කිව්ව බොරු අද පැලවෙනවා මේවට උත්තර දෙන්න - රංජිත්

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 243

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Месяц назад +14

    Anduwa thiyana kale oya Katha mokuth naa ,virudda pakshaye Inna kota thamai munta janthawa gana mathkwela thiyene .

  • @JCBDrums557
    @JCBDrums557 Месяц назад +48

    කන්ඩ හාල් නැත්නම් පිටරටින් ගෙන්නැතුව මද්දුමයගේ ඇට දෙක කන්නද කියන්නේ😅

  • @prembala2708
    @prembala2708 Месяц назад +26

    නියමයිනේ සමන්ත සහෝදරයා ඔබට ජය ❤

    • @indranichandra7458
      @indranichandra7458 26 дней назад

      පල පුරුවා තොපි මොනවද කරේ මඅන් හරියට කතාකරන්නේ මැරිලා ඉපදිලා වගෙ පල යන්ට හිටපිය ටිකක් ඉවසලා තොපෙ කාලෙ නේ මිනිසු එල්ලිලා මැරුනේ දැන් කාටද බොල කන්ට නැත්තේ මෙහැත්ත එලවලා දමන්ට බැරි උනානෙි නරියා

  • @Kasunkm-b2j
    @Kasunkm-b2j Месяц назад +16

    බුදුසරණයි .දෙවි පිහිටයි❗️❗️❗️
    මේ කතාවල් අහන් ඉන්නත් ආසයි අප්පා🥰❤🎉
    පුනරුද යුගයට ජයවෙවා❗️

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 Месяц назад +29

    Niyamai සමන්ත සහෝදරයා ❤❤❤❤❤❤

  • @rajithapathirana7855
    @rajithapathirana7855 Месяц назад +16

    මී හරකෙක්ට උත්තර දුන්න සමන්ත ❤

  • @salinda891
    @salinda891 Месяц назад +32

    වේදිකා ගානේ ජාතිවාදය අවුස්සපු උන් දැන් ජාතිවාදය ගැන කතා කරනවා.. සජ්ජගේ සටේජ් වල හාමුදුරුවරු දාලා අනුරලට මඩ ගැහුවේ...

  • @mohammeddole9233
    @mohammeddole9233 Месяц назад +39

    උඹලා මොනවා කලත් මොනවා පම්පොරි ගහැව්වත් වැඩක් නැහැ බං අපෙ රටේ මිනිස්සුන්ට දන්නවා 😂😂 ජය වේවා NPP ❤️

  • @arunakumara6604
    @arunakumara6604 Месяц назад +15

    යකෝ මුන්ට විරුද්ධ පක්ෂයට එන්නම ඕන මුන්ට මිනිස්සු ගැන දුක දැනෙන්න. අනෙක මද්දුමෙ කියනවා තෙල් අඩු කරන්නලු රටේ උද්ධමනය අඩු වෙන්න .අනේ මූ දන්න උද්ධමනය . උගත් බුද්ධිමත් මිනිස්සු අතරයි මුන් අතරයි වෙනස ඒකෙන්ම පේනවා .රටේ උද්ධමනය අඩු වෙන්න නම් රට නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන .රටේ භාවිතා වෙන මුදල් ඒකකය රටෙන් පිටට යන එක වැලකෙන්න ඕන විදේශීය විනිමය මෙරටට ඇදෙන්න ඕන .ඒවා රට තුළ ඉතිරි වෙන්න ඕන .රට වැසියාගෙ සියලු අවශ්‍යතා රට තුළම සැකසෙනවා නම් උද්ධමනය පහල යනවා .ආර්ථිකය යහපත් .රටේ ආර්ථිකය යහපත් වෙනවා කියන්නේ මිනිස්සු ආර්ථික අතින් ශක්තිමත් .මුන් හරියට කෑගහන්නෙ.සියල් සපිරි සෞභාග්‍යය පිරුණු රටක් භාර දුන්න වගේනෙ.

