මිරිස් කරල පිගානට එන්න ගොවියො කන කට්ට | හේන් වීඩියෝ ඉල්ලපු අයට| Trip එක

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 39

  • @sujisaman7899
    @sujisaman7899 8 месяцев назад

    තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා... සියලුම දෙනාටම.. කෘෂී කාර්මීක රටක නැත්තෙත් ගොවියන්ට තැනක්. රට පාලනය කරන දේෂ පාලුවෝ සැප කාමරවල පුටුවල සැප විදිනවා.අසරණ ගොවියෝ අව්ව වැස්ස නොතකා දහදුක් විදලා සාදාරණ මිලක් නෑ.. එ්වා කල් තබාගන්න කුමයක් හදලා නෑ . ගොවිතැන වෙනුවෙන් කැපවෙන මඟ මැරෙන අසරණ ගොවියෝ හැමදාම දුක් විදිනවා.. අතර මැදියා රජ වෙනවා..

    • @tripeka7
      @tripeka7  8 месяцев назад +1

      ඔව්. ඒක ඇත්ත

  • @ruwanikumari3301
    @ruwanikumari3301 2 года назад +1

    මාරාම කට්ටක් කන්නෙ ගොවියා වැස්සට තෙමි තෙමී..අත්දැකිමක් ලබන්නම ඔනේ ඒ ගැන දැන ගන්න නම්..👍

    • @tripeka7
      @tripeka7  2 года назад +1

      අනිවාර්යයෙන්ම ..❤😍

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Год назад

    Beheth gahanakota boot dekak glaus dala maxs danawanam araksawa hodai vedio aka log karanakota hadunwadima wada wadagath

  • @sandunlanka1007
    @sandunlanka1007 2 года назад

    ආසාවෙන් හිටියෙ චතුරංග අයියගෙ හේන බලන්න.යමුද ඒ පැත්තෙ ?

    • @tripeka7
      @tripeka7  2 года назад

      අනිවාර්යයෙන්ම යමු...❤️

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 года назад +1

    ඔය වගේ බයික් එකක් ඔය පාරක පදින්න ලේසි නෑ සහෝ

    • @tripeka7
      @tripeka7  2 года назад

      අනිවාර්යයෙන්ම 😁❤️❤️

  • @sameerathilina6970
    @sameerathilina6970 Год назад +1

    Bro koheda me place eka

    • @tripeka7
      @tripeka7  Год назад

      මොනරාගල

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 года назад

    බුදු සරණයි දිරිය ලැබේවා

  • @saraninimasha6244
    @saraninimasha6244 2 года назад

    2nd cmnt eka magen❤❤❤❤❤

    • @tripeka7
      @tripeka7  2 года назад

      ❤️❤️💙

  • @vijithakumara4429
    @vijithakumara4429 Год назад

    Superii vidio akak

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +1

    ගොව් රජවරැ තෙරැවන් සරනයි

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 2 года назад

    Supiri halo

  • @SanjeewaSadaruwan-g2k
    @SanjeewaSadaruwan-g2k 9 месяцев назад

    ❤️❤️

  • @ranathunga7987
    @ranathunga7987 Год назад

    Wadiye helmat eka dagena inna kena mokadda ara mirikanne.

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 2 года назад

    Kollane balgna owa pennanna epa hora amtiyekge ganiyekuge kiyla aiti kara ganii dakkane oya wagema koluvekge uduragatta prvesamen

    • @tripeka7
      @tripeka7  2 года назад

      Ow habai. Ehemata badu inne me rate

  • @ravindusenarathna8961
    @ravindusenarathna8961 2 года назад

    ❤😍

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Год назад

    ගෝවියට අද තැනක් නැ බල්ලටගිහින් තියේන්නේ

    • @tripeka7
      @tripeka7  Год назад +1

      ඒක ඇත්ත..😥

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 года назад +1

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ වීඩියෝ එක බලන්න ගත්තුගමන්ම කිසීම ඇස්වහ දෝෂ හෝවහ දෝෂයක් නොවේවා.මහින්ද සීයගේ පොටෝ එකක් ලොකු කරලා එල්ලන්න.

  • @sameerathilina6970
    @sameerathilina6970 Год назад

    Contact details දානවද

    • @tripeka7
      @tripeka7  Год назад

      0713663634 මේ සමන් අයියගේ නම්බර් එක මචන්

  • @chinthakasuranjith8646
    @chinthakasuranjith8646 Год назад

    මේ හෙන කරන කෙනාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද