ape rate economy eka diyunu karanna puluwan widiha e rata udaharanayak widihata pennaala video ekak karanna..ape rateth transport diyunu kaloth eka ape rate diyunuwe loku piywarak...good luck oyata aiye
aiye loke anith ratwalath lankawe wage government jobs walata pension thiyanawada life time ? naththan private jobs walath life time salary thiyanawada? naththan wada karana kala seemawe vitharada gewanne ?
හැබැයි ලංකාව වගේ නෑනෙ.. රස්සාව වුනත් නේද..😉
උබල වගේ 8-5 job කරන උන්ට හොදයි ඉතින් ලංකාව...
Ow ලංකාවෙට වඩා අඩු පැය ගානක් වැඩ කරලා වැඩි පඩියක් ගන්න පුලුවන් 🥱
8/5 wge hutte job ne mhe gon pakaya😂😂 athl eke inna puluwn
අනිවාර්යයෙන්. ඒ කතාව සහතික ඇත්ත. හේතු කීපයක් තියනවා ඒකට,
1. ලංකාවෙ අපි ඔහේ මැරීගෙන වැඩ කරනවා විතරයි. අපේ career development එකට කිසිම input එකක් නෑ. මෙහෙ රස්සාව කරන අතරෙ අපට teaching sessions කරනවා. දවසට පැයක් වගේ උගන්නන්න වෙන් කරලා තියෙන්නෙ. ඒක මාර වැදගත්. රස්සාව ඉස්සරහට කරගෙන යන්න ඕන updates මෙහේ නියමෙටම දෙනවා.
2. ලංකාවෙ අපට හරියට management එකක් කරගන්න බෑ. හේතුව තමයි අපට කරගන්න ඕන investigations hospital එකේ නෑ, දෙන්න ඕන බෙහෙත් hospital එකේ නෑ. මෙහෙ එහෙම නෙමෙයි. ඔයාට කරන්න ඕන මොකක්ද, දෙන්න ඕන මොන බෙහෙතද ඒව තියනවා. ඒ නිසා ලෙඩෙක්ට නිවැරදි management කරන එක මෙහෙ හරිම ලේසී.
3. ලංකාවෙ රස්සාව කරන්න ගියාම doctorගෙ job එක ඇරෙන්න තව ඒව කරන්න එපැයි. Pharmacy එකට ගිහින් බෙහෙත් හොයන්න, lab එකට ගිහින් report හොයන්න වගේ දේවලුත් අපිම කරන්න එපැයි. මෙහෙ එහෙම නෑ. ඔක්කොම system එකක තියෙන්නෙ. ඒකෙන් order කරාම පොඩි කාලයක් ඇතුලත වැඩේ වෙලා result එකත් අපට system එකෙන්ම බලාගන්න පුළුවන්. මාරම ලේසී. තව උදාහරණයක් කියනව මෙහෙ pharmacy එකෙන් බෙහෙත් අරගෙන එන්නෙ humanoid robot කෙනෙක්. System එක කොච්චර දියුණුද කියලා හිතාගන්න පුළුවන්නෙ.
4. ලංකාවෙ කොච්චර වැඩ කරත් මාසෙ අන්තිමට හම්බවෙන පඩිය දැක්කම හෙනම disappointed. මෙහෙ එහෙම නෑ. ඒ නිසා සතුටින් වැඩ කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ආර්ථික නිදහස මෙයාල හදල දෙනවා. කොච්චරක්ද කියනවනම් මෙහෙ අපේ පඩියට වදින tax එකෙනුත් 80%ක් hospital එකෙන් තමයි ගෙවන්නෙ.
5. ඔහෙ හොස්පිටල් එකේ වැඩ ඉවර කරල ගෙදර ආවත් හොස්පිටල් එකෙන් මොකක් හරි අහන්න කතා කරනවා. මෙහෙ එහෙම නෑ. 5ට off නම් off තමයි . ආයෙ උදේ වෙනකන් මොකෙක්වත් හොයන්නෙ නෑ.
