Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතාව සම්පූර්ණ ඇහුව එච්චර සාධාරණ මිනිස්සු විරලයි ඇත්තටම ...ලග නොහිටියත් වැදගත් කමක් දීල කතා කලානම් තවත් වීඩියෝ එක ලස්සනයි 👍🙏 ජය
Kohehari gihin vahane start nathuwa giyama danena saneepe danne ekata muna dipu kenekma thamai. Thanks brother... Oyage athdakima apith ekka beda gattata. Sub kala...
Godak thanks .. danne nati deyak me vidiyo aken igena gathta..
මිනිහෝ කියවිල්ල පොඩ්ඩක් වැඩී කියන්න ඕන එක විතරක් කිවුවනම් වටිනවා
කාර් බැටරිය මිලදී ගෙන අඩු කාලයකින් ආයු කාලය අඩු වීමට පොදු හේතුවක් වෙන්නේ ,වාහනය දිගුදුරක් එකදිගට දාවනය නොකිරීම සහ කාරය පනගන්වන අවස්තා ගනන වැඩිවීමයි (uඋදාහරණයක් විදියට කාර් එකෙන් ගෙදර ලග තැන් වලට යන වාරගනන වැඩි වීම ). එවිට කාරයේ බැටරිය ආරෝපනය වීම සහ ආරෝපනය බැසයාමේ චක්‍රයේ ආරෝපනය බැසයාමේ වාර ගනන අරෝපනය වීමේ වාරගනනට වඩා වැඩි වීමයි .(එතකොට බැටරිය ඇතුලේ ඊයම් තහඩු වල ඔක්සයිඩ බැදෙනවා ,එතකොට තමා බැටරිය වැඩ කරන්නේ නැතිවෙන්නේ ) ඔක්සයිඩ ඉවත් කරගන්න බැටරිය ආරෝපන කරගන්න අවශයි , ඒ සදහා සතියකට එක් වරක්වත් කාරය කිලෝමීටර 10 ක් වත් දුවන්න ඕනා ,එහෙම බැරිවුනොත් බැටරිය කාර් චාරජ් කරන තැනකින් චාරජ් කරගන්න.(මේකට pulse repair charger එකක් යොදාගන්න )
ඒකට එකග වෙන්න බෑ...මම නිතරම දුර දුවන්නෙ..හැබැයි කියපු කතාවෙ ඇත්තකුත් තියනව👌👌❤️
👍👍👊
ඇත්ත❤️❤️💙
ඔඛහරි. අත්දැකීම අවංකව බෙදා හදා ගත්තාටස්තුතියි.
නරකක් තියේනම් සමාවෙන්න,හොද දේ පමනක් ලබා ගන්න❤️
@@slmarutifans7584මගේ බැටටිය බැහලා වදින්න නැ ගැහිවට කොහොමද රබර් කැල්ල සම්බන්ද කරන්නේ
Lankawe vedio akak kaloth monama hari deyak gana kathawa onama kenekge tikak diga wadi aka hatiyak..manchan oyata oya kiyana de oita wada keti karala awashya de witarak kiyanna tibba.. hariyatama kiyanna ona dewal wal nam hariyatama danaganna kiyanna tibba.. netnam ahan inna ayata tikak boring manchan. Kamk ne ela aka hodata karanna.. all the best..
හොඳ උපදෙස් ලැබුණේ ස්තුතියි ඹඛ ට
හිතුනොත් ස්ටාර්ට් වෙන,හිතුනොත් ස්ටාර්ට් නොවෙන කාර් එකක් දැක්කමයි.. හිතලා වැඩ කරන කාර් එකක්👌👌👌ලංකාවේ සොයා ගැනීමක්👌👌👌
වාහනයක් තියනවනම් මේ අත්දැකීම අනිව තියනව❤️😚😚
mage wahaneth mehemai.Hitunoth start wenawa. samahara welawata na :D
ඉස්සර මගේ කාර් එකත් එහෙමයි. එයාට ඕනී වෙලාවට විතරයි ස්ටාර්ට් වෙන්නේ. මම පල්ලම් තියෙන තැන් වල විතරයි නවත්වන්නේ, තල්ලු ස්ටාර්ට් එකට.
