අම්මෝ මේවගෙ ගණන් | සිංගප්පූරුවේ ගත්ත කාමරේ තියෙන දේවල් 🇸🇬 (2023)

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 443

  • @SLPCLK
    @SLPCLK Год назад +17

    ade supiri bro
    jaya wewa 😍

  • @a.m-f8z
    @a.m-f8z Год назад +48

    මෙහෙයි, ඔහෙයි කියල වෙනසක් දැනෙන එකක් නෑ, අපිත් සිංගප්පූරුවේ තරම්ම ලයිට් බිලක් ලබන මාසෙ ඉදන් ගෙවනවා. Sadly but true.

    • @manuja669
      @manuja669 Год назад +4

      ඒත් පඩිය මෙහේ වගේද ඉතින් 😂

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +16

      ආයෙ වැඩි කරලා නේද? අනේ මන්දා කොහොම ජීවත් වෙන්නද් කියලා ඔහේ

    • @sisiramalan5382
      @sisiramalan5382 Год назад

      😂😂

    • @chamilanelum8175
      @chamilanelum8175 Год назад +2

      කලින් අපි ලයිට් නැතුව හිටියේ

  • @lamindu1679
    @lamindu1679 Год назад +40

    හැබැයි අලුතෙන් ගත්ත go pro එකේ quality eka නම් සුපිරි.... අයියගේ vlogging මාරම ලස්සනට කෙරෙනවා එකෙන්❤️🌹

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +10

      Thanks brother. ඉස්සරහට තව ලස්සන ඒවා එනවා. Just wait and see

  • @induwarasenewi6719
    @induwarasenewi6719 Год назад +12

    මොනව උනත් ඕනෙ වෙලාවක bathroom එක තියෙන්න ඕනෙ කියන එකනම් එකෙම්ම පිලිගන්නවා😂❤️

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      අනිවාර්යයෙන්. ඒක සහතික ඇත්ත

  • @ravindunimsara3859
    @ravindunimsara3859 Год назад +12

    හරිම අව්‍යාජ චරිතයක්💙

  • @Senore396
    @Senore396 Год назад +4

    නියමයි සහෝදරයා සුපිරිම Comfortable Room එකක් සුභම වේවා !

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Год назад +16

    අයියා වගෙ මනුස්සයෙක් අපේ ලංකාවට නැති වුනු එක පාඩුයි.දිගටම මාලු ගැන vedio කරමු. අයියෙ සිංගප්පූරුවේ කතා කරන භාෂාව මොකද්ද අයියෙ

    • @DipunGangadara-nk5hx
      @DipunGangadara-nk5hx Год назад +1

      English

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +4

      මෙහෙ මාළු farm එකක් බලන්න යමු වෙලාවක. මම භාෂා ගැන කලින් video එකේ කිව්වා හැබැයි. රාජ්‍ය භාෂා 4යි. English, Chinese, Malay and Tamil

  • @lochana_x
    @lochana_x Год назад +10

    singapore නම් ලස්සනයි වගේ ගොඩක්😍❤

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      ලස්සනයි සහ ජනාකීර්ණයි

  • @idea-one9337
    @idea-one9337 Год назад +4

    ජය වේවා අයියා❤️

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @praneethdissanayake947
    @praneethdissanayake947 Год назад +4

    සුපිරි ඉතිම් ..එල එල .අපිත් ලගදිම එනවෝ

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි. එන්න එන්න. අපි බලාගෙන ඉන්නවා

  • @D_Ravi
    @D_Ravi Год назад +2

    Aluth video eka enakan balagena hitiye 😀

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      දවස් 5කට වතාවක් හවස 5ට video එකක් දානවා

    • @D_Ravi
      @D_Ravi Год назад

      @@Planet361Stories ❤️

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 Год назад +20

    HDB කියන්නෙ Housing Development Board. ඒවා තමයි ලී ක්වාන් යූ මුලින්ම සිංගප්පූරුවෙ නිවාස හිඟය විසඳන්න හදපු තට්ටු නිවාස. HDB flats ආණ්ඩුව විසින් හදපු තට්ටු නිවාස

