Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තරම් මිහිරක් මවන්නට සමත් වූයේ සුසංයෝගයේ අපූර්වත්වය නිසාමය්..හරිම ලස්සනයි ගීතය.. සුබ පතනවා සියළු දෙනාට
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මේ තරම් හුරු පුරුදු දැනුනේ ඇයි...දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්න ඇති..... 😥😥
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
භාවනාවක්.....
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේවී අප ඉන්නැතී....දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්නැතී...
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
දෙතැන ලත වෙන මේ භවේ ....අපට මග වරදින්න ඇති ...........මේ ගායනය භාවනාවක් වගේ .......... ඔබට තෙරුවන් සරණයි .❤️
නන්නාදුන නුඹ ..අහම්බයකින් හමුවුණ ..හැරයන්න කොතරම් ..වෙර දැරුවත්..ආයේ ආයෙත් ..මා සමග බැදෙයි..ඉතින් මේ..සංසාරගත ප්‍රේමයක් ද..නැතිනම්..සසර ගණුදෙනුවක් ද.. නුඹ ළග මං ..අතරමං වී ඇත..🥺❤
හොඳින් සත්‍ය හා උරුමය හදවතින් නොව මනැසින් විඳිමින් අවබෝධ කරගත් පහන් සිතින් ආදරය භුක්ති විදින පෙම්වතුන් දුලභ සමාජයකට එකට දහස්වරක් මනසින් කියවා තම ප්රේමයණීය බන්ධනය ලිහි යනවිට ඉවසා දරාගන්නට හුරු පුරුදුවන හැටි හරිම පිළිවෙලට සංවරව ලියන නවකතාවක හරය ඉතාම සරල වචන තුල ගැඹුර මතුකර පාඩමක සරයෙන් සප්ත ස්වර සංකලනය ඊටම මහෝපකාරීව මෙන්ම වියෝගයක වේදනාව කදීමට මනස පිනවන හඬ පෞරුෂයකින් අපව අමතන යහපත් නිර්මාණයකි මෙය.ඔබේ සංගිතයට මා හරිම ආදරය කරනවා දර්ශණ මල්ලී.මෙයට දායක වූ පද රචනය කල,හඬ මුසුකල ඊට මධුර සප්තස්වර සංයෝජනය කල දර්ශණ මල්ලී ඇතුලු මෙය මෙලෙස බිහීකිරීමට දායක වූ සැමට සම්මා සම්බුදු සරණයි.
මම මෙය එසේ බෙදාගත්තෙමිබෙදාගත්තෙමි .ඔබගේ සංගීත නිර්මාණ තුලින් බිහිවන බොහෝ ගීත ඉතාම සද්භාවයෙන් බෙදාගනිමි.
මේ මගේ කතාවයි.මටම හදලා දීපු ගීතයක් වගේ.දිගු ගමනකට සුභ පැතුම් ........
අහිමි වග දැන දැනමවූවත් පුරුදු හැගුමක සමවැදී...හිතින් හිත ලංනොවුනිනම් අපි මේ ගමන ලතැවුල් නැතී....
මේ තරම් හුරුපුරුදු දැනුනේ.......'' මගේ " වී ඔබ ඉන්නැති...........💖
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුමෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබටත්..
හරිම මිහිරි ගීතයක් ...විරහව කැටිවූ පද පෙලක් වුවත් එය ඉතාමත්ම සොදුරු ලෙසින් සිත්තම් කර තියෙනවා .... ගායකයාද ඉතාමත්ම විශිෂ්ඨ ලෙසින් ගීතය ගායනා කරනවා ...ඔහුගේ හොඳ පෞරුෂයක් සහිත හඩින් කරන මේ පද වල නිවැරැදි උච්චාරණය අගය කල යුතුයි .... ඒ වගේම ගීතය අතිශය අලංකාර කිරීමට ඔහු ඔහුටම ආවේණික ශෛලියෙන් මනා උත්සාහයක් දරා ඇති අතරම එය සාර්ථකත්වයට පත්ව තියෙනවා .... තවදුරටත් මේ ගැන සලකන විට මද වශයෙන් ඔහුගේ ස්වාභාවික ගායන රටාවෙන් මිදුන සෙයක් දිස්වන අතර ඒ නිසාම යම් අමතර ආයාසයකින් කල ගායනයක් ලෙසින් මොහොතකට සිතේ.... එහෙත් ඔහුගේ හඩ පෞරුෂය හා අසන්නා අපූරුවට ගායනයට ඇද බැද තබා ගන්නා සුවිශේෂී ලක්ශණය නිසාම ඒ වග අසන්නා වෙතට සම්ප්‍රේෂණය නොවී ගීතය තුලින් උසස් රසවින්දනයක් ලබා ගත හැක....දර්ශන මහතානෙනි , ඔබගේ 🎶 ද මේ මනාසේ වූ ගායනය සදහා විශේෂයෙන්ම මහගු පිටිවහලක් වී ඇති අතර සියුම්ව ගීතය වින්දනය කිරීමට අවශ්‍ය පරිසරය ඒ තුලින් නිර්මාණය කර ඇත .... එසේ නම් හොඳ නිර්මාණයක් දායාද කල සියලු දෙනාටම සුබපැතුම් 👍👍👍 ✍️🎶❤👏🙏....
