Harima shook akkee kema eka goodak rada patai wage a wagema thama mama goodak asaii me kema ekat ithen akkage vidio mama goodak aswen blnwaa ikmaninm aluth vidio ekak aran enna ehenm akkitai pauwle homatm budu saranai.jesu pihitai
Harima lassanai video eka, oyala denna ge ADARE hamadama parissmata thiyaganna ea ADARE harima watina deyak, sathutin inna labewa Adaren oyalata superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Oyage vedio mn aasawen balanne akkiyoo..oya laga ain karana adum thiyeinam nethi beri ayata denna mn nam mage ewa denawa mt dn denna ne akkiyoo.mehe denna aya godak innawa nethi beri aya..meheta ewanna thiyenam oyta pin godak.
චරිතේ කරන වෙලාවට රගපනවා ඇරෙන්න. සාමාන්‍ය ජීවිතේදී කිසිම බොරු රගපෑම් නැති කෙනෙක් තමා රොෂාන් අය්යා නම්. ඔහුටම ගැලපෙන බිරිදක් තමයි රිද්මා. ♥️♥️
❤️❤️❤️❤️❤️
Me lipstick eke merun color eka thiyenawada mis 😊
සින්දු කුරුල්ලා මරු.නියමෙට රඟපනවා.ඒ වගේම සැබෑ ජීවිතේ හරිම ආදරණීය චරිතයක්.අක්කිගෙ කෑම නම් හැමදාමත් හරිම පිරිසිදුයි.රසපාටයි. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍
ඔයා විවිධ කෑම හදල දෙනවා රොශාන් අයියට
හරිම සතුටුයි
ඔය ආදරේට කවදාවත් ඇස් වහක් නම් වදින්න එපා👍👍
❤❤❤
හරි ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ ඔයාල තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම 🌼🤗❤❤
❤❤❤❤
I'm Tamil
But I watch your husband 's paara dige" drama
Beyond words his performance excellent 👍👌
What a acting 👍👍
❤️😍🙏
ඒක නම් රස පාටයි මමත් හදලා බලනවා ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
Anee a pantry cupboard monainda hadala tyene kiyanako dr..harima cute
MDF
මිනිස්සුන්ගේ හිත්වල රැදෙන්නේ ප්‍රේමාන්විත රංගනයද, නැත්නම් හාත්ස්යෝත්පාද රංගනයද කියන එකට හොදම උදාහරනේ තමයි, රොශාන් පිලපිටිය මහතා... මේ චරිතෙනම් ජීවිතේට අපිට අමතක වෙන එකක් නෑ.... Mr.නානා 😃❤️🔥
❤️😍
කියන්න වචන නැහැ රිද්මා ඔයා ඒතරම්ම දක්ෂයි , ලස්සනයි නිහතමානි කෙනෙක් ❤️🙏
❤❤❤❤❤
මම ආසම බොරු සෝබන නැති නිහතමානී පව්ලක්.. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️😍🌻🙋
ඔය තුන්දෙනයි බොලෙයි පරිස්සමෙන් ඉන්න අනෙ බොලගෙ හුරතලෙ 🌸🌼♥️
❤️❤️❤️❤️
Harima rasa patai akkiyo. Apitath hadala rasa balanna hithuna. බුදු සරණයි
❤❤❤
රොශාන් නම් හරිම අහින්සක මිනිහෙක්, නානගේ චරිතේ තමා මන් ආසම
හරිම ලස්සනයි වීඩියෝ එක. ඔයා වගේ කෙනෙක් හරිම ආඩම්බරයක් අපට.
❤❤❤❤❤
why should you using lefthand
Akki puluwnnm maalu thambala denna poosata.
රසපාටට පෙනුනත් මන් ඇත්තටම රස වින්දා අක්කි. Thanks අක්කට ❤️
නානා අංකල්...😍😍 බුදුසරනයි ඔයාලා දෙන්නාටයි බබා ටයි...😍💗🥺
Mamath heduwa harima rasai thank u❤
Harima shook akkee kema eka goodak rada patai wage a wagema thama mama goodak asaii me kema ekat ithen akkage vidio mama goodak aswen blnwaa ikmaninm aluth vidio ekak aran enna ehenm akkitai pauwle homatm budu saranai.jesu pihitai
Harima lassanai video eka, oyala denna ge ADARE hamadama parissmata thiyaganna ea ADARE harima watina deyak, sathutin inna labewa Adaren oyalata superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️😍
Akki oyage boleta malu walata bath chuttak dala uyala denna athakota kanawa
Eyata ethakota wamane yanawa ❤️
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි. රොෂාන් පැටියට ආදරෙයි 😘😘😘
ඔයාලනම් ගොඩාක් හොදයි, හැමදාම සතුටින් ඉන්න ,බුදුසරණයි !!!දෙවිපිහිටයි
Godak adarei riddma akke..Jesu pihitai oyalata♥️♥️♥️
ඇත්තටම සිංදු කුරුල්ලාට මම හරිම කැමතියි හොඳේ නංගියෝ
රෑට හරි ඇවිල්ලා චුට්ටක් හරි කනවා කියලා රොශාන් අයියා kiss එකක් දුන්නා. හරිම ආදරණීයයි ❤️❤️
😍❤️
රස පාටයි දැල්ලො එක...මමත් හදනවා බලමු...gift tika nam awesome ...love u all...