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      අන්න හරි. එකපාරටම ඒක අමතක වුණා

  • @Jayawardana521
    @Jayawardana521 Год назад +2

    එල එල මල්ලි ජය වේවා!කාර් එක දීලද ආවෙ.😮

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි. නෑ අයියේ. වාහනේ තමයි

  • @PabodaAnuhas
    @PabodaAnuhas Год назад +2

    Supiri aiye.Mulinma Gaming ගැන හරියට දැනගත්තෙත් අයියගෙන්.අයියගෙන්ම මේ වගේ Vlogs දකින්න ලැබීමත් සතුටක්❤

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kasunrathnayake9458
    @kasunrathnayake9458 Год назад +2

    ජෝන් අයියේ vlogs ඔක්කොම
    බලනවා අපි❤

  • @lasithperi
    @lasithperi 11 месяцев назад

    සුපිරි වීඩියෝ එක මචං

  • @klmnlahiru
    @klmnlahiru Год назад +4

    ආදරෙයි අයියෙ ❤️

  • @rashikaabesinghe9165
    @rashikaabesinghe9165 Год назад +2

    Kasun awrudu gannakin oyawa dakke ahamben. Mata mathaka widihata mama oyawa anthimata dakke 2010 wage dedigama di. Harima sathutui oya gana. Congratulations for the new beginning. 🎉

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      අම්මෝ, සෑහෙන කාලෙකට පස්සෙ. දැන් ඔයා කොහෙද ඉන්නේ?

  • @sachiyatech
    @sachiyatech Год назад +2

    jaya wewa

  • @hasithalakshan8387
    @hasithalakshan8387 Год назад +4

    මේ videos ටික ගොඩක් වටිනවා අපි නොදන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.❤

  • @Chenuth-y2b
    @Chenuth-y2b 9 месяцев назад +2

    Ayya mbbs doctor kenek aussie wage ratakata job offer ekakata migrate kaloth lankawe innawata wada ikmanata career eka develop karaganna puluwanda healthcare sector eke highest earning job ekak wenakal unath wayasa 40k wenakotawath

    • @Planet361Stories
      @Planet361Stories  9 месяцев назад

      ලංකාවෙ ඉඳලවත් එච්චර කල් යන්නෙ නෑ. වෙන රටක system එකට ඉක්මනටම adjust වෙන්න පුළුවන්නම් අවුලක් වෙන්නෙ නෑ

    • @Chenuth-y2b
      @Chenuth-y2b 9 месяцев назад

      @@Planet361Stories aduma kochchara kaalayak yanawada doctor

  • @hirushagimhan195
    @hirushagimhan195 Год назад +2

    Niyami aiya sathutuin inna ❤

  • @vishwaprabath9168
    @vishwaprabath9168 Год назад +2

    Supir D.r .Parissamin inna. bya wanna dyak na ohe safty .

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ඔව්. මෙහෙ අවුලක්ම නෑ.

  • @psychogaming5603
    @psychogaming5603 Год назад +2

    singapore shops wla vlog ekk oni

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      ඉස්සරහට ටික ටික ගේන්නම්

  • @Chamindusandesh7
    @Chamindusandesh7 27 дней назад +2

    Condo ekak gnn kota key money denn onid aiye
    Oya condo eka gatte lankawen yaddim eka book krld nttm ehet gihind

    • @Planet361Stories
      @Planet361Stories  25 дней назад

      මාසෙක key money දෙන්න ඕන

    • @Chamindusandesh7
      @Chamindusandesh7 25 дней назад

      @@Planet361Stories ඒ කියන්නෙ මාසෙට rent එක වගේ ගානක්ද අයියෙ

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 Год назад +10

    සුබ පැතුම් ඩොක්ටර්🎉🎉❤

  • @Chenuth-y2b
    @Chenuth-y2b 9 месяцев назад +2

    Ayye doctor kenek widihata mbbs eka aran only 2years wage work experience ekak thiyaagena foreign country ekaka job ekakata enna chance ekak ganna godak amaaruda

    • @Planet361Stories
      @Planet361Stories  9 месяцев назад +1

      නැහැ. ඒ අදාල රටේ medical council exam එක pass වෙන්න ඕන

  • @RuwanKumara-wk4fq
    @RuwanKumara-wk4fq 10 месяцев назад +2

    Doctor medicine gihine researcher kenek wene pluwan da?