බොහොම ස්තුතියි ආදරනීය ධනූජ සොයුර ❤️
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක්
Harima lassanai, Dharshana kohenda ane may adaraneeya katahadawal hoyaganne...Theruwan Saranai....
අපට මග වරදින්නැති 💔😥 සම වැදුන ගීතයක්. ඔයාගෙ හඬ මී පැණි වගේ දෙසවනට. ඒ වගේම මේ වචන ආදරණීය දර්ශන වික්‍රමතුංග අයියගෙ ලස්සන තනුව සංගීතය වෙනමම ලෝකයක් මැවුවා 😢❤ පුරුදු හැවුමක සම වැදී..... 🥰❤️
බොහොම ස්තූතියි නැගණියනි! ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
මේ තරම් හුරු පුරුදු දැනුනේඅපේ වී අපි ඉන්නැතී...දෙතැන ලතැවෙන මේ භවේ අපට මඟ වරදින්නැතී...හමු වෙවී වෙන් නොවී ආවත් සසර මඟ මංසලකදී....අතින් අත මගහැරුනු දවසක දෙපසකට වෙන් වෙන්නැතී...මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේ වී අපි ඉන්නැතී...දෙතැන ලතැවෙන මේ භවේ අපට මඟ වරදින්නැතී...අහමි වග දැන දැනම වූවත් පුරුදු හැගුමක සම වැදී...හිතින් හිත ලං නොවුනිනම් අපිමේ ගමන ලතැවුල් නැති...මේ තරම් හුරු පුරුදු දැනුනේඅපේ වී අපි ඉන්නැතී...දෙතැන ලතැවෙන මේ භවේ අපට මඟ වරදින්නැතී...
බොහොම ස්තූතියි .. මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
Supiri
❤❤❤❤❤ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි නිර්මාණය 🙏🙏🙏💪💪
ලස්සනයි singing professionally singing 👌❤❤ wish u all successfully music journey..
මේ තරම් හුරු ආදරණීය කටහඬ එක්ක....සංගීතය,පද රචනය.......භාවනාවක් වගේ හඬ...ආදරෙයී ඩේසික අයියේ...පපුව පත්තුවෙනවා......ඇස්වහක් නම් වදින්නේපා....❤️
තරිඳු මල්ලි ගොඩක් ස්තුතියි ❤️🙏
මේ තරම්,,,,,, ගැඹුරටම වලලාපු පරණම කතා උනත් හරිම තැනින් පාරන්න කවියන්ට තියෙන්නෙ පුදුම ඉවක්🎼🎧🥀
අනේ.....!!!❤
@@malinihettiarachchi9303 ❤️🥺🌸
හැමදාම අහනවා,,, බලනවා,, දවසට දෙතුන් පාරක්ම,, ඒත් ඇයි ඇතිවෙන්නේ එපාවෙන්නෙ නැත්තේ,,, හරිම රස, මිහිරි නිර්මාණයක්,, තව තවත් මේ වගේ නිර්මාණ කලාවට දායාද කරන්න ලැබේවා,, ජයවේවා❤️
ඉතා සුන්දර පද රචනය සහ මිහිරි තනුවක් වගේම ගායනයත් ඉතා මිහිරි.
Lassanama lassana..arathayak saha gayanak..harima layanvitayi...
මගේ හදවතටම දැනුන අපූරු ගීතයක්
කාලයක් මේ ගීතයට පෙම් බැදි මන් ලස්සන නිර්මානයක❤❤❤❤
ඇත්තටම ලස්සනයි ,
හිතින් හිත ලංනොවුණි නම්....මේ තරම් ලස්සන සිංදු හැදෙන්නෙ නෑනෙ.... 💐❤️💐🧡💐💛💐💚💐💙💐💜
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
හරිම මිහිරියි... ඩෙිසික මල්ලිටත්, දර්ශන අයියා, පද රචකාවිය ඇතුලු සැමටත් ජයම පතමි.
හිතින් හිත ලං නොවුනිනම් අද මේ ගමන ලතැවුල් නැතී... ❤️❤️❤️ගොඩක් ආසාවෙන් ගයපු ගීතයක් ❤️🙏දර්ශන වික්‍රමතුංග අයියටත් මාලිනී අක්කටත් ගොඩක් ස්තුතියි ...
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
මේ ගීතය ඇහුවම...හිත රිදුම් දෙන්නේ ඇයි?7අපරාජිතයින්ටත්...?
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි ..මේ පරාජිත ගීතය ලියපු මමත් අපරාජිතයෙක්.... 😍
❤❤❤❤❤❤
හරිම ලස්සනයි. මටත් සිංදුවත් කරන්න අාසාවක් තියෙනවා. කොහොමද කරන්න පුලුවන් .. ඔබට ජය..
☎ ඇමතුමක් දෙන්න
Soduru pada wel... Ekatama hariyana sangeethaya... Miyuru hada.... Saththai puduma lassanak...koitharam ahuwath madi mata nm...❤️ ❤️ ❤️... Thawa thawath meweni sundara nirmana kirimata shakthiya dairya labewa!!! ❤️
කියන්න වදන් ගොනු කරන්න බැරි තරම්.ත්‍රිත්ව ප්‍රයාමය ක්.අති සාර්ථක .
අම්මෝ....😥💓 ඩේසි... ඒක දැනෙනවා...
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
ලස්සනයි ඩේෂික... හොද අනාගතයක් තියෙනවා ඔයාට..
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට....
ලස්සන පදවැලක් හොඳ නිර්මාණයක් සුභ පැතුම්...💐💐🌹🌹🌹🌹👍❤️
මේ බවේ මග වැරදුනත් එන බවයක හමුවේවා 💘
ඉතාමත් අපූරුයි ..... මේ හඬ අනභිබවනීයයි
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේවී අප ඉන්නැතී....දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්නැතී...😇🥺🥺2024
හරිම ලස්සනයි මල්ලී හැමෝටම සුභම සුභ පැතුම් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️
🤗♥️🌹. මේ තරම් හුරුපුරුදු දැනුනේ.. අතින් අත හුරුපුරුදු ගමනින් හිතින් යා වී සිටි නිසාමයි. 🌹♥️🤗
බොහොම ස්තූතියි ආදරණීය සොයුරමේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි ...පුදුම විදිහට දැනුනු ගීතයක්...❤
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
හරිම මිහිරියි. ලස්සන තනුවක්. විශිෂ්ට ගායනයක්.
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Harima lassana padarachanayak. Mihiri katahadak b.s
හරිම ලස්සනයි ,,, එකදිගටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ,, ජයවේවා ❤️💪
බොහොම ස්තූතියි
Hithin hitha lan nouni nam api.. Me gamana lathaul nethi. 😢.......... Godak lassanai. Jaya wewa ❤️💐oyala hematoma. Thruwan saranai
ඉතාමත් අපූරුයි.. පද රචනය ඉතා ඉහලයි.. දැනෙන සංගීතය සහ ගායනය එය තවත් ඉහලටම ශසවා තබනව.. සුබ පැතුම්..
හදවත රිදුම්දෙනවා.
බොහොම ස්තුතියි ඔබට 🙏
ලස්සන ගීතයක් ... ගීතයේ අරුත.. දර්ශනගේ මනරම් සංගීතය හා තනුවත් කමලාංජන පුතුගේ ඉතා ලස්සන ගායනයක්. රසවින්දා
❤🙏
බොහොමත්ම ස්තූතියි , ඒ වචන අපට මහත් දිරියක්
අපේ වී අපි ඉන්නැතී හදවතටම දැනුනා❤❤❤❤❤❤
Marvellous ❤❤❤❤❤
ලස්සන පද රචනයක් සංගීතය වගේම ලස්සන කටහඬක් හිතට දැනුනු ගීතයක්❤️ සුබ පැතුම් මේ වගේ නිර්මාණ තවත් කරන්න ලැබේවා
Mage kathawamada hitenawa ....godak lassanai...aiye....
බොහොම ස්තූතියි! ❤🙏
Cover ekak asa hithuna ekatanm ....hari lassanai
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@@darshanawickramatunga cover එකක් karannada🥺❤
Madhura M Edirisinghe අපිත් තවම නවක නිර්මාණකරුවො නිසා මේ song එකට cover එකක් කරනවට මම කැමති නැහැ.. ගීතය නරඹා අදහස් දැක්වුවාට ඔබට ස්තූතියි. ගී ගැයීමට හැකියාවක් ඇත්නම් ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න .. ඔබට ජය ..!
ලස්සනයි සිංදුවබුදු සරණයිජයවේවා සහෝදරයාඔබ දක්ෂයෙක්....
බොහොම ස්තූතියි, ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
ගොඩක් ලස්සනයි කටහඬ පදරචනය සංගීතය සුභ පැතුම්
ආසාවෙන් ගයපු රහ තනුවක්.. සංගීතයක්.. ඒවගේම දැනෙන පද පෙළක් ❤️❤️❤️🙏🙏
බොහොම ස්තූතියි ඩේසික ..
ලස්සනයි ❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
ලස්සනම ලස්සනයි..