Mage wahaneth ohomai
@@nadeekadayabandara math ehema tama
එ මිනිහා.. ආචාර ධර්ම අන්තිමයි
@@dumiyaum9583 🙏
මේ මිනිහා හොද මනුස්සයෙකුට කථා කරන්න දන් නැති මිනිහෙක්.😊😊😊
බැටරිය අග්‍රයට සවි කරන ගැජට් එකට කියන්නේ Anti Corrosion Washers Fiber කියලයි
❤❤
ඒ කෑලි කොහෙද ගන්න තියෙන්නෙ
Service station වල තියනවා
Anti corrosion washers කොහෙද ගන්න තියෙන්නෙ සහ වතුර දැමීමෙන් මොකක්ද වෙන්නෙ
ඒ ගැන සදහන් කරපු එක ගොඩක් වැදගත්. මම comments මගින් හොයාගන්න බලාපොරොත්තු වුනෙත් ඒක මොකක්ක්ද කියලා. ස්තුතියි.. 🙏
මට නං වාහනේ සත පහකට ශුවර් නැති නිසාම ගමන අවසානයේ බැටරියේ trminal වල ඝෘණ අග්‍රය ගලවලා තියනවා.
ඒක වැදගත් 😀😀😀
සහෝදරය බැට්රිය worenty card එක නැති වෙල,දාපු තැනින් ඒක ඕනි කියනවනේ..ඒකයි සීන් එක..ඒක මට වීඩියෝ එකේ කියන්න බැරි උනා...ඔයාලට මේකෙන් වටින දේ අරගන්න..අඩු පාඩු හොයන අයට තෑන්ක්ස්❤️❤️
Mama mea krame ath hada baluwa ..... atthatama sarthakai..... ton 5k patawala samahara welawata start wenne na..... ada nikamata mea video ekay kramaeta ath hadala baluwa .... atthatatma sarthakai
ඇත්තටම සතුටුයි,මොකද මම මේකෙන් කියපු සමහර ඒවට විවේචන ගොඩයි🤔 අවශ්‍යය දේ ගන්න අය හරි අඩුඉ..කනගාටුවට කරුන ඒක😌 ස්තූතී ඔබට❤️
Yako warranty dibunoth battery ekak danna puluwan ne
මිනිහ මිනිහ කියන එක අවුල්...බන්.රෙස්පෙක්ට් කරපං අනෙකාට
මිනිහා මිනිහා කියන්නෙ නැතිව ටිකක් ගරු සරු ඇතිව කිව්වනම් තවත් හොදයි. රැකියාවට සහ හැකියාවට වටිනාකමක් දෙමු
Mehemai mn danne na minihata miniha kiyanne nathuwa mokadda bn kiyanne
මිනිහට මිනිහා නිකිය මිසයිලය කියන්නද 😂
බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන වා ට වඩා හොදයි ගොඩාක් you tube කබ්බො වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වචන
ඒකේ වැරැද්දක් නැහැ bn
@@DULA_SL 😂
ස්තූතියි හැබැයි මිනිහ මිනිහ කියන එක පොඩ්ඩක් අවුල්. එච්චර දෙයක් උදව්වක් කරපු අයට.
🙏
ඒකා කිව්වොත් රෙස්පෙක්ට් ද 😂😂
Video එක සුපිරි.. හැබැය් බැක්ගරෞන්ඩ් සව්න්ඩ් එකක් දාන හින්ද විස්තරේ පැහැදිලි මදි...
ඔව්
තව විඩියෝ එකක් ගෙන්න
Ela..ne.. bokkenma සුපිරි ..
Igenagathtata wedak ne respart karanna igena ganna.
Goto chathra battery regeneration, They will regenerate your weak battery with a warranty. Without cutting and cell replacing. Not a dead battery.
Koheda tiyenne
Top .මචන් thanks.
මහරගම battery eka හදපු තැන කිව්වා nam ගොඩක් හොඳයි. එහෙම වුණා නම් ඒ මනුස්සයට තව business හැදෙනවා....
@@chalusameera3018 dan eka wahala😔
මගේ වහනෙත් start වෙන්නැ බස්ලා ලගට ගියම උන් කියන්නෙ engine එක ගෙවිලා කියලා ඉට පස්සෙ මන් engine එකක් තිබ්බා එත් start වෙන්නැ 3ට දලා පොඩි දල්ලුවක් දැම්මෙ ගමන් start වෙනවා දන්න කෙනෙක් කියන්නකෝ හෙතුව මොකද්ද කියලා
@@Nethu_pragee මොකක්ද වාහනේ
දැනුවත් කිරීමට ස්තුතියි .ඒත් ඔයාගෙ කතා වැඩී .අවශ්‍ය කරුණු පමණක් කියන්න .❤
🙏 ස්තූතියි ඔබටජයවේවා
🙏🙏🙏❤❤❤
Niyamai aiya
Thnx
Thank you so much
මරු කතාව
❤❤❤❤
Minihata miniha nokiya Gahani kiwwanam thamai waradi habai oya wade loku wadak nowei Malle...
Bro ea kade thiyana thana kiyanna.mage battery ekath aul.
දැන් ඒක එතන නෑ
Oya dapu gadget eka mokakda kiwuwe nahane
Btriya hadapu thana number akk danna puluwand naththnm hriyatama thana kiynna puluwanda
Machan maharagama koheda shape eka tiyenne?
දැන් ඒ තැන නෑ
Matchan mage week ekaet oya prashnema tamai. Maharagama tena koheda kiyanda brother
Bogaha gawa parana kottawa pare
ස්තුතියි , මටත් ඔය ප්රශ්නය තිබුණෙ
👌❤️👌👌
Ae tiyapu kella nama mokadda kiyala kiyanwada
වැඩෙ සුපිරියි බ්‍රෝ . background music නැතුව දානවනම් ගොඩක් වටිනව .
අනිවා...අඩුපාඩු..හදාගන්නම්❤️❤️❤️
Koi ekatath alternator eke diode tikath daganna.
🙏🙏🙏
ඒකෙන් මොක්ක්ද වෙන්නෙ සහෝ
@@slmarutifans7584 godak welawata diode leak karanawa.multi meter walata ahuwenne ne diode yanakanma.battery charge nowi thiyenawa.alternator wala charging amphere gana aduwenawa.battery replace karala wedak ne. Math aparade aluth batteryak demma.parana batteryath hodai. Passe diode sampurnayenma yanawa wahane maga hitinawa.
තෑන්ක්ස්❤️❤️ සහෝ අදහස් බෙදා ගන්නවට..කොමෙන්ට් බලන කාට හරි වැදගත් වෙයි🙏🙏
Nambarayak nadda pot eke
මං පදින Suzuki maruti Omni E van එකත් ඔහොම්මයි🤐
😌😌
Maharagam koheda
Good මල්ලි
Thnxxx❤️❤️
Ayye ape wahaneth oya aula thiyenwa🥺maharagama kade nama kiynna puluwnd🙁
Navinne bogaha gawa tiyana batry kade..nama mataka na kollo..
@@slmarutifans7584 ela ela mata meter.. thanks bro❤️
Kettu uncle kenek inne..seen eka kiyanna goda danna puluwannam karalama dei👌👌
Batriya vithrk genichoth athi weid
Aluthma batriya bahine ai dawas 3/4 n istat wenne na aluthma batriya
E Shop eke Location danna puluwan da...
Good❤
WAHANEE LADA HADAGANNA ANNA
Thanks
අවශ්‍ය දේ විතරක් කිව්වනන් වටිනවා.වල් පල් දොඩවන්නෙ නැතුව.
මට ඔයා a giya තැන හොයා ගන්න පුළුවන් විදියක් කියන්නකෝ.
එක පටිට අයියා
Thnxxx
Koheda machan e thena . මමත් මහරගම
E mahaththayage contact nu eka awana
Ala machan
Thnx bokka❤❤
ඉස්සෙල්ලා ඒ මනුස්සයාට කය්හා කරන්න ඉගෙන ගනින්
මිනිසුන්ට ගෞරවය දෙමු එක ඉගනගන්න ඔන ඉස්සරවේලා
Terminal ekata demme rubber or sponch
Sponch එකත් එක්ක රබර් mix එකක් වලල්ලක්👌
මේ මිනිහා ---ඔහුගේ ආමන්ත්‍රණය මල්ලි කියලා කතා කරාලු 🤣🤣🤣😄😂😃😀😅
😁😁
බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ
අපි repair කරනව
Sarter motor eke awulak
🙏❤️
Yakoo music eka wedi uba kata hadata wada
Ela ela ela
🙏❤️🙏❤️🙏
අයියා එ කාඩෙ කොහෙද
Oya pawicchi karala iwara wela amaroon battreyak daganna kalayak diuuwahagi. Aurudu 5k
මිනිහෝ උබට බැටරිය හදල දුන්න මහත්තයාගේ තැන කියහන්කෝ මිනිහෝ..ඒ මහත්මයාගේ බිස්නස්1 ගොඩයන්න මිනිහෝ....🐶🐶🐶🐶🐶🤣🤣🤣😁😁
👍👍👍...
මල්ලිකා පසුබිමෙන්ඇහෙන සද්දෙ වදයක්
එයාගෙ හිත හදමු මල්ලි..😂
Jel wosher
Miniha kiyana eka newei kage hari wahanayak nawathunama theriei oya kiyapu tike wadagath kama anam manam vadak naa ona tika ganilla
🤭🤭🤭 මේ වීඩියෝ එක නිසා කී දෙනෙක් කෝල් කරලම තෑන්ක්ස් කරල ඇත්ද👌😍❤️
Oluve gana jeli ganna
❤️👌👌
අනේ චුටිමල්ලියා අර පිනවන්තයාගේ නොම්මරය දෙන්නකෝ හරි හොඳ මනුෂ්‍යත්වය හඳුනන පිනවන්තයාගේ එලොව මෙලොව සියලු කාරණා මල්පල වෙත්වා දරු මුණුපුරන් ට සුබමසුබඅනාගතයත්වෙිවා
Maru
Thnxx
ඒ ඔසර් එක මොකක්ද
Palayan huttho yanna mage binadi 8 kewa
බැට්රියක් වාහනයකට සම්භන්ධව තිබියදී චාර්ජ් කිරීම සුදුසුද???
කිසිම ප්‍රශ්නයක් නෑ කොහොමත් වාහනේ ස්ටාර්ට් කරාම චාර්ජ් වෙනකොටත් බැටරිය වාහනේ විදුලි පද්දතියට සම්බන්ධ වෙලා තියෙන්නේ
miniha miniha kiyanna apa aka hari nae
අම්මෝ අම්මෝ සී ල වන්තයෝ මිනිහා කියන්න එපා ලු. ඔය වගේ උන්ගෙන් තමා ඔක්කෝටම වඩා පරිස්සම් වෙන්න ඕන
@@tisounds4257 🤩❤️ සිංහල අරහං අය ඒ
ගැජට් එක නැතුව වතුර දැම්මට හරියන් නැද්ද
Dala balanna,theth wennai oni
Mahara.gama.kade.nama.kiyannako
Higleval road eke bogaha gawa battry kade
Battery eka check kaeagaththu place eke name ekai TP number ekai kiwuwanam thawa watinawa, mokada e wage awanka minissu hari adui..
මහරගම බෝ ගහගාව කඩේ
Maharagama kotanada
Gerenty tiyagena pissu kelinawa
Place koheda මහරගම
සමහර අය මිනිහා කියලා කියන්නේ ඒ කතාකරන ස්වභාවය ක් එහෙම නැතුව අවතක්සේරු කිරීමක් නෙවෙයි
ඔතන වෙන්නේ ඔයාගේ වාහනේ බැට්රිය බැහැලා නෙවේ හරියට කන්ටැක් නැති එක , බැබරි ක්ලිප් එක සහ බැටරි කනුව අතර ඔක්සයිඩ් වීම නිසයි එහෙම වෙන්නේ .. ගොඩක් වෙලාවට එහෙම උනාම ඇල් වතුර වෙනුවට නටන උනු වතුර ටිකක් බැටරි කනුවට දැම්මාම ඒ තියන බැටරි ලුනු හේදිලා යනවා අර රබර් කැල්ල දානවා ඇත්තේ එතන පොඩි ස්පේස් එකක් තිබුනාම හොදින් වතුරෙන් හේදෙන්න බැටරියක් හොදින් නඩත්තු කලාම වැඩි කාලයක් බැවිතා කලහැකී....
