Soma Himi Funeral _ මතු බුදුවන සෝම හිමි ආදාහනය

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 143

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +24

    ඔබ තුමාට බොහෝ ම පිං මෙ අවස්ථාව න් සංරක්ෂණ ය කර අනාගත පරපුරට දායාද කරනවාට

  • @ckumari7103
    @ckumari7103 3 года назад +28

    මේක බලද්දී හිතට හරිම වේදනාවක් දැනෙන්නෙ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭😭

  • @arunidisanayaka2254
    @arunidisanayaka2254 Год назад +13

    මෙවන් සංඝ පීතෘවරයෙක් රටට දායාද කලද ජාතියේ පව්කාර කමට රැක ගත නොහැකි විය. ඔබ වහන්සේ ජීවමානව නොදැක වුව ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයේ මම යන්නෙමි. නැවතත් අප වෙනුවෙන් ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයකු වී ඉපදේවා 🙏🙏🙏

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 6 лет назад +50

    අපගේ සෝම හිමි වහන්සේ මතු බුදුබව ලැබේවා

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 5 лет назад +50

    තවමත් හදවතට දැනේනවා😥😥😥😥
    මෙ දවස් වලයි ඔබ ඉන්න තිබුනේ

  • @Lanka-j3i
    @Lanka-j3i 2 года назад +24

    මෙි අපරාධ කරපු මිසදුටුවන් කල්ප ගනන් පැහෙයි නිරයෙ
    ස්වාමින්වහන්සේගෙ මවට දුන් ගින්දර ඒ ගලපු කදුලු නිකන් ඉවත යන්න බැහැ පල විපාක තිබෙනවා ඒ ගින්දර දුන් අයට

  • @Taru9204
    @Taru9204 3 года назад +24

    අද හිටිය ඔබ වහන්සේ😢 නම් බුදු දහම කොච්චර වටිනා කමක් ගනිද🙏🙏

  • @induwaradineth4942
    @induwaradineth4942 2 года назад +11

    අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා
    සෝම හාමුදුරුවනේ...😔🙏 නැවතත් වඩිනු මැන අපෙ හාමුදුරුවනේ

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 5 лет назад +45

    අප ගැන අනුකම්පාවෙන් මනුෂ්‍යත්වය ගිලිහුණු මේ භූමියට නැවතත් වඩිනු මැනව..පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malateeliyanage4851
      @malateeliyanage4851 Год назад

      රට දැය සසුන පුබුදු කළ බොදු ජනතාවගේ නැණස පෑදූ සත්පුරුෂයන්ගේ මෙන්ම යෞවන යෞවනියන්ගේ ජනාදරයට පාත්‍ර වූ මුළු මහත් ප්‍රජාවට අසම සම අමිල සේවාවක් සැලසූ බෝධිසත්ත ගුණෝපේත අතිපූජණීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ මතු බුදු බවම ලබත්වා!

  • @madhushi5234
    @madhushi5234 2 года назад +17

    ඔබ වහන්සේව අපවත් කරන්න ඇත්තේ ඔබ වහන්සේගෙ ලගින්ම හිටපු කෙනෙක් . හැමදේම හරියටම දන්නෙත් ඔබ වහන්සේම පමණයි . අද රට සින්හල ජාතිය වැටෙන්න ඕනෙ අගාධයට වැටිලා ඉවරයි . ජාතියේ පවට දැයම පුබුදුවාලු මිණි පහන නිවි ගියා 😔.
    🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sanjusuraj6551
    @sanjusuraj6551 2 года назад +24

    මම පොඩිකාලේ ඔබ වහන්සේ වැඩ සිටි සමයේ මේ ලක්දිවට කල සේවය අපෙ අම්මලා අදටත් මතක් කරනවා අපේ හාමුදුරුවනේ,සංවේදී දසුන් පෙලක් මතු බුදු වී නිවන මේ මනු සතුන්ට අවබෝධ කර දෙනු මැන🙏🙏🙏😔

  • @TutorialHubspot
    @TutorialHubspot 5 лет назад +30

    අපේ හාමුදුරුවෝනෙ උබ වහන්සේ අපේ රටට ඕනිම කාලයයි මගෙ හාමුදුරුවනේ.. ඒ අඩුව දැන් හොදටම දැනෙනව අපේ හාමුදුරුවනේ

