අම්මා නැති දියණියට ජේසු අම්මාගෙන් රත්තරන් වළලු දෙකක්
HTML-код
- Опубликовано: 13 дек 2024
- මේ දියණියට මිය ගිය මවගෙන් ලැබුණ එකම වටිනාම තෑග්ග වූයේ රත්තරන් වළලු දෙකකි. මව මිය ගියාට පසුව මේ අසරණ දියණිය වළලු දෙක ආරක්ෂා කලේ තම මව ආරක්ෂා කරගන්නා ලෙසිනුයි. ඒ මේ වළලු දෙක රත්තරන් නිසා නොවෙයි. තමන්ගේ මව තෑගි කල නිසයි. එහෙත් දවසක් දා මේ වළලු දෙකම නැතිවුනේ ඇයගේ මුළු හදවතම වේදනාවට පත් කරමිනි. මාස හතරක් ගතවීත් ඇයට මේ රත්තරන් වළලු දෙක සමුවුනේ නැහැ. ඉන්පසු ඇය මේ ගැන කිව්වේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවමාන වෙමින් මහා හාස්කම් සිදුකරන, නිර්මල කන්‍ය මරිය තුමියටයි. මේ දියණියගේ කන්නලව්ව ඇසූ අප දයාබර මරිය මාතාවෝ මේ දියණියගේ නැතිවූ රත්තරන් වළලු දෙක ආපසු ඇය අතට පත්කලේ, හරිම පුදුම ක්‍රමයක් අනුගමනය කරමිනුයි. මෙය දුක සිතෙන අමුතුම ආකාරයේ කතාවක්. මේ සම්පූර්ණම කතාවට සවන් දෙන්න.
#ApostleofSriLanka
#HisHolinessRohanLalithAponso
#OurLadyofKatunayakeShrine
#TheHolyApostle
#ApostolicSee
#MariyaHanda
#ApostolicTribune
#Endera
#ApostolicTV
#ApostolicRadio
#ApostolicMediaNetworks