How to TAKE CARE of a RABBIT/හාවන් ඇති කරන්න ඉන්න අපේ යාළුවන්ට මෙන්න අපෙන් උපදෙස්

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 246

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 года назад +15

    ඔයා කියන විදියටම කරල හාවගෙ අසනීප සුව කරගත්තා අයියේ..ගොඩක් පින්

    • @ajithkumara7400
      @ajithkumara7400 3 года назад +2

      මගෙ පැටිග්ගෙ පස්ස පන නැහැ මොකද්ද කරන්න පුලුවන්

    • @shanip.g3456
      @shanip.g3456 2 месяца назад

      Me beheth eke nama ewanna ko plz

  • @chamithkavinda8630
    @chamithkavinda8630 2 года назад +2

    නියම video එක.හුගක් දේවල් දැන ගත්තා.thank you🙏💥

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 года назад +2

    නිහතමානී කොල්ලෙක් ජය වේවා කොල්ලෝ ❤️❤️❤️ආදරෙයි ආදරෙයි රීලග වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැ

  • @ThanujaEkanayaka-n9v
    @ThanujaEkanayaka-n9v 2 дня назад

    නියමයි මල්ලී ..
    Music සද්දේ අඩු රන්න..
    ජය ❤

  • @yasurikabatugedara5593
    @yasurikabatugedara5593 3 года назад +2

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් පින්

  • @sewwandimadanayaka3053
    @sewwandimadanayaka3053 3 года назад +5

    මිව්සික් එකෙ සද්දෙ වෑඩී vidio eka
    නියමයි

  • @preethikawickramarachchi8842
    @preethikawickramarachchi8842 3 года назад +13

    Ash color හා පැටියගෙ වර්ගය මොකක්ද ??

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 года назад +3

    අම්මෝ හොය හොය හිටපු වීඩියෝ එක්ක මගෙත් හාවෝ හතරක් ඉන්නව 😃😃නියමයි අයියා

  • @sfcricket556
    @sfcricket556 3 года назад +2

    godak thank you aiya nodanna dewal godak igana gaththa

  • @heshan_official
    @heshan_official 7 месяцев назад

    සුපිරි ❤

  • @ravinduanjana6107
    @ravinduanjana6107 3 года назад +3

    හොද වීඩියෝ එකක් අයියේ...ගොඩක් Thanks...❤️😍

  • @mangalikailangashinha4139
    @mangalikailangashinha4139 2 года назад

    Maru video eka ayye.

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 года назад +3

    හාවන්ගේ Sore hocks ආවම කරන්න බෙහෙතකුත් කියන්නකෝ 🙏🙏🙏

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 9 месяцев назад +1

    ඔයාකිවුව. බෙහෙත් දුන්නොත් හොදවෙ⁣ඉනේද අනිවාරයෙන්❤❤❤

  • @jipathum9482
    @jipathum9482 2 года назад

    Niyamay aiye

  • @cosmatichouse9323
    @cosmatichouse9323 3 года назад +1

    Niyamai aiye ජයවේවා niyameta karala thiyanawa

  • @SubaniMadumali-x9c
    @SubaniMadumali-x9c 11 месяцев назад

    👍

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 9 месяцев назад

    අපෙ අමිමා ආසසතෙක්

  • @anugakarunanayake
    @anugakarunanayake 3 года назад +4

    දිගටම vidio කරන්න අයියේ 👌👌

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      Aniwarenma me tike kara ganna beri una kakula kedila gedara inne edemai

    • @athihitiyaproductions7052
      @athihitiyaproductions7052 3 года назад

      @@slpetparadise3329 ayye hawa kan na kettu wela pana na wage aga monada denna one

  • @KASVIchanell
    @KASVIchanell 4 месяца назад

  • @sisantikatandasdekatahoren1257
    @sisantikatandasdekatahoren1257 2 года назад