අනිවා...තෑන්ක්ස්❤️❤️
කතාකරන්න ඉගනගනින්
මහරගම බැටරි කඩේ කොතැනද කියන්නකෝ
Mamath oya krmaua athhada beluwa hareyatama hare
Jaya wewa❤️
මගේ 🚗 එකෙත් ඔය ප්‍රශ්නෙ තියනවා මචන් . මම ඒ වෙලාවට කරන්නෙ විනාඩි 5 ක් ඉදල ස්ටාර්ට් කරන එක ...
Batry eka aluthen danna kale hari athi😔
Kanu dekama galawala sudda karala vaslin tiakak gala beluwa nm
බැටරියේ අවුරුදු 2ක වොරන්ටිය තියෙද්දි ඇයි එක එක බැටරි කඩවල්වල බඩ ගහන්නේ පිස්සු ද
සහෝදරය බැට්රිය worenty card එක නැති වෙල,දාපු තැනින් ඒක ඕනි කියනවනේ..ඒකයි .
යකෝ බැටරියේ වොරන්ට් ය තියනවා නම් ඔච්චර වද ව්දින්න ඕනිද වොරන්ට් ය පෙන්වලා ගන්න පුළුවන් නේ බැටරියක්
මිනිහා කිව්වේ ගෙදර මිනිහද.. 🤔 .. මිනියද 😜
අයියේ එතකොට බැටරි ඇසිඩ් දාන්නෙ කොතනටද
Thoge pukata
@@sumithkumara3453 thoge ammage ekata
අඩේ මල්ලි ටියුබ් කෑල්ලක් උඩින් දාලා තද කරන්න මගෙ වහනය 99 බෙරුනෙ
මොකෝ සීන් එක අයියේ😮😮😮
mokalda e kalla.eka apitama hadaganna puluwanda?naththam kaden ganna puluwanda kiyanna.oyata suba anagatayak malli.
Sponch kallak wage ekak...batry kadawala tiyanawa
කතාව සම්පූර්ණ ඇහුව එච්චර සාධාරණ මිනිස්සු විරලයි ඇත්තටම ...ලග නොහිටියත් වැදගත් කමක් දීල කතා කලානම් තවත් වීඩියෝ එක ලස්සනයි 👍🙏 ජය
Kohehari gihin vahane start nathuwa giyama danena saneepe danne ekata muna dipu kenekma thamai. Thanks brother... Oyage athdakima apith ekka beda gattata. Sub kala...
Godak thanks .. danne nati deyak me vidiyo aken igena gathta..
මිනිහෝ කියවිල්ල පොඩ්ඩක් වැඩී කියන්න ඕන එක විතරක් කිවුවනම් වටිනවා
කාර් බැටරිය මිලදී ගෙන අඩු කාලයකින් ආයු කාලය අඩු වීමට පොදු හේතුවක් වෙන්නේ ,වාහනය දිගුදුරක් එකදිගට දාවනය නොකිරීම සහ කාරය පනගන්වන අවස්තා ගනන වැඩිවීමයි (uඋදාහරණයක් විදියට කාර් එකෙන් ගෙදර ලග තැන් වලට යන වාරගනන වැඩි වීම ). එවිට කාරයේ බැටරිය ආරෝපනය වීම සහ ආරෝපනය බැසයාමේ චක්‍රයේ ආරෝපනය බැසයාමේ වාර ගනන අරෝපනය වීමේ වාරගනනට වඩා වැඩි වීමයි .(එතකොට බැටරිය ඇතුලේ ඊයම් තහඩු වල ඔක්සයිඩ බැදෙනවා ,එතකොට තමා බැටරිය වැඩ කරන්නේ නැතිවෙන්නේ ) ඔක්සයිඩ ඉවත් කරගන්න බැටරිය ආරෝපන කරගන්න අවශයි , ඒ සදහා සතියකට එක් වරක්වත් කාරය කිලෝමීටර 10 ක් වත් දුවන්න ඕනා ,එහෙම බැරිවුනොත් බැටරිය කාර් චාරජ් කරන තැනකින් චාරජ් කරගන්න.(මේකට pulse repair charger එකක් යොදාගන්න )
ඒකට එකග වෙන්න බෑ...මම නිතරම දුර දුවන්නෙ..හැබැයි කියපු කතාවෙ ඇත්තකුත් තියනව👌👌❤️
👍👍👊
ඇත්ත❤️❤️💙
ඔඛහරි. අත්දැකීම අවංකව බෙදා හදා ගත්තාට
ස්තුතියි.