6. කාටවත් බය වෙලා වැඩ කරන්න, බොරුවට පෙනී ඉන්න, කාලෙ කන්න අවශ්‍ය නෑ මෙහේ. තමන්ගෙ වැඩේ වෙනවනම් starbucks එකේ පුටුවකට වෙලා කෝපි එකක් බිබී උනත් වැඩ කරන්න පුළුවන්. හැම doctorම එකම මට්ටමේ. හැමෝම උදව් කරනවා. Team එකක් විදියට වැඩ කරනවා.
ඒ නිසා ඔයාගෙ කතාව හරියටම හරි. රස්සාව වුණත් ලංකාව වගේ නෑ.
නෑ බං.. දොස්තරල ලංකාවෙ වැඩ කරන්නෙ පැයක් වුනාට OT Form එකට පැය 24 කියලනෙ දාන්නෙ.. සිංගප්පූරුවෙනම් එහෙම කරන්න බෑ හොදේ😉😂😂
රටවල් 100ක vlogs බලමු නේ ඉස්සරහට ❤️✨️ ජය වේවා ඔයාට 🍃
අනිවාර්යයෙන්. කොහොමහරි ඒ ඉලක්කය ජයගන්නවා
"කලින් අපි ට්‍රිප් අපු රටවල දැන් අපි වැඩකරන්න ඇවිල්ල ඉන්නේ" එකනම් බොක්කටම වැදුනා. 😢
දොස්තරලට එහෙම පුලුවන් වෙලා තිබුනට උබලට අපිට එහෙම එදත් බෑ අදත් බෑ..😅 ඒ ගැන ටිකක් හිතල බලපන්..
@@hah73829ඒක තමයි යකෝ ඉගෙනීමේ වටිනාකම උබ ඉගෙනගත්තේ නෑ කියලා පලි නෑනේ
@@hah73829 ඔව් ඉතින් OL පාස් නැති කාලකන්නින්ට නම් බෑ තමා..
@@hah73829 keyboard weeraya 😅😁🤭
@@hah73829උඹල වගේ උන්ට එහෙම බැරි එකම තමයි හොඳ 😂😂😂 නැත්තම් ගිහින් එහෙත් හායි මෙහේ වගේ 😅
ලේ බැංකුවෙ කාලෙයක් වැඩ කරා කිව්වට කවුරුත් වැඩිය ගනන් ගන්නෙ නෑනේ .. අද clz ක්ලාස් එකේ සර් කිව්වා ලේ බැංකුවට දාන ඩොක්ටර් කොහොම එක්කෙනෙක් වෙන්න ඕනෙද කියලා ..ඊටපස්සෙ තමා තේරුනේ මේ මනුස්සය මාර වැඩ්ඩෙක්නෙ කියලා❤
ලේ බැංකුව කියන්නෙ සෑහෙන risky තැනක්. පොඩිම පොඩි mistake එකක් ඇති, වැරදි වර්ගෙක ලේ එකක් එහෙම දුන්නොත් ඉවරයි තමයි ඉතින්
Ow ow sathiyata ma dawasay duty . Anith hamadama gedara idan OT liyanawa.
@@saviorofmyfamily6796 ela 👍🖕
Congratulations doctor..❤️❤️ ඩොක්ටර්ට බනින සමහර 8 වසර වත් පාස් නැති ඉගෙනීමේ වටිනාකමක් දන්නෙ නැති කාලකන්නි කියන ඒවා ගනන් ගන්න එපා doctor..❤️
ඒව ගණන් ගත්තනම් මම අද මෙතන නෑ brother. ඒව ගැන හිතන්නෙ නෑ. ගොඩක් ස්තූතියි
මට හොඳට මතකයි එකපාරක් ඔයා පොස්ට් එකක් දාල තිබ්බා ඇයි ඩොක්ටර්ස්ලා රට යන්නේ තව ඉන්ටර්න් පීරියඩ් එකේ ඉදන් කන්සල්න්ට් කෙනෙක් වෙනකන් කොච්චර කට්ටක් කනවද වගේ ලොකු පොස්ට් එකක්. ඒක මුලින් දැක්කහම නම් ඔයා ගැන ටිකක් තරහා ගියා, හැබැයි ටික ටික ඇත්ත විස්තරේ තෙරෙද්දී උඹල කොච්චර කට්ටක් කනවද කියල තේරුනා හිගන පඩියකට , මන් බලාපොරොත්තු වුනේ ඔයා ඖස්ට්‍රේලියා වත් යයි කියලා මුළු ෆැමිලි එක එක්කම, මන් එච්චර වැරදි අව්බෝදයකය ඉදන් තෙරුන් ගත්තනම් ඇත්ත තත්වේ අනික් බයින මිනිස්සුන්ට බැරි නැහැනේ. ගොඩක් ලංකාවේ මිනිස්සු අනික් එකා තමන්ට වඩා උඩ යනවට කැමති නැහැ, එකයි කුහක කතා කියන්නේ , ජයවේවා බ්‍රදර් !!! ඔයාගේ අනාගත බලාපොරොත්තු ඉලක්ක වලට හැකි ඉක්මනින් යන්න හැකි වේවා ..
