Your talk is truth. You know Sir, Allah punishes people in slow motion as well as speedily in no time. So we must fear our Creator Who created all human beings.
gune ayya as a muslim i dont want to say that i am a sri lankan i love my motherland i practice my reliogn in peace most of them we dont support any extreme end
Ranil do not know his own trousers 👖 waist line inches want to buy trousers 👖 then what kind of experience Ranil talking about,Sri Lanka bring down to heal and vempair suck blood innocent silence people's , thank you,👍🏼
How did old people who were in the desolved parliament first came into it? Did they come when they were 60s 70s and 80s? What foolish statement! After all these old set would have been better when they entered first before decades. For stealing and cheating people need experience especially in parliament we all can see that now. The sad and ugly truth.
All the damages done by gamanpilla ratna monk weerawansa I think Dr saffi must demafamation claim for damaging the professional carrier and ruin the family status
Thissa jananayaka Dr shapi gana kiuwa kathawata math rawatila gotata chande dunna. A wagema rata dekata bedanna hadana hatith bode eka andalama pennuwa.
ඔයා හරියට හරි ගුනෙ අයියෙ .ජාති ,ආගම් ,පක්ෂ පාට,කුල ,සියල්ල පසෙකලා සියලු ශ්‍රී ලාන්කිකයන් එක් විය යුතු කාලයක් තමයි මේ ගෙවෙමින් තියෙන්නේ .හොදින් මතක තියාගනිල්ලා මේ අවසන් අවස්ථාව .
අලුත් මුහුණු පාර්ලිමේන්තුවට අලුත් වුවාට දේශපාලනයට අලුත් නොවේ. අලුත් රටකට අලුත් වෙනසක් අවශ්‍ය නම් හැකි සියල්ල අලුත් විය යුතුය. සාෆිට හා පවුලේ අයට වු අසාධාරණයට නිතීයෙන් හෝ යම් සාධාරණය ඉටු වීම ලොකු දෙයකි.
ඔයා ඔහොම කිව්වට අපි මේ ගම්වල ඉන්න මිනිස්සු අපි දන්නවා බැරිවෙලාවත් සිරින්ඩරය හෝ සජබ ජයග්‍රහණය කෙරුවණම් අපේ ගම්වල මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා
Exactly correct. This guy doesn’t want to give the credit to NPP
Dr Safi this a best opportunity to sue who ever defamed you.
ඒක හරි මෙහෙමයි ගුණේ අයියා ඕක අදහස් කරන්නේ. දැන් සජබ හරි වෙන එකක් හරි ජනාධිපතිවරණය දින්න කියන්නේ සමාජයේ වැඩි කොටසක් අර මානසික වෙනසට සුදානම් නැහැ කියන එකනෙ.නමුත් npp එක බලයට ගෙනාවා කියන්නේ එතන තියනව ජනතාවගේ සෑහෙන මානසික වෙනසකට සූදානමක් තියනව ( තාම වැඩේ ඉවර නැහැ තව සෑහෙන වෙනසක් වෙන්න තියනව. ඒක එහෙම වෙන්න පනහට පනහ වගේ සම්භාවිතාවක් තියෙන්නේ කියලා මට හිතෙනවා) හරි... ඒක පළවෙනි කාරණාව දෙවෙනි එක තමයි npp එක බලය ගත්ත පක්ෂය හැටියට violence ( ප්‍රචණ්ඩත්වය) භාවිතා කිරීම promote කළේ නෑ ඒක අංක දෙක. ඒ දෙපැත්තටම ඒ විදිහේ බරක් තියනවා. එකයි කියන්නේ. අනික මම දන්න විදිහට දකුණේ මගේ යාළුවෙක්ගෙ ගමේ මිනිස්සු එයාලගේ ගෙදරට කරදර කරලා තිබුණා npp එකට දුන්නා කියල ඉතින් ඒ අර සුදානම් නැති අය තමයි.ඒ කොටස තවම සමාජෙ ඉන්නවා. එහෙම උන් ඉන්නකොටත් ඒව ඉවසාගෙන ඉන්න පුළුවන් මට්ටමට මානසික මට්ටමක් මාර මිනිස්සුන්ට තිබුණා කියන එක අර මිනිස්සුන්ගේ තියන අර මම කිව්ව වෙනසට සුදානම තියන වග පෙන්නනවා නේද. ඔන්න ඕකයි ඔයා කියන්නේ. වැරදියට තේරුම් ගන්න එපා
@@etampolajayasinghe1501wrong
මැදහත් මාධ්‍යවෙදියෙක් සහ සින්හල බෞද්ධයෙකු ලෙස ඔබ ජාති ආගම් වාදීන්ට දුන් පණිවිඩය. විශිෂ්ටයි.මට විශ්වාසයි. Npp රජයක් යටතෙ අපි හැමොටම සහෝදරත්වයෙන් මේ රට ඔසවා තබන්නට දායකත්වය දෙන්න පුළුවන් වේවි.අන්තිමට අපි හැමෝම ජීවිතය දැනෙන මිනිස්සු.එවන් යුගයක ආරම්භය දහතරවෙනිදයින් පසු උදා වේවි.