නරකක් තියේනම් සමාවෙන්න,හොද දේ පමනක් ලබා ගන්න❤️
@@slmarutifans7584මගේ බැටටිය බැහලා වදින්න නැ ගැහිවට කොහොමද රබර් කැල්ල සම්බන්ද කරන්නේ
Lankawe vedio akak kaloth monama hari deyak gana kathawa onama kenekge tikak diga wadi aka hatiyak..manchan oyata oya kiyana de oita wada keti karala awashya de witarak kiyanna tibba.. hariyatama kiyanna ona dewal wal nam hariyatama danaganna kiyanna tibba.. netnam ahan inna ayata tikak boring manchan. Kamk ne ela aka hodata karanna.. all the best..
හොඳ උපදෙස් ලැබුණේ ස්තුතියි ඹඛ ට
හිතුනොත් ස්ටාර්ට් වෙන,හිතුනොත් ස්ටාර්ට් නොවෙන කාර් එකක් දැක්කමයි.. හිතලා වැඩ කරන කාර් එකක්👌👌👌ලංකාවේ සොයා ගැනීමක්👌👌👌
වාහනයක් තියනවනම් මේ අත්දැකීම අනිව තියනව❤️😚😚
mage wahaneth mehemai.Hitunoth start wenawa. samahara welawata na :D
ඉස්සර මගේ කාර් එකත් එහෙමයි. එයාට ඕනී වෙලාවට විතරයි ස්ටාර්ට් වෙන්නේ. මම පල්ලම් තියෙන තැන් වල විතරයි නවත්වන්නේ, තල්ලු ස්ටාර්ට් එකට.
Mage wahaneth ohomai
@@nadeekadayabandara math ehema tama
එ මිනිහා.. ආචාර ධර්ම අන්තිමයි
@@dumiyaum9583 🙏
මේ මිනිහා හොද මනුස්සයෙකුට කථා කරන්න දන් නැති මිනිහෙක්.😊😊😊
බැටරිය අග්‍රයට සවි කරන ගැජට් එකට කියන්නේ Anti Corrosion Washers Fiber කියලයි
❤❤
ඒ කෑලි කොහෙද ගන්න තියෙන්නෙ
Service station වල තියනවා
Anti corrosion washers කොහෙද ගන්න තියෙන්නෙ සහ වතුර දැමීමෙන් මොකක්ද වෙන්නෙ
ඒ ගැන සදහන් කරපු එක ගොඩක් වැදගත්. මම comments මගින් හොයාගන්න බලාපොරොත්තු වුනෙත් ඒක මොකක්ක්ද කියලා. ස්තුතියි.. 🙏
මට නං වාහනේ සත පහකට ශුවර් නැති නිසාම ගමන අවසානයේ බැටරියේ trminal වල ඝෘණ අග්‍රය ගලවලා තියනවා.
