thamange sithuwili.sithuwili pirisidu karagena irisiya nokara innawa kynne thamantath sathutin inna puluwan.godak ayage sathuta gilihila thynne 1 1 dewal walin hitha kiliti karagena nisa.eka walakwa ganna one.hamoma sathutin hina wela imu.oyalage family 1ta wish krnwa hamadama sathutin inna.pin karnna me athmeth godak.❤
Aneee math godak aswan innawa ape paulata chuti duwek anakam mage parthana Wath ista wewa.budu saranai
හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න❤️😘😘😘
අම්මා ශනූ වගේ
සතුටින් ඉන්න අක්කි.අම්මිගෙයි තාත්තිගෙයි සතුට 🤗🤗
Babala thawa hadanna shakthiya lebewa,you two can do that good luck 🎉
Budusaranai oyala hamotama. Sathutinma inna labewa aiya & akki ❤️❤️❤️❤️❤️❤️❤️
මුන්ගේ මළ. වීකාර බළළම දැන් අප්පිරියයි
Issara nam mn oyata kamathi nh eth dan nam oyalage video balana kota oyata godak kamathi♥️ babath ekka satutin inna 😍
Jayama wewa....budusaranai
Saranga aiyata kiyala surprised karapu widiya demme nene ithin..
Teruwansarani oba samta adrei
Uncle suprize una heti..pawu ane..😍😍
තාත්තගේ හිනාව ♥️🥺
අනේ අම්මාට තිබුන සතුට..❤️
E wage demavpiyo labanna pin karanna oni mama amma kenek wenna yanne kiuwama ada wenakam mage kauruth katha kare na thama sathi 14y oyalata budu saranai
E ammage sathuta
@@erangadulanjana945 අනේ එහෙම හිතන්න එපා.. අනිත් අයගේ දේවල් බලලා ඔයාගේ ජීවිතේ සසදන්න එපා.. ඔයාට පැටියෙක් ලැබෙන්න ඉන්න එකම කොයිතරම් සතුටක්ද..ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤️
Thank akki mt hamadamath hitiye m vithaarai kochchara hodin enna haduwath wadak na aurudu 29 wenawa mt chathu munasinghe akki wage thamai mamath dukak thiyenawa dinakshi akkilage video balala thamai mune hinawak enne daru patiya hinda hamadema ewasan ennawa b.s
matath hehema aranchiyak ikkamanata labeewa kiyala parthana karanawa . hama kenekgema hinayak . sebe weewa . akki harima wasanawanthai i love you akkai adarei mage akkaita
ඒ ෆිලීන් එක❤️....
හරිම එකමුතු පව්ලක් ❤️❤️❤️
Eyala denna godak sathutu una paw ❤️
Aunty Shiranee & uncle's smiles say it all. ❤️. They are so happy. Beautiful family.
ඒ ආදරේ... තෙරුවන් සරණයි හැමෝටම
දුවට. වඩා. අම්මා. ලක්ෂණ. ඒ. උනාට. සාරංග. ගෙ. Rupeta. ගැලපෙන්නේ. උමා ලි. තමා. උමා ලි ගෙ. තියෙන්නේ. අමුතු. ලස්සනක්
Grand parents ❤️❤️❤️
ලස්සන පවුලක්..
අම්මා තාම.ලස්සමයි හරි සිරියාවයි
Hamadama ohoma satutin inna labeva hamotama budusaranai.
අම්මා නිකන් බබා වගේ
අම්මා තනිකරම ශනු අක්ක වගේ මයි
God bless your family!
දුවලට වඩා අම්ම ලස්සනටයි☺
ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම
Congratulations to borth.❤💐
Anee every women who are trying hard ti be a mom may God bless them with kids
🙄🥺🤲
E kale kettuui godak..dannm lassannii😍😍
Aiyagei ammagei kettui neda e kala dannam danna mahasathai achchi siyai get sathiya adata hithanawa♥️♥️💛💜
දිනා අක්කෙ දවසට එක video එකක් හරි upload කරන්නකො 🥰❤️🙈
Lovely family..😍❤️🤗 be happy every dayy
Dknakshi issrata wada dan thami lassna methana godakk kettui dan lassani .baba labunata passe dinakshi lassana una
Beautiful.. loved how father react... May god bless and protect this lovely family. 🙏💐🙏❤️
පියවි teledrama තරුෂි ❤️😘
❤️❤️❤️හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤
Budusaranai lassana matakayan parissamen tiyaganna ❤️❤️
Akki aiya dennama lassanai....
Harima shok family ekk❤❤
අනේ ශෝයි ❤🥺
Beautiful family❤
Ane munta witharai lamai hambenne
මල විකාර මුන්ගෙ. පිස්සු නැත්නම් හොඳයි. සාරන්ගට කොහොමත් ලමයි ඉන්නවනෙ කලින්. 😮😮
ඇත්තටම හරිම සුන්දරයි
dinakshi issaratawada dan lassanaii
Love to see people smiling 💚
Ammage සතුට 😍
Hemadaama hemoma adaren inna..budu saranai.❤
Ubelate Wene Wadak Nadde Me Bahubuthe You-Tube Ekete Dada innewate Wadiye?
😊❤❤❤❤❤ oya satuta hamadatama tiyenne one. budusaranai
Budusaranai
Mala vikara nathuwata hodai