අනිත් එක ඔය පළපුරුදු ප්‍රවීණ කියන මිනිස්සුත් පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ආවේ එල් බෝඩ් කාරයෝ වගේ තමා එංගලත්තේ පාර්ලිමේන්තුවේ පලපුරුද්ද අරගෙන ලංකාවේ පාර්ලිමේන්තුවට ආවේ නෑනේ. ඒක නිසා ඒක නිකන් සත පහකට වැඩක් නැති කතාවක්
අනුර කුමාර හැම වේදිකාවකම අවසානයේ ඉල්ලිමක් කලා කිසිමකෙනෙකුට පීඩාවක් වෙන සැමරීමක් නොකරන්න කියලා ජයග්‍රහණයයෙන් පස්සේ. ඒක මිනිස්සුන් අවබෝදයෙන් කලා නෙවෙයි, ඒමග පෙන්වීම දුන්නේ NPP එක තමයි. ඒ කේ ක්‍රෙඩිට් එක ඒ අයට දෙන්න.
සුපිරි සාකච්ඡාව සහෝදරයා. ❤🎉
I watch this with joy tears !!
Well done! Well said!!
Stay blessed forever!!!
හැමදාමත් ගුණේ අය්යාගේ කාමරේ ජාතිවාදය සම්බන්දයෙන් හා ජාතිවාදය ප්‍රතික්ෂේප කලයුතු අයුරු ඉතාමත් ප්‍රසස්ත අයුරින් වටිනා අදහස් ඉදිරිපත් කළ ඔබගේ ගුණයහපත් කම පිලිබඳ කියන්න වචන නැහැ සහෝදරයා ❤️❤️❤️ දීර්ගායුෂ ලැබේවා 👍❤️❤️❤️
සාෆි දොස්තර සිංහල අම්මලා වද කරා කියලා, සිංහල මුස්ලිම් මිනිස්සු රණ්ඩු කරවපු, මරාගන්න තැනට පත් කරපු,
"උදය ගම්මන්පිල, අතුරලියේ රතන, විමල් වීරවංශ, ජන්න ජයසුමන...." මම සිංහල, මට උබලා අහුවෙන්න එපා ජීවිතේ කවදාවත්, අහු උනොත් මං උබලව හම ගහනවා, මිනිස්සු කොටවපු එකට. මං හිරේ ගියත්.
You are not alone !! I am with you too!.
ඔයා තනි නැහැ !! මමත් ඔබ සමගයි!.
නියමයි සහෝදරයා ,උන්ට දුටු තැන හොදට සලකන්න ඕන.......❤❤❤
ඔයා කියපු අය තමයි කාල්ක්නනි ම දේශපාලකයන් මෙ රටෙ ඉන්න .....උන්ගෙ චන්දෙ campaign එකට ජාතියක්ම පාවලා දුන්නා ...බැරි කැල්ලො ...සෙට් එකක් .