❤❤❤❤😍
Oyagen iganaganna godak dewal thinawa akki mn aniwaren vedio balanawa
ඔයා හරිම චාම් සරල ලස්සනට ඇදුම් අදිනවා. ඒ වගේමයි ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා. හැමදාම සතුටින් ඉන්න රොෂාන් අයියටයි ඔයාටයි බබාටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ආදරෙයි හැමදාමත් ලස්සන වීඩියෝස් අරන් එන්න .
❤️❤️❤️😍😍😍
Dan diat na wage akka
ආසම කෑමක් 👍👍
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
❤❤❤
අක්කි අපිට හැමදාම අලුත් දේවල් කියලා දෙනවා නේ ඔයාලා තුන්දෙනා හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගි ව ඉන්න ගොඩක් ආදරෙයි 💗💗🌹🌹🌹😍😍😍
❤️❤️❤️❤️
ඇත්ත ටම රොෂාන් අය්යා වගේ කෙනෙක් ලේබෙන්න අක්කි හරිම vasanavantai
Akki dello hadaddi natana wathurata vinakiri lunu tikak dala dello thambala
Hadanna. Rabur wage haiyagathiya nethiwenawa ethakota.
❤
Adarei godaaaaaak oya thundenatama,hamadamath sathutin inna,theruvan saranai,ko ada puthu patiya,
❤
Mata danaganna puluwanda ,obathumiyage baba podi kale mona kiri pitida biwe , maukiriwalata amatarawa.madam
Maw kiri❤
Ok, madam.
Thank you , reply .madam
🙏🙏🙏💐🥰❤️budu saranai tundenatama
අපේ සුද්දිටත් ඕනි මාලූම තමා 🤭❤ ම්ම්ම්ම් රසට ඇති.. ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දි.. ❤
❤️❤️❤️❤️
Shok ane oyala harima sathutin inne. Me dawas Wala godak ayata sathutin Inna widihak ne rate thiyena arthiketh ekka oyala ohoma sathutin innawa dekkama hithata godak sathutui
🙏😍❤️
අයියෝ ඉතින්..ඒ කාලේ අපේ crush එකට ඔයා කෑමත් කවනෝ...දෙන්නාටම ගොඩක් කැමතියි...
😍😊
Niyamai akkae oya godak hodai akke hema deyakma kiyala denva akke Roshan ayiya godak. Vasanavanthai sudu puthai akke thun denthma bs akke
❤️❤️😍
ගොඩාක් පින් නංගී..මේ විදිහට හදලා බලන්නම්..❤️❤️❤️❤️හරිම ලස්සනයි හරිම ආදරණීයි විඩියෝ එක..❤️❤️👍ඔයා නම් හරිම lucky කෙල්ලක්...❤️
❤❤❤❤
රිද්මා අක්කියො adath vidiyo eka baluwa lassani godak.oua godak hoda kenek,❤️❤️❤️❤️❤️
Hm… rasai wage lassanai nangi
හරිම චාම් චරිතයක් අක්කෙ ඔයා.. අනිත් අය ලග වගේ බොරු ෂෝ නෑ..ආදරෙයි ඔයාල හැමෝටම
❤❤❤❤❤
අනේ බෝලේ හරිම හුරතල්😽❤️❤️අද video එකත් ලස්සනයි අක්කේ☺️☺️❤️
❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න. රොෂාන් අයිය ආදරෙයි.අද පුතා කොයිද.💜️💜️👍👍
පුතා නිදි❤❤❤
Dawasata 1 vedio ekak dannko ane akke🥰🌻🌻🌻
😍❤️
Harima lassanai akki. 💖
oyage videos mn hemadama balanawa.hitha niwenawa oyage gewaththa dekkama.oya hemotama adarshayak 😍😍😍
❤️😍💐
හරිම ලස්සනයි අක්කි 💜️
❤❤❤❤❤
Harima lassani akke....akkage video harima asawen balanne.kochchra beluwath apa Wen neha.hamdamath sathutin Inna..adaraii ❤️❤️❤️❤️
❤️❤️❤️❤️😍
Yummy 😋 beautiful family 👪 ❤ all the best your family 👪 ❤
Thank you so much 😊
Hamadamth sathutin parisamin inn akkiyo akki harim adrei saththunt budusaranai 💙
❤️😍😍
අක්කාගේ වීඩියෝ බැලුවාම හිත පිරේනවා කටහඩ භාවනාවක් වගේ ආදරේ අක්කේ ❤️ බුදු සරණයි
❤❤❤❤❤❤
පාර දිගේ කතාව බලනකොට.මට හිනා යනවා.අය්යා ගේ.රගපෑමට.කිරිල්ලිය
❤
Oyalath sathutin parissamen inna. 💗💗💗💗👋
හදමු බලන්න එහෙනම් අක්කේ ,මාත් අදම හදනවා 😘😘
❤❤❤❤
Great. 👍👍👍Tks Angel. .could be tasty. .2 day I'm going 2 make this ...go ahead. .. Lot's God's Blessings Always
❤❤❤❤
Oyage vedio mn aasawen balanne akkiyoo..oya laga ain karana adum thiyeinam nethi beri ayata denna mn nam mage ewa denawa mt dn denna ne akkiyoo.mehe denna aya godak innawa nethi beri aya..meheta ewanna thiyenam oyta pin godak.