  • @sasiru
    @sasiru 4 года назад +20

    නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඔබවහන්සේට හැකි වේවා! 🙏🏻

  • @surangaputha
    @surangaputha 3 года назад +16

    මතු බුදු වේවා ස්වාමින් වහන්ස 🙏😪

  • @kkww3805
    @kkww3805 3 года назад +12

    අපිට බණ දේශණා කරන්න නැවත අපේ රටේම ඉපදේවා අජරාමර නිවන් සුව ලැබේවා.

  • @MrSigma8879
    @MrSigma8879 Год назад +13

    අද 2023-5-26 තාමත් ඔබ වහන්සේගේ උතුම් බෝධිසත්ව ගුණයන් සිහිපත් වෙන්නේ නොදැනීම නෙතට කදුලක්ද නැගෙමිනි.🥺
    උතුම් නිර්වානය බොහොදුර නොවේවා...! හිමියනි 🙏

  • @nsugathadasa
    @nsugathadasa 12 лет назад +28

    මම අදයි දන්නෙ චාමර මේ පලවෙනි සින්දුව කියන්නෙ කියල. හරිම ලස්සන සින්දුවක්.
    චතුරාර් යසත්‍යය උතුම්.

    • @KosalaBandara-jb2og
      @KosalaBandara-jb2og 6 месяцев назад

      ⁣මේක ටී.එම් ජයරත්නගේ සිංදුවක්

    • @malanimallawarachchi3258
      @malanimallawarachchi3258 5 месяцев назад

      🌞🕳️✍️🙏🖕👊. Kiyapu day ciylla satyai ada hitiya nam magay rata tae budusarani...

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 4 месяца назад +1

    අහෝ නාහිමියණි ඔබවහන්සේට අමා නිවන්සුවයම පතන්බෙමු

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +7

    ඔබ වහන්සේ ගෙ ප්‍රාරමිතාවන් පුර්ණ වෙවා

  • @kushanrasika8595
    @kushanrasika8595 2 года назад +11

    නිවන් සුව ලැබේවා .. 😥 අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @adeeshashanjukaniriella2568
    @adeeshashanjukaniriella2568 6 лет назад +17

    නිවන් දකින්නට පෙර නැවත එක් වරක් මේ ලක් දෙරණට වඩිනු මැන හිමියනි..

    • @samithatharanga5264
      @samithatharanga5264 5 лет назад +2

      Ape hamuduruwane oba wahanse desu dahama oba wahanse ke wadan me wena Kota siyallama eththa

    • @samithatharanga5264
      @samithatharanga5264 5 лет назад +2

      Yali wadinu menavi ape hamuduruwane

  • @swantikumari9289
    @swantikumari9289 3 года назад +9

    මතු බුදු වේවා ඔබවහන්සේ

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 года назад +8

    ඔබ වහන්සේ මේ වෙලාවේ මේ ලක් දිවට ඕනිමයි හිමියනේ.

  • @ventnarada5896
    @ventnarada5896 2 года назад +7

    අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සැප ලැබේවා

  • @janadiekanayake6964
    @janadiekanayake6964 3 года назад +10

    Me siddiya weddi mama ipadilat nh. Namut, Dan Buddha shasanayata wena dewal balan Inna be😓😓😓.Thripitaka darmaya amu-amuwe kelesanawa. Buddhathwaya (shsthruthwaya) udura ganna hadana nuthana dewadatwayan bihi wela .me oba wahanse jathiyata awashyama mohothak.(2021)😭😭😢😢😢

  • @shanakadesilva5688
    @shanakadesilva5688 4 года назад +14

    යලි වඩින්න හිමියනි සෝම ......