ඉතින් හැම කෙනෙක්ම ඉස්සෙල්ලාම පාලිමන්ට් එකට එන්නේ අත්දැකීම් නැතුවනේ. දැන් රනිල්ලා උනත් ඉස්සෙල්ලාම එනකොට අත්දැකීම් තිබුණයිපිස්සු පූසෝ කියන කතා
අනේද කියන්නේ 😠😠
චන්න ජයසුමනයා .සජිත් ගෙ.
වේදිකාවට නැගල හිටියේ
නියම කියැවීමක් ..❤❤
SJB එක ආගම් වාදයට උඩගෙඩි දෙන්නෙ නෑ කියලා බොරු කියන්න එපා.ජනාධිපති වරනයේ ස්ටෙජ් එක බලන්න ඔයා
මූ මචං ලෝකේ කාලා මුහුදේ වතුර බීපු ඩයල් එකක්....
එහෙම කරන්නෙ නැත්නම් උදව් කරනව කියල කියන්නෙ
නිවැරදි තැනක ඉඳන් කරපු විග්‍රහයක්
ඇත්තවශයෙන්ම සුපිරි පැහැදිලි කිරීමක් ඔහොම යං ඉබි ගමනින් හෝ රට යන දිශාව නිවැරදියි කියලා අපිට විශ්වාසයක් තියෙනවා
Excellent stuff Chum❤.
සජිත්ලා ආගම විකුනනවා හොදේ නෑ කියන්න බෑ
මම මෙය නරඹන්නේ සතුටු කඳුළින්!!
හොඳින් කළා! හොඳයි කිව්වා!!
සදා ආශිර්වාද වේවා!!!
Credit එක දෙන්න ඕන කෙනාට ඒක නොදෙන්න තරම් කුහක වෙන්න එපා මහත්තයෝ. නිකං හිතන්න NPP හැර වෙන කවුරු දින්නත් ඔයාල youtube එකෙන් අම්බානක දැනුවත් කරල හදපු දියුණු ජනතාව කොහොමද හැසිරෙන්නෙ කියලා. ගෙවල් කීපයක් ගිනි තියලා හතර පස්දෙනෙක් මැරිලා තමයි ජයග්‍රහණය සමරන්නෙ.
අනිත් ගොංපාට් එක තමයි පාලකයා පත් කරලා බලපෑම් කරලා වැඩේ කරවගන්නවා කියන බයිලාව. එහෙමනම් ඔයාලට 2015 මෛත්‍රීටත් බලපෑම් කරල රට සුරපුරයක් කරල දෙන්න තිබුන නේ😂.
මේ youtube කාරයො කීයක් හරි හම්බ කරගන්න අටවපු චැනල් වලින් දෙන පොර ටෝක් නම් දැං අරහං.😂
Love this program. Keep it up!
Daily analysis required as your views are worth to listen ..
සුපිරි කතාව ගුනේ අය්යා...ජය වේවා ❤🙏
පලපුරුදු කියන අයගේ නම් ලිස්ට් එකක් පළකරන්න.
Good job 👏
අහක danna වචනයක් na.very good.
ඔයා කොහොම කිව්වත් ජයහ්ග්‍රහණයට පෙර සිටම අනිකාගේ හිත් රිදවන්න එපා කියල. ඒ නිසා තමයි සාමය ආරක්ශා වුනේ.ඒක නිහතමානිව කියන්න .
23:08 23:09
සම්පූර්ණ වැරදි කථාවක් මිනිස්සු නැවත්තුවා නෙවෙයි, npp නොකරන නිසා මිනිස්සු නිකන් හිටියා.
සුපිරියි ගුණේ අයියා...❤
Very correct ❤
ජයවේවා
කවුරුහරි ඊර්ෂ්යාව නිසා
අයුක්ති ලෙස බොරු
වැරදි පතුරුවා හරිමින් අහිංසකයෙකුගේ ජීවිතය
විනාශ කළහොත් ,!!!