බොහොම ස්තුතියි ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
හ්ම්ම්ම් හැමදාම වගේ ලස්සනයි ❤️
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
ස්තුතියි දර්ෂණ තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
මිහිරිම ගැයුමක්සොඳුරු තනුවක්දැනෙන පදවැල්....සුබ පැතුම් නිර්මාණය ට ❤️
Wow beautiful..song.thanks
Thanks Kevin God bless you and shaaaaaafm
මේ තරම් හුරුපරුදු බවක් කෙහොම හිත හදාගන්නදැයි නෙතේරෙයි මට.
පුදුම තරමින් දැනෙනවා..හරිම ලස්සන්යි..❤️
බොහොම ස්තූතියි ඔබට ..
Super voice hamoma waddo
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න
හැමදාම වගේ හිත නිවා ගන්න ,රහට සින්දුවක් අහන්න එන චැනල් එක ❤ ආදරෙයි දර්ශන සහෝදරයා
Lassanai daksa gayakayek
හරිම ආසාවෙන් රස වින්ද ❤️විශිෂ්ට නිර්මාණයක් 🎶🎶🎶
හරිම ලස්සනයි .. ඩේසිකගෙ හඬ ,දර්ශන අයියගෙ සංගීතය , සහ පද මාලාව සියල්ලම විශිෂ්ටයි . තව තවත් මෙවන් නිර්මාණ කිරීමට සියලු දෙනාටම ශක්තිය ලැබේවා..
ගොඩක් ලස්සනයි ගීතය
බොහොම ස්තූතියි ඔබට ❤ මේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ..මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
Sir🥺❤️ Best wishes for a good future😍🤝
Lassanai. Nice music lyrics voice. Visual Chamarie Madurapperuma
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට ..මිතුරන් අතරේ share කර රස විඳින්න ඉඩ සලසන්න .. ස්තූතියි
@@malinihettiarachchi9303 O.k Thanks
@@darshanawickramatunga O.k Thanks
ගොඩාක් ලස්සනයි ..song eka හදවතට danuna....ජයවේවා
අතිශය සුන්දරයි
බොහොම ස්තූතියි ... මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න .ස්තූතියි
හරිම ලස්සන ගීතයක්....❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබටත්
ස්තුතියි දර්ශන ........ඔබේ නිර්මාණ හැමදාමත් හදවත සංවේදී කරවනවා...........
ලස්සනයි......
හරිම ලස්සනයි.
බොහොම ස්තූතියි ඔබට ❤🙏 . ඔබගේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ... මිතුරන් අතර බෙදා ගනිමින්, මෙම නිර්මාණ ජනගත කිරීමට ඔබගේ සහය ලබා දෙන්නට කාරුණිකව ඇරයුම් කරමි
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
Good..
හරිම ලස්සන සුසංයෝගයක් 🙏තවතවත් මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. 🙏🙏කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ...❤️❤️❤️
බොහොම ස්තූතියි!🙏❤
great
2023 ❤️
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේ වී අපි ඉන්නැතී.....
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට .. මිතුරන් අතරේ share කර රස විඳින්න ඉඩ සලසන්න .. ස්තූතියි
හරිම ලස්සනයි දර්ශන අයියේ.. ලස්සන වචන ටිකක්.. දක්ෂ ගායනයක්.. ඔබ සැමට සුබ පැතුම්.. ❤️❤️
Harima මිහිරි සංගීතය ...thankx ...ජයවේවා ...
බොහොම ස්තූතියි ඔබටත් ..
ගැයුම, පද රචනය සහ තනුව එක ලෙසින් සාර්ථක මිහිරි ගීතයක්....සුලබඅත්දැකීමක් ගැන වෙනස්ම ආකාරයකටලිය වෙච්චි, ඒකටම ගැලපෙන නිතරඅහන්නට නොලැබෙන මතකයේ රැඳෙන හඬක්....නිර්මානයට දායක වූසැමටම සුභ පැතුම්!
පුදුම තරම් රහ සිංදුවක් ❤️💐 ජයම වේවා..! ❤️❤️
Niyamayi
Beautiful Singing 🌺🌺
නියමයි👌👌👌
ලස්සනයි ගොඩක් ........
Patta lassanayi.... Darshana aiye.
Desika aiya♥️♥️
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි ❤️
ඉතාම සංයමයකින් ලියැවුණු අපූරු විරහ රසයක් පිරි පද රචනයක් 💗👍
බොහොම ස්තූතියි ඔබට ..ඒ ඇගයීම මහත් දිරියක් ...🙏
Very beautiful
ලස්සනයි මල්ලි❤මෙච්චර ලස්සන කටහඩකට මේ රටේ මීට වඩා තැනක් ලැබෙන්න ඕනි.
🌹👍🌹 ලස්සනයි 👍🌹🌹
Nice song and voice too
😢හරි පුදුම හමුවීම් තියෙන්නේ .ඇයි එහෙම හමුවීම් තියෙන්නේ .නෙතින් නෙත් මුනනොගැහුනා නම් .