පොඩ්ඩක් ඒකට බැහැල බැලුවම තමයි ඇත්ත තේරෙන්නෙ. ඒකයි මම හැම වෙලාවෙම කියන්නෙ මේ ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් ඉන්න පවුලකට විතරයි ඕක තේරුම් ගන්න පුළුවන් කියලා. Btw ගොඩක් ස්තූතියි ඒක අවධානයට ලක් කරාට
අපිවත් එක්කන් ගියාට thanks aiya❤️❤️
ඉස්සරහට තව තැන්වල එක්ක යන්නම්
ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා මුල ඉදන් අයියේ ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා. ඔයා දැන් videos කරන්නෙ නැත්තෙ ඇයි?
Jaya wewa doctor ❤
ගොඩක් ස්තූතියි
Start your journey with a new kick
Good luck Funny doctor ❤❤🎉
Thanks buddy
Hospital vlog ekakuth oni❤️
Hospital එක ඇතුලේ video කරන්න සම්පූර්ණයෙන් තහනම්
Good luck🎉
Thanks buddy
අයියෙ එහේ වැඩ කරද්දි සුපිරි ඇති නේද 😀❤
සුපිරිද කියලා අහනවා. ඇත්තටම නියමයි.
සිංගප්පූරුව තමයි ලොකෙ ඒක පුද්ගල ආදායම අතින් දෙවනි ධනවත්ම රට..එක ලක්සම්බර්ග්
ඔව්. ඒකත් ඇත්ත
ජයවේවා doctor ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Patta ayye❤
Thanks buddy
Vlog ekakin unatha deyak ugannanna hadana aiyata ekenma respect good luck
ගොඩක් ස්තූතියි සහෝදරයා
ජයෙන් ජයම වෙවා ... සිතූ පැතූ සියලු දෙ ඉටු වෙවා .... පරිස්සමෙන් ඉන්න .... බුදු සරණයි
ගොඩක් ස්තූතියි සහෝදරයා
එල එල සුපිරි ඉතිම්
ගොඩක් ස්තූතියි
Ubisoft singapore studio ekata yamu 😏💖
අනිවාර්යයෙන් ඉස්සරහට video එකක් කරන්නම්
Hello doctor 😊 best wishes for your future dreams ❤
Thanks sister
ඉක්මනින්ම තව video එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා doctor..😊
ගොඩක් ස්තූතියි
ආසම රටක්❤❤❤❤
අනිවාර්යයෙන්
Jayen jayama wewa doctor..Wish you all the best for your future ❤
Thanks brother
Good luck aiye ❤🥺
Thanks brother
Super doctor ❤❤
ගොඩක් ස්තූතියි
ape rate economy eka diyunu karanna puluwan widiha e rata udaharanayak widihata pennaala video ekak karanna..ape rateth transport diyunu kaloth eka ape rate diyunuwe loku piywarak...good luck oyata aiye
විශේෂ මාතෘකා විදියට නෙමේ, හැම වීඩියෝ එකකම ටික ටික ඒව ගැන කතා කරමු
අර්ජුන් ඇලොශියස්ව ඔයා දැක්කෙ නැද්ද පාරකවත් ඉන්නව 😂😂😂
ඇත්ත අපේ රටෙ 1950 ඉදන් බලය අරන් උන්ගෙ පරම්පරාව ගොඩ දා ගත්ත මිසක් රට හැදුවෙ නෑ ,අපිට වඩා පල්ලැහැ හිටපු රටවල් වලට සල්ලි හොයන්න යන්න වෙල ,ඒ වුනාට ලෝකෙ උතුම්ම රට ලන්කාවලු😂😂😂🤣