  • @somawaduge2107
    @somawaduge2107 Месяц назад +13

    ජයවේවා සමන්ත සහෝදරයා

  • @violetpathirana509
    @violetpathirana509 Месяц назад +35

    රංජිත් මද්දුමබණ්ඩාර ඊයේද ඉපදිලා තියෙන්නේ නැත්නම් දැන්ද කෝමා එකෙන් නැගිටලා තියෙන්නේ?

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Месяц назад +5

    දුක හදුනන මිනිස්සුන්ට දුක උගන්නන්න එනවා.
    අනේ අපොයි.
    ස්තූතියි සමන්ත සහෝදරයා.

  • @Kasunkm-b2j
    @Kasunkm-b2j Месяц назад +12

    බුදුසරණයි .දෙවි පිහිටයි❗️❗️❗️
    මේ කතාවල් අහන් ඉන්නත් ආසයි අප්පා🥰❤🎉
    පුනරුද යුගයට ජයවෙව

  • @KFC9696
    @KFC9696 Месяц назад +42

    අනේ රංජිත් මේ මිනිස්සු ඇවිත් මාසයයි, ඔයාල කරපුහැටි රටම දන්නව, බලං ඉන්න මේ අය වැඩකරනදිහා.ඔච්චර කුහකවෙන්න එපා.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 Месяц назад +22

    ඕගොල්ලො කරපු දෙවල් නිසා තමයි රට අද මෙ තත්ත්වය තියෙන්නෙ

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 Месяц назад +22

    හිටපන් බන් ...තාම මාසයයි උබලා සේරම රට කාලා විනාශ කරලා දැන් බන කියනවා.ඒ බණ කියන ගමන් කකුල් මාට්ටුත් දානවා

  • @SampathWeerasekaraa
    @SampathWeerasekaraa Месяц назад +16

    හැමදාම කටෙන් බයිලා ගැහුවේ සජබේ නායකයි උගේ ගෝලයෝ සෙට් එකයි

  • @asokanandani6866
    @asokanandani6866 Месяц назад +6

    Jaya veva 🎉🎉Samantha 🎉🎉

  • @nnnnnn_69
    @nnnnnn_69 Месяц назад +10

    රංජිත් මද්දුම බණ්ඩාර අපි ගැන උබලා කතා කරන්න එපා. තොපි කාලා ගිය රට කොහොමද යකෝ මාස දෙකෙන් ගොඩ ගන්නේ. තොපිට මඤ්ඤන්ද . ඔය සුදු ඇදුම ගලවලා කතා කරනවා හලෝ. අමනයෝ රැල. උබලා මොනවා කීවත් අපි මාලිමාවට

  • @indunilamarasekara7794
    @indunilamarasekara7794 Месяц назад +9

    රංජිත් කතාකරන්නෙ කටින්ද.

  • @Vithanage-q8r
    @Vithanage-q8r Месяц назад +4

    විපක්ෂයේ හරක් කියන විදියට බදු අඩුකරන්න එපා රජයේ සේවක වැටුප් වැඩිකරගන්න එපා විදුලිබිල අඩුකරන්න එපා ආර්ථිකය හොද වෙනතුරු සහන ඕනවටවඩා දෙන්න එපා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Месяц назад +6

    දුන්නා දෙනඑක රිදෙන්න. ලැජ්ජයි ප්‍රශ්නේ අහාපු එකාට.

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Месяц назад +5

    අපිට බඩගින්න දැනූනෙ ගිය ආණ්ඩූව කාළෙනෙ.රට කාලනෙ පැරදුනෙ.

  • @DonGamini-f8s
    @DonGamini-f8s 26 дней назад +3

    ජනතාව දන්නව විපක්සෙ ඉන්නෙ කුහකයො කියල.