ඒක වැදගත් 😀😀😀
සහෝදරය බැට්රිය worenty card එක නැති වෙල,දාපු තැනින් ඒක ඕනි කියනවනේ..ඒකයි සීන් එක..ඒක මට වීඩියෝ එකේ කියන්න බැරි උනා...ඔයාලට මේකෙන් වටින දේ අරගන්න..අඩු පාඩු හොයන අයට තෑන්ක්ස්❤️❤️
Mama mea krame ath hada baluwa ..... atthatama sarthakai..... ton 5k patawala samahara welawata start wenne na..... ada nikamata mea video ekay kramaeta ath hadala baluwa .... atthatatma sarthakai
ඇත්තටම සතුටුයි,මොකද මම මේකෙන් කියපු සමහර ඒවට විවේචන ගොඩයි🤔 අවශ්‍යය දේ ගන්න අය හරි අඩුඉ..කනගාටුවට කරුන ඒක😌 ස්තූතී ඔබට❤️
Yako warranty dibunoth battery ekak danna puluwan ne
මිනිහ මිනිහ කියන එක අවුල්...බන්.රෙස්පෙක්ට් කරපං අනෙකාට
මිනිහා මිනිහා කියන්නෙ නැතිව ටිකක් ගරු සරු ඇතිව කිව්වනම් තවත් හොදයි. රැකියාවට සහ හැකියාවට වටිනාකමක් දෙමු
Mehemai mn danne na minihata miniha kiyanne nathuwa mokadda bn kiyanne
මිනිහට මිනිහා නිකිය මිසයිලය කියන්නද 😂
බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන වා ට වඩා හොදයි ගොඩාක් you tube කබ්බො වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වචන
ඒකේ වැරැද්දක් නැහැ bn
@@DULA_SL 😂
ස්තූතියි හැබැයි මිනිහ මිනිහ කියන එක පොඩ්ඩක් අවුල්. එච්චර දෙයක් උදව්වක් කරපු අයට.
🙏
ඒකා කිව්වොත් රෙස්පෙක්ට් ද 😂😂
Video එක සුපිරි.. හැබැය් බැක්ගරෞන්ඩ් සව්න්ඩ් එකක් දාන හින්ද විස්තරේ පැහැදිලි මදි...
ඔව්
ඔව්
තව විඩියෝ එකක් ගෙන්න
Ela..ne.. bokkenma සුපිරි ..
Igenagathtata wedak ne respart karanna igena ganna.
Goto chathra battery regeneration, They will regenerate your weak battery with a warranty. Without cutting and cell replacing. Not a dead battery.
Koheda tiyenne
Top .මචන් thanks.
මහරගම battery eka හදපු තැන කිව්වා nam ගොඩක් හොඳයි. එහෙම වුණා නම් ඒ මනුස්සයට තව business හැදෙනවා....
@@chalusameera3018 dan eka wahala😔
මගේ වහනෙත් start වෙන්නැ බස්ලා ලගට ගියම උන් කියන්නෙ engine එක ගෙවිලා කියලා ඉට පස්සෙ මන් engine එකක් තිබ්බා එත් start වෙන්නැ 3ට දලා පොඩි දල්ලුවක් දැම්මෙ ගමන් start වෙනවා දන්න කෙනෙක් කියන්නකෝ හෙතුව මොකද්ද කියලා
@@Nethu_pragee මොකක්ද වාහනේ
දැනුවත් කිරීමට ස්තුතියි .ඒත් ඔයාගෙ කතා වැඩී .අවශ්‍ය කරුණු පමණක් කියන්න .❤
🙏 ස්තූතියි ඔබට
ජයවේවා
🙏🙏🙏❤❤❤
Niyamai aiya
Thnx
Thank you so much
මරු කතාව
❤❤❤❤
Minihata miniha nokiya
Gahani kiwwanam thamai waradi habai oya wade loku wadak nowei Malle...
Bro ea kade thiyana thana kiyanna.mage battery ekath aul.
දැන් ඒක එතන නෑ
Oya dapu gadget eka mokakda kiwuwe nahane
Btriya hadapu thana number akk danna puluwand naththnm hriyatama thana kiynna puluwanda
Machan maharagama koheda shape eka tiyenne?
දැන් ඒ තැන නෑ
Matchan mage week ekaet oya prashnema tamai. Maharagama tena koheda kiyanda brother
Bogaha gawa parana kottawa pare
ස්තුතියි , මටත් ඔය ප්රශ්නය තිබුණෙ
👌❤️👌👌
Ae tiyapu kella nama mokadda kiyala kiyanwada
වැඩෙ සුපිරියි බ්‍රෝ . background music නැතුව දානවනම් ගොඩක් වටිනව .
අනිවා...අඩුපාඩු..හදාගන්නම්❤️❤️❤️
Koi ekatath alternator eke diode tikath daganna.