එදා ඉදන් මිනිස්සුන්ගෙ ඔලුවට පූජකයො,පාලකයොයි බෝලෙ බස්සල සුපිරියට 😢😢😢
උන් හිටියත් දැන් බාහිර පෙනුම වෙනස් කරගෙන ඇති. මිනිස්සු තාමත් ඕව තේරුම් අරගෙන නෑ. තේරුම් ගත්තනම් අපට මෙහෙම බණින්නෙ නෑ
Oyata jaya malli salli hoyagena aphu lankavata enna ❤❤❤
ගොඩක් ස්තූතියි. ආයෙ එන්නනම් ලොකු අදහසක් නෑ
Video ගොඩාආආආආආක් ඕනි දැන්නම් ආස හිතෙනවා ❤😍😍
අනිවාර්යයෙන් දාපු විදියටම දානව ඉස්සරහට
Good Luck Doctor ❤ Singapore wala hoda vlog set ekak oni 💫
Good luck kasun doctor🎉❤
Thanks brother
Welcome
Superb❤
Thanks brother
Jaya wewa doctor.supiri video Tikak genna.ewagema lankawe minissunta Ganna dewal godak pennawanna.හොද ආකල්ප, ගුණාත්මක සේවය,අපේ කෙනෙක් ට ඉගෙනගන්න ජීවිතේ ට දෙයක් ගන්න පුළුවන් දේවල් ගොඩාක් ගෙන එන්න.good luck 😊
අනිවාර්යයෙන් brother. අපි ඉස්සරහට videos ටිකක් කරමු හොඳ ඒවා
Congratulations doctor
Thanks buddy
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
Thanks brother
ඩොක්ටර් ❤
Hi ❤
niyamai malli apita godak wadagth videos genei kiyala balaporoththu wenawa ! suba pathanawa oyata!!!
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහට videos ගොඩක් එනවා
Ayyaa singapore awdaaa maruu drrr mn bankcok giyma erka marama asa hituna
Bankok නියමයි. මගෙ පළවෙනි විදෙස් සංචාරය ගියේ එහේ
ජය වේවා
Thanks buddy
math lagadima enava api hamba wemu
අනිවාර්යයෙන්. පරිස්සමෙන් එන්න. ජයවේවා
Good Luck Brother ! Job eke full details video ekak danakam balagena innawa.
Thanks brother. Job එක ගැන ගොඩක් details දාන්න බෑ. සමහර දේවල් අපේ සීමාවෙන් පිටට දෙන එක නීති විරෝධී මෙහෙ හැටියට
Good luck doctor ❤️🎉🙏
Thanks buddy
Jaya wewa ❤️
ගොඩක් ස්තූතියි
Gamma thamai ❤🔥
Thanks brother
ජය සතුට වේවා ........
ගොඩක් ස්තූතියි. එසේම වේවා
ජය වේවා ඩොකා❤ මෙහේ එන්නෙපා ආයි ඇමරිකාව ට්ර්යි කරමු ❤🥰
ගොඩක් ස්තූතියි. Europe තමයි ඊළග target එක
Good luck ayye ❤❤❤🎉🎉🎉
Thanks buddy
meca nm supiri
Thanks brother
me wage digatama vlog genna parissamin inna 🥰
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
Good luck aiye..
parissamen
Weda krnna....