  • @ceylondollars
    @ceylondollars Год назад +2

    Bro Uba oya gatta tirane gatte social media vala inna unge katha ahalanam, thava poddak hithanna tibba. Dan ohe idan UK, hari Australia hari yanna try Karahan. Sallima nevene life eka.

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      හරියටම කියනවනම් ගන්න හිටිය තීරණේ ඉක්මන් වුණ එක තමයි වුණේ. තව කාලයක් ලංකාවෙ වැඩ කරන්න ආසාව තිබ්බා. නමුත් financial stability එකක් නැතුව එහෙම කරන්න අමාරුයි. ඉස්සරහට බලමුකෝ

    • @ceylondollars
      @ceylondollars Год назад

      @@Planet361Stories Ela machan. Mokada mama dannawa pawle aya nativa iddi tirana amaruwa, specially podi ekek innakota. So ikmanata okkoma aya lagata ganna ledeva kiyala prarthana karanawa. Good luck.

  • @anjankaviya
    @anjankaviya Год назад +2

    Day in the life vlog ekak one dr

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      වැඩට යන දවසකනම් කරල තේරුමක් නෑ

  • @gishankavishka7182
    @gishankavishka7182 Год назад

    Superb Bro ❤❤‍🔥

  • @PasinduDananjaya-vn2gr
    @PasinduDananjaya-vn2gr Год назад +2

    සුපිරී❤ අයිය තනියමද වීඩියෝ කරන්නෙ😮

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      Thanks. ඔව් ඉතින්, වෙන කවුරුත් නෑනේ මෙහේ

    • @PasinduDananjaya-vn2gr
      @PasinduDananjaya-vn2gr Год назад

      @@Planet361Stories ඔයාට පාලුයි නේද

  • @upaliperera2504
    @upaliperera2504 Год назад +2

    Doctor..pulwanam Lankawen Singapore ta.awasiya dewal monawada ..video.akak karanna

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      එකම අවාසිය පවුලෙ අය ළඟ නැති එක විතරයි

  • @Chamindusandesh7
    @Chamindusandesh7 Месяц назад +2

    Aiyat water bills wifi bills electricity bills ndd ethkot
    Aiya doctor kenek nisd e bills ehem free nttm room eke special ekkd ek

    • @Planet361Stories
      @Planet361Stories  Месяц назад +1

      එහෙම විශේෂත්වයක් නෑ. Utilities room එකේ rent එකටම ඇතුළත් කරලා තියෙන්නෙ

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Год назад +2

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @manujamax5289
    @manujamax5289 Год назад +2

    Patta 🤩😍

  • @Nipun-Kavinda
    @Nipun-Kavinda Год назад +4

    Food ගැන වීඩියෝ එකකුත් ඕනේ?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      Foods ගැන කියලා එකක් කරන්නෙ නෑ. හැම එකේම ටික ටික පෙන්නන්නම්

  • @lightupali3797
    @lightupali3797 Год назад +6

    දන්නෙ නැති නිසා දැනගන්න අහන්නෙ😅.
    ඔය තැන් වලත් අර hotels වල වගේ room service කරනවද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      සතියකට සැරයක් ඇවිත් සාලෙ සහ කුස්සිය cleam කරනවා

  • @DrIWan2002
    @DrIWan2002 Год назад +2

    Aiye... lankawe mbbs ekai intern ekai iwara karapu kenek ta ohe job ekak ganna puluwanda.. ohe doctor kenek widihata job ekakta apply karana widiha gena video ekak karanna plzz