    Havi massa kiyenda pataw danne

  • @yunethnidula4961
    @yunethnidula4961 3 года назад +3

    හාවාන්ගෙ කන් කඩා වැටෙන්නේ ඇයි බේතක් කියන්න කෝ....එහෙම කඩා වැටිච්ච කන් කවදාවත් හරියන්නේ නැද්ද.... plz ඉක්මනින් reply කරන්න කෝ

  • @eventhub5645
    @eventhub5645 3 года назад +1

    Supiri 👍

  • @milanpawan6448
    @milanpawan6448 3 года назад +1

    Meyalata panubehet dennaonada

  • @madhuranga6596
    @madhuranga6596 3 года назад +1

    Aiye ha petaungen gehenu sathai pirimi sathai adura ganne kohomada

  • @kaveeshsithija9986
    @kaveeshsithija9986 3 года назад +2

    අයියේ, හාවෙක්ගෙ කකුල් දෙක පන නැති වෙලා, ඒකට මොනවද කරන්න පුලුවන්.එහෙම වෙලා එක හාවෙක් නැති උනා. තව එක්කෙනෙක්ට දැන් එහෙම වෙලා. Please reply me.

  • @hashinirathnayaka3271
    @hashinirathnayaka3271 3 года назад +2

    අයියෙ මගෙ හාවන්ගෙ අත්වල පඩි යනවා.නිතරම අත් කහනවා.ඒ ලෙඩෙටත් මේ පොල්තෙල් සත්කාර බෙහෙත හරියනවද

  • @ranjithdissanayaka924
    @ranjithdissanayaka924 Год назад

    Bade amaruwa hadila mge ha patau 3k maruna denekta amaru wela godak amaruwen hoda karagaththe godaak pin me video eka nisa behethak danagththe❤❤❤

  • @madushanimax
    @madushanimax Год назад

    Ftta bro

  • @hasankakumara4370
    @hasankakumara4370 2 года назад

    hawage bull yana eka samannya deyakda..

  • @manojharsha9296
    @manojharsha9296 3 года назад +1

    Ela ela...

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 года назад

    Woow

  • @sgammampila9263
    @sgammampila9263 9 месяцев назад

    Thanks ❤

  • @isharasenanayaka8384
    @isharasenanayaka8384 2 года назад +1

    Mageth innawa petaun 4 denek eyalata kiri denne nane amma adata dawas 4 i mokada karanna one

  • @supunmadusanka2020
    @supunmadusanka2020 3 года назад +1

    godak watina vedio ekak aiye.

  • @shortfunny1612
    @shortfunny1612 2 года назад +1

    Video eka lassanai. Godak wadagath. Eth background music eka tikk wadi. Oya kiyana dewal pahadili na

  • @nsrsilva8024
    @nsrsilva8024 3 года назад +1

    Maru

  • @thisaradilshan8108
    @thisaradilshan8108 3 года назад +2

    Mann tikk kiyana puluwanda kawma walata amatharawa vitaminn monahari denna tiyeida

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      Ahema godak meyalata vitamin denna one ne hawanta kiyala vitamin ne mannam godak denne idalahitala jiwani tikak denawa wathurata dala a erenna ahema denne ne

  • @dewminie1545
    @dewminie1545 2 года назад

    Hawanva nawanna puluwanda

  • @slksgamming4420
    @slksgamming4420 3 года назад +1

    කලු හාවෝ ඇති කරන්න හොදද

  • @SadeeshaPraboth
    @SadeeshaPraboth 11 месяцев назад

    thanks aiye😊

  • @ushanmewantha1105
    @ushanmewantha1105 3 года назад +1

    Hawonta ape kama hadala danna bareda aiya.

  • @milanpawan6448
    @milanpawan6448 3 года назад

    Ela mcho behethwala namtika pahadiliwa ripply dapan mara watinawa vidio eka

  • @pwdasuniwarunika8589
    @pwdasuniwarunika8589 2 года назад

    අයියේ කොහොමද vitamin දෙන්නෙ... මොනවද දෙන්නෙ... අනේ ඒවගෙ නම් කියන්න

  • @slcreations1978
    @slcreations1978 2 года назад

    Thanks 😊 aiiya....