මේ තරම් මිහිරක් මවන්නට සමත් වූයේ සුසංයෝගයේ අපූර්වත්වය නිසාමය්..හරිම ලස්සනයි ගීතය.. සුබ පතනවා සියළු දෙනාට
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මේ තරම් හුරු පුරුදු දැනුනේ ඇයි...දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්න ඇති..... 😥😥
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
භාවනාවක්.....
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේවී අප ඉන්නැතී....
දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්නැතී...
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
දෙතැන ලත වෙන මේ භවේ ....
අපට මග වරදින්න ඇති ...........
මේ ගායනය භාවනාවක් වගේ
.......... ඔබට තෙරුවන් සරණයි .❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
නන්නාදුන නුඹ ..
අහම්බයකින් හමුවුණ ..
හැරයන්න කොතරම් ..
වෙර දැරුවත්..
ආයේ ආයෙත් ..
මා සමග බැදෙයි..
ඉතින් මේ..
සංසාරගත ප්‍රේමයක් ද..
නැතිනම්..
සසර ගණුදෙනුවක් ද..
නුඹ ළග මං ..
අතරමං වී ඇත..🥺❤
හොඳින් සත්‍ය හා උරුමය හදවතින් නොව මනැසින් විඳිමින් අවබෝධ කරගත් පහන් සිතින් ආදරය භුක්ති විදින පෙම්වතුන් දුලභ සමාජයකට එකට දහස්වරක් මනසින් කියවා තම ප්රේමයණීය බන්ධනය ලිහි යනවිට ඉවසා දරාගන්නට හුරු පුරුදුවන හැටි හරිම පිළිවෙලට සංවරව ලියන නවකතාවක හරය ඉතාම සරල වචන තුල ගැඹුර මතුකර පාඩමක සරයෙන් සප්ත ස්වර සංකලනය ඊටම මහෝපකාරීව මෙන්ම වියෝගයක වේදනාව කදීමට මනස පිනවන හඬ පෞරුෂයකින් අපව අමතන යහපත් නිර්මාණයකි මෙය.ඔබේ සංගිතයට මා හරිම ආදරය කරනවා දර්ශණ මල්ලී.මෙයට දායක වූ පද රචනය කල,හඬ මුසුකල ඊට මධුර සප්තස්වර සංයෝජනය කල දර්ශණ මල්ලී ඇතුලු මෙය මෙලෙස බිහීකිරීමට දායක වූ සැමට සම්මා සම්බුදු සරණයි.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මම මෙය එසේ බෙදාගත්තෙමිබෙදාගත්තෙමි .ඔබගේ සංගීත නිර්මාණ තුලින් බිහිවන බොහෝ ගීත ඉතාම සද්භාවයෙන් බෙදාගනිමි.
මේ මගේ කතාවයි.මටම හදලා දීපු ගීතයක් වගේ.
දිගු ගමනකට සුභ පැතුම් ........
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
අහිමි වග දැන දැනමවූවත් පුරුදු හැගුමක සමවැදී...
හිතින් හිත ලංනොවුනිනම් අපි මේ ගමන ලතැවුල් නැතී....
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
මේ තරම් හුරුපුරුදු දැනුනේ.......
'' මගේ " වී ඔබ ඉන්නැති...........💖
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබටත්..
හරිම මිහිරි ගීතයක් ...විරහව කැටිවූ පද පෙලක් වුවත් එය ඉතාමත්ම සොදුරු ලෙසින් සිත්තම් කර තියෙනවා .... ගායකයාද ඉතාමත්ම විශිෂ්ඨ ලෙසින් ගීතය ගායනා කරනවා ...ඔහුගේ හොඳ පෞරුෂයක් සහිත හඩින් කරන මේ පද වල නිවැරැදි උච්චාරණය අගය කල යුතුයි .... ඒ වගේම ගීතය අතිශය අලංකාර කිරීමට ඔහු ඔහුටම ආවේණික ශෛලියෙන් මනා උත්සාහයක් දරා ඇති අතරම එය සාර්ථකත්වයට පත්ව තියෙනවා .... තවදුරටත් මේ ගැන සලකන විට මද වශයෙන් ඔහුගේ ස්වාභාවික ගායන රටාවෙන් මිදුන සෙයක් දිස්වන අතර ඒ නිසාම යම් අමතර ආයාසයකින් කල ගායනයක් ලෙසින් මොහොතකට සිතේ.... එහෙත් ඔහුගේ හඩ පෞරුෂය හා අසන්නා අපූරුවට ගායනයට ඇද බැද තබා ගන්නා සුවිශේෂී ලක්ශණය නිසාම ඒ වග අසන්නා වෙතට සම්ප්‍රේෂණය නොවී ගීතය තුලින් උසස් රසවින්දනයක් ලබා ගත හැක....දර්ශන මහතානෙනි , ඔබගේ 🎶 ද මේ මනාසේ වූ ගායනය සදහා විශේෂයෙන්ම මහගු පිටිවහලක් වී ඇති අතර සියුම්ව ගීතය වින්දනය කිරීමට අවශ්‍ය පරිසරය ඒ තුලින් නිර්මාණය කර ඇත .... එසේ නම් හොඳ නිර්මාණයක් දායාද කල සියලු දෙනාටම සුබපැතුම් 👍👍👍 ✍️🎶❤👏🙏....