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      Intern ඉවර කරපු ගමන් එන්න අමාරුයි මෙහේ. 3 years experiences ඕන

  • @AshenMihiranga-sq1yu
    @AshenMihiranga-sq1yu 4 месяца назад +2

    අය්යේ..කොරියාවේ වැඩ කරන්න යන්න පුලුවන් ද ලංකාවේ doctors ලට

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf Год назад +2

    Thanks a lot for uploading an awaited video doctor............... Waiting for more ❤😊

  • @SanukD-o2g
    @SanukD-o2g 4 месяца назад +2

    Condo ekak keeyak wage wenwad bro

    • @Planet361Stories
      @Planet361Stories  4 месяца назад

      ඔය thumbnail එකේ දාල තියන ගාණ වගේ වෙනවා brother එක room එකක්

  • @bhagya_0046
    @bhagya_0046 Год назад

    Doctor puluwannam bsc nursing ayata singapore enna puluwan widiyak gana wage video ekk dnnko

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      එන්න. BSc nursing නම් මෙහෙ salary හොඳයි. kasunjohn@gmail.com මේකට මට email එකක් දාන්න. මම contact කරල දෙන්නම් pathway එක හරියටම දන්න කෙනෙක්ව

  • @himashitharushika5569
    @himashitharushika5569 Год назад +2

    දිගටම video denna doctor . Api blan innawa ❤😊

  • @earthsciencetech
    @earthsciencetech Год назад +2

    😁supiri room ekata supiri price ekak...

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      අනිවාර්යයෙන්. මෙහෙ rooms තමයි ගණන්

  • @karuNew
    @karuNew 6 месяцев назад

    2005දී අපි සම්පුර්ණ තට්ටු දෙකේ ගෙදරකටම දුන්නේ S$950 යි. 2009න් විතර අසුව තමා rental වැඩි වෙන්න පටන් ගත්තේ.

    • @Planet361Stories
      @Planet361Stories  6 месяцев назад

      එහෙමද? ඔව්, මෑතක් වෙනකන්ම මෙච්චර ලොකු demand එකක් තිබ්බෙ නෑ

  • @DinethSamdagomi
    @DinethSamdagomi Год назад +2

    aththatama doctor lankawe minissu godak hithan inne lankawe doctors la lankawa dala yanne me lokuu budalayak langa thiyagena kiyala , godak minissu hithan inne doctor kenek kiwwama ( lankawe) kotipathiyek kiyala . eth eka ehema nane , mage punchammath colombo mbbs karapu ekkenek , mehe negombo general hospital eketh wada karala , thawa private hospital ekakath wada karala , thawa private practiceuth karala eth ona tharamata salliyak ithuru karaganna barima thana me april australia giya . lankawe minissu hithanne permit ekata tikak nama thiyena wahanayak genawa gaman doctors lata koti ganan salli thiyenawa kiyala . eth aththatama bohoma sulutharei danne doctor kenek wenna kana katta . e katta kalath anthimedi sathiye dawas hathama wada karalath hariyana padiyak hambune nathi unama doctorsla rata yana eka sadaranai . mokada doctors la kiyanne olevel iwara wechcha dawase indan mbbs iwara karala intern eka karana dawasa wenakanma eka digata nonawathwa katta kana set ekakne , e katta kala intern eken passeth uhulanna bari tharan wada godak karala e wada pramaneta hariyanne nathi padiyak araganna doctors la kiyanne robo la nemene . jayen jaya doctor subapathanawa , doctor ge channel ekata set wela inne doctor game review patan gaththa kale indanmai 👊🏻❤️

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      Doctor කෙනෙක්ගෙ ළගම ඉන්න කෙනෙක් විතරයි ඒ ගෙවන ජීවිතේ ගැන දන්නේ. අනිත් අයට තේරුම් කරවන්න හරිම අමාරුයි. ගොඩක් ස්තූතියි ඔයාල වගේ කීපදෙනෙක් හරි මේක තේරුම් ගන්නවට

  • @heshanhasantha2198
    @heshanhasantha2198 Год назад +2

    Hospital eke vlog ekk ona❤️

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      Hospital එකේ video කරන්න බෑ මෙහේ

  • @dimazdeep6464
    @dimazdeep6464 Год назад +2

    ayye oyata jaya!!!!!!!!!!!!!