උන්ගේ හත් මුතු
පරම්පරාවටම හෙන හතම ගහන්නා ඕන 🙏🙏🙏
Boho pahara weda minissu karanne desapalakayange pelabawima mathai. Minissu chanden passe samakamiwa hitiye malimawe desapalakain minissunwa kulappu nokarapu nisai.
Great speech God bless you
Supere
ඔයා කිවුවට NPP නායකයින් හැම වෙලාවෙම අවධාරණය කලා අනවශ්‍ය සැමරුම් කරන්න එපා කියලා
කී සැරයක් අනුර කීවද අඹ මල් රේණුවක තරම් වත් තව කෙනෙකුට රිදවන්න එපා කියලා
අනුරලගේ විනය ජනතාවට ආරෝපණය වී ගෙන එන්නේ
සුබ ගමනක පෙර මං සලකුණු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Perfectly explained brother. Keep up the good work. Never miss any of your episodes.
GUNE..AIYAY..KATHAWA
SUPER..OBAGE..VIGRAYA
NAKI..MYNATA..SAHA.NAKI
NIRIYATA..YAWANNA.
SAMAL..CANADA.
දිට්ට දම්මයේ වේගය ගැන සතුටුයි.ඔබතුමාගේ යෝජනාව ඉහලොන්ම පිලිගෙන ඒ සදහා අපිත් සුදානම් වියයුතුයි ගුණෙඅයියගේ කතාවට රෙස්පෙක්ට් 🎉
ඔබ කියන එක දෙයක් පිලිගත නොහැක. නායකයින් මෙහෙයනවන ඕනෙම අවස්ථාවක ජයග්‍රහණය සැමරීමට මිනිස්සු පාරට බහිනව. අදටත් එය එසේමයි. සජබ හරි වෙනත් පක්ෂයක් දිනුවනම් මිනිස්සු පෙලපාලි යන එක මග දිගට කිරිබත් කන හැටි ඔබතුමාටත් දැකගන්න තිබුනා.
ගුනෙ අයියෙ මුස්ලිම් සමාජය අන්තවාදීන්ව කලින්ම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ..සහරාන්ගෙ කන්ඩායමට කාතාන්කුඩ් ජනතාව පොලිසියට පැමිණිලි ගොඩක් කරල තිබ්බා ....ඒත් කිසි දෙයක් උනේ නැහැ .......
You are correct GUNE.
ගුනේ අයියා කීවා වගේ ම දෙරනෙ වාද පිටියෙදි නලින්ද ගෙන් වුර්තිය සමිති විසුරුවන එක ඇහුව. නලින්ද ට කටඋත්තර නැති ව ගියා
ලකාගෙ කලින් එක මාරයි අලුත් එකත් ඉක්මනට දාන්න ❤
අමතක කරන්න එපා පසුගිය ජනාධිපතිවරණ වේදිකාවල SJB කට්ටිය ජාතිවාදී කතන්දර දෙසා බෑවා මුස්ලිම් පල්ලි ගැන
Yes bro your current ❤❤❤
ඔබගේ කියවීම නිවැරදියි
අපිත් පෝස්ටර් ගහල තියනවා. සාමානයෙන් පාප්ප ටිකක් දියාරුවට හදල මුළු පොස්ටරේම ගානවා නැත්තම් උදේපාන්දර 8, 9 වෙනකම් ගහන්න වෙනවා
Jaya ❤❤Npp
ඇත්ත.
ගුණේ අයියේ පල්ප් එකට යූරියා දැම්මම දිලීර හැදෙන්නෙ හෙමින් .
Gune aiya aththama aththai 💔😔💔😔💔😔👍👍👍👍👍Gune Great job bro 💖👍👍👍👍👍👍👍👍
Last few words superb brother and really i like sinhala sweet bro❤
මාලිමාවට ජය වේවා
ජාතිවාදය චන්න ජයසුමනලා ගම්මන්පිලලා නැවතත් පාර්ලිමේන්තු එවුවොත් අපේ ජනතාව ගැන කතා කරලා තේරුමක් නැහැ. අදටත් ඒගොල්ලන්ගෙ මනසේ තියෙන්නේ ජාතිවාදය ඒ මිනිස්සු දෙන්නම ඒ විදිහමයි
ගුණෙඅයියා මිත්‍රයා, ඔබේ මාතෘකා දෙකම ආකර්ශණීයයි. ඒත් උඩින් පල්ලෙන් මතුපිටින් අතගාගෙන නොගිහින් මීට වඩා ගැඹුරට කතා කරන්න තරම් ඔබට ශක්තියක් තිබුණා යැයි සිතමින් අපේක්ෂා භංගත්වයට පත් වූ බවත් කියන්න ඕනැ.