🙏🙏🙏
ඒකෙන් මොක්ක්ද වෙන්නෙ සහෝ
@@slmarutifans7584 godak welawata diode leak karanawa.multi meter walata ahuwenne ne diode yanakanma.battery charge nowi thiyenawa.alternator wala charging amphere gana aduwenawa.battery replace karala wedak ne. Math aparade aluth batteryak demma.parana batteryath hodai. Passe diode sampurnayenma yanawa wahane maga hitinawa.
තෑන්ක්ස්❤️❤️ සහෝ අදහස් බෙදා ගන්නවට..කොමෙන්ට් බලන කාට හරි වැදගත් වෙයි🙏🙏
Nambarayak nadda pot eke
මං පදින Suzuki maruti Omni E van එකත් ඔහොම්මයි🤐
😌😌
Maharagam koheda
Good මල්ලි
Thnxxx❤️❤️
Ayye ape wahaneth oya aula thiyenwa🥺maharagama kade nama kiynna puluwnd🙁
Navinne bogaha gawa tiyana batry kade..nama mataka na kollo..
@@slmarutifans7584 ela ela mata meter.. thanks bro❤️
Kettu uncle kenek inne..seen eka kiyanna goda danna puluwannam karalama dei👌👌
Batriya vithrk genichoth athi weid
Aluthma batriya bahine ai dawas 3/4 n istat wenne na aluthma batriya
E Shop eke Location danna puluwan da...
Good❤
WAHANEE LADA HADAGANNA ANNA
Thanks
අවශ්‍ය දේ විතරක් කිව්වනන් වටිනවා.වල් පල් දොඩවන්නෙ නැතුව.
මට ඔයා a giya තැන හොයා ගන්න පුළුවන් විදියක් කියන්නකෝ.
එක පටිට අයියා
Thnxxx
Koheda machan e thena . මමත් මහරගම
E mahaththayage contact nu eka awana
Ala machan
Thnx bokka❤❤
ඉස්සෙල්ලා ඒ මනුස්සයාට කය්හා කරන්න ඉගෙන ගනින්
මිනිසුන්ට ගෞරවය දෙමු එක ඉගනගන්න ඔන ඉස්සරවේලා
Terminal ekata demme rubber or sponch
Sponch එකත් එක්ක රබර් mix එකක් වලල්ලක්👌
මේ මිනිහා ---ඔහුගේ ආමන්ත්‍රණය
මල්ලි කියලා කතා කරාලු 🤣🤣🤣😄😂😃😀😅
😁😁
බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ
අපි repair කරනව
Sarter motor eke awulak
🙏❤️
Yakoo music eka wedi uba kata hadata wada
Ela ela ela
🙏❤️🙏❤️🙏
අයියා එ කාඩෙ කොහෙද
Oya pawicchi karala iwara wela amaroon battreyak daganna kalayak diuuwahagi. Aurudu 5k
මිනිහෝ උබට බැටරිය හදල දුන්න මහත්තයාගේ තැන කියහන්කෝ මිනිහෝ..ඒ මහත්මයාගේ බිස්නස්1 ගොඩයන්න මිනිහෝ....🐶🐶🐶🐶🐶🤣🤣🤣😁😁
👍👍👍...
මල්ලිකා පසුබිමෙන්ඇහෙන සද්දෙ වදයක්
එයාගෙ හිත හදමු මල්ලි..😂
Jel wosher
Miniha kiyana eka newei kage hari wahanayak nawathunama theriei oya kiyapu tike wadagath kama anam manam vadak naa ona tika ganilla
🤭🤭🤭 මේ වීඩියෝ එක නිසා කී දෙනෙක් කෝල් කරලම තෑන්ක්ස් කරල ඇත්ද👌😍❤️
Oluve gana jeli ganna
❤️👌👌
අනේ චුටිමල්ලියා අර පිනවන්තයාගේ නොම්මරය දෙන්නකෝ හරි හොඳ මනුෂ්‍යත්වය හඳුනන පිනවන්තයාගේ එලොව මෙලොව සියලු කාරණා මල්පල වෙත්වා
දරු මුණුපුරන් ට සුබමසුබඅනාගතයත්වෙිවා