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 Год назад +2

    supper

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 Год назад +2

    ilaga video eka ikamanath onee video editing karanne dan laptop ekakinda

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      දවස් 5න් 5ට videos දානවා. PC එකෙන් තමයි edit කරන්නේ

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama Год назад

    Great 🎉❤

  • @samadhisubhavi5614
    @samadhisubhavi5614 Год назад +2

    Doctor , areospace medicine walta yna widiha eke salary, benefits gena video ekk krnna puluwanda

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      Naval Medicine ගැන එකක් කරන්නම් ඉස්සරහට

  • @hansanaAyash
    @hansanaAyash Год назад +2

    Niyamai ❤Hodin inna mn hitiye Little India paththe 2018 awilla 😊

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ගොඩක් ස්තූතියි. Little India ටිකක් දුරයි මෙතනට

  • @Nimashi1111
    @Nimashi1111 Год назад +3

    සාමාන්‍යයෙන් මම girl කෙනෙක් නිසා boys ලගෙ vlogs එහෙම බලන්න හිතෙන්නෙ නෑ ඒත් doctor ගෙ vlogs ආසවෙන් බලනවා ❤🥰

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 Год назад +6

      පන්ඩිතකමට කියනව නෙමෙයි මාත් girl කෙනෙක් ඒත් අද ඉදන් boy ලගේ videos බලන්න මොකද උගත් බුද්දිමත් අය ඉන්නවා ඒ අයගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියනවා ඒ අයව study කරන්න girls ල විදියට අපට success වෙන්න ගන්න හුගක් දේවල් තියනවා ❤

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +4

      ගොඩක් ස්තූතියි. එහෙම බේදයක් තියාගන්න එපා. ඒක යමක් ඉගෙනගන්න තියන බාධාවක්

  • @heshanjayantha2797
    @heshanjayantha2797 11 месяцев назад +2

    hey, is this room is just for 1425 USD? Per month ? or ?

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 Год назад +8

    පුලුවන් කමක් තිබ්බොත් google එකේ වැඩකරන ලන්කාවේ කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?

  • @mlssbio
    @mlssbio Год назад

    නියමයි

  • @accidentworld4767
    @accidentworld4767 Год назад

    Prissmin veda tika kra ganna doctor aiye. Tva issrahata supiri video tikak ony

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි

  • @pathum-w3l
    @pathum-w3l Год назад +2

    අයියේ, ඔයා ජොබ් එක හොයාගත්තේ website එකකින්ද?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      නැහැ. මගෙ යාළුවෙක් මෙහෙ හිටියා. එයා හරහා තමයි apply කරේ

  • @sadeeshanimsath6838
    @sadeeshanimsath6838 Год назад +2

    Ayye oyage wife mona specialty ekada study krnne? Pediatric psychiatry d?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      Psychiatry තමයි speciality එක. Child Psychiatry තමයි කරන්න හිතාගෙන ඉන්න Sub-Speciality එක

    • @sadeeshanimsath6838
      @sadeeshanimsath6838 Год назад +2

      @@Planet361Stories Ehemd ayye. Ape usa (new york) inna loku ammath pediatric psychiatrist kenek. Dennama ekama subspecialty ek ehenm. Thanks for your reply 😊🙏

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Год назад

    supiriyak ❤❤❤

  • @dawnnn_bringer
    @dawnnn_bringer Год назад +2

    Do they pay hour rates? Does Singapore has minimun wage?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      No. It is a monthly basis salary. Pay extra for oncalls and weekends duties

  • @rushand8003
    @rushand8003 Год назад +2

    aiyata jeewitha kalema singapore inna puluwanda job ekath karagena lankawata awith duk vidinawata wada

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      මෙහෙ contract එක 2 years. කැමතිනම් extend කරන්න පුළුවන්

  • @studybroLK
    @studybroLK Год назад

    Supiri aiye❤

  • @thusharasewwandi3014
    @thusharasewwandi3014 9 месяцев назад

    Doctor HDB වල ඔය kitchen facilities එහෙම නැද්ද?මං අහන්නෙ ඔය fridge, rice cooker වගේ ඒව?washing machine එහෙම නැද්ද?