  • @babyonadi2741
    @babyonadi2741 3 года назад +1

    යාළුවා අපේ ගෙදර ඉන්න හාවා මුත්‍රා කරන කොට ලේ වගේ පිටවෙනවා. මම සතාව පෙන්නුවා හම කිව්වා එක ලොකු අවුලක් නැහැ කියලා ඒත් මට බයයි. මොකක්ද කරන්න ඕනි මම . මට පිළිතුරක් දෙන්න. ඔබට ජය!!!

  • @dimalkamenry1601
    @dimalkamenry1601 3 года назад +2

    නියමයි බං

  • @animalhusbandry5513
    @animalhusbandry5513 3 года назад

    Petau danna iddi pirimi satha ain karanna oneda

  • @darshiekanayake6676
    @darshiekanayake6676 3 года назад +3

    අයියේ මගේ හාවෝ දෙන්නම නැති වුනා බඩ ගිහින් ඇයි එහෙම වෙන්නෙ.

  • @vihangarandunu6514
    @vihangarandunu6514 2 года назад

    Mage havath alavelama innavane mokada karanne?

  • @SMHewaPathirana
    @SMHewaPathirana 3 года назад +2

    Okkoma ok 👌 .Baground music eke sound wadi ,wahana saddeth enawa ,thank you so much 🖤

  • @sridhawarandew3376
    @sridhawarandew3376 3 года назад +1

    හාවෙක්ගෙ මයිල් වල සමහර තැන් ගුලි ගුලි වගේ එකතු වෙලා තියෙනවා.. ඒවා හමට සම්බන්ධ වෙලා නෑ.. ඒකට මොකද කරන්නෝනි

  • @jayasumanadharmakeerthi4856
    @jayasumanadharmakeerthi4856 3 года назад

    Ayye mage havageth kaba binduvak vithara thiyenava ara kreem eka gavoth hariyaida

  • @rushanlakmal6738
    @rushanlakmal6738 Год назад

    Hawek තනියම හැදුවට කමක් නැද්ද

  • @dilukasasindu5342
    @dilukasasindu5342 3 года назад +2

    Beckground sound eka sadde wedi aiye, oya kiyana eka pehadili madi wenawa, vedio eka hodai 👍❤️

  • @GamingALONEBOY-c5i
    @GamingALONEBOY-c5i 3 года назад +2

    හොඳ video එකක් අයියේ

  • @menushimenushi9880
    @menushimenushi9880 2 года назад

    Leda walata witharak beheth nathuwa.. vitamin nadda.. agata hoda unge

  • @gayanichampika7613
    @gayanichampika7613 3 года назад +2

    Aiye..mage hawanta hariyata bade amaru hedenawa ekata mokada karanna one.hawo merenawa bade amaruwa nisa.plzzz ikamanata riply one

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      Oya dena kema gena parissam wenna akai pradana hethuwa oya kema denakota godak parissam wenna mokada oya prashne godak ayata thiyanawa

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 года назад

    Aiye ape hawage as deka piyawila wage thiyenne.nahayai as watei kan dekai welila thiyenne.mn ewata nm ara aiya kiiwa widiyta kala.as deka piyawila thiyenne wate rash eka nisada naththan ara aiya as walata dana behetha danna oneda?

  • @slrocking2098
    @slrocking2098 3 года назад

    Tanks .podi lamaita hawa hodha nadda

  • @sandali8932
    @sandali8932 3 года назад

    Havekta oya vage leda avoth vena ratakin monada ganna puluvan beheth vitamen e vagema havata hoda nathi deval monavada mn inne italy

  • @anushamaduwanthi8680
    @anushamaduwanthi8680 Год назад

    Aiye hawage niyapothu kapanne kohomd

  • @madusankamadu9822
    @madusankamadu9822 3 года назад +1

    Pora kukullu genath denuwath karannako

  • @RRRMovindu
    @RRRMovindu 2 года назад

    අයියේ මාස 1 1/2 වගේ පැටැව් අල්ලන්න හොඳ නැද්ද?