I. Will be coming next month....
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
Oya doctor kenekda
@@Nethmi-m7m na ne aiye mn wena rataka work krnne
Thanks brother. මෙහෙ ආවොත් අනිවාර්යයෙන් හම්බවෙමු
all the best doctor godbless
Thanks you
Doctor budusarany deviphitay idiriyatama yanna jayawewa
ගොඩක් ස්තූතියි
Supiriyak ❤❤❤❤
Thanks brother
අයියෙ සිංගප්පූරු එයාපෝට් එකෙ ලස්සන fish tank එකක් තිබ්බා ❤.
ඔව්. මෙහෙ ගොඩක් තැන්වල තියනවා
lassna vdo ekk.thank u dr.sathutin prissmt inna♥
Very beautiful brother.Congrats on your new chapter❤
We can develop our country like this.The necessary thing is dedication😊
Thanks brother. Audit, law and positive thinking are the key things
බර වියදමක් යයි නේද❤❤❤❤
අවුලක් නෑ, යන වියදම වගේ හතර පස් ගුණයක් හම්බවෙනව
@@Planet361Stories ඔබනම් මාරම අවංක වෙෙද්‍ය වරයෙක් හිසරදයක්වත් හැදෙන්නේ නැතිව නැවත අපේ රටට සේවය ලබා දෙන්ට නි්රෝගි වේවා
අයියේ Hospital vlogs අරන් එන්න 😊
Hospital එකේ සීමාව ඇතුලෙ කිසිම දෙයක් video කරන්න බෑ
Jaya wewa
ගොඩක් ස්තූතියි
ගේම් ගහන්නෙ කොහොමද දැන් මැශින් එක අරන් ආවද?❤
මෙහෙන් අලුත් එකක් ගත්තා
අපරාදේ මෙහේ ඉන්න කොට ucfm tower එකට යන එකක් දෙන්න කියලා අමතක වුනානේ කියන්න අය්යේ 😢😢
ආයේ ආව දවසක බලමු
@@Planet361Stories hri ayye 😊👍
ayye ara lankawe kara wage singapore walath doctor kenekge salary eka work life balance eka gana video ekak karanna
මෙහෙ brother salary එක ප්‍රසිද්ධියෙ කියන්න බෑ. අපි salary agreement එක ගහනකොට එහෙම sign කරනවා. Work - life balance එක ගැන වගේ videos නම් අවුලක් නෑ
Sigapore wala helth system eka gana video ekk krmu ❤❤❤
බලමු.
Video ekak danakm hitiye✌
ගොඩක් ස්තූතියි
💪💪
hospital eke day ekakuth ona ♥
Hospital එක ඇතුලේ videos කරන්න තහනම් brother
Mage khomhari med yanw doctor 🥺
නියමයි සහෝදරී. ජයවේවා
Jaya wewa ayyaa ❤️
ගොඩක් ස්තූතියි
එල
ගොඩක් ස්තූතියි
Doctor මාලු ටිකක් හදමු ඔහේ ඉදන් 😌❤️
මෙහේ අමාරුයි
good luck❤❤❤❤
Thanks buddy
hospital eke wada kerena hati ganath vlog ekak danna ko.
Hospital එකේ videos කරන්න තහනම් brother
@@Planet361Stories na na hospital eka athule neweyi. ohey hospital wala wada kerena widiha gana :D
Doctor master programme ekta d awe .mokakda karana speciallity eka
නැහැ. කෙලින්ම job එකටමයි ආවේ
අයියෙ ලංකාවේ ගොඩක් අය කියනවා" ලංකාවේ doctorsලට දෙවිවරු වගේ සලකනවා. හැබැයි පිටරට doctorsලට කම්කරුවෙක් ගානට ඒ අයට එහෙ මිනිස්සු සලකනවා" කියලා. මං එකක් නම් දන්නවා ලංකාවේ මිනිස්සු විශේෂයෙන්ම facebook එකේ ඔයාට comment කරපු ගොඩක් අය doctorsලට මනුස්සයෙක් ගානටවත් හැඟීමක් නෑ කියලා. ඒ වුණාට singaporeවල මිනිස්සු එහෙම සලකන්නේ නෑ නේද?