    • @Planet361Stories
      @Planet361Stories  9 месяцев назад +1

      තියනවා. හැබැයි gym, pool, tennis court වගෙ ඒවා නැහැ

    • @thusharasewwandi3014
      @thusharasewwandi3014 9 месяцев назад

      ගොඩක් ස්තූතියි doctor ❤

  • @Ashendilantha
    @Ashendilantha Год назад +4

    Ayye ...ලංකාවේ MBBS එක accept කරන්නේ..new zealand ,Australia,USA,UK,Canada වගේ රටවල් විතරද?? අනිත් රටවල් වලට යනවනම් එයාලගෙ language එකයි..එයාලා දෙන exam එකයි ලියන්න ඔනිද..?

    • @DinushaMadumal2001
      @DinushaMadumal2001 Год назад +2

      ඔය රටවල් වලට යන්නත් exam කරන්න ඕන ඉතින්.uk යනවා නම් plab exam,australia නම් Amc වගේ.........
      ඉංග්‍රීසි නොවන අනිත් රටවල් වලට යනවා නම් ඒ අදාල රටේ භාෂාව ඕන,Exam එකක් කරන්නත් ඕන.
      ඉංග්‍රීසි රටවල් වලට යද්දි IELTS,OET ඕන.

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ඔය ඕනම රටක එයාලගෙ medical council exam එක කරන්න ඕන. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් නොවෙන රටකට යනවනම් එයාලගෙ ප්‍රධාන භාෂාවට ප්‍රවීණතාවය පෙන්නන්න ඕන

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Год назад +4

    සර් pharmecist කෙනෙක්ට සිංගප්පූරුවට වැඩ කරන්න එන්න පුළුවන්ද 😊

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      මෙහෙ vacanciesනම් තියනවද දන්නෙ නෑ හැබැයි. හොයලා බලන්න ඕන

    • @dhananjayaedirisingha9084
      @dhananjayaedirisingha9084 Год назад

      @@Planet361Stories Thanks sir ❤😇

  • @dulanjaleechathuranga5556
    @dulanjaleechathuranga5556 10 месяцев назад

    Changi hospital eka kittuwa nawathinna room ekak hoyaganne kohomada

    • @Planet361Stories
      @Planet361Stories  10 месяцев назад +1

      Propertyguru එකේ බලන්න. ඒක තමයි හොඳම

    • @dulanjaleechathuranga5556
      @dulanjaleechathuranga5556 10 месяцев назад

      @@Planet361Stories eke baluwa... 99.co ekethbaluwa... tikak ganan adu ewa hoyaganna amaru wei neda

  • @isuruudara2526
    @isuruudara2526 Год назад +2

    අයිය ඔහෙන් PC එකක් ගන්නවද නැත්නම් Gaming Lap එකක් වගෙ ගන්නවද?

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Год назад +2

    Fish farm එකේ video ekak දාන්න ගොඩ කාලයක් යයි නේ😢

  • @Arunoda-rj7zj
    @Arunoda-rj7zj Год назад

    Ayiye padi ehem kohomada doctor kenekge ohe basic sallery 😊

  • @rushand8003
    @rushand8003 Год назад +2

    room ekata mas patha gewanna onada?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ඔව්. මාසෙ rent එක තමයි ඔය

  • @irboy5093
    @irboy5093 Год назад +2

    Eka mashekatada oya gana yanne doctor

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Год назад +2

    Pc එක ලංකාවෙ ඉඳල ඔහෙ අරන් ආවද.....