  • @induwaraviraj3822
    @induwaraviraj3822 3 года назад +1

    අයිය ගාව පරවිත් ඉන්නව නෙද?
    පරවි ගැනත් වීඩියෝ කරන්න

  • @shashenakash3018
    @shashenakash3018 2 года назад

    අයියෙ හාවන්ව නැව්වට කමක් නැද්ද ? හාවො මාසයකදි පිරිමි ගැහැණු අයද කියලා හොයාගන්න බැරිද ?

  • @sulopriya6900
    @sulopriya6900 3 года назад +1

    Hawonge bool yanawata mona hari beheth thiyanawada kiyannako

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Samanen kalekata yanawa bul hawange aka samanya deyak anika thamai ayalage prajanana kalayedith ayalage bul yanawa awagen thamai ayala petau dana then hadanne aka gena godak hithanna epa...ayalage ahema giyata aye ikmanin anawa.ayalawa nawannath apa onawata wada athakotath yanawa

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Thawa hethuwak thamai ege kushta ana aka akatath yanawa

    • @sulopriya6900
      @sulopriya6900 3 года назад

      Thanks

    • @sulopriya6900
      @sulopriya6900 3 года назад +2

      Ethakota prejananyedi pirimi saththunge witharai ne bool yanne ganu sathungenuth yanawada bool

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Ou aka eththa eth ganu saththungeth yanawa eth awa aye anawa baya wenna apa aye anawa awa

  • @rasikaruwan2607
    @rasikaruwan2607 2 года назад

    අයියා පොඩි කාලෙ ගැනු පිරිමි හොයා ගන්න වීඩියෝ එකක් ඕනෙ

  • @oshi393
    @oshi393 Год назад

    Nawanna puluvanda

  • @chanals.m.s1557
    @chanals.m.s1557 3 года назад +3

    හා කූඩුවක් හඩන්නෙ කොහොමද

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Aniwarenma akath dannam mata cl akak denna man oyata aka kiyannam0777990789

  • @smsm7679
    @smsm7679 9 месяцев назад

    උපදෙස් වැදගත් වුවත් පසුබිමින් ඇසෙන වාදනය මහ කරදරයක්
    වැරද්ද නිවරදාි කරගන්න
    සුලුතරයක් කරන මෝඩ කිුුයාවක්

  • @thushannalaka4072
    @thushannalaka4072 2 года назад

    ලෝම yanawata bahtha nathda

  • @rabbit7440
    @rabbit7440 3 года назад +1

    ayye mangawa hawo 4 innawa hawi patau Danna innakota lakshana monada

  • @sankananayakkara7206
    @sankananayakkara7206 3 года назад

    Excellent

  • @hashinihimasha3325
    @hashinihimasha3325 2 года назад

    Eyalawa නෑවුවට kamsk nadda

  • @picenzo7974
    @picenzo7974 3 года назад +1

    Music eka adu karala oyage sound eka vadi karanna

  • @suranideepani4648
    @suranideepani4648 3 года назад +1

    Niyamai Obama yanna

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 2 года назад +1

    මගේ හාවගේ කකුල් අත්වල තුවාල හැදිලා මයිල් ඔක්කොම ගැලවිලා තියෙන්නේ ඇවිදගන්නත් බැ දැන්..තුවාල සනිප වෙන්න මොනවද කරන්න ඔනි සහෝ..ප්ලිස් හෙල්ප්

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 2 года назад

    මගේ ගාව ඉන්න හාවාගේත් ඇස් වටේට කබ වගේ බැදිලා තියනවා එක්ට මොකද කරන්න ඔනි

  • @chamodkapilarathna4014
    @chamodkapilarathna4014 3 года назад +1

    hawo pirisidu karanne komada? hawanta bada yannna hetuwa mokakda?