  • @jeewanthaprasad6742
    @jeewanthaprasad6742 3 года назад +19

    සිංහලේ අවසානය අපේ හාමුදුරුවනේ 😥😞

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 5 месяцев назад +2

    අනේ මම පුතා හම්බවෙන්න මාසයක් ව්තර තියෙද්දී දඹුල්ලේ ගම්උදා භූමීයේදී බන අහෙවා,ඔලුගෙඩි විතරයි පෙනුනේ,ඒතරම් සෙනග,, ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යා සත්‍ය අවබෝධ වේවා ,,🙏🙏🙏🙏🙏

  • @snoupi.snoupirosa5333
    @snoupi.snoupirosa5333 4 года назад +5

    Oba wahanse kiyapu de serama sathyayama sathya ada oba වහන්සේ සිටිය nam ....🙏🙏🙏

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 года назад +10

    සාදු සාදු සාදු 🙏🙏🙏...😭

  • @Lanka-j3i
    @Lanka-j3i 2 года назад +5

    එසෙ මෙසෙ සම්පතක් නොවෙ අපට නැතිවුනෙ හරිම කනගාටුයි එදා නැති වුනදා සිට අද වෙනකන අප⁣ට ඇති වුන දුකෙ වෙනසක් නැහැ
    😪😧
    මොන එහෙකට මිත්‍යාදුෂ්ඨිතයන්ගෙන් උපාධි ගන්න ගියාද ?
    මෙ හැම දෙයක්ම කුමන්ත්‍රණ කියලා පේනවා
    ලගම භවයකදි සත්‍ය අවබෝධවි නිවන් දකිත්වා පින්වත් ස්වාමින්වහන්සේ .

  • @arunsiddharthjaffna
    @arunsiddharthjaffna 2 года назад +7

    ජනතාව නිවන්සුව නොපතා නැවත වඩින්න යැයි ඉල්ලනවා දුටුවෙමි. පුදුමයකි පින්වත් සෝම ස්වාමීන්වහන්ස. නිවන් දකිනා ජාති දක්වා කල්‍යාණ මිතුරෙකු වේවා..!

  • @nihalalahakoon1602
    @nihalalahakoon1602 8 месяцев назад +1

    අපේසෝමහිමි.බුදුවේවා.සාදු.සාදු .සාදු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 месяцев назад

    ගෞරවණීය පිං වත් හිමි සඳ
    අද වැඩ සිටියානමි.....හිමියනි
    අප අද අසරණ වෙලා.......ලක්
    දෙරනෙ...ඔබ වහන්සේ ට.. උතුම් අජරාමර නිවන්සුව අත්වේවා..පිංබර සෝ ම හිමි යණි.🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷

  • @Neanarisi
    @Neanarisi 8 лет назад +22

    අපේ හාමුදුරුවෝ!

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara Год назад +7

    06:58 මේ ඉන්නේ සෝම හාමුදුරුවන්ගේ මව්තුමිය වෙන්න ඇති. පව් දෙවියනේ, දැන් නම් එතුමියත් මෙලොව නැතුව ඇති. හාමුදුරුවන්ටත්, උන්වහන්සේ ඇති දැඩිකල දෙමාපියන්ටත් පතන බෝධියකින් නිවන්සුව ලැබේවායි පතමි.

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn Год назад +2

    නිවන් සුව හිමියනී

  • @snoupi.snoupirosa5333
    @snoupi.snoupirosa5333 4 года назад +7

    Oba whanseta budu bawa ලැබේවා 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 лет назад +9

    soma himiyani oba toa niwan lebeawai sadu sadu sadu

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 года назад +3

    Sammaa sambudurajananwahanse wenuven kala uthum sewayata obawahansege mawthumiya budun deka niwan dakithwaa

  • @sujeewapushpakumara569
    @sujeewapushpakumara569 4 года назад +3

    Mathu buduwee wadinu himisaduni mage ratata

  • @sangajayasekara
    @sangajayasekara 7 месяцев назад +1

    Obawahansath bili una .... Api Dharmaya alla gaththa "Sarpayage" waligaya thulin agamak karan ( Nikayan, Amisha puja pamanak thula) Jathiyath rathu, nil , kola pata thula hira una .....

  • @GeethaLumbini
    @GeethaLumbini 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me mohothe vadinu menavi himiyane me rata berala denna budu himiuanrrr🙏🙏🙏🙏🙏🙏🙏

  • @chameeraabeynayaka5660
    @chameeraabeynayaka5660 3 года назад +2

    Obawahanseta uthum u nirwanawabodya awaboda wewa...sadhu sadhu sadhu ...