  • @holmana6281
    @holmana6281 Месяц назад +7

    රංජියෝ ගෙදර ගිහින් මිදුල පොඩ්ඩක් අතුගාලා දාපන් ...කාලයට වැඩේ වෙයි

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah Месяц назад +4

    Niyamy. Niyamy ,Thank 👝 you Samanth. Thenna okunnta..

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 28 дней назад +1

    අපි බලාගෙන ඉන්නෙ ඉවසිල්ලක් නැතුව විශ්‍රාමික ජනාධිපති කාබාසීනියන්ගේ ආර්යාවන්ගේ විශ්‍රාමික පාර්ලිමේන්තු කාබාසීනියන්ගේ වරප්‍රසාදවලට ෂොට් එක දෙනකම්.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Месяц назад +9

    මූ පිස්සුවෙන් කියවනවා පව් .

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 23 дня назад +1

    සමන්ත සහෝදරයා 👍 👍👏👏

  • @chanka5178
    @chanka5178 Месяц назад +5

    ඒයි මද්දුම බංඩාර වාඩිවෙනවා අයිෂේ

  • @thilakarathnasooriyagoda1671
    @thilakarathnasooriyagoda1671 Месяц назад +10

    ජාතක ලැයිස්තුවෙන් ආපු ලොක්කු

  • @සින්දුසාජ්ජය
    @සින්දුසාජ්ජය Месяц назад +8

    සමන්ත ගැම්ම

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c Месяц назад +6

    මාලිමාවට ජයවේවා

  • @kapilakapila9665
    @kapilakapila9665 Месяц назад +9

    මද්දුමයො ඉදිරි මැතිවරණ වලින් උබලගෙ පාක්ශිකයො තව අඩු වෙනව 😂

  • @JeewanSampath-f5z
    @JeewanSampath-f5z Месяц назад +14

    මේ යකා කොහෙන් ද කතා කරන්නේ

  • @aminirwana6325
    @aminirwana6325 Месяц назад +1

    මේ විපක්ශයේ කතා හරියට අහනවා නම් එයාලටත් නොදැනීම එදා තත්ත්වය කියැවෙනවා.

  • @PradeepMadusanka-nx2ni
    @PradeepMadusanka-nx2ni Месяц назад +11

    මල ගෙදරක ස්තුති කතාවක් වගේ

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f Месяц назад +5

    සමන්ත..සහෝදරය..ඔය..හොරැන්ට. රෙද්දෙ..රෙවෙන්නම..කියන්න

  • @lalith9415
    @lalith9415 Месяц назад +6

    ජතික ලැයිස්තු පිනා රංජිත්............

  • @KrishanKumara-s9r
    @KrishanKumara-s9r Месяц назад +7

    මේ බූරුව ඉපදිලා තියෙන්නේ අදද?

  • @kbDharmasena
    @kbDharmasena Месяц назад +2

    අනේ මේ ආණ්ඩුව ගැන අපි බලාගන්නම් මොකද අපිනේ චන්දය දුන්නේ ඔයගොල්ලෝ අපි ගැන බොරුවට වොරි වෙන්ඩ එපා ඔය ගොල්ලෝ හිටිය කාලේ කරපුවා අපිට මතකයි

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka Месяц назад +6

    ජාතික ලැයිස්තුවවත් පත් කරගන්න බැරි සෙට් එකක් රට හදන්න උපදෙස් දෙනවා 😂😂

  • @prabhat20_D
    @prabhat20_D Месяц назад +4

    ජාතික ලැස්තුවෙනුත් ඇවිල්ලා සජිත් දෙමළ මුස්ලිම් ඡන්දත් හම්ඹුනළු

  • @mahawalathannakalubulanda
    @mahawalathannakalubulanda Месяц назад +4

    අපේසහොදරයින්, , මරපුඑවුන්හෙයෙන්නඔිනි, ඔළුව,වනපුබිල්ලොත්අල්ලන්නඔින,

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h Месяц назад +4

    චන්දේ ඉල්ලුවානම් මේ පාරගේදරම තමයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Месяц назад +6