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      නෑ. මෙහෙ අළුතෙන් එකක් ගත්තා

  • @DhanukaThathsara
    @DhanukaThathsara Год назад +2

    අද Mental Hospital එකේදි අක්කව හම්බ උනා 😀

    • @madhushaniwimalarathna3895
      @madhushaniwimalarathna3895 Год назад +1

      Ane sorry malli.
      Mama ewelawe busy wela hitiye.
      Hariyata katha karannath beri una.
      Dawal balanakota oyala gihin

    • @DhanukaThathsara
      @DhanukaThathsara Год назад +1

      @@madhushaniwimalarathna3895 ඒකට කමක් නෑ අක්කත් එක්ක කතා කරන්න හරි ලැබුණනෙ 😀👏

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      මට කිව්වා. හදිසි වැඩකට යනගමන් හිටපු නිසා කතා කරන්න බැරිවුණා කියලා කිව්වා. ඒකට sorry කියන්න කියලත් කිව්වා

    • @DhanukaThathsara
      @DhanukaThathsara Год назад +1

      @@Planet361Stories ඒකට කමක් නෑ අයියෙ කතා කරන්න හරි ලැබුණනෙ 😀👏

  • @shashichanu5972
    @shashichanu5972 Год назад +2

    doctor masektada oya room eke gana kiwwe

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 Год назад +2

    Supiriyak ayya... So sallary eka kohomada? Eka direct kiyanna amarunam room eke gaana wage kee gunayakda kiyalawath kiyanna apita.

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      Room එකේ ගාණ වගේ 5 ගුණයක් වගේ 🫠

  • @MPclick412
    @MPclick412 Год назад +2

    aiya ethakota pc ekk gnnwd aye .. ohe idn wd tika krgnn

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      නෑ. මෙහෙන් අළුත් එකක් ගත්තා

  • @d.g.a8914
    @d.g.a8914 Год назад +2

    ayye windows wala iron greels thiyenne defence ekatada nattam sucide nawattannada

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ආරක්ෂාවට. අපට ඕනනම් ඒක අරින්න පුළුවන්

  • @dilumkuma5482
    @dilumkuma5482 Год назад +2

    මම මේ doctor ගෙන් බෙහෙත් ගන්න ග්යිෆොසේට් ලීටරයක්ම බිව්ව බීලා හොස්පිටොඉල් ගිහින් බලද්දි ඩොක්ටර් රට ගිහින්

  • @LionKolla-b6r
    @LionKolla-b6r Год назад

    Maseta padiya kiyak withara enawada

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      Salary එක කියන්න තහනම් අපට. SGD 5000-7500 අතර ගාණක් කියලා හිතාගන්නකෝ

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch Год назад +6

    සංගප්පූර් වියදමත් ලංකාවේ වගේමයි බාර්බර්කිවු එවා මේවා වැඩියකාල ලෙඩවෙයි වෙදා ලෙඩා වෙයි හොදේ😂😂😂

    • @avishkaud3856
      @avishkaud3856 Год назад +1

      ඇයි බං ඕම 😂

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      මෙහෙ කෑමනම් තියනවා සුපිරියටම. Protein වැඩි diets තමයි සාමාන්‍යයෙන් තියෙන්නෙ

  • @sltube8614
    @sltube8614 Год назад +2

    Singapore walata wada Norway ehema hoda nadda

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      Norway වල යනවනම් swedish ඉගෙනගන්න ඕන

  • @PraveenZV
    @PraveenZV Год назад +3

    එතකොට කුස්සිය,සාලේ කොටස තව කෙනෙක් එක්ක share කරන්න ඕනද??