  • @조화-t1y
    @조화-t1y Год назад +2

    නිවන් සුව ලැබේවා හිමියනි💐💐💐💐🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 месяцев назад

    හරියට ma දහම deesana kala e උතුම් ගුණ kada😢😢😢😢 නිවන් සුවය labawa

  • @chichitara1939
    @chichitara1939 Год назад +1

    ඔබ වහන්සේට අජරාමර නිවනම නිවන ම සාක්ෂාත් වේවා

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel8953 3 года назад +1

    ama maha niwan suwa ath wewa ape hamuduruwanee... oba wahanse jathiya bera ganna desu bana tikama eathi obawahanseta niwan dakinna

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 19 дней назад

    Namo buddaya garu soma himipanan vahanseta ama maha nivan suva labeva 🙏🏻🙏🏻🙏🏻

  • @kjpasilva1507
    @kjpasilva1507 3 года назад +5

    The funerals where most number of people participated in Sri Lanka are Dudley Senanayake,Vijaya Kumaratunge and Soma Hamudurowo

  • @hashaniparthana386
    @hashaniparthana386 2 года назад

    Oba wahanseta ama Maha budu bawa labenawa niyatai.ada oba wahanse kiwwa Bann ahanddi adanawa

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Год назад +1

    Oba wahanseta ama maha niwanama athwewa...🙏🙏🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 месяцев назад

    🙏🙏🙏 ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @wasalakumarawansha4402
    @wasalakumarawansha4402 9 лет назад +10

    himi sandine yali wadinu manawi!!!

  • @pradipnilantha5092
    @pradipnilantha5092 Год назад +2

    මෙතරම් සෙනගක් 😳🥺🥺🥺🥺🙏

  • @wamalalelwala2950
    @wamalalelwala2950 Год назад

    Matu budu weva ap hamuduruvane nivan suva labeva

  • @ajithsenadeera8924
    @ajithsenadeera8924 Год назад

    🎉c
    Naeatha apita oba wahansege banak asannata labenawa ekanthi eya esema weva

  • @thisalkithsara3424
    @thisalkithsara3424 8 лет назад +9

    nawatha wadinumana yahapalanaya jathiya wanasanawa himiyani

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 7 месяцев назад

    Obwahnsa matu බුදු wawa paukara api මොනවා කරන්නද daviyana papuwa palanawa mganam 🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 5 месяцев назад +2

    අපෙ පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේටත් ඔය දෙමනෙ කලෙ,,සොබාදහම් මෑණියන් ඒවාට දඩුවම් දෙයි,,

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад

    නිවන් සුව lbewa afehamuduruwene

  • @buddhisenasinghe385
    @buddhisenasinghe385 Год назад +2

    මට ඇඬෙනවා..😭😭😭

  • @prasanthamahesh6099
    @prasanthamahesh6099 10 лет назад +4

    mavanee uthumaku nawatha apata labai da

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 4 года назад +1

    Niwan suwa labewa ape hamuduruwane

  • @nadeeshalakmini6679
    @nadeeshalakmini6679 4 года назад +2

    Ape hamuduruwo🙏🙏🙏😥😥😥

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka8960 6 лет назад +7

    Yalidu waDinu mana himiyan🙏🙏🙏🙏🙏🙏🙏i

  • @wmradha6860
    @wmradha6860 Год назад +2

    මොනවා වෙළඳ අපවත් une mama danne nati නිසා අහන්නෙ යළිත් me භූමියේ ipadewa

  • @kavinduhandapangoda6715
    @kavinduhandapangoda6715 10 лет назад +8

    Godak pin me video eka upload kalata.