20:27 Ado ado gune ayyya
Your talk is truth. You know Sir, Allah punishes people in slow motion as well as speedily in no time. So we must fear our Creator Who created all human beings.
❤BUDUSARANY ❤Thanks you very much and very good 👍 OK muchan gune Malli
N.P.P and A.K.D MALIMAWATA jayawewa ❤
Excellent
No, I some other party win means can expect much more calibrations by ridiculing opponents.
Can Dr Safi file a case against Gammanpila and the his crook.
gune ayya as a muslim i dont want to say that i am a sri lankan i love my motherland i practice my reliogn in peace most of them we dont support any extreme end
ඔබගේ අර්ථකථනයෙන් නිවැරදි නැහැ SJB හෝ සිලින්ඩරය දිනුවනම් මීට වඩා කැලඹීම් ඇතිවෙන්න තිබුණා
හැබැයි දේශපාලනිකව අනුර දිසානායKA එහෙම ඉල්ලීමක් ජනතාවගෙන් කළා නේද
Machan umbe oya tharka mokek hari interview karaddith tibbanam maru
ඔයාට මේ කතාව අහු උනාද දන්නෙ නෑ?අර සරත් වීරසේකර කියන දේශපාලන හිඟන්නා කතාවක් අරගෙන යනවා ස්වාන්දිරන්ට මාලි මාවෙන් විදේශ ඇමතිකම දෙන්න යනවාකියලා ස්වාධිරන්ගේ මොකක්ද තියෙන නුසුදුසුකම ඇමතිකමත් දරන්න.එහෙම වෙනවනම් මමනම් හරිම සතුටුයි. මොකද අපි සිංහල දෙමළ මුස්ලිම් මේ සියලුම ජාතීන් සියලූම ආගම් ශ්‍රී ලාංකිකයින් විදියට එක රටක එක කොඩියක් යටතේ ඉන්නවා. අපි සියල්ලෝම සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ
Bro U ❤❤❤❤❤
අලුත්...වැඩකට.. අලුත්...මිනිස්සු....යවනවනම්...හොදයි
මැද මාවතේ යුටියුබ් කරැලෙස වරැදාවලිය ලත් ගුනෙඅයියා නොහොත් චමින්ද ගුනසිංහ මල්ලියා උඹගෙ පෝස්ටුවත් දැක්කම කොමෙන්ටුවක් නොදාම බැහැ.ලකා එනවකිව්වම හරිසතුටුයි.
අනුර කුමාර සහෝදරයා stage එකේ දී ඉල්ලීමක් කලා
ලංකාවේ තියන මුස්ලිම් අන්තවාදය ගැනත් පොඩ්ඩක් කිව්වා නම් ව්ටිනවා
IMF එකෙන් නය අනූමත කලාම රතිඤ්ඤා පත්තු ක්‍රිපූ අය ඔබ දැක්කෙ නැද්ද NPP කීවා කාටවත් රිදවන රිදෙන ජයක් සමරන්න එපා කීවා දකින්නෙ NPPනෙ දින්නෙ අනික් දින්නානම් ඔබට ඔය අදහස ප්‍රකාශ කරන්න බැරි වෙනවා
❤👍🏻😍🙏
Ranil do not know his own trousers 👖 waist line inches want to buy trousers 👖 then what kind of experience Ranil talking about,Sri Lanka bring down to heal and vempair suck blood innocent silence people's , thank you,👍🏼
ගුනේ...සජබ.දිනුවනමිමෙිවෙනකමිඋත්සව.හාපිලිගැනිමි..පෙලපාලි...යනවාගුනෙටබලක්ටතිබුනා..ඔයා..බිමෙිතත්වයදන්නේනැහැ.....