ඔයා නංගි හරි ම සංවර විදියට අදිනවා සමහරක් ගේ වීඩියෝ වල කකුල් දෙකේ ඉකිලි පවා පෙන්නනවා තෙරුවන් සරණයි පරෙස්සමෙන් ඉන්න
🙏
Aththama thama mn asama kenek akka oya
අද ව්ඩ්යෝ එකත් ලස්සනයි .අද කතුරෙන් වැඩ කලේ නේද .බුදුසරණයි ඔයාලා තුන් දෙනාට
❤❤❤❤
හරිම ලස්සනයි පාර දිගේ කතාවේ මනමාල කූරුල්ලා
❤❤❤❤❤
මම අසම පවුලක් තමයි ඔයල තූන් දෙනා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි💕💕💕💕💕
අනෙ අක්කි මන් ඔයාලට හරි කැමති . ඔයාල වගෙ ජිවිතයක් මට ලැබෙන්නෙ නැ කියල දන්නව.. එ උනාට ඔයාගෙ මෙ දේවල් බලල හදවතින් සතුටු වෙනව. 💞💞💞💞💞
උත්සහය අතාරින්න එපා මටත් වඩා හොදට ඉන්න පුළුවන් වෙයි❤️😍
Godak rasa kamak.oya haduwa rasapatai.❤️😋
❤❤❤❤
සුපිරි 🥺
❤
ආදරෙයි අක්කියෝ බුදු සරණයි
Thank yuh akke
Harima lassanai manika. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
❤❤❤❤
Konde Gothla diga gawumk Adala hinawa adare pirunu akkiiiii
❤
Adaren sathutin Inna lebewa oyalata hemadama.oya Hari siriyawanthai akke bsdp
Kanna asa hithenawa akki uyanawa dakiddi.. manamala kumaraya harima shok.. man asama charithayak thamai aiyage nanayakkara charithe lassanatama aiya ragapanawa. Welawakata hinawa nawaththaganna ba aiyage dewal walata
❤❤❤❤
Ane hamadama mn akkige video balanawa adath lassanai sathutin parissamin inna bs
❤❤❤❤❤❤
Woooow Woooow lvly vlogs vondafull sis so sweet nicely 🥰❤💞👍
❤❤
ලස්සනයි darling 🥰🥰🥰🥰 ඔයා ගොඩක් lucky ඔයාව හම්බුන අපේ රාජ් කුමාරයත් ගොඩක් lucky ❤❤❤❤
❤❤❤❤❤
හැමෝටම රිප්ලයි කරන නිහතමානී කෙනෙක් දැකකමයි ❤
😍❤️
රසම රසයි අපිත් එන්නද
ඇයි පුස්ට ඩස් පෑන් එකෙ දෙන්නෙ පොඩි පිගානක දෙන්න👍❤️❤️
හරි ම ලස්සනට ජීවත් වෙනවා
Lassanai akki, 😘😘😘😘
❤❤❤❤❤
to crispy calmari ❤️👌
Hamadama balanwa nagoo oyage oya cutting brod eka maru karannakko
Very nice talented good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you so much 😀
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාල තුන්දෙනාට තෙරුවන් සරණයි
Nana nathuwa katha vadak na.........adarei godak.......
❤️🌸 parissmt inna hemoma😘
ඔයාලාට තෙරුවන් සරනයි මම.ඉතාලියේ සිට😍😍😍😍😍
💐😍❤️
Sindu kurullage hairstyle eka tamai lassanama
හැමදුම සතුටින් ඉන්න බුදු සරනයි
❤❤❤❤
Harima lassanai akki
❤
ඔයාගේ වීඩියෝස් ලස්සනයි ❤️❤️
❤❤❤
Akki oyage home tuwar ekak dannako ful ekath ekka plz………….
❤❤❤
Adareiiii booolee 😘😘😘😘
❤❤❤❤
Niyamai akki👍👍👍❤️❤️❤️
Aneee oyalata adarei akke
පාර දිගේ නානා අංකල් 👌😌❤🥴
Budusaranai ♥️
❤