බොහොම ස්තුතියි ආදරනීය ධනූජ සොයුර ❤️
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක්
Harima lassanai, Dharshana kohenda ane may adaraneeya katahadawal hoyaganne...
Theruwan Saranai....
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
අපට මග වරදින්නැති 💔😥 සම වැදුන ගීතයක්. ඔයාගෙ හඬ මී පැණි වගේ දෙසවනට. ඒ වගේම මේ වචන ආදරණීය දර්ශන වික්‍රමතුංග අයියගෙ ලස්සන තනුව සංගීතය වෙනමම ලෝකයක් මැවුවා 😢❤ පුරුදු හැවුමක සම වැදී..... 🥰❤️
බොහොම ස්තූතියි නැගණියනි! ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
මේ තරම් හුරු පුරුදු දැනුනේ
අපේ වී අපි ඉන්නැතී...
දෙතැන ලතැවෙන මේ භවේ
අපට මඟ වරදින්නැතී...
හමු වෙවී වෙන් නොවී ආවත්
සසර මඟ මංසලකදී....
අතින් අත මගහැරුනු දවසක
දෙපසකට වෙන් වෙන්නැතී...
මේ තරම් හුරු පුරුදු දැනුනේ
අපේ වී අපි ඉන්නැතී...
දෙතැන ලතැවෙන මේ භවේ
අපට මඟ වරදින්නැතී...
අහමි වග දැන දැනම වූවත්
පුරුදු හැගුමක සම වැදී...
හිතින් හිත ලං නොවුනිනම් අපි
මේ ගමන ලතැවුල් නැති...
මේ තරම් හුරු පුරුදු දැනුනේ
අපේ වී අපි ඉන්නැතී...
දෙතැන ලතැවෙන මේ භවේ
අපට මඟ වරදින්නැතී...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි .. මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
Supiri
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
❤❤❤❤❤ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි නිර්මාණය 🙏🙏🙏💪💪
ලස්සනයි singing professionally singing 👌❤❤ wish u all successfully music journey..
මේ තරම් හුරු ආදරණීය කටහඬ එක්ක....සංගීතය,පද රචනය.......
භාවනාවක් වගේ හඬ...ආදරෙයී ඩේසික අයියේ...පපුව පත්තුවෙනවා......ඇස්වහක් නම් වදින්නේපා....❤️
තරිඳු මල්ලි ගොඩක් ස්තුතියි ❤️🙏
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
මේ තරම්,,,,,, ගැඹුරටම වලලාපු පරණම කතා උනත් හරිම තැනින් පාරන්න කවියන්ට තියෙන්නෙ පුදුම ඉවක්🎼🎧🥀
අනේ.....!!!❤
@@malinihettiarachchi9303 ❤️🥺🌸
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හැමදාම අහනවා,,, බලනවා,, දවසට දෙතුන් පාරක්ම,, ඒත් ඇයි ඇතිවෙන්නේ එපාවෙන්නෙ නැත්තේ,,, හරිම රස, මිහිරි නිර්මාණයක්,, තව තවත් මේ වගේ නිර්මාණ කලාවට දායාද කරන්න ලැබේවා,, ජයවේවා❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
ඉතා සුන්දර පද රචනය සහ මිහිරි තනුවක් වගේම ගායනයත් ඉතා මිහිරි.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
Lassanama lassana..arathayak saha gayanak..harima layanvitayi..
.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මගේ හදවතටම දැනුන අපූරු ගීතයක්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
කාලයක් මේ ගීතයට පෙම් බැදි මන් ලස්සන නිර්මානයක❤❤❤❤
ඇත්තටම ලස්සනයි ,
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
හිතින් හිත ලංනොවුණි නම්....
මේ තරම් ලස්සන සිංදු හැදෙන්නෙ නෑනෙ....
💐❤️💐🧡💐💛💐💚💐💙💐💜
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
හරිම මිහිරියි... ඩෙිසික මල්ලිටත්, දර්ශන අයියා, පද රචකාවිය ඇතුලු සැමටත් ජයම පතමි.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
හිතින් හිත ලං නොවුනිනම් අද
මේ ගමන ලතැවුල් නැතී... ❤️❤️❤️
ගොඩක් ආසාවෙන් ගයපු ගීතයක් ❤️🙏
දර්ශන වික්‍රමතුංග අයියටත් මාලිනී අක්කටත් ගොඩක් ස්තුතියි ...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
මේ ගීතය ඇහුවම...
හිත රිදුම් දෙන්නේ ඇයි?7
අපරාජිතයින්ටත්...?