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Samanen ayalawa sathi 2/3 serayak pisidu karanna godak hodanna yanna apa mokada ayalama ayalawa pirisidu kara gannawa ayalawa godak nawanna giyoth ayalage bul yanawa anika aya leda wei

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Bada yanna hethuwa thamai ayalata gelapenne nethi kema kewama thamai godak yanne ayalata hema dema kanna denna hoda ne aka thamai mulikawama hethuwa.anika samanek godak welawata ayala malapaha karanneth a wagema thamai godak welawata hariyatama apita hoya ganna amarui mokada nikanuth a wage jara karanawa

    • @chamodkapilarathna4014
      @chamodkapilarathna4014 3 года назад

      @@slpetparadise3329 thank you so much ayye

    • @chamodkapilarathna4014
      @chamodkapilarathna4014 3 года назад +1

      @@slpetparadise3329 kanna denna hoda monawada? Ayyage kade tiyenne koheda?

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      @@chamodkapilarathna4014 kade thiyenne kadawala katana plice gawa

  • @dinethnirwan9210
    @dinethnirwan9210 3 года назад +1

    ආදරෙයි පැලෙන්න ඈ මෙ හාවො හදන්න හදන්නෙ නිතරම වගෙ ලෙඩ එනවද අයියෙ

  • @nuwankumara1366
    @nuwankumara1366 2 года назад

    විටමින් වර්ගය ක් නැද්ද

  • @nethu56
    @nethu56 Год назад

    හාවාගේ කොන්දෙන් අල්ලන්න හොද නෑ කියන්නේ ඇත්තක්ද අයියේ

  • @nipunabatugodage5806
    @nipunabatugodage5806 2 года назад +1

    ෆෝග්‍රවුන්ඩ් මියුසික් එකේ සද්දෙ තව පොඩ්ඩක් වැඩි කරානම් හොඳයි. ඒක ලස්සනයි. ඔයා කතා කරන සද්දෙ ලාවට ඇහෙන නිසා ඒ මියුසික් එක හරියට ඇහෙන්නෑ 🥴

    • @sunilsenewirathna1879
      @sunilsenewirathna1879 2 года назад

      ඒක ඇත්ත මේ අය හිතන්නෙ අපි විඩියෝ බලන්නෙ මියුසික් අහන්න කියලා

  • @nihaldeseram5526
    @nihaldeseram5526 3 года назад +3

    RX tablet aka hamadama denna oneda

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      Ne ahema denna apa dawss thunak denna ita passe aye dawasak erala aye denna

  • @RRRMovindu
    @RRRMovindu 2 года назад

    අයියේ අපේ හාවෝ දෙන්නා ඔලුව පණ නැති මැරුණා. ඒ දෙන්නාගේ ඔලුව උස්සගන්න බැරිවෙලා මැරුණේ. ඒ මොකද?please reply soon

  • @ir6204
    @ir6204 2 года назад

    Aiya mage hawata දැන් dawas 18i ..4 දෙනෙක් innawa..එක පැටියෙක් හැම velema නිදි..මැරිලා වගේ nidiyanawa...කන්න බොන්න kamathith na වැඩිය..eyata mkada කරන්නේ..behethak kiyannako ...අනිත් අයටත් බෝ veida eka

    • @ir6204
      @ir6204 2 года назад

      ඔය hawata තියන lede venna oni ape hawatath තියෙන්නේ..behetha kiyanne නැනේ itin oya 🙁

  • @rajimas6354
    @rajimas6354 3 года назад +1

    Ane aiya mage හා patiyawa mugatiyek kawa.dan daws 3k hellennewath na.ඇස් dekath wahila.moleta le gihin qwa.hoda kara ganna widiyak kynnko

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      A wage awasthawaka sathage jivithe poddak anathure mokada hawange pana echchata haiya ne ayalata wena podi thuwalayak unath sathek hapa kana awasthawakadi akama ethi ayage jivithaya nethi wenna

    • @rajimas6354
      @rajimas6354 3 года назад +1

      @@slpetparadise3329 adata dawas 5k wenawa.dan kiri ehema powanakota kata arala bonawa.wenadata wada dan tikak hodai.habai oluwa ussala inna ba.nidima thama.