    අනේ උන්බල හැත්තෑ හයක් කොරපුවායෙ ප්‍රතිඵල ත්මයි මේ

    • @holmana6281
      @holmana6281 Месяц назад

      මූ මැරිලා ඉපදිලා මූසලයා

  • @ChamindaSadaruwan-w1t
    @ChamindaSadaruwan-w1t 19 дней назад

    පුදුම සංවර්ධන හදිස්සියක් තියෙන්නේ
    චන්දෙ දීපු අපිටවත් නෑ එහෙම හදිස්සියක්. 😅😅😅😅

  • @WinLife-rw2up
    @WinLife-rw2up 28 дней назад +1

    ජයවේවා malimawata

  • @ceylonmartialarts6437
    @ceylonmartialarts6437 Месяц назад +4

    විපක්ෂය අන්ඩුවෙ ඉදිද්දි දුන්න පොරොන්දු ඉටු කරද???😂😂😂😂

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 18 дней назад

    සමන්ත සහෝදරයා වචන පහයි තට්ටයා ලෙෆ්ට්

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Месяц назад

    🎉🎉🎉 👍👍👍👍👍👍 samantha sahodaraya. Jayawewa

  • @ElanJayantha
    @ElanJayantha Месяц назад +2

    රන්ජි අය්යේ ලංකාවේ මිනිස්සු බඩගින්නේ අඩන ජාතියක් නෙමේ

  • @ritakiridena2348
    @ritakiridena2348 Месяц назад

    Lucky, we have members who know how to answer to the point ❤ you sahodaraya!

  • @sandunuduhawara4322
    @sandunuduhawara4322 10 дней назад

    අවරුදු කීයක් මේක ආණ්ඩු වල හිටියද..... හැමදාම විපක්ෂ අහන ප්‍රශ්න
    කෝ හාල්
    කෝ පොල්
    කියපුව කරාද..... මන් තමයි පොර වගේ... ඔවා හොඳයි වැට උඩ ඉන්න රිලව් ට.... බඩගෝස්තර හින්ද රටට ගිය කලක් 😢

  • @HVDNPerera
    @HVDNPerera Месяц назад +5

    බණ්ඩාර කළබලඩ

  • @dilanrajiv2770
    @dilanrajiv2770 Месяц назад +1

    MALIMAWATA JAYA WEWA.....

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z Месяц назад +1

    Malimawa educated. Janatjawage.❤❤❤❤❤❤❤.podichanda dekenma.malimawa okkoma donum.malmawa.malimawa

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 27 дней назад

    මෙච්චරකල් හෝදලා බීපු රට මේ එක මාසෙට හදන්න,සහනකෝ කියල අහන එවුන්ට දෙන්න උත්තර කන් පැලෙන්න.යකෝ ප්‍රාතිහාර්‍ය පාන කවුරුවත් තවම පහලවෙලා නෑ.

  • @lasanthaekanayake3643
    @lasanthaekanayake3643 Месяц назад +2

    Niyamai Samantha amatituma

  • @ledsrilanka76
    @ledsrilanka76 Месяц назад +1

    මාතර පාස්පෝට් පෝලිම තවම ඉල්ලුම් කරලා අවුරුද්දකට ළඟයි දවසකට විස්සයි දෙන්නේ පාස්පෝට් එක ගෙදරට එවනකම් බලාගෙන හිටියා බලන් හිටියා මාස තුනෙන් එවනවා කිව්වනේ ඇහුවහම කියන්නේ පෝලිමේ ඉඳලා ගන්න කියලා reset එකේ පිළිවෙලට පාස්පෝට් එක එවන්න බැරිද දැන් එක් දිනත් ගන්න බැරි රට යන වීසා එක කැන්සල් උනහම තමයි පාස්පෝට් හම්බවෙන්නේ උඹල කයිය ගහන විතරද මොනවද උඹලගේ system change

  • @priyadrshanakumara4720
    @priyadrshanakumara4720 24 дня назад

    රංජිත් මැතිතුමෙි තමුන්නැහැලා කරපු අපි බලාගෙන හිටියේ.තමුන්නැහහලාගේ පවුල් ගැන හිතලා වැඩ කරේ

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 Месяц назад +2

    Nodakin muusalaya thopi kala හොඳටම
    Makabaveelama pala
    Malimawa dinuwe අපි චන්දේ දීලා
    Thopita denne naa අපි නැවත muusalayo තො pala ගෙදර
    Hanganna igannuwe thopi ballo

  • @sureshdissanayake2394
    @sureshdissanayake2394 Месяц назад

    අඩෝ ඒ කතාව🎉❤

  • @kapilabandara1990
    @kapilabandara1990 28 дней назад

    ජනතාවට ජිවත් වෙන්න ⁣මේ රට තොපි හැදුවද හැදුනා තොපි ⁣දැන් බඩගින්න ගැන කතා කරනවා

  • @yohanbandara8900
    @yohanbandara8900 Месяц назад

    ❤❤❤❤❤❤❤❤ සමන්ත

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha Месяц назад

    මේ රට කල පාදඩයින් මේවට වගකිවයුතු යි.තොපි මේ රට කෑව , පාදඩයිනේ.....තොපි විනාෂ කල මේ රට හදනවා මයි.....

  • @PMRanasinghe
    @PMRanasinghe Месяц назад +4

    Bath kana harakek pilithuru soyai

  • @SunendraKadadara
    @SunendraKadadara 24 дня назад

    බඩගින්න හැදුවේ...කවුද...උන්ම අහනවා දැන් හාල්කෝ...කියලා...නැගිටලා කතා කරන්නේ... ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරන්න...ප්‍රශ්ණ හැදුව මුන් කීප දෙනෙක් පාර්ලිමේන්තු එව්ව ගවරැලට තණකොල තියනවා රටේම...ආයෙ හාල් මොකටද....

  • @nissankabandara5705
    @nissankabandara5705 Месяц назад +3

    ජාතික ලැයිස්තු 😅😅😅😅😅😅

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 Месяц назад +3

    78 years eat.. now need make 2 month.
    😅😅😅😅😅😂😂😅

  • @estherbredies2215
    @estherbredies2215 22 дня назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @RienzieOusman
    @RienzieOusman Месяц назад +1

    THE ENTIRE COUNTRY SUFFERED FOR 77 YEARS. TODAY THE COUNTRY HAS COME TO THE WORST SITUATION. DO NOT FORGET THIS HAPPENED BECAUSE OF THOSE CURRUPTED SO CALLED PARTIES. NOW WE SHOULD NOT BE AGAINST NEED TO BE UNITED AND FIX ALL THESE ISSUES. THIS NPP FOR SURE WILL FIX THESE ISSUES. BLESS THIS COUNTRY.....❤❤❤❤❤❤

  • @diliidalugoda1822
    @diliidalugoda1822 Месяц назад

    Apita nathi hadisiyak muta thiyenne npp jaya wewa

  • @nishanthadassanayake1624
    @nishanthadassanayake1624 Месяц назад +2

    Kohenda katha karanne, oya kiyana lassana kaling innakota athi kalada

  • @skg9581
    @skg9581 Месяц назад +1

    ❤❤❤😂😂😂😂 Malimawata

  • @lahirupathmasiri5676
    @lahirupathmasiri5676 Месяц назад +3

    Sajiyage henchaiyants ahunsda

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Месяц назад +3

    Gon aaathal nam SJB thamaa ithin 😂😂😂😂

  • @nuwanmadushanka1313
    @nuwanmadushanka1313 Месяц назад

    පාර්ලිමේන්තුවේ අවුරුදු ගානක් ඉදලා. ආණ්ඩු කරලා උඹලා ඕවා අහන්නේ රෙද්දක් ඇදගෙන ද. තොපි බාර දුන්නේ මේ මහා සුර පුරයක් නේ