දෙවිවරු වගේ සලකන්නෙ නෑ. ඇත්තටම එහෙම වෙන්න ඕනෙත් නෑ. හැබැයි වෘත්තීය ගරුත්වය කියන එක තියනවා. Hospital එකෙන් එළියට බැස්සම හැමෝම එකම වගේ. හැබැයි hospital එක ඇතුලෙදි අදාල සැලකිල්ල ලැබෙනවා. ඒ වගේම කරන වැඩේට ගැළපෙන salary එකක් දෙනවා. ඒ හොඳටම ඇති
@@Planet361Stories එහෙනම් එච්චරයි වෙන්න ඕනේ ❤️
ayye ❤💪
Thanks brother
Maru 🤩
ගොඩක් ස්තූතියි
hure
gg doc kasun
Thanks brother
Good luck doctor 💛🥺
Thanks brother
අවුරුදු 2ක ඉවර උනාම වෙන රටකට යනවද නැත්තන් ලංකාවට එනවද brother
enne nh lu
ආපහු එන්න අදහසක් නෑ. පොඩි transient period එකක් තියෙයි.
iyea thama Singapore idala awee
කලින් දන්නවනම් මුණ ගැහෙන්න තිබ්බා
Most powerful passport at the moment.
Yes. 195 countries allow on arrival visa for SG passport
Dr, wena ratkt ghn dr knk wdytm wad krnn kochchr qulifications oned.e ganth vdo ekk gennko.
Already done
Supirii doctor !! ❤ ✊
ගොඩක් ස්තූතියි
Games walata welawak nethi weyida wedath ekka...
නැතිම වෙන එකක් නෑ
Mn giyapu palaweni rata ❤
නියමයි. හොඳ ආරම්භයක්
Loku wenasak penna habi
ඔව් අනේ, ලංකාව වගේමයි
@@Planet361Stories ✌✌
ඉස්සරහටත් හොද ව්ලොග් ටිකක් බලාගන්න ලැබෙයි නේ?
අනිවාර්යයෙන් brother
super❤❤
Thanks buddy
C O R A කොර💪❤
Thanks brother
අනිවාර්යයෙන් brother
Great
Thanks brother
Software engineering karana api wge ayeta ohe market eka kohomada ayye ❤
ඉතාම හොඳයි. Experiences තියේනම්, creative නම් මෙහෙ ඕන තරම් හොඳ jobs තියනව. හැබැයි වැඩ වැඩියි. ඒත් සුපිරියටම ගෙවනවා
pattama lassanayine ape rata diha balan hedicha rata e wagema anthimata ape rate heti 🤣
මෙහෙ මිනිස්සු හරිම නීතිගරුකයි. පාලකයෝ සහ සාමාන්‍ය මිනිස්සු දෙගොල්ලම
Video සෙට් එකක්ම ගේමු❤
අනිවාර්යයෙන්
මොරොන්තොට මාළු ෆාම් එකේ video නැද්ද ආයෙ.....???
ලංකාවට ආව වෙලාවක කරන්නම්
එතකොට මාළු ටික නාකි වෙලා තියෙයි
Melasiya ena kota kiyanna doctor ..
Malaysia මම ඇවිත් තියනවනෙ කලින්
Medawas wala tray karana rata❤️
සෑහෙන්න කරලා තියෙන්නෙ දැනටත්
aiye loke anith ratwalath lankawe wage government jobs walata pension thiyanawada life time ? naththan private jobs walath life time salary thiyanawada? naththan wada karana kala seemawe vitharada gewanne ?
වැඩ කරන කාලෙට විතරයි ගෙවන්නෙ. හැබැයි ඒ කාලෙට ගෙවනවා සුපිරි salary එකක්.
Doctor ehe hospital ekakada work karanne
ඔව්. මම කලින් video එකේදි ඒ ගැන කිව්වා
2:56 බෑග් එක ඇදල ගද්දි ඒක නැවතිලා හිටියා නේද?
නැහැ නේද? සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්නෙ නෑ
මේක 4 වෙනි රට නම් අනිත් රටවල් 3 මොකක්ද 😕 කියන්නකෝ...
ඇයි මම video එකේදි කියනවනෙ
@@Planet361Stories කොතනදි වගේද 🤔