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      ඔව්. හතර දෙනෙක් ඉන්නවා මාත් එක්ක

    • @PraveenZV
      @PraveenZV Год назад

      @@Planet361Stories ❤️❤️

  • @praveenabishek2621
    @praveenabishek2621 Год назад +18

    doctor අපිට පුලුවන්ද red cross සංවිධානයට වගේ ගිහින් යුද්දෙන් තුවාල ලබන අයට බෙහෙත් කරන්න යන්න doctor කෙනෙක් වෙලා

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +12

      පුළුවන්. WHO එකටත් join වෙන්න පුළුවන්. එයාලා vacancies call කරනවා. අවධානෙන් ඉඳලා දාන්න තමයි තියෙන්නෙ

    • @praveenabishek2621
      @praveenabishek2621 Год назад +2

      Anne kiyannako

    • @praveenabishek2621
      @praveenabishek2621 Год назад

      @@Planet361Stories e ganath idiriyata video ekak karamu

  • @Respectworld909
    @Respectworld909 Год назад +2

    අය්යේ ඔහේ pc part එහෙම ගනන් කොහොමද? ඔයා අලුත් pc එකක් හදනවද?

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +2

      දැනටමත් හැදුවා. Main channel එක බලන්න

  • @thisallakpura5991
    @thisallakpura5991 Год назад +2

    how is the overall weather bro

  • @dilumsadeep5064
    @dilumsadeep5064 Год назад +2

    Bro aftershock ekn gnn neda hadnne mth gtte aftershock eke supiri service ekak dnne price ekath reasonable ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      Aftershock එකෙන් තමයි ගත්තේ brother

  • @dilshantharukatharuka2885
    @dilshantharukatharuka2885 Год назад +2

    Singapore nurselata vercancy thiyenawada

    • @bhagya_0046
      @bhagya_0046 Год назад

      විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සයිට් එකේනම් තිබ්බා මන් දැක්ක

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      තියනවා. හැබැයි degree එක තියනවනම් තමයි ඇවිත් වැඩක් තියෙන්නෙ. Diploma එකෙන් ආවොත් දෙන salary එකෙන් expenses cover කරගන්න අමාරුයි

  • @SandaruMuthumala
    @SandaruMuthumala Год назад +2

    masektada ayye oya gana?

  • @hirunachamishka8035
    @hirunachamishka8035 Год назад +4

    Lankwe salary eka genna kala wage full video ekak krnko singapore wala doctor ge salary eka genna

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      Salary එක ගැන අපට public කතාකරන්න තහනම් brother

    • @hirunachamishka8035
      @hirunachamishka8035 Год назад

      @@Planet361Stories lankwe vithara d puluwan othokata

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng Год назад

    ❤️Wow wow

  • @tharindumayuranga
    @tharindumayuranga Год назад

    Kochchara kalekatada e gana?

  • @sankaDeshan-ht9nl
    @sankaDeshan-ht9nl Год назад +2

    ඔහේ extra hours වැඩ කරන්න පුළුවන් ද

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      Oncall + weekends කියන්නෙ exta තමයි මෙහේ

  • @Lara
    @Lara Год назад +2

  • @nilanaathukorala07
    @nilanaathukorala07 Год назад +2

    Doctor oya apartment eke rent ekada naththam athpita gana da 1425$ kynne

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 Год назад +2

    Aiyee oyage car eka dunnada.dunne nathnam denna apa ❤

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      තවම නෑ. ඉස්සරහට දෙන්න ඕන

  • @macavatar-di2oq
    @macavatar-di2oq Год назад

    Doctor samaanyen mehe monthly salary eke 8,000 USD wath hambenewada? mama lamayek!

    • @Planet361Stories
      @Planet361Stories  Год назад

      ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බවෙනවා weekends එකක් දෙකක් එහෙම වැඩ කරාම

  • @shashichanu5972
    @shashichanu5972 Год назад +2

    Ilaga dawase speed test ekak karala pennann ookla eken😁😁..

    • @Planet361Stories
      @Planet361Stories  Год назад +1

      ඒ කිව්වේ? අදහසක් නෑ නේ

    • @shashichanu5972
      @shashichanu5972 Год назад

      @@Planet361Stories ookla speed test kyala site eken connection speed ek balaganna puluwan. balanna poddk speed eka . dr ilaga dwse vlog eke krala pennann😁😁