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි ..මේ පරාජිත ගීතය ලියපු මමත් අපරාජිතයෙක්.... 😍
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
❤❤❤❤❤❤
හරිම ලස්සනයි. මටත් සිංදුවත් කරන්න අාසාවක් තියෙනවා. කොහොමද කරන්න පුලුවන් .. ඔබට ජය..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
☎ ඇමතුමක් දෙන්න
Soduru pada wel... Ekatama hariyana sangeethaya... Miyuru hada.... Saththai puduma lassanak...koitharam ahuwath madi mata nm...❤️ ❤️ ❤️... Thawa thawath meweni sundara nirmana kirimata shakthiya dairya labewa!!! ❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
කියන්න වදන් ගොනු කරන්න බැරි තරම්.ත්‍රිත්ව ප්‍රයාමය ක්.අති සාර්ථක .
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
අම්මෝ....😥💓 ඩේසි... ඒක දැනෙනවා...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
ලස්සනයි ඩේෂික... හොද අනාගතයක් තියෙනවා ඔයාට..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට....
ලස්සන පදවැලක් හොඳ නිර්මාණයක් සුභ පැතුම්...💐💐🌹🌹🌹🌹👍❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
මේ බවේ මග වැරදුනත් එන බවයක හමුවේවා 💘
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
ඉතාමත් අපූරුයි ..... මේ හඬ අනභිබවනීයයි
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේවී අප ඉන්නැතී....
දෙතැන ලතැවෙන මේ භවේ අපට මග වරදින්නැතී...😇🥺🥺
2024
හරිම ලස්සනයි මල්ලී හැමෝටම සුභම සුභ පැතුම් 💐💐💐💐💐❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
🤗♥️🌹. මේ තරම් හුරුපුරුදු දැනුනේ.. අතින් අත හුරුපුරුදු ගමනින් හිතින් යා වී සිටි නිසාමයි. 🌹♥️🤗
බොහොම ස්තූතියි ආදරණීය සොයුර
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි ...පුදුම විදිහට දැනුනු ගීතයක්...❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
හරිම මිහිරියි. ලස්සන තනුවක්. විශිෂ්ට ගායනයක්.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Harima lassana padarachanayak. Mihiri katahadak b.s
හරිම ලස්සනයි ,,, එකදිගටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ,, ජයවේවා ❤️💪
බොහොම ස්තූතියි
Hithin hitha lan nouni nam api.. Me gamana lathaul nethi. 😢.......... Godak lassanai. Jaya wewa ❤️💐oyala hematoma. Thruwan saranai
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
ඉතාමත් අපූරුයි.. පද රචනය ඉතා ඉහලයි.. දැනෙන සංගීතය සහ ගායනය එය තවත් ඉහලටම ශසවා තබනව.. සුබ පැතුම්..
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
හදවත රිදුම්දෙනවා.
බොහොම ස්තුතියි ඔබට 🙏
ලස්සන ගීතයක් ... ගීතයේ අරුත.. දර්ශනගේ මනරම් සංගීතය හා තනුවත් කමලාංජන පුතුගේ ඉතා ලස්සන ගායනයක්. රසවින්දා
❤🙏
බොහොමත්ම ස්තූතියි , ඒ වචන අපට මහත් දිරියක්
අපේ වී අපි ඉන්නැතී හදවතටම දැනුනා❤❤❤❤❤❤
Marvellous ❤❤❤❤❤
ලස්සන පද රචනයක් සංගීතය වගේම ලස්සන කටහඬක් හිතට දැනුනු ගීතයක්❤️ සුබ පැතුම් මේ වගේ නිර්මාණ තවත් කරන්න ලැබේවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
Mage kathawamada hitenawa ....godak lassanai...aiye....
බොහොම ස්තූතියි! ❤🙏
Cover ekak asa hithuna ekatanm ....hari lassanai
බොහොම ස්තූතියි ඔබට 💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@@darshanawickramatunga cover එකක් karannada🥺❤
Madhura M Edirisinghe අපිත් තවම නවක නිර්මාණකරුවො නිසා මේ song එකට cover එකක් කරනවට මම කැමති නැහැ.. ගීතය නරඹා අදහස් දැක්වුවාට ඔබට ස්තූතියි. ගී ගැයීමට හැකියාවක් ඇත්නම් ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න .. ඔබට ජය ..!
ලස්සනයි සිංදුව
බුදු සරණයි
ජයවේවා සහෝදරයා
ඔබ දක්ෂයෙක්....
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි, ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
ගොඩක් ලස්සනයි කටහඬ පදරචනය සංගීතය සුභ පැතුම්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
ආසාවෙන් ගයපු රහ තනුවක්.. සංගීතයක්.. ඒවගේම දැනෙන පද පෙළක් ❤️❤️❤️🙏🙏
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඩේසික ..
ලස්සනයි ❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
ලස්සනම ලස්සනයි..