මිනිස්සු හිටියෙ සමරන්න තමයි අනුරගෙ කිම මිනිස්සු ඇහුව
Aaaaa gune monawada pagune oyage wadasatahan hondai a unath othenta ena Aya GANA tikak hoyala balanna
අනෙ පලයං , සජ්බෙ දිනුවනං බලාගන්න තිබුනා, අපි npp වඩ කර නිසා දන්නවා අපිට ඉහලින්ම ඇවිල්ල කිව්වා රතින්න පත්තු කරන්න එප කියල
You missed to recollect FAMOUS 02 names # 01 channe peni sumanay
# 02 butterfly iraj😂
Anura Jayawewa Malimawata Jayawewa 🙏🏽🙏🏽🙏🏽🙏🏽
How did old people who were in the desolved parliament first came into it? Did they come when they were 60s 70s and 80s? What foolish statement! After all these old set would have been better when they entered first before decades. For stealing and cheating people need experience especially in parliament we all can see that now. The sad and ugly truth.
❤
All the damages done by gamanpilla ratna monk weerawansa I think Dr saffi must demafamation claim for damaging the professional carrier and ruin the family status
❤❤❤❤🇱🇰✊
Aiye oya OFFICE PRINTERS obe neda
Thissa jananayaka Dr shapi gana kiuwa kathawata math rawatila gotata chande dunna. A wagema rata dekata bedanna hadana hatith bode eka andalama pennuwa.
මම අදයි දැක්කේ, ඔබ දෙකටම දාන්නේ නැතුව එකකට පමණක් කරාබුවක් දැම්මෙිඇයි?
ගුනෙ අයියගේ අදහස වැරදියි,NPP එක දිනුවෙ නැත්නම් බලන්න තිබුනා අපේ ගම් වල දර්ශන ටික.ඔයාගේ දැනුම දුර්වලයි ඒ අතින් නම්,ඔයා කියන තරම් මිනිස්සුන්ගෙ දියුනු වෙච්ච දේශපාලන ශාක්ශරතාවක් නෑ,මහ ලොකුවට.
උඩින් ආපු ලොකු presure එක නිසයි,මැතිවරනෙන් පස්සෙ සාමකාමී උනේ.
පුද්ගලිකව දන්න නිසා කියන්නෙ,Npp අසල්වාසියෙක්ට SJB හිතවාදී කෙනෙක් මහ දවල් තර්ජනය කරලා ගියා,"චන්දෙන් පස්සෙ උබ ගැන බලාගන්නම් කියලා" ජනාදිපතිවරනෙට කලින් උනේ.
SJB දිනුවානම් sure එකට අර NPP මනුස්සයට ලොකු හානියක් කරනවා.
ඒ පිලිබදව ඔයාගේ දැනුම මදියි..,Sorry..😢
Harinige Denima gena katakere Dayasiri Jayasekera
එතතකොට පලමු පාර්ලිමේන්තුවට ආවේ එල්බෝඩි කාරයෝ නොවේද ඩිඒ රාජපකිෂල ැාැාවෙ දේශපාලන ටියඅෂන් අරගෙනද?
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
JVP jayavewa
Pohottuwa dinuwanam balanna thibuna saksharatawa.
Poddak 14 wenida wenakan kata piyagena innawada.
Guns ayata❤
දේශපාලනික දේවල් සිද්දවෙන්නෙ සොබාදහම නිසා නෙවෙයි බං..අනික ජයසුමනයා දැන් ඉන්නෙ සජිය ලගනේද? සජබ ජාතිවාදී නැද්ද ?
Charith Abeysinghe ganath poddak kiyannako..Learners permit eke idan raganawa ragillak hodi onna 🤣
චැනල් එක දියත් කරේ චූන් පාන් නැකතෙන්ද 🤔 😂
ara gon dayairith kianeeda