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 Месяц назад +1

    සුද්දෙකුට ජාතක වූ වෙල්ලස්සේ මද්දුම බංඩා

  • @ShanthaShantha-y7u
    @ShanthaShantha-y7u Месяц назад +2

    MUGA. BAILA. APA. SJB. ☎️. HORU.🤩 MALIMAWA. KARAI. WALAWATA💯💯

  • @ruwandesilva4905
    @ruwandesilva4905 Месяц назад

    👏👏👏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 27 дней назад

    Jayawewa npp ❤

  • @AkilaSandakalum-r5m
    @AkilaSandakalum-r5m Месяц назад +2

    අපිට අදිසියක්නැ😂

  • @සින්දුසාජ්ජය
    @සින්දුසාජ්ජය Месяц назад +3

    සුපිරි සුපිරි 👌👌👌මාලිමාවට ⏰⏰⏰ජයවේවා 💪💪💪👈

  • @AmilaDondeenu
    @AmilaDondeenu Месяц назад +2

    Ranjith mahathaya 😂😂😂😂😂Api vidine ❤😂😂😂76 wasaraka 😂😂😂😂😂😂Sapaya thae..😢😢😢😢😢😢

  • @Senarathneel
    @Senarathneel 27 дней назад

    අඩා මෙයාට මිනිසුන්ගෙ දුක තෙරෙනව බං,

  • @Nayananogiyathan
    @Nayananogiyathan Месяц назад +2

    විපක්ෂය කොච්චර modada kiyl therenwa dn

  • @chamathmalinda1391
    @chamathmalinda1391 Месяц назад +1

    ❤❤❤

  • @Nalika-p6w
    @Nalika-p6w Месяц назад

    c'mon Samantha!

  • @TenSrilanka2684
    @TenSrilanka2684 Месяц назад

    Npp එක හොදින් හෝ නරකින් මේ රට තොපිට වඩා හොදට හදනවා හාල් නැතුව බඩ කින්නෙ මැරුනත් මාලිමාවත් එක්කම ඉන්නවා එක කොන් දේසියක් පිට එ තොපි වගේම ජනතාවගේ මුදල් වලින් පවුල් නඩත්තු කරන්නේ නැතුව රට පාලනය කරන තාක්කල් වැරදිම් අසාර්ථක විම් තියෙන්න පුළුවන් මොකද 100% සම්පුර්ණ මිනිස්සු නැති නිසා නමුත් තොපිට වඩා npp එ 100% හොදයි තොපි වගේ හොරු රැලකට වඩා

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c Месяц назад +4

    නරි හූ කියනව

  • @krishanthakumara845
    @krishanthakumara845 Месяц назад +2

    Modayo thopi 76 beriwachcha aka Ma minissu masa 2ken karanna.

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 Месяц назад +2

    Great shots

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 Месяц назад +1

    Kalakanni wipakse

  • @chandanifernando7456
    @chandanifernando7456 25 дней назад

    තොපේ බයිලා අපි අහලා ඉවරයි ,හොර හැත්ත ,ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @bornwater201
    @bornwater201 28 дней назад

    😊

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 26 дней назад

    කට්ටිය බයේ ඉන්නෙ වෙව්ලනවා

  • @ChinthakaBandara-v8c
    @ChinthakaBandara-v8c Месяц назад

    Hari hari api janatawa apine dunne uba pahenne natiwa hitapan mu list eken avilla kaiiya gahanawa yako thopi dinapuwa mahawatiwarane pardine ubala rijec karala inne gota paluwa

  • @SameeraJayakody-v4b
    @SameeraJayakody-v4b Месяц назад

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️👌🏻

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 Месяц назад

    Buranna එපා ඉතින්