බොහොම ස්තුතියි ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
හ්ම්ම්ම් හැමදාම වගේ ලස්සනයි ❤️
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
ස්තුතියි දර්ෂණ තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
මිහිරිම ගැයුමක්
සොඳුරු තනුවක්
දැනෙන පදවැල්....
සුබ පැතුම් නිර්මාණය ට ❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
Wow beautiful..song.thanks
Thanks Kevin God bless you and shaaaaaafm
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මේ තරම් හුරුපරුදු බවක්
කෙහොම හිත හදාගන්නදැයි නෙතේරෙයි මට.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
පුදුම තරමින් දැනෙනවා..හරිම ලස්සන්යි..❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට ..
Super voice hamoma waddo
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න
හැමදාම වගේ හිත නිවා ගන්න ,රහට සින්දුවක් අහන්න එන චැනල් එක ❤ ආදරෙයි දර්ශන සහෝදරයා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Lassanai daksa gayakayek
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
හරිම ආසාවෙන් රස වින්ද ❤️
විශිෂ්ට නිර්මාණයක් 🎶🎶🎶
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
හරිම ලස්සනයි .. ඩේසිකගෙ හඬ ,දර්ශන අයියගෙ සංගීතය , සහ පද මාලාව සියල්ලම විශිෂ්ටයි . තව තවත් මෙවන් නිර්මාණ කිරීමට සියලු දෙනාටම ශක්තිය ලැබේවා..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
ගොඩක් ලස්සනයි ගීතය
බොහොම ස්තූතියි ඔබට ❤ මේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ..
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
Sir🥺❤️ Best wishes for a good future😍🤝
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
Lassanai. Nice music lyrics voice. Visual Chamarie Madurapperuma
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට ..මිතුරන් අතරේ share කර රස විඳින්න ඉඩ සලසන්න .. ස්තූතියි
@@malinihettiarachchi9303 O.k Thanks
@@darshanawickramatunga O.k Thanks
ගොඩාක් ලස්සනයි ..song eka හදවතට danuna....ජයවේවා
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
අතිශය සුන්දරයි
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ... මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න .ස්තූතියි
හරිම ලස්සන ගීතයක්....❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබටත්
ස්තුතියි දර්ශන ........
ඔබේ නිර්මාණ හැමදාමත් හදවත සංවේදී කරවනවා...........
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
ලස්සනයි......
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
හරිම ලස්සනයි.
බොහොම ස්තූතියි ඔබට ❤🙏 .
ඔබගේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ...
මිතුරන් අතර බෙදා ගනිමින්, මෙම නිර්මාණ ජනගත කිරීමට ඔබගේ සහය ලබා දෙන්නට කාරුණිකව ඇරයුම් කරමි
හරිම ලස්සනයි
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
Good..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හරිම ලස්සන සුසංයෝගයක් 🙏තවතවත් මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. 🙏🙏කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ...❤️❤️❤️
බොහොම ස්තූතියි!🙏❤
great
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
2023 ❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මේ තරම් හුරු පුරුදු දැනුනේ අපේ වී අපි ඉන්නැතී.....
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ගීතය රස වින්දාට .. මිතුරන් අතරේ share කර රස විඳින්න ඉඩ සලසන්න .. ස්තූතියි
හරිම ලස්සනයි දර්ශන අයියේ.. ලස්සන වචන ටිකක්.. දක්ෂ ගායනයක්.. ඔබ සැමට සුබ පැතුම්.. ❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක් ❤️
Harima මිහිරි සංගීතය ...thankx ...ජයවේවා ...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබටත් ..
ගැයුම, පද රචනය සහ තනුව එක ලෙසින් සාර්ථක මිහිරි ගීතයක්....සුලබ
අත්දැකීමක් ගැන වෙනස්ම ආකාරයකට
ලිය වෙච්චි, ඒකටම ගැලපෙන නිතර
අහන්නට නොලැබෙන මතකයේ රැඳෙන හඬක්....නිර්මානයට දායක වූ
සැමටම සුභ පැතුම්!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
පුදුම තරම් රහ සිංදුවක් ❤️💐
ජයම වේවා..! ❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබටත් ..
Niyamayi
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර අපට ඉමහත් දිරියක්
Beautiful Singing 🌺🌺
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
නියමයි👌👌👌
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට ..
ලස්සනයි ගොඩක් ........
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Patta lassanayi.... Darshana aiye.
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Desika aiya♥️♥️
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි ❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඉතාම සංයමයකින් ලියැවුණු අපූරු විරහ රසයක් පිරි පද රචනයක් 💗👍
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට ..ඒ ඇගයීම මහත් දිරියක් ...🙏
Very beautiful
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තූතියි ඔබට මිතුරන් අතරේද share කර රස විඳින්න ඉඩ සලසන්න ස්තූතියි
ලස්සනයි මල්ලි❤
මෙච්චර ලස්සන කටහඩකට මේ රටේ මීට වඩා තැනක් ලැබෙන්න ඕනි.