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      ඔය එයට ලුකොස් ටිකක් ජිවනි ටිකක් අහෙම බොන්න දෙන්න එයගෙ ප්‍රතිශක්තිය වැඩිවෙන්න

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      පූවන් තරම් එයාට වතුර හො ජිවනි ලුකොස් වතුර පොවන්න ගොඩක් නෙවෙඉ පොඩ්ඩක් මොකද අමාරුවට එය බොන්නෙ නැ අපි එයට පොවන්න ඔනෙ

  • @gamingfreefire9892
    @gamingfreefire9892 3 года назад +1

    Rash ekata oya behetha witharada denna puluwan

  • @kalanamethvindu5882
    @kalanamethvindu5882 3 года назад

    Podi aya laga havo thiyanna hoda nadda 🐰🐰🐰

  • @slrocking2098
    @slrocking2098 3 года назад

    Kohenda ganna behath.behath name Tika dhanna

  • @shashenakash3018
    @shashenakash3018 2 года назад

    අයියෙ මගේ හාවි පැටව් දැම්මා පැටව් කිරි බොන්නැතිව නැතුව සතියෙන් මැරැනැ . පැටව් දාන හාවිටත් ඇවිතගන්න බැ පිටිපස්ස කකුල් දෙක උස්සන්න බැ වගේ .බඩත් ටිකක් ඉදිමිලා වගේ උව හොද කරන්න බැරිවෙයිද.? ඇයි අර පොඩි තැපැල් මැරෙන්නේ

  • @chamilaniroshani7594
    @chamilaniroshani7594 3 года назад

    😍😍😍😍😍

  • @chamindasilva7636
    @chamindasilva7636 3 года назад +1

    ඩ්‍රයිජින් ඒ පෙත්ත හාවන්ට දෙන්නේ කොහොමද අනේ කියන්නකෝ🥺

  • @dmaheshana
    @dmaheshana 3 года назад

    Cattle Feed Special eka ganna puluwan kohenda aiye?

  • @gaganamaleesha4214
    @gaganamaleesha4214 3 года назад +1

    Rabbits lawa naawana vidio ekak karannako

  • @nalinmadushanka1659
    @nalinmadushanka1659 3 года назад +3

    සති 3ක් විතර පැටව්න්ට දෙන්න බෙහෙත් තියෙනවද..

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад

      Ahema beheth ne denna hawanta beheth denne ne mannam anika mase petaunta hodata kiri bila hedenna denna aka thamai hodama behetha

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 года назад +3

    අයියෙ හාවො පැටව් දාන එක සම්බන්ධයෙන් VEDIO එකක් කරන්න කො

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +1

      Aniwaren karannam man akak karanna lesthi wela hitiye me corana akath akka beri una eth edirinithiya ain karapu agaman akak karannam aniwaren

  • @sampaonline-2003
    @sampaonline-2003 3 года назад +4

    කියන්න දෙයක් නැ අයියේ පට්ටම ඇහ් තැන්ක්ස් අයියේ පුලුවන්නම් කන්ටැක් නම්බර් එකක් දන්න කට්ටියටම ඒක ලොකු හයියක් වෙයි ❤️💪

    • @slpetparadise3329
      @slpetparadise3329  3 года назад +3

      0777990789mn video aketh demma malli godak pin mage video balanawata

  • @lionalmaharachchi2411
    @lionalmaharachchi2411 3 года назад

    Me okunwa nawanna puluwanda