  • @asokaweerasinghe888
    @asokaweerasinghe888 2 года назад +1

    Niwan Suwa Lebewa
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilakapila74
    @kapilakapila74 3 года назад +1

    Budusaranay ☸️🙏🇱🇰

  • @rodz8926
    @rodz8926 Год назад

    සාදු සාදු සාදු

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka8960 6 лет назад +4

    Sadu sadu sadu

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 года назад

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pickme7456
    @pickme7456 3 года назад

    Apita nayakayek nathi aduwa hodatama danenawa hamuduruwane.nawathath wadenna hamuduruwanee

  • @judyshirani3131
    @judyshirani3131 3 года назад +3

    😢😢😢😢😢😢🙏🙏🙏🌼🌼🌼

  • @kumaricyprus8571
    @kumaricyprus8571 6 лет назад +5

    Soma hime apawath karapu unta hodak wenba apa

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 2 дня назад

    Sadu.sadu.sadu

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 года назад

    Nhawatha wadenu mhanave ape hamuduruwenha

  • @lahiruhemachandra289
    @lahiruhemachandra289 5 лет назад +4

    Adatath niruththara lankawe deshapalanaya

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 Год назад

    Sadu sadu sadu bs

  • @nawodadinumi5930
    @nawodadinumi5930 4 года назад +2

    Mt witharada adune meka blnkot... bududaham thawa tik klyai tiyenne . Ikmnt me sasarin ethra wenn.... soma hamuduruwnwa aththt dkl na .giya athmewath dkkd dnne na.

    • @akilarox5065
      @akilarox5065 4 года назад

      වෙසකම් ඔක්කොම කරල මෙතන එනව බුදු වෙන්න.

  • @chamika4793
    @chamika4793 3 года назад +2

    ❤️❤️

  • @malakabandara2822
    @malakabandara2822 6 лет назад +2

    Nuwan suwa

    • @indunildarshana5124
      @indunildarshana5124 4 года назад

      Dawani budun wahansa wadinu manawi ma lokata adai oba ona

    • @rashmipraboda8945
      @rashmipraboda8945 2 года назад

      ape rate Inna palakoyon thama budi some himi meriwa unta denwath daduwam denna unge as etena patakna .soma hiimiyani yali wadinumena melak deranata.obawahanseta amamaha niwan suwa lebewwa.

  • @SmilingCardinal-xc6ke
    @SmilingCardinal-xc6ke 3 месяца назад +1

    එතකොට සම්මානය දුන්නෙ කොහොද.මගදි උන්වහන්සේ උන් වහන්සේ අපවත් උනානම්.අනේ ,දෙවියනේ.......

  • @this.2.234
    @this.2.234 3 года назад +3

    😭💔🙏🇱🇰☸️

  • @kasunpathirana7101
    @kasunpathirana7101 5 лет назад +7

    MEAWAN VIDIO WALA VIEWS ADU UNATA WEANA DEAWAL WALA VIEWS WEADI WEANNA TARAM DAN SAMAJAYA DUSHANAYA WEALA ANE APE HAMUDURO ME LAK BIME KOTANAKA HO YALI PAHALA WEWA ME SAMAJA SARASARMA WALIN PARIPURNA SAMAJAYAK KIRIMA KALA HEAKI EKAMA GAMAKA BALAWEAGAYA UBA WAHANSE PAMANAI

  • @judyshirani3131
    @judyshirani3131 3 года назад +3

    🙏😢😢😢

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna 9 месяцев назад

  • @chamindagunawardene1260
    @chamindagunawardene1260 9 лет назад +5

    mahinda was not the president of sri lanka at that time.

  • @rukmanijayasekara1257
    @rukmanijayasekara1257 Год назад

    Oyata nivan Suva

  • @yasindumalmith3537
    @yasindumalmith3537 3 года назад

    Mt soma hamuduruwo gna dna gnna lbune lgadi. E kiynne dn inna parampraw e gana dannema naa kiyn eka 😔😔

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel8953 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ckumari7103
    @ckumari7103 3 года назад +2

    🙏🙏🙏😥😥😥😭😭😭😭

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 месяцев назад

    Nmoo buddaya

  • @damithchathuranga2203
    @damithchathuranga2203 Год назад

    🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 3 года назад

    samiduni.api.ttamatt..obage..ban.asami..wadinu.men..lankaw.anattai.budubaw.pattanawad..samiduni

  • @harsha9649
    @harsha9649 3 года назад +2

    අවුරුදු 10කට පසුව...

  • @AsnaaIshek
    @AsnaaIshek 11 месяцев назад

    😢🥺🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 года назад +1

    🙏🏼🙏🏼🙏🏼😭🇱🇰